No video

දොස්තරවරු බෑ කියපු පාකින්සන් රෝගියා 80% ක් හොද කරා..- නිල වෛද්‍ය ආර්.පතිරගේ චන්ද්‍රසිරි

  Рет қаралды 69,268

Sudaa Creation

Sudaa Creation

Күн бұрын

Пікірлер: 345
@nirukaranasingheniruka5604
@nirukaranasingheniruka5604 3 жыл бұрын
ගොඩක් පින් මේ වේදමහත්තයට දිර්ගයුෂ ලැබේවා
@subashineperera9061
@subashineperera9061 3 жыл бұрын
බොහොම පින් මෙවැනි වෛද්‍යවරු රටට හඳුන්වා දෙන ඔබටත් සුදත්ත මල්ලි තෙරුවන් සරණයි 🙏🙏
@erandihevage144
@erandihevage144 3 жыл бұрын
ගොඩක් පින් මෙ දැනුවත් කිරිම පිලිබද..ලෙඩ දුක් නිසා ගොඩක් අසරන අය ඉන්නව..කියගන්න කෙනෙක් නැතුව.ඔබට පින්.
@dilshanjayasinghe3313
@dilshanjayasinghe3313 3 жыл бұрын
Thank you Mr. Sudantha. I took my Mother to this Weda Mahaththaya's daughter and Now Mom is completly recovered from a back pain which was lasted for 4 years . Highly Recommand this Weda Mahaththaya to all Budusaranai !
@shanvlogs8683
@shanvlogs8683 3 жыл бұрын
තෙරුවන් සරණයි වෙදමහත්තයො දීර්ඝායුස ලැබේවා
@indranijayalath8236
@indranijayalath8236 3 жыл бұрын
සුදත් මහතාට සහ වෙදමහතාට බොහෝම පින්
@feliciajayawardena6042
@feliciajayawardena6042 3 жыл бұрын
ඇත්තට හොදම වෙද මහත්තයෙක් තමයි .මමත් එතනට ගියා මට 100% හොද වුනා .මම අවුරුදු 5ට කලින් ගියේ.වෙද මහත්තයාට.දෙවි පිහිටයි .🙏
@dilanihathurusingha8464
@dilanihathurusingha8464 2 жыл бұрын
Oyata parkinsonda hoda wune
@nwsdbkotte1833
@nwsdbkotte1833 2 жыл бұрын
විස්තර දෙන්න පුලුවන්ද ?
@nwsdbkotte1833
@nwsdbkotte1833 2 жыл бұрын
විස්තර දෙන්න පුලුවන්ද ?
@ajithweerasuriya8005
@ajithweerasuriya8005 2 жыл бұрын
koheda inne weda mahaththaya addars eka denna pin sidda wenawa
@priyangkagp1065
@priyangkagp1065 3 жыл бұрын
සුදත් සර් බුදු සරණයි බොහොම පින් වෙද මහත්තයෝ බොහොම පින් ඇහැට කදුලක් අවා හරිම සතුටුයි ඔබ දෙපලට දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏😘😘😘
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 3 жыл бұрын
ගොඩක් පින් ඔය දෙන්න ටම, තෙරුවන් සරණයි.
@samithsami5332
@samithsami5332 3 жыл бұрын
සුදත්ත අයියටත් රිකී ෆොන්ටින් ඔයාටත් සහා වෙඳ මහතාටත් තෙරුවන් සරණයි...!!!
@shanvlogs8683
@shanvlogs8683 3 жыл бұрын
Thanks sudaththa ayye තෙරුවන් සරණයි දීර්ඝායුස ලැබේවා
@ruwansrilal1903
@ruwansrilal1903 3 жыл бұрын
හෙළ වෙදකම ලෝකේ පිලිඟන්නම ඔනේ
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 4 ай бұрын
සුදත් මහත්මය ඔබ කරන්නේ ඉතාමත් උතුම් සේවයක්,ඔබට,මගේ ප්‍රනාමය ,🙏
@priyantharathnayaka8845
@priyantharathnayaka8845 3 жыл бұрын
තෙරැවන්සරණයි දිර්ඝායු වෙිවා 🙏🙏🙏
@delpagodagepathmasiri3069
@delpagodagepathmasiri3069 3 жыл бұрын
මමද මෙම අසනීපයෙන් දූන් විඳින, ළගදීම ඔබ තුමා හමුවිමට එනව. ඹබතූමාට සූබපතනව.. තෙරුවන් සරණයි.
