ත්‍රීමාවිතාන ඝාතනය | Assassination of Thrimawithana | Mawoflix

  Рет қаралды 113,322

MAO flix

MAO flix

Жыл бұрын

MAO flix යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් ඔබ සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා.
සමාජයේ සුවිශේෂී සිද්ධීන් හා චරිතවල වෙනස් පැතිකඩයන් ගෙනහැර පෑම හා සැඟවුණු තොරතුරු ගවේෂණාත්මකව ඉදිරිපත් කිරීමත් විසඳුන නොවිසඳුන කම්පිත කතාවන්ගේ සැඟවුණු පැතිකඩයන් සමාජගත කිරීමත් මෙහි ප්‍රධාන කාර්යය වේ.
නැවත එවැනි අදුරු පැතිකඩයන් මතු නොවීමට සමාජය දැනුවත් කරමින් නිවැරදි දිශානතියකට යොමු කිරීමද මූලික අරමුණයි.
--------------------------------------------
අපගේ අනෙකුත් වැඩසටහන්
ලලිත් ඇතුලත්මුදලි ජීවිත කතාව සහ ඝාතනයේ සුලමුල | Lalith Athulathmudali | - • ලලිත් ඇතුලත්මුදලි ජීවි...
Late President Ranasinghe Premadasa Life | දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා -
• දිවංගත ජනාධිපති රණසිංහ...
#maoflix #srilankacrime #thrima #anthare #slpoliticalmemes #slpolitics #university

Пікірлер: 634
@Giyu6430
@Giyu6430 7 ай бұрын
අපි අද නිදහස් අධ්‍යාපන ලබන්නේ මේ අයියලා නිසයි😢❤ ඔබට නිවන් සුව❤
@kanishkasenarathne7038
@kanishkasenarathne7038 5 ай бұрын
🤣🤣🤣
@Giyu6430
@Giyu6430 5 ай бұрын
@@kanishkasenarathne7038 ubt hina ne.kohomat mole kaladak nathi amu modayont hina yanawa tama mewat😌
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 3 ай бұрын
@@kanishkasenarathne7038 Nidahas adyapana payyen labapu deyak na bn! Mama nm edexcel kare..Dn UK wala...Nidahas epa...Ammo..Balahan me JVP bayyonge moda adahas!🤣🤣🤣
@user-yo7rj9lx1t
@user-yo7rj9lx1t 2 ай бұрын
​​​@@gamithawanasinghe4096සිරාවට බන නොමිලේ අද්‍යාපනය තියෙන්නෙ.නිදහස් නෙමෙ😂😂 මාත් දැන් මේ ඔසී යන්ට යන්නෙ..මේ ගොල්ල ඩිග්‍රි ගද්දි අපි ගෙවල් හදලත් ඉවර්‍යි
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 2 ай бұрын
@@user-yo7rj9lx1t Ah mn dakka oya comment karala thiyenawa..Notification dakkata mn comment eka dn baluwe...Ow Aussie yana eka hodai..Man danata France,UK arenna wena kohewath travel karala naha..Aussie gammac..Asai Sydney,Adelaide paththe ennath...Oya koheda yanne? Victoria,New South Wales,South Australia naththam Perth-western Australia da?? Aussie citizen ganna eka kochchara deyakda bn ithim...Lankawe medicine karanakota 28,29i waysa unuth Canada,Aussie,UK yanna amaruwen dagalano,exam liya liya... Bn uba kiwwa hari un degree gahanakota,job eka aragena api gewaluth hadanawa!🤣🤣🤣🤣
@mudidasanayake2539
@mudidasanayake2539 Жыл бұрын
මා එදා කොළඹ අනඳ විදුහලේ සිසුවෙක්. කොළඹ වෛද්‍ය පීටයේදී අවසන් ගෙෳරුව දැක්මේ සිරුර දැක ගතිමි. නිවන් සුව පැතුවෙමි.
@sahirasanjudesilva8748
@sahirasanjudesilva8748 Жыл бұрын
Ahemada Pau neda mama epadilath nee
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
ත්‍රිමා ගෙ කකුල් දෙක කැඩිල තිබ්බා ඒක මේ වීඩියෝ එකේ කියන්න බැරි වෙලා...ත්‍රිමා කළුයි , ගොඩක් උස මහත කෙනෙක් නෙවෙයි උකුසු ඇස් උල් නහය හැමදාම අදින්නෙ සුදු කමිසයක් ගොඩක් වෙලාවට, මේස් එකක සල්ලි දාගෙන එනව කලිසම් සාක්කුව හිල් වෙලා නිසා , අම්මට ලියුම් යවද්දි ලියනව රට ඉදන් දැන්ම ලංකාවට එන්න මහන්සි වෙන්න ඕන් නෑ කියලා ඒකට හේතුව එයාගෙ මේ වැඩ...හරි ලස්සන අත් අකුරු බෝල අකුරු ..වැඩ හරි පිලිවෙලයි...එයාට ආදරේ හිතෙනව එයා ආශ්‍රය කරන ඕන කෙනෙක්ට ..හරි නිහඩයි..ඒත් කතාවට වැටුනොත් එයා තරම් අදහස් බෙදාගන්න හොද වෙන කෙනෙක් නෑ .පුදුම පිලිවෙලයි...සංසාරෙ කවදහරි හම්බවෙන්න ඕනි මිනිස්සු මේ....සතුටින් පරිස්සමින් ඉන්න ත්‍රිමා
@SW-pp1qh
@SW-pp1qh Жыл бұрын
Meyage thatha hariyata bona manussayek eththatama e manussaya niyama thaththek unanam Padmasirita me kala noyannath thibuna mokada daruwekuta niyama demapiyan sitinawanam daruwan gana meeta wada balanawa meya gedarin maga era yanna eththe gedara parisaraya etharam prasanna nethi nisa
@p.n.w5408
@p.n.w5408 Жыл бұрын
නොදන්න හුත්තවල් නොකිය හිටු පොන්නය දියුනු වෙයි පක
@user-eh6bc1ty2d
@user-eh6bc1ty2d 6 ай бұрын
ඔබ ත්‍රිමාව දන්නවා ද?.
@user-ed1rj7cp3b
@user-ed1rj7cp3b 4 ай бұрын
Kochchara ammala lamai maruwada pawdgalika tarahatath anee awage kalayak nam aye annepa
@ilsara
@ilsara 3 ай бұрын
ඔයා එයාගේ පෙම්වතිය ද 😢
@prabashpallawela8839
@prabashpallawela8839 9 ай бұрын
ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළ හ. ❤ ත්‍රිමාලා වෙනුරලා නැත්තං අපි අද මෙතන නෑ 😓
@h_i_m8836
@h_i_m8836 Жыл бұрын
විරුවානනී...ඔබට නිවන් සුව...❤️ නිදහස් අධ්‍යාපනය දිනේවා...
@somawijeesinhe738
@somawijeesinhe738 13 күн бұрын
දයාබර සොයුරානෙනි, දිවි පිදු ඔබලා වෙනුවෙන් අපි මාලිමාව දිනවමු මුන්ට හෙන 7ක් ගහන්න ඔනෙ තව මුන්ට ක්ස්ඩේයන හරක් ටොකක් ඉන්නවා
@wickypriyan7654
@wickypriyan7654 Жыл бұрын
මෙම නිවේදකයාගේ කටහඩ ඉතා පැහැදිලි උච්ච ස්වරයක් ගනියි, මෙවැනි දැනුම දෙන වැඩ සටහන් සදහා යොදවන්න. සුබ අනාගතයක්
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Sathutata? Dushitha deshapalanaya haduwe 1965 athikala ltte saha jvp. Ita pera politics kale VIP real aya. Eyala hambakale na wiyadam kala. jvp haraha apu lalith ,gamini,sb, mahinda wijesekara wage ewun.thama horakam patan.gaththe. Mun marapu widiyata ithiri ltte saha jvp maranna ona. Thawama late na.
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Ube maranayata mokek wath katha karanne na. Gage kibullu pin dewi hoda ayayak labenna.
@dameprasa4614
@dameprasa4614 Жыл бұрын
ඔයා එයාගෙ නෑදෑ කෙනෙද්ද එහෙම නැත්තං එයාම තව account එකක් open කරළ දාපු කමන්ට් එකක් ද මේක
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඇත්ත .
@saimas2912
@saimas2912 Жыл бұрын
Niwansuwa.😢
@muvindudesilva920
@muvindudesilva920 4 ай бұрын
ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදීසිසුවෙක්.. ඒ අම්මා තවමත් පුතා මතක් කරමින් හඩනවා😢❤
@sunilrathnalokuyaddehige7701
@sunilrathnalokuyaddehige7701 Жыл бұрын
එදා මලගමට මාත් සහබාගිඋනා අද වගේ මතයි. මේවට වගකියයුතු එඋන් කොටසක් තවමත් ඉන්නව. අද තරුන පරපුරේ කීදෙනාද ඒව දන්නෙ.අද රටේ පාලනයේ ඉන්නෙත් ඔය පරබල්ලො .මුන්ට සාපකරමු.
@a.a.sadikari2364
@a.a.sadikari2364 Жыл бұрын
රත්තරන් දරුවෙක් රටට අහිමි කල නිලමේ උබට ශාපවේවා මැරෙන්න මොහොතක ට හෝ කලින්
@Sooriya_Food_and_Cake
@Sooriya_Food_and_Cake Жыл бұрын
සුපිරි මල්ලි හොද තැනකට යමු... ජයවේවා ජයවේවා
@alloraproduction5279
@alloraproduction5279 Жыл бұрын
ලොකු ගමනක් යා හැකී නාලිකාවක් මෙවැනි වීඩියෝ ඉදිරියටත් දාන්න ❤
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
මගේ ත්‍රිමා ගැන අද රටක් කතා කරන එක ඇත්තටම සන්තෝසයි..
@mihiranudana9543
@mihiranudana9543 Жыл бұрын
ඔබ කවුද
@ishanpramuditha7540
@ishanpramuditha7540 2 ай бұрын
ඔයා කව්ද
@hiruu2630
@hiruu2630 2 ай бұрын
Ane me gaani pissiyak sirasa voice teen eke lamainwa patalawala me gaani boru gotha gotha kiyonawa
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 2 ай бұрын
@@hiruu2630 කවුරු ගැනද ඔය කියන්නෙ ඔයා
@sumithpriyantha9699
@sumithpriyantha9699 Жыл бұрын
දැයට මෙවැනි ස්‍රේශ්ට මානවහිතවාදින් අහිමි වුනා කලා...❤️❤️❤️❤️❤️❤️
@dameprasa4614
@dameprasa4614 Жыл бұрын
රෝහණ විජේවීරගේ පුතා පිටරට විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නවා සුසන්ත පුංචිනිලමේ ලා ඇමතිවරු වෙලා බල්ලා මැරුන හන්දිය කියලා නම දාපු එකාගේ පුතා අදවෙස්සන්තර වෙලා ජනාධිපති කමටත් ඉල්ලනවා මට අහන්න තියෙන්නෙ එකම දෙයයි මේ අහිංසකයො ජීවිත පූජා කර ප්‍රතිපලයක් තිබේද මේ වරදකරුවන්ට ලැබෙන දඬුවම ඇමතිකම් the
@UdayaPushpakumara-ne2mb
@UdayaPushpakumara-ne2mb 3 ай бұрын
දැන් ඔය යසට ජනාධිපති වෙලත් ඉන්නෙ මචං ...හෙන ගහන්න ඕනෙ බලු හැත්ත ට
@deepikakahandawala-wh1yo
@deepikakahandawala-wh1yo 2 ай бұрын
Rohana Wijeveerage Putha Rusia gihin ingena gaththe Mahinda Mahaththaya nisai..Dn Thiyena JVP eken Wijeveerage paule un unnada malada beluwe na..Matha kalayak wenakam e mulu paulama Jeewath une hamuda Camp ekaka..E paulata geyak hadala denna Anurala Tilvinla ekathu karqpu Salli unge sukaviharanayata aran..me dawaswala ewa hamotama amathaka wela..Threemavitharanage dehaya pitipasse maath giya..mn ethakota godak podi..ekala thibu UNP ekata Virudda paulaka daruwek vidiyata ethumage awasan dawase math giya ekata adambarai..Habai JVP ekata nm malath chande denne na 🙏
@dameprasa4614
@dameprasa4614 2 ай бұрын
@@deepikakahandawala-wh1yo ජේවීපී එකට ඡන්දෙ දෙනවද නැද්ද කියන එක ඔයාගේ කැමැත්තක් ඒක මට කොහෙත්ම අදාල නෑ මම කියන්නේ මෙයාලගේ මෙයාලගේ අදහස් සහ ක්‍රියාකලාපයන් ගැන මෙයා කියනවා තාත්තට වැරද්දුවා කියලා තාත්තට වැරැද්දුවද තාත්ත වරද්ද ගත්තද කියලා ඔයා ආපස්සට හැරිලා බලන්න ලෙනින්ට පිදෙල් කස්ත්‍රොට ජේගුවේ රට ඒ රටවල සමාජවාදය පිහිටවන්න පුළුවන් උනෙ කොහොමද කියලා හැබැයි රෝහණ විජේවීරට 71 වත් 88වත් මොනවද කරගන්න පුළුවන් උනේ පෝරක දෙකක් නිර්මාණය කරන්න විතරයි ඔයාට වැඩි විස්තර දැනගන්න ඕනේ නම් විජේවීරගේ සබකාලීනයෙක් වන ඒ කාලේ ඔහුත් සමග ලුණුම්බා විශ්වවිද්‍යාලය ඉගෙන ගත් භද්‍රජිත් මහින්ද ගුණතිලක ගෙ සුරදූත පුර කියන පොත කියවලා බලන්න ඔහු නිසා නිවාඩුවට ලංකාවට පැමිණ නැවත විශ්වවිද්‍යාලයට පැමිණීම තහනම් කළ නිසා සියදිවි නසා ගත්ත අපේ අයියලා ගැන ඔයාට තවත් විස්තර දැනගන්න ඕන සුමිත්‍රා රාහු බද්ධගේ ඉටිපහන් කියන එකේ ඩේසිස්සුසන් නොහොත් සෝමා කියන චරිතය ගැන කියවලා බලන්න අද රෝහණ විජේවීරගේ පුතා කරළියට එන්න හදන්නේ තාත්තට වැරැද්දුවා කියලා තාත්තවැරද්දුවද තාත්තට වැරදුනාද තාත්ත වරද්ද ගත්තද කියලා දන්නො දන්නවා
@yohanmithra4743
@yohanmithra4743 Ай бұрын
Un apita igenaganna thana ithuru karala giya.. aluth medical faculty eken doctors la dahas ganak eliyata enawa. E thamai prathipalaya.
@PRAMODEmusic
@PRAMODEmusic Жыл бұрын
අපි යන්නේ කොයි පාරේ ත්‍රිමා වෙනුර ගිය පාරේ.. ❤❤❤
@wimalrajapaksha890
@wimalrajapaksha890 Жыл бұрын
අහිංසක දුප්පත් ලමය් මරපු ගොඩක් දෙනා බෝම්බ වලින්ම මැරුනා. තව ඉතුරුවෙලා ඉන්නවා කට්ටිය
@anomawijesundarawijesundar4885
@anomawijesundarawijesundar4885 Жыл бұрын
උන්ටත් හෙන ගැහිලා යයි. පව් කාරයෝ.. සාපයක් වෙන්න ඕනේ
@nildyagrand3715
@nildyagrand3715 Жыл бұрын
මේ සිද්දිය ඉතා ශෝකනීයයී අපි මොහොහුගෙ මලගම දැක්කා
@dhanushkarathnayaka4439
@dhanushkarathnayaka4439 Жыл бұрын
පරාල ඇන ගහපු සුසන්ත පුංචි නිලමේලා තාම ජිවතුන් අතර
@hollycake8609
@hollycake8609 Жыл бұрын
අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් සටන්කලේ..එදා පුද්ගලිකරනය කලා නම් අධ්‍යාපනය අපි වගේ අය ඉගෙන ගන්නේ කොහොමද විරුවෙක් ඔබත්..🙏 ත්‍රිමා වගෙම වෙනුර නිෂ්මි ඔබලාත් විරුවෝ
@amithwijesundara5084
@amithwijesundara5084 Жыл бұрын
මේ පාර වත් කල්පනා කරලා කතිරේ. ගහපල්ලා මුන්ව පන්න.
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
අනං මනං මොනවා කිව්වත් වෙන්න ඕන එකම දේත්, ප්‍රධාන දේත් ඒකම තමයි.අවධාරනයෙන් සිතට ගනිමු.
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
​@@1ninayake උබට හිනා යනවද ඒකට ඒනම්.බෙහෙත් ගනිම්.ලොකු මානසික ලෙඩක්.ඇත්තෙ😅
@1ninayake
@1ninayake Жыл бұрын
@@vishwavidhanagamage101 හොදමයි
@malikadissanayake3337
@malikadissanayake3337 Жыл бұрын
​@@1ninayake තව පහුවෙනකොට පොනිලා තොපිට පුකේ අර්‍ය්
@niroshanikumari9165
@niroshanikumari9165 Жыл бұрын
අනිවාරෙන්ම 🙏
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
අප්ප අනදුන්නු අපරාදවලට තමා උගෙ පුතාටත් අදටත් දරුවෙක් නැත්තෙ අපිට ලොකුවට නොපෙනුනාට ස්භාවදර්මයෙන් ඒවට දඩුවම් ලැබිල තියෙනවා සතෙක් වගේ කාලකන්නියා කුඩු උනා හිනාවෙන අලුගෝසුවා උපරිම ආයු විදල අපායේ ලෝදිය බොනවා තව එකෙක් ඉන්නවා පුක පල්ලෙ කලිසම එල්ලෙන පිනට ජනාදිපති උන ඌටත් යන්න වෙන්නෙ අපායටම තමා ගොඩක් උන්ගෙ ටිකට් එක නිරයටම තමා වැටිල තියෙන්නෙ රටට වටින ජීවිත අපරාදේ නැති උනා 😢
@ioannamotiti3136
@ioannamotiti3136 Жыл бұрын
Un degollotama dalai naha penawada ssbawadarmaya daduwan dena hati
@eishasandamali1029
@eishasandamali1029 Жыл бұрын
දරැවෙක් ඉන්නවා , මන්දබුද්ධිකයි එයා
@u.p.n1203
@u.p.n1203 6 ай бұрын
​@eishasandamai1029 eka thamay padisan dila kiwwe
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 3 ай бұрын
Sajithta duwek hambuna lagadi!
@user-sb1rd2tp7l
@user-sb1rd2tp7l 2 ай бұрын
අනිවාර්‍යෙන්
@seelahewapathirane1984
@seelahewapathirane1984 Жыл бұрын
නැවතත් රාජ්‍ය භීෂණයට පිඹුරුපත් සකසමින් ඉන්නේ යටගියාව එළි දැක්වීම ගැන ඔබට ස්තුතියි
@KS-tt4oo
@KS-tt4oo Жыл бұрын
මහ එවුන්ගෙ පොඩි එවුන් තමයි වධකාගාර වල රජ කළේ. ජේ.ආර්. ගේ රනිල් වික්‍රමසිංහ, ජී.වී.පුංචි නිලමේගෙ සුසන්ත පුංචි නිලමේ, C.P.J. සෙනවිරත්නගෙ පුතා ලක්ෂ්මන් සෙනෙවිරත්න(සීනි ඇමති) UNP මජර set එක.
@chithraniabeygunawardana4855
@chithraniabeygunawardana4855 Жыл бұрын
ඇත්ත
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
දැනට ඉන්න උන්වත් අපා දුක් විදල මැරෙන්න ඕන
@ridleysuranjith3699
@ridleysuranjith3699 2 ай бұрын
ආන්න හරි ඔබ..ඔක්කොම අළුඝෝසුවන්ගේ නම් set එක හරියට කිව්වා..
@UthpalaGodakanda-no6zh
@UthpalaGodakanda-no6zh Жыл бұрын
එකල අප කුඩා වයසේ දරුවන් වුවත් මේ විරුවන්ගේ අහීත කැපකිරීම් හදවතට දැනුනා.මෙය ජීවිතය සලිතකල සිද්දියක් වුනා.විරුවන්ට සදා ආචාරය!
@upulfernando494
@upulfernando494 Жыл бұрын
දේශයේ අනාගත යහපත වෙනුවෙන් දිවිදුන් විරුවානෙණි...ඔබලාට දේශයේ විප්ලවීය උත්තමාචාරය.....! ඔවුන් නැසූ වධකයන්ට ශාපවේවා....! ශාපවේවා....! ශාපවේවා....!
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Mun wage ro ltte,saha jvp wiruwo nam boat ekak aran mun traning kala madurasi pala aye enna epa. Awoth ubawath ballek wage maranna wewi. Mun AL papers ussala hora paren university giya pamanak nowe rata gini thibba
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@travelinCambodia2023 උඹ බලාගෙන හිටියද කාලකන්නියා!
@rajuuncle5072
@rajuuncle5072 Жыл бұрын
@@travelinCambodia2023 සන්වේග සමන් කැකුල තෙල් ගහද්දි කකුල වටේ .. මල් පොහොට්ටු ඇට දෙක මත පීදෙනවා හතර වටේ .. අද දෙන්නම් හෙට දෙන්නම් තොගේ පුකට මගෙන් බැටේ... චංචල රේඛා මං වී උඹ දුවපං හතර වටේ...
@thilandissanayeke1311
@thilandissanayeke1311 Жыл бұрын
​@@travelinCambodia2023 පොන්න පකයා 😂😂
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
@@travelinCambodia2023තෝ බාලංශේ පන්තිය ට පලයන් ....
@ruwanperera3968
@ruwanperera3968 Жыл бұрын
මේ විරුවන් වෙනුවෙන් යුක්තිය ඉටුකරන්න එක්වෙමු.
@udayakumarasiri2220
@udayakumarasiri2220 Жыл бұрын
නඩුවෙන් බේරැනත් ස්වබාදහමේ දඩුවම ඉක්මනින් ලැබේවා! පනුවෝගසා විදවලාම වලපල්ලට යයි.
@sriyanihathurusinghe9565
@sriyanihathurusinghe9565 Жыл бұрын
අනිවාර්යෙන් .
@fourbyfourrox
@fourbyfourrox 3 ай бұрын
Yes💯
@PraveenZV
@PraveenZV 2 ай бұрын
ඇත්ත
@sujeewafernando6580
@sujeewafernando6580 Жыл бұрын
කාලකන්නි පාලකයින්ට මෙලොවෙදිම සාප වෙන්න ඕනා.මේ කරපු අපරාදෙ ට.
@Ishankavinda353
@Ishankavinda353 Жыл бұрын
අනාගත සිසු පරපුර වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කළ ඔවුනුත් වීරයන්.❤️❤️❤️
@GimVig
@GimVig Жыл бұрын
😂😂😂
@Dinikalupahana5860
@Dinikalupahana5860 22 күн бұрын
Ai Hina wenne
@Dinikalupahana5860
@Dinikalupahana5860 22 күн бұрын
Ai hina wenne
@nirmaladamayanthi2098
@nirmaladamayanthi2098 Жыл бұрын
මේ දේශපාලන හොරු නිසා හැමදාම අපේ රට අගාදේ
@rupikaperera5799
@rupikaperera5799 Жыл бұрын
අපගේ උත්තමාචාරය සහෝදරවරුනි දේශපාලුවෝ කියන ,කාලකණ්ණි මේ වගේ වටිනා දරුවන් දැයට අහිමි කලා කවදා හෝ දවසක සත්‍ය ජයගනු ඇත
@dimuthusandamali4198
@dimuthusandamali4198 Жыл бұрын
එ අහිංසක කොල්ලා මරා දැමු කාලකන්නි ම්නිසා ජනපති ව් ඇත නමුත් එ වැගිරු කඳුළු තරමට උන්ට සාප වනු ඇත ඔබට නිවන් සුව ත්‍රිමා😢😢🙏🙏🙏
@_Sandamal_7
@_Sandamal_7 2 ай бұрын
භෞතිකව නැති උනත් උබලා මැරෙන්නේ නැති මිනිස්සු සහෝදරයා ❤ අපි තවමත් අරගල කරන්නේ උබල ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණු ගැම්මෙන්
@wickypriyan7654
@wickypriyan7654 Жыл бұрын
ශ්‍රි ලංකාවේ දේශපාලුවන් විසින් මරා දැමූ මොවුන්ගේ මරන වලට වගකිවයුතු පුද්ගලයා චන්දයකින් තොරව ජනාදිපති වී ඇත.
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 3 ай бұрын
Ranilge waradak naha,...JVP eke manasika pissonwa maranne nathuwa wena monawa karannada? Rate sampath winasha kara kara..JVP kiyanne terrorist organisation ekak!
@PraveenZV
@PraveenZV 2 ай бұрын
රනිල්ගේ මොලේ තමයි මොනා වුනත්
@shahidaibrahim2917
@shahidaibrahim2917 2 ай бұрын
@@PraveenZV ekane.. eth chandenam denne ne kiyatawath..
@harsha7483
@harsha7483 Жыл бұрын
මම නිදහස් අධයාපනය ලබා එහි ප්‍රතිප්ල මත අද සමාජයේ ඉතාහොද ජීවිතයක් ගතකරනවා. අද මා මෙසේ ජීවත්වනුයේ ත්‍රිමා වෙනුර වැනි ශේෂ්ට විරුවන්ගේ ජීවිත නිසාය.
@ashokawijetunga5131
@ashokawijetunga5131 Жыл бұрын
මෙි තරැණයන් සිටියෙ නැත්නමි අද අපිට නිදහස් අධ්‍යාපනය ක් තියෙනවද ?? මෙි අපරාධ වලට හවුල් වුන එවුන් දැන් ඡනාධිපති කමි කරනවා පාහරයෝ මුන්ට ඇයි ස්වභාව යෙන් වත් දඩු⁣ෙ දඩුවම් නොලැබෙන්නේ
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Thinawa ban , eka haduwe 1965 lankawa nagitiddi ro eken nowe. Mr.CWW Kannangara ape gam palathe manussayek. jvp nisa apita labuna Russian Scholarships nathiwuna. Dan baluwoth tution kada 90%jvp guralage. 😂 kpheda ban dan nidahas adhyapanayak.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@travelinCambodia2023 මේකා මේ comment එක හැමතැනම දාලා. කුලීකාරයෙක් !
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
@@padmajayasinghe1443 Tho kulikarayek saha GUU WAHALEK
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@gihanudayajith3744 හා, උඹලා දෙන්නම එකතුවෙලා කුලිය කරන්නෙ නේද?
@FrankLucas-eq1os
@FrankLucas-eq1os Жыл бұрын
Sri lanka needs private universities including private medical faculties..
@673110410v
@673110410v Жыл бұрын
උතුම් නිවනින් සොයරැන් සැනසේවා.
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 Жыл бұрын
අදටත් කම්පනයක් සහෝදරයා
@r.m.w.rathnayake7208
@r.m.w.rathnayake7208 Жыл бұрын
මෙවුන්ට හෙණ ගහල මදියකො.එදා වගෙම අදටත් මේ සාහසිකයන් රජවෙනවා.ජනතාව ඇයිද නිහඬ ව......?.
@gampalagemanelfonseka3301
@gampalagemanelfonseka3301 Жыл бұрын
රට මෙ දුශිත, දෙශපාලක්නයක්ගෙන් බේරා ගැනීමට් පෙරට පැමින මෙසෙ ජිවිතයෙන් සමුගත් පුතෙ ඔබට නිවන්සුව ලැබේවා !
@padminisiyabalapitiyage2823
@padminisiyabalapitiyage2823 Жыл бұрын
මේ සේරම කලේ තාමත් ඉන්න පාළකයන් මුංව ගහලා පන්නපිවව්😢😢හදවතට දැනෙන වේදනාව අකුරු කලනොහැකියි😢
@gaminibandara9694
@gaminibandara9694 Жыл бұрын
නිදහස් අධ්‍යාපනයෙහි ඵල නෙලාගන්නා හැම දරුවෙකුම මේ වැනි අහිංසක විරුවන් සදාකල් සැමරිය යුතුය....අද හිටියනම් රෝගීන් කී්දෙනෙක් සුවපත් කරයිද..අපේ නොලැබීම....
@lahiruravindran
@lahiruravindran Жыл бұрын
🤣🤣🤣🤣
@yashanimayadunna9083
@yashanimayadunna9083 6 ай бұрын
​@@lahiruravindran😢
@lahiruravindran
@lahiruravindran 6 ай бұрын
@@gaminibandara9694 wasu thama
@laiyala1757
@laiyala1757 Жыл бұрын
මේ අපරාදය කරපු හැම එකාටම සාප වේවා සාප වේවා සාප වේවා
@aselasamaraweera247
@aselasamaraweera247 2 ай бұрын
දැනුවත් කිරීමට බොහොම ස්තූතිය .
@amig4732
@amig4732 Жыл бұрын
කහවල , කහව යනුවෙන් නිවැරදි විය යුතුය. මොහු පියා සමග කඩිසර ව ඇවිද ගෙන පාසැල් යන්න කෝච්චියට ගියේ අප නිවස ඉස්සරහින්.
@user-ig4ci2wy3p
@user-ig4ci2wy3p Жыл бұрын
😪😪😪😪😪
@sandarurandima1529
@sandarurandima1529 5 ай бұрын
ස්තුතියි විඩියෝවට...❤️❤️
@amiladeshan8687
@amiladeshan8687 Жыл бұрын
ඇස් වලට කදුලු ආව.මේ දූශිත පාලකයින් එලවා දැමිය යුතුය.හැකි ඉක්මනින්
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Sathutata? Dushitha deshapalanaya haduwe 1965 athikala ltte saha jvp. Ita pera politics kale VIP real aya. Eyala hambakale na wiyadam kala. jvp haraha apu lalith ,gamini,sb, mahinda wijesekara wage ewun.thama horakam patan.gaththe. Mun marapu widiyata ithiri ltte saha jvp maranna ona. Thawama late na.
@amiladeshan8687
@amiladeshan8687 Жыл бұрын
@@travelinCambodia2023 ubata hoda danumak thiyanawa deshapaalanee gana.sathutui godak.
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
​@@travelinCambodia2023 හරකෙක්.උනාට කමක්.නැ යකෝ.ඔච්චර තප්පුලන්න එපා
@lakshan1712
@lakshan1712 Жыл бұрын
​@@travelinCambodia2023 jvp එක පැත්තකින් තියමුකෝ බන්.මොකෝ බන් අර මයිනලයි,බැසිලයි කොටින්ව ළග තියන් හිටියේ 😂 අහ් තව රනිලයි,ප්‍රේමදාසලයි ඒ කාලේ කොටි එක්කත් ඩීල් දැම්මේ.තව එකී නොකී විනාස ගොඩක් කරා ඔය ප්‍රධාන පක්ෂ දෙකම.උබලට ඒවා පේන්නේ නෑ.ණයට කහින්නේ නැතුව හිටහන් බූරුවා😅
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 Жыл бұрын
​@@travelinCambodia2023 එහෙම ජෙප්පොන්ව මරන්න ඕනෙ නම්, ඔක්කොටොම කලින් මරන්න ඕනෙ අර මහින්ද රාජපක්ස කියන මූසල පාහරයවයි උගෙ හෙන්චයියො ටිකයි.. ඊට පස්සෙ මහ බැංකුව කඩපු සමනල රනිල් ගෙ පොන්නයෝ ටිකවයි.. රට වැට්ටුවෙ උන් නෙ සක්කිලියො.. මන්දබුද්දික නූගත් මෝඩයා..
@vimukthikumara1419
@vimukthikumara1419 Жыл бұрын
ජේවීපී කලබල ..... යූඑන්පී කලබල ලෙස නිවැරැදි වී හමාරයි
@shehansanuka1336
@shehansanuka1336 2 ай бұрын
ඇත්ත
@bossman4130
@bossman4130 20 күн бұрын
😂😂 ජෙප්පොන්ගේ සීනි බෝල ලණු කාලා ගොන් කමෙන්ට් දාන්න එපා යකෝ😂 හමුදාවේ කොල්ලන්ට රස්සාවෙන් අයින් වෙන්න කියලා අයින් වුණේ නැත්නම් උන්ගේ පවුලේ අය මරපු කාලකණ්ණි තමයි වෙනුරලා ඇතුලු ජෙපි හැතිකරේ😂😂
@nuwanbuddika4896
@nuwanbuddika4896 Жыл бұрын
සුසන්ත පුංචි නිලමේ......දිට්ඨධම්මවේදය නුඹ සොයා එනුඅැත.මරණයට පෙර.
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
ඊට හරියටම අවුරුද්දකට පසු මගේ මල්ලි ගෙනිහින් මැරුවා. නැවත කිසිම ආත්මයක එවැනි කාලයක් නොඒවා.අදටත් එකම පොලීසියකින්වත් පැමිණිලි භාර නොගත් අපරාධයකි එය.
@ayeshabellanage6336
@ayeshabellanage6336 Жыл бұрын
Now, I am 75 years elder, then partakers of 😅murderers are today also ruling the country. The youngers should know the sacrifices of valuable students lives for the better future to our next generation. Therefore all the people should know the history of suffered people. Now also traitors are tring to do so. Therefore all these disgrace parlimentarian should chase away. We are ready to do it and waiting.
@naduniwarthana6580
@naduniwarthana6580 7 ай бұрын
අදටත් අමරණීය චරිත...🙏❤️
@Leo-mq5pe
@Leo-mq5pe 9 ай бұрын
ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ ❤🎉
@nandanakumara3513
@nandanakumara3513 Жыл бұрын
ඔබට නිවන් සුව ❤️❤️
@673110410v
@673110410v Жыл бұрын
සදා සමරමු සොයුරැ සොයුරියනි .
@harishweerawansha4856
@harishweerawansha4856 4 ай бұрын
මේ ශිෂ්‍යයන් කරපු කැපකීරීම් වලට අපි මොනවද කරල තියෙන්නෙ
@kanthi1038
@kanthi1038 Жыл бұрын
මට මතකයි මේ සිදුවීම්. මරනවා කියලා මෙහෙමත් වද දීම නින්දිතයි. සිත් සසල කරවපු සිදුවීම්.
@samanthasamantha7552
@samanthasamantha7552 Жыл бұрын
තරුණ තරුණියන් 60.000 අමනුෂික ලෙස ඝාතනය කල රනිලගෙ ඔලුවටත් පන පිටින් පරාල ඇන ගහන්න ඕන
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 Жыл бұрын
ඔික ටික ටික විදවල මැරෙන්න ඔනි...
@1ninayake
@1ninayake Жыл бұрын
අනේ හුකේ 😂
@FrankLucas-eq1os
@FrankLucas-eq1os Жыл бұрын
කොහෙද බන් තියෙන්නෙ රනිල් මැරුවා කියලා 😂
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
​@@FrankLucas-eq1os ඉතිහාසෙ කියවලා වරෙන් එතකොට දැනගන්න පුලුවන්
@KumaraKumara-qm7uz
@KumaraKumara-qm7uz Жыл бұрын
​@@vishwavidhanagamage101උබෙි දත් මැදලද ඉන්නෙ 😂😂😂
@mommybob8066
@mommybob8066 Жыл бұрын
දැන් ඉන්න ෆෙස්බුක් පොන්ටියො වගෙ නෙමෙ එකලෙ නිම එඩිතර මිනිස්සු හිටිය සත්තු වගෙ කලකන්නි එකලෙත් හිට්‍ය අදත් ඉන්නව.
@lahirusanka8424
@lahirusanka8424 Жыл бұрын
වීරයෙක්..💪💪💪
@senanipriyanwada5368
@senanipriyanwada5368 Жыл бұрын
දේශපාලන awalan para bllo සොබාදහමේ කුරිරු දඬුවම් ලැබේවා
@diastech5973
@diastech5973 Жыл бұрын
මේ අපරාධය කරපු සුසන්ත පුංචි නිලමේලා තවම ජවතුන් අතර සාප වේවා
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඒකනෙ, උන් ඔක්කොම යාලුවෝ .කවුරුත් දඬුවම් දෙන්නෙ නෑ . මන්ත්‍රී කෙනෙක් මැරුවොත් විතරයි හැමදාම පාර්ලිමේන්තුවේ වැලපෙන්නෙ. පුංචි නිළමේ මන්ත්‍රී ධූර අපේක්ෂකයෙක් මැරුවා නාලන්ද එල්ලාවල . පාර දිගේ ඇදගෙන ගියේ.
@vasanthiekannangara6778
@vasanthiekannangara6778 Жыл бұрын
විරු පුතුන් සැමට නිවන් සුව අත්ෙව්වා !!! 🙏🙏🙏 අලුෙගා්සුවන්ට ඒ දුන් වද විඳවන්න ලැෙබ්වා
@nadishamihirani6411
@nadishamihirani6411 Жыл бұрын
පිළිම නෙළා නැති විරුවන් පිරිසක් සැමරුම් දින නැති විරුවන් පිරිසක්
@rasikanilanthi3266
@rasikanilanthi3266 Жыл бұрын
1987 තහනම් මැයි දිනයේදී දිවි පිදූ කිත්සිරි මෙවන් රණවක සරසවි සිසුවා ගැනත් වීඩියෝ එකක් කරන්න කෝ🙏
@gampalagefonseka9104
@gampalagefonseka9104 Жыл бұрын
මේ අපරාධය කරේ පුංචි නිළමේ අපි එතකොට ගොඩක් පුංචි ඒත් අපරාධ කාරයට ආණ්ඩුවේ ලොකු පුටු අනේ දවසට විදවලාම මැරිලා යන්න ඕනි මේ අපරාධය කරපු සියලුම දෙනා ..
@thusithasuraj755
@thusithasuraj755 Жыл бұрын
ඊලග ජන්දේ එද්දී මේවා අමතක වෙනවා නම් screenshots ගහලා මතක් වෙන්න තියාගනිල්ලා..
@jayanthisilvia3965
@jayanthisilvia3965 Жыл бұрын
Harima dukai 👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️aragalayata jayaweva Jayaweva ♥️ ♥️ ♥️ ♥️ ♥️
@rajithawahalathanthri2924
@rajithawahalathanthri2924 Жыл бұрын
එ් දවස්වල පුංචි නිලමේගේ ගෙදර කොටි පවා හැදුවා. උන්ව බලා ගත්තේ හමුදාවෙන්. පුංචි නිලමේගේ පුතා එක්ක ඔිවට සම්බන්ධ එකෙක් සිහි විකල් වෙලා අවුරැදු ගාණක් විදවලා මැරුනා. තාමත් පුංචි නිලමේගේ පුතා යහතින්. කර්මය කවදා හෝ පසුපසින් කරත්ත රෝදයක් වගේ පැමි ණේවි.
@user-bx1pq3il7p
@user-bx1pq3il7p Жыл бұрын
නැවත එවන් විපතක් කිසිවකුට කිසිවිටකත් සිදු නොවේවා ප්‍රාර්ථනා කරමි
@padminisiyabalapitiyage2823
@padminisiyabalapitiyage2823 Жыл бұрын
රටේ වටිනාම දරුවන් මේ අපරාධ කලව්න්ගේ පරන්පරාවල් වල හැමකෙනෙකුටම හෙණ හෙණම ගහනවා
@sunethradissanayake641
@sunethradissanayake641 3 ай бұрын
මෙවැනි වු වැඩසටහන් තව තවත් පලකරනවා වටිනවා. මොකද මෙි ජඩ දේසපාලුවන් එවුන් කරඇති මෙි මිනිමැරැමි සියල්ලම බැර කොට ඇත්තේ ජවිපෙ ගිනුමටයි. තව වුනේ නැ බටලන්දෙ රනිල්ට වෙන්නම ඔින දෙි. ජනතාව පෙලගැසි මෙි මිනිමරැ කල්ලිය පන්නා දැමිය යුතුමයි. ජනතා විමුක්ති පෙරමුණට ජයම වෙිවා !
@sanojdevinda34
@sanojdevinda34 2 ай бұрын
මොන අධිකරණයකින් ගැලඋනත් ස්වභාදර්මය නමැති අධිකරණයෙන් කිසිවෙකුටවත් ගැලවීමක් නැ
@shiwanthayohan5641
@shiwanthayohan5641 Жыл бұрын
Respect ❤
@nalindajayathilaka3217
@nalindajayathilaka3217 3 ай бұрын
නිවන් සුව ලැබේවා..
@rasikanilanthi3266
@rasikanilanthi3266 Жыл бұрын
අකල් හී මිලින වී ගිය ත්‍රීමා,, ඔබට නිවන් සුව අත්වේවා 🙏🙏💕
@kumarisitha5161
@kumarisitha5161 3 ай бұрын
සුසන්ත පුංච් නිලමේ.ආර්.පෙු්මදාස
@nalinmeepegamage4295
@nalinmeepegamage4295 6 ай бұрын
නිවන් සුව ලැබේවා ඔබට 🙏🙏🙏❤️
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
#Susantha punchinilame කැරියා තොගෙ ලමයින්ගෙ ලමයිටත් මේ සාපයට ලක්වේවා
@sumithpriyantha9699
@sumithpriyantha9699 Жыл бұрын
ජේ ආර් ගෙ පේමදාස ගෙ වලවල් වලටත් හෙන ගහනවා මේ කරපු අපරාද වලට ...මේක කෙරෙව්වේ සුසන්ත පුන්ච්නිලමෙ
@tharakadilan143
@tharakadilan143 Жыл бұрын
Saapa wewa
@MelaFernando
@MelaFernando 2 ай бұрын
ගොඩක් පින් තීමා❤❤❤❤
@PasinduUmayanga9797
@PasinduUmayanga9797 2 ай бұрын
නිවන් සුව ලැබේවා 🙏❤❤
@niroshanikumari9165
@niroshanikumari9165 Жыл бұрын
කරපු එවුන් තාම ඉන්නවනන් උන්ටයි උන්ගෙ දරුපවුල් වලටත් හෙන ගහන්න ඕන.😡
@online2386
@online2386 Жыл бұрын
නිවන්සුව ලැබේවා
@kingphone8251
@kingphone8251 Жыл бұрын
රනිල් බල්ලා තවමත් තෝ ජිවතුන් ar
@USAVLOG.
@USAVLOG. Жыл бұрын
😢❤ legends 🙏
@shehanjerome1446
@shehanjerome1446 Жыл бұрын
වදකයා සුසන්ත පුංචි නිළමේ..
@sanjeewanidissanayake4514
@sanjeewanidissanayake4514 Жыл бұрын
මේ අපරාධය කල උන්ට ශාප වේවා
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if Жыл бұрын
තව මේ වගේ සිදුවීම් ගොඩාක් තියනවා බත් කන හරක්ට මතක්කරලා දීපියවු
@lushamawickramasinghe9197
@lushamawickramasinghe9197 Жыл бұрын
Niwan sapa labewa siyalu viruwanta🙏🙏
@sithmi3966
@sithmi3966 Жыл бұрын
අපි ඉපදිලත් නෑ මෙ වීරයෝ ජීවිතේ පුදද්දි fb ෆ්ලැට් ෆෝම් එකේ සකුනි අක්කගෙ අහසම ගුගුරා කතාවෙ මේ බිහිසුන බව දැනෙන්න තිබ්බා ඒ විස්තර නිසා පිස්සුවෙන් වගේ මේ ගැන විස්තර හෙව්වා🥺 මේ තරම් කුරිරු වෙන්න පුලුවන්ද මිනිස්සුන්ට එදා කොහොම බයානක තත්ත්වය තියෙන්න ඇද්ද ඒත් ඝාතකයො සැප විදිනවා රජ පුටුවල😑
@donlowe5835
@donlowe5835 Жыл бұрын
Rest Their Souls In Peace
@auditor.anuradhapuraberend3917
@auditor.anuradhapuraberend3917 Жыл бұрын
මේ විරුවන් වෙනුවෙන් යුක්තිය ඉටුකරන්න එක්වෙමු....
@sujeewasamanthi660
@sujeewasamanthi660 Жыл бұрын
සිසුවනි ඔබට නුවන් සුව ලබෙව්
@vimukthikumara1419
@vimukthikumara1419 Жыл бұрын
සෝශල් මීඩියා නොවෙන්න ආණ්ඩුව විසින් වර්තමානයත් ජේවීපී කලබල සමයක් කර හමාරයි
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඇත්ත . ඒකනෙ මාධ්‍ය මර්දන නීති ගේන්නෙ .
@Savee803
@Savee803 Жыл бұрын
👍
@bossman4130
@bossman4130 20 күн бұрын
ජේවීපී එකේ බබාලද හිටියේ😂😂
@vimukthikumara1419
@vimukthikumara1419 20 күн бұрын
@@bossman4130 අපෝ නෑ... රටේ ඇති වන ප්‍රශ්න කල්තියාම දැකපු, නිර්භීතව ඒ ගැන කතා කරපු වීරයෝ... ඔයා වගේ මෙච්චර කෙලවුනාට පස්සෙත් අරවා මේවා කියවන ගෙදයෝ නෙවෙයි ✌🙂
@sarathfernando9397
@sarathfernando9397 Жыл бұрын
සිසු විරුවානන්ට ජයවේවා ❤❤
@blacklegend5994
@blacklegend5994 2 ай бұрын
ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ !!!
@kanthigalabada4336
@kanthigalabada4336 Жыл бұрын
Aiyooo mona wedanawak widinna adda Me wada dipu eunta yanna wenama apayak ath Niwan suwa labewa 😢😢😢
@MayumiRathnayaka-cr4se
@MayumiRathnayaka-cr4se Жыл бұрын
Niwan sepa lebewa owun sematama😢😢😢
@priyangalalith1303
@priyangalalith1303 Жыл бұрын
මේකට සම්බන්ධ unge pawul සාමාජිකයන්ට pawa hena vediyan ada jeewakayek නේද me නැති කරලා තියෙන්නේ
@bandugamage9555
@bandugamage9555 Жыл бұрын
My revolutionary salutation
@v.b.a.s.senarathna3151
@v.b.a.s.senarathna3151 21 күн бұрын
Igena gann ekk gane pin enne pin❤
@jagathroland219
@jagathroland219 Жыл бұрын
ඔබලා සදා වීරුවන්. කාලකන්නි පාලකයන්ගේ පව්ල් පීටීන් දුක් වීන්දලා මැරෙන්න ඕනේ.
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 167 МЛН
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 167 М.
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 167 МЛН