SF වැඩිම විරුවන් පිරිසක් ජීවිතය දන් දුන් සටනක බිහිසුණු මතකය අලුත් කල SF අමරේ | WANESA TV

  Рет қаралды 370,217

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 545
@ට්රැවල්මිතුරෝ
@ට්රැවල්මිතුරෝ 2 жыл бұрын
රණවිරුවො කියන දෙවියො අදහන කොල්ලෙක් මම .....අමරෙ කියන්නෙ එක දෙවියෙක් ❤️❤️❤️මන්න් කියන කතාවට එකග අය කො....දෙමු ලයික් වැස්සක්
@dumindaprasad4018
@dumindaprasad4018 2 жыл бұрын
රට දැය වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කල sf වීරුවන්ට නිවන් සුව ලැබේවා .. සියලු වීරෝදාර වීරුවන්ට සදා ණය ගැතියි ..මිහිපිට දෙවිවරුන් සදා වන්දනීය හමුදා වීරුවන්......වනැසට සදා ආදරෙයි.සංජිව සහොදරයට ගොඩක් ස්තුතියි මේ වගෙ වැඩසටහනක් අපිට ඉදිරිපත් කරාට ....
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 2 жыл бұрын
මොවුන් විරුවන් නොවේ දැයේ පිනට පහළ වූ දෙවිවරු 💗💗💗💗💗💗
@sandun8441
@sandun8441 2 жыл бұрын
අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම පූජා කළ අභීත වීරෝදාර රණවිරුවන් හට අපි සදා ණයගැතියි 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ඔබට දීර්ගායු වීරයා 🙏 ❤️ 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 Ай бұрын
බුදු සරණයි 🙏🙏🙏 ස්තූතියි රට වෙනුවෙන් කරපු සේවයට 🙏🙏🙏 මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා 🙏🙏🙏
@CuteNatureGirl
@CuteNatureGirl 2 жыл бұрын
දෙවනි වැඩසටහන එනකල් ආසාවෙන් බලාගෙන හිටපු රණවිරුවෙක්.... ❤✌️. ජයවේවා වණැස.... ❤✌️
@ඇස්තටික්
@ඇස්තටික් 2 жыл бұрын
SF අමරෙට ආදරේ උන් කෝ😎 👇
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 2 жыл бұрын
Siyaluma ranaviruwanta adarai ❤❤❤❤❤❤❤❤❤❤❤
@udawattavg1965
@udawattavg1965 Жыл бұрын
​@@anuruddhikaperera6953.]
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 Жыл бұрын
35.09 ඇහැට කඳුලක් ආවේ කෑගහල අඬන්න තරම් බරපතල වේදනාවක් එක්ක. කවදාහරි මගේ පිනකට, ඔයා වගේ, අපි වෙනුවෙන් ලේ හලපු හමුදා දෙවි කෙනෙක් ඉස්සරහට මුණ ගැහුනොත් දණ ගහලා වඳින්න ඕන කියලා ලොකු බලාපොරොත්තුවක් තියනවා අයියේ. ඒ ටික විතරයි මට කරන්න පුළුවන් උඹලා වෙනුවෙන්... 🙏😭🙏😭🫵🔥
@dulas4614
@dulas4614 2 жыл бұрын
සුපිරිම වැඩකාරයෙක්🔥💖.යුධ අත්දැකීම් වගේම යුධ දැනුම ඉතාම ඉහල විරුවෙක්. කතාව වෙඩි වගේ වේගවත් නිසා ලොකූ අත්දැකීම් ගොඩක් ගැන අපට දැනගන්න පුලුවන් උනා අනෙක් අයගෙ වැඩසටහන් වලට වඩා.
