Agili Salakuna | ඇඟිලි සලකුණ | අපරාධ ගවේෂණ වැඩසටහන | Episode - 21| දෙනියායේ ශිෂ්‍යාවක අතුරුදහන් වීම

  Рет қаралды 263,952

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 188
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 Жыл бұрын
පොඩි කාලෙ ආසාවෙන් බයෙන් බැලුවෙ ... එහා ගෙදර කට්ටියත් එනවා අපේ දිහා මේක බලන්න 😁... රෑ 9.30 වගේ ගියෙ මතක .... ❤️
@SajithaSanjeewa
@SajithaSanjeewa 11 ай бұрын
අම්මො... මුළු ගමක් දුක් උනා... 😢😢 හරිම අහිංසක ලමයෙක්..නිවන් සුව....
@ධර්මයෙන්බිදක්
@ධර්මයෙන්බිදක් Жыл бұрын
දිගටම කොටස් දාන්න...ඉස්සර පොඩ් කාලේ බයෙන් ආසාවෙන් බලපු වැඩසටහනක්....
@Yolotheone
@Yolotheone Жыл бұрын
දිගටම දාන්න 😩❤
@sampathnadeera6716
@sampathnadeera6716 Жыл бұрын
ඩොක්ටර් හරිස්චන්ද්‍ර 😢 නිවන් සුව ලැබෙිවා ඩොක්ටර් 🙏
@dilanchathuranga3007
@dilanchathuranga3007 Жыл бұрын
මතක යි නේ. ඩොක්ටව.
@tharakasleo8315
@tharakasleo8315 4 ай бұрын
Covid walin neda nethi une
@LIFe-ig8zz
@LIFe-ig8zz Жыл бұрын
එක්කෝ පසුබිම් කථනයෙන් පස්සෙ දෙබස් දාපල්ල. නැත්නම් දෙබස් වලින් පස්සෙ පසුබිම් කථනය දාපල්ල. දෙකම එකට දාල මෙලෝ මගුලක් ඇහෙන්නෙ නෑ..😡
@4n237
@4n237 Жыл бұрын
කියලා වැඩක් නැ
@DiliniNimesha-g7m
@DiliniNimesha-g7m Жыл бұрын
Aneda kiyanne
@rukshanperera-cw6ux
@rukshanperera-cw6ux 5 ай бұрын
Eka nam atta😂
@roshansandaruwan8761
@roshansandaruwan8761 4 ай бұрын
ඒක හරි
@englishdreamcatcher9240
@englishdreamcatcher9240 Ай бұрын
ow ane😂
@nisheda8933
@nisheda8933 Жыл бұрын
දෙමාපියන් 100% වැරදි මේවගේ පාලු පාරක ඇරත් විභාගය සදහා යන ගෑනු දරුවෙක් මෙහෙම යවනවද තනිවම 😢
@nadeeshasamaraweera3554
@nadeeshasamaraweera3554 5 ай бұрын
උන්ට දරුවෝ ගැන ගානක්වත් නැති හැත්තක් අපේ දෙමාපියෝ අදටත් එනවා
@sachinthamadushanka2582
@sachinthamadushanka2582 10 ай бұрын
This program is a good
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
අපේ දෙමව්පියෝ නන් කීයට වත් මේ වගේ පාරක යවන්නෙ නෑ තනියම...පව් ඒ කෙල්ල..😢
@navodathiraj3354
@navodathiraj3354 Жыл бұрын
දේමවුපියෝ දුප්පත් උනාම අසරනයි.. ඒ වතු තියෙන පරවල් ඔය වගේ. 😢
@dilanchathuranga3007
@dilanchathuranga3007 Жыл бұрын
​@@navodathiraj3354ඔව් ඒක ඇත්ත.
@nadeeshasamaraweera3554
@nadeeshasamaraweera3554 5 ай бұрын
අනේද කියන්නේ අපේ දෙමාපියෝ අපි වයසට ගිහිල්ලත් ඕහොම තනි කරන්නේ නැ අනික අර වගේ මුසල පැතිවල දේමාපියෝ වැරදි ගොඩාක්ම ඕකේදිනම්
@sajinisathsarani3134
@sajinisathsarani3134 Жыл бұрын
බැලුව හැම එකකම ගෑනු ලමයෙක් නැති උනාම පොලීසියට ගියාම කියන්නේ කොල්ලෙක් එක්ක පැනලා ගිහින් ඇති කියලා ඇයි එහෙම කියන්නේ ඒ මිනිස්සු පොලීසියනේ හොයලා බලන්න ඕන මිනිහෙක් එක්ක ගියද නැත්තම් අනතුරක් වෙලාද කියලා අන්තිමයි සමහර සිද්දිවලදී පොලීසියේ වැඩ
@dilanchathuranga3007
@dilanchathuranga3007 Жыл бұрын
ලකේ පන්කාවෙ පොලිස් නේ එකයි.
@nadeeshasamaraweera3554
@nadeeshasamaraweera3554 5 ай бұрын
අනේද කියන්නේ ලන්කාවේ ඉන්නේ හොරා පොලිස්ලා වැඩියේන්ම
@Thilini98
@Thilini98 Жыл бұрын
දිගටම episode දාන්න 👍
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 23 күн бұрын
දෙමවුපියෝ දැනගන්නඩ ඕනේ කෑලෑවලින් යන්ඩ තියනවනං පරිස්සමෙන් එක්කගෙන යන්ඩ..ආදරේ ඇති දෙමව්පියන් වෙත අදරයෙන් කොටමි..🇱🇰🙏🙏
@wenushikasturi877
@wenushikasturi877 Жыл бұрын
දුප්පත් පව්ල් වල එලිය කරන්න පිපෙන මල් පර කරන සක්කිලින්ට හෙනගහන්ඩොන .
@chaminimasha8783
@chaminimasha8783 Жыл бұрын
මමත් දෙනියායේ දෙනියායේ නෙමෙයි ලංකාවේ කිසිම කෙල්ලෙක්ට මේ වගේ අපරාදයක් වෙන්න දෙන්න එපා ආඩාරදෙනිය කියන්නේ තේ වතු තියෙන පලාතක් දුප්පත් පලාතක් ඒ වගේම තමයි දෙනියායේ දුප්පත් කෙල්ලො තමයි අද ඉගෙන ගෙන තැනක් හදන් ලස්සන ජීවිතයක් ගත කරන්න අනාගතේදි ගොඩාක් මහන්සි වෙනවා ඒ වගේ කෙල්ලෙක් තමයි මේ මේ වගේ කිසිම දෙයක් කාටවත් වෙන්න දෙන්න එපා
@sadunikwt7504
@sadunikwt7504 9 ай бұрын
අම්මෝ මගේ ගමේ
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
චූටි කාලේ අමාරුවෙන් නිදි මරාගෙන බලනව මේක...වැඩි තේරුමකුත් නෑ ඒත් බලනව මතකයි
@thilankaathapaththu6678
@thilankaathapaththu6678 Жыл бұрын
😂😂😂😂
@kavidiadeksha5711
@kavidiadeksha5711 Жыл бұрын
Dan baladdinan wadiy bayak na, a dawaswla aheddith byai
@anuravathianuravathi
@anuravathianuravathi Жыл бұрын
​@@thilankaathapaththu6678to
@anuravathianuravathi
@anuravathianuravathi Жыл бұрын
​@malakaradare2914us land and of itself as
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
​@malakaradare2914apith loku ammlge gedra gihin blnne terennet ne eth bayai😂.dn blddi bya ne
@Funnytube-j2x
@Funnytube-j2x Жыл бұрын
දිගටම දාන්න අපි ගොඩාක් ආසයි.
@Darshanaperera-96
@Darshanaperera-96 5 ай бұрын
එවකට මා දෙනියාය මැදි විදුහලේ ප්‍රාථමික අංශයේ (කන්නංගර විදුහලේ) ඉගෙනුම ලැබුවේ 2 වසරේ මට මේ සිදුවීම මතකයි හොදට
@songzone2037
@songzone2037 8 ай бұрын
Great job rupawahini tv..
@bokka9668
@bokka9668 3 ай бұрын
Game set eka bokkenma ragapanawa ah❤
@bhagyakaushalya3604
@bhagyakaushalya3604 Жыл бұрын
ඉස්සර අපි බයෙන් වගේම ආසාවෙන් පුංචි කාලේදි බැලුවා
@ruvanthabandara3153
@ruvanthabandara3153 Жыл бұрын
ඇත්තටම
@dhanushkarajapakshe5231
@dhanushkarajapakshe5231 6 ай бұрын
අපේ අක්ක කෙනෙක් මේ😭
@RedRose-2025
@RedRose-2025 Ай бұрын
Waradakaruta daduwam lebunada
@pannapnna1581
@pannapnna1581 Жыл бұрын
සව්දි නීති ලංකාවට ගෙනාවා නම් ආයේ ඔහොම ඒවා අහන්න ලැබෙන්නේ නෑ
@nadeeshasamaraweera3554
@nadeeshasamaraweera3554 5 ай бұрын
අනේද කියන්නේ නීතී නැති නිසා තමයි මේ කාලකන්නී නැගිටින්නේ අපරාද වෙන්නේ ලන්කාවනේ මේක මොන කතාද ඉතින් 😅😅😂
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
සුපිරි වැටසටහන
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
අනේ අද හිටියා නම් වටිනා පුරවැසියකු ,දරුවන් ඉන්නව
@sandun8441
@sandun8441 Жыл бұрын
Sounds මදි 🙏
@mana273
@mana273 Жыл бұрын
බෆල් දෙකක් දාගන්න 😂
@nadeeshani-ew5uo
@nadeeshani-ew5uo Жыл бұрын
Niyama acting.....
@SuddiKansuddi
@SuddiKansuddi 11 ай бұрын
දෙමාපියන් දැනගන්න ඕන මේ වාගේ කැලැ අස්සෙන් ගැනු දරැවෝ යවනකොට කවුරැ හෝ පස්සෙන් යවන්න ආරක්සවක් නැ පවු අසරණ දරැවා
@nadeeshasamaraweera3554
@nadeeshasamaraweera3554 5 ай бұрын
දෙමාපියෝ වැරදි ඒ උන් බලන්න එපැයි දරුවන්ව ඔයිට වඩා
@sureshhewage2216
@sureshhewage2216 Жыл бұрын
Thanuja akka
@ThTravel00
@ThTravel00 Жыл бұрын
කුතුහලය තමයි හැමදේටම මුල.. පිට රටවල් වල මෙවැනි දේ නොවීමට හේතුව ඔවුන් අපේ මිනිස්සු වගේ ගුප්ත නැහැ.. කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වගේ හදන්න.. එතකොට මෙහෙම අනතුරු වෙනවා අඩුයි.. ගවුම අන්දලා කොන්ඩේ ගොතලා යැව්වම මිනිස්සුන්ට මැවෙන්නේ අමුතු ප්‍රතිරූපයක්.. මිනිස්සු පිළි නොගන්න ඇත්ත ඕක තමයි
@LeviAthan107
@LeviAthan107 Жыл бұрын
නිකං පල ඩෝ පිස්සු කෙලින් නැතුව. පිට රටවල් වලත් ඕවා වෙනවා හෙනට. ලෝගු අන්දලා යැව්වත් අසහනකාරයන්ට ගෑනු දැක්කම ඉවසන්න බෑ.
@dilansandaruwan3177
@dilansandaruwan3177 Жыл бұрын
ලෝකයේ අපරාධ වැඩිම රට වෙනිසියුලාව.. ඇමරිකාව 7 අපේ රට ඒ අතරින් 70. ඉන්දියාව 30 ඒ වගේම ලෝකෙ දියුණුයි කියන ඇමරිකාවෙ ස්ත්‍රී දූෂණ වලින් ඔවුන් ඉන්නෙ 1-10ත් අතර අනේ අපි 107... මේක තමයි හොදම රට.
@tharidudesilva5171
@tharidudesilva5171 10 ай бұрын
පවුලේ සම්ප්‍ර්දාය අනුව මම පොලිසියට බාර දෙන්නේ nehe කනව මස් බුදුදහම අමතක කරල පවුල ගොඩ දාන්න හිටියා අහිංසක කෙල්ල 😢😢😢😢
@mariyan_yamuna
@mariyan_yamuna 10 ай бұрын
ඕකාලාට පනුවෝ ගහන්ඩ ඕනෙ ඇත්තමයි😢 අහිංසක දරුවන්ගෙ ජිවිත මරලා දානවාට
@esteemlanka7497
@esteemlanka7497 11 ай бұрын
වැඩසටහන අවසානයේ පෙනී සිටියේ අප අතරින් වියෝවුනු මනෝවෛද්‍ය හරිස්චන්ද්‍ර මැතිතුමා
@shashediri544
@shashediri544 Жыл бұрын
පව් අහිංසක කෙල්ල.හිටියනම් දැන් එයාට 39 ක් හෝ 40ක් වෙන ළමය් කීපදෙනේක්ගේ අම්ම කෙනෙක් .
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
1983 හරි 84 හරි ඉපදිලා ඇත්තෙ.
@dilanchathuranga3007
@dilanchathuranga3007 Жыл бұрын
මමත් ගාන හදල බැලුව. පව් වැඩේ මිනිස්සුන්ට වෙන දේවල්.
@LeviAthan107
@LeviAthan107 Жыл бұрын
අනේ huttiye ඒකි අම්මෙක් වෙන්නම ඕන ද?
@shashediri544
@shashediri544 Жыл бұрын
@@LeviAthan107 ඇය් ඒකිට බැදලා ලමය් හදන්න බැරිද?උබේ අම්මට පදුරුගානේ එකේකා එක්ක බුදියගෙන් උබ වගේ පොන්නයෝන්ව විතරද හදන්න හොද?
@LeviAthan107
@LeviAthan107 Жыл бұрын
@@shashediri544 තෝ වගේ පඳුරු ගානේ බල්ලන්ට හුකන මෝල් අමාරු ඉවසන්න බැරි තරම් දරුණු වේසියන්ට හොඳයි. තොට ඕන නම් තොගෙ හුත්ත පැලෙනකන් ළමයි වදපිය. ගොන් බඩු
@Funnytube-j2x
@Funnytube-j2x Жыл бұрын
මේ වගේ කතා වලට අපි ගොඩාක් කැමති දිගටම දාන්න.❤❤❤❤❤❤❤❤❤❤
@ඩිංගාමල්ලි
@ඩිංගාමල්ලි Жыл бұрын
ඒ කියන්නෙ උඹලා අපරාධ කරනවට කැමතිද.
@tharidumadushanka6307
@tharidumadushanka6307 Жыл бұрын
Pissuda huttooo
@dgayan
@dgayan Жыл бұрын
Meka pissekda kohea
@Funnytube-j2x
@Funnytube-j2x Жыл бұрын
අපරාධ කරන්න අපි කැමති නෑ බොල.කරපු අපරාධ වල සිද්දිය දැනගන්න මිසක.ඒවා කරන්න නෙවෙයි.මේ වගේ කතා වලට කැමතියි.කිවුවේ.ආර්මි එකේ ඉදන් අපරාධ කරන්න පුරුද්දක් තිබ්බෙත් නෑ කරන්නෙත් නෑ.ඒක මතක තියාගනිල්ලා.උබලා මේවගේ කතා බලන්න අකමැති නම් නොබලා ඉදහන්.මේවා බලන මිනිස්සුත් ඉන්නවායි කියන එක විතරක් මතක තියාගනිල්ලා.😡😡😡😡😡😡😡😡
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 9 ай бұрын
ඉස්සර මේක බලද්දි පපුව ගැහෙනවා. අර වාදනෙත් එක්ක එකපාරටම පටන් ගනිද්දි අම්මෝ බය හිතෙනවා. ටික දවසක් යනකම් ඒ බය ඇරෙන්නෙත් නෑ. පස්සෙ තාත්තා මට බලන්න දුන්නෑ
@MadhushikaSwarnamali-p2u
@MadhushikaSwarnamali-p2u 11 ай бұрын
අම්මෝ ඔවු මන් චූටි කාලේ මට කලන්තෙත් හැදිලා තියෙනවා
@KsasilonkaKsasilonka
@KsasilonkaKsasilonka 3 ай бұрын
ඒ කාලේ බලපූ ආසම කතාවක් බලලා ඉවර වෙලා බයේ ගැහී ගැහී ඉන්නවා 😂😂
@gihans97
@gihans97 Жыл бұрын
e kale gu bayen balapu series ekak 🤣 ragapema kesewethth music ehema 🔥🔥
@ceylonks
@ceylonks Жыл бұрын
😓😓😓පව් අහිංසක මිනිස්සු
@SewwandiNilu
@SewwandiNilu 2 ай бұрын
ආයෙ මෙවා ටි වි ගත කරන්න සමාජයෙන් ගොඩක් අපරාධ අඩුවෙයි 🙏
@maduseuwandi1154
@maduseuwandi1154 3 ай бұрын
මං nursery යන පොඩි බබෙක් එතකොට ගොඩාක් දුකයි...😢
@wimukthipremarathne3668
@wimukthipremarathne3668 Жыл бұрын
හැමදාම ඕනි
@ayeshalakmali2128
@ayeshalakmali2128 Жыл бұрын
Thanuja akka ape game eya una deta pau ithin
@chanikashanthini2960
@chanikashanthini2960 Жыл бұрын
No Basic sound controls ,,Back ground sounds are bigger than the story teller ,, SRI LANKA RUPAVAHINI
@jayam1429
@jayam1429 Жыл бұрын
කාලකණ්නි අවජාතක තිරිසනුන් .. අනේ පව් අහිංසක දරු පැටියා ... ඕකුන්ට ඕවා සංසාර ගනන් පටිසන් දෙනවා ...
@sanjurash1912
@sanjurash1912 Жыл бұрын
දෙයක් උනාට පස්සෙ දුක් වෙනවට වඩා හොදයි මේ වගේ දේවල් නොවෙන්න වග බලා ගන්න එක . ඔය වගේ කැලේක ගෑනු ළමයෙක් තනියම යවන්නෙ මොන දෙමව්පියෝද. සහෝදරයෙක් හරි යවන්න තිබුනනෙ . කාටවත් දොස් කියලා වැඩක් නෑ ..මමත් දුවෙකුගෙ අම්මා කෙනෙක් .එයාට අවුරුදු 24 . මම අදටත් එයා රකිනවා ..එයාට නොතේරෙන කාලෙ ඉදල මම එයාව රැක්කෙ මගෙ ඇස්වලටත් වඩා පරිස්සමෙන් . මොකද අදටත් මගෙ හුස්ම ටික තියෙන්නේ එයා ළඟ.එයා නැතුව මට ජීවිතයක් නෑ
@shawnfernando5616
@shawnfernando5616 Жыл бұрын
Too much love will kill you. Wadi senehe dabareta.
@Zeenath_Zara
@Zeenath_Zara Жыл бұрын
Super camera man
@sudeerachathura6698
@sudeerachathura6698 Жыл бұрын
Api harima asawan balanna .dan weda satahanath ne .digatama wedasatahan danna.
@buddhikasathsarani9153
@buddhikasathsarani9153 Жыл бұрын
තනූජා අක්කා හරි ලස්සනයි.එයා අපේ යාලුවෙක්..එයා මට වඩා වැඩිමල්..ඒත් අපි පාසල් ගියේ එකට..එක බස් එකේ
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 Жыл бұрын
E ammlata kohmda dan
@sooryabusiness1220
@sooryabusiness1220 Жыл бұрын
මේක මොන අවුරුද්දෙ කතාවක්ද
@Chamod19938
@Chamod19938 Жыл бұрын
ඒ අම්මල හොදින් ඉන්නවා..අයියල දෙන්නම හොද රස්සාවල් කරනවා..වෙන තැනක දැන් ගෙදර තියෙන්නෙ
@shashinimadhushika1028
@shashinimadhushika1028 Жыл бұрын
Awrudu 20 kalin wechchi siduwimak
@HewagamageDanushka
@HewagamageDanushka 11 ай бұрын
Pau aneeee
@IndikaBandara-p7z
@IndikaBandara-p7z 10 ай бұрын
😂❤
@KaviduPrasath-ws8eg
@KaviduPrasath-ws8eg 7 ай бұрын
අනේ පව් එයා🙂
@ManjulaMadusank
@ManjulaMadusank 11 ай бұрын
මම ඒ කාලේ හිතන් හිටියෙ මේ ප්‍රෝර්ති කියල 😅😅😅
@madrawijerathna-kq3eg
@madrawijerathna-kq3eg Жыл бұрын
පොඩි කාලේ ගේම දීලා බලපුවා
@sandunikalakmali6758
@sandunikalakmali6758 Жыл бұрын
මේ අක්කා අපේ අක්කලගෙ පන්තියේ.මට මතකයි එතකොට අපි පොඩි 😢
@ruwananuruddha898
@ruwananuruddha898 Жыл бұрын
කලින් සැරේ ඕක බලලා රෑ එලිවෙද්දි නින්ද නෑ ඒතරම් script එක හදලා තියෙන්නෙ සුපිරියටම
@hansikoshilafonseka4864
@hansikoshilafonseka4864 Жыл бұрын
Ww
@Listen2154
@Listen2154 Жыл бұрын
Police Ballo, Deshapalana Ballo. Rajapaksha Chinthanaya, Kudu Business, Rata Vinasha Karanawa. Rajapaksha, Pavula Vinasha Karanna. Mahinda Rajapaksha; Kanthawan Dhushanaya Kara. He did it in Tangalle Rest House, in1975. Finally, he offered a Position of School Teacher for that Girl. She was living in Dheddhuwavala(Diyaela) Nakulugamuwa.
@user-krisanthi
@user-krisanthi Жыл бұрын
Ape game me Ane pau a akka.🥲 Mage panthiye yaluwage akka. A dawasa ada wage mathakai😢
@Rbsd234
@Rbsd234 Жыл бұрын
පව්😢දැන් අවුරැදු 20ක් ගිහින් නේද එයාගෙ අම්මා තාත්තා එහෙම කොහොමද
@chamikamahesh2286
@chamikamahesh2286 Жыл бұрын
රුවන් කියලා එකෙක්නේ මේ කෙල්ලව මරලා තිබුනෙ. ඌ එල්ලුම් ගහට ගියා. ඊට අමතරව අවුරුදු 20ක අච්චුවකුත් හම්බුනා. මම එදා මාතර උසාවියේ හිටියෙ. මූට හිරගෙදර නමක් දාලලු තියෙන්නෙ ටයි ගැටයා කියලා.
@nilushikamadhusanki7744
@nilushikamadhusanki7744 Жыл бұрын
පොඩි කාලෙ බය වුනේ මේ miusic එකට
@ArunaMadushanka-hr5tw
@ArunaMadushanka-hr5tw 3 ай бұрын
සිරා
@Immortal_Hunter
@Immortal_Hunter 3 ай бұрын
Ko episode 22 ka?
@ThamaliMalsha
@ThamaliMalsha Жыл бұрын
සිහින චාරිකා කතාව දාන්නකො
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 Жыл бұрын
niwan suwa duwe sthutiy rupawahini
@chandraperera9151
@chandraperera9151 Жыл бұрын
😢😢😢
@kvtbro2724
@kvtbro2724 Жыл бұрын
රට කාපු නිසා නළු නිළියන් හොයාගන්න නම් අමාරු නැතුව ඇති රට කාපු අපරාදේ ඇගලි සලකුණ වැඩසටහන කරන්න පුලුවන් නම්
@buddhikasathsarani9153
@buddhikasathsarani9153 Жыл бұрын
ඔය කතාව අද ඊයේ වගේ මතකයි
@dissanayaka-v7r
@dissanayaka-v7r Жыл бұрын
Mam meka beluewe 2 wasaredi den mata 30 atheetayata giya wage danenne
@deepikakahandawala-wh1yo
@deepikakahandawala-wh1yo 11 ай бұрын
Kalakanni Ballata hena gahanna One
@shehanminimom8690
@shehanminimom8690 Жыл бұрын
කලින් දාපු වීඩියෝ ආයෙ සැරයක් බලල ආව විතරයි 🤝🤝
@arunharshana5513
@arunharshana5513 Жыл бұрын
Ehmd 😂
@dilshankahandagamage4352
@dilshankahandagamage4352 Жыл бұрын
මේ සිද්ධිය මට අද වගේ මතකයි... 😥
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
ඔයාලගෙ ගමේද ??
@dilshankahandagamage4352
@dilshankahandagamage4352 Жыл бұрын
@@dileesharabasnayake6881 ow 😔
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
මේ කොයි කාලෙද බං
@p.n.w5408
@p.n.w5408 Жыл бұрын
මේකෙ රගපාන උන්නම් මහ ගොන් විදියට රගපාන්නෙ 😂
@nadeeshasamaraweera3554
@nadeeshasamaraweera3554 5 ай бұрын
ඌ ඉතින් මානසික ලෙඩේක් කියලා බැනේ එතකොට කී දෙනේක්ට මෙහේම කරයිද ඌකාවත් දුශනය කරලාම දාන්න ඕනි අම්මපා, අනික ඒ ගෙදර ගැනිටයි මිනිහටයි බැයිද දරුවාව ඒ වගේ දවසකටවත් තනි නොකර ඉන්න අනේ මන්දා කාලකන්නී උනුත්
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
අපරාධකරුවන් මරණයෙන් මත්තේ අටමහ.නිරේයේ දඩුවම් ලබනවා .
@thiwandilnesh8468
@thiwandilnesh8468 8 ай бұрын
Rate nhitiyak thiyeida /pana thiya budusamiduta himi diriye විභාගෙට ගෙදරින් yanawa
@navodathiraj3354
@navodathiraj3354 Жыл бұрын
මේවාට නීති වල දුර්වලතා කවදා නැති වේයිද. ඔය වගේ එවුන් වද දිලා මරන්න. ඔනේ තව එකෙක්ට ඔවා කරන්න නොහිතේන්න.
@rushinirasha2473
@rushinirasha2473 10 ай бұрын
කවුද මේ අන්තිමට කතා කරන බූරුවා? ගෑනු දූශනය වෙන්නේ නැති විදියට හැසිරෙන්න ඕනි කියන්නේ. 😅. එන්න කියලා කරගන්නවා කියලද දන්නේ නෑ හිතන් ඉන්නේ නාකි. කෙල්ලෙක් පාරෙ යනකොට වලත්තයෙක් කෙල්ල දිහා බලලා එලවන් ගිහින් දූශනය කරාම කෙල්ලො මොනවා කරන්නද.? ලංකාව ඉතිං දියුණු වෙයි කියලා හිතන්න අමාරුයි තව දශක 100 කින් වත්. පුලුවන් තරන් ඉක්මනට වෙන රටකට යන්න පුලුවන් කට්ටිය. නැත්තං කෙල්ලනේ පාරෙ ඇවිදගෙනවත් ය්න්න බෑ මුන් කියන විදියට. 😅
@sadamalia381
@sadamalia381 5 ай бұрын
Okawa maranna ona
@lost_girl1999
@lost_girl1999 Жыл бұрын
Issara asawen wagema bayen balapu series ekak
@shanthanishantha6365
@shanthanishantha6365 Жыл бұрын
Policya ta warada patawanna ona
@chandimabandara1995
@chandimabandara1995 6 ай бұрын
Aniwaryen ..Munva Ellanna oni.. Ellanne nathuwa..Meva Nawathvanna ba...
@chamarasampath2698
@chamarasampath2698 10 ай бұрын
අනේ පවු මට මතකයි තාම
@lahirulasantha3252
@lahirulasantha3252 10 ай бұрын
Me wage dawal thawath wenna epaa
@KasunLakshitha-p5d
@KasunLakshitha-p5d 5 ай бұрын
Okkoma epsod dannakoo
@احمد-و3س5ر
@احمد-و3س5ر Жыл бұрын
Police hoda na taruna kellek natiwela kiwama police kukko hitanna kollek ekak giving kiyala edama policeyen hewwanam adugane arabahinsaka demapiyanta daruwage munawat hodaya balaganna tibbane ane police mahatune danwat as Arianna buddimatwa hitanna
@nilukalakmali4630
@nilukalakmali4630 Жыл бұрын
Me wage aparada karana unta hena gahanna onee
@chanakasanjaya6712
@chanakasanjaya6712 Жыл бұрын
ඇත්ත චරිතවල මූණු ⁣blur කරලවත් පෙන්නන්න පත්තර කාරයො දන්නෙත් නැ රාජ්‍ය මාධ්‍යය දන්නෙත් නැ. Ethics left😅
@shawnfernando5616
@shawnfernando5616 Жыл бұрын
Ai ithin blur karala pennanne?
@chanakasanjaya6712
@chanakasanjaya6712 Жыл бұрын
@@shawnfernando5616 මාධ්‍ය සදාචාරය කියන්නෙ ඒකට
@shawnfernando5616
@shawnfernando5616 Жыл бұрын
@@chanakasanjaya6712 ehema on naa aththa ayawa pennuwama moko wenne
@chanakasanjaya6712
@chanakasanjaya6712 Жыл бұрын
@@shawnfernando5616 ok
@dilukshanadun5565
@dilukshanadun5565 Жыл бұрын
ඒ පුද්ගලයන්ට අයිතියක් තියෙනවා තමන්ගෙ පුද්ගලිකබවට. එක ඔයාට උනොත් තෙරේයි....
@Tharindunirmalgamage92
@Tharindunirmalgamage92 Жыл бұрын
බැලිල්ල නැවැත්තුවෙ dubbing කරන මනුස්සය මාරු උනාම...සද්ධාමංගල කරපු ටික දාපංකො..
@tharindusandamal1980
@tharindusandamal1980 Жыл бұрын
😢
@oneasiaworld4609
@oneasiaworld4609 Жыл бұрын
Ammooooo
@ManjulaMunasingheArachchige
@ManjulaMunasingheArachchige Жыл бұрын
අපිට කිට්ටුයි මේක උන හරිය
@RmJayawardhana-b1u
@RmJayawardhana-b1u 10 ай бұрын
Pau ara thanuja akka
@NEWSLANKA-b7x
@NEWSLANKA-b7x Жыл бұрын
මෙක දෙමවිපියන්ගෙ වැරද්ද මෙ කැලැපාරක ගැනුලමයෙක් තනියෙන්යවනවද මෙක මුල්ම එක නෙවෙයානෙ කවුරුත්දුක්වෙන්නෙ දෙයක් උනාටපස්සෙ
@Adivishen
@Adivishen Жыл бұрын
දැන් වගෙ නෙමේ 2003දි
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
​@@Adivishen 2003 කියලා වෙනසක් නෑ, ගම්වල ඒ කාලෙත් අසහනකාරයො ඉඳලා තියෙනවා.
@shanthimala8387
@shanthimala8387 Жыл бұрын
Hitiyada
@ThilakarthnaThilakarathna
@ThilakarthnaThilakarathna 10 ай бұрын
මුන් ඔක්කොම කතා කරන්වා නෙ
@ChamaraBuddika
@ChamaraBuddika Жыл бұрын
Akamaththenma unanam uge age sirumakwath ...aduma gana kellata ka.gahanna bariune aye
@krisanthakumara2973
@krisanthakumara2973 7 ай бұрын
පොලිසිය පජාත වැඩ කරන්නේ
@annmalani2443
@annmalani2443 11 ай бұрын
Daruwo thaniyama arinda epo
@S.I.widanapathirana
@S.I.widanapathirana Ай бұрын
එකෙක් කියවපල්ලකො ඔලුව රිදෙනවා
@araliyathenuwara7199
@araliyathenuwara7199 Жыл бұрын
Ganu dushanaya karana ewunge yata wallama kapala ganna one mai.
@SN0429
@SN0429 Жыл бұрын
Kathawe sound eka nisa wisthare kiyana kenage voice eka kisima pahadili kamak na
@RadhaKrishnan-wl3io
@RadhaKrishnan-wl3io 11 ай бұрын
,ච්ගේ. ග්ල වන උච්ව ම ද ව ඩී ,ච්ගේ උච්ව ම දද බවත් ඒ ඒ වෙක්ක්ව එක්සීඊ . .
@RadhaKrishnan-wl3io
@RadhaKrishnan-wl3io 11 ай бұрын
යූ..ඉමෙව්මොෆ්,. _. තොග ,ච්ගේ උච්ව ම ද .
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН