වසර 9කට පසු කොටකෙතන ජන ජීවිතය | Kotakethana | WANESA TV

  Рет қаралды 314,709

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 1 300
@shiwangiliyanage6283
@shiwangiliyanage6283 3 жыл бұрын
මා කළ යම් පුණ්‍ය කර්මයක් වේද මේ අහිංසක තාත්තාගේ දුක නිවේවා! මේ තාත්තාට සාධාරණයක් ඉටු කර දේවා!
@chandramalkanthi8226
@chandramalkanthi8226 Жыл бұрын
Esema wewa.
@sujasurana6347
@sujasurana6347 4 жыл бұрын
හරිම සංවේදී කතා වක් ඇත්තටම කදුලක් වැටුන ඇහෙන් අඩන්න එපා තාත්තේ අපිට ඔයාගේ දුක තේරෙනවා ඇත්ටම මුන් එල්ල මරන්න ඕන
@ජයනන්දනි
@ජයනන්දනි 4 жыл бұрын
අතිවාර්යේන එල්ලා මරන්න ඔනි මෙිතාත්තා විදින දුක අැස්වලට කදුලු එනවා😢😢😢.හරිම දුකයි🙏🙏🙏
@shamalilimassol4100
@shamalilimassol4100 4 жыл бұрын
Munwa allalama maranna oni kakanni ma thatthaga wadanawa harima dukai
@sujasurana6347
@sujasurana6347 4 жыл бұрын
@@shamalilimassol4100 ඒකට ගමේ මිනිස්සු එකතු වෙන්න ඕන මුන්ව උසාවි නොයවා ඉවරයක් කරන්න මුගේ ළමයි මුගේ ගෑනිත් මරන්න ඕන දුක වේදනාව දෙනෙන්න හැබැයි ඒ අතින් ඒ ගමේ මිනිස්සු එක මුතුයි ඒකට සම්බන්ද එවුන් ගමෙන් පන්නපු එකම ලොකු දෙයක් උන්හිට් තැන් අහිමි කර උන් ජාතියක් වසයෙන් එකට එකතු වෙලා තියනවා ආඩම්බරයි උන් ගැන අනිකාගේ දුක තමාගේ දුක වගේ හිතන උන් අඩුයි
@sudarshaniniluka3628
@sudarshaniniluka3628 4 жыл бұрын
Maranna one mun wada dila
@ajithchathurika4104
@ajithchathurika4104 4 жыл бұрын
ඒක නමි ඇත්ත්
@Anjana_Jayasundara
@Anjana_Jayasundara 3 ай бұрын
මෙි දුක තුනි වෙන්න මෙි තාත්තට ධර්ම මාර්ගය ම ලැබෙිවා
@rupawathierathnayaka2357
@rupawathierathnayaka2357 4 жыл бұрын
තාත්තෙ ඔබේ හදවතට සැනසේම ලැබේවා!!
@sujathamanikeStory
@sujathamanikeStory 4 жыл бұрын
මුහුන විවෘත නොකර තාත්තට කතා කරන්න දුන්නට ස්තූතියි ඔබට..
@indikapradeep4898
@indikapradeep4898 3 жыл бұрын
සoවේදී කතාවක්.ඇත්ත.එවන් නොමිනිසුන් ජීවත්විය යුතු නැත.😌😌 නිවේදකයෙකු ලෙස ඔබතුමා කරන මේ සේවාවට පින්..🧡🙏🙏🙏
@sandunlakmal3842
@sandunlakmal3842 4 жыл бұрын
මේවැනි තොරතුරු සමාජ ගත කිරිම ඉතා වැදගත් ඔබ වැනි මාධ්‍යවේදීන් රටට සම්පතක්
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 4 жыл бұрын
අහම්බෙන් දැකපු දේ නිකමට ඔබලා බැලුවා ... අම්මෝ මට මහ දුකක් දැනුනේ මේ වගේ දේවල් වෙනකල් කිසිම බලධාරීන් මේ දේවල් හෙව්වේ නැද්ද ... මේ වීඩියෝ එක කරපු ඔයාට බොහොම ස්තූතියි ..කියන්න දේවල් ගොඩාක් හිතට දැනෙනවා ඒත් මේ දේවල් දකිද්දී මහ දුකක් දැනුනා.. ඒ නිසා කියන්න තිබුනු දේවල් එහෙම් පිටින්ම අමතක උනා.. නමුත් මේ කරපු දේවල් වලට කර්මය පටිසන් දෙනවා කවදා හරි.. උන දේ උනා දැන් හඩා පලක් නැත ..
@geethamala7835
@geethamala7835 4 жыл бұрын
අහම්බෙන් hambuna..........me කතාව.....dan re 9 ඩුබායි වේලාව .....godak dukai .....තාත්තෙ ......goodak මනසෙන් වැටුණා ......okunta hena ගහනවා අහස පොළොව nulana me අපරාධ කරන unta good manasekawa වැටුණා nenda යන්නේ nethe wai.......pau බුදු සරණයි thsththe......පරිස්සමින් oya හදවත koi තරම් අඬනව etheda.....😭😭😭
@kkww4760
@kkww4760 3 жыл бұрын
Attatama i tatte mun wage minissu me loke jeewt wenna hoda ne😪😪😪 ane tatte mulu katawa purama mma aduwa tatte.oyata budu saranii🙏🙏
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
රටම.අඩපු.දවසක්.එ්.දි.තිබු.අමානුසික.වද.හිංසා....
@chamiladurage8864
@chamiladurage8864 4 жыл бұрын
එ තාත්තා බොන්නේ දුක නිවා ගන්න😢 අඩන්න එපා තාත්තේ ඔයාට තව දරුවෙක් ඉන්නවා එයා වෙනුවෙන් ජිවත්වෙන්න රත්තරං තාත්තේ😢😢
@sujasurana6347
@sujasurana6347 4 жыл бұрын
කොටකෙත ගමේ මිනිස්සුන්ට බුදුසරණයි හැම ගමකම මිනිස්සු විපතකදි හැමෝම එකා වගේ එකතු වෙන්න
@umeshdaniel7393
@umeshdaniel7393 2 жыл бұрын
Kota kethana🤣
@janakachathuranga3539
@janakachathuranga3539 4 жыл бұрын
මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා.මෙම පියාගේ සියලු දුක් ගිනි නිවේවා.මෙම අපරාදය කල උන්ට සාප වේවා..
@navoran2925
@navoran2925 3 жыл бұрын
මගේ තාත්තට මාව මැණිකක්.. තාත්තට මං තමයි එයාගේ පණ.. තාත්තා කෙනෙක් මේ දුක කොහොම දරාගන්නද දෙයියනේ... මුන්ට වැහි නැති හෙන ගහන්න ඕනා.. පවුල් පිටින් මුන්ට හෙන ගහන්න ඕන.. වචනෙකින් හරි මේවාට සම්බන්ධ උන එකෙක්ටවත් සැනසීමෙන් ඉන්න දෙවියෝ ඉඩ තියන්න එපා... හිත පිච්චිලා ගියා තාත්තේ.. සසර වසන තුරා තාත්තට ආයිත් මෙවන් දුකක් ලැබෙන්න එපා... ඒ අම්මටයි, නංගිටයි නිවන් සුව ලැබෙවා....
@kaveeshacharith8299
@kaveeshacharith8299 4 жыл бұрын
මේ වැඩසටහන බලන්න ගොඩක් දුකයි...මේ තාත්තට බුදු සරනයි.....
@ishujayasekara6863
@ishujayasekara6863 4 жыл бұрын
හබලක් නැති ඔරුවෙක් ඇති මිනිසුන් වෙති වෙරලක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ ..... 🙏🙏😔💔
@කුසල්වඩනබුදුමඟ
@කුසල්වඩනබුදුමඟ 3 жыл бұрын
ඇත්ත කතාව 🙏🙏🙏
@preethiperera9261
@preethiperera9261 4 жыл бұрын
මෙතුමා ජීවත් වෙලා ඉන්න විට මිනීමරුව එල්ලා මරපල්ල මෙතුමාට සහනයක් සාමයක් ලැබෙන්න ඔබතුමා ට තෙරුවන් සරණයි
@kokilamadu205
@kokilamadu205 4 жыл бұрын
මුන් මරන්නෙ නැතිනම් කවදාවත් සමාජය සුවපත් වෙන්නේ නැහැ
@shenravi9360
@shenravi9360 2 жыл бұрын
ඌව නිදහස් කරලා 😿
@වයිට්හැකර්
@වයිට්හැකර් Жыл бұрын
අනිවාර්යයෙන්ම
@anushaalgawatte5570
@anushaalgawatte5570 Жыл бұрын
අපි ඉන්නේ කිසිම නීතියක් නැති මහ කාලකන්නි රටක,,කවදාවත් මනුස්සයෙක්ට සාදාරන නීතියක් ඉශ්ට වෙන් නැහැ
@fgtoifftbostsrilanha1982
@fgtoifftbostsrilanha1982 Жыл бұрын
@@anushaalgawatte5570 sahathika aththa . lankawa kiyana rata ලස්සන unata kaalakanni මිනිස්සු inna ratak lankawa. kawadath yahapathak wenne ne lankawe hitiyoth
@ziyadx4786
@ziyadx4786 4 жыл бұрын
ආදර පියෙක් දුකයි අහගෙන ඉන්න විට ඔබට ජෙසු ගෙ ආරක්ෂා ව ලැබේවා ජෙසු පිහිටයි පරිස්සමෙන්
@ThasmiAmaya-eq6sd
@ThasmiAmaya-eq6sd Жыл бұрын
ඔයා කතෝලික කෙනෙක් ද
@ziyadx4786
@ziyadx4786 Жыл бұрын
@@ThasmiAmaya-eq6sd ඔව් මම කතොලික ඔබට ස්තුතියි පරිස්සමෙන්
@lionelpremathilaka4078
@lionelpremathilaka4078 9 ай бұрын
♓ ඒ වගේ එවුන් මැරෙනතුරුම කකුල් දෙකෙන් එල්ලා තැබිය යුතුය
@ruchiranayanarasie9055
@ruchiranayanarasie9055 4 жыл бұрын
අනේ අහන්න බැහැ අනේ මගේ තාත්තේ.මේ තාත්තා ගේ හිත සුවපත් වේවා 🙏 අර කාලකණ්ණි එල්ලලා මැරුවත් මොකටද ???? අනේ මෙහෙම රටක්.මේ තාත්තාට හිත හදාගන්න ව්ෂ්වයෙන් ආෂිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏
@chithraniperera6751
@chithraniperera6751 4 жыл бұрын
අපරාධකරුවන්ට දඬුවම් ලැබිය යුතුය.. අහිංසක ජීවිත වලට කරන අපරාධ වලට.. පියාණනි ඔබේ වේදනාව අපිට දැනෙනවා.. මියගිය ඔවුන්ට කිසිදු භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා.. ඔබට යුක්තිය ඉටු වේවා.. තෙරුවන් සරණයි 🌹
@kumarikanchana708
@kumarikanchana708 4 жыл бұрын
මතු උපදින කිසිම බවයක මෙවෙනි මරනයකට මුණ දෙන්න සිදු නොවේවා. පෙර කල අකුසලයක් ගෙවා නිම කළා. ඔව්න් සියලු දෙනාට නිවන් සුව ලැ බේවා තා ත්තේ ඔබ‍ට මානසික සුවය ලැ බේවා. බුදුසරණයි.
@dinushibandara6060
@dinushibandara6060 3 жыл бұрын
ඔබ ඔබේ යුතුකම හරියටම ඉටු කරනව.මාධ්‍යවේදියෙකුගෙ වැදගත් බව දුටුව.තෙරුවන් සරණයි..
@nadithisathsarani3398
@nadithisathsarani3398 4 жыл бұрын
මේ වගේ යට ගිය දෙවල් නැවත අපේ සමාජේට හොයලා දෙනවට ඇත්තටම ඔයාට ස්තුතියි අයියේ
@darshananonis85
@darshananonis85 4 жыл бұрын
පට්ට දුක හිතුනා බං..⁣කියන්න වචන නැ .ඒ තාත්තගේ දුක 😥😥😥🙏
@manoripriyadarshani5412
@manoripriyadarshani5412 4 жыл бұрын
අනේ දෙවියනේ මෙ තාත්තා ගෙ දෑස් වලින් වැටෙන කදුලු මට නම් දරා ගන්න බැහැ ..මේ අපරාදෙ කරපු තිරිසන් බල්ලට නම් ජාති ජාතිත් මනුෂ්‍ය ආත්මයක් නම් ලැබෙන්න නම් එපා.තාත්තෙ ඔයාට සියලු දෙවියන්ගේම පිහිට,ආරක්ශාව,දීර්ගායුශ ලැබේවා ...තෙරුවන් සරනයි
@peraraperara639
@peraraperara639 4 жыл бұрын
ගොඩක් දුකයි කතාව ඇහුවාම ඔබ තුමාගේ වේදනාව දැනෙනවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@නන්දනහේරන්
@නන්දනහේරන් 4 жыл бұрын
මෙිකට අන්ලයික් කරලා තියේනෙ මෙි ගතනවලට සමිබද උන් නමයි. නිරිසන්නු
@jayaweera9360
@jayaweera9360 3 жыл бұрын
නන්දන:- අන්ලයික් දාන්නෙ KZbin කාරයෝ.ඉරිසියාව ට
@nishakariyawasam939
@nishakariyawasam939 4 жыл бұрын
ස්වභාවය ධර්මයෙන් සියල්ලන්ට දඬුවම් ලැබෙනවා ...
@sumithrahearth
@sumithrahearth 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@LionKing-jm5qi
@LionKing-jm5qi 4 жыл бұрын
Ow
@Geethkevi2124
@Geethkevi2124 3 жыл бұрын
Aththa
@nimtheradiviyangani9756
@nimtheradiviyangani9756 3 жыл бұрын
Aniwaren
@sethsrilanka
@sethsrilanka 4 жыл бұрын
හරිම සංවේදී පුවතක් !! සොයා ගිය ඔබට ස්තුතියි ,, මේ වෙනුවෙන් නීතියේ දඩුවම ක්‍රියාත්මක වීමට නොහැකිවීම ජනතාවට යුක්තිය පිළිබදව ඇති විශ්වාසය ඈත් කිරීමක්,, පෝරකය ක්‍රියාත්මක වන දිනයක රටේ අපරාධයන් අඩුවේවි,, මේ වෙනුවෙන් ඉදිරියට පැමිනි ගමේ ගම්වැසියන්ට ජනතාවගේ උපහාරය එක්කල යුතුයි. බලය මුදල් සමගින් තණ්හාව සොයාගිය අයට අද වුන දේ ,,, මියගිය දියනියට හා මෑණියන්ට නිවන්සුව අත්වේවා !!
@sihinadedunu5129
@sihinadedunu5129 4 жыл бұрын
Mage thatte ඔයාට දීර්ඝායුෂ ලැබේවා කිසිම kenekugen karada බාධක athinovewa.තෙරුවන් සරණයි ඔයාට thatte.
@peshalamadhuwanthi2206
@peshalamadhuwanthi2206 2 жыл бұрын
මේ වගේ දේවල් සම්බන්ධව මේ වැඩසටහන් කරන එක ගැන ගොඩක් ස්තූතියි අයියේ.. මාත් ගොඩක් කුතුහලයෙන් හිටපු කෙනෙක් ඇයි මේ වගේ ඝාතන වුනේ කියලා මටත් ඔයා වගේ ගිහින් හොයන්න උනන්දුවක් තිබුනේ.. පවු මේ මිනිස්සු මේ වගේ සාහසික ඝාතන කරන්න මොන තරම් කුරිරු හිත්ද මීනීමරුවන්ට තිබිලා තියෙන්නේ..
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 4 жыл бұрын
රත්තරන් තාත්තේ ඔයාගේ දුක දැනෙනවා ....ඒත් බොන්න එපා....ආගමට නැබුරු වෙන්න...ඔයා සුවපත් උනොත් මැරුන දෙන්නත් සුවපත් වේවි ..!!!සසර කොච්චර බිය කරුද..?
@rupawathierathnayaka2357
@rupawathierathnayaka2357 4 жыл бұрын
තාත්තගථිත සැනසෙනව ඔබට පුලුවන් තෙරුවන් සරනේ ගොස් බණ බාවනාවක් කරගෙන ආරන්‍යයක ගිහින් නවතින්න .. හිත හදාගෙන අතහැරීම වෙන්වීම යදෙක මරනානුස්සතියවඩා ප්‍රගුන කරන් අනිත්‍ය මෙනෙහිකරන්න තෙරුවන්සරනේ පිහිටා අටසිල් සමාදන් වෙන්න ..
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 4 жыл бұрын
@@rupawathierathnayaka2357 🙏🙏🙏🙏👍👍👍👍
@lankawalgampala8762
@lankawalgampala8762 Жыл бұрын
මේ පියාගේ දුක නිවේවා! 🙏 ඔබට හිත ශක්තිමත් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි !
@shiwanthimaneesha4438
@shiwanthimaneesha4438 3 жыл бұрын
ඔබේ දුක තුරන් වේවා තාත්තේ😥❤
@shashikalawijesuriya5508
@shashikalawijesuriya5508 10 ай бұрын
සසර ගමනේ කිසිම භවයක මෙවන් විපත්තියක් නොම වේවා! ඔබලාට නිවන් සුව ලැබේවා!
@sampathdahanaka8743
@sampathdahanaka8743 3 жыл бұрын
ආදරනීය තාත්තේ ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා.මේ තාත්තාගෙ දුක දැකීමෙන්වත් මේ පාපතරයින්ව මේ ලෝකෙන් තුරන් කිරීමට වග කිවයුතු අයවලුන්ට සිත් පහල වේවා.එතකොටවත් තවත් දෙමව්පිය දරුවන්ට මෙවනි දුක් විදීමට සිදු නොවේවි.කොහොමත් ඕකුන්ට මැරෙන්න පෙර අනිවාරයෙන්ම සොභා දහම දඩුවම් දේවි.
@weslymahanama6403
@weslymahanama6403 4 жыл бұрын
අපට මේ ලෝකයේ තිබෙන්නේ උතුම්වූ බුද්ධ වචනයේ පිහිට පමණමයි
@teamodara1694
@teamodara1694 Жыл бұрын
eka thamai ekama pihita..nethiyen mona kalath sanaseemak nam labei kiyala hirganna ba.......
@PaviOfficialPage
@PaviOfficialPage 4 жыл бұрын
ඇත්තටම වටිනවා සමාජයට යාථාර්තය ගෙන හැර පෑම පිළිබඳව...
@manaljayathilaka8215
@manaljayathilaka8215 4 жыл бұрын
කාලකණ්ණි බල්ලන්ට ගල් ගහලා මරන්න ඔින ගොඩක් දුකයි තාත්තේ තෙරැවන් සරනයි ඒ අම්මටත් ආදර නිය දියනියටත් නිවන් සුව ලැබෙිවා
@shewonfdoz407
@shewonfdoz407 4 жыл бұрын
ඔබ කරන්නේ සමාජ සේවයක් youtube කරන අයට මන් කවදාවත් මහතයෙක් කියන්නේ නෑ නමුත් ඔබට කියනවා ඔබ නියම ලාංකික මහත්මයෙක් ❤️
@ishumadushi5154
@ishumadushi5154 3 жыл бұрын
ඒ වේදනාව අහගෙන ඉන්න බෑ මාරම දුකක් දැනෙන්නේ.අසරන තාත්තෙක්.තනි වෙලා එයා...සතුරෙක්ටවත් මෙවන් දුකක් කිසිම දිනක අත්නොවේවා!
@malimali6694
@malimali6694 4 жыл бұрын
අහිංසක මිනිස්සුන්ගේ ජිවිත අකාලේ විනාස කල පහර තිරිසන් අමනයින්ට ආත්මෙන් ආත්මෙට සාප වෙිවා
@campikapavethra6578
@campikapavethra6578 3 жыл бұрын
Akke
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 4 жыл бұрын
අණිවාර්යයෙන්ම මේ කල දේට ආත්ම ගානක් පඩිසන් දෙන්න ඕනෙ..ඇත්ත මේ මාම කියන්නෙ..මිනිස්සු ඉදිරියේ වෙඩි තියලා මරන්න ඕනෑ..මේ කුඩු වලින් නිදහස් කරන්න රට..නැතිව බන්ධනාගාර ඇතුලේ සුර සැප දෙන්නෙ නැතිව..
@psadhu2038
@psadhu2038 4 жыл бұрын
පව් ඒ තාත්තා ...😥..දරුදුක කොහොම දරාගන්නද.....දුක මාකට් කරනව නෙවේ මේ..මෙහෙම දේවල් අපේ රටේ සිද්ද වුනා.. නොදන්න අය දැන ගන්න ඕනා..
@gaminikumara25
@gaminikumara25 4 жыл бұрын
Darm pako thopi innathan api danawa pako thopi haththatama hena 7gahanawa thoge ganitai humala
@psadhu2038
@psadhu2038 4 жыл бұрын
@@gaminikumara25 මොකක්ද ..?..කාටද ..මොනවද මේ කියන්නෙ..?
@ananthanton4269
@ananthanton4269 4 жыл бұрын
@@psadhu2038 ඔයා ලංකාවේ ..ද
@psadhu2038
@psadhu2038 4 жыл бұрын
@@ananthanton4269 ඔව් මම ඉන්නෙ ලංකාවේ...
@priyanikumari7674
@priyanikumari7674 4 жыл бұрын
@@psadhu2038 හරකා බුරුවා කොට ගල ගතනේ දන්නේ නෑ ද්ද
@kosalamanic3784
@kosalamanic3784 3 жыл бұрын
ඔය එක සිද්ධියක් විතරයි. මාත් කහවත්තේ නිසා කියන්නේ. කොටකෙතන ගාතන රැල්ලේ අවසානයට වගේ උනා තමන්ගේ අම්මව පුතා මරලා කියලා. ඒ කොල්ලා නිර්දෝශී උනා. කාලෙකට පස්සේ නියම මිනිමරුවා අහු උනාට පස්සේ. නමුත් අදටත් කිසිම මාද්‍යකින් ඒ අසරණ කොල්ලා නිර්දෝශී කලේ නෑ. සිද්දිය ඇසින් දැක්කා වගේ ජඩ මාද්‍යයයි පාදඩ පොලීසියයි වැඩ කලේ. දැන් ඒ කොල්ලා කොහේ ඉන්නවද කියලවත් දන්නේ නෑ. පුලුවන්නම් ඒ ගැන හොයලා බලලා ඒ කොල්ලට සාදාරනයක් කරන්න.
@kosalamanic3784
@kosalamanic3784 3 жыл бұрын
@93buddhi එකම සෙට් එකක් කුඩු කේස් එකක් යට ගහන්න.
@virajmadhusanka7428
@virajmadhusanka7428 3 жыл бұрын
ජෝන් සෙනවි රත්නගෙ සම්බන්ධ යක් තිබුනා කියන්නෙ.
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
@@virajmadhusanka7428 ඔව් ඇත්ත
@JanakaPushpakumara-yg9jd
@JanakaPushpakumara-yg9jd Жыл бұрын
V @@93buddhi
@rachelperaud1945
@rachelperaud1945 9 ай бұрын
ඒ දරුව ගැන කාලෙකට පස්සෙ එලි ඩ්ජැක්වූවා. නමුත් වෙච්ච දෙයක් නෑ .
@hemalathaliyanaarachchi8258
@hemalathaliyanaarachchi8258 4 жыл бұрын
ශ්‍රේෂ්ඨ මහත්මයෙක් ආදර පියෙක් ආදර සැමියෙක් හරිම දුකයි මතකය තිබුණා නැවත බලද්දි කඳුළු වැටුණා කුඩු මේ රටෙන් තුරන් කරලා දමන්න ජනාධිපතිතුමනි ඔබතුමාට ඒ පිනම ඇති
@luxieangel9781
@luxieangel9781 4 жыл бұрын
Ana ow janadipathi thumani
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 4 жыл бұрын
Radda thama jandipathi karanne
@tehanranga3682
@tehanranga3682 Жыл бұрын
කෝ දැන් ඒ ජනාධිපති 🤣👈 ඊයා
@nalen1589
@nalen1589 4 жыл бұрын
තාත්තට. බුදු සරණයි. නිවන් ලැබේවා දුවටයි. අම්මට යි
@shashisandun8282
@shashisandun8282 3 жыл бұрын
කියන්න වචන නෑ අයියේ වැඩසටහන නම් මරු මම සේරම බැලුවා. ඔයාගේ වැඩසටහන් සේරම මරු ජයවේවා. ඇත්තටම මිනිස්සුන්ට වැරදි හදාගන්න මේවා ආයේ නොවෙන්න ඔයාගේ වැඩ සටහන ගොඩක් වටිනවා ජයවේවා ❤️👍🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@priyankaradewendra3202
@priyankaradewendra3202 4 жыл бұрын
තාත්තාට උපදින ආතමයක් ආතමයක් ගානේ .කවදාවත් මෙහෙම වෙන්න එපා.හොදින් සතුටෙන් ජිවත්වෙන්න ඔන.ඒ නැති උන අම්මාටයි නංගිටයි හොද ආත්ම ලැබිලා ඇති😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@oshadpulasthika6137
@oshadpulasthika6137 3 жыл бұрын
තාත්තගේ වේදනාව අපිට තේරෙනවා 😥.බුදුසරණයි තාත්තේ.ඔයාට .❣️
@සංජිවනිසංජිවනි-ඪ1ස
@සංජිවනිසංජිවනි-ඪ1ස 4 жыл бұрын
අනේ පවු තාත්ත ට බුදුසරණයි
@dilhanisilva6539
@dilhanisilva6539 4 жыл бұрын
මේ වේදනාව දරාගන්න බෑ මට දුකයි ගොඩාක් ...අනේ ...සාදාරනයක් ඉටුකර දෙන්න කියලා දෙවියනේ යදිනවා හැමදාම ඔබට ....
@urypassarabalangoda8637
@urypassarabalangoda8637 3 жыл бұрын
ඔබේ හදවතට සැනසේම ලැබේවා!! ⁣කියන්න වචන නැ .ඒ තාත්තගේ දුක
@පූර්ණ
@පූර්ණ 4 жыл бұрын
හිර කරුවෝත් මනුෂ්යයොය. බම්බුව තමයි..මෙතුමාගෙ කතාව හරියට හරි.
@malshimalshi9441
@malshimalshi9441 4 жыл бұрын
Hira karuwo manussyonan me wage dewal karanawada
@hansawijerathna1055
@hansawijerathna1055 4 жыл бұрын
හිරකරුවෝ හැමදාම වැරදි කරන අය.කවදාවත් එලියට එවන්න එපා .
@shamilaashari4972
@shamilaashari4972 3 жыл бұрын
Manusoyaoth innawa mewage thiresannuth innawa munwa thiyan sepa denna narakai radi ratawal wala wage marala danna ona gal gahala kalakanni minussu
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 3 жыл бұрын
තරිසනුනටත් වඩා එහාගිය එවුන් මනුශ්‍යයෝ වෙන්නේ කොහොමද
@lakminisamaraweera6076
@lakminisamaraweera6076 3 жыл бұрын
අනිවාර්යයෙන් 👍
@nuwanbuddika226
@nuwanbuddika226 4 жыл бұрын
තාත්තේ ඔයාට සැනසීම ලැබේවා
@kudabanda823
@kudabanda823 4 жыл бұрын
පවු අනේ මටනම් හරිම දුකයි අහපුහාම අැඩේනවා පනුවේ ගහලා මැරේනවා ඔය යන කදුලුවලට අයියන්ඩියේ ඔයාට බුදුසරණයි ඔබතුමාට
@geethagunasakara4676
@geethagunasakara4676 9 ай бұрын
හරිම දුකයි පව් මම හැම දාම පත්තරේ අරන් බලනවා මේ ව්ස්තර හරිම දුකයි ඇත්තටම නිවන් සුව ලැබේවා මෙවැනි අකල් මරණ වලට ගොදුරු නොවේවා
@samanthikalakmali1654
@samanthikalakmali1654 3 жыл бұрын
පියවි සිහියෙන් යටගියාව ඒ තාත්තට සිහිපත් කරන්න බැරි නිසයි අසිහියෙන් උනත් වේදනාව බෙදා ගන්නෙ😢
@ChamilVimukthiMadusanka89
@ChamilVimukthiMadusanka89 Жыл бұрын
කතාව ඇත්ත අහිංසක දුක් විදින ජනතාවගේ මුදල් වලින් මේ වගේ භයානක මිනිමරුවන් නඩත්තු කරවන එකේ තේරුම මොකක්ද? 100% තහවුරු වුන මේ වගේ සිද්ධි වලට සම්බන්ධ වරදකරුන්ට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කලයුතුමයි.. යම් මට්ටමකට හරි අපරාධ අඩුවෙයි එහෙම තිරණයක් ගන්නවනම්
@mmala6994
@mmala6994 4 жыл бұрын
මෙි ගමෙි සියලුම දෙනාට එකමුතුව සිටින එක ගැන ගොඉක් සන්තොසයි මො ැපරාදේ කරපු හත්මුතු පරමිපරාම ය හෙනම වැදායනි
@sandundissanayaka9682
@sandundissanayaka9682 3 жыл бұрын
ඇත්තටම හරිම වෙද‌‌‌නාවක් ඒ තාත්තට නිදුක් නීරෝගී සුවය ලැබේවා,. මෙවන් විපතක් කිසි කෙනෙකුට අත් නොවේවා.. සාදරණයක් ඉටු වෙන්න ඔනී මේ උතුම් තාත්තාට සැනසීමක් වෙන්න...බුදු සරණයි.,.,...
@077tharu
@077tharu 4 жыл бұрын
ඉතාමත්ම සංවේදීව.... තව මේ වගේ අභිරහස් උන දේවල් ගැන කතා කරමු..
@dshlsameera
@dshlsameera 4 жыл бұрын
මේ වගේ රටට ප්‍රශ්නයක් උන දේවල් පෙන්නන කතා කරන එක ගොඩක් වටිනවා....සම හරක් කරන යූටියුබ් චැනල් කෙලින් කතා කරනවා කිය කිය නිළියන් ලිංගිකව කැමති දේවල් කතා කරනවා
@victorpactric5038
@victorpactric5038 2 жыл бұрын
මේ තාත්තාට මානසික උපදේශනයක් අවශ්යයි වගේ පේනවා. හොදටම බොනවලු මේ දේවල් වලින් පස්සේ. ඒක සාමාන්ය දෙයක් එකපාරකට ලොකු ශොක් එකක් ආවහම
@anaranar1164
@anaranar1164 4 жыл бұрын
මේ තාත්තාගේ ඇස් වලින් යන කදුලක් ගානේ ඔව්න්ට සාපම වේවා.රැයක් රැයක් පුරා නින්ද නොවේවා ඔව්න්ට.හැමදාමත් මර බිය දැනේවා.සසර පුරාවට නිරයේම ඉපදේවා
@hansamalifernando4087
@hansamalifernando4087 4 жыл бұрын
අයියා ඔබ මෙ කරන සේවය අගය කරනවා 🙏🙏🙏🙏
@pradeepafernando2213
@pradeepafernando2213 4 жыл бұрын
තාත්තා ට බුදු සරණයි
@sadunimunasinghe6724
@sadunimunasinghe6724 4 жыл бұрын
හරිම දුකයි, කිසිම කෙනෙකුට මෙවන් දුකක් වෙන්න එපා😥😥
@වයිට්හැකර්
@වයිට්හැකර් Жыл бұрын
හ්ම් හරිම දුක කතාවක් තමයි 🤔😭
@වයිට්හැකර්
@වයිට්හැකර් Жыл бұрын
හායි සදුනි කොහොමද
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 Жыл бұрын
ගොඩක් ඉස්තුතියි ඔබතුමාට මෙවැනි තොරතුරු ලබා දීම ගැන.
@rmchandralatha5856
@rmchandralatha5856 4 жыл бұрын
ඔය මරාපු කාලකන්නි මෙි රටෙි තිරිසනෙකු වෙලාවත් ආයෙ උපදින්නඑපා
@sujeewapriyadarshani3378
@sujeewapriyadarshani3378 4 жыл бұрын
ඔබ තුමාට බුදුසරණයි පරිස්සමින් ඔබ අපිට සම්පතක්
@chitranganingani1209
@chitranganingani1209 4 жыл бұрын
අනේ මගේ පුතා ඉපදිචිච අවුරුද්දේ මසේ දවසේ තමයි එ දුව ඉපදිලා තියන්නෙ අනේ එයා හිටියා නමි දැන් වයස අවුරුදු 27වෙිනවා අනේ පවු මට හරි දුකයි 😭⭐️
@sriyaniherath4095
@sriyaniherath4095 Жыл бұрын
තාත්තේ,ඔයා ගේ දුක අපිට දැනෙනවා.තිරිසනුන් .තාත්තා අඩන්න එපා.තෙරුවන් සරණයි.
@samwicks4885
@samwicks4885 4 жыл бұрын
මරණ දඩුවමට විරුද්ධ පාලකයින්ට උන්ගේ දරුවන්ට, දෙම්ව්පියන්ට සාපවේවා..හෙනම ගහපියව්. ඒක ඕනමයි. තොපේ දරුවන්ටත් සාපා වේවා!!!
@nilmaherath9040
@nilmaherath9040 4 жыл бұрын
Mokada ithin palakaine daruwoth alla maranna wenawane.akai.
@شيثرااراششيلاجي
@شيثرااراششيلاجي 3 жыл бұрын
හෙනහතමවැදෙන්නඕන.රජයට කියන්නෙමේවගෙඅපරාදකාරයොතියාගෙනකන්නනොදි.මරලදාන්නඕන
@msindrniindrni6300
@msindrniindrni6300 3 жыл бұрын
මෙතුමාට පව් ඔබගේ අදහස ට අපිත් එකගයි මුන් හිරගෙදර තියාගෙන ඉන්න ඕන නෑ එළියට අරගෙන වද හිංසාවලට ලක් කරලා වෙඩි පිට වෙඩි තියා ප්‍රසිද්ධියේ ම.මරලා.දාන්න ඕන මෙවැනි දෙයක් උපදින උපදින භවයක් පාසා එම අම්මා ට සහා දුවටයි නොම.වේවා නිවන් සුව ලැබේවා
@diadeeb4573
@diadeeb4573 4 жыл бұрын
ඔය..අපරාද..කරපු..උන්ට...හෙන හතම.ගහනවා..
@shakimadushani7600
@shakimadushani7600 4 жыл бұрын
පව් දෙවියනේ මේකට ගෑවුනු එකෙක් නෑර උන්ගේ පරම් පරාවල්ම අතු ගෑවිලා යන්න ඕනී
@chandimaherath2907
@chandimaherath2907 Жыл бұрын
මේ තාත්තාගේ දුක් ගිනි නිවේවා...අපරාධ කරුවන් නීතියෙන් ගැලවුනත් කර්මයෙන් ස්වභාවධර්මයෙන් සමාවක් නැති වේවි..
@chandimaherath2907
@chandimaherath2907 Жыл бұрын
හරීම වේදනාවන් අමාරුවෙන් මේ වැඩ සටහන බැලුවේ...මෙතුමාගේ හිතේ දුක් ගින්දර නිවේවා...අපරාධ කරුවන්ට නීතියෙන් නොලැබුනොත් ස්වභාවධර්මයේ දඩුවම් ලැබේවා..
@nishanthatravelboy2806
@nishanthatravelboy2806 4 жыл бұрын
ගල් ගහලා මරන්න ඔනි පාර දිගේ ඇදගෙන යනගමන් ..බල්ලොන්ට කන්න දන්න ඔනි උන්ගේ මිනි
@thulashdilshan7819
@thulashdilshan7819 3 жыл бұрын
Unge mini ballo kanneth na bn krla tyena weda walata 😏
@isankaasiri5045
@isankaasiri5045 3 жыл бұрын
මෙවන් අපරාධ මේ පින් බිමේ සිදුනොවේවා ! මේ අපරාධයට සම්බන්ධ එවුන්ට ස්වභාවධර්මයේ දඩුවම් ලැබේවා
@veronidias430
@veronidias430 4 жыл бұрын
මේ තාත්තාට දුක ඉවසගන්න බැරි හින්දා සිහියෙන් හිටියොත් පිස්සු හැදෙයි කියලා හිතලා බොනවා ඇති..පවු දෙයියනේ
@ganushipiyari4789
@ganushipiyari4789 3 жыл бұрын
හරිම දුකයි.සාධරනයක් ඉටුවෙයි කියලා පතනවා.පුදුම දරුණු මිනිසුන් අතර අපට ජීවත් වීමට තියෙන්නේ
@naliniharshini5457
@naliniharshini5457 3 жыл бұрын
මේ වගේ මාධ්‍යවේදීන් අපිට රටට සම්පතක්.........
@btsarmy-ex5bh
@btsarmy-ex5bh 4 жыл бұрын
ධර්මසිරිට ස්වභාව දර්මයෙන් දඩුවම් ලැබේවා
@psadhu2038
@psadhu2038 4 жыл бұрын
කොටකෙතන. හ්ම්ම්ම්..එක කාලයක්..ඒ ගම්පලාතම මරණ බිය විතරක්ම තිබුන..ගෑණු අය කපල කොටල මරලා දාන්න පටන් ගත්තා ..මිනිමරුවො අහුවුනා .. අනුන්ගෙ පණ නසල උන්ට කවදාවත්ම ස්වභවදර්මයෙන් ගැලවෙන්න බෑ..
@costhalatha6236
@costhalatha6236 4 жыл бұрын
Ownwa.ula thiyala.maranna ona.paw mh thaththage wedanawa.
@psadhu2038
@psadhu2038 4 жыл бұрын
@@costhalatha6236 අනිවාර්යයෙන්ම ...
@ruwanc100
@ruwanc100 3 жыл бұрын
ඔය කවින්ද්‍යාව මම පොඩි කාලේ වඩා ගෙන තියනවා. මගේ නංගි එක්ක එකට මොන්ටිසෝරි ගියේ.. රෝහිත අයියා කියන්නේ කාටවත් කිසි කරදරයක් නැති පාඩුවේ ජීවත් උන මනුස්සයෙක්. දැන් නම් ඇති වෙන්න බොනවා. සිහි විකල් වෙන්නම බොන්නේ.. පවු අහිංසක පවුලක්ම විනාශ උනා
@dewmigammanpila7671
@dewmigammanpila7671 2 жыл бұрын
මේ අන්කල්ට තව දරුවො නැද්ද
@fshaja
@fshaja 2 жыл бұрын
මේ මාමට හිත හඩාගන්න උඩෞ කරන්න.එයාව තනිකරන්න එපා .
@beequeen4607
@beequeen4607 Жыл бұрын
@@dewmigammanpila7671 පුතෙක් ගැන කියනවා නේද 😢
@prasadsasan603
@prasadsasan603 Жыл бұрын
Kusalge tatta
@prasadsasan603
@prasadsasan603 Жыл бұрын
@@dewmigammanpila7671 innawa kollek
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
අනේ දෙයනේ දුකයි මේ තාත්තා ගැන. මේ ගාතනය කරපු අයට මෙලොව වශයෙන්ම පල දෙන්න ඕනේ මියගිය ගිය හැම දෙනාටම නිවන් සුව ලැබේවා ඉන්න හැමදෙනාටම තෙරුවන් සරණයි ❤❤❤
@shanvlogs8683
@shanvlogs8683 4 жыл бұрын
තෙරුවන් සරණයි තාත්තේ දීර්ඝායුස ලැබේවා කිසිදු කරදරයක් නොවේවා
@rupawathierathnayaka2357
@rupawathierathnayaka2357 4 жыл бұрын
අප්පෝ අහිංසක ගෑනු කීදෙනෙක් නිරපරාදෙ මැරල ගිනිතියල දැම්මද???? හෙන ගහනව මේකලගෙ ලේ යින් උපන් කිරිසප්පයටත් සාප වෙනව මේ වා😢😢😢😢
@gihanekanayaka5484
@gihanekanayaka5484 3 жыл бұрын
හරිම අමාරුයි හිතට අල්ලපු ගමේ වෙච්චි දේට 😢😢
@priyankapriyanka1766
@priyankapriyanka1766 4 жыл бұрын
මුන්ට පනුවො ගහලා මැරෙන්න ඔනෙ පවි අනෙ මෙ තාත්තා
@charlieboy3434
@charlieboy3434 3 жыл бұрын
ඒ තත්තට පියවි සිහියෙන් කතා කරන්න බෑ ඇත්තටම මේ කතව 💔💔
@kantakanata9643
@kantakanata9643 4 жыл бұрын
ගොඩාක් දුකයි
@9finzo
@9finzo 4 жыл бұрын
අහින්සක තාත්තා කෙනෙක් ආඩම්බරයි තාත්තේ 💞
@dumindarukshan9108
@dumindarukshan9108 4 жыл бұрын
මුන්ව මරන්න ඕනේ කපලා ලුණු දාලා තියන්න ඕනේ වේදනාවෙන්ම කරපු පව් සිහි කර කර මැරිලා යන්න පව්කාර කාලකන්නි 😰😰😰😰😰😰😰😰 පව් ඒ තාත්තා ජීවත්වෙලා ඉන්නකල්ම විදොනවා 😰😰
@capenterjojo3373
@capenterjojo3373 4 жыл бұрын
Eka atta. Meh adana kadulak pasa eeka kranne ona
@chathurasandaruwan5500
@chathurasandaruwan5500 4 жыл бұрын
"දූව අතට ගනිද්දි කුඩා මො⁣ලේ එලියට ආවා" 😣😭 ඒ තාත්තගේ වේදනාව කොතරම්ද 😭😭 ඇයි දෙවියනේ අහිංසක මිනිසුන්ටම මෙහෙම දඩුවම් ලැබෙන්නේ 💔 මේ මිනීමැරුමට සම්බන්ධ හැමෝම එල්ලා මරන්න ඕනේ තිරිසන්නු මුන් ජීවත් වෙලා මොකටද අහිංසක ජීවිත නැති කරලා.
@dinarugunathilake2519
@dinarugunathilake2519 Жыл бұрын
හිරේ ඇතුලෙදිම මරන්න ඕනෙ.
@nuwanthanilannilanpathiran6236
@nuwanthanilannilanpathiran6236 4 жыл бұрын
ඔකුන්ට හෙන හත්ම ගහන්න ඕනි
@myvillagefood8159
@myvillagefood8159 4 жыл бұрын
Unwa wada dila maranna ona ma kala apradayata
@simass9668
@simass9668 4 жыл бұрын
Nuwantha nilan Nilan pathirana
@LionKing-jm5qi
@LionKing-jm5qi 4 жыл бұрын
Hana ,1000000 gahanina ona munita
@rashikagomes8006
@rashikagomes8006 3 жыл бұрын
ඒ තාත්තා සියල්ල විද දරාගෙන ඒගෙදර මැරී මැරී ජීවත් වෙන එකම කොච්චර වේදනාව ක්ද..තනියම.ඉන්නකොට මොන තරන් දේවල් මතක් වෙලා විදවනව ඇද්ද😢😢😢😥😥
@piyumihansika7399
@piyumihansika7399 4 жыл бұрын
මේ අපරාධකරුවන්ට මරන දඩුවම් ලබාදිය යුත්තේ මේ තාත්තා ගේ අතින් .....
@agagatkrla1952
@agagatkrla1952 4 жыл бұрын
ඇත්තටම දුකයි...තාත්තේ...වචනයෙන් කියන්න බැ ඒ දුක....
@sahanabeysekara8997
@sahanabeysekara8997 4 жыл бұрын
ගම්මු ගැන මාරම ආඩම්බර යි....🖤
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 16 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 16 МЛН