පාකින්සන්ස් රෝගීන්ට ප්‍රතිකාර | Speech Therapy for Parkinson Disease | Dishan De silva

  Рет қаралды 4,164

Dishan De Silva

Dishan De Silva

Күн бұрын

Пікірлер: 39
@dulanikrishanthi3123
@dulanikrishanthi3123 4 ай бұрын
Mage ammatath me rogaya thiyenawa.beheth gannawa.kalpanawath na.wachana patalenawa.watennama yanawa.sirwa apita sambanda karaganna vidihak kiyanna puluwanda.
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
0761 838484 අමතන්න
@udithapriyani2677
@udithapriyani2677 Жыл бұрын
මගේ මහට්ජ්තයටත් පාකින්සන් රෝගය තිබෙනවා.ගොඩක් තොරතුරු දැන ගත්තා බොහොමස්තූතියි
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ස්තුතියි!
@ishatradilhan-zz5ng
@ishatradilhan-zz5ng 10 ай бұрын
Ape ammatath tiyanawa...danata beth gannawa.
@DishanDeSilvaa
@DishanDeSilvaa 10 ай бұрын
බෙහෙත් දිගටම ගන්න.ඒ සමගම කථන චිකිත්සාව ඇතුළු අනෙකුත් චිකිත්සක ක්‍රම කරගෙන යන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@harshakarupasinghe3374
@harshakarupasinghe3374 5 ай бұрын
Thank you sir
@DishanDeSilvaa
@DishanDeSilvaa 5 ай бұрын
You are welcome
@dumindasilva1596
@dumindasilva1596 6 ай бұрын
doctor ape ammata avrudu 83 eya syndropa 275 zosert tablet gannawa dan maasa dekak idan kathawa godak adu una kiyana de hodata ahunata katha karanna baha ammawa speech therepy karanna wenawada
@DishanDeSilvaa
@DishanDeSilvaa 6 ай бұрын
ඔව් සාමාන්‍යයෙන් අපි මේ තත්වය හදුනාගත් සිටම ප්‍රතිකාර ආරම්භ කරන්න අවශයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@DilshanPerera-g6v
@DilshanPerera-g6v Жыл бұрын
Doctor mage agili veulanava ... godak veulanne na eeth hama thissema vage podda podda veulanavaa... මගේ අත හෙල වෙන්නෙ නෑ ... ඇගිලි තමය් .. හරියට බය උනම ඇගිලි වෙව්ලනවා වගේ... මේක parkissan da ? Plz reply doctor ....
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ඔබේ වයස කීයද? මේ ගැන ගැටලුවක් තිබේනම් වහාම ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙක් හමු වෙන්න.
@products4701
@products4701 9 ай бұрын
ගොඩක් වැදගත් කරුනු ටිකක් ලොකු දැනුමක් ලැබුවා සර් theropy වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද මගෙ මහත්තයගෙ අම්මටත් ඔය ලක්ෂණ ඔක්කොම තියනවා
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 ай бұрын
බොහොම ස්තුතියි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@iew1683
@iew1683 6 ай бұрын
අනන්ත බුදුගුණ සහ විශ්ව ශක්තියේ බලයෙන් සියලූම රෝගීන් සුවපත් වේවා...!
@DishanDeSilvaa
@DishanDeSilvaa 6 ай бұрын
🙏
@GangaRanasinha
@GangaRanasinha 11 ай бұрын
උගුර හිර වේන එක නවතා ගන්නෙ කොහොමද පාකින්සන් රොගයේදි
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
මුලින්ම රෝගියාව පරීක්ෂා කල යුතුයි. ඒ අනුවයි අපි කටයුතු කරනු ලබන්නේ. ආහාර ගිලිමේ අපහසුතා තිබෙනවාද? වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
@madavikaruna6901
@madavikaruna6901 2 жыл бұрын
Mage husbend tath me. Rogays tiyenawa.harima dukai bslan iddi.monawa karannada kutala teren na doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
දැන් සිටම ඒ සඳහා සූදානම් වෙන්න කථන චිකිත්සාව, අදහස් ප්‍රකාශ කර ගැනීමේ වෙනත් මාධ්‍යයන් භාවිතා කිරීම ආරම්භ කරන්න.. මේ සඳහා වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න..
@isp9466
@isp9466 2 жыл бұрын
How to contact you doctor?
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
You can contact me on this number 0761838484
@indranih.p9013
@indranih.p9013 Жыл бұрын
මට මේ පකින්සන් රෝගියෙක් ඔයා කියු දේවල් නඇ..මා දඇන් කුවේට් රට යින්නේ වැඩ...බෙත්. බොනව...කතනය හොදයි ...හිටී ගමන් ඇවිදගන්න අමාරුවෙනව. . එතකොට මා ඇදට යනව මැඩම් මා ගන දන්නව.. දවසට බේත් පෙති 13ක්...බොනවා...මැරෙනතුරැ බොන්නඕන...තයිරොක්සින් .. පෙසර් ...පකින්සන් .....බේත් නොමිලේ දෙනව ක්ලීනික් යනව...ඇවිදින්න අපහසු ඇයි...මා එක්තඇන් වේවිද බයයි...ලන්ජාවේ භේත් සල්ලි ඕන 24000/ක් ඕන කෝ සල්ලි පස්සේ ම යලිආවා.....බුදුසරනයි ...පරිස්සමට හැමෝම ඉන්න......
@indranih.p9013
@indranih.p9013 Жыл бұрын
දඇන්...මට අව් 55/ය...අව් 2/යි පාකින්සන් ඇවිත්...බර අඩු උනා. .
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
👍
@indranih.p9013
@indranih.p9013 5 ай бұрын
අයියෝ....අදත් ඔයව හමුව්වුනා....මිනිස්සු බයකරන්න එපා ..මා තාම බේත් .බොනවා ඔය කියනදේවල්..නෑ....බුදුසරනයි ...
@mahindaekenayake7030
@mahindaekenayake7030 Жыл бұрын
Tphone No
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
අමතන්න 0761 838484
@GdjsjhiJxz
@GdjsjhiJxz 8 ай бұрын
මට අත වෙව්ලනව මොකද කරන්නේ 😢😢😢
@DishanDeSilvaa
@DishanDeSilvaa 8 ай бұрын
ඔබේ වයස කීයද? ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙක් හමුවන්න.
@GdjsjhiJxz
@GdjsjhiJxz 8 ай бұрын
@@DishanDeSilvaa 18
@dilankakumara3650
@dilankakumara3650 Жыл бұрын
මට m.n.b කියන ස්නායු රෝගය තියෙනවා
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ඒය MND වියයුතුයි. කථන චිකිත්සාව ඇතුලු අනෙකුත් චිකිත්සක ප්‍රතිකාර සිදුකරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
@medinikotugoda8517
@medinikotugoda8517 Жыл бұрын
ඔබගේ fon namba දෙන්න
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
0761 838484 අමතන්න
@ajantharanasingha8849
@ajantharanasingha8849 2 жыл бұрын
Athiwenna හේතු මොනවාද
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
ඒ සදහා නිවැරදිව හේතුවක් කියන්න අපහසුයි. සමහර විට එයට ජානමය බලපෑමක් තිබිය හැකියි.
@medinikotugoda8517
@medinikotugoda8517 Жыл бұрын
හරිම වැදගත් ...
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
බොහොම ස්තූතියි
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 33 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 15 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 27 МЛН
Parkinson's Speech Exercises: SPEAK OUT! Lesson 1
21:18
Parkinson Voice Project
Рет қаралды 84 М.
Approach to the Exam for Parkinson's Disease
18:46
Stanford Medicine 25
Рет қаралды 1,3 МЛН
පාකින්සන් රෝගය
28:03
Explore Health
Рет қаралды 7 М.
Cognitive Behavioral Therapy Exercises (FEEL Better!)
12:36
Barbara Heffernan
Рет қаралды 1 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН