KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SF AK නොකී බිහිසුණු කතාව දෙවන කොටස | WANESA TV
1:06:31
පැය 48ක නොකඩවා ගහගත් මෙහෙයුමට මැදිවූ SF ස්නයිපර් මීනුගේ බිහිසුණු කතාව (දෙවන කොටස ) | WANESA TV
1:16:24
Гениальное изобретение из обычного стаканчика!
00:31
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
IL'HAN - Qalqam | Official Music Video
03:17
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
කොඩීගේ ටීම් එකේ වැඩකරු SF AKගේ බිහිසුණු මතකය | WANESA TV
Рет қаралды 792,671
Facebook
Twitter
Жүктеу
1
Жазылу 763 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 1 700
@isurueshan9427
2 жыл бұрын
මෙ මගෙ තාත්තා මම මේ විඩියො එක දහපාරකට වඩා බැලුවා එත් මට එපා වෙන්නෙ නැ 😢
@renukarajapakshe37
2 жыл бұрын
මේ වාගෙ තාත්තා කෙනෙක් ලබපු ඔයා හරි වාසනාවන්ත යි පුතේ ඔයාලාට තෙරුවන් සරනයි
@isurueshan9427
2 жыл бұрын
@@renukarajapakshe37 💖😙
@kavindapranandu5339
2 жыл бұрын
ගැම්මක් තමා 💝
@wasanthadharmakumara4071
Жыл бұрын
Adambarai neda thattha waddekne
@manuwan9102
Жыл бұрын
දැන් තාත්තා මොකද කරන්නේ.
@arunaaruna6555
2 жыл бұрын
අපි කොච්චර සුපිරි කිවිවත්..අපෙ රණවිරුවො කොච්චර දුක් විදලා මැරුනද 😢කොචිචර දුක් වින්දද රට බේර ගන්න.. තවමත් රණවිරුවො ඇදන් උඩ දුක් විදිනවා..අපේ සිංහල කොල්ලො කොච්චර කටුක අත්දැකීම් ද අද අපි නිදහසේ අහන්නෙ..සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏 සංජිව අයියා නිසා තමයි අපි මෙව දන්නෙ ❤️
@navindudasun375
2 жыл бұрын
"උඔ නැති නිසා බඩියා කලා නැ කියුවා" බොක්කට දැනුනා එක නම්.යුද්දය වෙනුවෙන් කැපවීමක් කරපු සියලු දේ දන්දිපු දිවි පීදු සියලුම රණවිරුවන් උපහාරයක්ම වේවා
@heshanbandara2566
2 жыл бұрын
ඇත්තටම
@KaveeshChandhika
7 ай бұрын
ආ බොක්කට් විතරද වැදුනෙ😂
@prabodchathuranga4077
4 ай бұрын
@@heshanbandara2566😮🎉and 😢😮🎉🎉😢77I I think 😢🎉🎉7🎉7🎉😢and and 🎉🎉🎉🎉🎉🎉🎉🎉chat 😢🎉🎉to 🎉🎉the 🎉🎉of 🎉🎉🎉🎉🎉rouge I 🎉🎉have think 🎉🎉🎉🎉🎉
@simplewalker459
Жыл бұрын
පන උනත් දෙනවා කියලා කතාවට අහලා තිබුණට ඒක ක්‍රියාවෙන් ඔප්පු කලේ රණවිරුවෝ විතරයි... ණයයි අපි හැමදාමත්❤🙏❤
@chathurangamalraj4260
Жыл бұрын
Me sar apith akaka hitya meya hry hoda knk
@IndikaNuwan-rz6kp
Жыл бұрын
❤❤❤eka aththa
@BimLearningSriLanka
2 жыл бұрын
පැය එක හමාරේ youtube video මුල ඉදන් අගටම බලනවා කියන්නේ. ❤️ ආදරෙයි වනැස...
@arunaaruna6555
2 жыл бұрын
මාත්
@chamidukumara9089
Жыл бұрын
❤❤❤
@chamidukumara9089
Жыл бұрын
Aniva❤️
@Drake_Life
4 ай бұрын
Aniw❤
@lankanbooks2152
2 жыл бұрын
ගල්ගමුව මගේ ගම තාත්තගේ පවුලේ 11 ම කමාන්ඩෝ අම්මා පොලිසියේ👉👈 අම්මලාගේ පවුලේ අයියලා 6 දෙනාම හමුදාවේ එකින් එකට වෙනස්‍රෙජිමේන්තු වල තවම සේවයේ ඉන්නේ පොඩි බාප්පයි අම්මයි විතරයි.අපිත් ඒකනායකලා🥰 යුද්දෙදි අපේ පවුලේ කාටවත් තුවාලයක්වත් නැහැ🥰🥰💫
@wanesatv
2 жыл бұрын
කතාකරන්න 0777618418
@thusharadananjaya8551
2 жыл бұрын
😘😘😘
@chamindadissanayaka8040
2 жыл бұрын
Theruwan saranai
@dahamtv8558
2 жыл бұрын
🥰🥰🥰
@jayabimahardware4345
2 жыл бұрын
නියම සිංහල යක්ඛ පුතුන්...ආඩම්බරයි. කාගේ සම්මාන නැතත්, අපේ එවුන්ට අපේ හදවත් අදටත් විවුර්තයි. ලේ කකියනවා මේ කතා අහගෙන ඉද්දි. මැදිවියේ සිටින අපිත් නිකං ජවසම්පන්න වෙනවා වගේ දැනෙනවා. මෙවැනි පුතුන් බිහිකර මහමෙරක් දුක් උහුලා උස්මහත් කල මාපියන්ටත් උත්තමාචාරය.....!