@k.w1231
@k.w1231 2 жыл бұрын
තමන්ගේ ජීවිතය රට වෙනුවෙන් කැපකළ අසම සම විරුවෝ❤️ අක්මුල් සොයා යන වනැසට ❤️
@buddhikaudayashan7950
@buddhikaudayashan7950 2 жыл бұрын
ලේ හැලුවේ අපේ නමින්... respect forever 💙
@chamara_bandara9999
@chamara_bandara9999 2 жыл бұрын
මිහිපිට ඉන්න දෙවිවරු තමා මේ ඔබලා නැත්තම් අපිට නිදහසේ ජිවිතේ විදින්න බැරි වෙනවා මේ කාලේ වෙනකෝට ජිවිතය දන්දුන් සහ ජිවත්ව සිටින සියලුම රණවිරුවන්ට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා බුදුසරණයි ඔබ සැමටම❤
@ImeshaMadushani-hi4zk
@ImeshaMadushani-hi4zk 5 ай бұрын
Aththa 😊
@BimalPrasanna-gg8dn
@BimalPrasanna-gg8dn 21 күн бұрын
බුද්ධියේ විමසුමට පැහැදිලි කතාවක් ජයශ්‍රී මල්ලි ❤
@ruwanpradeep867
@ruwanpradeep867 2 жыл бұрын
1998/08/12 🙏 අජරාමර නිවන් සුව ලැබේවා රට දැය වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන් හට 🙏🙏🙏
@thanushkapathirana7373
@thanushkapathirana7373 2 жыл бұрын
මගෙ චූටි බාප්පත් නැති උනා මේ ඔප් එකේදී...
@commerce1450
@commerce1450 2 жыл бұрын
🙏
@dammia5993
@dammia5993 Жыл бұрын
Rest in peace.
@NihalGurusinghe-y2x
@NihalGurusinghe-y2x 2 ай бұрын
අප සැමගේ උත්තමාචාරය 🎉❤
@Sihinaකොරියාව
@Sihinaකොරියාව 2 жыл бұрын
මේජර් ශීපති ගුනසේකර සර්ගෙ නිර්මානයක් වන LLRP Team විදිහට සතුරාගෙ ස්තාන වලට ඇතුලු වී කරපු මේ වෙහෙයුම් නිසා අද අපිට බොහෝ අද්දැකීම් තියනවා ක්‍රියාන්විත වල්දී දිවි පිදූ සියලුම රනවිරුවන්ට නිවන් සුව🥰🌼💖 වැනසට ජය 🥰
@geethanjanarathnamalala7549
@geethanjanarathnamalala7549 2 жыл бұрын
ශිපති හැදුවේ commando lrrp SF lrrp හැදුවේ රාජ් විජයසිරි. Commando SF දෙයකටම mix training එකක් දුන්නෙ සුද්දා British SAS 2nek training kale
@Sihinaකොරියාව
@Sihinaකොරියාව 2 жыл бұрын
මම කීවෙ ඉස්සෙල්ලාම LLRP හදන්න අදහස ආවෙ ඒ සර්ට කියලා
@btsdream2842
@btsdream2842 2 жыл бұрын
වනැස මේ කරන්නේ කාලීන හා ජාතික වගකීමක්... වනැසට ත් අපේ ආචාරය ...!!!!
@graphic9518
@graphic9518 2 жыл бұрын
සිවිල් අපේ කරුණු දැක්වීම් විවාදාත්මක වෙන්න පුලුවන්...මේ වැඩසටහන් බලද්දි පේන්නෙ නම් මේජර් ශ්‍රීපති මහතා මගින් කුඩා කණ්ඩායම් සංකල්පයත්, කර්නල් රාජ් ⁣විජේසිරි මහතා මගින් Deep Operation සතුරු අභ්‍යන්තරේට ගොස් ක්‍රියාන්විත කිරීමෙ සංකල්පයත් බිහි කරලා තියෙනව කියල තමා.
@shanthimala8387
@shanthimala8387 Жыл бұрын
Siyaluma.danta.siylma.daviyanga..araksawa.lbawa
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 жыл бұрын
යුද්ධයෙන් ම්යගිය සියලු දෙනාටම උතුම් වුු නිවනින් සැනසීම ලැබේවා 😭😭😭😭 සියලුම රනවිරැවන්ට යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺
@samitharanasinghe4625
@samitharanasinghe4625 Жыл бұрын
තව වැඩසටහනක් කරමු මේ අමරේ මහත්තයත් එක්ක, සංජිව මහත්තය. ස්තුතියි
@sankadew2176
@sankadew2176 2 жыл бұрын
බොම්බොඩි ජයලත් කියන රණවිරුවගෙ නම ගොඩක් සාකච්චා වල ඇහිච්ච නමක්... ❤
@samankumarasiri9905
@samankumarasiri9905 Жыл бұрын
දෙවෙනි වතාවටත් බැලුවා අපේ හීරෝ අමරේ අයියගෙ ගහපු ගේම් ටික ගැම්මක් තමයි ඉතිං 💪💪🇱🇰🇱🇰❤️
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
ඇත්තටම එස් එෆ් කොමාන්ඩෝ කියන්නේ දෙවිවරු වගේ පිරිසක් ජාතියේ අබිමානය රදපවතුනේ ඔව්න් මත සද අමරණීයයි ඔබ අප හදවත් තුල 🙏🙏🙏🙏🙏
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
සදා නොමෙකෙන මතක බිහිසුණු අද්දැකීම්.. කියන්න වචන නැ.. ආඩම්බරයි ඔබ ගැන 🙏ජයවේවා 👍💗
@sandun8441
@sandun8441 2 жыл бұрын
කිසිදා නොමියෙන විරුවන් 🙏 රට රැකී රන් වැට යුධ ගුවන් නාවික දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ 🙏❤️
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
තවත් මිහිපිට දෙවියෙක් ❤🙏🇱🇰නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබේවා ❤
@graphic9518
@graphic9518 2 жыл бұрын
පුද්ගලිකව මම මේ වැඩසටහනේ ආස කරන දෙයක් තමා විස්තර හේතු සහිතව ඉදිරිපත් කිරීම. කැප්ටන් කොඩිතුවක්කු, බ.නි ඒකනායකට පසුව යුද්ධයේ සිද්ධාන්ත එක්ක අහපු සුපිරිම කතාවක් මේක. සුරුවිරුකම් ගැන ආඩම්බරයත් කරුණු සහිතව දැනුමත් ලැබෙන වීඩියෝවක්. බ.නි අමරතුංග මහතා රට වෙනුවෙන් කලාවු සේවයට සිවිල් අපගේ උත්තමාචාරය.
@nalakasadaruwan7351
@nalakasadaruwan7351 2 жыл бұрын
අපේ රණවිරුවෝ හැමදාමත් ස්භාදහම විසින්ම රැකදේවා.
@danushkajayalal6299
@danushkajayalal6299 2 жыл бұрын
සියලු රණවිරුවන්ට බුදු සරණයි මියගිය සියලු රණවිරුවන්ට නිවන් සැප ලැබෙවා මේ විදියට එදා යුද්ධයට සහබාගි උන සියලු රණවිරුවන් ගෙනල්ලා කතා කරන්ඩ ජයවෙවා
@mdchandana2233
@mdchandana2233 2 жыл бұрын
මිය ගිය සියලුම රණවිරුවන් හට නිවන් සුව ලැබේවා කිසිම ආත්මයක මෙවන් අකල් මරන සිදු නොවේවා 😥
@mdchandana2233
@mdchandana2233 2 жыл бұрын
Wanesa දැන් බැලුවේ නැත්තම් පිස්සු වගේ අපේ රණ විරුවන්ගේ බිහි සුණු කතා හරිම ආසාවෙන් බලන්නෙ 🙏❤
@janathnawarathne3686
@janathnawarathne3686 2 жыл бұрын
විශේෂ බලකා වගේම කමාන්ඩෝ සෙබළු මේ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා කළ මෙහෙවර අමරණීයයි සුළු පිටු නෑ ඒකට කිසිදු සැකයක් තර්කයක් නෑ. මේ වගේ උතුම් රණවිරුවන් වෙනුවෙන් අද දින නිසි සැලකීමක් නිසි ගෞරවයක් ලැබෙන වාද කියලා ගැටලුවක් තියෙනවා. සියලුම විරුවන් ට නිදුක් නිරෝගී සුවය වගේම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
ස්තූතී සර් කිසි දිනක නොමියෙන වීරත්වය ශ්‍රී ලාංකාවේ හදවත තමා හමුදාව ආදරෙයි 🇱🇰 උපන් රට රැක්ක ණය නැති විරුවන් හැම දේම කරන කරන වැඩ සාර්ථක වේවා බුදු සරණයි ජේසු පිහිටයි ❤️ ස්තූතී නිවේදක තුමා ජය ලේ මස් දහදිය දුක් විදලා රැකි රට මේ ඉන්නේ ලංකාවේ ජීවනාලය
@danushkasiriwardana4992
@danushkasiriwardana4992 2 жыл бұрын
සුපිරිම සුපිරි වැඩ්ඩෙක් තමා...කියනකොට මෙහෙමනම්...කරනකොට කොහොම ඇතිද..දීර්ඝායුෂ ලැබේවා
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
රටට වැලදුන පිලිකාව නැසූ විරුවන් සදා අමරනීයයි. 💐
@ramiaramia2917
@ramiaramia2917 Жыл бұрын
අපේ රත්තරන් රණවිරු සැමට තෙරුවන් සරණයි !!!දිර්ඝායුස ලැබෙිවා .🙏🙏🙏🌹🌹❤❤❤❤❤❤❤❤❤
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 2 жыл бұрын
SF...අමරේ...ක්‍රියාන්විත අත්දැකීම් විස්තර කරද්දී මැවිලා පේනවා වගේ ...ඒ තරම් පැහැදිලිව විස්තර කරනවා..තුන්වන හමුවීම එනකල් මග බලන් ඉන්නවා 🙏🙏💪💪💪
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 жыл бұрын
චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏 සියලු දෙනාටම යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺
@harsharasanjan8279
@harsharasanjan8279 6 ай бұрын
සංජීව , ඔයාගෙ ගොඩක් පිරිසක් ඉන්නව.ඇත්තටම රට වෙනුවෙන් ඉන්න හදවතින්ම ඉන්න ගොඩක් අය මගෙ රටේ ඉන්නව. මේ කොල්ලො පඩියට ගිය උන් නෙවේ.මුන් ගියේ රට වෙනුවෙන් ,අපි වෙනුවෙන් . සංජීව ..අපි විනිවිද භාවයකින් රුපියල් 100 ගානේ හරි එකතු කරල අපේ කොල්ලන් වෙනුවෙන් උන්ගෙ අනාගතයට දෙයක් කරමු ආදරණීය ඉල්ලීමක් ... ❤🇱🇰🇱🇰🙏🙏
@chamiya1031
@chamiya1031 2 жыл бұрын
අපේ විරුවන්ගෙ අත්දැකීම් මෙලෙස ඉදිරිපත් කිරීම සුපිරි 💝💝💝💝💝💝💝💝💝💝🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍💝👍💝
@gajathilangarathna1874
@gajathilangarathna1874 2 жыл бұрын
අලිමංකඩ කිලිනොච්චි පරන්තන් මුහමාලේ දක්වා කොටින්ගේ නොනවතින රැල්ල සටන් ගැන තියෙන තොරතුරු අත්දැකීම් ගේන්ඩකෝ තව...යුද්දේ දරුණුම සටන් එ්වා නේද...එ්වා ගැන දැන ගන්ඩ අාසයි...අපේ විරුවන්ට අපි සදා ණය ගැතියි...🙏🙏🙏🙏❤
@nnelectricalsandengineerin7274
@nnelectricalsandengineerin7274 2 жыл бұрын
කතාවෙන්ම හිතාගත හැකි USA බැස්සත් ගහන සයිස් එකක්.❤
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 Жыл бұрын
Usa තාක්ශනෙන් ගහන්නේ අපේ කොල්ලෝ කන කට්ට උන්ට කොහොමත් බෑ
@nishshankaudaya7346
@nishshankaudaya7346 2 жыл бұрын
සංජීව අයියා ආදරෙයි .ඔයාගෙ වැඩ සටහන් සුපිරි ❤️❤️
@roshansanjieewa1484
@roshansanjieewa1484 2 жыл бұрын
ඉදිරියට තවත් කොටස් දෙකක් තුනක් බලාපොරොත්තු වෙමු ඉවසන්න සැබෑ රණවිරුවෙක් මිහිපිට දෙවිකෙනෙක් තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි.
