හොරෙන් ප්‍රංශෙ ගිහිල්ල 99 බේරුනේ /British passport එක ගත්තා

  Рет қаралды 33,788

UK Jeewithe

UK Jeewithe

Күн бұрын

Like 👍 Share ❤ Subscribe 🔔 Click the
uk Jeewithe on Social Media
Follow on Facebook : www.facebook.c...
Follow on Instagram : / uk_jeewithe
Follow on TikTok: / uccy3aypnhceojkcmnymah_g

Пікірлер: 186
@nayanakumari14
@nayanakumari14 4 ай бұрын
මල්ලියේ සාරාටත් ඔයාටත් කවදාවත් වරදින්නේ නැහැ ඔය දෙන්නාගේ අවංක කමට අපි ගොඩක් ගොඩක් ආදරෙයි ❤
@nishanthichandrika7652
@nishanthichandrika7652 4 ай бұрын
අද නම් ඒ හිනාව ඇතුළෙ ලොකු දුකකුයි ලංකාවට ආදරයෙකුයි තිබ්බා. හේතු කියන්න ඕනේ රට යන මිනිස්සු නෙවෙයි අපේ රට අපිට නැති කරපු මිනිස්සු.
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 4 ай бұрын
අපි British passport ගත්තෙ 2004 එතකොට හරි ලේසියි පොඩි ගානක් මුද්දර ගාස්තු ගෙවල aplay කරල මාසයක් ඇතුලත ගෙදරටම ආව. අපි තුන්දෙනාගෙම. මාත් කැමති උනේම නැහැ British passport එක ගන්න. රටවල්වලට යන්න ලේසි නිසා ගත්ත. ඒත් දැන් මට srilankan passport එක ගන්න ඕන.1997 ඉදල මෙහෙ ඉන්නවා. දැන් ආසයි ජීව්තේ අවසන් කාලය ලංකාවේ ගෙවන්න. අලුත් රජය හොද රටක් හැදුවොත් එන්න බලාගෙන ඉන්නවා. ඔයාගේ කතාව හරි කවදාහරි අපේ රට ගැන ආඩම්බර හිතේවි.... හැබයි පුතේ ඔයා බේරුනේ ඒ කාලේ passport දෙකම එක පාටින් තිබුන නිසා... හොර ගෙඩිය... ලංකාවේ කොල්ලෙක්නේ... සතුටින් ඉන්න තෙරුවන් සරණයි!
@gayanindika5419
@gayanindika5419 3 ай бұрын
Budusarani
@danu5748
@danu5748 4 ай бұрын
ඔයාගෙ වාසනාවට හොද නොනා කෙනෙක් හම්බෙලා තියෙනවා. ජයවේවා හැමදාම සතුටින් ඉන්න ලැබෙවා❤❤❤❤❤ අයියෙ ලංකාවෙත් දැනට අවුරුදු 40 විතර කලින් තිබ්බෙ කලුපාට එකක්.
@judywijesinghe7305
@judywijesinghe7305 4 ай бұрын
Congratulations Malli!!. 👏👏🤗🎂thanks for Sharing with US!. GOD BLESS YOU AND YOUR FAMILY.🎈🎉❤❤❤❤!.
@sasifdo3642
@sasifdo3642 3 ай бұрын
සුභ පැතුම් අයියේ💪💪ලංකාව අත් ඇරියෙ නැති එක ගොඩක් අගය කරනවා💪🥰❤️ හොරා වගෙ ප්‍රංශයෙත් ගියා නෙහ්😁😁😁
@thusharicfrenando8858
@thusharicfrenando8858 4 ай бұрын
ලංකාවේ "මන්දගාමී"ගතිය,මේ ආන්ඩුවෙන් හෝ මග හැරේවා.මිනිසුන් හට සහනයක් උදා වේවා .
@shyamaldesilva4740
@shyamaldesilva4740 4 ай бұрын
😂
@sudathweerewardana1860
@sudathweerewardana1860 4 ай бұрын
Congratulation bro 🙏👍🇱🇰🇺🇸
@nishanthisamanlatha9107
@nishanthisamanlatha9107 4 ай бұрын
ඔයාලගේ ජිවිතය හරි ලස්සනයි සරා හොද බිරිඳක් හොද මවක් ඔයා හරි වාසනාවන්තයි....සෙනසුරාදා එනකල් ඉන්නේ ඔයාලගේ විඩියෝව බලන්න ...සතුටින් ඉන්න හැමදාම දළදා සමිඳුන්ගේ පිහිටයි ඔයාලට ❤❤❤❤❤❤
@nuwanperera2055
@nuwanperera2055 4 ай бұрын
Hoda biridak pwak kiyala kauda kiwwe😂
@supunramawickrama9611
@supunramawickrama9611 4 ай бұрын
Congratulation !!!🎉 proud your big achievement...!
@NipunaSankalane
@NipunaSankalane 4 ай бұрын
ලෝකේ ගන්න අමාරුම Passport එක තමයි Sri Lankan 🇱🇰 passport එක. ඉතින් ඒකත් ආඩම්බරයක් ❤
@indikairoshan8933
@indikairoshan8933 4 ай бұрын
😂😂
@ParamiPadmaperuma
@ParamiPadmaperuma 4 ай бұрын
😂
@DaniduDamsith-j1z
@DaniduDamsith-j1z 4 ай бұрын
Ubata trekc bn
@sasifdo3642
@sasifdo3642 4 ай бұрын
එක නම් ඇත්ත😂😂😂😂
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 4 ай бұрын
😂😂😂
@rupanisuchithra6630
@rupanisuchithra6630 4 ай бұрын
ජයවේවා සිය පවුලටම✌️
@cindybuultjens6876
@cindybuultjens6876 3 ай бұрын
Loku deyak mewa katha karata. Mewa Lokkan balan innawanam hodai. Mewa pennala dunnata Oyata godak thanks
@WildElephantHub
@WildElephantHub 4 ай бұрын
Oyage vedio okkoma balala thiyenawa ada comment ekak daanna hithuwa. Oyage jivithe gana sathutui . ජයවේවා .
@Risigee
@Risigee 4 ай бұрын
සුභ පැතුම් for dual citizenship 🎉😊
@supunwedasinghe1
@supunwedasinghe1 4 ай бұрын
ජය වේවා අයියේ ❤
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you malli
@basnayakebmg7699
@basnayakebmg7699 4 ай бұрын
Unusum suba pathum 🎉❤ jaya praththana karanawa 🎉❤
@swoosh-lw7mx
@swoosh-lw7mx 4 ай бұрын
Congratulations brother ❤. You deserve it
@AjiLifeTV
@AjiLifeTV 4 ай бұрын
Good luck brother. Niyamaiiii. ♥️♥️🍀🍀🌸🌸
@defenderofnation6955
@defenderofnation6955 4 ай бұрын
What a supportive wife u have got. !
@udayakumara3753
@udayakumara3753 4 ай бұрын
Congratulations ❤ ජයවේවා තෙරුවන් සරණයි
@Dudevegaslv
@Dudevegaslv 4 ай бұрын
Congratulations 🎉
@chamarakrishan4322
@chamarakrishan4322 4 ай бұрын
thanks for sharing this experience with us
@tcfdesilva1761
@tcfdesilva1761 4 ай бұрын
හොඳ විස්තරයක් ,❤❤ සතුටුයි ♦️🤯
@PadminiWickramasuriya-fo6yt
@PadminiWickramasuriya-fo6yt 4 ай бұрын
අපේ රටේ පාස්පෝට් ඔෆිස් එක ගැන කතා කරලා වැඩක් නැහැ පුතා. මන් හිතන්නේ අලුත් ජනාධිපතිතුමා මේ ඔෆිස් එක හදලා ගනියි. ඉස්සර සෙල්ලම් දැන් බැරි වෙයි. අවුරුද්දයි , මාස අටක් ගිය වැඩේ මාසෙකින්වත් කර ගන්න පුලුවන් වෙයි ඉදිරියේදි හැබැයි ටික කාලයක් දෙන්න වෙනවා ඒකට. දැන් ඉන්න නිලදාරිමනේ වැඩ කරන්නේ .එයාලාට අලුත් විදියට හිතන්න, වැඩ කරන්න, ඉගෙනගන්න කාලයක් දීලා බලමු.
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 3 ай бұрын
ආණ්ඩුවකට කොටි සංවිධානේ එක්ක යුධ කරලා ජයගන්න පුළුවන් වුනත් , ආගමන විගමන , රෙගු , අධයම්බදු , මෝටර් රථ වගේ දෙපාර්තමේන්තු වල තිබෙන මාෆියා සමග සටන් කරලා දිනන්න ඉතා අමරුවෙනවා , ඔවුන් ඒවා ඇතුලේ සමුපාකාර ක්‍රමයට පගාව ගන්න ජාල සකසාගෙන ඉන්නවා , පොලිසිය , අල්ලස් කොමිසම වැනි ආයතන සමග ඔවුන් ලින්ක් වෙලා තිබෙනවා , ඔවුන්ව ඇල්ලුවත් නඩු ඔප්පු කරන්න ඉතා අමාරු වෙනවා , ඔවුන්ට දිගට හරහට සල්ලි වියදම් කරන්න පුළුවන් නිසා පෙරකදෝරුවෝ ඉන්නවා බේරගන්න , රජයේ සේවකයන් බොහෝ දෙනෙක් මලිමවේ වුර්තිය සමිති සමග ප්ලග්වෙලා , මේක තමා මහා පොලවේ යථාර්තය
@Risigee
@Risigee 4 ай бұрын
සුභ පැතුම් on your dual citizenship 🎉😊
@SalemMobile-qc9zz
@SalemMobile-qc9zz 4 ай бұрын
කියන දේවල් වලට තනියම හිනා යනවා අම්මෝ හෙන හොරෙක් අයියානන්
@vitharanachami4001
@vitharanachami4001 4 ай бұрын
Congratulations 💙
@SalemMobile-qc9zz
@SalemMobile-qc9zz 4 ай бұрын
අනේ සාරා අක්කව ගොඩාක් කෙට්ටු කරන්න එපා අක්කට ලස්සන සුදු බෝලේ වගේ පිරිලා ඉන්නකොට අක්කට කියන්න ඒක
@ashabandara6339
@ashabandara6339 4 ай бұрын
සුභ පැතුම් පවුලේ සියලුම දෙනාට..!! තෙරැවන් සරනයි..!!❤❤🎉
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 4 ай бұрын
Oyage kathawe athe. Mage lokuaiya mate saport kera.
@SameeraMadusanka-sm5vd
@SameeraMadusanka-sm5vd 4 ай бұрын
Congratulations ..!!!❤
@lakmal-uc6ql
@lakmal-uc6ql 4 ай бұрын
Immigrantion එකේදී හමේ පාට දැකල අමුතු විදියට බලපු සමහරු. Australian passport එකේ දුන්නම හොදට හිනාවෙලා කතා කරනවා.... දකුණු ආසියාතිකයෙක් වීම හරිම ආඩම්බරයි 😂😂
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 4 ай бұрын
Ehema dunnata yati hithen okkoma hithanawa wagema aduwen salakanawa, Paris wala ehema restaurant wala hame pata anuwa aniwarenma salakana widiya theeranaya wenawa. 😂😂..Muslim ayage case thiyenne ananthawath banala restaurant eken pannapu ewa,kama dunne nathuwa delay karapu seen. Ammo..racism no1 france ehema, uk walath seen thiyenawa..aussie citizenship thibbath sudda yati hithin hithanwa wagema hena tharahak thiyenawa ai unge job api gnnawa kiyala hithanawne😂😂😂
@lakmal-uc6ql
@lakmal-uc6ql 3 ай бұрын
@@gamithawanasinghe4096 racism kiyannei passport ranking kiyanneyi dekak.
@mangalarathnayake-c4h
@mangalarathnayake-c4h 4 ай бұрын
Congratulation malli 🎉
@lasith7303
@lasith7303 3 ай бұрын
කෙටියෙන් මෙහෙමයි මචන්, UK පාලකයෝ රටේ මිනිස්සු ගැන හිතන මානුශීය පාලකයෝ වුනාට, ලංකාවේ පාලකයෝ එහෙම නෑ....
@tamithilina5176
@tamithilina5176 4 ай бұрын
Nice story ❤I'm married also a German citizen. Not easy to live faraway from home. I wish our country will be better than now. Wish our new president and his team. Hope our passport also will be good. 🎉
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you
@shamasenadeera8462
@shamasenadeera8462 4 ай бұрын
Congratulations 🎉🎉❤
@yamunawettewa5309
@yamunawettewa5309 4 ай бұрын
PERTH AUSTRALIA....OUR FAMILY IS VERY HAPPY FOR YOUR FAMILY .....DO VISIT PERTH AUSTRALIA SOMEDAY SOON...WE HOPE WE GET TO MEET UP WITH YOUR FAMILY.....THERUWAN SARANAI...GOD BLESS
@life-time-experience
@life-time-experience 4 ай бұрын
Congratulations. My story is also is very close to you. I have been here 19 years and only had Sri Lanka passport. I thought of not bothered to have a uk passport . But my work goes to Europe for conferences but they are hesitant to include me on to the tour because every time I travel I need to apply for visa. It’s a hassle. But I am thinking of applying for the passport to stop this hassle. Like you said it’s very hard to get an appointment in the euro visa centres
@janith-sandaruwan
@janith-sandaruwan 4 ай бұрын
Congratulations Aiye ❤
@lasith7303
@lasith7303 3 ай бұрын
ඔයා හොඳ හදවතක් කියලා අපි දන්නව. ඔයාට වරදින්නේ නෑ මචන්. දරු පවුලත් එහෙමයි...❤
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you ❤️❤️
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 4 ай бұрын
Good luck putha ❤
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you
@rohinarodrigo9023
@rohinarodrigo9023 4 ай бұрын
Congratulations to you ❤
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you
@barneycasting8331
@barneycasting8331 4 ай бұрын
ඔයා UK පුරවැසියෙක් වුනේ UK පුරවැසියෙක් හා විවාහ වීමෙන් නේද ? ඔබ ලංකාවේ කාන්තාවක් විවාහ කර ගත්ත නම් කොහොම ද UK පුරවැසිභාවය ලබා ගන්නේ ?
@subhashinifernando2341
@subhashinifernando2341 4 ай бұрын
UK පුරවැසිභාවය ගන්න එහේ කෙනෙක්ව බදින්න ම ඔනේ නැහැ අවුරුදු 5 පසු ඇප්ලයි කරන්න පුලුවන්
@barneycasting8331
@barneycasting8331 4 ай бұрын
@@subhashinifernando2341 මෙයා citizenship ගත්තේ විවාහයෙන් ද ?
@sasifdo3642
@sasifdo3642 3 ай бұрын
​@@barneycasting8331 නැහෑ.. විඩියො එක හරියට බලන්න විස්තර ඇතුව කියනවා...
@sandaruwanbandara9346
@sandaruwanbandara9346 4 ай бұрын
Congratulations !!!
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you so much 😀
@GamageNew-xv2uk
@GamageNew-xv2uk 4 ай бұрын
Congratulations aiya.
@ShanthiGunaratna-yz7pl
@ShanthiGunaratna-yz7pl 4 ай бұрын
Congratulations ❤🎉
@pearloftheocean2269
@pearloftheocean2269 4 ай бұрын
ජයවේවා!
@lakmald4358
@lakmald4358 3 ай бұрын
Congratulations. Bro..
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you so much
@kaushidesilva4925
@kaushidesilva4925 4 ай бұрын
Sarah ta North accent ekak wage tiyenne. Btw congrats
@athifjansz2022
@athifjansz2022 4 ай бұрын
Supiri 👍👍
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you
@athifjansz2022
@athifjansz2022 4 ай бұрын
Congratulations brother
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you ❤️❤️
@king-fc8qg
@king-fc8qg 4 ай бұрын
😂😂😂😂😂 how sad..poor guy
@chandimaherath2907
@chandimaherath2907 4 ай бұрын
Congratulations...
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you
@SalemMobile-qc9zz
@SalemMobile-qc9zz 4 ай бұрын
අයියේ සාරා අක්කට සිංහල මහා ගොඩාක් බැරි උනාට අයියා සිංහලෙන් මොනවා හරි දෙයක් කිව්වොත් තේරුම් ගන්න පුලුවන්ද
@mallikamallika4714
@mallikamallika4714 3 ай бұрын
🎉🎉🎉ane manda loku toking natuwa
@oliverwijesooriya2067
@oliverwijesooriya2067 4 ай бұрын
Best wishes
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 4 ай бұрын
ලංකාවෙ තව ඉස්සරහට එහෙම වෙන එකක් නෑ.අපිට හොඳ ජනාධිපති වරයෙක් ඉන්නවා.තව ටික දවසකින් අපි අලුත් පාර්ලිමේන්තුවක් හදනවා.ඔයත් චන්දෙ දාන්න එන්න.ජනාධිපතිවරනෙ ඔයාගෙ ආසනය ඉහළින්ම දිනුවා...❤❤❤🎉🎉
@fitsam3472
@fitsam3472 3 ай бұрын
Ehema positive hithamu eth matanan sure ekek na lnkawa gena
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 3 ай бұрын
ආණ්ඩුවකට කොටි සංවිධානේ එක්ක යුධ කරලා ජයගන්න පුළුවන් වුනත් , ආගමන විගමන , රෙගු , අධයම්බදු , මෝටර් රථ වගේ දෙපාර්තමේන්තු වල තිබෙන මාෆියා සමග සටන් කරලා දිනන්න ඉතා අමරුවෙනවා , ඔවුන් ඒවා ඇතුලේ සමුපාකාර ක්‍රමයට පගාව ගන්න ජාල සකසාගෙන ඉන්නවා , පොලිසිය , අල්ලස් කොමිසම වැනි ආයතන සමග ඔවුන් ලින්ක් වෙලා තිබෙනවා , ඔවුන්ව ඇල්ලුවත් නඩු ඔප්පු කරන්න ඉතා අමාරු වෙනවා , ඔවුන්ට දිගට හරහට සල්ලි වියදම් කරන්න පුළුවන් නිසා පෙරකදෝරුවෝ ඉන්නවා බේරගන්න , රජයේ සේවකයන් බොහෝ දෙනෙක් මලිමවේ වුර්තිය සමිති සමග ප්ලග්වෙලා , මේක තමා මහා පොලවේ යථාර්තය
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
අපෙත් ප්‍රර්ථනය ලංකාව ඉක්මනටම වෙනස් වේවා කියලා. Love lanka ❤️❤️
@kalyanivithanage9277
@kalyanivithanage9277 4 ай бұрын
ජයවේවා
@deepthihendawitharana9785
@deepthihendawitharana9785 4 ай бұрын
Congratulations
@jasminjayamalth4593
@jasminjayamalth4593 4 ай бұрын
Apoo apita watinne srilankan passport ekkak .😅
@MaryLidwen
@MaryLidwen 4 ай бұрын
ලංකාව කියන්නෙ ලොකෙ හොදම රට පහුගිය කාලෙ මිනිසුන්ට ලංකාව එපා වෙලා රටවල්වලට ගියා නමුත් අපෙ රටෙ .වටිනාකම දැනෙන්නෙ එරටවල්වල ජිවත් වෙද්දි අපෙ මිනිසූන්ම අපිට අපෙ රටේ නැති කලා නමුත් ඉදිරියට එහෙම නොවෙයි කියලා ප්‍රාර්ථනා කරනවා
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 3 ай бұрын
ආණ්ඩුවකට කොටි සංවිධානේ එක්ක යුධ කරලා ජයගන්න පුළුවන් වුනත් , ආගමන විගමන , රෙගු , අධයම්බදු , මෝටර් රථ වගේ දෙපාර්තමේන්තු වල තිබෙන මාෆියා සමග සටන් කරලා දිනන්න ඉතා අමරුවෙනවා , ඔවුන් ඒවා ඇතුලේ සමුපාකාර ක්‍රමයට පගාව ගන්න ජාල සකසාගෙන ඉන්නවා , පොලිසිය , අල්ලස් කොමිසම වැනි ආයතන සමග ඔවුන් ලින්ක් වෙලා තිබෙනවා , ඔවුන්ව ඇල්ලුවත් නඩු ඔප්පු කරන්න ඉතා අමාරු වෙනවා , ඔවුන්ට දිගට හරහට සල්ලි වියදම් කරන්න පුළුවන් නිසා පෙරකදෝරුවෝ ඉන්නවා බේරගන්න , රජයේ සේවකයන් බොහෝ දෙනෙක් මලිමවේ වුර්තිය සමිති සමග ප්ලග්වෙලා , මේක තමා මහා පොලවේ යථාර්තය
@devikaranasinghe6968
@devikaranasinghe6968 4 ай бұрын
ඔයා කියන දේ ඇත්ත මල්ලී. මෙහේ office වලින් ලේසියෙන් වැඩ කරගන්න බැහැ. එපාවෙනවා රස්තියාදු වෙන්න ගියාම. සතුටුයි ඔයා ගැන. ජයවේවා!!!! ❤❤❤❤❤
@TusharaDamyanti
@TusharaDamyanti 4 ай бұрын
All so i need to make one document. I dont know how to do that Can i help me pls thx
@SalemMobile-qc9zz
@SalemMobile-qc9zz 4 ай бұрын
ජය වේවා අයියා ජීවිතය සාර්ථක වේවා ඔයාලගේ. සිංහල කොල්ලෙක් මාරම සතුටුයි අමු සිංහලෙන් කිව්වොත් පට්ට හැපී
@chanaplace2891
@chanaplace2891 3 ай бұрын
Your wif werry qiwd 💕
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne 4 ай бұрын
සාරා අක්ක ෆන් එකේ ඉන්නෙ කොයි වෙලාවෙත්, congratulations❤️
@power_lion1717
@power_lion1717 4 ай бұрын
එංගලන්තේ එහෙම උනාට ලංකවේ එහෙම නැ මචන් සුභ පතනවා 🙏🙏👍
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 3 ай бұрын
ආණ්ඩුවකට කොටි සංවිධානේ එක්ක යුධ කරලා ජයගන්න පුළුවන් වුනත් , ආගමන විගමන , රෙගු , අධයම්බදු , මෝටර් රථ වගේ දෙපාර්තමේන්තු වල තිබෙන මාෆියා සමග සටන් කරලා දිනන්න ඉතා අමරුවෙනවා , ඔවුන් ඒවා ඇතුලේ සමුපාකාර ක්‍රමයට පගාව ගන්න ජාල සකසාගෙන ඉන්නවා , පොලිසිය , අල්ලස් කොමිසම වැනි ආයතන සමග ඔවුන් ලින්ක් වෙලා තිබෙනවා , ඔවුන්ව ඇල්ලුවත් නඩු ඔප්පු කරන්න ඉතා අමාරු වෙනවා , ඔවුන්ට දිගට හරහට සල්ලි වියදම් කරන්න පුළුවන් නිසා පෙරකදෝරුවෝ ඉන්නවා බේරගන්න , රජයේ සේවකයන් බොහෝ දෙනෙක් මලිමවේ වුර්තිය සමිති සමග ප්ලග්වෙලා , මේක තමා මහා පොලවේ යථාර්තය
@wehellamudeligeudayanandit795
@wehellamudeligeudayanandit795 3 ай бұрын
Lankawa gena kawara katada congratulations bro
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you
@chandanawasantha9786
@chandanawasantha9786 4 ай бұрын
Pass port eke inne amu sakkili thakkadi baklo minissu puduma widiyata rasthiyadu karanawa auruddai masa 8k giya kiyanne munta hena gahanna ona
@DaniduDamsith-j1z
@DaniduDamsith-j1z 4 ай бұрын
මාලිමාවට ජය වෙවා..
@palitharanadewa4796
@palitharanadewa4796 4 ай бұрын
උපන් බිමට ආදරය කිරීම තම දෙමව්පියන්ට කරන ආදරය හා සමානයි.උපන්බිමේ සහෝදර ජනතාවට ආමන්ත්‍රණය කිරීම පිනක්...❤
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you
@SM-BOY-GAME
@SM-BOY-GAME 4 ай бұрын
❤❤❤❤
@swkfamily1891
@swkfamily1891 4 ай бұрын
Aiye wena rataka citizen eka aragena..nawata lankawe citizen ekata apply karanna barida? Poddak mata kiyannako eka..math wena rataka citizen eka ganna inne
@ukjeewithe
@ukjeewithe 4 ай бұрын
Ganna puluwani embassy eken ahala balanna.
@RenukaSamankula
@RenukaSamankula 4 ай бұрын
Budu saranayi
@awmestrige
@awmestrige 4 ай бұрын
This can not be true, I dough this story, මේක ඇත්ත වෙන්න බෑ. මම මේ කතාව විශ්වාස කරන්නේ නැහැ
@ashadammi6524
@ashadammi6524 3 ай бұрын
Uk hiteyata mona taran lankawata adarida munen penawa❤❤
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 4 ай бұрын
Matath oye tikeme una. I have German Passport 😂😂😂
@lankanlifedubai
@lankanlifedubai 4 ай бұрын
😀
@travelwithdanu1634
@travelwithdanu1634 3 ай бұрын
Dual citizenship ekata kiyak payment geuwada
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Laksha 3 vithara mata mathaka hatiyata
@cybex921
@cybex921 4 ай бұрын
@ranpalilushinda9439
@ranpalilushinda9439 4 ай бұрын
ලංකාව ඔහොම තමා.. දැන් රජයවත් මේ වගේ දේවල් නිවැරදි කරත්වා.. ඔබට සුබ පැතුම්..
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 3 ай бұрын
ආණ්ඩුවකට කොටි සංවිධානේ එක්ක යුධ කරලා ජයගන්න පුළුවන් වුනත් , ආගමන විගමන , රෙගු , අධයම්බදු , මෝටර් රථ වගේ දෙපාර්තමේන්තු වල තිබෙන මාෆියා සමග සටන් කරලා දිනන්න ඉතා අමරුවෙනවා , ඔවුන් ඒවා ඇතුලේ සමුපාකාර ක්‍රමයට පගාව ගන්න ජාල සකසාගෙන ඉන්නවා , පොලිසිය , අල්ලස් කොමිසම වැනි ආයතන සමග ඔවුන් ලින්ක් වෙලා තිබෙනවා , ඔවුන්ව ඇල්ලුවත් නඩු ඔප්පු කරන්න ඉතා අමාරු වෙනවා , ඔවුන්ට දිගට හරහට සල්ලි වියදම් කරන්න පුළුවන් නිසා පෙරකදෝරුවෝ ඉන්නවා බේරගන්න , රජයේ සේවකයන් බොහෝ දෙනෙක් මලිමවේ වුර්තිය සමිති සමග ප්ලග්වෙලා , මේක තමා මහා පොලවේ යථාර්තය
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you
@nuwanperera2055
@nuwanperera2055 4 ай бұрын
Ane amme bn ubala ochchra සරණාගතයන් wgene bn passort ekak ganna winda duka......pau asaranayooo..😂😂😂😂
@kumudunied754
@kumudunied754 4 ай бұрын
සන්තොසම් දුන්නම් ඉක්මනින් ගන්න තිබුන ලංකාවේ වැඩ කලකිරෙනව ඉතිං
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 3 ай бұрын
ආණ්ඩුවකට කොටි සංවිධානේ එක්ක යුධ කරලා ජයගන්න පුළුවන් වුනත් , ආගමන විගමන , රෙගු , අධයම්බදු , මෝටර් රථ වගේ දෙපාර්තමේන්තු වල තිබෙන මාෆියා සමග සටන් කරලා දිනන්න ඉතා අමරුවෙනවා , ඔවුන් ඒවා ඇතුලේ සමුපාකාර ක්‍රමයට පගාව ගන්න ජාල සකසාගෙන ඉන්නවා , පොලිසිය , අල්ලස් කොමිසම වැනි ආයතන සමග ඔවුන් ලින්ක් වෙලා තිබෙනවා , ඔවුන්ව ඇල්ලුවත් නඩු ඔප්පු කරන්න ඉතා අමාරු වෙනවා , ඔවුන්ට දිගට හරහට සල්ලි වියදම් කරන්න පුළුවන් නිසා පෙරකදෝරුවෝ ඉන්නවා බේරගන්න , රජයේ සේවකයන් බොහෝ දෙනෙක් මලිමවේ වුර්තිය සමිති සමග ප්ලග්වෙලා , මේක තමා මහා පොලවේ යථාර්තය
@rangadaminda4529
@rangadaminda4529 4 ай бұрын
UK skilled job ekk karala thamange hakiyawen British passport eka ganna ekai UK kanthawak badala passport ganna ekai loku wenasak thiynwa. Onama kenakata ohoma passport ganna puluwanne
@MyAravinda
@MyAravinda 4 ай бұрын
Eka mara hakiyawa neda ????thuppahi haththak topi nam
@Juneandjanuary1996
@Juneandjanuary1996 4 ай бұрын
ඕකුන් ඔයා ගැනු බැදගන්නේ එකට මචන්. වෙන මොනාටද..
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 3 ай бұрын
කතන්දරේ සරලව කෙටියෙන් කියන්න , එකම දෙය නැවත නැවත රිපීට් කරනවා , විශාල කාලයක් නිකරුනේ ගතවෙනවා ,
@chamil7490
@chamil7490 4 ай бұрын
ඔය වීසා ප්‍රශ්ණය ලංකා රජයට යොමු කරන්න. හැම රටකටම පොදු ඇති නේද? ජේඩන් පොඩි කාලේ කැලම් වගේ
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 3 ай бұрын
ආණ්ඩුවකට කොටි සංවිධානේ එක්ක යුධ කරලා ජයගන්න පුළුවන් වුනත් , ආගමන විගමන , රෙගු , අධයම්බදු , මෝටර් රථ වගේ දෙපාර්තමේන්තු වල තිබෙන මාෆියා සමග සටන් කරලා දිනන්න ඉතා අමරුවෙනවා , ඔවුන් ඒවා ඇතුලේ සමුපාකාර ක්‍රමයට පගාව ගන්න ජාල සකසාගෙන ඉන්නවා , පොලිසිය , අල්ලස් කොමිසම වැනි ආයතන සමග ඔවුන් ලින්ක් වෙලා තිබෙනවා , ඔවුන්ව ඇල්ලුවත් නඩු ඔප්පු කරන්න ඉතා අමාරු වෙනවා , ඔවුන්ට දිගට හරහට සල්ලි වියදම් කරන්න පුළුවන් නිසා පෙරකදෝරුවෝ ඉන්නවා බේරගන්න , රජයේ සේවකයන් බොහෝ දෙනෙක් මලිමවේ වුර්තිය සමිති සමග ප්ලග්වෙලා , මේක තමා මහා පොලවේ යථාර්තය
@tharindugomas7512
@tharindugomas7512 4 ай бұрын
ayya kiwwata tharaha wenna epa okata thama kiyanne lankawe ape gathiya oka nisa thama lankawa athule thama system eka change karanna beri . dana danama ara passport athulata dala dunne waradi kiyana eka danagena , thamange wasioyata api hamoma hora karanawa ...
@ukjeewithe
@ukjeewithe 4 ай бұрын
Aniwaryayen malli kauruth kamathi thamange aremunata yanna. Eka lankaweda wenaratakada kiyala wenasak naha.habai airport eke aya e gollonge job eka hariyata kalanam yanna wenne nahane ithin neda
@Hirui-qw3vt
@Hirui-qw3vt 4 ай бұрын
Sarata aran demu
@PeaceForall-fm2uh
@PeaceForall-fm2uh 4 ай бұрын
Do not brag about Brt Passport you are a Srilankan why you care about Srilankan passport If you have your calothoni passport zip up
@Juneandjanuary1996
@Juneandjanuary1996 4 ай бұрын
ඕක ගන්න නෙහ් ඉතින් ඔය සුද්දිව කර ගැහුවේ 😂😂😂
@ukjeewithe
@ukjeewithe 4 ай бұрын
පාස්පෝට් එකක් ගන්න තමන්ගේ ජීවිතේ හා තව කෙනෙක්ගෙ ජීවිතේ නැති කරන්න තරම් මෝඩයෙක් නෙමෙයි. ඕගොල්ලො වගේ හිතන අය තාමත් ලංකාවේ ඉන්න එක ගැන කණගාටුයි
@Juneandjanuary1996
@Juneandjanuary1996 4 ай бұрын
ඇයි ලංකාවේ ගැනු නැද්ද ​@@ukjeewithe
@nuwanperera2055
@nuwanperera2055 4 ай бұрын
​@@ukjeewithewena monatada itin ban.......mewa hodai bn ubala wgema unta😂😂😂😂
@ukjeewithe
@ukjeewithe 4 ай бұрын
@@Juneandjanuary1996 ඇයි ලංකාවෙ ගෑණු කෙනෙක්ව බඳින්න ඕනේ කියලා නියමයක් තියෙනවාද??
@ukjeewithe
@ukjeewithe 4 ай бұрын
@@nuwanperera2055 ඔයාගේ දැනුම ගැන හරි කණගාටුයි. මම student කෙනෙක් හැටියට ඇවිල්ල තමයි ILR එක ගත්තේ
@danu5748
@danu5748 4 ай бұрын
රජය වෙනසක්වුනාට ඉන්නෙ හිටපු නිලධාරීන්මයි.
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 3 ай бұрын
ආණ්ඩුවකට කොටි සංවිධානේ එක්ක යුධ කරලා ජයගන්න පුළුවන් වුනත් , ආගමන විගමන , රෙගු , අධයම්බදු , මෝටර් රථ වගේ දෙපාර්තමේන්තු වල තිබෙන මාෆියා සමග සටන් කරලා දිනන්න ඉතා අමරුවෙනවා , ඔවුන් ඒවා ඇතුලේ සමුපාකාර ක්‍රමයට පගාව ගන්න ජාල සකසාගෙන ඉන්නවා , පොලිසිය , අල්ලස් කොමිසම වැනි ආයතන සමග ඔවුන් ලින්ක් වෙලා තිබෙනවා , ඔවුන්ව ඇල්ලුවත් නඩු ඔප්පු කරන්න ඉතා අමාරු වෙනවා , ඔවුන්ට දිගට හරහට සල්ලි වියදම් කරන්න පුළුවන් නිසා පෙරකදෝරුවෝ ඉන්නවා බේරගන්න , රජයේ සේවකයන් බොහෝ දෙනෙක් මලිමවේ වුර්තිය සමිති සමග ප්ලග්වෙලා , මේක තමා මහා පොලවේ යථාර්තය
@chathurika_jayamaha
@chathurika_jayamaha 3 ай бұрын
මනුස්සයො සමාජයට කියල දෙනව යන හරි පාර. හොරෙන් යන පාර නෙමෙයී.
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Kauda horen yanawidiya kiwwe?? Aith video eka balanna
@nishanimadurangani6971
@nishanimadurangani6971 4 ай бұрын
ලංකාවේ නීති ගැන නමි කතාකරලා වැඩක් නෑ,😢
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 3 ай бұрын
ආණ්ඩුවකට කොටි සංවිධානේ එක්ක යුධ කරලා ජයගන්න පුළුවන් වුනත් , ආගමන විගමන , රෙගු , අධයම්බදු , මෝටර් රථ වගේ දෙපාර්තමේන්තු වල තිබෙන මාෆියා සමග සටන් කරලා දිනන්න ඉතා අමරුවෙනවා , ඔවුන් ඒවා ඇතුලේ සමුපාකාර ක්‍රමයට පගාව ගන්න ජාල සකසාගෙන ඉන්නවා , පොලිසිය , අල්ලස් කොමිසම වැනි ආයතන සමග ඔවුන් ලින්ක් වෙලා තිබෙනවා , ඔවුන්ව ඇල්ලුවත් නඩු ඔප්පු කරන්න ඉතා අමාරු වෙනවා , ඔවුන්ට දිගට හරහට සල්ලි වියදම් කරන්න පුළුවන් නිසා පෙරකදෝරුවෝ ඉන්නවා බේරගන්න , රජයේ සේවකයන් බොහෝ දෙනෙක් මලිමවේ වුර්තිය සමිති සමග ප්ලග්වෙලා , මේක තමා මහා පොලවේ යථාර්තය
@fahmyansar9615
@fahmyansar9615 4 ай бұрын
Bro. IT will be solved very soon under New president. Good luck for your future.
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 3 ай бұрын
ආණ්ඩුවකට කොටි සංවිධානේ එක්ක යුධ කරලා ජයගන්න පුළුවන් වුනත් , ආගමන විගමන , රෙගු , අධයම්බදු , මෝටර් රථ වගේ දෙපාර්තමේන්තු වල තිබෙන මාෆියා සමග සටන් කරලා දිනන්න ඉතා අමරුවෙනවා , ඔවුන් ඒවා ඇතුලේ සමුපාකාර ක්‍රමයට පගාව ගන්න ජාල සකසාගෙන ඉන්නවා , පොලිසිය , අල්ලස් කොමිසම වැනි ආයතන සමග ඔවුන් ලින්ක් වෙලා තිබෙනවා , ඔවුන්ව ඇල්ලුවත් නඩු ඔප්පු කරන්න ඉතා අමාරු වෙනවා , ඔවුන්ට දිගට හරහට සල්ලි වියදම් කරන්න පුළුවන් නිසා පෙරකදෝරුවෝ ඉන්නවා බේරගන්න , රජයේ සේවකයන් බොහෝ දෙනෙක් මලිමවේ වුර්තිය සමිති සමග ප්ලග්වෙලා , මේක තමා මහා පොලවේ යථාර්තය
@disnaranjanie7634
@disnaranjanie7634 4 ай бұрын
hora.gediya
@kumtrading
@kumtrading 4 ай бұрын
UK purawesiyekuta UK PASSPORT GANNA PULUWAN 😂😂😂
@ukjeewithe
@ukjeewithe 4 ай бұрын
ඉතිං කවුද නැහැ කිව්වේ
@nimanthikayapa7917
@nimanthikayapa7917 4 ай бұрын
ඔයා life in the UK test ඵක කලාද මල්ලි ඵ්ක කරන්නෙ නැතුව British passport ගන්න විදියක් තියෙනව ද
@nilufa9881
@nilufa9881 4 ай бұрын
No you have to pass the life in UK test and also English test. Better if you can do it now as I heard that the test is going to make it harder soon.
@nimanthikayapa7917
@nimanthikayapa7917 4 ай бұрын
@@nilufa9881 Thank you so much for your reply
@TusharaDamyanti
@TusharaDamyanti 4 ай бұрын
Hi brother how are you I have same problem .i need talk about that .can i conner with WhatsApp pls Thx
@ManglaKottawa
@ManglaKottawa 3 ай бұрын
Ow.mali.❤srilnka.paspot.ah.ua.no.f.polma.srilka❤
අපේ Halloween /Halloween Night
23:17
UK Jeewithe
Рет қаралды 3,6 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 34 М.
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
Siril Ayya
Рет қаралды 1,2 МЛН