Law of Attraction - විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක්ද?

  Рет қаралды 16,195

Mohan Palliyaguru

Mohan Palliyaguru

Күн бұрын

Пікірлер: 87
@understandandatention
@understandandatention 8 ай бұрын
සර්ගෙ කටහඩත් මාර ලස්සනයි . සර් කියන දේවලුත් පැහැදිලියි . ආසාවෙන් සර්ව follow කරන මං වගේ අයත් ඉන්නවද ?
@jayanthis7334
@jayanthis7334 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 8 ай бұрын
මාත් ඉන්නෝ
@Thara889
@Thara889 Ай бұрын
මමත් සර්ගේ වැඩසටහන් බලන්නේ බොහොම උනන්දුවෙන් ආසාවෙන් බුද්ධිමත් උගත් කෙනෙක් ❤
@danushkanikawella
@danushkanikawella 8 ай бұрын
මාගෙ අදහස නම් ආකර්ශන නීතිය වැඩ කරන්නෙත් තමන්ගේ අරමුණට මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට. මොකුත් නොකර ප්‍රර්ථනා කර කර හිටියට කිසිම දෙයක් ලැබෙන්නේ නැ .
@priyangadissanayake4026
@priyangadissanayake4026 8 ай бұрын
ආකර්ශන නීතිය පිලිබඳව මම මෙතෙක් බලපු වීඩියෝ වලින් සාර්ථකම වීඩියෝ එක.. ❤❤
@rohan3260
@rohan3260 8 ай бұрын
බොහෝම ලස්සනට කරුණු පැහැදිලි කරනවා. මනෝ ලෝකවලින් සිහින ලෝකවලින් එළියට එන්න පාර පෙන්නුවා බොහෝ දෙනෙක්ට❤මන් අහපු දෙයක් මේ වාසනාව 10% නම් උත්සාහය 90%.... කර්මය කියන්නෙත් උත්සහයෙන් යම් දුරකට වෙනස් කල හැකි දෙයක්...
@MadhuSaman
@MadhuSaman 22 күн бұрын
ඔබ තුමාගේ වැඩසටහන් මන් ඉස්සර ඉඳන් බලනව. අපේ රටට ඔබ තුමා වැනි වියතුන් ගොඩක් වටිනවා. මන් හරි වාසනාවන්තයි මෙවැනි video දකින්න.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ශානිඅමරසිංහ
@ශානිඅමරසිංහ 8 ай бұрын
හැමදාම වගේ හැම වචනෙකම ඉතාම අර්ඵවත් දෙයක්, සිතන්නට යමක් දායාද කරබ අපේ සර්...❤🌼
@Accountdeleted-f1m
@Accountdeleted-f1m 8 ай бұрын
Ekanm sira ❤
@dularisadhana6456
@dularisadhana6456 3 ай бұрын
Naha law of attraction aththak mage jivithe godak dewal mama labagaththa mama awrudu mama 19 idan follow karanwa. Mama deyak labuna wage visualize karanwa hamotama maithree karanwa. Mama puduma sathutakin inne. Ethakota mata awashsha de labenne mata parak open wenwa mama vishwasen e para dige yanwa anivaryen labenwa kiyala vishwasa karanwa. Mama nam danne naha habai mata nam hodama de hodama welwata labuna. Mage husband wa mage degree eka mama dan inne australia wala mama mehe enne visual karapu ewa and australia waladi mama dream karapu job eka e hamadema mata labuna. Hamotama yahapathakma karanna ethakota hamadema labenwa. Me mage mathaya
@rusirurathnayaka9973
@rusirurathnayaka9973 4 ай бұрын
❤️😊ජිවිතේ වැදගත්ම අදහස
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 8 ай бұрын
අරගලයන්ට ගැති දරැවන්ගේ සවන වැකේවා ලොව දිනන පෙම් සිතුවිලි වැඩේවා🎉🎉🎉
@rohanindika1637
@rohanindika1637 8 ай бұрын
මගෙ ජීවිත කාලෙයෙදි දැක්ක වැදගත්ම වීඩියෝව, ස්තුතියි සර් ❤
@kumaridissanayake4095
@kumaridissanayake4095 8 ай бұрын
සුවපත් වේවා මහතා නෙනි .....
@chandranijayathilaka5869
@chandranijayathilaka5869 8 ай бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතියි .
@ruwangunawardana9829
@ruwangunawardana9829 8 ай бұрын
අපිව දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා
@thaalamathra
@thaalamathra 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට ❤️❤️😘🙏🙏 ජයමවේවා..!! බුදුසරණයි! 🙏🙏
@muthuperera6244
@muthuperera6244 8 ай бұрын
වටිනා කරුනු පැහැදිලි කිරීමක් ස්තුති 🙏 ❤
@MadhuSaman
@MadhuSaman 22 күн бұрын
ගොඩක් ස්තුතියි sir. 100% true
@gangadisanayaka9971
@gangadisanayaka9971 8 ай бұрын
ස්තූතියි ඔබට මේ වගෙ වටින අදහස් අපට ලබාදීම ගැන
@sujithpremachandra4572
@sujithpremachandra4572 8 ай бұрын
සර්, මේ ක්‍රමයෙන් මා ලැබූ සහ ලබන අත්දැකීම නම් ,අපි. අදාළ ක්‍රියා මාර්ග අනුගමනය කරමින් සාමාන්‍ය වැඩ කරන විට අපේ ඉලක්ක වෙත යන්න යම් යම් අවස්ථා උදා වෙනවා. ඒ ඔස්‌සේ වෑඩ කරමින් ඉදිරියට යා යුතුයි. මේ නිසා ගොඩ නැගෙන විශ්වාස ය අපේ ඍණාත්මක භාවය දුරු කරනවා. කොහොමත් වැඩ නම් කල යුතු මයි.
@Akithachandula1
@Akithachandula1 8 ай бұрын
ඔබතුමා 100%ක් හරි.
@methsitha3738
@methsitha3738 8 ай бұрын
මාතෘකාව දැක්කම අනිවාර්යයෙන්ම ඔබතුමා ඔය විදියට කියාවිමයි කියලා හිතාගෙනමයි බැලුවෙ ❤☺️☺️☺️❤
@gayanliyanage1
@gayanliyanage1 8 ай бұрын
ස්තූතියි සර්. Action + focas + Thinking = low of atraction
@Accountdeleted-f1m
@Accountdeleted-f1m 8 ай бұрын
@desh_personalitydevelopment
@desh_personalitydevelopment 8 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාට 🤍
@wmkwgkbandara
@wmkwgkbandara 8 ай бұрын
Mama obathumata bohoma garukarami... hemadatama uthsahaya dedi kepaweema aniwaryenma ha hithe wishwasaya adistanaya thamai LAW OF ATTRACTION... ❤❤❤❤❤
@amithfonseka2882
@amithfonseka2882 8 ай бұрын
Very important valuable presentation. wish you all the best
@nilminikumari5566
@nilminikumari5566 2 ай бұрын
ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමාට ❤🙏
@ManojChathuranga-h2j
@ManojChathuranga-h2j 8 ай бұрын
Great lesson .Thank you 🙏❤
@upulsanuki2521
@upulsanuki2521 8 ай бұрын
ස්තූතිය පුදකරමි ආදරණීය සර්🙏❤
@dilankavishka1978
@dilankavishka1978 7 ай бұрын
හරිම වැදගත් vidio එකක් සර් .. පින් ඔබ තුමාට ❤🎉🙏🖤
@pradeepperera8148
@pradeepperera8148 8 ай бұрын
Great lesson thanks a lot sir..
@prabathsanjeewa3036
@prabathsanjeewa3036 5 ай бұрын
තෙරැවන් සරනයි දෙවි පිහිටයි 😅
@sitagunawardana5701
@sitagunawardana5701 7 ай бұрын
අනිවාර්යයෙන්ම sir🙏🙏
@maheshnishan8582
@maheshnishan8582 8 ай бұрын
Sir mage adahasa aramunk🎉 chitrayak wakiyak saha salasumak ithuru kirimak hakiwYa wadidiyunu weema aramuna nitara dakima saha sambawitawa wadi wewana krama mata eka chiththa wegayakin eka nirmanwa wenasa karamin. Athaharima saha wada kirima.. Kusala pin naraka minisun iwath kara hoda kiyan poth chnel dakima magin subwa wadi chintanaya anugaman kamaya ragaya athahara wadeta basima magi salsumata lanweem tma jaya grhanaya kiyanne. Sir.. Wiwida sangataka magin meka lankara ganima ha puduma ashawak mekata tiyenna. One. Oka. Mawa mawa idla wadak na. Mata thiyenwa puluwan kilyala wahapth akalpa molaye hakiywa kapasitiya wardnaya karana yann aone gamanak.. Eth atalo dahama anuwa lada deta satutu weema saha sarala wema.. Chintanaya hadaganna one.. Bs.. 😊😊😊😊
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 8 ай бұрын
ස්තූතියි සර්...❤❤..මම ඩුබායි සිට...
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 8 ай бұрын
අනිවාර්යයෙන් සර්.....❤❤
@Accountdeleted-f1m
@Accountdeleted-f1m 8 ай бұрын
😇
@prasannagunawardana5323
@prasannagunawardana5323 8 ай бұрын
Excellent
@priyanthikaherath5319
@priyanthikaherath5319 8 ай бұрын
Nikan balan inna eka newei wishwayata kiyanawa kiyanne. Hari de thoragena e thula wedakaranna manasata bala karana ekai wenne
@rameeshamadanarachchi2827
@rameeshamadanarachchi2827 8 ай бұрын
ස්තූතියි ❤
@ranilfernando9853
@ranilfernando9853 8 ай бұрын
ඔබ තුමා හරියටම හරි❤
@nishagayani1640
@nishagayani1640 8 ай бұрын
Thank you sir great advice 🙏
@priyanthikaherath5319
@priyanthikaherath5319 8 ай бұрын
Sthuthi karanaddi manase shakthiya enawa. Hari de thotaganna wishwayata kiyanna. E de anuwa mahsnsi unama hari
@ChathurikaJayalath-k1j
@ChathurikaJayalath-k1j 5 ай бұрын
Oba thumata godak pin apita dena deshana walata❤
@upendrakumara7634
@upendrakumara7634 Ай бұрын
Good vidio 🙂💐
@NipunNipunNirmantha
@NipunNipunNirmantha 8 ай бұрын
Thanks ❤
@buddhinitharushika-q1w
@buddhinitharushika-q1w 8 ай бұрын
Thank you sir ✨
@pradeepkumarasingh2661
@pradeepkumarasingh2661 4 ай бұрын
Mamath. Job eka karana gaman Oka Kara namuth saarthaka une na
@wherearetheavacadoes7468
@wherearetheavacadoes7468 8 ай бұрын
❤❤❤
@maheshijayalath8941
@maheshijayalath8941 8 ай бұрын
Thank you sir thank you universe
@lahirufernandopulle9542
@lahirufernandopulle9542 8 ай бұрын
Thank you so much sir ❤
@BLIW0100
@BLIW0100 8 ай бұрын
Thanks sir ❤
@nirmalirenuka7825
@nirmalirenuka7825 8 ай бұрын
Theruwan saranai ser 🎉mamath msma wasanawantha wadasatahana sampurnama baluwa sthuthi ser 🎉❤
@sathsarathilakarathna5616
@sathsarathilakarathna5616 8 ай бұрын
Thank you 🤍🤍🤍
@dushanthawilathgamuwa5919
@dushanthawilathgamuwa5919 8 ай бұрын
Great😊
@kumudunimalkanthi8272
@kumudunimalkanthi8272 8 ай бұрын
Api hodade karoth hoda de labei narakade karoth naraka de labei..wada karoth prathipala labei...echcharai.api karana kiyana de api pasupasa enawa.eka thamai wishwa nithiya man dakina
@rukshicreationssrilanka8661
@rukshicreationssrilanka8661 8 ай бұрын
ඔබතුමාගේ දුරකතන අංකය ලබා දෙන්න පුලුවන් ද..ඔබතුමාව හමුවිය හැක්කේ කෙසෙද.🙏
@lahirurathnayaka953
@lahirurathnayaka953 8 ай бұрын
Great
@DisharaSadali-bs7tx
@DisharaSadali-bs7tx 8 ай бұрын
Sarnam rajeki
@asithsandaruwan1584
@asithsandaruwan1584 7 ай бұрын
👍👍👍👍👍
@priyanthikaherath5319
@priyanthikaherath5319 8 ай бұрын
Man wishwaya wishwasa karanaea. Ehemakaraddi thamai apita karanna oni dewal manasata enne. Nikan balan innawa kiyana eka newei. Hari margaya pennane wishwaya. Man athdekeemen kiyanne
@Aravindamunasinha-e6j
@Aravindamunasinha-e6j 4 ай бұрын
👍👍💖🥰
@vimukthijanith7974
@vimukthijanith7974 8 ай бұрын
💯❤
@Lakkana_dulshan
@Lakkana_dulshan 8 ай бұрын
@everything5679
@everything5679 8 ай бұрын
Sirta lokaya wenas karan puluwan ...
@breeze6918
@breeze6918 8 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@rangajayamaha4428
@rangajayamaha4428 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@kumudunimalkanthi8272
@kumudunimalkanthi8272 8 ай бұрын
❤💯👌✊👍🙏🏼
@samirasankalpa2186
@samirasankalpa2186 8 ай бұрын
Godak Honda pahadili kirimak
@tutubro3502
@tutubro3502 8 ай бұрын
Low of attacktion බොරුවක්. ඒකෙන් වෙන්නෙ අපෙ අරමුනු වලට මෝටිවේට් එකක් විතරයි. මහන්සි වෙලා වැඩ නොකරොත් මොකුත් නෑ. KZbin එකේ ගොඩක්ම ඉන්නෙ low of attacktion උගන්නලා සල්ලි හොයන උන්😂
@Superspace141
@Superspace141 8 ай бұрын
Attraction මචං 🥴
@kumudunimalkanthi8272
@kumudunimalkanthi8272 8 ай бұрын
Hariyatama hari
@rwkwickramarathna
@rwkwickramarathna 5 ай бұрын
Thamn uthsaha karoth thami hamadema labenna...Low attraction kiyanneth apema Hitha ❤❤❤❤ ඔයා හරි 🎉
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 2 ай бұрын
💖💖💖🇱🇰💖💖💓💖💓
@chamarihewawasam3945
@chamarihewawasam3945 8 ай бұрын
❤❤❤❤❤
@gayanlakshan2980
@gayanlakshan2980 8 ай бұрын
❤❤🎉
@nimmilowe205
@nimmilowe205 8 ай бұрын
❤❤❤
@chty333
@chty333 8 ай бұрын
❤❤❤
@chinthawimanshi
@chinthawimanshi 8 ай бұрын
❤❤❤❤❤❤❤
@dilrukshiweerasinghe3543
@dilrukshiweerasinghe3543 8 ай бұрын
❤❤❤❤
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Motivation එක දිගටම තියාගන්න..
13:46
Mohan Palliyaguru
Рет қаралды 46 М.
ආත්ම විශ්වාසය - Self Confidence
21:53
Mohan Palliyaguru
Рет қаралды 167 М.
Vision   Motivational Video Series
27:06
Mohan Palliyaguru
Рет қаралды 55 М.
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 505 М.