@Julian_1990
@Julian_1990 2 жыл бұрын
පක තමයි රාවණ 😁
@roshansanjieewa1484
@roshansanjieewa1484 2 жыл бұрын
@@Julian_1990 අවජාතකය.
@Julian_1990
@Julian_1990 2 жыл бұрын
@@roshansanjieewa1484 රාවණ පොන්නය😁
@banushamadushan4143
@banushamadushan4143 Жыл бұрын
Thanks mahaththyo 🙏 oyala nsai api ada nidahase husma ganne 🙏 api wenuwen diwi dun ranawiruwantath gdak pin 🙏
@sampathvithanage7876
@sampathvithanage7876 2 жыл бұрын
දීර්ගායුස ලැබේවා සහෝදරයා.... නුබලා නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ .. සියලුම රනවිරුවන්ට ජාතියේ උපහාරය ... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී ....
@udayasiribandara390
@udayasiribandara390 Жыл бұрын
මෙි රණවිරු වන්ට කිසි දිනක නැවත කසිම දුකක් කරදරය ඇති නොවෙවා ,සතුටින් තම දෙමවිපියන්, දරැවන් සමග ජිවත් වෙන්න ලැබෙවා.බුදු සරණයි ❤❤❤❤❤❤
@bandusilwa7967
@bandusilwa7967 17 күн бұрын
ඔබ වැනි පුතුන් මේ රටට කල මෙහෙවරට මුලු ලන්කාවම නුබලාට ණයගැතියි. දෙවියන් ඔබ සුරකීවා. දිවි පිදූ රණවිරුවන් හට නිවන් සුවය හිමිවේවා.
@dinidujayasinhedj6310
@dinidujayasinhedj6310 2 жыл бұрын
අනේ කෝ එස් එෆ් කොඩී සර්ගෙ පස්වෙනි එක.දන් කොටස් ගොඩාක් එකතු වෙලා.
@ishankavlogs1185
@ishankavlogs1185 2 жыл бұрын
අදත් ඉතිං සුපිරි සහෝදරයා ❤️🇱🇰🇮🇹
@thushiranimnada4132
@thushiranimnada4132 2 жыл бұрын
අදත් සුපිරියක්, sf කොඩි අය්යගෙ vedio ek onii ඉක්මනටම
@අනංමනං-ව1ෆ
@අනංමනං-ව1ෆ 2 жыл бұрын
අමරණීය අමරේ ❤️❤️❤️ ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි
@chathura671
@chathura671 2 жыл бұрын
Adat සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා
@ChampikaGamage-w7y
@ChampikaGamage-w7y 5 ай бұрын
මතකෙන් කියන ලස්සන දෙයියනේ ❤ උත්තමාචාර වේවා වීර පුතුනුවනි 🎉
@rathnayakaasanka7705
@rathnayakaasanka7705 2 жыл бұрын
අලුත් එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා...ජය වේවා කොහොම උනත් ආසාවෙන් හිටියෙ ...❤️
@swarnafernando483
@swarnafernando483 2 жыл бұрын
💞💞💞💕💕💋💋
@btsdream2842
@btsdream2842 2 жыл бұрын
නොමියෙන මිනිසුන්...මේ වීරෝදාර විරුවන් කල මෙහෙය දැන් දැන් බොහෝ දෙනෙකුට අමතකයි. SF , commandos ,,ඇතුලු සමස්ත ත්‍රිවිධ හමුදාවට ත් ,පොලිසියට ත් සියලු ශ්‍රී ලාංකිකයන් ගේ ආචාරය.....!!!!
@asirimobile1118
@asirimobile1118 2 жыл бұрын
රනවිරුවන්ට ආදරෙයි ඒදා වගේම අදත් මෙ රනවිරුවන්ගෙ කිරියාන්ව්ත ජනතාවට කියන සංජීව අයියටත් ආදරෙයි බුදුසරණයි
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 Жыл бұрын
❤❤❤විරුවන්ට ජය..❤ ව්ණැස ❤️
@mathiduumesh249
@mathiduumesh249 2 жыл бұрын
ජීතික වීරයෝ 🇱🇰❤ ... සංජීව අයියට වනැස නාලිකාව තුලින් මෙවැනි හරවත් දෑ ඉදිරියටය්හ් අපට ගෙන ඒමට ශක්තිය ලැබේවා.....
@L.G.dayansameera
@L.G.dayansameera 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. ජයෙන් ජයවේවා
@-sachiya9693
@-sachiya9693 Жыл бұрын
අමරෙගෙ කතා අහන්න ආස හිතෙනවා පිලිවෙලට ලස්සනට කියනවනේ
@sampathamusick
@sampathamusick 2 жыл бұрын
ඒක මරු....අමරේ.....සදා අමරනීයයි ....මොනා හරි තියේනම් ...කියන්න
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@sithumshamal4105
@sithumshamal4105 2 жыл бұрын
එක විනාඩියක්වත් මග අරින්නෙ නැතුව බලන එකම වැඩ සටහන ❤️❤️❤️
@ruwandurayalage9542
@ruwandurayalage9542 2 жыл бұрын
Sf ආදරෙයි හැමදාම... නොමියෙන මිනිසුන් ❤❤❤
@danushkamihiran5781
@danushkamihiran5781 2 жыл бұрын
සුපිරි සර්🙏🙏🙏
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 2 жыл бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
සුපිරිම චරිතයක් බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏
@roshanidipani2256
@roshanidipani2256 2 жыл бұрын
ඇත්තටම නියම වීරයෝ තමා මේ .මේ වීරයෝ දැකීමත් 😃 සතුටක්.කරන කියන සෑම දෙයක්ම දිනෙන් දින සාර්ථක වේවා .වනැස 📺 එකේ සියලුම කාර්‍ය මන්ඩලයටත් ස්තූතියි .විශේෂයෙන් ම සංජීව අයියේ ඔයාට ගොඩාක් පිං මේ විරුවන් මිනිස්සුන්ට මතක් කරලා දෙනවට.මට පුලුවන් නම් 2006 අගෝස්තු වල මාවිල්ලාරු වලින් පසු දරුනුම යුද්ධ ගැටුම ඇති උනේ මුහමාලේ .ඒ පලවෙනි ප්‍ර්‍රහාරයෙන්ම අපේ වීරයෝ කිහිප දෙනෙක් ම නැති උනා .පුලුවන් නම් ඒ නැති උන අයගේ ජායාරූප හා එයාලගේ නම් ටිකයි දාන්නකෝ.ලොකු උදව්වක් අයියේ .සෑම රනවිරුවෙකුටම දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි !!!!.නැති උන සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේවා !!"""වනැස 📺 කාර්‍ය මන්ඩලයටත් ස්තූතියි බුදු සරණයි !!
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️🙏
@ashitv6507
@ashitv6507 2 жыл бұрын
2006 muhamale nagarkovil api antha paraadai...media walata 300k set karala ape merichcha ganan kiwata 500k wath unaa..traps mines walin damage wedee...ltte eken tanks walata thermo baric gehuwa...newly started mac infantry was even became a failure ..2006 jaffna peninsula failure wka gen fonseka eka pasukalinawa piligatta a paraajaya ohu baaragatta.....2006 april and october two occasions...late major general of commando regi samantha sooriyabandara 53rd brigade command eken ayn karala colonel unnu kamal gunarathne promote karala 53rd ekata damma...nothing changed until 2009 january...we couldnt advance untill january till the arrival of 58, 57 brigades to parnthan...theepan was a very skillful tera leader even at the oppsite camp...he was the guadian of that line..divayine keerthi warnakulasooriya me satan deka gena patta vigrahayak karala thibba a kale...a pinthureka waakyak dan wage mathakay "ginigena dewena muhamale"...muhamale kilali nagarkovil weli Kaanthare ape army ekata apaayak wechcha jaraama hariyak...may my loving lost brothers attain nibbana...
@Julian_1990
@Julian_1990 2 жыл бұрын
@@ashitv6507 respect for you SIR. My BUDDHA bless you.
@gayandasanayaka2080
@gayandasanayaka2080 2 жыл бұрын
තෙරුවන් සරණයි ❤️🙏
@nilanthalakmal593
@nilanthalakmal593 2 жыл бұрын
පලමු කතාවෙන්ම දුක්බර අමිහිරි අමතක නොවෙන මතකයක්.. හදවතේ ඉහලම තැන රණවිරුවට හැමදාමත්..සදා ණයගැතියී
@kumararanaweera4434
@kumararanaweera4434 2 жыл бұрын
Aiye thanks api nodanna rana bima gana kiyanavata.niyamai ape viruvo.oyath niyamai aiye bs
@kwenjayaweera5857
@kwenjayaweera5857 2 жыл бұрын
Asaven blln hitapau thavath 2kotask , thank u wanesa tv 😍🖤❤️‍🔥
@udasirisampath2591
@udasirisampath2591 2 жыл бұрын
සංජිව අය්යේ ඔය ලස්සනට වැඩේ කරනවා ❤️❤️❤️❤️🙏
@chandanakumara5698
@chandanakumara5698 2 жыл бұрын
සිංහයෙක් තමයි. බුදු සරණයි අයියේ.
@nuwanprasanna5223
@nuwanprasanna5223 2 жыл бұрын
Great job sir we're respect to you and your team 💐💐💐💐🙏
@supunimadu5461
@supunimadu5461 2 жыл бұрын
සංජීව අයියා Thank you 😍 😎
@dasuntharaka3717
@dasuntharaka3717 2 жыл бұрын
බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️12:35
@zoluckdezigner
@zoluckdezigner 2 жыл бұрын
ලන්දේකුඹුර අයියා මගේ ගමේ. අපිට මතක සහ SF කියන එකක් දැනගත්තේ ලන්දේකුඹුර අයියගෙන්
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 2 жыл бұрын
වීරෝදාර රණවිරුවන් හට අපි සදා ණයගැතියි.බුදු සරණයි
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 2 жыл бұрын
අපෙ රණවිරුවන් තමයි හොදම වීරයො ❤
@Ravindu_Madusan
@Ravindu_Madusan 2 жыл бұрын
Thank you sanjeewa❤
@avishkad1701
@avishkad1701 2 жыл бұрын
නියමයි 🔥💙🇱🇰🙏
@madullagavriel4928
@madullagavriel4928 Жыл бұрын
Budusarani oba samta jeavitha parduwta thaba rata raka gatta ❤❤🙏🙏🙏
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
මවු බිමට සාමය ගෙනා රණ දෙවි වරුන්ට බුදුසරණයි
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 2 жыл бұрын
තුන්වන කොටසත් ඉක්මනින් දාන්න ❤️🙏
@shamilkabuddimal1521
@shamilkabuddimal1521 2 жыл бұрын
Niyamai sanjeewa ayiye magen suba pathum ❤️❤️❤️❤️
@lbnadiranga5814
@lbnadiranga5814 2 жыл бұрын
SF විශේෂ බලකාය නොහිටින්න ලංකාවේ ඉතිහාසය වෙනස් වෙන්න තිබුනා 🙏♥️
@maheshdilruksha339
@maheshdilruksha339 2 жыл бұрын
Commando Regiment එකත් මතක් කරන්න ඕනෙ❤❤✋
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@maheshdilruksha339 AI air mobile, SR eka
@Hirushanachintha
@Hirushanachintha 2 жыл бұрын
Sf නෙවෙයි බන්... ගට තියෙන කොල්ලෝ නොහිටින්නයි ඉතිහාසය වෙනස් වෙන්න තිබ්බේ.. sf කියන්නෙ නමක් විතරයි
@lbnadiranga5814
@lbnadiranga5814 2 жыл бұрын
Commando, air mobile, SR , ගට තියන කොල්ලෝ ඔබගේ මෙහෙවර අද්දැකීම් ඉදිරිපත් කරන්න අපි සැවොම ආසයි ඔබගේ වීරත්වය දැකගන්න... 1996 මුලතිව් මහසටන SF ලා ගහගන්න ගහගැනිල්ල ඇහුවම SF කියන්නේ නමක් විතරක් නෙවි බ්‍රෑන්ඩ්... එකක්..♥️
@vidurasanka2566
@vidurasanka2566 2 жыл бұрын
Sirawata.... commando... airmobile....
@captainbluemccoy223
@captainbluemccoy223 2 жыл бұрын
SF එකේ හැමෝගේම තියෙන්නේ සුපිරිම මෝරාල් එකක්, තව කේනේක්ට දේවේනි නොවේන ව්දියේ කතාවක් කියන්න SF එකේ හැමොටම පුලුවන්. සන්ජීව අයියේ මේජර් ගමගේ සර්ට ගෞව්රවයක් විදියට වීනාඩි කිහිපයක හරි මොන ව්දියේ හරි විඩියෝ එකක් කරන්නකො.
@dkulatunga1148
@dkulatunga1148 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍❤️❤️❤️.israel සිට තෙරුවන් සරණය් ...
@jaanakaprasad6599
@jaanakaprasad6599 2 жыл бұрын
හක්කා .. ගල්ටා .. කොඩ්ඩා ..✌️ කොඩ්ඩාගේ එකක් ඕනී අනිවාර්යයෙන් ලගදීම ✌️
@shalikashalika-ow5gg
@shalikashalika-ow5gg 11 ай бұрын
Ow
@Savethe1forest
@Savethe1forest 2 жыл бұрын
රියල් කොල්ලෝ සහ වැඩ්ඩෝ...
@YashmikaSheharaZ
@YashmikaSheharaZ 2 жыл бұрын
"වො"ගේත් තව video එකක් ගෙන්න කෝ 👆
@kassa7566
@kassa7566 2 жыл бұрын
film ගහන්ට පුලුවන් කතා ❤️❤️
@inoshiperera
@inoshiperera 2 жыл бұрын
රට බේරා ගත් සියලුම රණවිරුවන්ට බුදු සරණයි ❤
@danushkajayalal6299
@danushkajayalal6299 2 жыл бұрын
පපුවට වෙඩි වැදුණු සමන් කුමාර සර්ගෙ වැඩ සටහනක් ඔනා ලගදිම
@rmnrathnayaka2519
@rmnrathnayaka2519 2 жыл бұрын
බුදු සරණයි ඔබතුමාට 🙏🙏🙏💐
@hanivloggerinlife
@hanivloggerinlife 3 ай бұрын
😢😢 මාරම දුකක් එන්නේ මටත් ඒ කාලේ හිටිය නම් කියල
@msichannel1812
@msichannel1812 2 жыл бұрын
නියමයි නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️
@neodharmapriya2511
@neodharmapriya2511 2 жыл бұрын
සාජන් ෆවුසි වත් ගේමු සංජිව මහත්තයා... ඔක්කොම මහඟු සේවයක් කරපු රණවිරුවන් ....🙏🙏
@fazulrahman3634
@fazulrahman3634 2 жыл бұрын
👍
@samanthaprabath3258
@samanthaprabath3258 Жыл бұрын
Pattama
@Chamodushan-e3h
@Chamodushan-e3h Жыл бұрын
Pala ponnaya
@wijamunigethilakarathna
@wijamunigethilakarathna 9 ай бұрын
F​@@samanthaprabath3258
@artonart
@artonart 7 ай бұрын
❤❤❤
@Mudith_Vancouver
@Mudith_Vancouver 2 жыл бұрын
සියලුම රණවිරුවන්ට බුදුසරණයි
@shehanshehan8076
@shehanshehan8076 2 жыл бұрын
සුපිරි චරිතයක්
@samithsriyantha6639
@samithsriyantha6639 2 жыл бұрын
අපෙ meenugae episode akkak ඕන සංජීව
REAL OR CAKE? (Part 9) #shorts
00:23
PANDA BOI
Рет қаралды 81 МЛН
Can You Draw a Square With 3 Lines?
00:54
Stokes Twins
Рет қаралды 53 МЛН
ბაკურ გულუას ისტორია - “საქართველოს დაბადება”
3:25:21
საქართველოს დაბადება
Рет қаралды 1,4 МЛН
හඳගමට රාණි හමුවූ රිචඩ්ගේ ඝාතනය !!
9:03
Political Science with Madhura Sir
Рет қаралды 6 М.
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 124 М.
Еп278 | Теодосий Теодосиев: Как да хакнем системата?
3:30:24
Свръхчовекът с Георги Ненов
Рет қаралды 181 М.