බබාගේ පළමු මාසය | 1st Month of Your Baby | Mr. Doctor

  Рет қаралды 220,199

Mr. Doctor

Mr. Doctor

Күн бұрын

Пікірлер: 307
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 Жыл бұрын
දරුවන් නැති දෙමව්පියන්ට දරුවන් දෙන්න කැමති ඕනිම කාන්තාවක් ඉන්නවාද එහෙනම් සම්බන්ධ වෙන්න. බයවෙන්න දෙයක් නැහැ පෞද්ගලිකත්වය උපරිමයෙන් ආරක්ෂා කරනවා. ලංකාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් හරහා රහස්යභාවය රකිමින් නීතිගරුකව සිදුවෙන දෙයක්. අඩු ආදායම් කාන්තාවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මේකට රිප්ලයි කමෙන්ට් එකක් දාන්න දුරකථන අංකයක් සමග කිරි සිහිනය දකින්න ආසාවෙන් ඉන්න අම්මිලාට උදව් කරන්න ආදරයෙන් අත්වැල් බැඳගමු
@janaranjanijayasekara
@janaranjanijayasekara Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට. මගෙ දරුවාට දවස් 11 යි. 🙏🙏🙏
@ThushaniDesilva
@ThushaniDesilva 10 ай бұрын
ඩොක්ටර් මගේ බබා මව්කිරි පැය 1 1/2ක් වගේ බොනවා.ඒත් නැලවෙන්නේ නැතුව අඩනවා.කොච්චර කිරි දුන්නත් බබා අඩනවා.ගුඩුස් යවලා බබාව තියන්නෙත් මම.බබා 6, 7 පාරක් චූ දානවා ඒත් බබා හිටියට වඩා 325g අඩුවෙලා.මගේ බබාට සති 3ඉ
@GeshikaAwandathi
@GeshikaAwandathi 4 ай бұрын
Formula ekak doctor ekenekgen ahala denna balanna dr..eath doctor kenekgen ahanna ..
@subashinichandrakanthi9832
@subashinichandrakanthi9832 5 ай бұрын
ඩොක්ටර් මගෙ බබාට වයස මාසයයි.. එයා දැන් වැඩිය නිදා ගන්නෙ නැහැ..හැමතිස්සෙම අඬනවා..බඩ රිදෙන නිසාද,වෙන දෙයක් නිසාද කියල හිතා ගන්න බැහැ .. අැයි එහෙම අඬන්නෙ ඩොක්ටර්.. කිරි දුන්නම බොනවා එ්ත් අායමත් ටිකකින් අඬන්න ගන්නවා
@nishanthakumara2192
@nishanthakumara2192 Ай бұрын
Same 😢
@madusanka4056
@madusanka4056 24 күн бұрын
මගෙත් එහෙමයි 😭
@ahinsamadushani7095
@ahinsamadushani7095 Жыл бұрын
ඩොක්ටර් මගෙ බබාට මාසයයි.එයා හරියට තටබනවා.ඒ ඇයි ? මුලින් හවස විතරයි කරේ.දැන් දවල්ටත් එහෙම කරනවා
@dumindisanda7962
@dumindisanda7962 Жыл бұрын
Oya docter kenk meet unada
@SanduniNisansala-q3b
@SanduniNisansala-q3b Жыл бұрын
ඩොක්ටර් mage babata පෙබරවාරි 7වෙනිදට මාස 2යි ...එයාට කිරි බීලා ඉවර වෙලා කිරි එක අත ඇරලා හුස්ම උඩට අල්ලාගෙන ඉන්නවා තප්පර 2කක් විතර ..ඒක හොද නැද්ද
@DarshiLochana
@DarshiLochana 3 ай бұрын
Doctor mage Babat tma sati2ki eya koi welwat abrenwa dr. Nide krat eyat hreyat nindaknna abrena nisa Twa eyat gudus ynwat horai
@SLMedTube
@SLMedTube 3 жыл бұрын
Great Video mchn.. 🥰👍
@MrDoctorSL
@MrDoctorSL 3 жыл бұрын
Thanks mchn ❤
@ddhomelk
@ddhomelk Жыл бұрын
බොහොම ස්තූතියි. ගොඩාක් දේවල් දැනගන්න ලැබුනා... 😊😊
@punyajayasundara4613
@punyajayasundara4613 Жыл бұрын
ඩොක්ටර් අනේ බබෙක් පලවෙනි මාසෙ වෙලකට කිරි කොච්චරක් බොන්න ඕනෙද
@asankanuwan9205
@asankanuwan9205 3 жыл бұрын
ගොඩක් වටිනවා සර්.. ගොඩක් දේවල් දැනගත්තා.. ගොඩක් ස්තූති..
@MrDoctorSL
@MrDoctorSL 3 жыл бұрын
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 Жыл бұрын
ඩොක්ටර් බබාට වයස අදට දවස් 14 පුතාට ඔළුවට දාඩිය දානවා කිරි දෙද්දි උනත් වතුර වගේ දාඩිය දානවා
@maheshdanu9652
@maheshdanu9652 2 жыл бұрын
Watina vidiyo ekak doctor .තෙරුවන් සරණයි .
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
@kumarijayawardana7238
@kumarijayawardana7238 3 жыл бұрын
Godakma wadagath program ekak 🤩🤩🤩❤❤
@MrDoctorSL
@MrDoctorSL 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤
@sudarshanidilshani4950
@sudarshanidilshani4950 8 ай бұрын
Budu saranai🙏🙏🙏 doktar godak dewal dana gaththa.🙏🙏🙏
@shineychethana3800
@shineychethana3800 3 жыл бұрын
Thank you 🌹
@MrDoctorSL
@MrDoctorSL 3 жыл бұрын
@thilakthilk2689
@thilakthilk2689 2 жыл бұрын
Godak wedagath sir.🙏
@SubhashiniMaheshika
@SubhashiniMaheshika 13 күн бұрын
දවසට විනාඩි විස්ස ගානේ කී පාරක් කිරි දෙන්න ඕනි ද ඩොක්ටර් .මගෙ බබාට දවස් 12යි ගුඩුස් යන්නේ ම නෑ
@gabrielsanthush9460
@gabrielsanthush9460 Жыл бұрын
ඩොක්ටර් මගේ බබාට සති 8යි එයා ඉපදුන දවසේ ඉදන් කිරි බිව්වට පස්සේ ගුඩුස් යවද්දි හූල්ලනවා වගේ සද්දයක් ආවා දැන් ඒක තවත් වැඩී නිතරම හූල්ලනවා ඉහලට අදිනවා වගේ මේකට හේතුව මොකක්ද ඩොක්ටර් 🥺
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
මේක ගැන නම් අදහසක් ගන්න අමාරුයි, බබාව බලන්නේ නැතුව.
@malki1236
@malki1236 Жыл бұрын
Den a thathwe aduida?? Mage babata masayai eyath aka welawakata hullawanawa wage wenawa dr kenekta pennuwa normal kiuwa
@NishanPramodya
@NishanPramodya 8 ай бұрын
kiri biuwath babat aanum ynne babat kiri madi nisad, baba nidiynneth payaini. Paya 2k nidiynneth na.kohomd doctor ek wens kar gnne,
@Malithvidushan
@Malithvidushan 8 ай бұрын
Superb
@fathimafarika8413
@fathimafarika8413 Жыл бұрын
Excellent ....work
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
❤️
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
❤️
@Nadee-r1y
@Nadee-r1y 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..thank you doctor
@hashithadilhani5811
@hashithadilhani5811 2 жыл бұрын
ගොඩක් වටිනව මේ උපදෙස්
@chathurikaushalya3382
@chathurikaushalya3382 2 жыл бұрын
Thanq for this vedio
@nadeelakmali2836
@nadeelakmali2836 Жыл бұрын
ඩොක්ටර් මගේ බබාට සති තුනයි දැන් දවස් තුනක් තිස්සෙ මලපහ කරේ නෑ ඩොක්ටර් ඒක සාමාන්‍ය තත්වයක්ද ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න ඕනද 🥺
@meegodagamageshiromapriy-sb3iz
@meegodagamageshiromapriy-sb3iz Жыл бұрын
Doctor babawa unuwathura niwala alwathura kawalan karannathuwa kochchara kalayak nawanna oneda alwathura kawalan karala nawanna puluwan koi kaledida
@akiladissanayaka1799
@akiladissanayaka1799 Жыл бұрын
Thanks Dr.
@vidusharangani
@vidusharangani 7 ай бұрын
Thank u so much doctor..❤
@ThiliniBhagya-xs1sn
@ThiliniBhagya-xs1sn 9 ай бұрын
ස්තූතියි doctor. 🙏💗
@sameeradeeptha4600
@sameeradeeptha4600 3 жыл бұрын
බොහොම ඉස්තූති සර් ගොඩක් දේ දැන ගත්තා
@MrDoctorSL
@MrDoctorSL 3 жыл бұрын
@kiranachanalandkasunkatula4746
@kiranachanalandkasunkatula4746 3 жыл бұрын
Thank you doctor.
@MrDoctorSL
@MrDoctorSL 3 жыл бұрын
@NadeeshaAnuruddhika-oc1no
@NadeeshaAnuruddhika-oc1no 6 ай бұрын
මගේ බබා ලැබුණේ water bag කැඩිලා දින 3කට පස්සේ.බබා එළියට එද්දී ගොඩක් වේලිලා o2 අඩුවෙලා තිඉබුනේ.ඉපදුනාට පස්සෙ දවසෙ ඉදන්ම එයාගෙ බර වැඩිවුනා.ඒක ගැටලඅවක්ද
@KasunNawodya
@KasunNawodya 8 ай бұрын
👍godak wedagath Karunu Dena gaththa sir.thank you.
@MrPushpalatha-j3c
@MrPushpalatha-j3c 8 ай бұрын
Thankyou doctor ❤
@SulochanaRuwanthi
@SulochanaRuwanthi Жыл бұрын
Doctor dawas 6n 7n wage babekta මව්කිරි kochchara withara denna onida
@LakshikaSewwandi24
@LakshikaSewwandi24 9 ай бұрын
Thanx doctor godak dewal denagaththa
@MaduSandu-uj4oj
@MaduSandu-uj4oj Жыл бұрын
Doctor mage babata dawas 24 eya dan dawas7ka idan kakka damme na mokadda karanna one mama
@cookwithsewwa397
@cookwithsewwa397 11 ай бұрын
ඊට පස්සෙ මොකද උනේ..කක්කා දැම්මද..මොනවද කරෙ
@chamiperera805
@chamiperera805 Жыл бұрын
ගොඩාක් පැහැදිලියි
@dreamart960
@dreamart960 3 жыл бұрын
Thanks doctor
@MrDoctorSL
@MrDoctorSL 3 жыл бұрын
You're welcome ❤
@dilinithanuja4281
@dilinithanuja4281 2 жыл бұрын
Doctor mge babata masa ekai dawas 17.. eyata samahara welawata podi kassak enwa.behet ganna onida doctor ekata..
@kumuduniweerasinghe6967
@kumuduniweerasinghe6967 7 ай бұрын
Thank
@lakshankumara5139
@lakshankumara5139 Жыл бұрын
Thank you sir❤
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
❤️
@arunarajapaksha7861
@arunarajapaksha7861 7 ай бұрын
ඩොක්ට මගෙ නෝනගෙ බබා හම්බවෙද්දි දාපු මැහුම් පැසවන්න වගේ ඇවිත් ඒකට මොකද කරන්නෙ
@lankalanka7098
@lankalanka7098 23 сағат бұрын
Hodata tetha matthu karanna
@niroshadhamayanthi7344
@niroshadhamayanthi7344 11 ай бұрын
Ane doctorta mage babata den sathi 3i ayge muna purama bibili dala rathupata mokada karanne
@IreshaLakshani-c5n
@IreshaLakshani-c5n 4 ай бұрын
Dr mage baba ta 1month. Doctor kiuwa babek normal paya 17k wage nidagannwa kiyala. Ethakota baba ta paya 2n 2kata kiri denna ona kylath kynawa. Ethakota paya deken dekata kiri bonna baba aharawaganna amarui. Aharunath kiri bonawa adui l. Eka.prashnayak.natjda.
@jazeermz4915
@jazeermz4915 2 жыл бұрын
Useful video ❤
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
❤❤
@suranga9065
@suranga9065 Жыл бұрын
1:48
@pradeeprohan1482
@pradeeprohan1482 Жыл бұрын
බබාගේ දිවේ ඇති සුදු පැහැති මැලියම් ඉවත් කරන්න ඕනිද ? ඕනි නම් ඒක කල යුතු ආකාරය පිළිබඳ තොරතුරු කියන්න
@sumuduruwangi480
@sumuduruwangi480 3 жыл бұрын
Thank you so much for the great explanation.
@MrDoctorSL
@MrDoctorSL 3 жыл бұрын
You're welcome ❤
@pathummadushanka-colombo2959
@pathummadushanka-colombo2959 2 жыл бұрын
Docter ape baba thama sathii 3 aii Eyage upath bara 3.3 eth dan bara 2 .9 aii wadii wenne nhane.. Ee wagema eyaa payak withara kiri bonna hoyanawa eka digata. Ai ee
@tharukarathnayaka4428
@tharukarathnayaka4428 Жыл бұрын
Ane dear dan bara kohomada
@iwushibandara9066
@iwushibandara9066 Жыл бұрын
විසඳුමක් ලැබුනද අම්මා මගේ බබත් එහෙමයි
@Thenukinishu5306
@Thenukinishu5306 Жыл бұрын
Dan kohomada
@malishaperera5790
@malishaperera5790 Жыл бұрын
මගේ බබාට සති 1 1/2යි එයත් එක දිගට කිරි බොනවා. ඒත් සතියෙන් බලද්දි බර අඩුවෙලා තිබ්බා. කාටහරි මේකට විසඳුමක් ලැබුනද
@අතල්විතරයි-ග9භ
@අතල්විතරයි-ග9භ 2 жыл бұрын
Doctor mage babata dn masayai dawas 6i.babage upath bara 3230g tibbe.masen bara wedi wela tibbe 370g.e pramanaya madida doctor.
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
නැහැ.ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.ඉස්සරහටත් බබාගේ බර ගැන අවධානයෙන් ඉන්න.
@අතල්විතරයි-ග9භ
@අතල්විතරයි-ග9භ 2 жыл бұрын
Thank you doctor
@hirunivishaka2263
@hirunivishaka2263 Жыл бұрын
Ane doctor mata kiyannako alutha upan babata malapaha nowimata hethuwa මොකක්ද
@shanikamadhuwanthi8788
@shanikamadhuwanthi8788 11 ай бұрын
එයා චූ දානවද හොදට. චූ කක්කා හරියට පිටවෙන්නෙ නැත්තම් කිරි පෙවෙන්නෙ නැති නිසා තමයි
@inushihewage561
@inushihewage561 2 жыл бұрын
Doctor mage babata dawas 12 ...eya hechin yawanawa nitharama wage...nasayen hotu diyara nam galanne ne ..eya chu gode hitiyoth hechin yawanawa mama note kala ..plz doctor rpl me
@sitharadilrangi7733
@sitharadilrangi7733 2 жыл бұрын
ඩොක්ටර් මගේ බබාට තාම සති 2යි.එයාට හෙම්බිරිස්සාව වගේ තියෙනවා.ඒකට මොකද කරන්නේ ..
@D.piumaliSamanthuwawasam
@D.piumaliSamanthuwawasam 4 ай бұрын
පිලිතුරක් ඕන
@dilkidahamsa1772
@dilkidahamsa1772 Жыл бұрын
පලවෙනි මාසෙට බර කීයක් තියෙන්න ඕන ද
@amezingtv3203
@amezingtv3203 29 күн бұрын
Doctor babata dawas 25 i dawasata 10 ta wada chu danawane16 vithara danawa .eka hoda nedda.
@sanjeewajayasekara2229
@sanjeewajayasekara2229 3 жыл бұрын
Doctor mage puthata dan sathi dekai. Babage age podi rathu pata bibili wagayak dala thiyanawa eka gena podi vistharayak dennako plz. Ape Doctorta pennuwama eka normal kiyala kiwwa
@ireshadissanayaka4162
@ireshadissanayaka4162 3 жыл бұрын
doctor mage babata nithara kiri hiravenava. husma gannath amaru venava. eyata ikmanin husma ganna lesi venna monada karanna on
@heshani917
@heshani917 Жыл бұрын
Doctor mage babata masayai.eya hemawelema තටමනවා.eya kakka karaddi godak අඩ අඩා තටමනවා.කක්කාත් ටිකක් ඝනකමට යන්නේ .eka prasnayakda doctor ?
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
හැමතිස්සෙම කක්කා කරද්දී බබා තටමනවද?
@heshani917
@heshani917 Жыл бұрын
@@MrDoctorSL ow doctor
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
@@heshani917 තාම පලවෙනි මාසය නිසා මේක ගොඩක් දුරට සාමාන්‍යයි. තව සති කීපයක් යද්දී ඕක වෙනස්වෙයි.
@heshani917
@heshani917 Жыл бұрын
@@MrDoctorSL thx doctor .
@manjulapasindu9329
@manjulapasindu9329 2 жыл бұрын
Thank u soo much
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
❤❤
@shiromilakmali2777
@shiromilakmali2777 Жыл бұрын
Doctor himatoma ekak hodawenna masayak wage yanawada?tikak loku ekak mage babage tiyanawa
@lakshikachamini8940
@lakshikachamini8940 8 ай бұрын
Docter දැන් මගේ දරුවට සතියයි. එත් කළු පාටට කක්ක යන්නේ. එක ප්‍රශ්න ක්ද. Please කියන්න
@kapilakumara2947
@kapilakumara2947 2 жыл бұрын
Babata sem gathiyta mokada karanne doctor
@ridmachalangani2736
@ridmachalangani2736 Жыл бұрын
Mase iwara wenakot muththra karana wara ganana aduwenawada
@kudani613
@kudani613 9 ай бұрын
ඩොක්ටර් බබා ලැබිල දවස් 4විතර වෙන්නේ. ඇයි බබා කහ පැහැ වෙන්නේ. චු දාන ප්‍රේමානය අඩුයි. ප්ලීස් 🙏🏻දැනුවත් කරන්න
@athalgothaya9304
@athalgothaya9304 5 ай бұрын
Babata kiri madi unama tamay kaha wenne aduwen chu dannet ekay.....hodata kiri denna
@ChathurangaPrasad-z8x
@ChathurangaPrasad-z8x 6 ай бұрын
Godak watinawa doctar pint
@mekalarajapaksha3091
@mekalarajapaksha3091 2 жыл бұрын
Doctor, mage baba February 8th, 9th discharge wela gedara awa, midwifeta inform karath eyala feb 7th idan strike ekak patan gatta nisa awe ne, Baba day 4 weddi kaha una, kernicterous ekak awa, exchange transfusion 2k karanna una, Babala kaha weddi aduna ganna vidiha gana, kaha wenawa kiyanne mokadda kiyala vedio ekak karanna puluwnda Doctor, Ammalata godak important deyak eka, godak ammala e gana dan ne, kisima babekta ehema nowewa..!
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
බොහොම ස්තුතියි අම්මා මේ යෝජනාව වෙනුවෙන් ❤ අනිවාර්යයෙන් මේ ගැන වීඩියෝ එකක් කරන්නම්!
@hashiperera6804
@hashiperera6804 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක්.. ගොඩක් ස්තූතියි... 💐💐💐💐
@MrDoctorSL
@MrDoctorSL 3 жыл бұрын
@gamagedilasahani8483
@gamagedilasahani8483 3 жыл бұрын
Godaka hodayi
@dhanushkathennakoon7276
@dhanushkathennakoon7276 3 жыл бұрын
Good video..💐👍
@MrDoctorSL
@MrDoctorSL 3 жыл бұрын
@niroshadamayanthi1580
@niroshadamayanthi1580 Жыл бұрын
Tanks doctor
@slfreedom9690
@slfreedom9690 3 жыл бұрын
Doctor ... Mage babata dan masayai dawas 6i eyata kakki yanne pena wage e ai....
@embroider13812
@embroider13812 9 ай бұрын
ඩොක්ටර් මගෙ බබා ටිකක් කහ පටයි.එකට මොකද කරන්නෙ ?
@SANJUBABAH123
@SANJUBABAH123 6 ай бұрын
Dr.mage babata dn dawas 23y kiri boddi godak adanawa eyata badath pirila eth kiri kate thiyagena iddima thallu karala ayyen adanawa😢
@dilipkumara8267
@dilipkumara8267 19 күн бұрын
Mage babath okama karanawa .kiri bain kara kara andanawa
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 Жыл бұрын
ගොඩක් පින් ඩොක්ටර් මගේ චුටි පැටියා ට තාම සති 2
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
Thq doctor ❤
@kasunperera1751
@kasunperera1751 3 жыл бұрын
Tnx dr
@MrDoctorSL
@MrDoctorSL 3 жыл бұрын
@PriyanthaPriyantha-pz9hn
@PriyanthaPriyantha-pz9hn 4 ай бұрын
Doctor mage baba bayakata wedi welawak kiri bonawa doctor eya nidiyanneth harima podi welawak doctor e ai doctor mage babata dan dawas 20 DOCTOR
@ishanisadarenu8531
@ishanisadarenu8531 3 жыл бұрын
Thank you sir.godak watina vidiyo ekak.
@MrDoctorSL
@MrDoctorSL 3 жыл бұрын
@roshandarshana-t4g
@roshandarshana-t4g Жыл бұрын
👍
@nadinifernando7765
@nadinifernando7765 2 жыл бұрын
ඩොක්ටර්.... මගේ බබාට දවස් 18 යි.. එයා රෑට පැය 4, 5 ඇහැරන් වරින් වර අඩනවා.... ඒ ඇයි ඩොක්ටර්....
@champikalakshi3710
@champikalakshi3710 2 жыл бұрын
Mage babath ehemai
@iwushibandara9066
@iwushibandara9066 Жыл бұрын
Nadini Fernando ඔයා ඒකට මොකද කරේ විසඳුමක් ලැබුණ ද?
@ShasiniWasana-b4i
@ShasiniWasana-b4i Жыл бұрын
අනේ මගෙ බබත් එහෙමයි,එලිවෙනකන් ඇහැරල අඩනව,මන් ඩොක්ට කෙනෙක්ට පෙන්නුව,ඒක සාමාන්‍යයයි කිවුව,
@anuanu8169
@anuanu8169 Ай бұрын
සෙම වගේ කටින් දානවා වෙලාවකට ඒක නෝමල් කිව්වා එත් එයා අඩනවා කිරි බොන්නේ නෑ බයයි ඒක ගැන මෙහෙම උන අය ඉන්නවා ද
@susanthaalvis3396
@susanthaalvis3396 2 жыл бұрын
🙏
@madumadu4166
@madumadu4166 3 жыл бұрын
Thenk you doctar
@MrDoctorSL
@MrDoctorSL 3 жыл бұрын
You're welcome ❤
@pavithraherath5759
@pavithraherath5759 2 жыл бұрын
ඒ තොරතුරු හරිම ප්‍රයෝජනවත්. Thank you Doctor ♥️🙏
@penchaipenchi6109
@penchaipenchi6109 3 жыл бұрын
Docter mage babata gudus yan ne dawasata eka wathawak wage...nidaganneth ne kiri bonda ona nitharama.
@dimuthulakdeera5114
@dimuthulakdeera5114 2 жыл бұрын
Oya Eka maga arawaganna mokada kale
@prabashsandaruwan366
@prabashsandaruwan366 2 ай бұрын
Ane mage babata dawas 12k wage wenne ..eyath ehemai..gudus arinna ba..kiri bibima nidaganna balanne eya
@madhuj2452
@madhuj2452 3 жыл бұрын
Loku pinak doctor bs,🙏🙏🙏
@shanthis3727
@shanthis3727 Жыл бұрын
Doctar ivf කරපු අම්මලට කිරි එරෙන්න නැද්ද pls මට රිප්ලයි karanako
@dakshikarosa2509
@dakshikarosa2509 11 ай бұрын
Oyata ehema unada amma?
@piu_cm1715
@piu_cm1715 6 ай бұрын
Thank you so much doctor danne nathi dewl godk igena gatta baba gana
@RmRatnayaka-zr7bl
@RmRatnayaka-zr7bl Жыл бұрын
Me upades walata obathumata godaak pin budu saranay devi pihitay
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
❤️
@piyuminethsarani8008
@piyuminethsarani8008 3 жыл бұрын
Doctor mage baba ipadila dawas 4 n kaha una dn masayak wenawa dn baya wenna oneda doctor plz e gena video ekak karanna
@MrDoctorSL
@MrDoctorSL 3 жыл бұрын
මෙහෙම කහවෙන එක ගොඩක් බබාලට වෙනවා.ඒක ඒ දවස්වලම අඩුවුනා නම් දැන් බයවෙන්න ඕනේ නෑ අම්මා.
@sameerarangana4665
@sameerarangana4665 2 жыл бұрын
Godak dewal dana gaththa.thank u doctor
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
♥️♥️
@nadeekakumuduni3861
@nadeekakumuduni3861 2 жыл бұрын
🙏🙏🙏🙏
@dilshaniliyanage9915
@dilshaniliyanage9915 3 жыл бұрын
බොහොම ස්තුති
@MrDoctorSL
@MrDoctorSL 3 жыл бұрын
@sandunisewwandi261
@sandunisewwandi261 3 жыл бұрын
Doctor අපේ බබා කිරි බිවුවට පස්සේ. මම ගුඩුස් අරිනවා.. එත් එයා ටික වෙලාවක් ගියාට පස්සේ කිරි වමනේ දානවනේ... ඒ වෙලාවට මම බබාව මුනින් හරවලා පිට අත ගවනවා.. ගුඩුස් යවලත් බබා කිරි වමනේ දාන එක ප්‍රශ්නයක් නැද්ද doctor ❔️
@Chandunisuba088gmail
@Chandunisuba088gmail 2 жыл бұрын
Apet ahemai.bayat hitenwa
@madushadilshani1828
@madushadilshani1828 Жыл бұрын
Na amma e..baba kiri wamane widiyata danne wadi kiri tika
@ureshajayani4978
@ureshajayani4978 Жыл бұрын
Nitarama ehema unata kamak natda?
@rameshimadushani2625
@rameshimadushani2625 Жыл бұрын
Dr , Mage babata nahaya hira wena gathiyak thiyenawa , e nisa nahayen saddayakuth enawa , usma ganna amarui wage mokada karanne
@nadeeshafernando478
@nadeeshafernando478 Жыл бұрын
Akke doctor mokada kiuwe
@pathumsaranga9369
@pathumsaranga9369 2 жыл бұрын
බොහොම ස්තූතිය
@SachiniDilhara-il3te
@SachiniDilhara-il3te 6 ай бұрын
ඩොක්‍ටර් මගෙ බාබාට සතියයි මුල් දවස් ටිකෙ මලපහ දැම්මා දවස් දෙකක් දැම්මෙ නැ😢
@ThakshilaWijemanne-gn6vz
@ThakshilaWijemanne-gn6vz 6 ай бұрын
Babata ikka yane ai doctor kiri bona welwata
@madurangah.b1613
@madurangah.b1613 Жыл бұрын
Doctor 13 mase gana video ekak nadda
@nilushmadushanka-tu3qf
@nilushmadushanka-tu3qf Жыл бұрын
Godaka sthuthi doktar
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
❤️
@nheat3668
@nheat3668 2 жыл бұрын
Docter baba chu danna kalin adanwane.ae e docter kenekta pennuwa.baya wenna epa harinyawi kiuwa.eka hari yawida
@silanisandeepani2021
@silanisandeepani2021 Жыл бұрын
Doctor mage babage bcg viddata vidapu salakunakwath na doctor mage patiyata sathi dekai
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
බබාව මුලින්ම ඔයාගේ මිඩ්වයිෆ්ට පෙන්නන්න.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН