No video

ජීවිතාවබෝධය පිණිස පිළිවෙතින් පෙළගැසෙමු #88 REV HASALAKA SEELAWIMALA THERO

  Рет қаралды 1,812

බණමඩුව

බණමඩුව

Күн бұрын

මේ උතුමි ධර්ම දානය තුලින් නිවනට යොමු වු....නොඇසූ දහම් කරුණක් ඇසේවා.....ඇසූ දහමි කරුණක් වෙත්නම් විදර්ශනාව ට ම යොමු වේවා.....
Those who are led to Nirvana through this Uthumi Dhamma donation....let them hear an unheard Dhamma point.....if there is a Dhamma point that has been heard, let them refer to Vidrashanava itself.....

Пікірлер: 22
@chandanisepalika4031
@chandanisepalika4031 Ай бұрын
සාදු සාදු සාදු !තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට !
@CharityDeA
@CharityDeA Ай бұрын
එහෙමමයි ස්වාමින්වහන්ස! 🙏 අපි රට ගියත් ගෙනියන්නේ අපේ මේ ඔලුවමයි ... ඔලුවේ ඇතුලේ තියෙන ප්‍රශ්න එහෙමමයි ... රට ගියාමත් සැප දුක් විදින්නෙත් තම තමන්ගේ කර්ම ඵල අනුවමයි.
@Mala42822
@Mala42822 Ай бұрын
❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤
@VinilaGunawardana
@VinilaGunawardana Ай бұрын
සාදු සාදු සාදු !🙏🙏🙏
@user-jr7qs9ni3o
@user-jr7qs9ni3o Ай бұрын
Pujaniya ape suwamin wahaseta mage namaskaraya wewa 🎉🎉🎉oba wahanse deshana karana amaa dahame gamburu bawa Nisa tharum ganimata apahasu awastha thibunath dethun wara asanawita. Tharum ganta puluwan wuna oba wahanse uthum niwanin senasewa sadu sadu sadu
@indrahaputhanthri4627
@indrahaputhanthri4627 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏 මේ භවයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
@user-nb8od1kq3p
@user-nb8od1kq3p Ай бұрын
සදහම් අපවෙනුවෙන් අනුකම්පා වෙන්දේසනා කරනා ඔබවහන්සේට දිඝාසිරි වේවා ..
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 Ай бұрын
ගෞරවණීය ස්වාමීන්වහන්ස නමස්කාර වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@farhanaqadir1733
@farhanaqadir1733 Ай бұрын
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා, උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤
@user-el1zm1io4w
@user-el1zm1io4w Ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා
@KalyaniNawarathna
@KalyaniNawarathna Ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට .දීර්ඝායුෂ ලැබේවා !!!
@SuriyakumariPalliyaguruge
@SuriyakumariPalliyaguruge Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@champabasnayaka5155
@champabasnayaka5155 Ай бұрын
වටිනා ම,, දේශනා ...මටනම්...කීප සැරයක්ම අහනවා ... පුදුම සහනයක් සාදු සාදු සාදු ///
@user-pb6lw3hg8u
@user-pb6lw3hg8u Ай бұрын
Ithama vatina deshanawak
@kumaripathma9258
@kumaripathma9258 Ай бұрын
🙏🙏🙏
@dayanimendis502
@dayanimendis502 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 Ай бұрын
🙏🙏🙏🪷🪷🪷
@wdpushpakumara5514
@wdpushpakumara5514 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@palikaweraniyagoda4010
@palikaweraniyagoda4010 Ай бұрын
🙏🙏🙏
@dhammikanilmini2032
@dhammikanilmini2032 Ай бұрын
🙏🙏🙏
@prabhasheechamindi1815
@prabhasheechamindi1815 Ай бұрын
🙏🙏🙏
@daisyabayatilaka5666
@daisyabayatilaka5666 Ай бұрын
🙏🙏🙏
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 83 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН
රෑපයෙන් මිදීම    Hasalaka Seelawimala Thero
50:47
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 1,6 М.
ඇත්තටම පරම සතුටින් ඉන්නෙ කවුද?
2:04:39
සත්ධර්ම දේශනා
Рет қаралды 18 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 83 МЛН