@chamindurangana196
2 жыл бұрын
"මගේ එකෙක් නැතුව එක අඩියක් යන්නේ නෑ" 🥺❤️ ඒ වචන ඇති ප්‍රභාකරන් වගේ උන් 1000ක් උනත් පොළොවට හාන්සි කරන්න. SF කියන්නේ වෙනම ලෙවෙල් එකක්❤️
@sunilmandawala1366
Жыл бұрын
Good job well done 👏 ❤ HIRO
@sahandisanayaka6026
2 жыл бұрын
පස්ස එලියේ දාගෙන නටන නිලියෝ වගෙද ..අපෙන් මියැකීයන රණවිරුවන්ගේ මතකයන් අලුත් කරන එක සන්ජීව අයියෙ ඔයා කරන සේවය මුලු මහත් ලෝකයම වටිනවා ..අපේ රටේ බිහිසුනු අතීතය මතක් කරනවට අපෙ පස්සෙ ඉපදෙන අයටත් මේව බලලා අපේ රටේ ඉන්න වීරෝදාර රණවිරුවන් ගැන දැනගන්න පුලුවන්න්..........බුදු සරණයි ..ආදරෙයි රණවිරැවන්ට ❤️❤️❤️❤️❤️❤️❤️
@suduputha-uk6ln
9 ай бұрын
😅
@KaveeshChandhika
7 ай бұрын
Aa ආ ආ ඇති ඇති 😂😂😂😂
@ruvinianuradha5661
2 жыл бұрын
බුදු සරණයි චූටි මාමේ .....ගෙදරට අහිංසක වුනාට කොටි ඉස්සරහ භය නැති වීරයෙක් ❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰
@hemalchaminda7510
2 жыл бұрын
වැඩ්ඩො එහෙම තමයි..
@ruvinianuradha5661
2 жыл бұрын
@@hemalchaminda7510 අනිවාර්යයෙන් ආඩම්බරයි අපේ මාමා ගැන ❤❤❤
@indikapriyankara5295
2 жыл бұрын
Jayawawa pawlatama
@shehan_SRI
2 жыл бұрын
ගැම්මක් ඒකනම්
@sampathruchaka8604
2 жыл бұрын
Niyama miniasu tmi me inne respect sir
@dahamtv8558
2 жыл бұрын
"අට පාස්'' කියලා අපහස කරන අයගෙ ජාන වල ප්‍රශ්නයක් තියෙන්නෙ... ජාන මිශ්‍ර නැති හැමෝම දන්නව අපේ විරුවන් ගැන... weldone AK 🥰 සංජීව අය්යෙ ඔයාට ගොඩක් පින් මෙහෙම අය අපි ඉදිරියට ගේනවට... 🤗
@lasithasameera5139
Жыл бұрын
8ta පාස් kiynne awama sudusukama withrai, ita wada igenagtha kollo kochara inwda srilanka army❤❤
@sandun8441
2 жыл бұрын
රටක් වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා ක්‍රියා කළ ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණේ මතු මතුත් සිය දහස් ගණනින් බිහි වේවා 🙏 අපි සදා ණයගැතියි ඔබලාට 🙏 රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් හට අපි සදා ණයගැතියි 🙏ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏
@apevillagecooking7136
2 жыл бұрын
ආඩම්බරයි මේ අයියේ අපේ ගමට ආසන්න ගමක ඉන්නේ.... මෙයාලගේ ගමේ හැම ගෙදරකම වගේ පෝසස් ඉන්නේ....යුද්දේට දැවැන්ත මෙහෙවරක් ඉටු කරමු ගමක්... රණවිරුවානනි ඔබට අප සදාණයගැතියි....
@nimminisslk6350
Жыл бұрын
Apee patte sinhayek
@samanpushpakumara5122
3 ай бұрын
Meee gam diunu karala aaa minissu araksha karanna onee,,aaa vidapu duk wenuwen ratak vidihata yamak karanna oneee, Aaa karapu kapakirimata❤❤❤
@gayanjayathilaka8352
2 жыл бұрын
දමිල උනත් ඒ කෙල්ල අන්තිම මොහොතේ එස්.එෆ්ලා බේරගන්න උත්සාහ කරපු එක ගොඩක් වටිනවා.
@darkxstudiocreations
5 ай бұрын
ශ්‍රී ලංකීකයන්ගේ දෙමළ මුස්ලිම් සිංහල කියලා එකක් නෑ. ඉන්නේ ශ්‍රී ලාංකිකයො සහ ශ්‍රී ලාංකිකත්වයක් නැති පර ජාති හිතැශි සුද්දන්ගෙ කවලම් ලේ දුවන ත්‍රස්ත්‍රවාදියෝ.
@nilanthalakmal593
2 жыл бұрын
කැප්ටන් කොඩීගේ 8මෑන් ටීම් එකේ ඉතුරු 6දෙනාගෙත් ඉන්ටව් ඕනී තනි තනියම.. පැයකට වඩා ඕන.. අනිවාර්‍යෙන්ම මේ දේ කරනවනම් වටිනවා
@Sura-q3b
2 жыл бұрын
මෙන්න මේවගේ එකක් තමා ගොඩ දවසක ඉදන් බලාපොරොත්වෙන් ඉදියේ..දැන්නම් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ..එකම කතාව 3 පාරකට වඩා බලල තියෙනවා..🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️
@arunaaruna6555
2 жыл бұрын
මාත්
@samadhiwihara4600
2 жыл бұрын
Math ehemai..
@badluck_4u96
2 жыл бұрын
සේනක විජේසූරිය සර්ගෙ කතාව 20 සැරයක් විස්තර බැලුවා අනිත් ඒවත් එක පාරකට වැඩිය බලලා තියනවා 😌❤️
@aaachannel7060
2 жыл бұрын
Ada supiri
@sameerachinthaka367
2 жыл бұрын
Mamath අනිවාර්යයෙන්ම
@darshanakariyawasam2376
2 жыл бұрын
සුපිරි අවංක කොල්ලෙක් ....ආඩම්බරයි...ඒ නිර්භීතකම හිතාගන්න බැහැ . මොවුන්ගේ ක්‍රියාදාමයකින් විනාඩි පහක් හෝ ප්‍රතිනිර්මානය කලහැකි කලාකරුවන් අපට නැතිවීම අභාග්‍ය ක්.
@srilankanquality894
Жыл бұрын
Jaththyantharen aul neda
@arunaaruna6555
2 жыл бұрын
අද නම් සුපිරි සංජිව අයියා පැය එකහමාරක් දැක්කම මට සතුටෙ බෑ...❤️❤️❤️❤️
@samadhiwihara4600
2 жыл бұрын
Ow ane...kiyala wedak ne
@hemalchaminda7510
2 жыл бұрын
කියල වැඩක් නෑ
@DJP706
2 жыл бұрын
ගල්ගමුව අභීත සිංහල ජනතාවට ජාතියේම උපහාර හිමිවේවා...🙏🙏🙏මං රත්නපුර
@krpmpannala6392
Жыл бұрын
ගල්ගමුව අඹන්පොල,නවගත්තේගම,අානමඩුව,,කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොඩාක් තැන් ,,හමුදාව නැතුවාම බැරි පලාත්
@lepetitchefruwan
2 жыл бұрын
කො කට්ටිය නොමියන රණවිරුවන්ගේ වැඩසටහන මම වගේ මිස් නොකරන අය ❤ 🇱🇰👏👏👍👍
@nishshankaudaya7346
2 жыл бұрын
Mn
@sriyanthavirajith7493
2 жыл бұрын
❤️
@Shan-y8e
2 жыл бұрын
මමත්
@renukadamayanthi2493
2 жыл бұрын
Mamath නොවරදවා balamawa
@nandanavipula7454
2 жыл бұрын
Aniwa
@a.c.k.perera6681
2 жыл бұрын
වැනැස අපිට පෙන්නපු රණවිරුවන්ගෙන් දැකපු සුපිරිම චරිතයක් අද දැක්කා. රණවිරුවෙක්, සැබෑ වීරයෙක්, සංවේදි මනුස්සයෙක් AK ඔබට අපගේ උත්තමාචාරය👊🙏
@asankahadirampela8104
2 жыл бұрын
ප්‍රේක්ෂකයන් කිහිපදෙනෙකු එක්කම කතා කළා. හැමෝටම තියෙන්නේ ඊළඟ වැඩසටහන එනකම් නොඉවසිල්ලක්. ජය වේවා වණැස!
@alwissemini7628
2 жыл бұрын
කවදාවත් නාඩා බැලුවෙ නැහැ එක වැඩ සටහහනක් වත්...අද ඔබ තුමන්ලා පුටුවේ ඉදගෙන කියද්දි අපි ඒ යුද පිටියේ සැරිසරනවා.බඩියව හොය හොය ඇවිද්දා ඇස් වල කදුලු පුරෝගෙන..😥..හමූවුනා එයාව..සතුටු උනා..ආඩුවා..මිය ගියත් නොමියෙන බැදීමක්..❤..ආදරෙයි හැමදාම විරුවෝ හැමෝටම ..🙏 ස්තුති වනැස ..❤..අපි වෙනුවෙන් මියගිය විරුවෝ හැමෝටම නිවන් සුව ලැබේවා ..🙏❤
@funwithsanu9322
2 жыл бұрын
ඒ කතාව කියද්දි ඒ අවස්තාවෙ එයා ජිවත් වෙනව. ඒ ඇස් වල තියුණු බව. ආදරෙයි SF
@thilochanaudaya9056
2 жыл бұрын
මාරම නිහතමානී කෙනෙක්.කතා කරන විදියෙන් තේරෙනවා...🙏❤️
@tumanganisansala2714
2 жыл бұрын
ඒ පැය එකහාමාර අපිත් යුද බිමේ හිටියා වගේ.බුදුසරණයි සියලුම දෙනාට..ආදරෙයි හැමදාම ❤️❤️❤️
@sarathweeramannachandrasek9006
Жыл бұрын
විශ්ව විද්‍යාලයකවත් මෙවැනි දැනුමක් ලබාගන්න බෑ රණ දෙවිවරු ඔබලාට බුදු සරණයි.දෙවි පිහිටයි.විනය, ඉවසීම , ස්ථානෝචිත ප්‍රඥාව.නියමයි කොල්ලො නුඹලා.
@piyalweerakkodi8139
2 жыл бұрын
සංජීව මල්ලි කට්ටියට රිදෙන්නම දිලා❤❤❤❤ ඉල්ලුවෙ පැයායි දිලා ඇති වෙන්නම ස්තුතියි ඔබට.
@rashikakumara3831
2 жыл бұрын
AK රත්තරන් මල්ලි උඹලා අපි වෙනුවෙන් ජීවිතයත් මරණයත් අතර කරන විශිශ්ඨයි මෙහෙයට ගොඩාක් ස්තුතියි උඹලා හැමදාම අපේ වීරෝධාර වීරයෝ....!!!
@gayanjayasinghe2079
2 жыл бұрын
මෙන්න දීලා තියෙනවා අපේ ඉල්ලුමට සැපයුම.... නියමයි අයියේ.. 6:30ට duty off වෙනකං හදිසිය...❤️
@maleeshadulshan7824
Жыл бұрын
කොඩි එක්ක හිටියා කියන්නෙ ඉතින් වැඩ්ඩො තමයි ❤️🔥
@Hesha_Liyanaarachchi92
2 жыл бұрын
තරහ ගිහිල්ලම පැය 1 1/2ක් දාලා... ඔබේ කේන්ති යට අපගේ ප්‍රනාමය.. 😁❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vijitjay9.303
2 жыл бұрын
AK ගේ මතකයන් තමයි නරඹන්නන්ට සහ සවන්දෙන්නන්ට වඩාත්ම අව්යාජ මෙන්ම ඉතා බිහිසුණු හා වැඩි වැඩියෙන් සවන් දී බලා සිටින තරමට ස්වරූපයෙන් නාට්‍යමය.. ඔහු අපේ ඇස් ඉදිරිපිට බිහිසුණු දර්ශන ජීවමානව නිර්මාණය කර මවා පානව.💪🙏
@saliyaneranjan763
2 жыл бұрын
එක ලග දේපාරක් බැලුවා අයියේ දැසට කදුලු නිකන්ම වැටුනා ඒ සහෝදරත්වය දැනුනා බුදුසරණයි අයියේ උබට
@vimanthamadhuranga1997
2 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් ❤ පේනව නෙ බය කියල දෙයක් ගෑවිලාවත් නෑ 🇱🇰💪 අද අපි ජීවත් වෙලා ඉන්නෙ මේ මිහිපිට දෙවිවරු නිසා 💪 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wasu..6104
2 жыл бұрын
මෙම වි්ර රණවිරුවාටත් සියලුම රණවිරැවන්ට නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා" තෙරුවන් සරණයි" මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා" තෙරුවන් සරණයි"" වනැස""
@janathnawarathne3686
2 жыл бұрын
මේ වගේ උතුම් එඩිතර රණවිරුවන් ව දැයට හදුන්වා දෙන ඔබට ගොඩක් ස්තූතියි. ජාතියේ පිනට පහළ වූ සුවිශේෂී රණ විරුව ඔබට ගොඩක් ස්තුතියි කල මෙහෙවර ට ජාති ජාතිත් පිං සිද්ධ වෙනවා. ඔබගේ සියලු ම සිතුම් පැතුම් එලෙසම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@danushkajayalal6299
2 жыл бұрын
ඔබට දිර්ඝ අයුෂ ලැබෙවා අපි වෙනුවෙන් කරපු මෙහෙයට සියලු රණවිරුවන්ට අපි නයගැති මියගිය සියලු දෙනාට නිවන් සැප ලැබෙවා ලස්සනට කියනවා අසයි අහගෙන ✋
@dinushibandara6060
2 жыл бұрын
ඒකා(AK)යමන් කියද්දිත් ගිනි බෝලෙ බලන් ඉන්නවලු 😃ඔයාලා ජීවතුන් අතර ඉන්න එක ගැන ලොකු සතුටක් දැනෙනව.කටුක,අමිහිරි අත්දැකීම් මැද්දෙන් ඉදිරියටම ගිහින් මගෙ පින් බිම නිදහස් කළාට අනේක වාරයක් පිං..🙏
@hansihansi7072
Жыл бұрын
Api eyalata hadawathinma adare karamu jathiyak vidihata
@chathuranga.h.d.d.4756
2 жыл бұрын
එක බඩවැල කඩාගෙන එන සහෝදර බැදීමට වඩා එහා ගිය සංවේදී බැදීම....."බඩී"..... රැකසිට පහරදීමේ සජීවී කරනය.."SF...AK...දෑසින් නොදැකපු රැකසිට පහරදීම ඇස් ඉදිරියේ මවපු සුපිරි රණවිරුවෙක්...මේ ක්‍රියාන්විත ගැන අහද්දි හිතාගන්නත් බෑ..මනුස්සයෙක්ට මේ තරම් අවදානමක් ගන්න පුලුවන්ද...මේ තරම් කැපකිරීම් කරන්න පුලුවන්ද කියලා...අපි හමදාම අපේ රණවිරුවන්ට ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
@kosalakrishantha9026
2 жыл бұрын
උබ නම් මල්ලියා ඇත්තටම යකෙක් බුදු සරණයි ඔයාලට හදපු වඩපු දෙමව්පියන්ට අනේක වාරයක් පිං උබලා වගේ වීර පුතුන් මව්බිමට දායාද කලාට...❤❤❤🙏🙏🙏🙏
@chanaplace2891
2 жыл бұрын
ඔබතුමාගේ තියන වේදනාව තම සගයන් ගැන අපිට හොදට තේරෙනවා ඇත්තටම ඔබ කලා සේවය වචනයෙන් කියා නිමකළ නොහැකි අප සදා ණයගැති බුදුසරණයි 🙏🙏🙏🙏
@sampathedirisingha5479
2 жыл бұрын
විශේෂයෙන් sf කොල්ලෝ වයසට යන්නැ වයසට ගියත් වයස පෙන්නැ 😍
@hemalchaminda7510
2 жыл бұрын
අම්මප තමයි AK..
@රෙනුකාරත්නායක
2 жыл бұрын
Ammooo aththa eka 😊❤️❤️❤️
@DilushiSanjeewani
4 ай бұрын
ඔව් ..ඒක ඇත්ත...❤❤
@AkilaDulanjana-zh1hn
Жыл бұрын
SF A K ගෙ ☠️❤️ තව වීඩියෝ එකක් ඕන අය මේකට ලයික් කරන්න ✊❤
@gaminisamarathunga6249
2 жыл бұрын
තව අවුරුදු 30,40 කින් මේ කතාව එදාට ඉන්න බාල පරම් පරාවට කියනකොට ඉතා රසවත් අමතක නොවන මතකයන් අතරින්.වීර ක්‍රියාවක් බවට එදාටත් ආඬම්බරයක් හිතට දැනේවි අද වගෙම
@sanjeewanishan-kuweit
Жыл бұрын
ඇත්තටම මේ එක් එක් විරුවගෙ කතා පිල්ම් එකකට ගත්තනම් මේ රණ විරුවන්ම දාගෙන ඇත්තටම එතකොට මේවා ඉදිර අනාගත දරුවන්ටත් මේ විරුවන්ටත් ගොඩාක් ලොකු මතක සටහනක් වෙයි කවදා හෝ මියගියත් මොවුන් සදා අමරණීයයි 🙏ඔයා මැදිහත් වෙලා අයියේ මේ දේ පුලුවන්නම් කරන්න
@chamiya1031
2 жыл бұрын
සංජීව ඔයා කරන්නේ ලොකු මෙහෙවරක් , මේ අපේ කොල්ලන්ගේ කැපවීම සමාජය දැන ගන්න ඕනි 2000න් පස්සෙ අයට මේ ගැන දැනුම අඩුයි, හැමෝටම නෙමෙයි , ඒ නිසා FB හරහා මේ full program එක දාන එක හොඳයි කියා සිතනවා සියලුම රණවිරුවන් ආදරෙන් සිහි කරමි ❤️❤️❤️❤️💖💖💖👍👍👍🙏🙏
@dinusharajapaksha1663
11 ай бұрын
සංජීව ඔබේ වැඩසටහන් මුල ඉඳලා බලනවා, ❤❤ congratulations , අපේ මුර දේවතාවන්ට ජයෙන් ජය, මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව
@ganidugana9191
2 жыл бұрын
ලක් මෑණියන් වෙනුවෙන් දිව් පිදු රනවිරුවන්ට බොහොම පිං... මේවගෙ රනවිරුවන්ට හිස නාමා ආචාර කරනවා. කිසිදු දවස ඔබලා අමතක නොකරයි. ආදරේ වීර සිංහයන්ට ❤️
@zimcom1050
2 жыл бұрын
Nimai sahoo adare hamadama
@ganidugana9191
2 жыл бұрын
@@zimcom1050 ❤️
@awrajanayaka2433
2 жыл бұрын
bs. මෙයාගෙ තව වීඩයෝ 1ක් ඕන. "සෙබලාගේ කායික ශක්තියට වඩා චිත්ත ධෛර්යයි වැදගත්". මේක ඒකට හොඳ උදාහරණයක් ❤️❤️ සතුටින් ඉන්න ලැබෙන්න ඕන මෙවැනි රණවිරුවන්ට
@isharasoyza6703
2 жыл бұрын
කුරුණෑගල ගල්ගමුව ආණමඩුව වයඹ පලාතේ තමයි අයියේ වැඩිම සොල්දාදුවන් ♥️ ආඩම්බරයි 🥹♥️
@rashmikadipal3962
2 жыл бұрын
Anuradapura
@graphic9518
2 жыл бұрын
බ.නි. ඒකනායක 👍 කියන්න වචන නැ...කියන කතාවක් ඇඟට දැනෙන්නම කිව්වා...යුධ බිමේදි ඇති වන සහෝදරත්වයෙ බැම්ම කොයි වගේද කියන එක අද අපි දැක්කා...යුද්ධය භයානක දෙයක් උනත් යුද්ධය ඇතුලෙත් බොහෝ මානුෂික හැඟීම් වලට විවිධ අර්ත එනවා. බ.නි. ඒකනායක මහතා රට වෙනුවෙන් සිදු කරාවු අමිල මෙහෙවරට සිවිල් අපගේ ගෞරවනීය උත්තමාචාරය. සංජීව අයියා ප්‍රමුඛ වණැස කන්ඩායම 👍👍 වෙනදා වගේම සුපිරි වැඩක්.. editing, colour grading, graphics පට්ට.
@rusirugimsara1054
2 жыл бұрын
ආපු ගමන් බැලුවෙ පැයට වඩා තියෙයිද කියල😘😘😘😘 අම්මො එල එල🥰🥰🥰🥰 වැඩ්ඩෙක් එකෙන්ම ❤️🔥🔥🔥
@tharindutm1932
2 жыл бұрын
රණවිරුවන්ගේ සේවය අගය කරනුවස් ඔබ නාලිකාව සිදු කරන කරන උදාර මෙහෙවර වෙනුවෙන් සුබ පතන අතර ඊලාම් යුද්ධය වෙනුවෙන් දිවි පිදු, සහ අත් පා සහ ඔවුන්ගේ ජීවිතේ සුන්දරම කාලය තම රට වෙනුවෙන් කැප කරන ලද සියළුම රණවිරුවන් ගෞරව පුර්වකව සිහි කරමි ❤️🙏
@kudakurunduwage2858
2 жыл бұрын
මේ වැඩසටහන එනකම් බලාගෙන ඉන්න අය ගොඩක් ඉන්නව නේද
@kudakurunduwage2858
2 жыл бұрын
සුපිරි වැඩක්
@chamindulakshitha9955
2 жыл бұрын
Aniwa
@sumudusri6271
2 жыл бұрын
Hmmm❤
@combattracker8682
2 жыл бұрын
Mmmm
@manojabaya2509
2 жыл бұрын
mat..
@makanduragejayatissa4643
2 жыл бұрын
සොල්දාදුවෙක් නොවී ඒකාලේ ගෙව්වනම් පසු තැවෙන්න තිබුණා අපිටත්.. දැන් පසු තැවෙන්නෙ යුධහමුදා සොල්දාදුවෙක් නොවීම ගැන.. එත් ත්‍රස්තවාදීන්ට අවියකින් වෙඩි තියන්න ලැබීමත් හිතට සැනසීමක්..🙏🙏 දෙමළ මිනිස්සු එක්ක තරහකට නෙවෙයි ත්‍රස්තවාදයට එරෙහි නිසා අහිංසක මිනිස්සුන්ගෙ ජීවත්වීමේ අයිතිය තරුණයොනම් රැකීමට ඇති යුතුකම නිසා... වියපත් කාලේ ආපහු හැරිලා පසු තැවීමට ඉඩක් නොදුන් ගුවන් හමුදාවට ..ස්තූතියි ..
@dumindaprasad4018
2 жыл бұрын
නොමීයේන දෙයක් ලොව ඇත්නම් එ ඔබයි වීරෝදාර වීරුවනී..එකනායක වීරෝදාර හමුදා වීරුවනී ඔබට මුලු රටක් සදා ණය ගැතියි ..සංජිව සහොදරයට ගොඩක් ස්තුතියි මේ වගේ පැයකට වැඩිය වැඩසටහනක් අපිට ඉදිරිපත් කරාට ..තෙරුවන් සරනයි ....
@milindamadusanka7189
2 жыл бұрын
ගල්ගමුව කියන්නේ වැඩිම රණවිරුවෝ පිරිසක් යුද හමුදාවට දායාද කරපු නගරයක් තමා 💪💪🤟
@chamara_bandara9999
2 жыл бұрын
පැය එකහමාරක් දිලා😮 තවත් sf යකේක් කොඩ්ඩගේ තව එකක් එනකම් බලාගේන ඉන්නේ❤
@samadhiwihara4600
2 жыл бұрын
Kodda katha karaddi ane men da mata nam ahanna inna hari asaiii
@pemithnadun123
2 жыл бұрын
මේවා අහද්දි අපිටත් මාර මොරාල් එකක් එන්නෙ...යුද පිටියේ එදා අපිත් රට රකින්න හිටියනම් කියලා හිතුන වාර අනන්තයි... නියම වීරයෝ...සදා ණයගැතී අපි..🙏🙏💖
@pawarathejan2752
2 жыл бұрын
Sirawatama ow ban
@rmnrathnayaka2519
2 жыл бұрын
Ane ow . Maragena merenna hithewa meuwa ahaddi .
@dineshkumara5753
2 жыл бұрын
Aniwa mage aiya ami eka nisa mata yanna dun na amma
@damithnuvanpelaketiyage660
2 жыл бұрын
පැය එක හමාරක් කියන්නෙ ෆිල්ම් එකක් බලනවා වගේ තමයි ❤
@BimsaraManthilaka
2 жыл бұрын
කාලෙකට පස්සේ බලපු සුපිරි වීඩියෝ එකක්.කලින් වීඩියෝ හොද නෑ කියනවා නෙවෙයි.ඒ මහත්වරුනුත් ඇත්තෙන්ම සුපිරි වීරයෝ.ඒත් මේ වීඩියෝ එකේ අමුතු වෙනසක් තියෙනවා කලින් ඒවට වඩා.ඒ මොකද්ද කියලා මට හිතාගන්න බෑ.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. SF AK කියන්නේ බය ගෑවිලාවත් නැති,පරාර්තකාමී,නිර්භීත අභීත රණවිරු යකෙක් කියලා මේ පැය 1.30 දී හොදටම තේරුනා. ෆිල්ම් එකක් බලනවා වගේ එක දිගටම වීඩියෝ එක බලාගෙන හිටියේ පුදුම ආසාවෙන්😍 මීට කලින් වනැස හැම වීඩියෝ එකක්ම බැලුවා. ඒත් ඇම්බුෂ් එකක් ස්ප්‍රින් කරලා ඒ දිහා බලාගෙන හිටපු රණවිරුවෙක් දැක්කමයි.පුදුම ගැම්මක් එන්නේ ඒක අහද්දි.විශේෂ බලකායෙන් බිහු වූ විශේෂ රණවිරුවෙක් AK කියන්නේ.සුබ පතනවා සහෝදරයා ඔබට🙏😍 සංජීව අයියේ ඉස්සරහ ට කරන වීඩියෝ වල කාලය අවම වශයෙන් පැයක්වත් කරගෙන යන්න.ඒ තරම් ආසාවෙන් බලාගෙන ඉන්නෙ අලුත් වීඩියෝ එකක් එනකන්.😍 සුබ පැතුම් සංජීව අයියෙ ඔයාටත්🙏😍
@bhagyananayakkara3801
2 жыл бұрын
පපුවත් එක්ක හිර වුනා පැය එකහමාරක් කියලා දැකපු ගමන්😁❤
@NalakaDenipitiya
Жыл бұрын
බලපු කතාවලින් සුපිරිම කතාව..හිත හිරි වැටුණා...ඇහැට කදුළු ආව... ඔක්කොම වැඩ්ඩො තමයි.. නීරෝ වගේම යකෙක්.... උපන් බිමට ණය නැති බිව් කිරිවලට ණය නැති යක්කු... මගේ මව්බිම බේරගන්න උපන් උපන් හැම ආත්මයක් ගානෙම මේ භූමිය ඔය ලේ වලින් තෙමන්න ඇති...
@buddhikasaranga
2 жыл бұрын
ප්‍රතමයෙන් සංජීව මල්ලි ඔයාට ගොඩාක් ස්තුතිය මොකද දිගු මේ වැඩසටහන කරන එක මොකද අට,මස්,රුහිරු කැපකල මෙතුමන් වගේ ජාතිය ණය (මව් බිමට ණය නැති) සදාකාලික වීරවරන්ගේ අත්දැකීම් ලෝකයට දන්වන්න කෙටියෙන් බැහැ, තවද විස්තර අහන්න ආස උනාට ඒ අත්දැකීම් විදපු කෙනාට ගොඩාක් වේදනාවක් දැනෙනවා, AK සහෝදරයා ඔබ සහ පව්ලේ සැමට නිරෝගී ජීවිතයක් ලැබේවා , මියගිය විරුවන්ට නිවන් සුව අත්වේවා .
@chaturangaliyanaarachchi3751
2 жыл бұрын
දැකපු තවත් සුපිරි වැඩ්ඩෙක්..ආසයි අහගෙන ඉන්න ඔවුන්ගේ කැපකිරීම් විශිෂ්ඨයි..❤❤❤
@sahandevinda6904
2 жыл бұрын
ස්තූතී අයියේ පැය 1.30 එකක්ම දැම්මට.කෙලින් වැඩ කරන සුපිරි කොල්ලෙක් ඈ.ජය වේවා 💓
@themalgunasinghe395
Жыл бұрын
මල්ලිය උඹේ කතාව මම අදයි බැළුවෙ.යුද්ධය තුල සටන් බිමේ හිටපු සියළු දෙනාටම අදත් මම පින්දෙනව.මියගිය අයටත් ජීවතුන් අතර ඉන්න අයටත්.කතාවතුල උඹේ දැසට කඳුළු එනකොට මගේ දෑස් වලටත් කඳුළු එනව.ඒ සෙබලාට උඹේ තියෙන ආදරයයි.මේ රටේ ජීවත්වෙන මිනිස්සු උඹලට ණයයි.ඒත් අද වෙනකොට යුද්ධය ගැන නොදන්න පාහරයන් හමුදාවට පාච්චල් දානකොට මගේ ඇඟේ ලේ රත්වෙනව.එවුන් මේ වසර 30 ක යුද්ධය ගැන මොනවත් දන්නෙ නෑ.ඒ නිසාම මේ වෙලාවෙ සංජීව මල්ලිත් කරන්නෙ ඉතාම වටිනා වැඩසටහනක්.ඒ යුද්ධයට තීරණය ගත් නායකන්ගෙ පටන් සියළු දෙනාටම අපි ණයයි.ඒ සියලු දෙනාටම තුණුරුවන්ගෙ පිහිටයි !
@lalitheweejakon8651
2 жыл бұрын
Meya ape ගෙවල් laga ඉන්නේ අපිට හරිම ආඩම්බරයක් ගල්ගමුව මමත් හිටපු යුද හමුදා සෙබලෙක් නිසා ❤️❤️❤️❤️❤️❤️
@nayanamanjula1772
Жыл бұрын
,,අට පාස් .. සෙබලු...ඒ වචනය මට පුදුම තරහක් ඇති වෙන්නෙ මෙවන් උදාර සේවයක් කරපු 🇱🇰 රණ පුත්තු අපි නමි දෙවියන්ට හා සමානව ගරැ කරනව ආශීර්වාද කරනවා 🇱🇰🌟🌟
@karokehubsl1136
2 жыл бұрын
තංගෙයි අම්මාන් අපේ අභීත රණවිරුවන් අතින් මැරුම් කන ලදී.. ❤️❤️❤️❤️
@ruchirashanaka9636
2 жыл бұрын
මට මතක විදිහට 1995 වැළිඔය/කෝකිළායි/කොක්කුතුඩායි Camp 4 කට එකපාරම LTTE Attack එකක් ආවා එකම දවසෙ එකම වෙලාවේ ඒ සටනින් කොටින්ට අන්ත පරාජයක් අත් වුනා.අපේ එක රණවිරුවෙක් විතරයි මේ සටනින් මිය ගියේ.කොටි 500 ක් මැරුම් කෑවා මේ සටනින්.සංජීව මේ සටනට සම්බන්ධ වුනු ඉහල නිළධාරියෙක්(දිවංගත ජෙනරාල් ජානක පෙරේරා මහත්තය තමයි ඒ පලාත භාරව හිටියේ) ගෙනත් වැඩ සටහනක් වැඩ සටහනක් කරන්න.ඒක එෛතිහාසික සටනක් ලංකා යුධ ඉතිහාසයේ...🙏
@nisansalahimali2623
2 жыл бұрын
අයියෙ අද නිදහසෙ ඉන්ඩ රටක් හදපු ඔයාලා බුදුන් දැක නිවන් දකින්ඩ ඔනි...අයියෙ චැනල් එක.කරන ඔයා මෙ වගෙ අපෙ ව්රොවො..ගෙනත් මෙ කරම වැඩෙට ඔයාටත් ගොඩක් පිං අදරෙයි පැලෙන්ඩ ...මෙක සිංහල රටක් කියලා ගොඩක් උන්ට අමතකයයි....රාවන ලෙ..මෙ...අඩම්බරයි..මෙ ජම්බුත් දිපෙ උපදුන එකට
@upaliu9008
2 жыл бұрын
පැයකට වැඩි වැඩසටහනක් බලාපොරොත්තුවෙන්මයි හිටියෙ... ඔයතුමාට ස්තූතියි 🙏 බුදු සරණයි රණවිරුවන්ටත්... 🙏 💖💖
@nadeerawitharana3225
2 жыл бұрын
විරැවනි ඔබට ස්තුති 🇱🇰🙏 සංජිව ඇතුල් කන්ඩයමට ස්තුති වැඩසටහන ඉතා හොදින් අප වෙත ගෙන අවට 👊🏻👍
@BINගෝ
2 жыл бұрын
ලක්මාතාවට උපන් තවත් වීර පුතෙක්... නියම චරිතයක්.. බුදුසරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏❤️❤️❤️
@donsahan343
2 жыл бұрын
මට මගේ ජීවිතයේ අහන්න කැමතිම වචනේ "ශ්‍රි ලංකා " ලේ පුදා රැකගත් දේශයක් අත්තා,මුත්තා, කිරිකිත්තා, ඊට කලින් සිටම...❤🇱🇰
@chamilaprabath5073
2 жыл бұрын
AK.... විශිශ්ඨයන්ගෙත් විශිශ්ඨයෙක්... පැය එකහමාරම එකදිගට බැලුවා.. වැල් වටාරම් කතන්දර නෑ... කල කී දෑ වල පසු කතනය අපවත් එම ස්තාන වලට රැගෙන ගියා...රූප මැවී පෙනුනා... සැබෑ රණ විරුවෙක්.....
