විශ්වයෙන් ඔබව තෝරාගෙන ඇති බවට ලැබෙන සංඥා 9 | 9 Signs that proves you are the choosen one

  Рет қаралды 9,029

Aura of Nature

Aura of Nature

Күн бұрын

ඔයාට කෝට්පතියෙක් වෙන්න ඕනද? එහෙම නැත්නම් ලෝකේ වටේ යන්න ඕනද?එහෙමත් නැත්නම් ලස්සන ගෙදරක් හදාගන්න ඕනද?
ඔය මොන දේ කරන්නත් විශ්වයේ ඔයා සුදුස්සෙක් වෙන්න ඕන.
ඒක හරියටම දැනගන්න කරුණු 9ක් බලපානවා.
මේ වීඩියෝ එකේ මම ඒ කරුණු 9ම විස්තර කරල තියෙනවා.
ඔයා දැනට මේ කාරණා කීයක් සම්පූර්ණ කරලද? ඔයා හිතනව නම් ඔයා මොනම කාරණාවක් හරි අසමත් කියල, අදම, මේ දැන්ම වැඩ පටන් ගන්න, විශ්වයේ සුදුස්සෙක් බවට පත්වෙන්න.
Powerful inner voice video:
• 48) Powerful inner voi...
Read this book bundle for Law of Attraction and Become Wealthy:
Recommended Book for Team Aura
-----------------------------------
*** Use my coupon to get 60% off: ANJALEE24
bit.ly/4524CtZ
======================
My other channel (Go Rich 2024 workshop)
Enna yanna heena dige
‎@EnnaYannaHeenaDige

Пікірлер: 173
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 11 ай бұрын
මිස්ගේ කතාව මටමද කිව්වේ කියලා හිතෙනවා මේ වෙනකොට මාව හොදටම තනි වෙලා . මට මම විතරයි ඒත් මම වැටෙන්නේ නැහැ මිස්ගේ මේ උපදෙස් සමග ඉදිරියටම යනවා ඔබට ගොඩාක් ස්තුතියි මේ දෙන දිරියට ඔබේ සියලුම වැඩ කටයුතු දිනෙන් දින සාර්තක වේවා තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
@champikakumari7608
@champikakumari7608 11 ай бұрын
අනේ මම ගැනම කිව්වා දෝ කියලා හිතෙනවා 😍😍 ඇග හිරිවැටුනා සත්තයි 😘 අනේ ඔයට ගොඩාක් පින් මෙ ටික කියලා දුන්නාට ආදරෙයි ❤️❤️ මාරම සතුටුයි මේ video එක බලන හැමොම මේ වගේ වේවා !!!! එ දේවල් කියලා දුන්න ඔබ තුමියටත් බොහොම ස්තුති ස්තුති ස්තුති මුලු ව්ශ්වයටත් අනේකවාරයක් ස්තුති වන්ත වෙමි ස්තුති ස්තුති ස්තුති !!!! 😘😘😘❤️❤️❤️❤️🌹🌹🌹
@sisirakumara6672
@sisirakumara6672 11 ай бұрын
💚
@Damayanthi-s7y
@Damayanthi-s7y 10 ай бұрын
මන් මේක අහන්නෙත් ඒන්හල් නො එකක් දිහා බලාගෙන...ස්තූතියි විෂ්වයටම...පැහැදිලි කිරීම වෙනුවෙන් ඔබටත් ස්තූතියි...❤
@shandishandi9585
@shandishandi9585 11 ай бұрын
🌹ස්තුතියි මන් හරි ගමනක් යන්න යන වග අද ස්ථිර ව දැනුවත් උනා බොහොම පින් නිරෝගී සම්පත්තිය ලැබේවා 🌹🌹🌹♥️♥️තෙරුවන් සරණයි 🌹🌹
@manjula3308
@manjula3308 11 ай бұрын
Oya hamadema matath thiyanawa .....karanna ona mokkda kiyala hitha gannabe...mn mo nawado deyak hoyanawa....athulin katha karanwa... thank you❤️❤️❤️ miss thank you❤️❤️❤️ universe
@thushanperera888
@thushanperera888 10 ай бұрын
Thank you..very insightful..
@kasunlakshanaluthwala7160
@kasunlakshanaluthwala7160 10 ай бұрын
මම ගැනම කිව්වා කියලා හිතෙනවා.ඔබතුම්යට බොහොම ස්තූතියි!
@dineshapalihakkara7473
@dineshapalihakkara7473 11 ай бұрын
Godak stutui miss. Oua thamai me hamadema apata terum ganna hariyata kiyala dunne. Oyatath wishwa mathawatath Aneka warayak stuthi. Oba thumiyage siyalu pathum etuwewa.
@padmashilibandara109
@padmashilibandara109 8 ай бұрын
විශ්වයෙන් මා තෝරා ගත් කෙනෙක් වීම පිළිබඳ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි !!! නංගියෝ මෙි සියලු ලක්ෂණ මා සතුයි. ඔයාට ගොඩක් ගෙ⁣ාඩක් ⁣ස්තුතියි මටම කිවිවා කියලා හිතෙනවා !!!❤❤❤❤❤❤❤
@SanjeewaJayasekara
@SanjeewaJayasekara 4 ай бұрын
ඔබේ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.සියලු කරුණු නොසගවා අත්දැකීම් සමග එකට එකතුකර තිබෙනවා .
@palleyagurugepushparani2533
@palleyagurugepushparani2533 11 ай бұрын
Thank you so mach oyage vdo mama hama welawema balana thanks me kiwa ha gathi gunayak mata tiyanawa mata vishwaye pihita tiyanawa mama vish wasayen jeewethe gewanawa thanks so mach
@shwethakarunaratna-c9t
@shwethakarunaratna-c9t 4 ай бұрын
ස්තුතියි හොඳටම තේරුණා අපිටම කිව්ව ඒවා වගේ
@MaashiNarangoda-vj6sh
@MaashiNarangoda-vj6sh 6 ай бұрын
ඔබට ස්තූතියි ❤ඔබ වැනි මිතුරියක මූන ගැස්වූ විශ්ව මාතාවට ස්තූතියි ❤
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 11 ай бұрын
විශ්වමාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්
@chithrakumari1395
@chithrakumari1395 11 ай бұрын
Thanks නංගී mm gawath ඔය දේවල් tiyanwa ඔක්කොම nm නෙවෙයි tikk bsdp
@asikalakmali7790
@asikalakmali7790 11 ай бұрын
ඔබ තුමීට ස්තුතියි විශ්වයේ බලයෙන් කරන වැඩකටයුතු සාර්ථකව වේවා ❤ හරිට හරි කියපු හැමදෙම විශ්ව ශක්තියට ස්තුති වේවා සිය කෝටි වාරයක් 🙏❤
@sisirakumara6672
@sisirakumara6672 11 ай бұрын
💚
@indranimalkanthi7688
@indranimalkanthi7688 10 ай бұрын
මට කදුලු ආවා.ග්
@malanisamarakoon9374
@malanisamarakoon9374 11 ай бұрын
Magawath thiyanava oya kiyapu Lakchana thiyNava🎉🎉🎉
@d.apriyanthi5793
@d.apriyanthi5793 11 ай бұрын
ස්තුතියි ඔබට. ස්තුතියි විශ්වයට
@NilukaAlmeda
@NilukaAlmeda 5 ай бұрын
ඇත්ත කතා ව.මට කිව්වා .වාගේ .ස්තුතියි ඔබට
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 11 ай бұрын
ඔබ කිව්ව සීයලුම දේ මා ලග තියෙනවා ස්තුතී විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී.. .ස්තුති...ස්තුතී
@komaripathirana8221
@komaripathirana8221 11 ай бұрын
ඔබතුමි කීව ලක්ශන 9 ම මා ගාව තියෙනවා ස්තුති ඔබතුමීට තෙරුවන් සරණයි මා දැන් විශ්ව අන ක්‍රියා කරන්නෙක් වෙලා
@tharangatharanga8822
@tharangatharanga8822 11 ай бұрын
ඔබතුමිය කීවා හ්‍රරීයටම හරි ඔබතුමියට හා විශ්ව මාතාවටත් ගොඩාක් ස්තුතියි
@DarmasiriBandara-ci4gr
@DarmasiriBandara-ci4gr 11 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤ තව තවත් විශ්ව දැනුම ලබා දීමට ඔබට ශක්තිය ලැබේවා
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 11 ай бұрын
මටම කිව්වා ස්තුතියි මම දුක් වෙන්නෙ නැ
@sriyanikrishan9224
@sriyanikrishan9224 9 ай бұрын
ස්තුතිය ස්තුතිය ස්තුතිය මැනික
@SmNanayakkara-gt6uy
@SmNanayakkara-gt6uy 11 ай бұрын
ඔයා කියපු හැමදෙයම මගේ ජිව්තේ තියනවා දුවේ මෙපමණ ක‌‌‌ලක්මම දුකින් හිටියෙ දැන්මම ඔයාගේ විඩියෝ බලනවදැනුමක්ලබා ගන්නවසතුටුයි සුදු දුව ඔයාටත් රංගන පුතාටත් සුබම සුභ අනාගතයක් පතමි තෙරුවන් සරණින් යහපතක්ම වේවා
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 11 ай бұрын
ඉස්තුති විශ්ව මාතාවට
@sisirakumara6672
@sisirakumara6672 11 ай бұрын
💚
@iranganiseram2406
@iranganiseram2406 11 ай бұрын
ඔබතුමිය කිව්ව හැමදෙනම හරි අන්තිම එක හැර. ඔයාටත් විස්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි...
@DayaniDayani-l1r
@DayaniDayani-l1r 10 ай бұрын
Kiwwa.okkama.mata.thiyenewa❤
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 11 ай бұрын
සම්පූර්න ඇත්ත dear ,❤තුන්වැනි කාරනය මන් නිතරම හිතුවා ඇයි එහෙම කියලා,ඒකට පිලිතුරු ලැබුනා,අනිත් කාරනාත් සම්පූර්ණ ඇත්ත,4 වෙනි කාරනයත් වෙලා තියෙන්නෙ,සියලු කාරනා මටම කීවදෝ,?ඔව් මාව මේ විශ්වය තෝරගෙන තිබීම මට දැනිලා තියනවා,විශ්වයට ඉස්තූති වේවා,මගේ යුතුකම මම ඉශ්ඨ කරමි මේ විශ්වයට මේ ලෝකයට,මේ මිනිසුන්ට,ඔව් මේ අමාරු කාලෙ මා සතුටින් ගෙවමින් සිටිමි,❤❤❤
@SubashanaSL
@SubashanaSL 16 күн бұрын
බොහොම ස්තුතියි අක්කේ ! 💐🙏🏼
@1111මන්දාකිනි
@1111මන්දාකිනි 11 ай бұрын
ඔබව මුනගැස්සු විශ්වයටත්.. අපි වෙනුවෙන් මහන්සි වෙන ඔබටත් අනේකවාරයක් ස්තූතියි
@malaabeywardena5886
@malaabeywardena5886 6 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි
@anushasurangi3612
@anushasurangi3612 5 ай бұрын
ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤
@samanudayapeiris8628
@samanudayapeiris8628 4 ай бұрын
Wishveyen mave tora gattate stuthi❤❤❤
@ruwanipriyadarshani8674
@ruwanipriyadarshani8674 11 ай бұрын
ස්තුතියි....ස්තුතියි...ස්තුතියි....
@silu-bc7fp
@silu-bc7fp 11 ай бұрын
ස්තූතියි ඔබ තුමියටත්..ඔබ තුමියව මුණගස්වපු ආදරණීය විශ්වයටත්..🙏🙏
@saryawati6313
@saryawati6313 7 ай бұрын
.oyata godak sthuthi sthuthi sthuthi me lassana 9a Malaga titania godak watinawa godak pin
@ajithperera1191
@ajithperera1191 9 ай бұрын
විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈❤
@dadimundadewalayarammuthug6860
@dadimundadewalayarammuthug6860 11 ай бұрын
Thank you mis 💐💐💐
@adocreation3857
@adocreation3857 11 ай бұрын
ස්තූතියි ගොඩාක් පිං දැනුවත් කළාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේ වා සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ආරක්ෂාවයි යහපතක් ම වේවා සුවපත් වේවා
@ramyaperera6675
@ramyaperera6675 5 ай бұрын
🙏💕ස්තුතියි ඔබතුමියට.
@Ppp44475
@Ppp44475 11 ай бұрын
Thank you Universe 🌍❤✨️ Thank you angels🧡 🧚 Thank you akki💜️🦋
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 11 ай бұрын
🌹🌹🌹🥰🥰🥰ඔයාට ගොඩාක් ස්තුතියි! ස්තුතියි! ස්තුතියි!! ස්තුතියි! ස්තුතියි! ස්තුතියි! ස්තුතියි! ස්තුතියි! ස්තුතියි! 😘😘😘 මං ගොඩක් දයාවයි කරුණාවයි. ඊටත් බොහෝ ස්තුතියි! 🌹
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 11 ай бұрын
මං කියලා වැරදිලා ටයිප් උනා.ඔයාටයි කිව්වේ.
@DeepaDamayanthi-lb2jm
@DeepaDamayanthi-lb2jm 9 ай бұрын
Oyata godokma sthuthi. Kiwa karunu karana tika hariyatama hari.❤❤❤. Thank you .🎉😊
@Nimalkanthi-i7i
@Nimalkanthi-i7i 11 ай бұрын
Mama hithuwe matama kiwwa kiyala thanks lot of you good bless.
@wadagekumara261
@wadagekumara261 9 ай бұрын
මාටම කිව්වෙ❤❤❤❤❤😂
@UpaliGalewela
@UpaliGalewela 9 ай бұрын
මමෛ තර්‍්‍රකෆරව❤
@nirmalakumarasingha3663
@nirmalakumarasingha3663 5 ай бұрын
Vishwa mathawata sthuthi,oyage video eka balanna salassuwata.oya me kiyapu hema dema mata thiyanawa.
@nklifestyle5992
@nklifestyle5992 11 ай бұрын
ගොඩක් ස්තුතියි, මම ගැනම කියනවා වගේ දැනුනේ ඇත්තටම.
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 11 ай бұрын
ස්තුතියි මිස් තෙරුවන් සරනයි ඔබට 🙏🙏🙏
@randikadayan2112
@randikadayan2112 9 ай бұрын
👍🙂❤️
@DeepikaNandani-kg2ru
@DeepikaNandani-kg2ru 11 ай бұрын
Thank you miss.❤️❤️❤️❤️ Thanks universe ❤️❤️❤️❤️❤️ I am spending this difficult time with happily. I know I am getting successful life ...
@DASHIYAOFFICIALBUS
@DASHIYAOFFICIALBUS 11 ай бұрын
oyata bohoma pin...sthuthiy oyatat...mage wishwa mathawani obatath...oya me kiwwe sampurna mage jeewithaya...puduma sanasiak danuna me amaruma mohothe...❤❤❤
@D.V.Lucky3294
@D.V.Lucky3294 11 ай бұрын
විශ්වයට ස්තූති වේවා!!! මගේ දයාබර යටි සිත 🧠❤ මට හොඳම තීරණ ගන්න උදව් කරනවා 🤟 සතුට 😃 පිරුණු මගේ සිතට හැම සතෙකුටමත්,හැම ජීවියෙකුටමත්, මට සිහියට එන නොඑන හැම කෙනෙකුටමත් මෙත් වඩන්න මට පුලුවන්. 👍 මාගේ හැම ජයග්‍රහණයක්ම මිනිස් වර්ගයාට සෙතක්ම වේවා!!! 🙏🙏🙏 ස්තූති ආදරණීය ❤ විශ්වය!!!!
@shiromiupulaneththa2816
@shiromiupulaneththa2816 5 ай бұрын
❤❤❤Thank you ma'am ! Its true all what you said for me !😊 thank you and May universe protect you and your family always!❤❤❤
@jayanisamanthika4899
@jayanisamanthika4899 11 ай бұрын
Thank you universe and my sister ❤❤❤❤
@ransikamadushaniransikamad7119
@ransikamadushaniransikamad7119 11 ай бұрын
ඔබ සදහන් කල හමදෙම මගේ ලගතියෙනවා❤ මගේ ආදරනිය ව්ශ්ව මතාවට ස්තුතියි ❤ ❤❤ ඔබටත් ස්තුතියි ❤
@sisirakumara6672
@sisirakumara6672 11 ай бұрын
💚
@KumaDissanayake-z6c
@KumaDissanayake-z6c 5 ай бұрын
Video danwa wagema minisu comment එකක් දැමිමම reply එකක් දාන්න අමතක කරන්න එපා..
@aura_of_nature
@aura_of_nature 5 ай бұрын
මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා
@kelumwihshwa5894
@kelumwihshwa5894 11 ай бұрын
Me sambandawama man me balana deweni video aka meka, ❤
@kelumwihshwa5894
@kelumwihshwa5894 11 ай бұрын
Fact no1,, akata adala kattiyata yoga subject akedi hadunwanne "karma yogiwaraya"" kiyala, anun wenuwen weda karana aya,,ta ❤❤❤
@KristanG2007
@KristanG2007 11 ай бұрын
Niyamai❤ nangi❤❤❤ ammo ammo hariyatama hari.thanku you universe ❤❤❤❤
@malikajayalath3036
@malikajayalath3036 5 ай бұрын
විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ඔබ තුමියට ස්තුතියි 🙏❤
@shyamalikarunapathirage9041
@shyamalikarunapathirage9041 4 ай бұрын
Stuthi duwa oya kiyapu dewal mata dan wela thiyenawa hama deyakma hodin kiyala dunnata wishwayata sthuthi wewa. Duwa oyatath thawa thawath wishwaye ashirwadaya labewa yahapathakma wewa duwa thuthi
@DayaniVithanage
@DayaniVithanage 2 ай бұрын
Me matamai kivve thanks miss ❤
@navindunavindu8205
@navindunavindu8205 11 ай бұрын
Thanks mam hitha haduwath good bless you and your family ❤️❤️❤️❤️❤️❤️
@manojey3501
@manojey3501 11 ай бұрын
🙏 🙏 ස්තුතියි !!!!
@priyanthilokuliyana505
@priyanthilokuliyana505 2 ай бұрын
Miss oya kiyapu hama deyakma hariyatama hari .
@Kasunshan-j3t
@Kasunshan-j3t 29 күн бұрын
Thankyou ❤
@kusumpallewela6765
@kusumpallewela6765 11 ай бұрын
Thank you so much miss.thank you uniwers
@SawarnaBandaranayaka-cx4jx
@SawarnaBandaranayaka-cx4jx 11 ай бұрын
ඔබතුමියට බොහොම ඉස්තුතියි
@hamferd6398
@hamferd6398 11 ай бұрын
Thanks ❤Aura Nature
@lalithfernando5264
@lalithfernando5264 11 ай бұрын
Thank you very much
@ranjanisilva9368
@ranjanisilva9368 11 ай бұрын
Thank you universe!!! Thank you so much ❤❤❤❤❤❤
@meryangreeta4473
@meryangreeta4473 11 ай бұрын
Wiswa mathawata thank you thank you thank you. Miss me seyaluma laksana mahatha labe thiyanaawa obathumeyata thank you so much
@nishanthapatabendige3447
@nishanthapatabendige3447 18 күн бұрын
ඔයා කථාව මටම හදපු කථාවකි මිස් ඔයා ඔක්කොම දේවල් මට දැනෙනවා මිස්ගේ Veedios වලින් විශ්වය මම තදින්ම විශ්වාසය කරන කෙනෙක්
@aura_of_nature
@aura_of_nature 17 күн бұрын
🥰💙💜️
@leeshadpbandara7073
@leeshadpbandara7073 5 ай бұрын
Thankfully madam.❤❤❤❤❤❤❤
@chandranisenevirathne1935
@chandranisenevirathne1935 11 ай бұрын
Yes ofcourse I have those 9 factors Thank you lady Thank you universe
@ShamaWithanage-hi1yd
@ShamaWithanage-hi1yd 2 ай бұрын
මට ගොඩක් සතුටුයි විශ්ව ya මව thorahgena hama කෙනාma කියනවා මට පිස්සු කියලා dan තමා therenne ඔයාට ගොඩක් pin අපිට පැහැදිලි kara දුන්නට theruwan saranai ජයවේවා විශ්ව මාතාව ta ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
@anuruddakumara4045
@anuruddakumara4045 12 күн бұрын
එයාලට ඒ විදිහට යන්ඩ දෙන්ඩ.
@nilanthichristeen9745
@nilanthichristeen9745 11 ай бұрын
Thank you my dear 🎉❤
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 11 ай бұрын
thanx miss me dewal matamada kewe mn danata aurudu 5 tisse tani wela dura rataka hamotama puluwan vidiyata udau karamin vishwame katautu hoden karamin videmin enna gaman adaraniya oba tumiyata stuti wewa adarei mage vishwa maniyani❤❤❤❤❤❤❤
@QueenUeen-jf2wi
@QueenUeen-jf2wi 11 ай бұрын
Matama kiwa wagei miss adarei obathumiyata wishwaye namayen❤🌹🙏
@KanchanadeSilva-vp8ep
@KanchanadeSilva-vp8ep 11 ай бұрын
Hi Anjale .....Thank you very much 🎉🎉🎉❤❤❤
@deepanganisilva5931
@deepanganisilva5931 5 ай бұрын
Thanks a lots❤❤❤
@KristanG2007
@KristanG2007 11 ай бұрын
Oyatath godak sthuothi godak pin
@jayanthagamarachchi4192
@jayanthagamarachchi4192 11 ай бұрын
හිතවත් මැතිණියනි ස්තූතියි ඹබ කි කරනු සියල්ලම මා ළග තියෙනවා ස්තූතියි විශ්වයට ස්තූතියි
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 7 ай бұрын
මිස් මටද ඔය කතාව කියන්නේ කියලා මට හිතෙනවා ❤❤❤❤
@aura_of_nature
@aura_of_nature 7 ай бұрын
💜️💙
@isharamadushani2870
@isharamadushani2870 11 ай бұрын
Thank you so mach my mother universe ❤️❤️
@anojperera944
@anojperera944 11 ай бұрын
Thank you miss and universe 🙏🙏🙏🙏💕💕💕💕🌺🌺🌺🌺🌺
@dopemine6730
@dopemine6730 11 ай бұрын
Thank you ❤
@HelloThereHaveaNICEday
@HelloThereHaveaNICEday 11 ай бұрын
❤Chakra awadi wena krama kiyannako❤
@ChandrahatharasinghChandra
@ChandrahatharasinghChandra 4 ай бұрын
Tnak!you
@dtwickramasinghe7085
@dtwickramasinghe7085 11 ай бұрын
Hariyatama hari isthuthi isthuthi isthuthi magen malll godakk
@SMSereneSlippercraftFashion
@SMSereneSlippercraftFashion 11 ай бұрын
ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤ ඔයාට බුදු සරණයි 🙏 ස්තූතියි විශ්ව මාතාවට
@swarnahapangama5725
@swarnahapangama5725 11 ай бұрын
Thank you very much
@RedMuSic-pd5tk
@RedMuSic-pd5tk 11 ай бұрын
Thank you so much my universe mother ❤🌎❤️
@malachandani-qz5go
@malachandani-qz5go 11 ай бұрын
Thank You So much ! ... for the Video... May The LORD BUDDHA BLESS ! ... You...
@Dinusha255
@Dinusha255 11 ай бұрын
Thank you universe, Thank you my anjal and Thanks to you miss.❤💜️
@nimeshahansani9232
@nimeshahansani9232 10 ай бұрын
සහතික ඇත්ත මට මේවා වෙනවා මිස් කියපු දෙවල් සියදෙම ඇත්ත මිස් ගොඩක් ස්තුතියි ආදරනි විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@Alone-cf7tc
@Alone-cf7tc 11 ай бұрын
ඒ මම ගැනමයි!!! මම අනිවාර්යයෙන්ම සුදුසුයි, ඒ සියළුම ලක්ෂණ මා සතුයි. ආදරණීය විශ්වයටත් මගේ ඉටු දෙවියන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තූතියි !!!❤️🙏🙏🙏
@roicefernando1857
@roicefernando1857 11 ай бұрын
Ohhh after long time miss mm tkk bc miss aka nsa oyage videos balanna bari une jeevithaya tka tka වෙනස් vedi යහපත් මට්ටමක amin pawathinawa oyata godaaaaak stuthie sthuthi thanks to universe thanks thanks thanks
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 107 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 262 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,9 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,9 МЛН
Spiritual Awakening අධ්‍යාත්මික අවදිවීම දzනෙන්නේ කොහොමද?
24:06
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 38 М.
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 107 МЛН