Kalathraye Kathabaha | නව්‍යකරණය කල යුතු හෙළ වෙදකම

  Рет қаралды 10,191

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 53
@lalindajayanath1193
@lalindajayanath1193 Жыл бұрын
ඉතාම හොද වැඩසටහනක්..ඉතාම කාරුණික ගුරුවරු දෙදෙනෙක්...තෙරුවන් සරනයි!!!මහා රාවන්යන්ගේ පිහිට ලැබේවා!!!
@dammikadammiph5117
@dammikadammiph5117 2 ай бұрын
හින් නිලමෙ අප්පච්චි තෙරුවන් සරනය් ඔබතුමාටපලමුවෙන්ම මට හිතුනා මෙ වෙඩසටහන බලන විට ඔයා සන්සාරෙ මගෙ අප්පච්චිද කියල මට ඔබතුමා ගන ලොකු ගෞරවයක් අති උනා මට හෙල වෙදකම ඉගනගන්න තියෙ නම් කියල හිතුන අප්පච්චි මන් ඔයත් එක්ක කථා කරන්න පුළුවන් ද කොහොමද අපිට විස්තර දනගන්නෙ අප්පච්චි ඔයාට දිර්ගායුශ පතනව අපට කොහොම හරි ඔය වෙදකම ඉගන ගන්න ඔනි ඉදිරියට එන්න ඉන්න තරුන දරුවන් ට ඔයා ලොකුම ශක්තියක් වෙයි ඔබ නිදුක් නිරොගි හෙට දවසක් සම්මා සම්බූදු සරනය් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarathksenevi
@sarathksenevi Жыл бұрын
ඉතාමත් කාලෝචිත වැඩසටහනකි. ස්තුති වේවා.
@ChaletHettiarachchi-cq7ym
@ChaletHettiarachchi-cq7ym 6 ай бұрын
තෙරුවන් සරණයි. ලංකාවේ අනාගත දියුණුවට හේතුවන ප්‍රබල ඉදිරිපත් කිරමක් වූ මේ සාකච්ඡාවට වෙදමහතුන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩදීමට තරම් නිහතමානී වූ නිවේදක තුමාට ස්තුතියි . නාදුනන එහෙත් නිතරම මුණගැසෙන බෙහෙත් පැලෑටි දුටුවිට ඇතිවන සතුට ලබාදුන්නාට බොහොම ස්තුතියි . ඇස් රෝග හා දත් රෝග පිලිබද ප්‍රාමාණික දැනුම ඇති වයිද්‍යවරුන් කැදවා වැඩ සටහනක් කිරීමට ඔබ තුමාට හැකිවේවා.
@charithgunarathne6049
@charithgunarathne6049 6 ай бұрын
දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්ද? ලොකු හදිස්සියකට
@AstrologyWithYou
@AstrologyWithYou 3 ай бұрын
හොද වැඩසටහනක්.ගොඩක් දැනුම ලබා ගත්ත.ගොඩක් පින් වෙද මහතුන් දෙන්නටම.දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤
@sandarenudissanayake9314
@sandarenudissanayake9314 9 ай бұрын
Bohoma wadagath sakachchawak.guru waidyawarun depalatama dirgayusha prarthana karanawa 🙏🙏🙏
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හෙල වෙදකම ට ජයශ්‍රී ජය
@NaliniWalivita
@NaliniWalivita Жыл бұрын
මේ වෙද මහත් වරුන්ගේ දුරකථන අංක ලබාදිය හැකිද
@lekadammi3758
@lekadammi3758 6 ай бұрын
රැකගත යුතු වෙදවරු දෙදෙනකු .තෙරුවන් සරනයි දෙපලටම
@HasiduSilva
@HasiduSilva Ай бұрын
මාත් වෙදකම ඉගෙනගන්න කෙනෙක් ඔබ තුමලට ගොඩක් පි0
@sriyakanthimalkanthi8896
@sriyakanthimalkanthi8896 10 ай бұрын
මිද්ධය තුමනි.සිංහල වෙද.කමෙ.මුදල් අයිරීම.ඉතාවිසාල.මුදලක් ගන්න වාඑගැන.ටිකක් කාතාකරන්න.ඔබතුමාගෙමද්ධයෙන් මෙහෙම.වැඩසටහන්. පචරය.කිරිම.ගැන.සිංහල යන්හැටියට..ලොකු.ආඩම්බරයක්. ඔබතුමාට ඛුදු.සරනයි
@sunethrajayarathna781
@sunethrajayarathna781 Жыл бұрын
Ayhthatama oba wani deshiya wedaduran wadi wadiyen bihiwewa wedaduru depalatayh oba thumatath deergausha labewa
@PiyumikaSandeepani
@PiyumikaSandeepani Ай бұрын
Olaguduwe wedamahatha sambanda karagatha haki phone number ekk laba denn puluwanda?
@gihanmadushanka8699
@gihanmadushanka8699 Жыл бұрын
මේ වෙද මහත්තුරුන්ගේ දුරකතන අංකයක් නැද්ද?
@Rohiniamaranayaka
@Rohiniamaranayaka 4 ай бұрын
ආසයි ඉගෙන ගන්න අපිටත් බැරිද... වයස 53 ඉස්සර ඉදලම ආසයි ඉගෙන ගන්න,..?
@sriyakanthimalkanthi8896
@sriyakanthimalkanthi8896 10 ай бұрын
අපෙහෙල.වදකම..වැලලී ලගියෙ.පරම් පරිමාවෙන් පිටටනොදිමමාද්ධය.පැමිණෙන. වෙදදුරොත්.බෙහෙත්. වටිටෝරැ.එකක් දෙකක්.වත්. කයන්නඕනමොන.තරන් මම.දස්සවෙදෙක්කියල.උදම් ඇනුවට.වැඩක් නැහැමුලු.ලංකාවෙම.ලෙඩිඩුඑකවෙදෙක්දෙන්නෙක්.ලගටඵන්නද.ලොබනැතිව.ජනතාවට දයාද.කරන්න. වෙදදුරැතුමන්ලාට.දීර්ඝ ආයුෂ.ලැබෙවා
@dilmimashi
@dilmimashi 5 ай бұрын
මටත් ආසයි හෙල වෙදකම ඉගෙන ගන්න මම දැනටත් පොඩි පොඩි අත් බෙහෙත් කර ගන්නවා
@sunjayjay240
@sunjayjay240 5 ай бұрын
අපෙ ගෙදර" දිකිරි". පොල් ගහක් තිබූනා 1960-1970 මාතර තෙලිජ්ජවිල
@ChulaNandani
@ChulaNandani 6 ай бұрын
මමත් ගියා මෙතනට බෙහෙත් ගත්තා දැන් මාස 4ක් එක දිගටම. සයිටීකා වලට (ස්නායු ලෙඩ). නමුත් කිසිම සනීපයක් නැහැ. ලොකු මුදලක් වියදම් වුනා විතරයි.
@lovely5296
@lovely5296 5 ай бұрын
Phone number ekak nedda me wedamahaththayage
@TheshanHettiarachchi
@TheshanHettiarachchi 5 ай бұрын
කඩවත චන්ද්‍රසිරි වෙද මහත්තයා ලගට යන්න දවස් 3න් සයටිකා ගොඩක් දුරට හොද කරනවා අත්දුටුයි.ඔය තැන් දෙකටම ගිය කෙනෙක් මම
@disnailleperuma9302
@disnailleperuma9302 5 ай бұрын
Galle Dr karuna ගොඩක් හොඳයි
@madushashehan
@madushashehan Ай бұрын
බොහොම ස්තූතියි විස්තරේට​@@TheshanHettiarachchi
@elizabethkaanthi8481
@elizabethkaanthi8481 Жыл бұрын
Ame godak watina wada satahamal
@lakshangunatilake7247
@lakshangunatilake7247 Жыл бұрын
Can you please provide us the Telephone nos of them. thank you
@PubuduShanika
@PubuduShanika 2 ай бұрын
හීන් නිලමෙි වෙද මයා වීරගොඩ,හිදැල්ලන,රත්නපුර
@FunnyBurger-or8sz
@FunnyBurger-or8sz Ай бұрын
​@@PubuduShanika contact number ekak denna puluwanda
@sithadharmasiri6947
@sithadharmasiri6947 7 ай бұрын
ithamahoda wedasatahanak ane medewalral idiriyata gamu .mamath behethak nethiwa ewidinnna beriwainnawa ra5aaenma sesatha iwarawanathuruth beheth kala.mata kisima athuu abadsyak ne.matapihtakganna lkenek kiyanna Wheelchair ekaka inne budusaranin mawaewiddawanna wedamahaththayo.obadedenata thelmal thaba gawurawa kalayutu dedenek budusaranai
@NimalGunathilaka-m3c
@NimalGunathilaka-m3c 7 ай бұрын
Weda mahatage t.p no...aka kooo Wada satahan meheyawana kena aka daanna ome neda ?
@anurafernando7603
@anurafernando7603 5 ай бұрын
මාදුටු වටිනාම කථාබහ.
@kanthiperera8419
@kanthiperera8419 Жыл бұрын
Bohoma watina beheth wattoru . Oba dedenata theruwan saranai.
@DhammikaRathnayaka-c3e
@DhammikaRathnayaka-c3e 20 күн бұрын
🙏🙏🙏🙏🙏
@DammikaKumari-zc5zt
@DammikaKumari-zc5zt 8 ай бұрын
Man kemati igena ganna wedamahatage no denawada
@sanabeysekera1762
@sanabeysekera1762 11 ай бұрын
Can I pls have their phone numbers please
@asokasamarasinghe4679
@asokasamarasinghe4679 Жыл бұрын
Mema depalata deerghayu lebeewa !!!!!!!!!
@sgf833
@sgf833 3 ай бұрын
තෙල බෙදනවා කියන්නේ මේකට තමයි.
@vikumsandeepa8625
@vikumsandeepa8625 7 ай бұрын
wedamahataya ge number ekk ewnnako
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 Жыл бұрын
ayoubohoweva !🙏
@rishaniIrangika
@rishaniIrangika 3 ай бұрын
රත්නපුර හීන් නිලමේ වෙද මහත්මයා ඉතාම හොඳ දක්ශ කාරුණික වෙද මහත්මයෙක්...
@daneshmadhusanka4692
@daneshmadhusanka4692 2 ай бұрын
සම්බන්ද කර ගන්නේ කොහොමද
@rishaniIrangika
@rishaniIrangika 16 күн бұрын
​@@daneshmadhusanka4692​
@sgf833
@sgf833 3 ай бұрын
ඔය කිව්වට ගියාට උගන්වන්නේ නෑ. අපි ගිහිල්ලත් තියෙන නිසා කියන්නෙ.
@NuwanFernando-j7l
@NuwanFernando-j7l 6 ай бұрын
Deergaau labeewaa oba thumanlaata daladaa samidu pihitai
@gdhdhcbcbcjccncb
@gdhdhcbcbcjccncb Ай бұрын
Mun okkoma horu ape thattha giya beheth kara dawasata 12500 kisima wedak ne
@NuwanFernando-j7l
@NuwanFernando-j7l 6 ай бұрын
Apata waradunee paragathi sakkili desapaaluwoo rata karapu ekaa
@sgf833
@sgf833 3 ай бұрын
Business
@GayanTailors
@GayanTailors 5 ай бұрын
Wedamahattya..adu..rudira.pidanayata.behet.nadda
@nuwantharanga8951
@nuwantharanga8951 3 ай бұрын
තනිකර බොරුව මිනිස්සුන්ගේ සල්ලි කණ යක්කු බං උබලා
@KtSumanawathi
@KtSumanawathi 4 ай бұрын
K ,
@nuwantharanga8951
@nuwantharanga8951 3 ай бұрын
බොරුව එපා බං
@asokasamarasinghe4679
@asokasamarasinghe4679 Жыл бұрын
Mema depalage durakathana anka laba dena lesa karunawen illa sitimi
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 357 М.
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 357 М.