අද රෑ 9න් පස්සේ "අනේ මට ඔයා නැතුව බෑ රත්තරන්" කියලා කියන තැනට වැඩේ වෙනවා... sohon kali maniyo washi

  Рет қаралды 71,571

Ashirwada - ආශිර්වාද

Ashirwada - ආශිර්වාද

5 ай бұрын

sohon kali washi,kali maniyo washi,kali washi,kali maniyo washi mantra,kali amma washi,sohon kali amma washi,washi gurukma,washi gurukam,purusha washi gurukam,washi gurukam sinhala,washi manthara,washi mantara,washi manthra,washi mantharaya,washi mantraya,washi gurukam mantra,washi mantra sinhala,washi gurukam manthara,washi gurukam nomile,washi gurukam hamuduruwo, washi gurukam,purusha washi gurukam,washi gurukam sinhala,washi manthara,washi mantara,washi manthra,washi mantharaya,washi mantraya,washi gurukam mantra,washi gurukam mantraya,washi gurukam mantharaya,washi gurukam mantaraya,washi mantra sinhala,washi gurukam manthara,washi gurukam nomile,washi gurukam kumari maniyo,washi gurukam hamuduruwo,deviyo,dewalaya,dewa shakthi,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,dewa abharana,dewa mandiraya,deva,deva katha,deva bhakthiya,deva pihita,aluth nuwara,dewa ashirwada,ashirwada navagamuwa,sinigama,devi nuwara,kabalawa,munneshvaram,kovil,kovila,deviyan,dewa,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,varama,naga,bhutha,asura,yaksha,dewa shakti,devi shakti,maha shakti varam,devala,dewala,dewatha,deviya,adhi shakti,para shakti,shakti,om,om shakti,adi shakti,maha saraswati,maha lakshmi,maha kali,saraswati,lakshmi,kaali,kali,brahma,vishnu,shiva,durga,sada shiva,shiva shakti,nava durga,dusmahavidya,shodashi,thripura sundari,lalitha,bhagavathi,bhairavi bhadrakali,saman,sumana saman,paththini,gambhara,suniyam,gana,katharagama,kadawara,kambili,devol,vibhishana,rawana,natha,ganapathi,rahu,kethu,shani,senasuru,sitha,rada,pathmavati,gayatri,savithri,chamunda,shankari,hanumantha,hanuman surya,aiyanayaka,ayyanayaka,ayyanar,ayyappan,ganesha,ganesh,karthikeya,murugan,subrahmanya,swaminath,valli,dewasena,skandha bhagalamukhi,dumavati,kali amma,kali maniyo,manidweepam,kali devi,kalika,bhuwaneshwari,matangi kamala,chinnamasta,shailputri,kalratri,maha gauri,bhramarambika brahmacharini kushmanda,chandrakanta,siddhidatri,mahishasuramardini,maha brahma,narayan,narayana,venkateswara,hari,hara,hari hara,matsya,kurma,varaha,vamana,narasimha,rama,parashakthi,parashurama,bala rama,buddha,krishna,kanha,kalki,lord buddha,siva,rudra,bhairav,bhairava shankara,maha kal,veerbhadra,shiv linga,lingam,nandi,dadimunda,rajeshvari,rajeswari,sri,maha,mahadev,mahabharath,ramayan,mahabharathaya,ramayanaya,parameshvari,agni,yama,indra,varuna,vayu,swaha,shakra,jaya,kala,vinayagar,varahi,pirith,pirith sinhala meaning,pirith potha,pirith suthra deshana,maha piritha Sinhala,pirith suthra,seth pirith,seth pirith full,seth pirith youtube,pirith chanting full,thun suthraya,karaniya metta,seela wanthan guna wanthan gathawa,karaneeya meththa suthraya,mawata wadina gathawa,ithipiso gathawa,mapiya wandana,gatha rathana suthraya,seela wanthana,bodhi pooja,gatha,pancha rathnamali gatha,rathana,mora,piritha,nawagraha shanthiya,atavisi piritha thun suthraya,jalanandana piritha,seevali piritha,dasa disa piritha,dedimunda deviyoo,kavibana,matha siwagami,Laxmi,visnu,kannalawwa,kannalaw,naatha,maithri,sakra,maha brahmaa,maha brahmaya,gayathri,ganga deviyan,dewa katha,seth kavi,ashirwada,kannalav,kavi bana,kalu bandara deviyo,gale bandara deviyo,bahirawa deviyo,sapumal bandara deviyo,dadimunda deviyo,dedimunda deviyo gatha,devol deviyo,devol deviyo song,devol deviyo gatha,eshwara deviyo,kadawara deviyo gatha,saman deviyo gatha,gambara deviyo gatha,ishwara deviyo gatha,kalu kambili deviyo gatha,natha deviyo gatha,kataragama deviyo gatha,shiva deviyo history sinhala,gana deviyo haduna hati,hiru deviyo,hanuman deviyo,hanumantha deviyo,natha deviyo,lakshmi deviyo wadina,washiyak karaganna,washi gurukam kandy,washi gurukam manthra,washi bandana,washi gurukam manthra sinhala,washi gurukam matara,washi mantra,washi manthara sinhala,wasthi productions වස්ති,වස්ති,gurukam manthra,gurukama,gurukam sinhala,athi prabala gurukam,rodi gurukam,rodi washi gurukam,rawana gurukam,gurukam sri lanka,washi gurukam sinhala mantra,sthree washi gurukam,vashee gurukam,vase gurukam,yantra mantra gurukam,mantara mantara gurukampiritha,pirith anusasana,pirith audio,pirith atanatiya,pirith anisansa,pirith aradanawa,sohon kali maniyo,sohon kali amma gatha,sohon kali amma,sohon kali dewalaya,sohon kali waram,sohon kali maniyo song,kali maniyo film,kali maniyo mantra,kali maniyo gatha,kali maniyo photos,kali maniyo sri lanka,kali maniyo video,kali maniyo waram,badra kali maniyo,Sinhala,tamil,english,hindi

Пікірлер: 829
@SiththiSabeera-ej7xz
@SiththiSabeera-ej7xz 2 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ මහත්තයගෙ අනියම් සම්බන්දතා නවත්තලා මගෙ මාස 7 දුවයි මාවයි එයාට නැතුවම බැරි කරලා අපි ගාවට ගෙනත් දෙන්න මගෙ මානසික නිදහස ලබා දෙන්න 🙏🙏
@NayomiDulanjali
@NayomiDulanjali 4 ай бұрын
කාලී අම්මා මගෙ ස්වාමියාට මාව නැතුවම ඉන්න බැරි කරලා මන් ගාවට එනවා කියන හැඟීම ඇති කරලා දෙන්න.මගෙ දුක තේරුම් ගන්න කාලි අම්මා😔😔🙏🙏🙏🙏
@user-zg3ot8ek4x
@user-zg3ot8ek4x 4 ай бұрын
ආදරේ නිසා දුක් විදින හැමොටම කාලි අම්මා ගෙ පිහිට ලැබේවා ලැබේවා ලැබේවා
@ChamiduChamidu-gz7bk
@ChamiduChamidu-gz7bk 3 ай бұрын
හුම් ❤
@user-pl3gl7ej7c
@user-pl3gl7ej7c 3 ай бұрын
අදරේ නිසා දුක් ව්දින අපිට කාලි අම්මාගේන් සෝහොන් කාලි අම්මාගේන් පිහිට ලැබේවා ලැබේවා පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@MenikeAbekoon-so5cy
@MenikeAbekoon-so5cy Ай бұрын
අනිවාර්යෙන්ම
@user-ho7xj8dw3y
@user-ho7xj8dw3y 21 күн бұрын
Kali..amme..pihita.wenna..mata😅😅😅😅
@user-hj3et8nn6p
@user-hj3et8nn6p 17 күн бұрын
කාලී අම්මගෙත් සොහොන් කාලී අම්මගෙත් පිහිට අපිට ලැබේවා ආදරෙ නිසා මාත් ගොඩක් දුක් විදිනව අපිට වෙන කව්රුත් නෑ පිහිට වෙන්න කාලී අම්මගෙත් සොහොන් කාලී අම්මගෙත් පිහිට ලැබේවා ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@user-np8mx7en8v
@user-np8mx7en8v 3 ай бұрын
කාලි මෑනියෝ සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් මගේ කන්නලව්ව ඉටු වේවා .....මැනියන්ට පිං අනුමෝදම් වේවා ...🙏🙏🙏
@KanjinaKanjina
@KanjinaKanjina Ай бұрын
🙏🙏🙏🦶🦶
@LankaMeri-hc6ns
@LankaMeri-hc6ns 3 ай бұрын
අනේ අම්මේ මගේ බඩේ දරුවෙක් ඉන්නවා ඒ දරුවාව මගේ දරුවගේ තාත්තා නැති කරන්න හදනවා අනේ එයාගේ හිත වෙනස් කරලා මන් නැතුව ඉන්න බැරි කරන්න මාව ඕනි කියන පිස්සුව ඇති කරලා මටයි මගේ දරුවාට ඉ ආදරෙන් උන්න විදියට එයාගේ හිත වෙනස් කරලා දෙන්න අම්මා🙏🙏🙏🙏🙏😭😭😭😭🥺🥺🥺
@shonejonas978
@shonejonas978 3 ай бұрын
Devi pihitai, Amma. Yahapathak wewa.
@VidarshanaTv
@VidarshanaTv 3 ай бұрын
ane plize oya pirimiyek nathath daruwa nathi karanna epa eka loku pawak oyata hamadama sathuta labenna ona badim kiyanne dukak kawadahari oyata eyawa hada ganna bari nam sasane wenuwen puja karanna e pinama athi sasarin ethera wenna
@ruvininisansala6431
@ruvininisansala6431 2 ай бұрын
Kale mani pihitai
@NadeekaNadeeka-tj5vz
@NadeekaNadeeka-tj5vz 3 ай бұрын
මගේ අමිමේ...එයාට මම නැතිව තප්පරයක්වත් ඉන්න බැරි තැනට පත් කරලන අමිමේ... මට පිහිට වෙන්න මගේ කාලි අමිමේ...😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadu3191
@sadu3191 3 ай бұрын
මේක අහන්න සත්‍ය ඔබ තුමියට අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏එයා මට අද දවස ඇතුලත කතා කරන්න ඕනේ ඔබ තුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@MinokaJayarathna-ft7kl
@MinokaJayarathna-ft7kl 11 күн бұрын
බුදු කලි මැනියෝ මගේ පතුම ඉටුකරල ඩෙන්න පින් සිදු වෙය්
@nishinilmini1494
@nishinilmini1494 2 ай бұрын
එයාට හැම මොහෙතෙම මාව මතක් වෙන්න ඕනේ මෑනියනි,කලින් හිටපු එයාව ඕනෙ මට
@MahimiAkarsha-qy6ui
@MahimiAkarsha-qy6ui 4 ай бұрын
ඒයාට මන් නැතුව ඉන්න බැරි කරන්න 😢🥺
@aroshageeshan788
@aroshageeshan788 4 ай бұрын
කාලි මෑණියන්ව විශ්වාසයෙන් අදහන්න..කාලි මෑනියන් පිහිට වනවාමයි..කාලි මෑණියන්ට.මාගෙ නමස්කාරය..🙏🙏🙏
@AnomaPriyanthi-mq2kq
@AnomaPriyanthi-mq2kq 3 ай бұрын
Kali meni yange pihita mata saha siyallathama lebewa sadu sadu
@NishaniWarnakulasooriya
@NishaniWarnakulasooriya Ай бұрын
කාලි මැණියනි මාගෙ කුසෙ සිටිනා දරුවගෙ තාත්තා මගෙ ස්වම්පුරුශයා කාලි මැණියන්ගෙ පිහිටින් මගෙ ලගට එන්න කියලා ප්‍රර්තනා කරනවා.කාලි මැණියන්ගෙ අශිර්වදය ලැබේවා.🙏
@user-pl3gl7ej7c
@user-pl3gl7ej7c 2 ай бұрын
මගේ මහත්තයා රන්ජිත් මේ ගෙදරට ගෙන්න ගන්න මේ ගෙදර සියලුම දෙනගෙ කැමැත්ත ලැබේවා කාලි මැනියනි මට පිහිට ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු
@poojanijayasinghe1764
@poojanijayasinghe1764 4 ай бұрын
කාලි අම්මේ අනේ මට පිහිට වෙන්න මම එයාට මටත් වඩා ආදරෙයි ඒට්ග් එයා මාව මග අරිනවා දැන්😔
@SuthaSutha-lu3om
@SuthaSutha-lu3om 4 ай бұрын
අනෙ කාලි මැනියන මට මගේ පනට ගෙඩක අදරයි එයාව මම ලගට ගෙනල දෙන මැනියන්න🙏🙏🙏🙏
@user-ug7yk4vm8q
@user-ug7yk4vm8q 3 ай бұрын
මාගෙ සැමියා සුව කර දෙන්න අම්මේ අසනීපයෙන් ඉන්නේ එයාව සුව කර දෙන්න අම්මේ....විදේශ ගතව ඉන්න මාහට පිහිට වෙන්න මේ ගෙදර මාහට වැඩ වැඩි අම්මේ කිසිම නිදහසක් නැහැ කොයිවෙලාවෙ බැලුවත් බනිනවා අම්මේ naima කියන අම්මගෙ ආදරේ මාහට ලබා දෙන්න...me ගෙදර වැඩ හොඳින්ම කර ගන්න මාහට ශක්තියම ලබා දෙන්න කාලි අම්මේ
@user-gi5zj7qc3z
@user-gi5zj7qc3z 4 ай бұрын
Kaali මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතෙ තිබෙන බලාපොරොත්තු ඉටු වෙවා 🙏🙏🙏
@user-me2et2nx1r
@user-me2et2nx1r Ай бұрын
කාලී අම්මෙ මගෙ මවගේ ඇගේ තිබෙන වේදනාව තුවාල ඉක්මනට සුවවෙන්න පිහිට වෙන්න මගෙ මවට කිසිම කරදරයක් නැතුව ආරක්ෂා කර දෙන්න මගෙ කාලී අම්මෙ මගෙ මවට පිහිට වෙන්න මගෙ කාලී අම්මෙ 🙏🙏🙏
@user-to7eo9ik6r
@user-to7eo9ik6r 4 ай бұрын
කාලි මෑනියන්ගේ පිහිටෙන් මගෙ මහත්තයා ගේ අනියම් සම්බන්ධයෙන් එයව මුදවලා දෙන්න මගෙ හිතට සහනයක් දෙන්න දුකින් වේදනාවෙන් ඉන්න මට පිහිට වෙන්න සාදු සාදු සාදු
@nadisaharsani2852
@nadisaharsani2852 3 ай бұрын
එයා කොහේද ඉන්න කියන්න මං ඔයාට සහනයක් දෙන්නම්
@GayanSanjeewa-ww2jz
@GayanSanjeewa-ww2jz 2 ай бұрын
අනෙ මගේ නොනාට මම පනටත් වඩා ආදරෙයි.එත් එයා ඩෙන් ඉන්නෙ රට.එයාට මට දෙන් ඉස්සර වගේ ආදරේ නැ. කාලි මැනිගෙ පිහිටෙන් වත් මට එයා ඉස්සරටත් වැඩියෙන් ආදරේ කරන්න එයාගෙ හිත පහදා දෙන්න
@dahanakralalagesamudraband7133
@dahanakralalagesamudraband7133 Ай бұрын
Budusaranail. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️
@nayomi8732
@nayomi8732 12 күн бұрын
Matath ehemai maniyani🙏🙏🙏🙏
@MahimiAkarsha-qy6ui
@MahimiAkarsha-qy6ui 4 ай бұрын
නුවන් + මහිමි අපි දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබේවා 😊🥺
@user-hm6yc3mj3t
@user-hm6yc3mj3t 4 ай бұрын
සියලු දෙනාම විශ්වාසයෙන් අහන්න.කාලි මෑනියන්ගේ මන්ත්‍රය සත්තයි.මගේ හැම බලාාපොරොත්තුවක්ම ඉෂ්ඨ වුණා.මෑනියනි මාගේ නමස්කාරය වේවා!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunithrapathirana2416
@sunithrapathirana2416 3 ай бұрын
කාලි මෑනියනි පිහිට වන්න
@user-pl3gl7ej7c
@user-pl3gl7ej7c 2 ай бұрын
මගේ රන්ජිත් මගේම ව්ත‍රක් කර දෙන්න මහ කාලි අම්මේ ඔබ වහන්සේගේ පිහිටේන් මට පිහිට ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🎉🎉🎉🙏🙏🙏
@justme-ww8sp
@justme-ww8sp 4 ай бұрын
මගේ අම්මෙ මට වෙච්ච අසාධාරණයට සාධාරණයක් ලබාදෙන්න මැණියනි 🙏
@nadunilakshani7854
@nadunilakshani7854 Ай бұрын
මමත් ආදරය වෙනුවෙන් ගොඩක් දුක් ව්දපු කෙනෙක් නිසා මම දන්නවා ආදරය කියන්නේ මොකක්ද කියලා ආදරය වෙනුවෙන් දුක් ව්දින හැමොටම කාලි අම්මාගෙන් සෙතක්ම වේවා
@Subh463
@Subh463 4 ай бұрын
කාලි මෑණියන්ගෙ පිහිටෙන් මගෙ ආදරය මට හිමිවේවා...🙏🙏🙏❤️❤️❤️💎💎💎
@kumarilanka7713
@kumarilanka7713 3 ай бұрын
කාලි මැනියනේ මගේ අම්මා බුදු වේවා මේක අහලා ඉවර උනාම එයා මට මැසේජ් කරා මෙක සත්තයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Thidashansaka-jq9ql
@Thidashansaka-jq9ql 3 ай бұрын
මට මං ආදරේ කරන ඒ කෙනා එක්කම කිසිමකරදරයම් නැතුව හැමදාටමමැරෙන කල්ම ඉන්න ලැබෙන්න.. N ❤
@bashi-fh1vr
@bashi-fh1vr 4 ай бұрын
කාලි මෑණියනි මගේ සුදු මහත්තයාගේ නපුරු ගතිගුණ ,බොරු කීම නවත්වා දී අපේ ආදරේ ආරක්ෂා කරලා දෙන්න මෑණියනි 😢😢😢😢😢😢මං ලොකු හිත් වේදනාවක් දරාගෙන දුක් විදින කෙනෙක්..මට පිහිට වෙන්න කාලි අම්මේ🙏🙏🙏🙏🙏
@subashinisubashini5822
@subashinisubashini5822 4 ай бұрын
කාලී අම්මේ මගෙ මහත්තයා සමග සතුටින් ඉන්න හැමදාම සලස්වා දෙනු මැනවි පිහිට වෙන්න අම්මේ 🙏🙏🙏
@preemakanthi7898
@preemakanthi7898 3 ай бұрын
මගෙයි පැතුම අදම ඉටුවෙවා🙏🙏🙏🙏❤️🎤
@udagadarpriyadarshani9365
@udagadarpriyadarshani9365 13 күн бұрын
මගේ සියලුම ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා
@user-ox2wm7zq1t
@user-ox2wm7zq1t 3 ай бұрын
කාලී මෑනීයනේ මගේ සචිත් ට මම.නැතුව මොහොතක් වත් ඉන්න බැරී කරන්න ඵයාට හැම මොහොතක ම මාව මතක් කරන්න සචීත්ගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය සදාකාලික වම මට ලබාදෙන්න මෑනීයනී ඵයාගේ හිතේ වෙන කීසීම කාන්තාව කට ආදරය ක් ඇතී වෙන්න ඵපා මැනීයනී 🙏🙏🙏
@lashanimaduhika8561
@lashanimaduhika8561 Ай бұрын
මගේ මහත්තයගෙ අනියම් සම්බතා නතර කර මාව එක තප්පරයක්වත් නැතිව ඉන්න බැරි තත්වයකට පත් කර දෙන්න මගෙ අම්මේ ❤❤🙏🙏
@rushanfernando2605
@rushanfernando2605 4 ай бұрын
අනේ කාලි මෑණියනි මගේ මහත්තයා ගේ අනියම් සම්බන්ධ නැතිකරලා දාන්න
@user-bg2vy9wh9u
@user-bg2vy9wh9u 3 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මම විදවන මේ දුක් ගින්දරින් මුදවාගෙන මටයි මගේ මහත්තයාටයි දුවටයි සතුට සැනසුම ලබා දෙන්න මගේ මෑණියෝ මගේ මහත්තයා මාව මගහරිනවා කතා කරන් නෑ මට සයිකෝ කිය කියා බනිනවා ඒයාට අනියමි සමිබන්ධයක් තීබේ නමි ඒවාත් නැති කර අපගේ පවුල එකතු කර සතුට සැනසුම ලබා දෙන්න මෑණියනි.
@user-ox2wm7zq1t
@user-ox2wm7zq1t 2 ай бұрын
අනේ මගේ කාලී මෑනීයනී මට මගේ සචීත්ව චතුරීකාගෙන් ඈත් කර දෙන්න ඉස්සර වගේම මට මගේ සචීත්ගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය නැවත ලබාදෙන්න මෑනීයනී 🙏🙏🙏
@DissanayakeDissanayakege
@DissanayakeDissanayakege Ай бұрын
කාලි මෑණීයනි මට පිහිට වන සේක්වා.මගේ ප්‍රාරාථනා ඉටු කර දෙන සේක්වා.
@tharangadipali8057
@tharangadipali8057 3 ай бұрын
කාලි මෑණියන් ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා ! 🙏🙏🙏
@miranranga5918
@miranranga5918 3 ай бұрын
කාලි අම්මෙ කුමාර අදරෙ හැමදාම ලැබෙන ඉක්මන් කොල් එකක් ගන්න කියන්න 😢
@pawanisewwandhi2229
@pawanisewwandhi2229 3 ай бұрын
මැනියන්ට ස්තූති කාලි මෑනියනි මට සදීශගේ සදාකාලික ආදරය ලබා දෙන්න.. 🙏🙏🙏🙏❤❤ස්තුතී
@RishiniNethra
@RishiniNethra 2 ай бұрын
කාලී මැණියණි ඔබ තුමියට මාගේ ප්‍රනාමයා සැමදාවේවා ආදරයනිස දුක් වෙන සියලු දෙනාගේ සිත් වලට සැනසිමක්ම වේවා
@sanjananirmani3008
@sanjananirmani3008 2 ай бұрын
විශ්වාසයෙන් ඔබව අදහන වේදනා විඳින සියලු හදවත් වලට සැනසීම ලබාදෙන්න කාලි මෑණියනි
@sandamalifernando2185
@sandamalifernando2185 Ай бұрын
මගේ අම්මේ මගේ මහත්තයාට මාවත් මගේ දරුවත් නැතිව තප්පරයක් වත් ඉන්න බැරි තැනට පත් කරලන්න අම්මේ මට පිහිට වෙන්න කාලි මෑණියණි😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Radhika-e9n
@Radhika-e9n Күн бұрын
කාලි අම්මේ මගේ මහත්තයා මත් එක්ක තරහාවේලා ඉන්නේ. එයාට මං නැතුව එක තප්පරයක්වත් ඉන්න බැරිවෙන්න ඒ හිතට දැනෙන්න අරින්න අම්මේ . මං pradeepta ගොඩක් ආදරෙයි. ඊට වඩා එයාගේ ආදරේ මට ලැබෙන්න සලස්වන්න කාලි අම්මේ මගේ ඉල්ලිම ඉෂ්ට කර ගේන්න අම්මේ අම්මට පින් අනුමෝදන් වෙත්වා🙏🙏🙏
@jeevanvimukthi6690
@jeevanvimukthi6690 3 ай бұрын
මට පිහිට වෙන්න කාලී මැණීයනී.. 🙏හිතේ තියේන දේ ඉශ්ට වෙන.
@user-ry5fj6jb7s
@user-ry5fj6jb7s 4 ай бұрын
කාලි මෑනියන්ගේ පිහිටෙන් මගෙ දුවගේ නැතිවුන ආදරේ යලි ඇයට ලැබේවා....
@salithanamal626
@salithanamal626 3 ай бұрын
කාලි මෑනියනි ඔව වහන්සේව්ස් ගොඩාක් භක්තියෙන් විස්වාස ඇතුව මමමේ මන්ත්‍රයට සවන් දුන්නා මගේ කවීෂා මගේ ලගට ආපහු හිටිය වගේම ආදරෙන් ඉන්න ගෙනත් දෙන්න මගෙ මැනියනි....❤❤
@DimuthuDimuthu-jj3ku
@DimuthuDimuthu-jj3ku 3 ай бұрын
අනේ මගේ කාලි අම්මේ එයාව ඉක්මනින් මගේ ලගට ගෙන්වා දී මාව නැතුවම බැරි තරමට ආදරය ඇති කර දෙන්න මෑණියනේ එයාගේ හිතට
@shasikalasewwandi7251
@shasikalasewwandi7251 21 күн бұрын
කලි අම්මගේ පිහිටින් මගේ හිතේ තියන දේවල් ඉශ්ඨ වේවා...කලි අම්මගේ පිහිට ලැබෙන 🙏🙏
@user-pn4nn3wx6y
@user-pn4nn3wx6y 2 ай бұрын
කාලි මැනියගේ පිහිට lebewa.. දෙවි පිහිටයි....
@user-jo2zh4mn5c
@user-jo2zh4mn5c 3 ай бұрын
කාලි මැණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියන හැම බලාපොරොත්තුව ක්ම් ඉශ්ට කරලා දෙන්න කාලී මැනියනී
@user-pl3gl7ej7c
@user-pl3gl7ej7c 2 ай бұрын
රන්ජිත් කල්‍යාණ අපි දෙන්නට සතු ට්න් ඉන්න අපි දෙන්නගේ අතරට කිසිකේනේක්ට ලන්වේන්න දෙන්න එපා මටත් රන්ජිටත් යම් කිසියම් දෙයාක් කරන්වානම් එම සියල්ල හරවා යවන්න කාලි කාපාලිනි අම්මේ රන්ජිත් කල්‍යාණ අපි දෙන්නා වේන්කරන්න එපා මට පිහිට වේන්න මට පිහිට ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@KavyaMuthukude-xf1zw
@KavyaMuthukude-xf1zw 2 ай бұрын
කාලී මැණියන්ගේ පිහිටෙන් මගේ ආදරේ මට නැවත ලැබේවා 🙏
@LakshanikumariMahadurage
@LakshanikumariMahadurage 26 күн бұрын
මගෙ කාලි අම්මේ මට මගෙ ආදරේ මගෙ දෙපතුල ලගට ගෙනත් දෙන්න මගෙ අම්ම පිහිට වෙනවා මං දන්නවා. මට එයා එක්ක එක වහලක් යට මැරෙනකල් සතුට්න් ජීවත් වෙන්න මට එයාව මගේ ලගට ගෙනත් දෙන්න මගෙ මෑනියනේ ඔබ වහන්සේ මතු බුදු වෙන්න ඒ පිනම ඇති මෑනියනේ. මට පිහිට වෙන්න.
@kumaridoni1438
@kumaridoni1438 3 ай бұрын
සුනන්ද අයියේ මගේම වේව්.කාලි අම්මාගේ පිහිටයි
@rekhasureka6449
@rekhasureka6449 3 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන. මගේ පැතුම් ඉටු වේවා ඒ ආදරේ ඉක්මනින් මට ලැබේවා 🙏🙏
@nilakshikasachini-sv6nv
@nilakshikasachini-sv6nv 4 ай бұрын
අනේ කාලි මෑනියනේ මගේ හිතේ තියෙන හැම දුකක්ම නැති වෙන්න...🙏🙏
@HiruniNidushani
@HiruniNidushani 25 күн бұрын
කාලි මෑණියන්ගෙන් පිහිටෙන් මගේ සියලු ම බලාපොරොත්තුව ඉශ්ට වේවා
@darshi3192
@darshi3192 24 күн бұрын
අනේ මගේ කාලි මෑණියනේ මගේ ආදරේ මට ලැබෙන්න කියලා මං ප්‍ර්ථනා කරනවා මගේ කාලි අම්මේ මට පිහිට වෙන්න මගේ කන්නලව් ව අහලා මට පිහිට වෙන්න 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඔබ මෑණියන්ට අනන්තවරයක් පින් අනමෝදන් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-cz2fj1zb3f
@user-cz2fj1zb3f 24 күн бұрын
හැමකෙනෙක්ටම කාලි අම්මා පිහිට ලැබේවා බලාපොරොත්තු වෙන ආදරය ලැබේවා 🙏
@d-pamalsudharaka488
@d-pamalsudharaka488 3 ай бұрын
කාලි මෑනියනි මගෙ තිලිනි මගේ ලගට ආපහු හිටියා වගෙම ආදරෙන් ලැබෙන්න මගෙ ලගට ගෙනත් දෙන්න ... මගේ කාලි අම්මා.....
@SriraniPushpalatha
@SriraniPushpalatha 7 күн бұрын
කාලි මෑණියනි මගෙ එයා මාත් එක්ක කතා කරන්නෙ නෑ ඔබ වහන්සෙ මතු බුදු වෙනවා මට එයාව ලන් කරදෙන්න🎉🎉
@nishanthikarunarathna222
@nishanthikarunarathna222 2 ай бұрын
කාලි මෑණියනි මගේ කන්නලව්ව ඉෂ්ඨ සිද්ධ වෙවා🙏🙏🙏
@chitralatha1634
@chitralatha1634 18 күн бұрын
ජයන්ත සොමසිරිට කොඩිවි සුනියම් කර තිබේනම් මව පෙන්නන්න බැරි වෙන්න කාලි අම්මා ගෙ පිහිටේන් එවා දුරු වෙලා මා සමග ආදරෙයෙන් සතුටින් ඉන්න කාලි අම්මාගේ පිට ලැබේවා 🙏🙏🙏
@rameskavindu241
@rameskavindu241 2 ай бұрын
අනේ කාලි අම්මෙ එයාට මම නැතුව ඉන්න බැරි කරල දෙන්න,එයා වෙනුවෙන් මගේ හිතේ තියෙන ඒ ආදරනීය හැඟිම ජීවිත කාලේම එයාට දෙන්න අවස්ථාව ලබා දෙන්න,ඒ ආදරේට එයාව ඇබ්බැහි කරල දෙන්න❤️🙏
@ajantharathnayaka6737
@ajantharathnayaka6737 3 ай бұрын
මං ආදරේ කරන එයාව මගේ කරලා දෙන්න කාලි මෑණියනි🙏
@user-wv7pw4ne6x
@user-wv7pw4ne6x 2 ай бұрын
කාලි අම්මගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනා ඉටු වෙන්න ඕනේ 🙏🙏🙏
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn 3 ай бұрын
මහා බලයක් ඇති උතුම් මහා කාලි අම්මේ මගේ කසුන් මගේම වී මගේ ලගට එන්න. උතුම් මහා කාලි අම්මගේම පිහිටයි 🙏🙏🙏
@ishuishu966
@ishuishu966 3 ай бұрын
පිංඇති කාලි මෑනියන්ට පිං සිදුවේවා මාගෙ සියලුම පැතුමන් මා සිතන පතන අයුරින් ඉටු කර දේවා සාදු..සාදු සාදු...🙏🙏🙏
@user-vf2zy1tn5d
@user-vf2zy1tn5d Ай бұрын
පිහිට වෙන්න මෑනියනී මගේ ප්‍රාර්තනාව ඉශ්ට කර දෙන්න මෑනියනි 🙏🙏🙏 හිතට සැනසීම ලබා දෙන්න මෑනියනි....
@AchalaPriyadarshani-u6u
@AchalaPriyadarshani-u6u Ай бұрын
කාලි මෑණියන්ගේ පිහිට ලැබී මගේ බලාපොරොත්තු ඉටුවේවා
@user-me2et2nx1r
@user-me2et2nx1r Ай бұрын
මගෙ සේනු කල්ප අයියට එයාගේ දෙමව්පියෝ සේනු කල්ප අයියට විවහ මංගල්‍යය කතා කරල දෙන්න හදවුවොත් සේනු කල්ප අයියට එ විවහවලට සේනු කල්ප අයියට එවට කැමත්තක් ආසාවක් ඇති වෙන්න එපා කාලී අම්මෙ මට පිහිට වෙන්න 🙏🙏🙏
@TharushiUmanga-qf1rl
@TharushiUmanga-qf1rl 3 ай бұрын
අනේ කාලි මැනියනෙ එයාව මට ආයෙත් ලබා දෙන්න මන් එයාට ගොඩක් ආදරෙයි කියලා එයාට දනවන්න කවදාවත් එයාව මට අහිමිකරවන්න එපා 😊🫶🏻
@RanjeneR
@RanjeneR Ай бұрын
හරි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව මා හිස් සිතන පතන දේ සෑම දීම ලැබෙන්න කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලා
@dushmanthadushmanthaekanay5185
@dushmanthadushmanthaekanay5185 4 ай бұрын
අනේ මගේ අම්මේ මට මගේ දේශානිව ලබා දෙනන්ඩ මගේ අම්මේ ඔයාට ගොඩක් පිං මගේ අම්මේ ❤❤🙏🙏🙏🙏🙏
@AdishaEirudini-lv2ne
@AdishaEirudini-lv2ne 2 ай бұрын
Samith & Adisha හැම ආත්මෙකම එකට ඉන්න ලැබේවා ආදරෙන්🥺❤️🙏🙏🙏
@user-vz1tw2jj3c
@user-vz1tw2jj3c Ай бұрын
මගෙ අමිමා ගෙ පිහිටෙන් සතුටින් ජිවත් වෙන්න පිහිට ලැබෙවා 🙏🙏
@user-hd8ku2qw5g
@user-hd8ku2qw5g 3 ай бұрын
කාලි අම්මා මාගේ ආදරවන්තයාගේ හිතේ මා ගැන විශ්වාසය ඇති වෙවා...එයාගෙ අදරය නො අඩුව ලැබේවා ...🙏
@user-lx1ls4ve9b
@user-lx1ls4ve9b 2 ай бұрын
කාලී මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@user-ij9do4ql3p
@user-ij9do4ql3p 3 ай бұрын
අමේමේ මට පිහිට වෙන් 🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭එයාට මාව හොයාගෙන එන විදියට එයාගේ හිත ට වද දෙන් මගේ අමේම් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭
@sadu3191
@sadu3191 3 ай бұрын
කාලි අම්මා එක පාරක් ඇහුවා මං එයා මැසේජ් බලලා වෙනදට online එන්නෙ නෑ දවස් ගණන් උබ තුමියට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤මට කතා කරන්න ඕනේ ඔබේ තුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
@SuraJie-rf8hw
@SuraJie-rf8hw 3 ай бұрын
අනේ මගේ මැණියන්නේ මට පිහිට වේන්න මගේ සෂික මට ලබලදේන්න .එයාගේ මනස සැහැල්ලු කරලා මට එයා ගෙනත් දේන්න මැණියනේ.මම මේතෙක් කලාවු සියලුම පිං අනුමොදම් කරම් අනුමොදම් වේවා සාදු සාදු සාදු
@SarojaLakmali-ul4dg
@SarojaLakmali-ul4dg 4 ай бұрын
කාලි මෑනියන්හේ පිහිටයි !මගේ ආදර ය මට ලැබිවා !
@user-xb1kh3sg2f
@user-xb1kh3sg2f Ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් ආදරය නොලැබුණු සියලුම දෙනාට ආදරය ලැබෙන🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DamayanthiEhalamalpe
@DamayanthiEhalamalpe 2 ай бұрын
කාලි මැණියනි මට පිහිට වෙන්නමාගේ පපුවෙි ඇවිලෙන ගින්න නිවා දමන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pamod2201
@pamod2201 2 ай бұрын
මගෙ එක්කෙනම අයෙ හම්බුන කාලිමැනින්ට ගොඩාක් පින්🥰 හැමොගෙම බලපොරොත්තු ඉශ්ට වෙන්න ඔනි❤️
@user-jr9qy2tt1q
@user-jr9qy2tt1q 3 ай бұрын
Meka aththak mata prathipala labuna 🙏🙏🙏🙏🙏kali maniyanta namskara wewa
@user-me2et2nx1r
@user-me2et2nx1r Ай бұрын
අනේ කාලී අම්මෙ මං ආදරේ කරන සේනු කල්ප අයියා හැමදාම මාත් එක්ක සතුටින් ඉන්න ඕනි එයාට කවදාවත් මාව සේනු කල්ප අයියගෙ හිතෙන් මාව අත අරින්න බැරි වෙන්න ඕනේ දැන්ම මට සේනු කල්ප අයියට මට කතාකරන්න පිහිට ලැබේවා 🙏🙏🙏
@user-ug7yk4vm8q
@user-ug7yk4vm8q 3 ай бұрын
මන් වැරදි මාර්ගයේ යන්නෙ අම්මේ මාව නිවැරැදි මාර්ගයට යන්න මාහට උදවු කරන්න දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා මට වැරදි වැඩ කරන්න බැහැ මට පිහිට වෙන්න මාගෙ අම්මට vitharai මේ උපකාරය කරන්න පුළුවන් අම්මේ මම අසරණ වෙලා ඉන්නෙ මගේ අම්මේ 😢😢😢😢😢
@nethmisathsarani3837
@nethmisathsarani3837 26 күн бұрын
udesh aiyata mava nethiva inna beri karanna kali amme🙏
@sangeethamalkanthi8662
@sangeethamalkanthi8662 Ай бұрын
අනේ මේ ඇත්ත මටත් මගේ එයා kol ගන්නෙ නැතුව හිටියේ දැන් මේක අහන ගමන් කෝල් 2ක්‌ අරන් මේක සතයි කාලි අම්මේ මට‍ පිහිට වෙන්න දිගටම මන් ඉන්නවා මගේ අම්මේ ඔයාට ගොඩක් පිං මගේ ආදරේ මට‍ දෙන්න මගේ අම්මේ මන් ඔබට සදා ණය ගතියි මගේ කාලි අම්මේ 🙏🙏🙏🙏🙏🙏
@user-tg2zb1lj3h
@user-tg2zb1lj3h 3 ай бұрын
අනේ අම්මා මගෙ සංජුලව මට ගෙනත් දෙන්න අම්මා..මං වගේම එයාගේ හිතෙත් මං ගැන ලොකු ආදරයක් ඇති කරලා මාව හොයන් එන්න සලස්වන්න අම්මා..මට එයා නතුව බෑ අම්මා..අනේ මගේ කාලි අම්මා මට පිහිට වෙන්න..
@renukadamayanthi9047
@renukadamayanthi9047 Ай бұрын
එයාට මාව මගේ ආදරේ මතක් වෙන්න ඕන මාව නැතුව එයාට හුස්මක් වත් ගන්න බැරි වෙන්න්න ඕන එයා මාව හොයාගෙන මගේ ලගට එන්න ඕන කාලී අම්මගේ පිහිටෙන් මගේ සතුට ආයෙම මට ලැබෙන්න ඕනා 🙏🙏🙏
@ChathuriWathsala-c9d
@ChathuriWathsala-c9d Ай бұрын
අනේ කාලී මෑණියනී මගේ ආදරය නැවත ලබා දෙන්න මහීශාන්ගෙ හිතේ මන් කෙරෙයි ආදරයක් ඇති කරලා දෙන්න 🙏🙏
@vinashkumari3540
@vinashkumari3540 3 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මට මගේ ආදරේ ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏
@saku8485
@saku8485 Ай бұрын
අනේ කාලි මෑණියනී🙏💙මගේ ආදරේ මට ලබා දෙන්න🙏💙එයාව කවදාවත් මට නැති කරන්න එපා🙏💙තියන හැම ප්‍රශ්නයක්ම විසදිලා අපේ ගෙවල් දෙකෙනුත් මේ සම්බන්දෙට කැමති කරලා හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න පුලුවන් වෙන්න🙏💙මොන දේ උනත් මොන ප්‍රශ්න ආවත් කව්රු මොනා කීවත් එයා කවදාවත් ම වෙනස් වෙන්නෙ නැතුව මේ ඉන්නවටත් වඩා ගොඩක් ආදරෙන් ඉන්න ලැබේවා🙏💙මේ ලෝකේ තියන හැම ආදර කතාවක් ම රැකලා දෙන්න මෑණියනි🙏💙හැමෝටම තමන්ගෙ අවංක ආදරේ මුන ගස්සන්න🙏💙කාලී මෑණියන්ට මාගෙ නමස්කාරයා වේවා💙🙏💙🙏💙🙏💙🙏
@KoshilaSewwandi-jc7nv
@KoshilaSewwandi-jc7nv Ай бұрын
මගේ අමිල නුවන් කුමාර අයියව මට නැවත ලබා දෙන්න කාලී අම්මේ.මට එයා නැතුව ඉන්න බෑ අම්මේ.එයාට නැවත මං ගාවට එන්න හිත හැදෙන්න ඕන අම්මේ මට පිහිට වෙන්න මගේ අම්මේ..මේ මානසික පීඩනෙන් මාව මුදවන්න අම්මේ 🙏🙏🙏🙏🙏🙏
@user-uv5ni5vn6n
@user-uv5ni5vn6n Ай бұрын
එයා මේ දවසවල් එයා කොස් එකේ ඉන්නේ මගේ මෑණියනේ එයට සාක්තීය දෙන්න මගේ මෑණියනේ එයා ආරක්ෂා කරන්න 🙏🙏🙏🙏🙏
@user-jn5fs1ew5e
@user-jn5fs1ew5e 11 күн бұрын
අනේ මගේ අම්මේ මට කවිදු අයියව ලබාදෙන්න හැමදාටම🙏🙏🥺😟😢
@AchalaPriyadarshani-u6u
@AchalaPriyadarshani-u6u Ай бұрын
කාලී මෑණියන්ගේ බලය සත්‍යක් මා විශ්වාස කරමී මාගේ බලාපොරොත්තු ඉටුවී පවුලේ සාමය සතුට රැකදේවා
@MathishaPethum
@MathishaPethum 8 күн бұрын
කාලි මෑනියනි මට එයාගෙ ආදරෙ ලබා දෙන්න🥺 එයාව අද මෙහෙ ගෙන්වල දෙන්න🥺❤️
@MallikadisanayakaMallika-ef6mk
@MallikadisanayakaMallika-ef6mk 3 ай бұрын
මට සිරිපාල මගේ මහත්තයා එයට අපේ අම්මා කැමති වෙන්න අපි දෙන්නාට ඉක්මනින්ම එකතු වෙන්න වාසනාව ලැබේවා ගෙයක් ගන්න ලැබේවා
@nishinilmini1494
@nishinilmini1494 2 ай бұрын
කාලී මෑනීයෝ සත්තයි සත්තයි සත්තයි ඒ සත්‍යානු අනුභාවයෙන් මගේ ප්‍රාර්ථනා ව ඉටුවේවා 🙏🙏🙏
@asha117
@asha117 4 ай бұрын
අනේ මගේ අම්මේ 😭🙏🙏🙏 මගේ මහත්තයා මගේ ලගට ගෙනල්ලා දෙන්න මගේ අම්මේ . මට පිහිට වෙන්න අම්මේ 🙏🙏🙏
@PasinduSuragana
@PasinduSuragana 2 ай бұрын
Kalimaniyana maga imbrannga adaraya matama vitarak labadanna maniyanga pita matalabawa sadu sadu
@user-fn2dq5hp5o
@user-fn2dq5hp5o Ай бұрын
කාලි මෑනියණි,මගේ හිතේ තියන ප්‍රාර්ථනාවද ඒ අයුරින් ඉෂ්ට කර දෙන්න.කාලි මෑනියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 42 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 98 МЛН