@chanaplace2891
2 жыл бұрын
අද නම් සුපිරි 😘හරිම අසාවෙන් හිටියේ මේ වගේ කෙනෙක් ගේ කතාවක් අහන්න sf ඒක ගැන පට්ටම ආදරයක් තියෙන්නේ ඒ වගේමයි ලොකු අබිමනයක් 🙏
@roshanidipani2256
2 жыл бұрын
දේශයේ වීරයන්ට මාගේ හදපිරි ප්‍ර්‍රණාමය.වනැස 📺 ඔබටත් බෙහෙවින්ම ස්තූතියි .
@janithishara1497
2 жыл бұрын
පට්ටම මොරාල් එකක් සංගප්පාලියේ ගම වීරයෝ බිහිකරපු අමරණීය බිමක් ❤❤❤❤
@asithashashi7045
2 жыл бұрын
Pti cpl ඒකනායක..(s.f.t.s) school eke සුපිරි හදවතක්...💪💪❤️❤️☝️👌අදටත් ගරු කරනවා...
@Yasith1945
2 жыл бұрын
මේ යක්කු ඔක්කොම එකම දඩබිමේ කොහොම සෙල්ලම් දාන්න ඇතිද ??? ❤දීර්ගායුශ ❤
@thamindasisiragunasekara1117
2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි වෙනස.....තවත් මෙවැනි වැඩසටහන් දිගටම කරගෙන ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@arunaaruna6555
2 жыл бұрын
👍👍👍
@ravindudilshan2554
2 жыл бұрын
මේ මිනිස්සුන්ට අපි සලකනවා මදි....අයියේ සම්මාන උලෙළක් තියලා අපිට පුළුවන් විදිහට මේ වීරයන්ව අගය කරමු...පුළුවන් විදිහට උදවු කරන්නම් 🙏🙏🙏
@methunrashmika2532
2 жыл бұрын
Aniwaren machan
@wipulwipul4466
2 жыл бұрын
සියලුම රණවිරුවන්ටත් ඔබටත් බුදුසරණයි.....👍
@priyankaraherath1624
2 жыл бұрын
මරණයට අභියෝග කල සැබෑ වීරයෝ. හදවතේ ආචාරය ඔබ සැමට.. රට වෙනුවෙන් තමන්ගේ යුතුකම කල අපේ වීරයෝ... ජය
@sampathedirisingha5479
2 жыл бұрын
බඩියා මේ අයියා එනකම් කැවේ නැ කියද්දි සිරාවටම ඇස් වලට කදුලක් ආවා 😢
@isurueshan9427
2 жыл бұрын
මගෙ තාත්තා මේ
@erangamadusanka3807
2 жыл бұрын
@@isurueshan9427❤️❤️❤️
@MrAbrham
Жыл бұрын
උගත් නැතිව ඇති,අට පාසුත් නැතිව ඇති,හැබැයි බුද්ධිය අතින් ගත් කල අපේ ආමී යක්කු ගොඩක් ඉහලින්.බඩියට ඔච්චර ආදරේ නම් රටට කොච්චර ආදරේ ඇතිද❤️🔥
@singha4758
2 жыл бұрын
බේරුනෙත් බෙරෙන්නෙත් අනාගතෙ ධර්ම චක්‍රයෙන්ම තමයි A.K 🔥🔥🔥🔥🔥☸️🔥🔥🔥🔥🔥☠️☠️☠️☠️☠️☠️🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁
@arunaaruna6555
2 жыл бұрын
👍👍👍
@nsaththanayaka9591
2 жыл бұрын
පාන්දර 1.45. නිදිමතක් දැනුනෙත් නෑ. ඉවරවෙනකම්ම බැලුවා. ඔබට දීර්ඝායුෂ. ❤️❤️
@chanakamadushanka7909
2 жыл бұрын
අම්මෝ ඇග හිරිවැටෙනව..සුපිරි වීරයො අපේ ලෝකෙ..
@pasindurajapaksha6603
2 жыл бұрын
කොටින්ගේ ලේ දක්කිනම ඉපදුර රනවිරුවෙක්, දීර්ගායුශ වේවා ඔබ තුමාට.
@damithgamage4446
2 жыл бұрын
අදත් සුපිරි වීරයෙක්ගේ කතාවක්💙💙💙. ස්තූතියි වනැසට
@bethmagepriyantha7425
2 жыл бұрын
මේ වැඩසටහන දිගටම බැලුවත් අද තමයි කමෙන්ට් බැලුවේ .මං මේ ටික ලියන්නේ අඬ අඬා .ඒ කමෙන්ට් වල තියෙන අදහස් මටත් ඒ විදිහටම දැනෙනවා. ඒවා මේ රටේ සැබැ සිත් . මෙහෙම කැප කරල සිංහල දෙමළ මුස්ලිම් ජනතා රැකදුන් රටට මේ දේශපාලඥයෝ කරන දේ.....මේ රණවිරුවන්ට කවදා ණය ගෙවන්නද . ආත්මාර්ථකාමී ලෝකෙ මේ වගේ අවංක පරාර්තකාමී මිනිසුත් සිටිනවා . එවැනි මනුස්ස ජීවිතය දැකීමත් සතුටක් .එය මුහුණ කට දෙස බැලුවත් පේනවා .ඔබට දීඝායු වේවා Ak. මියගිය රණවිරුවන් හදවතින්ම සිහි කරනවා .ඔවුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ! සංජීව.ඔය AK කියන බෝම්බ ඩි විජය කියන රණවිරුවා අපේ ගමේ ඉන්නේ.....මේ ගමේ මිනිස්සු ඒ ගැන දන්නෙ නෑ .ඔහු බොහොම නිහඬ චරිතයක්.....මේවා ඇහුවහම ඔහු මේ ඒ තැන්වල හිටියා කියලා දැනුනහම ඔහු ගැන පුදුම හිතෙනවා..බලන්න ඔහුවත් ඉන්ටව් කරන්න මම මේ වැඩසටහන බලන්න තවත් එක හේතුවක් තමා ජීවිතය කියන්නේ කුමක්ද කියල ඉගෙන ගන්න .ජීවිතය මරණයට බැඳිලා තියෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න .අපිට අවසානයේ හොඳ නිගමනයකට එන්න පුළුවන් වෙයි.දැනුත් මගට ඇවිල්ල තියෙන්නෙ . එතෙක් මමත් ඔබ සමග රැඳී සිටිනවා .... ඔබට ජය සංජීව...
@wanesatv
2 жыл бұрын
කතාකරන්න 0777618418
@manojmuditha8371
2 жыл бұрын
වාව් 6 min . යක්කුන්ගේ වැඩ අහන්න අහන්න ආස හිතෙනව ♨️💯
@prageeshaprageesha8163
2 жыл бұрын
වෙලව මදි වගෙ.දිගටම හැමදාම පුළුවන්නම් විඩියො දාන්න අයියේ.🙏🙏🙏❤ගොඩක් ආදරෙයි හැමදම කියනව වගේ අපෙ රටෙ විරයො මෙ යොදයො මෙ.දෙවිවරු ❤❤🙏
@sulajjeewantha3808
2 жыл бұрын
පනට පනක් බඩියාට 🙏❤️❤️😥 welldone කොල්ලෝ
@ladnsathukorala
2 жыл бұрын
කරපු දේවල් මදිවට තව ඉල්ලන එක අසාදාරනයි උබලගෙන්, කරපුව වෑඩක් නෑති කරපු කාලකන්නි දේසපාලුවො සෙට් එකටත් සන්විදානය වෙලා හොරෙන් ගහපල්ලකො අයියෙ කෑල්ලක්වත් හොයා ගන්න බෑරි වෙන්න, කොටින්ගෙන් බේරුවට වෑඩක් නෑ උන්ටත් වඩා අමානුශික විදියට සින්හලයම සින්හලයගෙ ලේ බොනව මේ පින් බිමේ, මෑරිච්ච උන් වලේ ඉදන් ඉකි ගගහ අඩනව ඈති මේකට වෙන දේ දෑකල. කරන්න පුලුවන්නන් උබලට බුදුබව අත් වෙයි 🙏🏾
@jaliyabandara3535
2 жыл бұрын
පැයකට වැඩි progrmme එකක්....මරු අයියේ
@amcsampath4000
2 жыл бұрын
හදවතින්ම ආදරෙයි රණවෘවනි , උඹේ අත්දැකීම් කියද්දි මම අඬ අඬ බැලුවෙ නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා , සංජීව ඔබට පිං මේ දේවල් අපිට කියනවට .රටවට බැඳි රන් වැට.
1:06:31
SF AK නොකී බිහිසුණු කතාව දෙවන කොටස | WANESA TV
WANESA TV
Рет қаралды 352 М.
1:16:24
පැය 48ක නොකඩවා ගහගත් මෙහෙයුමට මැදිවූ SF ස්නයිපර් මීනුගේ බිහිසුණු කතාව (දෙවන කොටස ) | WANESA TV
WANESA TV
Рет қаралды 794 М.
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
1:11:52
නැගෙනහිර ප්‍රබල නායිකා මේජර් සුන්දරී කමිමුතුකල දිගුදුර කමාන්ඩෝ ෂාප් ගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 315 М.
1:06:19
සිංහයාවගේ SF එකට ආවේ " යකා MARK" ගහන්න "SF එකේ සිංහයා " M.M.R.පුෂ්පකුමාරගේ වික්‍රමාන්විත ක්‍රියා...
Nalin Rajapaksha
Рет қаралды 138 М.
41:36
විනයගරුක යුද සෙබළෙකු බිහි වූ අයුරු | Forging a Disciplined Soldier
Boat X
Рет қаралды 440
2:05:47
සිය දහසක් වටිනා අද කාලයට ගැලපෙනම කාලීන ධර්ම දේශනාවක්...kagama sirinanda Himi
Bosath Siritha
Рет қаралды 47 М.
1:01:05
ඇග හිරි වැටෙන SF ඩිඩාගේ කල්ආර් දිගු දුර මෙහෙයුම | WANESA TV
WANESA TV
Рет қаралды 239 М.
47:40
එඩී,කොඩී, අමරේ, ධර්මේ, මංගල, ඒකේ කියූ අති දක්ෂයා SF රත්නායකගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 561 М.
1:46:16
Sherlock Holmes | මුහුදු වෙරළේ ඛේදවාචකය | Full Sinhala Audiobook by Supunpriya Methmal AudioStories
Cn Audio Stories
Рет қаралды 38 М.
1:26:50
කොටි 17ක් නැසූ පුරවසම් කුලම් අති බිහිසුණු සටනක මතකය SF ට්‍රැකර් කියයි | WANESA TV
WANESA TV
Рет қаралды 561 М.
1:47:53
"ආවා" කල්ලියේ සාමාජිකයෙක් ලෙස හැදින්වෙන අරුන් සිද්ධාර්ත් සමග සිදුකල සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව....
Ada Derana
Рет қаралды 76 М.
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-02-03 | Hiru News
Hiru News
Рет қаралды 6 М.
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН