අර්ජුණ රණතුංග දකින්න ආසම නැති දේ පරාජය ! | Eka Tharuwai Mal 7i Ft. Upul Chandana | EP 23

  Рет қаралды 22,926

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 62
@sudathprasantha3787
@sudathprasantha3787 10 ай бұрын
උපුල් මහත්තයා වගෙම නෝනත් හරිම හොඳයි මිනිස්සුන්ට හරි යට උදව්කරන්න දෙන්නෙක්
@sadmusic6807
@sadmusic6807 Жыл бұрын
උපුල් ගේ speed එකට කාටවත් throw කරන්න බැ දන්නෝ දනිති ❤❤️❤️
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
හරියට හරි
@indhikahemantha4705
@indhikahemantha4705 Жыл бұрын
100/100
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 10 ай бұрын
උපුල්ගෙ ගැනිද උඹ😂😂
@asankahannadige82
@asankahannadige82 Жыл бұрын
උපුල් චන්දන කියන්නේ අද ටීම් එකට දැම්මත් දැන් ඉන්න 11 ටත් වඩා සුපිරිම ෆීල්ඩර් කෙනෙක්...වැඩසටහන පටන් ගන්නකොට ගත්ත රනවුට් එක වගේම රනවුට් එකක් රෝඩ් සේෆ්ටි මැච් එකේ ගත්තා...ඒ තරම් තාමත් ස්පීඩ් සහ නිවැරැදි එල්ලය තියෙනවා....එතකොට පවා වයස 50 ටත් වැඩියි.හිතන්න කොහොම ෆිට්නස් ඇතිද කියලා
@ranukamperera2500
@ranukamperera2500 Жыл бұрын
සැබෑ ජීවිතයේදීත් ඔය වගේම සුන්දර නිහතමානී මිනිසෙක් ❤️❤️❤️❤️
@rumeshw
@rumeshw Жыл бұрын
True.. once saw him at a traffic light near thunmulla junction. I was in a three wheeler and him in a car. He put the shutter down to talk with us.
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 Жыл бұрын
අපේ පොඩි අරවින්ද ❤ නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
එක රටකින් එක ක්‍රිකට් ක්‍රීඩකයෙක් බැගින් තෝරගෙන ලැයිතුවක් හදන්න කිව්වොත් ශ්‍රී ලංකාවෙන් ගන්න මගේ තේරීම වෙන්නෙ උපුල් චන්දන තමයි.
@asankajayaneththi509
@asankajayaneththi509 Жыл бұрын
දැන් ඉන්න පඩ්ඩෝ වගේද මේ මනුස්සයෝ බලන්න තාමත් ඒ නායකත්වයට,යාලුවන්ට ගරු කරන හැටි
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
අද වෙලා තියෙන්නේ කවුරැත් කාටවත් ගෞරවය කරන්නේ නැහැ නායකයෙක්ට දෙන්න ඔන ඒ ගෞරවය නැහැ ව්නය හැදුනොත් ක්‍රීඩාව හැදෙයි අර්ජුන කියන්නේ තමන්ගේ ක්‍රීඩකයින් වෙනුවෙන් අවදානම අරගෙන කතා කරපු කොන්ද කෙලින් තියාගෙන ක්‍රියා කරපු මහත්මයෙක්
@thushansaranga9676
@thushansaranga9676 Жыл бұрын
Next ෆීල්ඩින් කොච් ...
@n.n.8402
@n.n.8402 Жыл бұрын
බලන්නකෝ තාම කොල්ලා වගේ ❤
@alphaxtv6840
@alphaxtv6840 7 ай бұрын
මහත්තයෝ මේ මනුස්සයට 52ක් ❤❤❤❤ කියන්නවත් පුලුවන්
@dilablock3270
@dilablock3270 Жыл бұрын
ගැම්මක් තමයි..💖💖💖💖💖💖💪💪💪💪💪💪💪💪💪💪💪💪
@buddhikamadusanka1299
@buddhikamadusanka1299 Жыл бұрын
Dakkath aasai.supirima vaddek thamai niyamai upul aiya...
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 Жыл бұрын
අරවින්ද සිල්වා කියන්නෙ පට්ටම වැඩ්ඩෙක්.ඔය කෝලිලා ස්මිත්ලා උනත් හැදුනෙ ඒ ප්ලේයර්ලාව දැකලා අදටත් එහෙමයි ❤
@Lordsecond6969
@Lordsecond6969 10 ай бұрын
පඩ කෝලිව Aravinda, Sachin, Vivian,Javed,Lara වගේ වැඩ්ඩෝ එක්ක එකට තියන්ඩ එපා. දැන් ඉන්න එක පොන්ටියෙක්වත් මයිලක් වත් වටින්නෑ මෙයාලගෙ
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 10 ай бұрын
@@Lordsecond6969 හා එල 👍👍
@lochanakalubowila634
@lochanakalubowila634 Жыл бұрын
අපේ ශේන් වෝන්... අපේ ජොන්ටි රෝඩ්ස්... අපේ අෆ්‍රිඩි....
@amilaprabath4950
@amilaprabath4950 7 ай бұрын
දැන් ඉන්න ලොන්තයෝ වගේද legends ලා respect ❤
@sudarshibandara4917
@sudarshibandara4917 Жыл бұрын
උපුල් ❤❤❤❤❤
@sumangaleeweerakoon6228
@sumangaleeweerakoon6228 Жыл бұрын
මාමා ඒ කාලේ සෙල්ලම් කරනවා, ඔයාලා දැකලා තියෙනවා ද?දරුවනෙ ❤
@praneethlahiru5793
@praneethlahiru5793 Жыл бұрын
උපුල් චන්දන ❤❤❤
@kavindraroshan6805
@kavindraroshan6805 Жыл бұрын
අර්ජුනට cricket දිය යුතුය
@tharakasriyan8295
@tharakasriyan8295 Жыл бұрын
සුපිරි ❤❤❤❤❤
@priyanthelokuhewa5785
@priyanthelokuhewa5785 Жыл бұрын
❤ good simple man.
@sampathsampath7146
@sampathsampath7146 10 ай бұрын
Ape cricket me තැනට ගෙනාවේ me inna tharu thama.තාමත් hodata සෙල්ලම් karanna puluwan pit අඟක් thiyanne adarei උපුල් aiya.❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️
@christianainduruwage7771
@christianainduruwage7771 9 ай бұрын
What a great cricketer you are. You are wonderful person. Very good explanation for children. You are a humble person. Appreciate you. God bless you 🙏keep it up. 💯 our blessings are always with you
@Sanjaya610
@Sanjaya610 Жыл бұрын
🇱🇰 ❤️🙏
@DonPriyankara
@DonPriyankara Жыл бұрын
@PubuduUdayanga-h1o
@PubuduUdayanga-h1o Күн бұрын
රිච්මන්ඩ් එක ලන්ග නේද ගෙවල්
@thusharadilruksh2034
@thusharadilruksh2034 Жыл бұрын
❤🇱🇰❤️🏆❤️🇱🇰💯😘😘
@ilyasm3042
@ilyasm3042 Жыл бұрын
Gentlemen
@n.n.8402
@n.n.8402 Жыл бұрын
Collingwood ❤
@Thiwankadulaj
@Thiwankadulaj Жыл бұрын
Mewa ahanna denna ona dan inna kridakainta e karapu kapa kirim mahansi wechha tarama
@nadeeshawickramasinghe5438
@nadeeshawickramasinghe5438 Жыл бұрын
Athal denna epa neth loku lamai tikak genath prasha ahanna please
@aishfernando
@aishfernando Жыл бұрын
ow
@SurajPerera-hg6jd
@SurajPerera-hg6jd Жыл бұрын
👍👍👍👍👍❤️
@thilinasandaruwan7809
@thilinasandaruwan7809 Жыл бұрын
❤🤝👍🙏💪
@IsharaWickramathunga
@IsharaWickramathunga Жыл бұрын
ape siraa
@Jayarathna-f1h
@Jayarathna-f1h Жыл бұрын
🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
@ashanthilakarathna194
@ashanthilakarathna194 9 ай бұрын
ලන්කාවට බිහිවූ දක්ශ් ඩිරෙක් හිට් ක්‍රිඩකයා.....
@AmilaIshan-nk6cy
@AmilaIshan-nk6cy 7 ай бұрын
Bs siye
@radikafernando4217
@radikafernando4217 Жыл бұрын
Mage asama kridakaya.
@pubudupelarachchi6854
@pubudupelarachchi6854 Жыл бұрын
Mona under 19 da national team eke fielding coach venna!!!
@sadushadivyanjanaiddamalde6010
@sadushadivyanjanaiddamalde6010 Жыл бұрын
Great Mahindian♥💛
@christianainduruwage7771
@christianainduruwage7771 9 ай бұрын
Oh really
@sadushadivyanjanaiddamalde6010
@sadushadivyanjanaiddamalde6010 9 ай бұрын
@@christianainduruwage7771 100%
@hafeelmass8523
@hafeelmass8523 Жыл бұрын
World cup ekeanam cridakayek apita hithoo matheata apita maaru karanna be.. ( world cup ekea TECHNICAL COMMITTEE ekak thiyanawa.) Eyaala Doctors Riport okkoma balala thamai Eagollo approve karanne. Ehama nethuwa cridakayek injury kiyala kiyapu paliyata maaru karannath be. Anittheka Eliyata Daapu kena Aayi honda unath Ethulta geannath be
@dulipmadhushan1615
@dulipmadhushan1615 Жыл бұрын
බෙස්‍ට් ෆීල්ඩස්
@lahiruayesha6996
@lahiruayesha6996 Жыл бұрын
චාමික යකා ව මතක් වුනා මෙයාගෙ නිහතමානී කම දැක්කාම
@aishfernando
@aishfernando Жыл бұрын
dilshanwath genna bada
@ChefNimalyapa
@ChefNimalyapa Жыл бұрын
Great athletes, but has big ego.
@christianainduruwage7771
@christianainduruwage7771 9 ай бұрын
Yes but most people don't know
@malshiranaweera1175
@malshiranaweera1175 Жыл бұрын
❤❤❤❤❤
@malingadananjaya1530
@malingadananjaya1530 Жыл бұрын
❤❤❤
@rasikaprasad8169
@rasikaprasad8169 Жыл бұрын
@sriyanananda6619
@sriyanananda6619 Жыл бұрын
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Upul Chandana Smashed to Windies Bowlers | Amazing POWER HITTING !
10:48
SL Cricket Space
Рет қаралды 150 М.
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН