KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හෝකන්දර හයක් මැරූ අපරාධකරුවන් ඇල්ලුවෙ බිස්කට් ටින් එකෙන් - ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න #LAW #NEWS
43:31
අවුරුදු 8 දැරිය දූෂණය කර මරා දමූ ඝාතකයා නියපොත්ත නිසා පෝරකයට යැවූ හැටි #Forensic #thiliniperera #law
40:10
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Cat mode and a glass of water #family #humor #fun
00:22
How to treat Acne💉
00:31
කොටකෙතන කාන්තා ඝාතන වල චූදිතයින්ට DNA නිසා සිදුවුණු දේ| Darshana Kuruppu AAL | U.R De Silva PC
Рет қаралды 186,435
Facebook
Twitter
Жүктеу
1
Жазылу 140 М.
THILINI PERERA
Күн бұрын
Пікірлер: 389
@priyankaehelapagedon2834
Жыл бұрын
නීතිඥවරු දෙදෙනාම ඉතාමත් මානව හිතවාදී නීතිගරුක දක්ෂ නිලධාරීන් දෙදෙනෙක් ඔබ දෙදෙනාට කෘතඤ පූර්වකව ස්තූතියි.
@sherlockmilitarygaiya9092
Жыл бұрын
තිලිනි ඔය යූ.ආර් කාරයාගෙන් අහන්න කුඩු මුදලාලිලා නිදහස් උනු හැටි.රෙද්දේ රෙවෙයි.කම්බා කෛරාටිකයෙක්
@malindagamage1242
Жыл бұрын
මමත් මාස නවයක් කුරුවිට බන්ධනාගාරෙ හිටියා.මේ ඝාතන රැල්ලෙ තුන් දෙනෙක් මට හමු උනා.මම දන්නෙ නෑ ඔව්න් මොන කාන්තාවන් ඝාතනය කලාද කියල.කියල.ඔව්න් දීර්ඝ කාලයක් බන්ධනාගාර වෙලා ඉන්නව.රත්නපුරේ පාසල් සිසුවිය ඝාතනය සිද්ධියෙ සැකකරුත් හම්බ උනා.
@user-zt2ds7vf7j
Жыл бұрын
කාවින්ද්‍යා හාමව, තව අක්ක නගෝ පවුල් දෙකක කලේ කුඩු රාජු ඒවා කලේ දාම ඝාතකයාගෙ නමට දාන්න , මහ කුඩ්ඩා ජෝන් කියන පාහරයා ළඟ හිටපු සම්බන්ධීකාරක විදියට වැඩ කල ප්‍රදේශීය මන්ත්‍රී ධර්මසිරි උගෙ පුතා කුඩු විකුණපු එකෙක් ඌට බන්ධනාගාරයේ රස්සාවක් දුන්නෙ ජෝන් කියන පාහරයා , ධර්මසිරිගෙ පුතා පොලිසියට අහුවුනා , පොලිසියට අහුවෙන්න කලිං කාවින්ද්‍යා හා ඇගේ මව අසල්වැසියන් වු ධර්මසිරි ගෙ දුවගෙ මගුල් ගෙදරට උදව්වට ගිහින් ගේ සුද්ද කරද්දී ධර්මසිරි ගෙ ඇඳක් යට තිබිලා කුඩු 📦 දකිනව එය ඇය දැක්ක බව ගෙදර උං දකිනව ඊට ටික දවසකට පස්සේ ඌ පොලිසිය අල්ලා ගන්නව රාජු තමා ධර්මසිරි ගෙ මල්ලි ඌත් කාවින්ද්‍යා අතේ උගෙ රත්නපුර ඉන්න තවත් ගනුදෙනු කාරයෙක්ට හැමදාම පාර්සලයක් යවනව බත් පාර්සලයක් යාලුවෙක් ට යවන විදියට ඒක කාවින්ද්‍යා ගෙ මවට අහුවෙලා රාජුගේ ගෙදරට ගිහින් බනිනව , ඉතිං රාජුට බය හිතෙනව පොලිසියට කියයි කියල ඒ වෙද්දී රාජු සැක කරල තිබුන කාවින්ද්‍යා ගෙ මව තමා රාජු ගෙ අයිය ධර්මසිරිගෙ පුතා ගෙ කුඩු ඇල්ලුවෙ පොලිසියට ඔත්තුව දුන්නෙ කියල , හැබැයි ,නීල් ලක්ෂ්මන් කියන්නෙ අනි දාම ඝාතකයා ඌත් දැන් හිරේ, ධර්මසිරි හා කුඩු රාජු එකතුව 6 දෙනෙක් මරනවා, අම්මලා දුවලා , බැගින් 2 , අක්ක හා නංගී දෙදෙනා ඒවා කලේ ජෝන් ගෙ ගෝලබාලයො වන කුඩු රාජු හා උගෙ අය්ය වන ජෝන්ගෙ සම්බධීකරන නිලධාරියා වුන ප්‍රාදේශීය සබා මන්ත්‍රී ධර්මසිරි උගෙ පුතා ද බන්ධනාගාරයේ කුඩු විකුණා පොලිසියට අහුවෙලා දැන් හිරේ බන්ධනාගාරයේ රස්සාවක් දුන්නෙද ජෝන් සෙනෙවිරත්නයි , කාවින්ද්‍යා ගෙ මළ සිරුර ඇගේ පියාටත් පෙර රත්නපුර රෝහලට ගිහින් ධර්මසිරි විසින් හඳුනා ගන්නව මේ කාවින්ද්‍යා දුවනෙ කියල කියන්නෙ බලධාරීන් ඉදිරියෙ එම මළ සිරුර කාවින්ද්‍යා දුවගෙ පියාට පවා හඳුනා ගන්න බැරි විදියට නරක් වී විරූපව හා ඇගේ දිගු වරලස කපා තිබුණේ , ධර්මසිරි කාවින්ද්‍යා හා මව මරා දැමීමට පෙර එම සැලසුම දන්නා නිසා තමා එම මළ සිරුර කාවින්ද්‍යා ගෙ බව හඳුනා ගන්නෙ , ගමේ මිනිස්සු දැනං හිටියා රාජුලා කුඩු විකුණන බව නමුත් දේශපාලන බලය නිසා නිහඬව සිටියා කොටකෙතන ගම විනාශ කලේ ජෝන් සෙනෙවිරත්න නමැති කාලකන්නි පෙරේතයා ලස්සන හා සාමකාමි ගමක් අමු සොහොනක් කලා 4
@NimaliBaddegama
11 ай бұрын
Aduwen Danna one nedthikgna waelrun mineemarum chodana walata nathinam thAwa thAwa boho aparada sudu wenawa
@KamalawathiHettiarachchi
10 ай бұрын
@@NimaliBaddegamaba na 32:03
@island48
10 ай бұрын
බොහෝ ම ස්තූතියි මහත්තයා, සියලුම පුරවැසියන් වෙනුවෙන්.
@ravindraekanayaka9473
Жыл бұрын
ජ්‍යේෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා ඉතාමත් මානව හිතවාදී නීතිගරුක දක්ෂ නීතිඥයකි. බුදු සරනයි දෙවිපිහිටයි !!!!!!
@MaheshMadusanka-qp5qs
5 ай бұрын
Soho puluwannam Mata a mahaththayagen 4N nanbar aka hoyala denawada
@PiYumi17
Жыл бұрын
රාමුවකට කොටු නොවී සේවයකට එහා ගිය යුතුකමක් සහ වගවීමක්❤✨️ ශ්‍රී ලංකාවේ මේ වගේ මිනිස්සු ඉන්න එක ගැන ගොඩක් සතුටුයි✨️🔥
@amilaperera466
Жыл бұрын
ස්තුතියි දිරිය දියනියනි තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි
@jagathkuruppu9556
11 ай бұрын
හරිම interesting සාකච්ඡාවක් තිළිණි.මේ තමයි රටක ජනතාවක් හරියට දකින්නෙ නැති තවත් පැත්තක්.ඔබ තිදෙනාටම ගොඩාක් ස්තුතියි! ජනතාව මේ වගේ දේවල් වලින් දැනුවත් කිරීම සම්බන්ධයෙන්.
@කවිමල්පියලි
11 ай бұрын
ඔබ තුමාගේ එඩිතරකම ගැන ගොඩක් ආඩම්බරයි..❤
@kemikemi5547
Жыл бұрын
මේ මරන සිදු වෙන කාලේ මං මේ කොටකෙතන ගමේ බෝඩ් වෙලා හිටියා ..රැකියාවක් සදහා..මට මතකයි අපි පුදුම බ්යකින් හිටියෙ...මං බෝඩ් වෙලා හිටිය ගෙදර සමුර්දි නිලදාරීගේ ගෙදර..මමයි මගෙ යාලුවයි හිටියෙ... ඔය නයන කියන කෙනයි දුවයි මරපු ගෙදර අපි බෝඩ් වෙලා හිටපු ගෙදරට පේනවා.. ඒ කාලේ මුලු ගමම පොලිස් / හමුදා රැකවල් දාලා හිටියෙ..දවසක් අපි බෝඩ් වෙලා හිටපු ගෙදර අක්ක එක්ක ලග ගෙදරකට ගියා..ඒ ගෙදරට එයාලගෙ නෑදෑ වෙන ඇන්ටිලා දෙන්නෙක් ආවා..අපි එයාල එක්කත් හොදට කතා කරලා හිනාවෙලා විහිලු කරලා ආවේ..එයාලා බැදල හිටියෙ නෑ..ඔය ගමේ මිනී මැරුම් ගැනත් අපි ඒ ඇන්ටිලා එක්ක කතා කලා..එදාම රෑ එයාලා ගේ පුච්චලා මරලා තිබ්බා.. හිතන්න අපේ හිතට දැනන හැගීම තාමට් හීනයක් වගේ..මං MOH කහවත්ත වැඩ කරන කාලේ..😓
@nadeeshakalhari5814
Жыл бұрын
😢ammo
@tharuwa7571
Жыл бұрын
හිතගන්නත් බෑ😢
@st-bk5tq
Жыл бұрын
Oyalawa policeyen aran giye nadda...?????
@sahasdulmina4783
Жыл бұрын
වාස් ගුණවර්ධනයා.... දේශපාලුවන්ට සම්බන්ධ වෙලා හිටිය ප්‍රධාන මිනීමරුවන්ව අතුරුදහන් කල හින්ද තමයි ඕක කැඳ හැලියක් වෙලා තියෙන්නේ
@chamaraprasad5071
Жыл бұрын
@@st-bk5tq aran ගිහින් atadka thalala dan eka atayak thiyanne
@leelarathneperera3629
2 ай бұрын
සත්‍ය සොයා අහිංසක ජීවිත ගණනාවක් බේරාගත් ඔබට යහපතම වේවා! නියම වැරදි කරැ දඩුවම් ලැබීනම් සතුටට කරුණක්.
@sriyakanthirathnalatha1403
Жыл бұрын
ස්තුතියි නීතිඥ්‍ය මහතුනි.
@nalikaliyanage7423
Жыл бұрын
ඇත්තටම හරිම පැහැදිලි විදියට මේ වීඩියෝ ඔබ කරනව තිලිනි ඉතාමත් හොද වැඩක් මේක thanks sooooo much thilini
@yasasediriweera8281
Жыл бұрын
ඔව් හොද සවන්දීමක් තියෙනවා අනිත් සාකච්ඡා එක්ක බලද්දී
@ravindraekanayake6822
Жыл бұрын
මම කොටකෙතන විද්‍යාලයේ 2013සිට මේ දක්වා සේවය කරනවා,(පළමු පත්වීම )කොටකෙතන ගමේ මිනිස්සුන්ට , මේ ඝාතන රැල්ල නිසා විශාල හානියක් උනා,ඒකට ඇතැම් මාධ්‍ය පවා වගකිව යුතුයි යන්න මගේ අදහස , ඒ ඇතිවුන කලුපැල්ලම නැති කිරීමට පාසල් ගුරුවරුන් විදිහට ගොඩක් උත්සහ කලා,දරුවන් ඉදිරියට යවමින් ජයග්‍රහණ අත්කර දෙමින් ඒත් ඒවට මාධ්‍ය වල ඉඩක් වෙන් කෙරුනෙ නෑ...ඒ කාලේ දරුවන් පාසලට ගෙන්වා ගැනීම පවා අභියෝගයක් උනා, එත් දැන් ගම සාමාන්‍යකරණය වෙමින් තියෙන්නේ , ඉතාම සුන්දර දක්ෂ මිනිස්සු මේ ගමේ ඉන්නවා , මගේ උපන් ගමට පස්සෙ මම වැඩිපුරම ආදරය කරන ගම කොටකෙතන , ඒවගේම තාමත් කොටකෙතන ගමට ඇතිවූ කැළල තුරන් කල හැක්කේ එම ගමේ ජීවත් වන ආදරණීය දරුවන්ට පමණි ,ඒ සදහා ගුරුවරුන් විදිහට අප විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලය දැඩි කැවීමෙන් වැඩ කරනවා, ඒ ගැන ගුරුවරුන් විදිහට අපිට තියෙන්නේ ලොකු ආඩම්බරයක් , මිනිස්සු නිතරම දකින්න කැමති දෙයක නරක පමණයි , මම තිලිණිට යෝජනා කරනවා කොටකෙතන ගමට ඇවිත් , බලන්න ,ගමේ ජීවත් වන සුන්දර මිනිස්සු ගැන වැඩසටහනක් කරන්න , 👍👍👍
@bimayasenewirathna2234
Жыл бұрын
සහතික ඇත්ත මල්ලි ඔයාගෙ කතාව...❤
@dilaniperera7509
Жыл бұрын
පුතා ඔයාට තෙරුවන් සරනයි
@tamaraathulathmudali644
Жыл бұрын
සමහරවිට දරුනු මලපෙරේතයෙක් මිනිස්සුන්ට වැහිලා මේවා කරන්න ඇති
@NamalSilivah
11 ай бұрын
I'm namal Chami da Silva I like darsna sir what app number sand please I'm naw working Papua new guinea
@Sankajayashansrilanka
7 ай бұрын
@@tamaraathulathmudali644😂😂😂😂😂
@hamednearsdeen4053
Жыл бұрын
මගේ අදහස නම් මෙහි විත්තිකරුවන්ට ඇමැති ජෝන් සෙනෙවිරත්න ගේ සහය ලැබුනා ඉතාම වටිනා පැහැදිලි කිරීමක් තිළිණි ඔබටත් මෙයට සහභාගි වූ සියළුම අයටත් බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කළාට
@amilaperera466
Жыл бұрын
සහතික ඇත්ත මගෙ මතයත් ඔබතුමාගේ මතයමයි
@sanjayaruppage960
Жыл бұрын
සහතික ඇත්ත ..උගේ ගෝලයොන්ගෙ කුඩු ප්‍රශ්නයක් තමයි මේකට මුල.. ඕකුන්ට හෙන වදින්න ඕන මේ අපරාධ වලට
@thiliniperera
Жыл бұрын
කුඩු ප්‍රශ්නයක් මත අපරාධයක් කළ වැරදිකරුවන්ට දඩුවම් නියම වුණේ අනෙක් අපරාධ සිදුවීමේදි. එක්කෙනෙක්ට දඪුවම් ලැබුනා. අනෙක් කෙනා නිදහස් උනා. මේ එම සිදුවීම නොවෙයි
@nuwanbandaranayake-no6rd
Жыл бұрын
Pissanta hemdetama politic
@Hiruka-l4s
11 ай бұрын
අපේ පිස්සු ගොබ්බෙයන්ට හැමදේටම දේශපාලනේ තමයි . මොලෙයක් ඇතුව කල්පාන කරපල්ල මොකද්ද වුනේ කියල.නොදන්න රෙද්දවල් කියවන්නෙ නැතුව 🙄
@chrishantha.perera
Жыл бұрын
A Real Lawyer ! පොලිසිය නැවතත් හොරුත් එක්ක හෙළුවෙන්
@kulendradevass9781
Жыл бұрын
ඔය මිනිසුන්ට බොරුවට නඩු පැවරු පොලිස් මහත්වරු එලි කළොත් හොඳ නැද්ද?
@Listen2154
Жыл бұрын
Police Ballo……..,Thirisan, Nuugath, Minisun.
@malkilokuge1498
Жыл бұрын
ඔබ තුමියට ස්තූතියි.
@miditec-pd8424
11 ай бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් මමත් පැල්මඩුල්ලේ. මේ කියනකන් ඇත්ත විස්තරේ හරියට දැනගෙන හිටියේ නෑ. අපිත් ඒ මිනිස්සුන්ට සාපකරකර හිටියේ.
@m.s.ms-gama4650
Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්
@rajinikavirathna7326
Жыл бұрын
ඔබතුමියට ස්තුතියි අපිසියලුදෙනාටම දැනුවත් කිරීම ගැන සාදාරනය ඉටූඋනා අපත් දැනුවත් උනා මේක බලන තුරු අප සිටියේ කේන්තියෙන් අර ඇත්ත අපරාධ කාරයා ගැනත් ඔහුට මොකද කලෙ ගැනත් කිඋවානම් තමයි හොද බුදු සරනයි දෙවිපිහිටයි !!!!!!
@noobgameplay8584
Жыл бұрын
tama atta gathakaya athadanguwata aragena ne.
@sunethe4870
Жыл бұрын
ඒයාට උනදේ වාස් ගුණවර්ධන තමා දන්නෙ.. මිනිහ කොටකෙතන නඩු යද්දි හිරේ.. හිරේ ඉදන් ඇරපු ලියමක තිබුණා කියල නිවුස් වලට කිව්ව කොටකෙතන අපරාධකාරයා ඔය නඩුවල ඉන්න විත්තිකාරයන් අතර නැති බව එයා දන්න බව.. ඒ අපරාධකාරයාට උනදේ ඉතිං හිතාගන්න පුලුවන්නෙ..
@st-bk5tq
Жыл бұрын
කිවුවා... මේවගේ එව බලද්දි නිවි සැන සිල්ලේ බලන්න.. අායිත් බලන්න විනාඩි 32:54 තැන.....
@akilaimanthakodithuwakku
26 күн бұрын
Assignment ලියන්න නඩුවක් නැතුව හිටියේ මෑත කාලයේ බොහොම ස්තූතියි, මෑත කාලීන ප්‍රසිද්ධ නඩු තවත් ගේන්න කියලා ඉල්ලනවා.
@petschannel9952
10 ай бұрын
beautiful program Thilini
@kasunchamaramunasinghe1923
Жыл бұрын
ඉතාම හොද වැඩසටහන් මාලාවක් crime stories. දිගට ම කරන්න. ජය ♥️👍
@upulfernando494
Жыл бұрын
ලංකාවේ පොලිසියේ අපරාධ සොයාගැනීම සම්බන්ධයෙන් දක්ෂයි කිව්වට අසංක අය තමයි හිරේ යන්නේ...ඇත්ත ඒකයි.
@lakmalkuruwita4715
Жыл бұрын
This is absolutely great. One of the best lawyers on the country Darshana Kuruppu
@annpushpa4564
Жыл бұрын
You are excellent Ms.Thilini we need more information like these
@openmicwithmahesh9175
Жыл бұрын
තිලිනි අක්කෙ ඔයාගෙ.වැඩසටහන්ලනියමයි..දිගටම කරන්න අක්කෙ..ජය වේවා
@chathurishani
Жыл бұрын
මාධ්‍ය සදාචාර නොමැති වීම සමාජ පීඩනය ඇති වීමට ප්‍රබල හේතුවක්. වටිනා අදහස් දැක්වීමක් වැඩසටහන අගෙයි
@කවිමල්පියලි
11 ай бұрын
නිවේදිකාව ගැන පුදුම සතුටක් දැනුනා,,මොකද භාෂාව මරන නිවැරදිව බස හැසිරවීමේ හැකියාව නැති නිලියන්ට වඩා ඇය හරිම අපූරුයි...ඇගේ කතා විලාසය අතිවිශිෂ්ට යි..එතුමා ගේ වචන හැසිර වීමම වටිනවා.
@madhushajayasinghe6732
Жыл бұрын
One of my model character in legal career. Thanks a lot sir, what a valuable program
@harshapriyadarshana8680
Жыл бұрын
Ms.Thilini Grate Work and Keep up the Good Work
@indrajayanthi6793
10 ай бұрын
ඇත්තටම මෙ සිද්ධිය හමුවෙ පොලිස් නිලධාරීන් බලයට මුද.ලට යටවීම සිදුකල බව ගම්මුන් පැහැදිලිව දැනගෙන සිටි කාරණාවකි මෙවැනි දෙවල් නිසා අහිංසක මිනිස්සු අමාරූවෙ වැටුණු අවස්ථා ඇත පොලීසිය මත කිසිසෙත්ම විශ්වාස තැබිය නොහැක
@indurusugathadasa2653
Жыл бұрын
Great session.....
@ausmilina6564
Жыл бұрын
Informative program❤️
@niranjanwimalasooriya6476
Жыл бұрын
Excellent presenting skills Thilini. 👍keep it up ⬆️
@lakshmankarunaratne3541
6 ай бұрын
Thank you Miss Thilini, for educating us, the general public through your KZbin channel. Greatly appreciate it and wish you all the best in your career.
@ashoknalakabopearachchi5574
Жыл бұрын
මගේ ඉල්ලීම නම් මෙවැනි අසාධාරණයන්ට ලක්වෙන දුගී දුප්පත් අසරණයන් වෙනුවෙන් නීතියේ සාධාරණය ලබා දීම උදෙසා නොමිලේ කැපවෙන රාජ්‍යය නොවෙන ආයතන ලංකාවේ බිහිකළ යුතුයි .එහෙම නැතුව ධනය බලය දෙකම ඇති අමනයන් ගෙන් මේ අහිංසකයන් තව දුරටත් පීඩාවට පත් වෙනු නිසැකය .🙏
@dilaniperera7509
Жыл бұрын
අනිවා
@bandulaweerakoon1582
Жыл бұрын
අැත්තටම ඔබේ අදහඝ ඉතා හොදයි. එ්ක අගය කරනවා.
@kumarisitha5161
10 ай бұрын
ඇයි නිිති ආදාර කියල එකක් තියෙන්නෙ.ගෙවිිම රජයෙන්.ඒ කාලෙනම් රැ,1000/00ක් දුන්න.හැබැයි නිිති ආදාර එකෙන් කතා කලොත් ඉතින් හිරේ යනව ෂුවර්.
@hasithaweerasinghe6362
7 ай бұрын
Thanks thilini perera, i have big interest in this topic
@AsanagaSrimal-dh6hp
Жыл бұрын
ඔබතුමා සපිරි වැඩ්ඩෙක්
@djdulshan1
Жыл бұрын
ගොඩක්ම ආස channel එකක්..
@nirmadhapurnima2766
Жыл бұрын
අපේ රටේ පොලිස් 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@terronsolomons7100
Жыл бұрын
Thilini is a very talented and beautiful presenter God bless you 👧💥💯👍💝..
@dinushkakularathne5056
Жыл бұрын
Really intersting programe and good luck Ms thilini
@arunarave
8 күн бұрын
සැබෑ ලෙසම නිතඥයෙකුගේ කර්තව්‍ය හදුනාගෙන එය උත්කෘෂ්ඨ ලෙස ඉෂ්ට කල අවස්ථාවක් ලෙස කොටකේතන නඩුව හැදින්විය හැකිය.
@maheshikarajapaksha5074
Жыл бұрын
Good job Thilini
@erandahettiarachchi9751
Жыл бұрын
Great work👍
@JanithWickramage
Жыл бұрын
Good one Thilini ❤🌟
@eromi-zu4bo
Жыл бұрын
Great work miss Thilini ❤️
@kasunmadusanka2046
Жыл бұрын
අක්කෙ ඇත්තටම මේ වැඩසටහන් දිගටම කරගෙන යන්න. පුලුවන් නම් සතියට 1ක් 2කක් වීඩියෝස් දාන්න බලන්න. 😊
@athmaperera9478
Жыл бұрын
ආසම subject එකක්... 🧐
@sahanathukorala1121
Жыл бұрын
Great explanation 💜
@vishanthriegunawardena9409
Жыл бұрын
Good job done. Keep it up.
@vidurasanka2566
Жыл бұрын
Akke thawa thawa me wage katha sathiya gane danna. Me wage video danakan balan inne akke....❤❤❤😮
@isuruishara6623
Жыл бұрын
Thank you Thilini mis
@askg90
Жыл бұрын
Excellent ...
@LochanaAriyarathna
2 ай бұрын
ග්‍රීස් යකා.............
@smsm7679
Жыл бұрын
මුදල්වලින් අපරාද වැහුවට කවදාහෝ පෙරකදෝරැවන් සහ සහයදුන් සියලුදෙනට සාපවෙනව
@Listen2154
Жыл бұрын
Vinasha Weyan
@pattriksarath8021
Жыл бұрын
එකෙන්ම 😢
@pattriksarath8021
Жыл бұрын
සල්ලි වලට බොරු ගොතන හදන උගත් යැයී පවසන කලුකෝට් මිනි කපුටන් 🙄
@meowunique5822
10 ай бұрын
යැයි යැයි තමයි😂
@iyanperera129
Жыл бұрын
එතකොට අධිකරණය නොමග යවපු, චූදිතයින්ට පහර දීලා බලෙන් බොරු කට උත්තර ගත්ත පොලිස් කාරයින්ට විරුද්ධව නීතිපති දෙපාර්තමේන්තුව පියවරක් ගත්තෙ නැද්ද? මොකද අධිකරණය නොමග යවපු නිසා. ඒ පොලිස් කාරයින් තාම සේවයේ ඉන්නවද?
@kulendradevass9781
Жыл бұрын
ඔව් ඔව් ලකාවේ හිටපු ෂර්ලොක් හෝම්
@ThinkLabSL
Жыл бұрын
@@kulendradevass9781 he is vas gunawardhana .not your Sherlock home
@Listen2154
Жыл бұрын
Rajapaksha Chinthanaya. Minee Mary Yugaya.
@asankasamaranayake9090
Жыл бұрын
Good job
@lalithperera1197
Жыл бұрын
Good job......
@desmondfinze8475
Жыл бұрын
Another great episode, want to know about little Seya murder incident … 😢
@jobhoyannno3865
Жыл бұрын
අදිකරනයට හිස නමා ගරු කරමි❤
@malkimanawadu2671
Жыл бұрын
Great work
@fernandoabujbara8682
Жыл бұрын
Qthanks both you budu sarani
@thimirapathirage1515
Жыл бұрын
Another great episode 😊
@delshannex8330
Жыл бұрын
සුපිරි
@MaheshMadusanka-qp5qs
5 ай бұрын
thilini mis puluwan nam jasta nithiccha darsana kuruppu mahaththayage 4n nanbar aka hoyala dennako mageth boruwata dapu naduwak thiyenawa eyawa sambanda karaganna godak pin mista
@kalyanigunawradana1894
Жыл бұрын
එල්ලා මරා දමන්න ඕනේ. නීතිඥ මහත්මයෙක් දැඩි දඩුවම් දිය යුතුයි නැවත නොකරන්න.
@manojchathurangha
Жыл бұрын
Interesting interview
@pushpikamaduwanthi2228
10 ай бұрын
තිලිනි ඔයාට අපි මැරිලත් පැයක් ආදරෙයි ආදරෙයි 👍🌹🌹🌹🌹🌹🌹🙏
@sangeethgunawardana6957
Жыл бұрын
Respect sir
@thanujapriyankara224
Жыл бұрын
තිලිණි ඒ කාලේ කොටගෙතන වෙච්ච දේවල් ගැන කියන්න හරිම කණගාටුයි.ලෝකේ හොදම පොලීසිය තෝරන්න තරගයක් තිබුනලු.කැලේකට හාවෙක් දාලා පැයක් ඇතුලත හොයන්න කියනවලු.එක පොලිස් ටීම් එකකටවත් නියමිත කාලෙදි හොයන්න බැරි වෙලා.ලංකාවෙ ටීම් එක විනාඩි දහයෙන් තඩි ගෝනෙක් කරගහන් එනවලු.ඌට හොදටම ගහනකොට ඌ කියනවලු මන් හාවෙක් මන් හාවෙක් කියල.ආන්න ඒ විදියට හරිම දක්ෂ විදියට තමයි කොටගෙතන සිද්දි දාමයෙදිම පොලිසිය වැඩ කලේ.අහිංසක මිනිස්සු අපරාධකාරයො කලා.අපරාධකාරයො නිදැල්ලෙ හිටිය.ජින් ටෙක් එක තිබුන් නැත්තන් තාමත් මිනී මරණවා.
@SEHAGAMING2424
Жыл бұрын
ඒ අය තනියෙන් මැරිලද🤣 පුලුවන් කෙනෙක් වෙන රටකට යන්න. ස්වාධීනව නීතිගරුකව,සැමට එක නීතියක් යටතෙ ජීවත් වෙන්න.
@diwacloud3907
Жыл бұрын
Great
@pathumkumara7268
Жыл бұрын
සුපිරි දෑනුම තියෙම අය තමයි අදිකරන ඇමති කරලා තියෙන්නේ
@Listen2154
Жыл бұрын
Pissu…..
@rohithapeiris4311
Жыл бұрын
ලංකාවෙ පොලිසියෙ ඉන්නෙ නුගත් කාලකන්නි.කවුරැ කොහොම කිව්වත් පොලිසියෙ දක්සතාවයකට හොයා ගත්තු දෙයක් නැ මේ වෙන තුරැ.අත්දැකිිමෙන කියන්නෙ.....
@Listen2154
Жыл бұрын
Correct Answer. Great…
@සප්තරිශි
4 ай бұрын
කියලා වැඩක් නෑ. ඇත්ත කතාව. Okun දන්නේ අහිංසක යොන් ට බොරු සාක්ෂි පටවලා උන් waradi කාරයෝ කරන්න විතරයි. ලංකාවේ තියෙන ජරා ජීර්ණ දූෂිත ම දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව
@imankabhagya1367
Жыл бұрын
සුපිරි දිගටම me topic wlin video one
@artsandeducation7716
Жыл бұрын
හැම පොලිස් බල්ලනම ඔය වගේ නාට්‍ය කරයෝ.
@rahalwidanagamage
10 ай бұрын
පොලිසිය නිවැරදි කරැවන් බොරැ සාක්කි පටවා වැරදි කරැවන් කරන්නට යන මේ දේ නවත්වන්න නම්, ඒ සඳහා දැඩි දඩුවම් දීමට ක්‍රමවේදයක් නැද්ද?
@wolfy933
Жыл бұрын
දිගටම වීඩියෝස් ඕනී තිලිණි... ❤️
@krishanmadushanka8181
Жыл бұрын
ශ්‍රී ලංකාවේ පොලිසිය අසමත්
@future3263
Жыл бұрын
great.
@MadamLanka
9 ай бұрын
Oba tumata maage pranamaya
@note3files799
9 күн бұрын
22:49 😢💔 thamath lankawe wenne mekamai
@dineshmadhushanka6433
Жыл бұрын
Respect aththa athi විදිහට kiuwata
@MediaLifeSL
Жыл бұрын
තිලිණි කියන්නෙ ලංකාවෙ අපි කැමතිම නිවේදිකාව ❤️
@sujeewalakmali917
Жыл бұрын
Oya karana sewawa ithama wishishtai miss.ජනාධිපතිta ape dukganawillak karana hati kiyala dennako
@vimukthiwickramasingha
Жыл бұрын
Important documentary 🖤
@nuwanchathuranga8407
11 ай бұрын
මෙතන කොමෙන්ට් දාන බහුතරයම තමා මොකක් හරි එක එකට සැක පිට ගත්තොත් එල්ලල මරන්න ඔනැ ගහන්න ඔනැ කියල කියන්නෙ.
@thusalthurandhajayaneththi3274
Жыл бұрын
පුළුවන්නම් මේ සම්පූර්ණ ඝාතන දාමය ගැනම video එකක් කරන්නකො .කොහෙවත් ඒක ගැන හරි විස්තරයක් නැහැනෙ .
@supun4656
Жыл бұрын
තාම අසම්පූර්ණයි. මාත් සෑහෙන හෙව්ව. කිසිම තැනක සම්පූර්ණ ඝාතන දහ අටම ගැන හෝ වැරදි කරුවන් ගැන සදහනක් නෑ. ඝාතන 10 ක විතර තමයි සාධාරණය ඉටු වෙලා තියෙන්නේ.
@yasasediriweera8281
Жыл бұрын
කොහොමත් මෙහෙම යි හරියට ම ඔප්පු කරගෙන එකෙක් දෙන්නෙක් එල්ලනකන් මේ වා නවතින්නේ නැහැ ඒක තමයි ඇත්ත මෙගොල්ලො ආයිත් එලියට එනවා..පොඩ් ලමයින්ට වෙන කරදර ත් එහෙම තමයි..
@supun4656
Жыл бұрын
තිළිණි, මම කාලයක් තිස්සේ මේ කොටකෙතන ඝාතන රැල්ල ගැන හෙව්වා. ඒත් කිසිම තැනක සමස්ත ඝාතන 18 ම පිළිබඳව සහ ඒවාට අදාළ වැරදිකරුවන් හසු වුනාද නැද්ද යන්න පිළිබඳව හරි විස්තරයක් නෑ. මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දි වුණත් ඒ ප්‍රශ්නයට විසදුමක් ලැබෙන්නේ නෑ. ගොඩක් අයට කොටකෙතන ඝාතන කිව්ව ගමන් ඔළුවට එන්නේ කාවින්දයා දුව සහ අම්මව මරපු සිදුවීම පමණයි. ගොඩක් තැන් වල විස්තර තියෙන්නෙත් ඒ දෙන්නාගෙ ඝාතන පිළිබඳව පමණයි. නමුත් මේ දෙදෙනාගේ ඝාතන වලට අදාලව අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඔහුගේ සහෝදරයා සහ බිරිඳ අත්අඩංගුවේ සිටින කාලය තුළ මේ ඝාතන දෙකට අදාළ යම් යම් දේ ඇසින් දුටු නිසා සාක්ෂි වසන් කිරීම සඳහා ඝාතනය කළා යයි සැකකල කාන්තා ඝාතන හතරක් සිදුවෙනවා. ඊට පසුවත් තනි තනි කාන්තා ඝාතන හතරක් පමණ සිදුවෙනවා. මූලින් සිදුවුන ඝාතන අටකින් හයකට අදාළව නීල් ලක්ෂ්මන් කියන පුද්ගලයාගේ ජෛව සාම්පල ගැලපෙනවා කියනවා. නමුත් ඉතිරි ඝාතන දෙක කලේ කවුද?? අර ගෙවල් ගිනි තියලා මරපු හතර දෙනාව සැකකාරයො ඇතුලේ ඉද්දී ම මැරුවෙ කවුද? ඊට පසුව සිදු වුණු ඝාතන කීපය සිදු කළේ කවුද? සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගත් එක් අයෙක් මරණයට පත්වුණේ සහ තවත් අයෙක් අදටත් අතුරුදහන් වුණේ කෙසේ ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍යයි. නමුත් මට තවම සාර්ථක පිළිතුරක් ලැබුණේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් comment කරන්න.
@thiliniperera
Жыл бұрын
මෙම වීඩියෝදෙන් කතා කරන්නේ කාවින්ද්‍යා සහ ඇගේ මවගේ ඝාතන සිදුවීම නොවේ. ප්‍රේමාවතී නම් මව සහ ඇගේ දියණිය ඝාතනය පිළිබඳවයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයා අත් අඩංගුවට ගැනුනේ මෙම සිදු වීමට අදාලව නොවේ.
@supun4656
Жыл бұрын
@@thiliniperera ඒ හැම එකක් ගැනම පුළුවන් නම් වීඩියෝ එකකින් කතා කරන්න කියලා මම කියන්නේ තිළිණි. සමස්ත සිදුවීම් දාමය ගැනම කිසිම තැනක සම්පූර්ණ විස්තර නෑ. ලොකු කාලයක් ගතවෙන වැඩක් වෙයි. ඒත් ගොඩක් අය කැමති වෙයි ඒ ගැන දැනගන්න
@SHAVINDIPEAMASIRI
29 күн бұрын
අපරාදයක් වෙන්නෙ අපරාදෙ වෙන කෙනාට විතරයි .එතනින් එහාට පවුලෙ අයට.ඒත් කාලයක් විතරයි .මල මිනිය නැගිටල ඇවිත් යුක්තිය ඉශ්ට කරගත්තොත් තමා ඉතින්.
@madurachandrasiri263
21 күн бұрын
එවකට දේශපාලන රැකවරනය තිබුනු නිසා මිනි මරුවන් එලියෙ නිදැල්ලෙ හැසිරෙමින් කුඩු නිසා පලවෙනියට කරපු මිනිමැරුම් දෙක වහන්න නිරපරාදෙ තව තවත් මිනිමැරුන් ගොඩක් කලා ඒකට පොලිසිය වග කියන්න ඕන.පොලීසියට දේශපාලනයට යටත්ව වැඩ කරන්න උනා ඒකයි ඇත්ත
@ajithdesilvaudayakumara-tz9ox
Жыл бұрын
මේකට ආයෙත් ඇපීල් කරලා යුක්තිය ඉශ්ට කරන්න.
@beyondthemind5984
Жыл бұрын
Respect u sir..❤
@Aberathne-pc6zt
Жыл бұрын
එක් රටක් එක් නිතියක් එ නිතිය හදන්නේ ශ්‍රී ලංකාවේ පොලිසියයි 😎😎😎
@AsanagaSrimal-dh6hp
Жыл бұрын
ඔබතුමා ගෙ සියුම් බුද්ධිය සුපිරි 😅
@isurusiriwardane9920
Жыл бұрын
Good promotion program
@NiklazSchwarzschild
Жыл бұрын
Murder cases දිගටම ඕනෙ
@hkscorpian7041
Жыл бұрын
ලංකාවේ තියෙන්නේ සුපිරි අධිකරණයක්... 😄😄😄
@shashikaperera7116
Жыл бұрын
Ow supiri nisane ahinsaka minissu thun denek mehema nidahas une
@chamudiyapa9353
Жыл бұрын
කියලා වැඩක් නෑ....
@Listen2154
Жыл бұрын
Anthawaadhie,..,,Asaadhaarana Adhikaranayak. Rajapaksha Minie Maruwo , Paalanaya
@sithimutucumarana2980
7 ай бұрын
හේතු = රාග ද්වේශ මෝහ =
@hasindudevasiri9274
2 ай бұрын
යම් දේශපාලකයෙක් චූදිත පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් උන නීතිඥ යට රූ කෝටියක් ලැබුනා කියල එවකට වාර්තා උනා
43:31
හෝකන්දර හයක් මැරූ අපරාධකරුවන් ඇල්ලුවෙ බිස්කට් ටින් එකෙන් - ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න #LAW #NEWS
THILINI PERERA
Рет қаралды 1,4 МЛН
40:10
අවුරුදු 8 දැරිය දූෂණය කර මරා දමූ ඝාතකයා නියපොත්ත නිසා පෝරකයට යැවූ හැටි #Forensic #thiliniperera #law
THILINI PERERA
Рет қаралды 246 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
27:59
නිරුවත් කර මහ මඟ මරා දැමූ කතරගම අවුරුදු කුමාරිය | ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුව #law #thiliniperera
THILINI PERERA
Рет қаралды 95 М.
31:51
වෙඩි සද්ද විසි ගණනක් ඇහුණු තැනින් හිස් පතරොම් දෙකක් විතරක් හමුවුණේ කොහොමද? මධූෂ් ඝාතන පසුවිපරම
Harindra Jayalal
Рет қаралды 847 М.
44:54
ඝාතනය නොකලානම් වකුගඩුවක් හරි විකුණලා සේයා බේර ගන්නවා | WANESA TV
WANESA TV
Рет қаралды 1,3 МЛН
35:54
කිරිඇල්ලේ සිසුවිය ඝාතනය කොට මරණ දඬුවම විඳින තරුණයා ඊළඟ ඉලක්කය හෙළිකරයි||
Harindra Jayalal
Рет қаралды 251 М.
26:26
අපරාධයකින් කෙළවර වූ සරසවි ප්‍රේමය | කැළණි සරසවිය සසල වුණා | Darshana Kuruppu AAL #thiliniperera
THILINI PERERA
Рет қаралды 135 М.
42:17
සපත්තු ලේස් එකෙන් ගෙල සිරකර වයස 14ක පාසල් සිසුවා ඝාතනය කප්පම් සිද්ධියක් | Tirantha Walaliyadde PC
THILINI PERERA
Рет қаралды 179 М.
42:01
රාජපක්ෂ පවුල් ඇතුළෙ කුලල් කන්නේ කොටි සල්ලි බෙදාගන්න.@TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 248 М.
44:22
සුපිරි රගර් ක්‍රීඩකයාගේ මරණයේ අභිරහස | ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න හෙළිකරයි | #rugby #law
THILINI PERERA
Рет қаралды 359 М.
22:52
මාතලේ වරාපිටිය වලව්වේ රූමතිය මැරූ අපරාධකරු කොටුවුණේ IRC නිසා | #thiliniperera #crimestory
THILINI PERERA
Рет қаралды 224 М.
45:26
කෙහෙළියගේ කුලී ඝාතකයාගේ හෙළි නොවූ ඝාතන. @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 181 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН