#959

  Рет қаралды 83,622

Wellassa tv

Wellassa tv

Күн бұрын

Пікірлер: 266
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
මේ ගෙවල් හදන්න මුදල් ශ්‍රමය අනෙකුත් දේවල් වලින් උදව් උපකාර කරපු සියලු දෙනාටම උතුම් තුනුරුවනේ සරණයි සියලු සැප සම්පත් ලැබේවා 🙏🌹🙏🌹🙏🌹👌👌👌👌 සියලු සත්වයෝ සුවපත් වේවා 👏👏🌹🌹🌹🌹🌹
@chamiladilrukshi2660
@chamiladilrukshi2660 4 жыл бұрын
බංඩාර අයියාගේ කතව හරිම ලස්සනයි අහගෙන ඉන්න පුලුවන් දවසෙම උනාත් පරිස්සමෙන් ඉන්න බංඩාර අයියා ඔයාව අපිට සම්පතක් බුදු සරණයි දෙවි පිහිටයි ආදරයි ගොඩක් ඔයලා සියලුම දෙනට good luck
@Divi572
@Divi572 2 жыл бұрын
ශා මරුනේ අපිටත් හෙන සතුටුයි මෙහෙම ඉක්මනින් ගෙයක් හදලා දුන්න එකට ගොඩක් පිං උදව් කරපූ හැමෝටම ❤️
@indranikumarihami8793
@indranikumarihami8793 3 жыл бұрын
සියලු දෙනාටම තෙරුවන් සරණයි ඛුදු සරණයිදෙවිපිහිටයි ආදරෙයි ආදරෙයි වෙල්ලස්ස ටිවී ජයවේවා 🙏🙏🙏🙏❤❤❤❤
@sampathmanoharakariyawasam4201
@sampathmanoharakariyawasam4201 3 жыл бұрын
දේශ අභිමානි දේශ බන්දු ශ්‍රි බන්ඩාර මැතිදුනි ,ඔබට ශ්‍රි ලංකාවට සදා ජය මැතිදුනි,,නමාමි ශ්‍රි දලදා,සමිමා සමිබුදු සරනයි
@HiHi-ns4hu
@HiHi-ns4hu 4 жыл бұрын
මෙ කිරි මුට්ට්‍ය වගෙ ජීව්තයත් ඉතිරි පිරිතියෙන්න ප්‍රාර්ථනා කරනව දුවෙ එ වගෙම බංඩාර මහතාට්ස්ත් කර්‍යය මන්ඩලයටත් ගොඩාක් පින් තෙරැවන් සරණයි 🙏❤️💞
@diyanis7505
@diyanis7505 4 жыл бұрын
Godak
@diyanis7505
@diyanis7505 4 жыл бұрын
Pin
@swarnadealwis1231
@swarnadealwis1231 4 жыл бұрын
මේ ගුරුවරිය හොද සේවයක් කරනව.ඔබ තුමියට පින්...
@vasanthibalasuriya5280
@vasanthibalasuriya5280 4 жыл бұрын
That’s true
@kawidulakshan5673
@kawidulakshan5673 4 жыл бұрын
JayAwewa akka iyatath😍
@amilamadduma6510
@amilamadduma6510 Жыл бұрын
Obanam aththatama deviyek thama obata budu saranai
@skhan2796
@skhan2796 4 жыл бұрын
ඒ දරුවාට අමිමා නැති දුක තියේනනෙ පවි බුදු සරණයි දුවේ ඔයාට
@himeshpro2490
@himeshpro2490 2 жыл бұрын
Oyalata budusaranai oyala wage minisunge duka therun ganna puluwan oyalata elaga athmeth ahinsaka minisunta ubaukaranna lebewa 😘😘😘💖💗💗
@maalimaali6292
@maalimaali6292 4 жыл бұрын
ඇත්තටම බොහොම පින් මේ කරන සත්කාරය ට. බන්ඩාර මල්ලි කරන මෙහෙවරට බෙහෙවින්ම ස්තුති තෙරුවන් සරණයි
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 8 ай бұрын
Wellassa TV amazing 🥲 project, 🙏🙏🙏
@neelanshineela461
@neelanshineela461 4 жыл бұрын
බන්ඩාරවගෙඅය රටටවාසනාවක්සතුටුයි .උදවිිකරපු සියලුදෙනාටම තෙරැවන්සරනයි හැදුවැඩුමාපියනි ඔයාලාසැමටත්බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන්කොටියක්දෙවිරැකවර්නය ලැබෙවා ..මැදපෙරදිග සිට .
@siriyasiriya5849
@siriyasiriya5849 4 жыл бұрын
අරිම සතුටුයි නිමේස උුවගෙ ⁣නිවස බාර⁣ දෙනව ඇයට උපකාර කල සුමිත් මාත්මා ඇතුලු සියලුම දෙනාට බේවින්ම පිං🙏 විසේසයෙන් බන්ඩාර මාත්මාට සහා කාර්යමණ්ඩලයටත්.බුඋු සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට
@roshan3105
@roshan3105 4 жыл бұрын
ඔබ තුමාට ඇතුළු සියලුම දෙනාට බොහොම පින් ඉදිරියටත් අසරණ මිනිසුන්ට උතුම් පිංකම් කිරීමට සක්තිය ධෛර්ය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි
@sandyageekiyanage7878
@sandyageekiyanage7878 3 жыл бұрын
ඔබතුමා ඇතුළු කාර්ය මන්ඩලයට බුදුසරණයි දෙවි පිහිටයි
@nuwankumara1063
@nuwankumara1063 3 жыл бұрын
bandara matidu dunna desanaya harema vadagat vagema harima vatinav demaupiyanta salakanne nati ayata hoda padamak kiyala dunna oba karana mehevarta bohoma pin budu saranai obata
@l.p.pathirana918
@l.p.pathirana918 4 жыл бұрын
හරිම ලස්සන කතාවක් බන්ඩාර මහත්තය .ඔබ තුමා ඇතුළු කාර්යමණ්ඩලයටත් උදව් උපකාර කල සියලුදෙනාටමත් බුදුසරණයි දෙවිපිහිටයි
@alwayscalm1225
@alwayscalm1225 4 жыл бұрын
Mage doni hodata igena gena hoda thenakata enna..Bandara aiya athulu udaw kala hemotama pin..theruwansaranai..🌻🎇😘😘😘🥰😘
@jmmallikajmmallika8496
@jmmallikajmmallika8496 10 ай бұрын
බන්ඩාර මහාතා.ඇතුළු උදවු කර.හැම දෙනාට තෙරුවන් සරනයි
@j.c.ksamarakoon3951
@j.c.ksamarakoon3951 4 жыл бұрын
මම ගොඩක් කැමති ලමයෙක් උදව් කරපු සියලු දෙනාටම වැඩි වැඩියෙන් ලැබේවා ජේසු පිහිටයි ❤️❤️❤️
@DushaneeDushanee
@DushaneeDushanee 10 ай бұрын
නරක පාවුකාර වැඩ කරන මේ සමාජයෙ ඉන්න ම්නිස්ස හොද මගට ගැනිමට හදන්න එකට🎉 බංඩාර මහාතාට පිං අවන්කවම කිරිම ගොඩාක් පිං ❤❤ ව්දේශ රටවල ඉදන් මහන්සියේන් හම්බකරන මුදල් වලින් අප සසරට නිවන් මග කරන කිුයාව ඉමහත්වම උතුම් මම උුෂානි ඡයවර්ධන උුනුවිල❤❤❤
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 4 жыл бұрын
බොහෝම පිං .වචනෙන් පවා උදව් කල සැමට .සතුටුයි මෙහෙම දේවල් දකිනකොට එහි ගවුරවය ඔබතුමාට ලැබෙන්න ඕනී. තෙරුවන් සරණයි ..දු ඔයා හොදින් ඉගන ගන්න .සතුටින් ඉන්න .ඔනිම ප්‍රශ්නයක් ආවොත් දෙමාපියෝ වගේ ඉන්නෙ බංඩාර සර්. සර් ඔයා වෙනුවෙන් ඉදිරිපත් වෙයි කියලා මං විස්වාස කරනවා. මවක් නැති උනාම දියණියක් ගොඩාක් අසරන වෙනවා. ඔයා හරිම අහිංසක දියණියක්.
@ghjggfhjhgb1723
@ghjggfhjhgb1723 4 жыл бұрын
මටත් මතකයි ඔබ තුමා මුරුංගා බතුත් කෑව ඔබට ගොඩක් පින්
@diliniwijekoon4879
@diliniwijekoon4879 Жыл бұрын
Godak loku pinak oba kale mahathayo obata theruwan saranai
@kumariwajira6771
@kumariwajira6771 4 жыл бұрын
godak pin bandara aiya ada lamaya godak lassanai oba tuma mihipita deviyak budusaranai 🙏🙏🙏💖💖💖💖
@chandrasaudi6576
@chandrasaudi6576 4 жыл бұрын
ඇත්ත ට ම අපි ට පින් තිබුන මේවා දකින්න උදව් කළ අය tah බණ්ඩාර මහත්තයෝ ඔයාට අනේ ක වාරයක් පිං
@damayanthiliyanage3639
@damayanthiliyanage3639 4 жыл бұрын
Budu saranai
@Hemali-ru5lw
@Hemali-ru5lw 7 ай бұрын
සර්. ඔබතුමා බුදූ වෙනවා අසරණකම.පිහිට.වෙනවාට🎉🎉🎉🎉
@jagathsiriwardana1284
@jagathsiriwardana1284 3 жыл бұрын
Wellassata adarei oya wage uthum manussyao bihiwewa
@කැනඩාජීවාඋඩරට
@කැනඩාජීවාඋඩරට 4 жыл бұрын
වෙල්ලස්ස tv අපේ ලංකාවට ලොකු සම්පතක්‌ ජයවේවා බණ්ඩාර මහතා ඇතුළු සියලුම දෙනාටම දෙවිදුන් ආශීර්වාදය ලැබේවා අපි වෙල්ලස සමග සැමදාම අත්වැල් බදාගන ඉදිරියට යමු 💯🇱🇰🙏🙏🙏❤️❤️❤️💝💝💝
@gamagegamage7673
@gamagegamage7673 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤ ගොඩක් ගොඩක් ආදරෙයි ඔයලා හැමෝට ම
@deepaldeepal2223
@deepaldeepal2223 2 жыл бұрын
Great job .thanks to vellassa tv and staff
@jdnjebzkndbfnhdjdgjwhdj104
@jdnjebzkndbfnhdjdgjwhdj104 2 жыл бұрын
budu himi ape thilowaga loka loka,pihitawu borukata kalaguna pidu seka,krana udaw sihikara dinayaka neeka, kalaguna salakannaobatath heki daka,,,,,,
@Ahamad-zo6tw
@Ahamad-zo6tw 3 жыл бұрын
Godak pin oyalata budu saranai davi pihitai
@lidacall6789
@lidacall6789 4 жыл бұрын
දෙවි පිහිටයි සියලු දෙනාට
@maliaa7948
@maliaa7948 4 жыл бұрын
ජයවේවා wellassa tv කියන්න වචන නැහැ හදවතින්ම සුබපතනවා.
@niroshamunasinghe2467
@niroshamunasinghe2467 4 жыл бұрын
ඔයාලට ගොඩක් පින් පව් එදා murangai බතුයි කපු දවසේ මටත් මතකයි බණ්ඩාර මහත්තයාට ගොඩක් පින්
@kumariwithana8536
@kumariwithana8536 4 жыл бұрын
Pin paladena hati harima sathutui oba samata budusaranai
@kumarithanujakumarithanuja1256
@kumarithanujakumarithanuja1256 4 жыл бұрын
ජය වේවා වෙල්ලස්සේ මනුස්සකම බංඩාර අයියා ඇතුළු කාර්ය මණ්ඩලයයට දිනෙන් දින දියුනු වී ලංකාවේ බැබැලේවා හැමදාමත් තුනුරුවනේ ආසිර්වාදය නිරතුරුවම ලැබේවා
@smcpsamarakoon1697
@smcpsamarakoon1697 Жыл бұрын
මමත් උෟවෙ කෙනෙක් විදියට මටත් අාඩම් බරයි ඔබතුමා ගැන.වෙල්ලස තමයි එදා සුද්දන්ට විරැද්ධව එලියට බැස්සෙ සටන්කරෙ.අදත් එ්වගෙම අසරන මිසුන් වෙනුවෙන් පෙරට අාවෙත් වෙල්ස්සෙ කෙනෙක්.ඔබේ මේ සත් ක්‍රියාව රටේ ගොන් දෙසපාලුවන්ටත් අාදර්ශයක්.
@නිලුචානක
@නිලුචානක 4 жыл бұрын
අනේ ඔයාට ගොඩක් පින් අයියා ,,මෙයට දායක වුණ හැමෝටම ගොඩක් පින් ,,බුදු සරණයි ,,❤️🌹🌹🙏🙏🙏
@sameerawijendra122
@sameerawijendra122 2 жыл бұрын
බුදුසරනයි බන්ඩාරදෙව්යෝ
@avgunawardana3309
@avgunawardana3309 7 ай бұрын
Good bless you bandara sir
@t.msheromidamayanthi1928
@t.msheromidamayanthi1928 4 жыл бұрын
Neiwasa hadannea udaw upakara kerapu hamotamathe bandara sirtathe karyea mandelea hamotamathe bu.sharanaei theisthun koteiyakma devei dewathawarungea pheita araksa wa labewa nerathurama 🙏🙏🙏❤️❤️❤️❤️sheromi cyprus
@zaraweerasinghe9194
@zaraweerasinghe9194 4 жыл бұрын
Budusaranaikathawa.aththa
@nilandesilva2972
@nilandesilva2972 4 жыл бұрын
මට මතකයි බන්ඩාර මහත්තයා මුරුංගයි බතුයි කාපු මුල් දවස..මෙි දුව ඉව්ව කිව්වාම "මටත් බත් ටිකක් බෙදල දෙනවද කන්න " කියල ඔබ බත් කාල ඒ දුවගෙ හිත සැනසුව...ඒත් අද පුදුම සතුටක් දැනෙනව ඇති ..ඇත්තටම බන්ඩාර මහත්තයා ඔබ මිහිපිට දෙවියෙක් ...
@rasangidisnadisna878
@rasangidisnadisna878 4 жыл бұрын
Eda a දරුවාගෙන් bath ටිකක් kawa දැක්කම පුදුමාකාර සතුටක් දැනුන mage හිතටත්. Koitharam නිහතමානී ද hithuna. ඔබතුමාට ගොඩක් pin. Thawa thawath ශක්තිය දහිරිය ලැබේවා ඔබතුමාට mewani dewal ඉදිරියටත් කරන්න. අසරණ අයට පිහිට වෙන්නට. බුදුසරණයි.
@msatthanayaka9258
@msatthanayaka9258 4 жыл бұрын
Daruwa dakina wita kadulu wetanawa. Dayaka uu siyaluma denata godak pin. A siyaluma denata wadiy wadiyan lebanawa 🙏🙏❤❤❤
@sromimulgita9660
@sromimulgita9660 4 жыл бұрын
Bandara mahaththayata dirgausa lebeva.budu saranai.
@rasangidisnadisna878
@rasangidisnadisna878 4 жыл бұрын
Eda ඔබතුමා a duwagen මුරුංග එක්ක bath kawa dakka. පුදුම සතුටක් danune.ඔබ තුමා gana. ගොඩාක් පින් ඔබ තුමාට. බුදුසරණයි. සියලු දෙවි පිහිට ලැබේවා ඔබ‍ට
@somarathnabandara3217
@somarathnabandara3217 4 жыл бұрын
සියලු දෙවියන් ආරක්ෂාකරදේවා දියනියට
@manikegedara5221
@manikegedara5221 4 жыл бұрын
අමිමා ගිහිලා වෙනකසාදයක් බැද ලදන්නෙ නැ අවිල්ලා තවකරදරයක් වෙවිද සොයා. ලා කටයුතු කරන්නබන්ඩා ර මහාත්මයා ඇතුලු කාර්ය මන්ඩලයට වුදවු වුපකාරකල සැමට සමිමා සමි බුදු සරනයි
@anushaanu5037
@anushaanu5037 4 жыл бұрын
බණ්ඩාර දියියා තමයි අදුරු සෙවනැල්ලේ පහන බුදුසරණයි බණ්ඩාර මහත්තයෝ ඔයාගේ අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ කරන මේ පිං බලෙන්
@gihansumudu8717
@gihansumudu8717 3 жыл бұрын
budu saranai ma utum wadata dayaka una samata
@RuwanKumara-ql3wb
@RuwanKumara-ql3wb 4 жыл бұрын
මාගේ ප්‍රාර්ථනාව මෙීකරනා පිං බලයෙන්.වෙල්ලස්ස tv දිිනෙන් දින දියුනුවට පත්වෙීවා .උදව් කල ඔබ සැමට තෙරුවන් සරණයි
@indikanawarathna2374
@indikanawarathna2374 4 жыл бұрын
Dan oya passin ana kella oya wdeta hariyanna mahththyo oya thnihen karanam lassanai
@j.a.w.jayakody4988
@j.a.w.jayakody4988 4 жыл бұрын
Ana harima satutuii budusaranaii
@ranisujatha1240
@ranisujatha1240 4 жыл бұрын
ඔයාලට ගොඩක් පින් පින් බුදු සරනයි බණ්ඩාර සර් 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@ajithcham159
@ajithcham159 4 жыл бұрын
Udau karapu seyalu danata godak pin seyalu dave pihetae budu saranai 🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍👍
@wijesinghewijesinghe1755
@wijesinghewijesinghe1755 4 жыл бұрын
Ape bandara sir athulu oba semata budusaranai ..ape wellassa chenel
@JeewanSuranga-x9n
@JeewanSuranga-x9n 10 ай бұрын
Budu saranai .
@psk8526
@psk8526 4 жыл бұрын
Huruni duwa u are no 1
@anomadesilva6712
@anomadesilva6712 4 жыл бұрын
Bandara mahatmeyaneni obata tamai godak pin lebenna one. Wellassa TV jayaveva. Dinen dinama vejabeva 💞♥️🌷🌷😀😀💐💐
@seveneight5423
@seveneight5423 10 ай бұрын
Why cant do this type of presents in our politicians and most rich people? උදවු කර.හැම දෙනාට තෙරුවන් සරනයි
@dammidamayanthi3968
@dammidamayanthi3968 4 жыл бұрын
Hari ahinsaka thaththa keneak
@seelaganegoda9077
@seelaganegoda9077 4 жыл бұрын
මුලු ලංකාවටම සමිපතක් බංඩාර මහත්තයා මහත්තයා ඇතුලු කර්ය මණ්ඩලයට බුදු සරනයි සයලු දෙවි පිහිටයි...
@ceylonuk6250
@ceylonuk6250 4 жыл бұрын
දලදා සමිදුන්ගේ පිහිට 🙏😁🌺
@malinimala3974
@malinimala3974 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 බණ්ඩාර sar ඔයාට දීර්ඝ ausa ලැබේවා 👍👍👍👍👍👍👍👍
@wajerajayanthi2760
@wajerajayanthi2760 4 жыл бұрын
හොඳ ගෙයක් තියෙන නිසා. අම්මා එන්න පුලුවන් මට එහෙම හිතුනා අනේ අම්මා එන්න කෝ
@nanotechno7813
@nanotechno7813 4 жыл бұрын
මොකටද නැති කාලෙ අම්ම දැන් මමත් දුවක් ඉන්න කෙනෙක් මගෙ මහත්තයා නැති වෙලා ඒත් මම දුව බලගෙන හොදින් ඉන්නව මේ වගෙ ගෑනුන්ට කියන්න වචන නෑ
@gamalthgamalath2976
@gamalthgamalath2976 2 жыл бұрын
මොකටද දැන්.දරුව ගැන හිතලා ඒ දුකට හොදයි හිතෙනවා මිසක.නැත්නම් හෙන තමා ඉල්ලන්න හිතෙන්නෙ. නමට අම්මා
@seetarani1532
@seetarani1532 4 жыл бұрын
palamuwa budusaranai bandara mallie me gedara hadala baradenawa .apata udaw karnna beri unath meya balala sathutu wenawa. aneka ara amatai duwata kochchara pahedili kara dunnath jiwath wanavidiya awanam awanam pili ganna patak ne mita kalin vidiyoth dekka ada dunnu awawada wath pili gaththae ne kiyanne sorry thama..bandara mallieye obata pin...budusaranai.
@somasoma7355
@somasoma7355 3 жыл бұрын
තෙරැවන්් සරණයි සියලු දෙනමටබොහෝම පිං
@sunjeewa2333
@sunjeewa2333 4 жыл бұрын
Good luck jayawewa wellasse manussakamata jayen jayama wewaa budusarani godak stuti godak pin
@warunaprasad4882
@warunaprasad4882 4 жыл бұрын
බුදු සරණයි
@deepadeepa-gi1hq
@deepadeepa-gi1hq 3 жыл бұрын
Randu karapu amma ennawa oyata davi pihitay
@kasunok4042
@kasunok4042 4 жыл бұрын
Ma gaval valata janil doraval nadda bsn
@chamiladilrukshi2660
@chamiladilrukshi2660 4 жыл бұрын
උදවු කරපු සියලුම දෙනට වැඩි වැඩියෙන් ලැබෙවා බුදු සරණයි දෙවි පිහිටයි බංඩාර අයියා ඔයා දෙවියෙක් පරිස්සමෙන් ඉන්න හිරු ඔයා දැන් තවත් ලස්සන වෙලා ඇස් වහා කට වහක් වාදින්න එපා good luck
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 жыл бұрын
great talk well done
@sadunisadunisadunikuwait7841
@sadunisadunisadunikuwait7841 4 жыл бұрын
Oba thumata godak pin me karana udau upakara wenuwen oba thuma melowata bihikala ammatath hada wada gath tatatath melowa niwan dakinna wasanawa labewa oba thumata theruwan saranai
@sithumthilaksha6080
@sithumthilaksha6080 2 жыл бұрын
Ft mame oyage wada
@rohinigamage371
@rohinigamage371 4 жыл бұрын
අායුබෝවන් සර් අැතුලු මෙි ගේහදන්න උදවි උපකාර කරපු සියලුදෙනාටත් නන්අයුරෙන් උදවි උපකාර කරන සැමටත් ලෝකවාසි. සියලුමදෙනා. නිදුක්වෙිවා. නිරෝගිවෙිවා. සුවපත්වෙිවා. බුදු සරනයි මා බහරෙන්සිට
@KumariKumari-of4ec
@KumariKumari-of4ec 4 жыл бұрын
Atthatama me ලැබුණු අවවාද piligathanam ape අම්මලා tatthala maha maga dukwedinne na ඔබට දීර්ඝ ආයුස ලැබේවා j p b s ආදරෙයි මම dubai සිට කුමාරි
@lk-lt3or
@lk-lt3or 4 жыл бұрын
මේව දකින්නත් අපි පිං කරල තියනව බංඩාර සර්ටත් උදව්පකාර කල සියලුදෙනාටමත් දළදාසමිදු පිහිටයි 🙏🙏🙏🙏
@sakavindudulshandulshan8823
@sakavindudulshandulshan8823 4 жыл бұрын
ඒ ලමයා ගොඩාක් ලැජ්ජය් වගේ
@mudannayakemudannayake6220
@mudannayakemudannayake6220 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌
@chandrafernando6428
@chandrafernando6428 4 жыл бұрын
බුදු සරනයි බන්ඩාර මහත්තයා ඇතුළු කාර්ය මන්ඩලයටත් දළදා සම්දූ පිහිටයි
@somasoma7355
@somasoma7355 4 жыл бұрын
තෙරැවන් සරණයි
@pradeepawijesena1169
@pradeepawijesena1169 4 жыл бұрын
Murunga hondama vitamin thiyena kaamak Ne...
@fggfgff9628
@fggfgff9628 4 жыл бұрын
🙏👂🤔 Budu saranai oyalata godak pin Malli
@diyanasri5068
@diyanasri5068 4 жыл бұрын
Sri,athulu,siyaluma,karya,mandalata,budusaranai, 🙏🙏🙏
@kalanamadusanka-zm3bd
@kalanamadusanka-zm3bd 4 ай бұрын
Apitath Udau karanna asai.eth Thama gammak na Sar
@vasanthibalasuriya5280
@vasanthibalasuriya5280 4 жыл бұрын
Appreciate your dedicated service to those in need . Wish you more and more strength, courage, money ,resources to continue with good work. Thanks for allowing us to listen Our Jathika Geeya. All the best to Nelusha and her family. VB U.K.
@fftr2219
@fftr2219 4 жыл бұрын
Very good bandara ayye
@ManellAlraisiok
@ManellAlraisiok 4 жыл бұрын
B.s. Godakma.pin.b.s 😚😚👌👌👌👌💟💟💟💟
@seelawathieamarasilpage3520
@seelawathieamarasilpage3520 4 жыл бұрын
මොනවා ලැබුනත් මේ දුව නම් මොනවා හරිහිතේ දරාගෙන මානසික ව ඉන්න බව පේනවා මනෝ වෛද්‍ය උපදෙස් ගතහොත් දැනගන්න පුළුවන් වෙයි කියල මම හිතනවා
@mjayasinghe5567
@mjayasinghe5567 4 жыл бұрын
Matath ....Ehemama hithuna....E...mune kisema sathutak penenne naha......muna Ellagena.....Dena deviyo geta genavith deelath........Ladadeyen sathutu vanna nodannakamada ?????????
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
මේ දරුවා මානසිකව බොහෝ වේදනාවෙන් ඉන්නබවක් පේනවා! මානසික ආතතියෙන් පෙලෙන්නෙ.
@anushaanu5037
@anushaanu5037 4 жыл бұрын
ඇති මානසික ලෙඩක් නැ ළමයා අහිංසකයි බයයි එකයි තේරුම් ගන්න මොලේ නැති කම මොනවා කරන්නද
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
@@anushaanu5037 මානසික ආතතිය ඇතිවෙන්නෙ ගෙදර මුහුණ දෙන ප්‍ර්ශ්න නිසා.අම්මා දාලගියහම ගැහැණු දරුවන් අතරමංවෙනවා! අම්මල එක්ක සතුටින් අනිත් දරුවන් ඉන්නව දැක්කම කණගාටුවක් ඇතිවෙනවා..එහෙම දරුවන්ගෙ මහා විඩාබර ගතියක් තියෙන්නෙ...දුක කාටවත් නොකියා තදකරගන ඉන්නඑක ලෙහෙසි නැහැ. වැඩිවිය පත්වෙලානම් ඒකත් ඒ දරුවට ප්‍රශ්නයක් අම්මා නැහැනෙ අවශ්‍යතා කියන්න..ඉතින් එහෙම දරුවන් මනස හදන වෛද්‍ය වරයකු වෙත යොමුකලාම කතාබස් කරලා හිතේ කැටිකරගන තියන සියලුමදේ එලියට අරගන එයින් මුදවගන්නවා..ඒක මහාලොකු දෙයක් නෙවෙයි!අපිත් නොදැන ආතතියෙන් පෙලෙනවා! විසේශයෙන් අපේ මව් වරු මෙශින්වගේ වෙලාවට කන්නෙවත් නැතිව උදේ පටන් රෑ වෙනතුරු වෙහෙසෙන බොහෝ විට ආතතියෙන් පෙලෙන අය කිසිම සැනසීමක් සතුටක් නැතිව.
@rrt5yy648
@rrt5yy648 4 жыл бұрын
@@mjayasinghe5567 thaththa.rata Kradara.kranwDa.danna.kiwoth.maranwa Kiwada.danna
@BLUESKY-mr2mh
@BLUESKY-mr2mh 4 жыл бұрын
තෙරුවණ් සරණයි
@k.indranifarnado5246
@k.indranifarnado5246 4 жыл бұрын
Budu saranai siyaluma danata .
@sumakusum4819
@sumakusum4819 4 жыл бұрын
සීයලූමදෙනාටබූදූ සරනයී
@නිලුචානක
@නිලුචානක 4 жыл бұрын
අනේ දුවට මොන සැප ලැබුණත් ඇයගේ හිතේ ලොකු දුකක් හංගන් ඉන්නේ ,,එයාට එයාගෙ අම්මා නැති අඩුව තදින් දැනෙනවා අහිංසක මුහුණේ හොඳින් පේනවා ,,පවු ,,ඔයාට වරදින්නේ නැ මැණිකේ ,,බණ්ඩාර මාමා දෙවියකු වගේ ,,කවදාවත් වරදින්නේ ඔයාට ,,,හොඳින් ඉගෙන ගන්න ,,බුදු සරණයි ,,❤️❤️❤️❤️🙏🌹🌹
@damnikarahapaksha5470
@damnikarahapaksha5470 3 жыл бұрын
Budusarni
@ආසාඅසාසෙවුමිනි
@ආසාඅසාසෙවුමිනි 4 жыл бұрын
Aththa Tama oba gana kiyanna wachana na mini pahanak oba budu saanai
@kanthikanthi5626
@kanthikanthi5626 4 жыл бұрын
❤❤❤
@ishiranasinghe8016
@ishiranasinghe8016 Жыл бұрын
me dana paramithawata sahabagiwuna hamoma niwaninma sanasewa!
@yasminyas6879
@yasminyas6879 4 жыл бұрын
Jayavava wellassa
@anomashani3664
@anomashani3664 4 жыл бұрын
තෙරැවන් සරනයි
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 147 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 8 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 2,6 МЛН
LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake
2:58:56
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 147 МЛН