@senakahiyarage3842
@senakahiyarage3842 3 жыл бұрын
oyata den hodada matath kiyanna
@jayarukfonseka2158
@jayarukfonseka2158 3 жыл бұрын
ඔබතුමා කරන මේ සද්ගුණවත් ක්‍රියාව අගය කරමින් සුදත්ත මහත්තයා..... මේ දවස් වල පවතින corona තත්ත්වයේදී මයික්‍රෆෝනය පාවිච්චි කිරීමේදී ප්‍රවේශම් වන්න...❤️
@anjanaweerawansha5130
@anjanaweerawansha5130 3 жыл бұрын
අය්යේ ..ඔබතුමාගේ හැම වැඩසටහනක්ම මම බලනවා..පුදුම සතුටුයි..පින් ඔයා මේ කරන දේවල් අය්යා ...හැඟීමෙන් කැපවීමෙන් කරන දෙයක් කියලා හදවතට දැනෙනවා ...ඉතින් මම මේ කියන්න හදන්නේ අන්තිමට පොඩි යෝජනාවක් කරන්න හදන්නේ..ඔය අපේ මහා වටිනාකමක් තියෙන මහානුසපන්න බලයක් තියෙන අපී වෙදදුරුතුමන්ලා එකතු කරන් ..මේ මහා ජරා මිනිස්සු කාලකන්ණි කරලා දාපු කොරෝනා රෝගයට බෙහෙතක් හොයමුද?..අපිට මුළු ලෝකෙම බැබලෙන්න පුළුවන් වෙයි..අපේ සිහල වෙදකම මුළු ලෝකෙටම ගෙනියමු...ඉංග්‍රීසි බෙහෙත් ,ආයුර්වේද නෙවෙයි අපේ සිංහල වෙදකම බබලවමු ...හිතලා බලන්න ...මම අංජන
@priyanthihewagamage3944
@priyanthihewagamage3944 3 жыл бұрын
ගොඩක් පිං වේද මහතාට
@nilanthasilva8734
@nilanthasilva8734 3 жыл бұрын
අසරන මිනිසුන්ට පිහිටක් ලබාගැනීමට මෙවැනි වැඩසටහන් කිරීමට ඔබට ශක්තිය ලැබේවා 💪 💪💪
@menakahenagge2950
@menakahenagge2950 3 жыл бұрын
තෙරුවන් සරණයි බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවෝ සනීප කරන්නකෝ ලොකු පිනක් සල්ලි අවශ්‍ය නම් මට පුළුවන් උදව් කරන්න මම මේ ස්වාමීන් වහන්සේ දැකලා නෑ යූටියුබ් එකේ බණ අහල තියෙනවා සනීප කරන්න පුළුවන් නම් ලොකු පිනක් තෙරුවන් සරණයි
@randunubandara6154
@randunubandara6154 11 ай бұрын
සුදා සහ වෙද මහතා බෝසත් චරිත ❤🙏❤🙏
@anushajayanthi330
@anushajayanthi330 3 жыл бұрын
අතරයිට්ස් රොගය සුව කරන්න පුලුවන් ද වෙදමහත්තයො .මගෙ අම්මා අවුරුදු 5ක් විතර මේ රොගයෙන් දුක් විදිනවා .මට මේ ගැන පිලිතුරක් දෙන්න.පින් සිද්ද වෙනවා
@sujanihera6596
@sujanihera6596 3 жыл бұрын
Thank you sudathta aiya bohoma hodai vedak.
@swarnageeth6172
@swarnageeth6172 3 жыл бұрын
සුදත්ත මහත්තයෝ වෙද මහත්තය වගේම ඔබත් පිං කදක්. ඔබගේ සේවය අගය කිරීමට වචන නැහැ. ඔබ විසින් කරනු ලබන කුසල් හේතුවෙන් මේ ආත්මයේදීම ඔබට ප්‍රතිඵල ලැබේවි. ලැබෙනවා නියතයි. ඔබට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් පතනවා. ඔවන් වෙද මහත්වරුන් හා ඔබවත් සියලු දෙවි දේවතාවුන් ආරාක්ෂා කර දෙත්වා. බුදුසරණයි.
@sherinweerasinghe4707
@sherinweerasinghe4707 3 жыл бұрын
Ane me weda mahathya inne koheda Tp number eka denawathe karuna karala
@haroonbabanoor9099
@haroonbabanoor9099 3 жыл бұрын
There are doctors, they are like gods. I honored him as a golden doctor introduced by Mr.Sudaththa, thanks.
@malanmanoj6070
@malanmanoj6070 3 жыл бұрын
Aiya patta progam eka..very good..
@rani123rani5
@rani123rani5 3 жыл бұрын
අනේ බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින් වහන්සේට ත් මේ වෙද මහත්තයව මුන ගස්සන්න
@malkanthirar7689
@malkanthirar7689 10 ай бұрын
අ⁣නේ ඔව් උන්වහන්සේත් ගොඩක් අමාරැවෙන් වැඩ ඉන්නෙ
@sampathp.r9461
@sampathp.r9461 3 жыл бұрын
සුදත්ත මහත්මයා ඔබටත් බොහොම පින් වෙද මහතාටත් බොහොම පින් චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා..!!!
@dhammikaperera1255
@dhammikaperera1255 3 жыл бұрын
වෙදමහත්තයාට සුගතියම තමයි
@piyavithanage226
@piyavithanage226 3 жыл бұрын
Great job Mr. Sudath
@erandaera7238
@erandaera7238 3 жыл бұрын
Sudaththa sir,obathuma me geniyana wedapiliwela niyamai.sakshith ekka ape wedakama issarahata geniyamu.obathumata viruddava beheth mafiyava kryathmaka venna ida thiyenawa.parissamin.
@reetachandanie2810
@reetachandanie2810 3 жыл бұрын
පළමුවෙන් ඔබ තුමාට පින් මේ වගේ වැදගත් වීඩියෝ කරලා සමාජෙට ඉදිරිපත් කරන එක ගැන. මම වැඩකරන්නේ ඉශ්රායල් වල.මම බලන්නේ පාකින්සන් ලෙඩෙක්ව. අවුරුදු 15 ක්ලු මේ ලෙඩේ ආච්චිට හැදිලා. පුදුම විදියට ගැහෙන්නේ .හරිම වේදනාවක් මේ ආච්චි විදිනවා . මෙයාලා කියන්නේ මේ ලෙඩේට බෙහෙත් හොයාගන නැහැ කියලා. පැය හතරෙන් හතරට පෙත්තක් දෙනවා සිනමෙන්ට් කියලා .වේදනා නාසක මොනවා හරි දෙනවා. එවෙලෙට විතරයි.. පව් බලාන ඉද්දි මම මානසිකව විදවනවා. කන්න හැදුවට කන්න බැ.එක විදියකට නිදාගන්න බැ..මේ වගේ ලෙඩක් හතුරෙකුටවත් හැදෙන්න එපා. ඇත්තෙන්ම මේ වෙද මහත්තයට පිංසිද්ද වෙනවා .
@chandirathnayake5404
@chandirathnayake5404 3 жыл бұрын
අය්යෝ ......! මෙහෙම ලියල තියෙනවා දකින එකත් හිතට හරිම 😢 දුකයි නේද .... අනේ පව් අප්පා .......!!!!!! උතුම් තිසරණ ගුණ බෙලෙන් , ඉක්මනින් ප්‍රතිකාර ලබාගෙන ඒ අය සුවපත් වේවා ......!!!!
@isuruekanayake8223
@isuruekanayake8223 3 жыл бұрын
Eyage barkaryo ekka kthkrla lankwta Argena enna ehma kroth oyatat loku pinak
@irapaterange177
@irapaterange177 3 жыл бұрын
වෙදමහත්මයාටත් සුදත් මහත්මයාටත් බුදුසරණයි සියලු දෙවිපිහිටයි .
@PiyalWickramarathna
@PiyalWickramarathna 23 күн бұрын
චෙදමහතාට දීර්ගායු වේවා
@seetagamage101
@seetagamage101 3 жыл бұрын
Sudath mallita godak pin weda mahattaya hemotama adunwa dunnata nethna kohomada danne den balannako sanepa una ayata tiyena hite saruta niwan dakinna pin weda mattayata teruwan saranai 🙏🙏🙏💓💓
@felixanton9985
@felixanton9985 3 жыл бұрын
🙏☸✝️🙏☸✝️🙏🙏🙏Budusaranai jesupihitai Sudaththa oba tumata 🙏☸✝️🙏
@kanchanak7096
@kanchanak7096 3 жыл бұрын
Mata අනිවාර්යයෙන් anwa me weda.mahatha hamuwanna man dan inne dubai දීර්ඝායුෂ ලැබේවා wedamahatha 👍❤️🙏
@uthpalalakmini7688
@uthpalalakmini7688 Жыл бұрын
කඩවත පොලීසිය ගාව තියෙනවා මංකඩ පාර කියලා එකක් , එතනට ඇවිත් ත්‍රීරෝද රථයකින් පොඩි දුරයි , වෙද මහත්තයාගේ ගෙදරට
@upamalikasudda6622
@upamalikasudda6622 3 жыл бұрын
Obatuma nirogi wewa me Lokaye dewiyan ha samana wedaduro innawa
@IsharaWickramathunga
@IsharaWickramathunga 3 жыл бұрын
සුදත් බොහොම පිං ඔබට. ඒ වගේම වෙද මහත්තයටත්
@subodhapeiris9344
@subodhapeiris9344 3 жыл бұрын
ස්තුති අයියා ඔබට දීර්ඝායු වේවා වෙද මහත්තයා ඔබටත් ආදරනීය අයියාටත්
@srilankatourismhotels
@srilankatourismhotels 3 жыл бұрын
කැලේ මැදින් හම්බෙච්ච දේ හින්දා මිනිස්සු පුදුම උනා.ඇවිත් බලන්න හැමෝම
@HiHi-ns4hu
@HiHi-ns4hu 3 жыл бұрын
Pin godak ඔබ තුමන්ට 🙏🙏🙏
@nilucapinagoda6637
@nilucapinagoda6637 3 жыл бұрын
Hoda wedak godak ස්තූතියි
@kanthidissanayake5581
@kanthidissanayake5581 3 жыл бұрын
මමනම් කියන්නෙ ලෙඩකට මුලින්ම යන්න සින්හල වෙද මහත්තයෙක් ලගට .ඉන්ග්ලිස් බෙහෙත් කරලා අනා ගන්න එපා .අන්තිමට යන්නෙ සින්හල වෙද කමට තමයි බුදු සරනයි .
@renukasisirakumara
@renukasisirakumara 3 жыл бұрын
මේවා රිදවන් නැති උන් අපේරටේ ඕනතරම් ඉන්නවා ඒ තමයි ගුනමකුවෝ
@bhmsilva9504
@bhmsilva9504 3 жыл бұрын
කකුල් වලින් කරන සම්බාහනය හරිම වේදනාකාරියි ස්තානය පිරිසිදු මදියි මදුරුවො ගහනය අදිකයි
@happymclovin2628
@happymclovin2628 Жыл бұрын
oyata manasika ledak thiyenne .. othanta ynn epa.. doc kenek hambenna manasika waidya warayek
@milindapriuashan8392
@milindapriuashan8392 3 жыл бұрын
Sudaththa Mahaththauooo.... Oya Daviyak mahaththauooo.... Oya Baya wanna apa oya Athma ganakatha pin labila Thiuanna... Ma karana sawaya kiuala nima karanna be... BUDU SARANAIII... Kathara Gama Davi pihithaiii obathath... Oba Damaupiyanthath.... ❤️🙏🙏❤️
@shirley631
@shirley631 3 жыл бұрын
You are doing great work Brother
@senakahiyarage9799
@senakahiyarage9799 3 жыл бұрын
Sudath mahaththaya thank you very much
@sujaninilmini6721
@sujaninilmini6721 3 жыл бұрын
Ane me weda mahattaya budu wenawa. Dewi pihitai. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@noyelaranathunga4475
@noyelaranathunga4475 Жыл бұрын
මගේ අම්මා ඔය කියන සියිටිකා රෝගයෙන් පෙලෙන කෙනෙක්.. එනම් වම් කකුලේ උකුල් අස්ථිය තද වීම ට ලක් වීම හේතුවෙන් වම් කකුලේ වේදනාව පැතිරෙනවා.. නෑවට පස්සේ සීතලට රෝගය උත්සන්න වෙලා ,2021 ඔක්තෝබර් මාසය වන විට කරුවක ආධාරයෙන් ඇවිද්දේ... ඊට කලින් ලංකාවේ ලොකුම රෝහලක ඉහළ වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයක් පවසා තිබුණේ මේ තත්ත්වයෙන් ඇය ඔත්පල වන බවයි.. මේ සඳහා ඇය මාස ගණනක් වේදනා නාශක පෙති රැගෙන තිබුණා.. ඒවායේ ක්‍රියාකාරිත්වය වකුගඩු වල ක්‍රියාකාරීත්වය නැවතීමට හේතු වෙනවා.. ඒත් මගේ සොයුරාට අපේ මාමා කෙනෙකු තමයි වෙදමහත්තයා ගැන කියල තිබුණේ.. සිංහල සිංදු කියමින් මුළු ඇගම තෙල් සාත්තුව මගින් මසාජ් කර කල ප්‍රතිකාර වල ප්‍රතිඵල සදහා දින දහයක් පමණ තමයි ගිහින් තිබුනේ.. ඉතින් දැන් ඇය කරුවක ආධාරයක් නොමැතිව වේදනාව නැතිව ඇවිදිනවා. දකුණු කකුලද එලෙසින්ම 20 % පමණ රෝගී වී ඇති නිසා පසුගිය දිනවල එලෙසම ප්‍රතිකාර ලබා ගත්තා .. දැන් ඇයට බෝහො දුරට සනීපයි..
@noyelaranathunga4475
@noyelaranathunga4475 Жыл бұрын
සිංහල වෙදකමේ හාස්කම් ගැන පැහැදීමක් ඇති නිසාත් මගේ මව ඔහුට බුදු බව ප්‍රාර්ථනා කරනවා..
@sujeewabhamanthi1614
@sujeewabhamanthi1614 3 жыл бұрын
Weda mahaththayath obatath niroga sampaththiya saha deerga ausha lebeewa budu saranai
@matmata9938
@matmata9938 3 жыл бұрын
Oba tumata godak pen .me wage video kara සමාජය දැනුවත් karanawata.budu saranai seyalu denatama .
@susilayupala2959
@susilayupala2959 3 жыл бұрын
Congratulations broughter god bless you. 🙌🙌🙌💕💕💕👍👍
@haroonbabanoor9099
@haroonbabanoor9099 3 жыл бұрын
Three weeks ago I directed a patient for his nerve treatment to this place attended more than 1 times, but he couldn't treat him very well. Now he is disappointed and taking treatment from an another veda. Thanks ! 🙏
@woodcaving1370
@woodcaving1370 3 жыл бұрын
ඔබතුමාට බුදු සරණයි
@mika111mika8
@mika111mika8 3 жыл бұрын
Sudattha'aiye'oyatha'godak'pin'budu'saranai
@elawalukotuwa6073
@elawalukotuwa6073 5 ай бұрын
ඉතා හොඳ වැඩසටහනක්
@pemapema6795
@pemapema6795 3 жыл бұрын
මම උත්සාහ කරන්නෙත් කෙනෙක්ට පිහිටයි වෙන්න .ඔබතුමා මට riply කරයි බලාපොරොත්තු වෙනවා
@latalata9952
@latalata9952 3 жыл бұрын
මේ විඩියෝ එක කරපු ඔයාට ගොඩක් පින් අයියේ වෙදමහතාට බොහොම පින් බුදු සරනයි
@sudathudayasiri1716
@sudathudayasiri1716 3 жыл бұрын
Comments 250 කට පස්සේ ඉතා වගකීමෙන් මෙය ලියන්නේ, මේ කියන වෙද මහතාටත් අද 17.10.2020 කතා කිරීමෙන් අනතුරුව, මම ඉන්නේ Qatar වල, මම මේ link එක මගේ wifeට share කරා, පස්සේ wife ගෙ අම්මාට මේක පෙන්නුවාම, අම්මා 14.10.2020 මෙතැනට බෙහෙත් ගන්න ගිහින් පස්සේ වෙද මහතා ඇහැව්වාම, වෙද මහත්තයාට දාන්නේ මම දවස් හතරක් තෙල් ගෑවට පස්සේ කියලා දුව තෙල් ගාලා 1500 ක් අරන් අම්මාව එවලා, දැන් අම්මාට නැගිට ගන්නත් බැහැ, කතාව කෙටියෙන් ලිව්වෙ, අපේ තියෙන ලොකු වැරැද්දක් තමයි හොයන්නෙ බලන්නේ නැතුව එකපාර විස්වාස කරන එක.
@leenathshanaka7964
@leenathshanaka7964 3 жыл бұрын
මෙහෙමයි එක දවසක් තෙල් ගෑවහාම හොද වෙන්න මෙතන මැජික් අරිශ්ටයක් ගාන්නේ නෑ. ලෙඩකට සිංහල බෙහෙත් කරනවා නම් ඒක කරන පිළිවෙලක් තියෙනවා. ඒ විදිහට නොකර නිකන් අපහාස කරන්න එපා ඔහොම. ඔයාට නැතු උන 1500/- නම් දුක ඒක මං දෙන්නම්. මොකද අපිට නම් ලෙඩේ හොදටම හොද උන නිසා. අපි කැමති නෑ මේ වගේ මඩ ගහනවාට වෙද මහත්තයාට. ඔයා මුදල් ගැන හිත හිතා නම් තමන්ගේ අම්මාට බෙහෙත් කරන්නේ. මේ වගේ තැන් වලට යන්න එපා.
@yavizsash8666
@yavizsash8666 3 жыл бұрын
එක දවසක් තෙල් ගාලා හොඳ කරන්නේ කොහමද . තමන්ම හිතලා බලන්න .බොරුවට මිනිසුන්ට ගරහන්න එපා 1500 ලොකු මුදලක්ද වෙන තැන් වල ගන්න මුදලත් එක්ක
@sudathudayasiri1716
@sudathudayasiri1716 3 жыл бұрын
@@leenathshanaka7964 හරියට යමක් දන්නේ නැතුව කොහොමද ඔහොම කියන්නේ, කොටින්ම වෙද මහත්තයා කියන කෙනාට කතා කරාමත් එයා පිලිගත්තා වෙච්ච වරද ගැන, වෙද මහත්තයා නොබලා තමන්ගෙ දුව හරි පුතා හරි දන්නවා කියලා ලෙඩේ ගැන ලෙඩාගෙ විස්තරයක් විස්තර අහන්නෙ බලන්නෙ නැතුව පුටුවක ඉඳගන්න කියලා ඊට පිටි පස්සේ බන්කුවක් තියලා එක උඩට නැඟලා අවුරුදු 65 අම්මාට කොන්ද නවන්න කියලා කකුලින් තෙල් ගානකොට කොහොමට තියෙයිද? එක දවසින් magic වෙන්නේ නැහැ කියලා නොතේරෙන උඹ වගේ බුරුවෙක් නෙවෙයි මම, උඹ රු, 1500 දෙන්නම් කියන්න උඹ කව්ද මට උඹට එතැන හොඳ නම් උඹ යන එක උඹේ වැඩක්, හැබැයි අපිට නැවත එතනට යන්න කිසිම වුවමනාවක් නැහැ, මම ඉහත comment එක දැම්මේ වෙද මහත්තයා කියන පුද්ගලයට කතා කරාට පස්සෙ,
@sudathudayasiri1716
@sudathudayasiri1716 3 жыл бұрын
@@yavizsash8666 එක දවසකින් තෙල් ගානකොට හොඳ වෙනවා කියලා හිතන්න තරම් බූරුවො නෙවෙයි අපි, 1500 ක් 5000 ක් ගත්තත් කමක් නැහැ වැඩක් හරියට කරලා, වෙද මහත්තයා බලන්නෙ නැතුව දුව තෙල් ගාන්න ගන්නවා දවස් හතරක් මම තෙල් ගැවට පස්සේ තමයිලු වෙද මහත්තයා ගාවට දාන්නේ, එක මරු, දොස්තර ළඟට ගියාහම nurse දවස්ව හතරක් බලලා තමයි දොස්තර ගාවට දාන්නේ හරි ශෝක් ඒක, තේරුමක් නැහැ මේවාට උත්තර දෙන එක, නමුත් නිහඬව හිටියොත් හිතන්නේ නිකම් මඩ ගහනව කියලනේ, හැබැයි කැමති අයට එතනට යන්න පුළුවන් එක අපිට අදාළ නැහැ.
@madushanchaturanga4
@madushanchaturanga4 3 жыл бұрын
@@sudathudayasiri1716 මෙ මනුෂයො තමුන් හරියට දැනගන්න තමුන්ගෙ නොනගෙන් අහනවා,වෙදකම් කරන ආකාරය,තමුන් වෙදමාහාතයාට කතා කරලා මොනාද කියුවෙ,තමුන් කියුවෙ ඇයි අම්මාව වෙදමහාත්තයා මුලින්ම බැලුවෙ නැත්තෙ කියලා,තමුන් වෙදමහාත්තයාගෙ දුවව නර්ස් කෙනෙකුට සමාන කලෙ,තමුන් මොනාද දන්නෙ,දැනගෙන කතා කරනවා මනුස්සයො,
@kamanisilva145
@kamanisilva145 3 жыл бұрын
Oba thumaata bohoma pin.Niwan Suwayen suwapath wewaa!!!
@judelintonfernando3825
@judelintonfernando3825 3 жыл бұрын
Sudantha ona karana me sewayata godak pinn
@tharangaweerasinghe4893
@tharangaweerasinghe4893 3 жыл бұрын
Pin obathumanlata theruwansaranai
@srinikasamarakoon7924
@srinikasamarakoon7924 3 жыл бұрын
Excellent service 👏
@fightone4944
@fightone4944 3 жыл бұрын
Good job සුදත් අයියේ..❤
@piyashilivithange2692
@piyashilivithange2692 3 жыл бұрын
මෙම වෙද මහතා විශ්ව කර්ම කරන උත්තමයෙක් මටත්,මගෙ පුතාටත් හිතවත් කීපදෙනෙකුටත් හමුවෙන්න අවශ්‍යයි කරුණාකර ගමන් මාර්ග ය කියන්න . නුවර සිට පැමිණි මට.දුරකතන ඇමතුම් අපහසුතාවයක් නිසා මෙසෙ දන්වන්න ස්තුතියි.
@TuTu-tv9fq
@TuTu-tv9fq 3 жыл бұрын
නියම වැඩක් කරගෙන යනව.....බුදු සරණයි!! මං හිතන්නෙ සුදත්ත අයියට ලගදිම ලොකු මඩ පාරක් වදියි....ලංකාවනෙ...උහුලන්න අමාරු අයත් ඇතිනෙ.. 😂😂😂
@geetikarandaniya9375
@geetikarandaniya9375 3 жыл бұрын
Akanan attha
@chandirathnayake5404
@chandirathnayake5404 3 жыл бұрын
ඒක අපේ රටේ පහත් මිනිස්සුන්ගේ ක්‍රියාවන් නෙ...... දෙකයි පනහේ මිනිස්සු තමයි ඒ ...... ඉතිං ඒ හැම දෙයක් ම දරාගෙන ඉදිරියට යන්න දිරිය සවිය ශක්තිය මෙතුමන්ට ලැබේවායි කියල අපි ත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු මිතුරේ .... ❤ ඒ සැමටත් , ඔබටත් නිදුක් නිරෝගීමත් දීර්ඝායු සම්පත්තිය ප්‍රාර්ථනා කරමි ..... ස්තුතියි ....!
@sherinmirando8950
@sherinmirando8950 3 жыл бұрын
E gananam amuthuwen kiyanna deyak na
@sisirakuruppu9505
@sisirakuruppu9505 3 ай бұрын
Wedamahathatah obatath godak pin
@NisansalaSarojani-eh6lx
@NisansalaSarojani-eh6lx 2 ай бұрын
Ahinsaka minusun inne.horunam premodkarannaepa.pau hodawedamahaththayek premodkaranna sudda pinobata.....sudakiyanne bella gahalagiyath aththakiyana.puthgalayek...supiri....medunna garuthwaya hamadama thiyaganna. Pinn
@sheharamediyas3450
@sheharamediyas3450 5 ай бұрын
Thanks very much sudaa ayya
@chamilakrishanthi7525
@chamilakrishanthi7525 Жыл бұрын
ඇත්තටම හොදම හොද වෙද මාමා කෙනෙක් . මේ හැම දේම ඇත්ත
@saliyamihiraj7371
@saliyamihiraj7371 2 жыл бұрын
සුදත්ත අයියේ ගොඩක් පිං.
@sandiindi4770
@sandiindi4770 3 жыл бұрын
ඔන්න සුදෝ ඔයාව subscribe කලා.. 😀😀
@janakajayakody6597
@janakajayakody6597 3 жыл бұрын
Godaak pin...ජයවේවා
@nimalwannigama2604
@nimalwannigama2604 3 жыл бұрын
Sudaththa I am going to share thin on my FB page. Hope you give me permission. You are doing a great job friend.
@kahdamayanthi2493
@kahdamayanthi2493 3 жыл бұрын
වෙද මහත්තයා ගෙ ටෙලිපෝන් නොම්බරය දාන්න කො ගොඩක් පිං
@irapaterange177
@irapaterange177 3 жыл бұрын
0112920449
@chandirathnayake5404
@chandirathnayake5404 3 жыл бұрын
මේ සාකච්ඡා ව කරන අතරතුරේදී වරින්වර පෙන්වනවා මෙතුමාගේ ☎ දුරකථන අංකය ..... 011 29 20 449 .
@krishcreatios
@krishcreatios 3 жыл бұрын
කොහෙද මේ ප්‍රදේශය
@SasanthiDenipitiya
@SasanthiDenipitiya 2 ай бұрын
Me siyallama 100% aththa. Methuma itha daksha devi kenek wage weda mahathmayek.
@rekaedirisinha5463
@rekaedirisinha5463 3 жыл бұрын
Wada mahatha and sudaththa oyatath godak pin🙏
@upulasanka7227
@upulasanka7227 Ай бұрын
Sudath mahathtaya ta godak pin
@indhulekha5934
@indhulekha5934 3 жыл бұрын
Budu saranai
@diyanasri5068
@diyanasri5068 3 жыл бұрын
Ape,amma,suwa,karaganna,oni,man,kuwait,wala,enne,lankawata,awama,ennama,oni,oba,siyalu,denata,budusaranai
@sweenyfernando8830
@sweenyfernando8830 3 жыл бұрын
Good job mr. Sudaththa ...
@mallikasrimallika2141
@mallikasrimallika2141 3 жыл бұрын
Back ground music eka danda epa ple
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 3 жыл бұрын
Godak pin Budu Saranai Hamotama
@nandawigatunga1989
@nandawigatunga1989 3 жыл бұрын
Mr. Sudaththa මම ඔබතුමාට vidiyo එකක් සහ number එකක් එවන්නම් එයාලට උදව්වක් කරන්න බුදුසරණයි
@nirmalaabeykoon137
@nirmalaabeykoon137 2 жыл бұрын
මෙතුමා නුවර පැත්තේ ඇවිත් බෙහෙත් කරන තැන් තියනවද .
@pemapema6795
@pemapema6795 3 жыл бұрын
මිස්ට සුදත්ත ඔබතුමා කරන්නෙ විසාල පිනක් .ඒවගේම සමාජ මෙහෙවරක් .මම වෙදමහත්මයා සම්බන්ධ කර ගන්න බැලුව ඒත් බැරි වුනා .මට ඔබෙන් දැනගන්න පුලුවන්ද ඕනම දවසක ගම්පහ තම්මිට ගියොත් වෙදමහත්මයා හමුවෙන්න පුලුවන්ද
@madushanchaturanga4
@madushanchaturanga4 3 жыл бұрын
0112920449
@anilhettiarachchi7335
@anilhettiarachchi7335 3 жыл бұрын
බුදුසරණයි
@nirmaliesilva9615
@nirmaliesilva9615 2 ай бұрын
Anekawarayak pin siduwenawa weda mahaththayatath sudaththa mahaththayatath. 🙏🙏🙏
@afreehajawad8214
@afreehajawad8214 3 жыл бұрын
Excellent Sudath
@lpadayani8201
@lpadayani8201 3 жыл бұрын
Tank you sufsth mshata
@PriyanthaWijethunga-ps6vh
@PriyanthaWijethunga-ps6vh 2 ай бұрын
❤❤❤
@rasikamanoj489
@rasikamanoj489 3 жыл бұрын
ගොඩක් පින් 🙏🙏
@sameerajayasanka7270
@sameerajayasanka7270 3 жыл бұрын
Teruvan saranai siyalu denata
@sumithcabral4269
@sumithcabral4269 3 жыл бұрын
Budusaranai
@ChamathKalhara-qo2bw
@ChamathKalhara-qo2bw 3 ай бұрын
Mageth suwapath weii kiyla balaporonthu wenwa❤
@kansjayantha7101
@kansjayantha7101 3 жыл бұрын
Ala ala suda mamath suda oya karapa vadadaka tama pin danama isivru oyalata budu sarani c jytu
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 29 МЛН
පාකින්සන් රෝගය
28:03
Explore Health
Рет қаралды 6 М.
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН