ලෝකයේ සත්‍ය අවබෝද වෙන ආද්‍යාත්මීය අවදිවීමකට ලක්වීම!

  Рет қаралды 96,448

Universe In You

Universe In You

Күн бұрын

Пікірлер: 812
@risithhansidu
@risithhansidu Жыл бұрын
මං නම් හිතන්නෙ මේ channel එක වටා එකතු වෙලා තියෙන්නෙ පෙර කළ පින් ඇති මිනිසුන්..ජීවිතේ නියම අවබෝධය ලබන්නට කුසල් ඇති මිනිසුන්...ඇත්තටම ඔබ මුණ ගැසීම මා ලද භාග්‍යයක්.❤️🙏😊 හැමෝම මේ දේවල් විශ්වාස කරන්න සහ මේ දේවල් වල සත්‍යයක් දකින්න තරම් පින් කරලා නෑ ..🥺
@nadu.S.Bandara
@nadu.S.Bandara Жыл бұрын
ඔයා කිව්ව කතාවනම් ඇත්ත...මටත් අහම්බෙන් මේ විඩියෝ හම්බුනේ.ඒව අහන්න ගත්ත දවසේ ඉදන් මගේ ජිවිතෙ ගොඩාක් වෙනස් වෙනවා වගේ දෙයක් මට දැනෙන්න ගත්ත...දැන් ගොඩාක් සැහැල්ලුවෙන් , ගොඩාක් සතුටින් මන් ජිවත් වෙන්නෙ🙏🙏විශ්වයට ගොඩාක් පිං🙏
@dineshlakmalmdushnka6757
@dineshlakmalmdushnka6757 Жыл бұрын
ඔව් එකනම් ඇත්ත
@dragonmax1550
@dragonmax1550 Жыл бұрын
eka nm aththa bn
@vgmovieclips7196
@vgmovieclips7196 Жыл бұрын
🥰🥰
@chanakakavinda166
@chanakakavinda166 Жыл бұрын
❤️
@manolivera4813
@manolivera4813 Жыл бұрын
දැන් ඉන්න ගැහැණු ළමයින්ගේ හැටියට තරුණ ගැහැණු ළමයෙක් විදියට මේ වගේ අධ්‍යාත්මික පැතිකඩක් ගැන කතා කරන එකත් ලොකු දෙයක් අද කාලේ හැටියට.... 🥴❤❤✌️✌️✌️
@udanparanawithana8266
@udanparanawithana8266 Жыл бұрын
Aniwaryenma 😊👊
@enokaperera1232
@enokaperera1232 Жыл бұрын
ඔයා මැලේ ජාතිකයෙක් වුනත් බුදු දහම ගැන අපට වඩා හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. ඔයාව මුනගැස්සු මෙ විශ්වයට ස්තූතියි. පුංචි සුරංගනාවිට තෙරුවන් සරණයි.
@adayoffreedom3475
@adayoffreedom3475 Жыл бұрын
ඔබේ අවතීර්ණ වීම විශිෂ්ටයි. සෝතාපන්න වීම යනු මේ විශ්වයේ සියල්ල හිමිවීමේ ඇරඹුමයි. එය සක්විති රජකමටත් වඩා මහානාර්ඝයි... එය අපි හැමෝටම ඒකාන්ත සුවය සලසන නිදුක් කරවන අමිල ඔසුවයි..... ඔබ සැමට, මට එය හිමිවේවා... 🙏👼
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 Жыл бұрын
💯👌🙏
@nisheda8933
@nisheda8933 Жыл бұрын
, මාගේ අරහත් වූ ලෝතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ නවාරහාදී බුදු ගුන බලෙන් ඔයා සුවපත් වේවා !!!
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
ස්තූති සුරන්ගනාවි...ඔබටත් ආදරනීය විශ්වයටත් ඔබේ දෙමාපියන්ටත්.. ස්තූති.. ඔබව මුන ගැස්වූ අන්තර්ජාලය ඇතුලු සියල්ලටම ස්තූති🙏
@TruthfulPromise
@TruthfulPromise Жыл бұрын
😂 අන්තර්ජාලයටත් ස්තුතියි ලු 😂🤣
@geekysl5464
@geekysl5464 Жыл бұрын
mongal da huttiye?
@Diyasena
@Diyasena Жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 💚💚💚
@dinushihettiarachchi6739
@dinushihettiarachchi6739 Жыл бұрын
🙏🏻🤍🌸🌷
@Julian_1990
@Julian_1990 Жыл бұрын
මම නම් ගෞතම බුදුරදුන් කෙරෙහි ඉතා දැඩි භක්තියාදරයකින් ජීවත් වෙනව. මැරෙන්න කලින් බෝහෝ කුසල් වලින් මගේ සසර ගිනුම පුරවා ගන්න එක තමයි මගේ ආධ්‍යාත්මික අරමුණ. බුදුරජාණන් වහන්සේ ගැන ආදරයක් තිබේද බොහෝ කුසල් රැස්කරගෙන ඇත්ත ඒ අය කවදාවත්ම අපායට යන්නෙ නෑ. දෙව්ලොව උපත කරාමයි යන්නෙ නැත්තම් මිනිස් ලොව ධර්මය අවබෝධ කරගන්ට පුලුවන් තැනක ඉපදෙනව. ගෞතම බුදුරදුන් පමණක්මයි මේ සසර ගමනේ අසරණ අපට එකම පිහිට.
@DahamiJayarathna
@DahamiJayarathna 8 ай бұрын
🙏💯
@erandikaushika1786
@erandikaushika1786 Жыл бұрын
අක්කාගේ spiritual awakening experience අපිත් එක්ක බෙදාගන්නවා නම් ගොඩක් වටිනවා අක්කේ ❤️🙏
@madhuranasinghe4541
@madhuranasinghe4541 Жыл бұрын
සුරංගනාවි කියන එක ඇත්තක්ම තමා..ආදරනීය විශ්වයටත් සුරංගනාවි ඔබටත් බොහෝමත් ස්තූති මට මම කවුද කියල අඳුන්වලා දුන්නාට.ජීවිතේ ලස්සන කලාට.අරමුණක් ඇති කලාට.❤
@nimmasha6739
@nimmasha6739 Жыл бұрын
සාමාන්‍ය කෙනෙක් ට මේ වගෙ පරාර්තකාමි සේවයක් කරන්න බෑ ..ඔබගේ ආද්‍යාත්මික ශක්තිය තව තවත් වර්දනය වේවා
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Жыл бұрын
👌👌👌👌👌👌👍
@muthuliyanage1318
@muthuliyanage1318 Жыл бұрын
ඔයා නිසා මගේ ජීවිතය ගොඩක් වෙනස් උනා දැන් මට අවශ්‍ය කරන හැම හොද දෙයක්ම මම මගේ ජීවිතයට ලං කර ගන්නවා 🥰🥰🥰🥰
@na-ra8701
@na-ra8701 Жыл бұрын
Akka oya karanne godak hoda vadak🥺🙏❤ වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත... ඒ දේවතාවන්,දිව්‍යාංගනාවන් මනු ලෝතලයේ වාසනාවන්... 💖💖💖
@pinkartby1584
@pinkartby1584 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා !!නිරොගි වෙත්වා!! සුවපත් වෙත්වා!! දුකෙන් මිදෙත්වා!! නිවන් දකිත්වා !! 🙏✨️
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
අම්ම්හෝ මේ වගේ වීඩියෝ එකක් සතියට සැරයක් හරි දාන එකනම් ලොකු දෙයක්.රට භෞතිකව දියුණු කරන්න ඕන වගේම ආධ්‍යාත්මිකවත් දියුණු වෙන්න ඕන.ඔබ මේ කරන මහඟු සේවයට බොහොම පින්.අද පොඩ්ඩක් උගුර අවුල් ගිහිල්ල වගේ.කෝම හරි තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!! ජයවේවා!!!✍️🌟🙏🍃
@sewwandisewwandi6323
@sewwandisewwandi6323 Жыл бұрын
ජීවිතය සතුටින් ගත කරන්න උදව් කරන්නවට ඔයට විශ්ව මාතවට අනෙක වාරයක් ස්තූතිය
@teriskafernando3939
@teriskafernando3939 Жыл бұрын
ඔයා කියන විදියට මටත් හැම දේම උනා. දැන් මට හැම කෙනෙක්ම පේන්නේ අනුකම්පාවෙන් ආදරෙන් ඊර්ෂ්‍යා නැතිව පරාර්ථකාමී ලෙස. මේ ජීවිතේ වටිනා කම, ඒක මහා පුදුමාකාර සතුටක් ඔයාට ගොඩක් ස්තූතියි. මේ මහා විශ්වයේ ආශිර්වාදය සියළු දෙනාටම ලැබේවා! 🙏🙏
@gdnkaushalya3529
@gdnkaushalya3529 Жыл бұрын
Ahema unama jivite gana kalakirimak ati wenne nadda?
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 Жыл бұрын
♥️💯🙏
@pubududanansooriya3548
@pubududanansooriya3548 Жыл бұрын
@@gdnkaushalya3529 mehemai, eka paththakin kalakireemak. Eth mechchara kal api danan hitiye natte, karakireema kiyana eke subjavadie paththa. Aththatama qwoth kalakireemak athi wela jeewithe kanapita peralenawa. Ehema wenne aa mage dosha tiyena ewa sansideddi Pasuwa nawa lokayak nirmanaya wenawa sathutin pirunu, thamaa thulin ma. Eya labaagatha hakiy. Digatama niwaradi veerya krnn! 🙏
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Жыл бұрын
❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👍👍👍👍👍👍👍🌎🙏
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 Жыл бұрын
❤️
@Izzydecaprio99
@Izzydecaprio99 Жыл бұрын
අද ඉදන් ආයෙත් හරියට භාවනා කරන්න හිතාගත්තා ..🙂 මට ඒන්ජ්ල් නම්බර්ස් නිතර පේනවා.. ජීවිතය ගැන නිතර කල්පනා කරන දවස් මේ මගේ .. ඔයා කිව්ව දේවල් ගැන ගොඩාක් හිතන්න තියෙනවා .. අහම්බෙන් වුනත් ඔයාව හමුවීම ම යා යුතු මාර්ගයට දොරටුව විවර වීමක්.. ඔයාට බොහොම ස්තුතියි ❤️
@kkbmpbulathsinhala2652
@kkbmpbulathsinhala2652 Жыл бұрын
Obe gamana sarthaka wewa.
@sudda6915
@sudda6915 Жыл бұрын
Angel number penwa qwe khmd poddak pahadili krnnko
@suneethawijayamallika5863
@suneethawijayamallika5863 Жыл бұрын
ස්තුතිය
@nilanidesilva7087
@nilanidesilva7087 Жыл бұрын
@@sudda6915 11.11 12.12 4444 555 me wage numbers oya nitharama dakinawa kiyanne oyage jivithe wenas wenna patan gatta kiyala vishwaya dena ingiyak
@sudda6915
@sudda6915 Жыл бұрын
@@nilanidesilva7087 එදිනෙදා තැන් තැන් වල නිරත පේන එක නේද
@sihinasanjana4211
@sihinasanjana4211 Жыл бұрын
Thank you my lovely universe !!! 🌌❤️ මා මෙන්ම සියලුම සත්වයෝ සුවපත් වේවා🙏
@nimeshiravihari8740
@nimeshiravihari8740 Жыл бұрын
ආදරනීය විශ්වයටත් ඔබටත් බෙහෙවින් ස්තූති වන්ත වේවා ❤️🙂❤️
@natureattraction1269
@natureattraction1269 Жыл бұрын
සෑම අත්දැකීමක්ම, එය කෙතරම් නරක ලෙස පෙනුනත්, එය තුළ යම් ආකාරයක ආශීර්වාදයක් ඇත. ඉලක්කය එය සොයා ගැනීමයි.
@natureattraction1269
@natureattraction1269 Жыл бұрын
අද්‍යාත්මයට ලක් වෙද්දී මේ සොබාදහම විසින් ඔබට පාඩම් කියා දෙන්නට පටන් ගන්නවා. ඔබේ අභ්‍යන්තරය පිරිසිදු කිරිම සදහා. සැම මොහොතකම මමත්වයෙන් තොරව ජිවත් වන්න. මේ උතුම් සත්‍ය සියලු දෙනාටම අවබෝධ වේවා!azra අක්කේ නුබ විශ්වයෙන් ආපු පනිවිඩයක්. එය හරි අකාරව නුබ කරනවා ගොඩාක් පින්.🙏
@Matara-Ruwan
@Matara-Ruwan Жыл бұрын
දෙනියායේ උපසම තෙරුන් වහන්සේගේ දෙශනා නිතර නිතර අසත්වා .තෙරුවන් සරණයි
@deshanabeysekara9533
@deshanabeysekara9533 Жыл бұрын
පන්සල් සහ හාමුදුරුවෝ කියන concept එකට වඩා මේ විදිහ හැමෝගෙම ඔලුවලට යනවා. 👌
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
අක්කේ දෙයක් කරන්න...පටන් ගන්න කම්මැලි හිතෙන්වට මොනද කරන්න පුලුවන්.. භාවනා කරන්න ගත්තත් ටික දවසක් යද්දි මග ඇරෙනවනේ🥺
@ravindulakshithak2418
@ravindulakshithak2418 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා 🥺❤️ වීඩියො ඔක්කොම වගේ බැලුවා අක්කා අද තමයි මුලින්ම ඔයාට කමෙන්ට් එකක් දාන්නෙ.ඔයාට ලස්සන ගමනක් තියෙනව පරෙස්සමින් සතුටින් යන්න කොහොමත් සතුටින් පරෙස්සමින් යනව කියන්න දන්නව මොකද භාවනාව අත්විදින මනුස්සයයි ඒ ගැන දන්නෙ 😙❤️ මාත් භාවනා කරනවා අවුරුදු 19න් භාවනාව පටන් ගත්තේ අදටත් ඒ මත්තෙම ජීවිතෙ අරන් යන්නෙ මහණ වෙන්න හිතුන වාර අනන්තයි ගෙදර නිසා ඉවසන් ඉන්නවා නමුත් මහණ වෙන්නම ඕනෙ නෑ ජීවිතෙ හදාගන්න තව කෙනෙකුට වැදගත් වෙයි කියල හිතුන නිසයි එ දේ කිව්වෙ කොහොම උනත් ඔයාට පින් ගොඩක් ලැබෙනව දැනුවත් කිරීමකට තව කෙනෙක්ව.මෙ හැම දේකම අවසන් ගැලපිලි පුරුක තමයි ධර්මය මං හරි නේද.මං ගොඩක් ඉන්නෙ ස්වාමීන්වහන්සලා එක්ක ආරණය වාසී.ඉතින් ධර්මය එක්කයි ජීවිතෙ ගෙවෙන්නෙ ඒ අතර තමයි ඔයාව මෙහෙම හම්බවුනෙ.ඉතින් ගොඩක් වටිනව ඔයාට ගොඩක් පින් කරන දේට සහ ඔයා ගොඩක් ලස්සනයි ඒක පෙර රැස් කරපු කුසල කර්මයක් හේතුවෙන් ඉතින් ඔයාට ගොඩක් දීර්ඝායුෂ පතනවා!හදවතින්ම ආදරෙයි 😙❤️ සතුටින් පරෙස්සමින් ඉන්න
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 Жыл бұрын
අත්දැකීමෙන් 💯✅♥️🥰 අක්කගේ Spiritual awakening experience දැනගන්න කැමතියි
@chathuniishanga4461
@chathuniishanga4461 Жыл бұрын
මම අද lectures ගිහින් ආවේ ආපු ගමන් කරේ scripting කරපු එක ඒ තරමට මං ආසම දේ scripting ...ඊට අමතරව affirmation ....subliminal ...visualize ...Guided meditation හැමදාම අහනවා...මං අක්කිගේ ගොඩාක් ලොකු fan කෙනෙක්....ඔයා කියන දේවල් මං ඒ විදිහටම කරනව❤😍
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
Oya e dewl krn widiy krn piliwela kynn plwnd dr
@chathuniishanga4461
@chathuniishanga4461 Жыл бұрын
@@rashmikaushalya9813 ඒ අක්කී වගේ ...උදේම scripting කරනවා...Affirmation අහනවා...හවසට visualize කරනවා...රෑට නිදාගන්න යද්දී subliminal අහලා අන්තිමට guided meditation එක අහනවා ❤
@Msmrzng
@Msmrzng Жыл бұрын
@@chathuniishanga4461 scripting krnn khmd
@shakyasmom..6547
@shakyasmom..6547 Жыл бұрын
@@chathuniishanga4461 mamath patangaththa...oyata danena wenasa kohomda nngi...
@chathuniishanga4461
@chathuniishanga4461 Жыл бұрын
@@shakyasmom..6547 ඔව් අනිවාර්යයෙන් මට ගොඩාක් වෙලාවට angel numbers පේනවා...මගේ skin එක සෑහෙන්න glow වෙලා තියෙන්නේ මොකද මං visualize කරනවා....guided meditation නිසා තරහා පාලනය වෙලා හුගාක්....scripting පටන් ගෙන ඒවා ටික ටික හැබෑවීගෙන එන්නේ දැනට scripting වල 70% වගේ ඉශ්ට වෙලා ඉවරයි....
@ashinikaherath269
@ashinikaherath269 Жыл бұрын
ස්තූතී ඔයාට ඔයාව මුනගැස්සුව විශ්ව මාතාවට ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඔයා නිසා මම ජීවිතේ ගොඩාක් දේවල් හදාගනිමින් ඉන්නෙ ගොඩාක් ස්තූති අස්රා ඔයාට...😊🙏
@melodyhavenoriginal
@melodyhavenoriginal Жыл бұрын
මේ වගේ වීඩියෝ එකක් කිරීම ගැන ස්තූතියි. මෙහෙමයි. ගොඩක් දේවල් හරි. ඒත් සමහර තැන් ඔයා පටලවාගෙන තියෙනවා. මේ කියන දේ නිහතමානීව බලලා ඇත්ත නම් ඊලග වීඩියෝවකින් තව අය දැනුවත් කරන්න. 1. ආලෝකය සහ නිවන කියන්නේ දෙකක්. ගොඩක් අය භාවනා කරලා සමාධිමත් සිතක් ඇති කරගත්තම මනසේ ආලෝකයක් ඇති වෙනවා. සමහරුන්ට පාවෙනවා කියලා දැනෙනවා. ඉතින් ඒ අය හිතනවා තමන් සෝවාන් , දැන් මම දුක නිමා කරලා සැපතට ලං වුණා කියලා. නමුත් මේක නිවන නෙවේ. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නත් කලින් මේවා තිබුණා. යෝගාවචරයන් සමාධිය උපදවාගෙන ඒක උපාදානය කරගෙන මැරිලා බ්‍රහ්මලෝක වල ඉපදිලා ඒ සමාධියෙන් ම කල්ප ගනන් ඉන්නවා. ඒත් බුදු රජාණන් වහන්සේ දැක්කා මේ බ්‍රහ්මයොත් කාලයක් යද්දී සමාධිය නැතිවෙලා එතනින් චුත වෙලා ආයෙත් අපායට වැටිලා දුක් විදිනවා කියලා. ඒ නිසා උන් වහන්සේ මේ ආලෝකය (මිච්චා සමාධිය) නිවන නෙවේ කියලා අවබෝධ කරගෙන, බුදු කෙනෙක් පමණක් මේ ලෝකයට අනාවරණය කරන ආර්‍ය ාෂ්ඨාංගික මාර්ගය තුලින්, සම්මා සමාධිය වඩලා නිවන් අවබෝධ කළා. එතකොට කෙනෙක් භාවනා කරලා සමාධිය උපදවාගෙන ආලෝකයක් දැකල නිවන් දැක්ක කියල හිතන්ව නම් එයා ඇත්තටම තවම ඉන්නේ අදුරේ, හැබැයි ඒක නරක නෑ මොකද නිවනට ගොඩක් ලගයි. 2. බුදු කෙනෙක් පහල වනේ බුදු ධහම නැති කාලයක නෙහ්. ඒ නිසා මේ නිවන් මග අමුතුවෙන් ම අනාවරණය කරගන්න තමයි මහත් වූ දුෂ්කර ක්‍රියාවක යෙදෙන්නේ. බුද්ධෝත්පාද කාලය උපදින කුසල් සහිත අයට, නිවන් අවබෝධ කරගන්න යන එක, හැමෝටම එක වගේ මහා දුෂ්කර කාලයක් නෙවේ. අනේපිඩු සිටුතුමා කියන්නේ කිසිම දුකක් තිබ්බ කෙනෙක් නෙවේ. එයා බුදු කෙනෙක් පහලවෙලා කියන එකට පුදුම සතු‍ටක් ඇතිවෙලා මහරෑම බුදුන් සොයා යනවා. බුදුන් දැක්කම, ඒ ශ්‍රද්ධාවටම තමයි සෝවාන් වෙලා අන්තිමට අනාගාමී තැනටම ආවේ. මේ කාලය බුදු රජානන් වහන්සේගේ කාලයෙන් අවුරුදු 2500ක් ගියපු කාලයක් නිසා එහෙම ලේසියෙන් නිවන් දකින අය නැතිවෙන්නම පුලුවන්. ලෝකයේ අනිත්‍යභාවය දැකලා මේකේ කිසිම හරයක් රසයක් ගන්න දෙයක් නෑ කියලා යතාර්ථය දැක්ක කෙනෙක්ට (දැක්කා කියන්නේ අවබෝධවෙලා නෑ හොදේ) වීර්‍ය ඇතිකරගෙන හිත සමාධිමත් කරගෙන, සතර සතිපට්ඨානය වඩලා, සිතුවිලි වල අනිත්‍යභාවය වැඩුවොත් නිවන් දකින්න, අවබෝධ කරගන්න පුලුවන්. පුළුවන් නම් මේ comment eka pin කරන්න. ප්‍රශ්න තියේනම් අහන්න
@thusharachinthaka5025
@thusharachinthaka5025 Жыл бұрын
සත්තකින්ම ...මගේ ආධ්‍යාත්මික අරමුණත්... ආලෝක මාර්ගය ගවේෂණය කිරීමයි..❤❤❤
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
ප්‍රඤොව වර්ධනය වේවා.අසන , අවබෝධ කරගන්නා වු ඔබ ඇතුළු අප සැමගෙ , ❤️💚🙏
@swarnakanthi5748
@swarnakanthi5748 Жыл бұрын
මං ඉල්ලුව video එක!! Video එක බැලුවාම ලොකු සතුටක් ඇති වුනා.ගොඩක් ස්තූතියි!! ආදරෙයි
@Wicky_Girl
@Wicky_Girl Жыл бұрын
*ඔයාව දැක්කත් ඇති අක්කේ දවස සුභ වෙන්න...පුන්චි සුරන්ගනාවී..Azra* ❤✨️
@anjanaliyanage1285
@anjanaliyanage1285 Жыл бұрын
අක්කි scripting, affamations, subliminals, visualize, guided meditation ගැන විස්තර කරල.. ඒවා කරන නිවැරැදි විදිහ ගැන.. full video එකක් ගෙන්නකො.. ඒවා ගැන දන්නවා උනාට හරියට ම දන්නේ නෑ ❤️🤗
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
ඔබ වැනියි මිතුරියක් මුනගැස්විම සදහා විශ්ව මාතාවට බොහොම ස්තුතිය ..... පෙර පිනකට ඔබ මුනගැසුනා යැයි සිතමි.... බොහොම පින් නැගණිය ඔබට... යහපතක් සැනසිමක්ම ම වේවා...
@kanchanaudayangani8964
@kanchanaudayangani8964 Жыл бұрын
ඇත්තටම ජීවිතය කියන්නෙ මායාවක වෙලි තියෙන රැවටීමක් කියලා අවබෝධය කර දුන්නට ඔබටත් විශ්වයටත් ගොඩාක් ස්තුති ... ශරීරය නැමැති තාවකාලික කූඩූවට වහල් වී අපි අදුරින් අපෙ සැනසීම වසා ගන්නවා ... මේක අවබෝධ කරගන්න උදව් කරන ඔයාට මේ සසරින් එතෙර වෙන්න වාසනාව ලැබේවා ......
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Жыл бұрын
👌👍👍👍👍👌👌
@dinushaamarasinghe2327
@dinushaamarasinghe2327 Жыл бұрын
Vedio එක බලලා අඩුණ....මට වෙච්ච දේවල් මතක් වෙලා... ඇත්ත මගේ spiritual awakening එක උනේ ඊට පස්සේ...🙏🙏🙏🙏🙏ඔබට බුදු සරණයි...ඉක්මනින් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා...
@amandiimasha8703
@amandiimasha8703 Жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කියෝ ඔයාටත්,ඔයාව මේ ලොකේට දායාදකල දෙමාපියන්ටත් ඒ වගේම විශ්වයටත් බෙහෙවින් ස්තුතියි අපිට මේ වගේ හොද දේ දැනගැනිමට ඉඩ අවකාශ සලසා දීම පිලිබදව ❣️💞
@Seleena08
@Seleena08 10 күн бұрын
මේ චැනල් එකට ඇයි අනේ මීට වඩා මිනිස්සු එක් වෙන්න ඕන චැනල් එකක්නෙ මේක 🥺. මට හරි අමුතු මෙ වගේ කාල ඇවිත් තියනවා ඒත් දැනගෙන හිටියේ නෑ මෙහෙම දෙයක් ගැන. දන්නෙ නැ මෙහෙම දේකට ද මට එහෙම අදුරු කාලයක් තිබුනෙ කියල. ගොඩක් ස්තූතියි අක්කෙ ගොඩක් පිං 🥺❤🌸 එ වගෙම හේතුවක් නැතුව ඒන්ජල් නම්බර්සුත් පෙනුනා පේනවා
@universeinyou
@universeinyou 9 күн бұрын
✨💜🌍🙏🏻
@jayanibandara9037
@jayanibandara9037 Жыл бұрын
අනේ පුංචි සුරංගනාවි. මට මගේ ආදරය මගෙන් ඈත් වෙන්න යනවා.. 😥එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරල යන්න.🙏🙏 ඔයාටත් විශ්ව මාතාවටත් ගොඩක් පින්.🙏🙏🙏
@ruviekanayake4266
@ruviekanayake4266 Жыл бұрын
විශ්වයට ස්තුති වේවා මේ වීඩියෝ එක ලෝක වාසී සියලුම දෙනාට බලන්න සැලැස්සුවාට 🙏🙏🙏
@nethmiherath1056
@nethmiherath1056 Жыл бұрын
akke;එකම angel number ekk නැතුව 1212.1010.1313.1616.0707 වගේ දවස පුරා different angel numbers කාලෙක ඉදන් පේන්නෙ ඇයි?එහෙම පෙනුනම කොහොමද අපි හරියට දැනගන්නෙ කියන්න හදන තේරුම..මට angel numbers පේන්න පටන් ගත්තෙ subliminals අහන්න ගත්තට පස්සෙ 🤔💖
@lifewithhansii3933
@lifewithhansii3933 Жыл бұрын
අක්කා ඉක්මනටම guided meditation video එකක් ඕනේ ඉක්මනටම ❤️
@kevindevil6283
@kevindevil6283 Жыл бұрын
Thank u sister ❤️🙂❤️🙏🙏. ලෝකයේ සිටින ගොඩක් මිනිස්සු දවසකට පව් ගොඩක් කරගන්නවා. සමහර විට ඔබ පව් කරන්නේ දැනුවත් ව හෝ නොදැනුවත් ව වෙන්නට පුළුවන්. නමුත් පව පවමයි. එම නිසා සිතකින් වත් පව් කරන්නට එපා. පව් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරත් විපාකය අඩුවක් නැහැ. මිනිස්සු ජීවිතේ ගැන සිතන්නේ හරිම සරල විදිහට, නමුත් ජීවිතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. ගොඩක් මිනිස්සු මේ ලෝකයේ ජීවත්වන්නේ ඔවුන් කිසිදා නොමැරෙන විදිහටයි. හොඳින් මතක තබා ගන්න, මට ඔබට, අපි හැමෝටම මේ ලෝකය කොයි මොහොතේදී අපිට හැර යන්නට සිදුවෙයිද කිය අපි කවුරුවත් දන්නේ නැහැ. එම නිසා මේ ලෝකයේ සත්‍ය තේරුම් ගැනීමට උත්සහ කරන්න, එයයි වැදගත්. නිරයකට වැටුනොත් නැවත මනුස්ස ජීවිතයක් ලබනවා කියන්නේ ඉතා අසීරු කාර්යයක්. එම නිසා මේ ලැබුණු මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. Again Azraa sis thank you ☺️☺️👍👍😃❤️. Stay blessed!!
@amazing6357
@amazing6357 Жыл бұрын
මට අවුරුද්දක විතර ඉඳලා නිතරම angel numbers පේන්න ගන්නවා11.11 පේන්නෙ. ඉතින් ජීවිතේ ගොඩක් වෙනස්කම් උනා වගේම ආද්‍යාත්මික පැත්තටත් ගොඩක් කැමති කෙනෙක් මම.අපි ඔක්කොම එකතු වෙලා මේ අන්දකාරයෙන් ආලෝකයට යමු.ඒ සුවය විඳගමු. ඔයාට ගොඩක් thanks.මේ මාතෘකාව seires එකක් විදියට කරගෙන යන්න පුළුවන් නම් හොඳයි darling ❤❤❤
@seethakumari9690
@seethakumari9690 Жыл бұрын
මම ඩුබායි සිටදී නියමයි කතාව දුවේ බොහොම ස්තුතියි බොහොම පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@halpageheshan
@halpageheshan Жыл бұрын
බොහොම ස්තූතියි අක්කෙ. ඊළඟ video lesson එක එනකන් බලාගෙන ඉන්නවා.🙏
@kmiroshikaherath8238
@kmiroshikaherath8238 Жыл бұрын
ඔයාට හදවතින්ම ස්තූතියි .මේ ජීවිතේ ගැන කියලා දීම පිලිබඳ 💎🙏🙏💖
@abewardhana8519
@abewardhana8519 Жыл бұрын
Me in the dark night in the seoul because my friends . Thank you my teacher you'r my universal teacher thank you & universe 😊😚
@SujeewaSampath-hq7fy
@SujeewaSampath-hq7fy 7 ай бұрын
ආධ්‍යාත්මික අවදිවීම පිළිබඳව සිදුකරන ලද දැනුවත් කිරීම ඉතාම හොදයි,ඒ සඳහා අවශ්‍ය වන භාවනාවක් තිබෙනවාද.
@wiharaakarsha1079
@wiharaakarsha1079 Жыл бұрын
අපිට හැමදේම කියලා දෙනවා වගේ මේ සම්බන්ධව ඉගෙන ගන්න පුලුවන් පොත් ටිකක් ගැන කියන්න.ඔයාට ගොඩක් ස්තූතියි මේ කරන හැමදේටම 🥰🥰
@dulanjaleesapuge1643
@dulanjaleesapuge1643 Жыл бұрын
What you are doing in most of your vedios are inspirational, you always advice people to embrace their true selves and invite them to be their real selves. However, you are using filters as if you are ashamed of your real looks. It would be much inspirational to teens and young girls if you set an example for them by embracing your natural looks as this world is obsessed with unrealistic beauty standards. Lot of teens are under pressure and their self-esteem is much affected by such expectations from the society. Appreciate what you are doing. Good luck.
@dinumayu956
@dinumayu956 Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරිය❤ සියලු සත්වයෝ සුවපත් වේවා !
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
මෙය මා හට ඇසීමට දැකීමට ලැබීමත් සතුටක් වාසනාවක් ඔබටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි. ස්තුතියි. ස්තුතියි 🙏🙏🙏❤❤❤
@kusumwijerathna7448
@kusumwijerathna7448 Жыл бұрын
Obege editipath kirima ati visistaye.mamada labu mema givitayadima sotapathtivimai ekama bala porothtuwa.. ekata obage me videowa Mata math rukulak.obata godak kusal athwewa...
@randunisanthi8088
@randunisanthi8088 Жыл бұрын
ඔබ සමාජයට කරන්නේ ලොකු මෙහෙවරක්...වර්තමානය තුළ මිනිසුන් අතරමං වෙලා ඉන්නේ...ඔබට පුළුවන් ඔවුන්ව එයින් මුදවන්න...යහමගට ගන්න...ලෝකවාසී සියල්ලන්ගේ ම සිත් සුවපත් වේවා ! නිසි මග අවබෝධ වේවා ! ඔබ කරන කාර්යය තුළින් ඔවුන්ගේ ජීවිත සුබවාදී වේවා ! ආදරණීය විශ්වයටත් ඔබටත් ස්තූතියි !!! 🙏🙏🙏
@SamaraGunawardana-hn9vv
@SamaraGunawardana-hn9vv 6 ай бұрын
ඔයා නම් මාර චරිතයක්.........බුදු සරනයි ............පට්ටම චරිතයක් ......කියන්න වදන් නෑ ...
@amali4054
@amali4054 Жыл бұрын
😍😇 මට දැන් නිතර නිතර angel numbers පේනවා. ඊළඟ වීඩියෝ එක එනකන් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නෙ ❤❤
@pramodyachathu4963
@pramodyachathu4963 Жыл бұрын
පිං සිද්ධවෙනවා ඔබ තුමියට 🙏
@shainidileka895
@shainidileka895 Жыл бұрын
අනේ මට ඕනිම කරපු වීඩීයෝ එකක්.ගොඩක් ස්තූති අක්කෙ❤️
@xavatarx8635
@xavatarx8635 Жыл бұрын
ස්තුතියි ඔබට. විශ්ව මාතාවගේ ආදරණීය දියණියක් oba.
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Thanks very much. Very appreciated motivation. Good luck for future!
@vineethapradeepsenarath3111
@vineethapradeepsenarath3111 Жыл бұрын
මම 29/10/2022 දින සිට පොතේ සටහන් කලා.හරියටම ඊයෙ දිනයේ ඒ කියන්නෙ 22/11/2022 දින මට අවශ්‍ය දේ ලැබුනා.ඇත්තටම මේ දෙය සත්‍යක්.හැමෝම උත්සහ කරල බලන්න...❤️❤️❤️
@eraatec1463
@eraatec1463 Жыл бұрын
ආදරෙයි අක්කෙ ජයවේවා...........❤️❤️
@sunilweerasinghe
@sunilweerasinghe Жыл бұрын
අද කාලේ කෙල්ලෝ ඇග පෙන්නලා views වැඩි කරගන්නකොට, මේ වගේ පට්ට වැදගත් video කරන එක ගැන හදවතින්ම සතුටු වෙනවා. ජය වේවා 🌼💙
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻🌍
@sanjulagayan6072
@sanjulagayan6072 Жыл бұрын
විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් ඒ වගේම ඔබටත් අනේකවාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 අක්කා ඊලගට crystal ගැන විඩියෝ එකක් ගේන්⁣නකෝ🙏❤
@ama4690
@ama4690 Жыл бұрын
අනේ අක්කියෝ මම ඉල්ලපු වීඩීයෝ එක..🥺🥺♥️හරිම සතුටුයි...🌼✨️ඒත් මට හිතුනා අක්කා ඊළගට මේ වීඩීයෝ එක කරයි කියලා අනේ හරිම සතුටුයි..🥺 ඊළග වීඩීයෝ එකත් ඉක්මනටම ගේන්න අක්කියෝ බදාදා වෙනකන් ඉන්න වෙයි නේද 😩🤧🙂 ගොඩාක් ස්තූතියි අක්කෙ ඔයාට 🙏🌼✨️ විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි 🌎🌼🙏
@chamikamihiraj4877
@chamikamihiraj4877 Жыл бұрын
ස්තූතියි විශවය හැමදේටම, සියල්ලන්ටම යහපතක්ම සිද්ද වේවා🙏❤️
@dammikamanel9147
@dammikamanel9147 Жыл бұрын
ඔබට බොහොම ස්තුතියි...ජීවිතයේ ගොඩක් දේවල් මම ඉගෙන ගන්නවා ඔයාගෙන් ..විශ්වයට විශ්ව මාතාවට අනෙක අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ...🙏🙏🙏
@dilharanadeeshani9889
@dilharanadeeshani9889 Жыл бұрын
ඇත්තමයී ජිවිතය දැන් හරි ලස්සනට ,අවබෝධයක් සහිතව ගෙවෙන්නේ ..ගොඩක් ස්තුති එන්ජල් .ජිවිතය හරි ලස්සන මාවතකට රැගෙන යන්න උදව් කරනවට...අනේකවාරයක් ස්තුති ඔබට !!!!. විශ්ව ශක්තියේ ආශිර්වාදය මට මෙන්ම සියලුම සත්වයින්ට හිමී වේවා !! විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති !!!
@didulithathsarani312
@didulithathsarani312 Жыл бұрын
අක්කාගේ vidio එකක් බලන හැම වෙලාවකම හිත ගොඩාක් ශක්තිමත් වෙනවා ❤️.. හැම vidio එකක්ම බලනවා .. ගොඩාක් thank you azraa akki ... 🌹🌼
@AshaUdeni-f3z
@AshaUdeni-f3z 2 ай бұрын
Thank you so much for my lovely azraa akki ♥️♥️♥️ very very thankful my mother universe ✨🙏🫶🌟💟 godak watina valuable video ekak 😇 thank you very much 😘❤️akki 👍
@runr7293
@runr7293 Жыл бұрын
ඇත්ත ඔය කිව්ව ගොඩක් දේවල් අවුරුදු 2/3 ක ඉදන් වගේ තාමත් ඒව අත්දකිනවා ඒත් ඒ වෙනස් වීම ගැන හරියට දැනගන්න හම්බුනේ තව පෝස්ට් එකක කෙනෙක්ගෙන් සහ මේ විඩියෝ එකෙන්. අක්කට බොහෝම ස්තූතියි බොහෝම පින් 🙏🏻❤☸
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 Жыл бұрын
අවබෝධ ,ආධ්‍යාත්මීය
@malshapiyarathna5753
@malshapiyarathna5753 Жыл бұрын
🙏🙏🙏
@isuruumendra7839
@isuruumendra7839 Жыл бұрын
ස්තූතියි සුරංගනාවී ❤✨️😘🌎
@umayagovindi4109
@umayagovindi4109 Жыл бұрын
Hrima watinwa akki.. oyt godk pin .godk sthuthi.. onim welwk me wgr video ekk demmt thanks ..sthuthi vishwya
@iduwarakawshalya4264
@iduwarakawshalya4264 Жыл бұрын
මැරෙන්න තරම් හිතිල තිබුන මොහොතක ඔයා හමු උනේ මට... ව්ශ්වයට ස්තූතිය ... ඔබ මේ ලෝකේ ඉන්න උතුම් කෙනෙක්.... මිනිස්සු මානසිකව වට්ටන්න හදන් මිනිස්සු මැද ඔබ ඉතා අනර්ගයී .. වචන නෑ ඔබ ගැන කියන්න.. දවස දවස මන් මගේ ජීවිතේට ලොකූවට බරි උනත් පුලුවන් විදියට එක එක හරී හොද දේවල්.. ලන් කර ගන්න.. ඔබට මේ සසර කෙලවර ඉක්මනින් අලෝකමත් වේවා......
@khlpamaradasa5503
@khlpamaradasa5503 Жыл бұрын
විශ්වයට ස්තූතිවන්ත වේවා!
@nirmalalokuge8703
@nirmalalokuge8703 Жыл бұрын
Bohoma sthuthii manika ❤️ Theruwan saranaii ❤️🙏
@sachisaubhagya546
@sachisaubhagya546 Жыл бұрын
අනෙ අක්කෙ මන් යලු වෙලා ඉන්න කෙනා මට කිහෙටඑව්ත් ය්ව්න්න්ව් දෙන්නෙ නෑ මං කොහොමද ඒකට කැමැත්ත ගන්නෙ
@gayanmadusha2533
@gayanmadusha2533 Жыл бұрын
දුව.. 🙏🙏🙏🙏🙏🙏
@thissaperera9664
@thissaperera9664 Жыл бұрын
akke oya video karankota cam eka diha direct balagena karanna.. ohoma karanna epa.. ehhema unama balanakenage trust eka atantion eka adu wenawa good luck
@DULA-NK79856
@DULA-NK79856 Жыл бұрын
Azraa අක්කි Guided meditation vedio එකක් ඉක්මනටම ඕනි 😶😶 කලින් vedio එක අයින් කරල නිසා රෑට නිදාගනිද්දි අහන්න එකක් නැහැ 😶 Plz 😔
@induwarakaveen6752
@induwarakaveen6752 Жыл бұрын
මේ ඔක්කොම වගේ මට තියනවා .ඔයා ව මට දකින්න සලස්සපු විශ්ව මාතාවට ස්තුති ස්තූති . මගේ හිත දැන් ගොඩක් හොදයි .ඔයාට ගොඩක් පිං .මම භාවනා කරනවා දැන් .මම දවස් තුනයි භාවනා කරන්න අරන් .අද මට මගේ නලල ලග කහ පාට රවුමක් කැරකෙන්න ගත්තා .ලොකු එලියක් ඒක .මට ඇස් අරින්න හිතුනෙ නෑ.ඒක හරිම පුදුමයක් .මම ගොඩක් වෙලා ඒ දිහා බලා හිටියා . ලොකු සතුටක් මට දැනෙනවා .ඔයාට ගොඩාක් ගොඩාක් ස්තූති ස්තූති ස්තූති ..බුදු සරනයි .
@shortsong1655
@shortsong1655 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ❤❤❤ විශ්වයේ අාශිර්වාදය ඔබට තව තවත් ලැබේවා! විශ්ව මාතාවට ස්තූතියි!💎❤
@sumudulanka9111
@sumudulanka9111 Жыл бұрын
අක්කි අපි භාවනාව, loa වගේ දේවල් කරනකොට මාංශමය ආහාර ගැනීම සුදුසුද? එහෙම කෑවොත් ඒක අපේ ඉදිරි ගමනට බාදා ඇති කරයිද? ඔයා මාංශමය ආහාර ගන්නේ නැද්ද? please කියන්නකෝ 🙏🙏 ❤
@iroshimanel2407
@iroshimanel2407 Жыл бұрын
Bohomathma sthuthi obata.❤️❤️❤️ Aduren alokayata Yana para kiyadenawata..oyawa munagassapu adaraniya vishwayatath aneka warayak sthuthi sthuthi sthuthi 🙏🙏🙏
@ashi4401
@ashi4401 Жыл бұрын
අපිවත් ආලෝකයට අරන් යන සුරංගනාවි ❤️🥰 ස්තූතියි අක්කි 🙏❤️
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 Жыл бұрын
I tried meditation for a long period of time. Still cant cocentrare. I gave up . I really wanna do it. But i cant. 😒😒
@HTJRrawana1
@HTJRrawana1 Жыл бұрын
බොහෝමත් පින් සහ ආයුශබොහෝ වේවා!! කියා පාර්ථනා කරමි. ඔබ වැනි තරුණියක් බුද්දිමත්ව යථාර්ථය දැක අවබෝදයකින් ලෝකය වටහාගෙන යමින් සිටින තැනක සිටීම ගැන ඉමහත් ආඩම්බරයක් දැනෙනව. ලෞකික ආසාවන් වල දැඩිව ඇලී ගැලී සිටින්නේ තරුණියන් ඔවුන් සමාජයේ පිරිහුන තැන මුලු මහත් සමාජයම විනාශ වී යයි. මොකද ගැහිනිය යනු මිනිසාගේ බිහිවීමේ සිටන් සමාජ ගතකිරීම දක්වා යහපත් පුරවැසියෙක් නිර්මාණය කිරීමේ අත්තිවාරමයි එය අබුද්දුමත් වී විනාශ වූ විට රටත් ලෝකයත් විනාශ වී යයි. අම්මා යන උතුම් පදදිය ඇය ලබන්නෙ මේ දුර්ලභ මනුස්‍ය ආත්මයට ජීවය දී රැකබලා ගැනීමට මෙන්ම මේ සංසාරයෙන් එගොඩ වීමට මග සලසා දී අසීමිත ගුනධර්ම වලින් පිරුන පින් සමුදායක් රැස්කරගෙන නික්ම යන උතුම් මවක්.
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻🌍
@udanparanawithana8266
@udanparanawithana8266 Жыл бұрын
🙏🙏🙏🙏
@ThariduLakshan-hu2df
@ThariduLakshan-hu2df 2 ай бұрын
මේ වගෙ විඩියො අපේ මේ ජීවිත වලට සැහෙන්න වටිනවා 💙😊 බොහොම ස්තුතියි🙏💙
@dineshikamaduwanthi3965
@dineshikamaduwanthi3965 Жыл бұрын
සුරංගනාවී මම කැමතියි ඔයා ගැන දැන ගන්න ඔයාගෙ ජීවිතෙන් අපටත් දේවල් ගන්න වගෙ🙂
@shakiladilshan8289
@shakiladilshan8289 Жыл бұрын
අක්කේ මන් දැන් පාන්දර 3ට නැගිටලා භාවනා කරන්න අරගෙන දවස් 10 විතර වෙනවා ඒ වෙලාවට මාරම හොදයි භාවනා කරන්න කරන්න පුලුවන් කෙනෙක්ට මන් කියනවා ඒ වේලාව ගොඩක් හොදයි මේ දවස් වල මට angel number නිතරම පේනවා මට හිතෙනවා මන් යන මේ මාර්ගය තමා ඇත්තටම හරිම මාර්ගය කියලා . ඇත්තටම ගොඩක් සතුටුයි මට ගොඩක් පින් ඔයාට 🙏🌍❤️
@universeinyou
@universeinyou Жыл бұрын
All the best !!! ✨✨✨
@waruna35
@waruna35 Жыл бұрын
ඔයා කොහොමද මෙච්චර ලස්සන 🙄🙄🙄🙄 හිංදි නිලියක් වගේ
@clarityword9097
@clarityword9097 Жыл бұрын
සාදු සාදු,,කොච්චර දෙයක්ද,බුදුරජාණන් වහන්සේගේ සැබෑම මාර්ගය ගැන,මෙහෙම පිරිහීගෙන යන නූතන සමාජයක ඔයාලා වගේ,තරුණ ලමයි ඉන්න එක ගැන,ඔබතුමි සම්බන්ධ කර ගත හැකි,ද,
@universeinyou
@universeinyou Жыл бұрын
Email krnna Azraalive24@outlook.com
@Rose-cf3cu
@Rose-cf3cu Жыл бұрын
අවරුදු 16ක් දුක් වෙලා ජිවිතේ හැම සැප සම්පතක්ම ලබලත්, මට ලව්කික දේ කිසිම සතුටක් නැ. පිස්සු හැදෙයිද කියලා බයයි
@Julian_1990
@Julian_1990 Жыл бұрын
ආරන්යක මහණ වෙන්න
@axis4117
@axis4117 Жыл бұрын
ඔයට සත්‍ය අවබෝධ උනානම් ඔයා මේකප් දන්නෙත් නැනේ sis 😂
@Yatharthaya
@Yatharthaya Жыл бұрын
දකින සියල්ල මායාවක් දැනෙන සියල්ල මායාවක් සියල්ල ඇත්තෙ සිතතුළ එම සිතද අනිත්‍යයි කය පවතින තිරු සක්මන් කරමි
@uppalawannasamarakoon4670
@uppalawannasamarakoon4670 Жыл бұрын
I always listen to your videos. I am hoping to enroll your workshop in August. I have a request for ur video. When u do a video. Please don't edit in between. Please let it be spontanious without getting distracted by inbetween edits. Please go with a flow.
@dewmisathsarani6462
@dewmisathsarani6462 Жыл бұрын
ස්තුතියි සුරංගනාවිය ස්තුතියි විශ්වය ❤
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 9 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН