විශ්වාසයි නම් දුටු සැනින් අහන්න....🌷🙏💯 kali mantra sohon kali maniyo manthra sohon kali amma gatha

  Рет қаралды 32,314

Ashirwada - ආශිර්වාද

Ashirwada - ආශිර්වාද

6 ай бұрын

kali mantra,sohon kali maniyo,sohon kali amma,sohon kali,kali maniyo,kali amma,sohon kali maniyo manthara,kali maniyo manthara,kali amma waram,sohon kali amma waram,kali dewalaya,sohon kali dewalaya,kaali amma waram,sohon kali waram,kali maniyo wadina gathawa,kali maniyo waram,kali maniyo kavi,kali maniyo wadina gatha,kaali amma,kali deviyo

Пікірлер: 485
@gupta5402
@gupta5402 2 ай бұрын
කාලි මැණියන්ගේ බල මහිමේන් මාගේ පුතා ගේ දරදඩු කම මුරන් ඩු කම දුරු කර දුන්නා මාගේ දුක ඈහුව්වා 🙏🙏🙏🙏 පින් අනුමොදන් වේවා 🙏🙏😌
@pathminimalkanti
@pathminimalkanti 3 ай бұрын
කලි මැනියන්ගෙ පිහිටේන් මගෙ පැතුම් ඉටුවේවා🙏🙏🙏
@nadeeshalakmali8507
@nadeeshalakmali8507 4 ай бұрын
කාලි අම්මෙ මගෙ මහත්තයව සනීප කරලා දෙන්න තුන් වරුවක් යන්න කලියෙන් කාලි අම්මාට ගොඩක් පින්
@nilminikumari1508
@nilminikumari1508 2 ай бұрын
මගේ හැම දේටම මෑණියන් පිහිට උනා එදත් අදටත් මට මෑණියන්ගේ පිහිට ලැබේවා මෑණියන්ට මම පිං අනුමෝදන් කරම් මෙතෙක් මා රැස් කලා පිං
@ChandimaLakmali-vk7qg
@ChandimaLakmali-vk7qg Ай бұрын
කාලි අම්මේ අපට පිහිට වෙන්න අපේ සතුරනට දඩුවම් ලබා දෙන්න ඔබට පිං කාලි අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JanakaLakmal-sx1cz
@JanakaLakmal-sx1cz 26 күн бұрын
@user-ni3zj9uy6z
@user-ni3zj9uy6z 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@kusumapeiris_
@kusumapeiris_ 6 ай бұрын
කාලි අම්මේ පිහිට වෙන්න 🙏🙏🙏 මගේ පැතුම ඉෂ්ට වේවා 🙏🙏🙏 මෙය අසන අයට ඔහුන්ගේ සියලු පැතුම් ඉටුවේවා 🙏🙏🙏
@user-gx7hj8jl9w
@user-gx7hj8jl9w 4 ай бұрын
මගේ කාලි අම්මා මට පිහිටවන්න මටබනිනන අපහස කරන මෙ ගැහනියන්ට දඩුවම් කරන්න අම්මෙ
@user-fi1on8zr9w
@user-fi1on8zr9w 3 ай бұрын
සාදු සාදු සාදු ..................
@user-hk6kl3go8x
@user-hk6kl3go8x 3 ай бұрын
මෙක ඇත්තම ඇත්තයි මගෙ අම්මා මම.හිතන දෙ ඉෂ්ඨ කරලා දෙනවා මට විශ්වාසයි,🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarilanka7713
@kumarilanka7713 2 ай бұрын
මගේ අම්මා බුදු වේවා 🙏🙏🙏🙏
@mangalmangalasangiwa
@mangalmangalasangiwa 3 ай бұрын
මට පිහිට වෙන්න මැනියනි
@user-kx3xq5cg6x
@user-kx3xq5cg6x 2 ай бұрын
මම හිතපූ දේ ඉස්ට කරලා දුන්න කාලි අම්මා ට බුදු බව අත් වේවා
@g.dvithanage3554
@g.dvithanage3554 2 ай бұрын
සාදු සාදු සාදු කාලිමැනියන්ගේ පිහිටයි
@gayanisandamali3221
@gayanisandamali3221 5 ай бұрын
කාලි මෑණියන් සත්තයි කාලි මෑණියන්ගේ පිහිටෙන් කිසිදු කරදරයක් නොවේවා කාලි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏🙏
@ChandimaLakmali-vk7qg
@ChandimaLakmali-vk7qg Ай бұрын
අපේ සියලුම කරදර දුරු වේවා කාලි අම්මා පිහිට වෙන්න 🙏🙏🙏
@DadMom-tb1jx
@DadMom-tb1jx 2 ай бұрын
මගේ අම්මාට පින් ්ව්වා
@kumarilanka7713
@kumarilanka7713 2 ай бұрын
මගේ අම්මා සත්‍ය්යි සත්‍ය්යි සත්‍ය්යි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KanthiSenevirathna
@KanthiSenevirathna 3 ай бұрын
කාලි අමිමාගේ පිහිටෙන් අසරණ මාගේ සියලුම පාුර්තනාවන් ඉස්ට වෙිවා
@korathotapuranapaththinide6809
@korathotapuranapaththinide6809 Ай бұрын
ඔබ වහන්සේ බුදු බව අත්වේවා මට සාදාරනයක් ඉශ්ට කලාට 🙏
@chalawirakon4863
@chalawirakon4863 4 ай бұрын
මගේ මැනියනි මෙඅය දේනපින් බලයේන් මට රැපියල් කොටි 1000ක් හමිබවෙන්ඩ හැමොම දෙන පිං බලයේන් ඔබ මැනියන් බුදුවෙවා
@ChandiniKwt-qw4nd
@ChandiniKwt-qw4nd 5 күн бұрын
Matada mage kali.ammage pihita nitharama lebewa.mage amma Mathu budu wenna oni.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandrapolgampala3283
@chandrapolgampala3283 Күн бұрын
Mage amma maha kale amma dewa meniyanga balayena mage mudala mata apasu lebewa jaya mata ♥️
@anushaperera2141
@anushaperera2141 5 ай бұрын
අම්මේ අසරන මගේ ණය ගෙවාගන්න ඔබගේ පිහිට ලැබේවා .හිත නිදහසෙන් ජිවත් වෙන්න ලැබේවා .අම්මේ මගේ පිනට පිහිට වෙන්න. සාදු සාදු සාදු සාදු සාදු
@NilanthiniluNilanthinilu-lt2kf
@NilanthiniluNilanthinilu-lt2kf 5 ай бұрын
මතුබුදුවන්නාවූ මාගේ අම්මාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@user-hv4cc9ro6i
@user-hv4cc9ro6i 5 ай бұрын
කාලී මෑණීයනී මගේ අම්මේ මගේ අසේල ඉන්න තැනකින් මට කට හඩ අහන්න සලස්වා දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏
@kavi-dt9qj
@kavi-dt9qj 26 күн бұрын
මගේ අම්මේ ඔබ සත්තයි මගේ හිතේ තිබේන එම චේතනව එලසින් ඉටුකර දෙන්න මගේ අම්මේ 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@PriyanthiPriyanthi-se9hd
@PriyanthiPriyanthi-se9hd 8 күн бұрын
ඔබ වහන්සේට අනේක වාරයක් තුතිවේනවා මගේ බලාපොරොත්තුව ශ්ඨ කරල දෙන්න🙏🙏🙏🙏
@DisnaPm
@DisnaPm 2 ай бұрын
සියලුම දෙනාගේ දුක් ගිනි නිවේවා.කාලි මෑණියන් ගේ පිහිට ලැබේවා .
@Juliaperera.
@Juliaperera. 2 ай бұрын
අනේ කාලි අම්මේ මට පිහිට වෙන්න එයාට දඩුවම් දෙන්න මට කරපු අපරාදේට 😣
@thusharagamage8174
@thusharagamage8174 2 ай бұрын
Ane අම්මේ mata පිහිට වෙන්න ඉක්මනින් mage දරුවන් දෙන්න ගාවට යන්ඩ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@Shalikamadushani-gd3qr
@Shalikamadushani-gd3qr 20 күн бұрын
මගේ කාලී අම්මා සත්තයි සත්තයි සත්තයි මට විශ්වාස යි 🙏🙏🙏 මගේ අරමුණු ඉෂ්ට කරලා දෙන්න 🙏🙏මෑණියනි 🙏🙏🙏🙏
@gupta5402
@gupta5402 Күн бұрын
මැණියනේ ම්ගෙ ප්‍ර්‍රර්තනාව ඉටුකර දෙන්න 🙏🙏🙏🙏
@nirmalakrishanthi9849
@nirmalakrishanthi9849 2 ай бұрын
කාලි අම්මෙ මට පිහිට වෙන්න. මව මෙ නය වලින් නිදහාස් කර දෙන්න අම්මේ
@sriyanikumari3140
@sriyanikumari3140 4 ай бұрын
Mage aka කාරණයක් ඉෂ්ට una ඔබට pin අම්මේ awage mage දරුවන් paulie සියලුම දෙනාම ආරක්ෂා කරගන්න අම්මේ ලෙඩ duk කරදර සියලුම බාධක දුරු kara දෙන්න 🙏🙏🙏🙏🙏🙏
@madushakumudumali
@madushakumudumali Ай бұрын
ඔබ වහන්සේට බුදු බව අත් වෙවාමට ඉන් නසතුරන්ටදඩුවමිලබාදෙන්න
@chamindakumara2269
@chamindakumara2269 28 күн бұрын
මගේ ආදරණිය කාලි මැණියණි මගෙ ස්වාමියා ටත් ඔහුගේ අනියම් සම්බන්ද ඒ ගැණි ට ද නිසි දඩුවම් ලැබේවා ...
@HggDfg-rb7ek
@HggDfg-rb7ek 25 күн бұрын
කාලි අම්මාගේ පිහිටෙන් මගේ පැතුම ඉශ්ට වේවා.. කාලි අම්මා බුදුවේවේ..🙏
@HansikaChalani-ob5uu
@HansikaChalani-ob5uu 2 ай бұрын
Me Genapu Wiwahaya Adama Nethi Karadenna Kollage Nana [[ Damithi ]] Oga Namata Pihitai Budu Saranai ❤️🌹🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️🌹
@user-of9kh7vo5q
@user-of9kh7vo5q 6 күн бұрын
Mage amma mata pihita wenna mage amma mn goddkk duk vidinna wa mage amma 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😥
@AroshikaNishanthi
@AroshikaNishanthi 26 күн бұрын
කාලි මෑණියනි මගේ සියලු ප්‍රාර්ථනා ඉටු කරලා දෙන්න.
@user-yw9nl1mh9i
@user-yw9nl1mh9i 4 ай бұрын
කාලී අම්මාගේ පිහිටෙන් mage adare lebewa 🙏🙏🙏
@kumarilanka7713
@kumarilanka7713 2 ай бұрын
මගේ අම්මේ මේක අහන ගමන් එයාමට කතා කරන්න ඕන මගේ අම්මේ මට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏😭😭😭😭
@user-wf4ce6kt3f
@user-wf4ce6kt3f Ай бұрын
කලි අම්මා මට පිහිට වෙන්න අම්මෙ ප්‍රබාගේ හිත මේ දැන්ම මා වෙත යොමු කරන්න අම්මෙ
@shyamanarawita5677
@shyamanarawita5677 5 ай бұрын
❤❤❤❤❤❤❤❤අම්මේ ආදරෙයි.... මට මෙතුවක් කල් පිහිටයි උනා වගේම මට අදත් පිහිටයි වෙන්න මේ පින් ගන්න දීර්ගායු ammata🙏🙏🙏🙏
@user-rf7hr3yu8v
@user-rf7hr3yu8v 2 ай бұрын
කාලි අම්මේ එයාට මාව එපාම වෙලා. එයාගේ හිත වෙනස් කෙර දෙන්න මාව නැතුවම ඉන්න බැරි කෙර දෙන්න එයාට
@user-zj2sm1tn5l
@user-zj2sm1tn5l 2 ай бұрын
කාලි අම්මා සත්‍යක්..මගේ ආදරේ මට ආපසු ලැබුණා...ස්තුතියි💖🦋💖 මගේ අම්මේ 🙏🙏🙏
@KasuniChanika
@KasuniChanika 15 күн бұрын
මට පිහිට වෙන්න කාලී අම්මා .🙏🙏🙏👃
@kawikawi6227
@kawikawi6227 Ай бұрын
මගේ කාලි අම්මාගේ ලැබේවා සියලු දෙනාටම 🙏🙏🙏
@NilminiNilmini-cr3rf
@NilminiNilmini-cr3rf Ай бұрын
කාලි අම්මා මට පිහිට වෙන්න අම්මේ මාගේ ණය ටික බේරගන්න කාලි අම්මගෙ පිහිට .ලාබේවා කාලි අම්මා පිහිටයි
@AroshikaNishanthi
@AroshikaNishanthi 2 ай бұрын
කාලි අම්මේ මගේ මහත්තයා මට නිකරුනේ මිනිස්සු පාවා දෙන එක සදහටම නවතලා දෙන්න.ඔබ වහන්සේට පින් අත්වෙයි.
@ShehanFernando-zo2qh
@ShehanFernando-zo2qh 3 ай бұрын
කාලි අම්මගේ පිහිටෙන් මගේ සියළුම පැතුම් ආශාවන් ඉටුවේවා ❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏❤️🙏❤️🙏❤️
@chandimadilrukshi5805
@chandimadilrukshi5805 2 ай бұрын
උතුම් මගේ මහා කාලි මාතාවට..නමෝ නමෝ නමස්කාර වේවා ...මගෙ සියලු දුක් කරදර දුරු කර දේවා 🙏🙏
@user-bi3jc2pt1k
@user-bi3jc2pt1k 26 күн бұрын
මගේ සියලුම ප්‍රාර්ථනා ඉටු කරදෙන්න කාලී අම්මේ❤🙏
@deudeu6326
@deudeu6326 3 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් අපේ හැම කරදරයක් ම ඉවර වේවා යහපතක්ම වේවා 🙏🏻🙏🏻🙏🏻❤❤
@DghsgDfgnj-yf8im
@DghsgDfgnj-yf8im 2 ай бұрын
Mage adare mata labewa...marenakal apata adren inna labewa..amma
@user-ku1sw4tv2o
@user-ku1sw4tv2o 23 күн бұрын
මට කාලි මෑනියන්ගේ පිහිටෙන් ණය බරින් නිදහස් වීවමට ලැබේවා🙏🙏🙏🙏
@SamsungAsamsun
@SamsungAsamsun 22 күн бұрын
මගේ පින්බර කාලි අම්මේ මට වටිනා ධන සම්පතක් ලැබේවා . මගේ සංගීත් පුතාගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වේවා මගේ ස්වාමියාත් පුතාත් සමගි වෙිවා. ඔව්න් මට කීකරු වේවා.
@teclachandani6617
@teclachandani6617 2 ай бұрын
මට පිහිට ලබා දෙන්න මෑණී යනී මම පුදුමාකාර විදියට අසරණ වී ඇත මෑණී යනී මට පිහිට ලබා දෙන්න මෑණී යනී
@sudu-us9mp
@sudu-us9mp 3 ай бұрын
Mage kali amme mata mage panage adaraya issara wagema labadenna eya Dan godak wenaswela mata mage pana magawata genath denna mage kali amme❤❤🙏🙏🙏🙏🙏
@ihdikaSujewa
@ihdikaSujewa Ай бұрын
Ou mage.amma Mata pitauna
@tharuofficial3174
@tharuofficial3174 Ай бұрын
මගෙ අමිමා මට පිහිට වෙන්න සියළු කරදර නැති කර දෙන්න මුදල් ප්‍රශ්ණ විසදා දෙන්න 🙏🙏🙏
@chandimadilrukshi5805
@chandimadilrukshi5805 2 ай бұрын
උතුම් .මහා කාලි මාතාවගේ පිහිටයි .🙏🙏🙏🙏.මගෙ නය වලින් නිදහස් වෙන්න .මට පිහිට වෙන්න උතුම් අම්මේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DghsgDfgnj-yf8im
@DghsgDfgnj-yf8im 2 ай бұрын
Amme oba mathu budu wewa...mage pathuma itu wewa
@kawikawi6227
@kawikawi6227 Ай бұрын
🙏🙏🙏 අම්මගේ පිහිටෙන් මගේ ලෙඩ දුක් සුව වේවා මගේ දරුවන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා ලෝකවාසී සියලු දෙනාටම පිහිට ලැබේවා ඕන්න මහා ආකාලිතායේ 🙏🙏🙏
@madushakumudumali
@madushakumudumali Ай бұрын
ඔබ වහන්සේට බුදු බව අත් වෙවාමට ඉන්න ලොකුම සතුරාට දඩුවම් ලබා දෙන්න
@manikamanika8337
@manikamanika8337 2 ай бұрын
මෙික අත්ත නමි මගේ අමිමා මට පිහිට වෙන්නල🙏🙏🙏🙏🙏
@vijithakumara4028
@vijithakumara4028 2 ай бұрын
කාලි මෑණියෝ මට පිහිට වෙන්න මගේ පැතුම් ඉටු වෙන්න මට ආශිර්වාද කරන්න ණය බරින් මාව නිදහස් කරන්න 🙏🙏🙏
@user-ne2ki5ms5j
@user-ne2ki5ms5j 2 ай бұрын
Mage Amma Mt pihitawenna.
@ThushariKarunarathna-hk8uf
@ThushariKarunarathna-hk8uf 27 күн бұрын
කාලි අම්මේ මට පිහිට වෙන්න මගේ දරුවාගේ මුරණ්ඩු කම නැති කරලා දෙන්න
@user-di1jm4ji4l
@user-di1jm4ji4l Күн бұрын
Aththamai mage pethuma menma hemogema Pethum etu wenawa🙏🙏
@sandyapriyadarshani2282
@sandyapriyadarshani2282 2 ай бұрын
Meka aththak..meka vitharak nemei kali අම්මාගේ hama මන්තර යක්ම සත්තයි ..මතු බුදු බව ලබන්නට පෙරුම් පුරන මගෙ කාලි අම්මෙ නුබ වහන්සේ බුදු වේවා ...මගෙ හැම ප්‍රර්තනා වක්ම ඉස්ට වේව
@user-dy4dx8ih6l
@user-dy4dx8ih6l 3 ай бұрын
මගේ කාලි අම්මා මට පිහිට වෙනවා සත්‍යයි!!!
@user-iz5sx4oe9h
@user-iz5sx4oe9h 12 күн бұрын
මගෙ අම්මා සත්‍යයයි මගේ හිතෙ තිබෙන දේ ඉස්ට කරලා දෙන්න අම්මා
@AnuAnoma-rk4fd
@AnuAnoma-rk4fd Ай бұрын
Mage mathu budu bawa pathana kali mathawani oba saththai magi mudal walin thiyana aga hega kam mata ikmanata nethi kara danna magi ammi oba mathu budu wanawa saththai
@madushahansani6439
@madushahansani6439 3 ай бұрын
Kali maniyange pihitai labewa
@AroshikaNishanthi
@AroshikaNishanthi Ай бұрын
කාලි මෑණියනි හිරුෂ පුතා කීකරු දරුවෙක් බවට පත් කරලා දෙන්න.
@dineshpriyakumara7955
@dineshpriyakumara7955 Ай бұрын
අමිමා මගෙ කාලි මට රෑකියවෙ ඊස්තිර බව ලබාදෙන්න අමිමේ ඉක්මනින්ම මගෙ නමස්කාර වේවා සාදූ සාදූ සා...!!!🙏🙏🙏🙏
@sadu3191
@sadu3191 2 ай бұрын
කාලි අම්මේ මට පිහිට වෙන්න එයාට මාව එපාම වෙලා 😢😢😢😢මට කතා කරන්න හිත යොමු කරන්න අම්මා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-wf4ce6kt3f
@user-wf4ce6kt3f Ай бұрын
Mata pihita wenna kali amme
@RaniQueen-jo1rm
@RaniQueen-jo1rm Ай бұрын
කාලි අම්මා ගේ පිහිටෙන් මගේ ලෙඩ සුව වේවා මෙ තියන ඔලුව කැක්කුම අඩු වෙන්න ඕනි 🥲
@AroshikaNishanthi
@AroshikaNishanthi 2 ай бұрын
කාලිමෑණියනි අශේන් පුතා අද ලියන විභාගය සාර්ථක වෙන්න ආශිර්වාද ලබා දෙන්ක.
@sumudusuranga-qk8bw
@sumudusuranga-qk8bw 3 ай бұрын
Matath mage Kali ammage pihiten mage balaporuththu is ta wewa mage ammage pihita mata hamadama labewa.......
@maheshikatharushini3845
@maheshikatharushini3845 3 ай бұрын
ane Kali amme matath pihita wenna aurudu Mase sathutin inna mata mudal labadenna maniyane❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@sriyanikumari3140
@sriyanikumari3140 4 ай бұрын
මේක atthak nam මගෙ දුකට පිහිට ලැබේවා mage බලාපොරොත්තු ඉෂ්ට වේවා kali අම්මේ මට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏
@sriyanikumari3140
@sriyanikumari3140 4 ай бұрын
මම wage අසරණ duk විඳින wedana විඳින කෙනෙකුට hathurukam කරන මිනිසුන්ට දඬුවම් දෙන්න අම්මේ 🙏🙏🙏🙏🙏🙏
@usersutibaba
@usersutibaba Ай бұрын
කාලි අම්මෙ ඔයාගෙ ආශිර්වාදය ලැබේවා.ලෙඩක් දුක් නැතිව ඉක්මනින් ලන්කාවට යන්න ලැබේවා .මට පිහිට වෙන්න කාලි අම්මෙ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MenekaNishani-gh7zi
@MenekaNishani-gh7zi 29 күн бұрын
Mage. අක්කාගේ. Pathum පුතාගෙ. මත්ද්‍රව්‍ය නවතා eyawa honda kenek karadenna මාගෙ කාලි අම්මේ අම්මා සත්‍යය jeewamanai 🙏🙏🙏🙏🙏🙏
@user-wc5vk5iy9z
@user-wc5vk5iy9z 2 ай бұрын
🙏🙏🙏 කාලි අම්මා මට පහිට wanina මෑණියනි මගේ මහත්යට දියුණුව labanina ඕනේ අම්මා 🙏🙏🙏
@kumariekanayaka6686
@kumariekanayaka6686 6 ай бұрын
සැමට සෙත් වේවා 🙏🙏🙏
@user-yx8ux5go4k
@user-yx8ux5go4k 2 ай бұрын
Shadu shadu shadu 🙏🙏🙏🙏🙏🙏
@user-yj9nd6ur4y
@user-yj9nd6ur4y 3 күн бұрын
Kali මෑණියන්ගේ pihiten mage prrthanawa itu wewaa
@user-yc5pk9dc4b
@user-yc5pk9dc4b 3 ай бұрын
Kali ammage pihiten mage mudal prasnaya visadewa
@isharalakshani5435
@isharalakshani5435 2 ай бұрын
Mata sadaranayak labun newei a dewiyane.mta marenna hithenawa
@NayanaNilmini-qh3yh
@NayanaNilmini-qh3yh 2 ай бұрын
කාලි අම්මේ මට පිහිට වෙන්න
@kumaridasanayaka6465
@kumaridasanayaka6465 Ай бұрын
කාලි අම්මා අනේ මගේ දුකට පිහිට වෙන්න අද දිනුම් අදින ලොතරැයි වාසනාවක් ලබා දෙන්න කාලී අම්මේ 🎉🎉🎉
@ChathuraJayanath-bk5wv
@ChathuraJayanath-bk5wv 3 ай бұрын
Kali ammage pihita asirwadaya.labewa mata
@user-kx3xq5cg6x
@user-kx3xq5cg6x 25 күн бұрын
කාලි මෑණියන් ට මම පිං අනුමෝදන් කරම්..❤❤❤මතු බුදු වේවා ...මෑණියනේ...
@sadu3191
@sadu3191 2 ай бұрын
අම්මේ මට පිහිට වෙන්න මගේ ආදරේ මට ලබා දෙන්න 😢😢😢එයාට කෝල් එකක් ගන්න හිත යොමු කරන්න අම්මා මට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-wf4ce6kt3f
@user-wf4ce6kt3f Ай бұрын
එයට කෝල් එකක් ගන්න හිත යොමු කරන්න කාලි අම්මා
@s.s-fc6jg
@s.s-fc6jg 4 ай бұрын
සාදු සාදු 🙏 🙏🙏
@SamsungAsamsun
@SamsungAsamsun 22 күн бұрын
මගේ දියනියන්ගේ අනාගතය දියුනුවෙන් දියුනුවට පත්වේවා
@chamakanireshthilakarathna851
@chamakanireshthilakarathna851 3 ай бұрын
Mage kaliammagen siyaluma balaprotthu mahata ishtauna vishwasai mata ,enisa hemotama kiyanne onema kenek kaliammage pihita arshrwadaya labage ,kalimanihanwahanseta pindenna ,sadu sadu sadu.
@user-yu2pq7pu7w
@user-yu2pq7pu7w 3 ай бұрын
Maga Amma matapitawanna
@user-bv3ov8wm4s
@user-bv3ov8wm4s 4 ай бұрын
Sadu sadu mage kali ammata
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 50 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 37 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 107 МЛН