UK වල Living Cost එක... පැයක් වැඩ කරලා මොනවද ගන්න පුලුවන්....🤔🤔🤔

  Рет қаралды 21,939

Sri Lankans in UK

Sri Lankans in UK

Күн бұрын

Uk Life#
Cost of Living #

Пікірлер: 96
@terrarajapaksha6696
@terrarajapaksha6696 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනා video එකක් . කවුරුත් මෙච්චර ඇත්ත පැහැදිලි කරේ නෑ . එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න . මුලින්ම එනකෙනෙකුට ඇත්තටම ගොඩාක් වට්නවා . බෝහෝම ස්තූතියී දැනුවත් කිරීමට .🙏🙏🙏💜️💜️👍👍
@srilankansinuk6269
@srilankansinuk6269 Жыл бұрын
@HemanthaIhalawaththa
@HemanthaIhalawaththa 4 ай бұрын
ඔය ටිකට ලංකාවේ ත් රුපියල් 4000ක් විතර යනවා. 😂 1000න් කොහේ කරන්නද
@PereraGsp
@PereraGsp Жыл бұрын
Oxford university එකේ lecturer කෙනෙක් විදියට අවොත් salary ඒක කොච්චරක් wei ද.. එකෙන් ජිවත් වෙන්න පුලුවන්ද හොදට
@pasanchethiya338
@pasanchethiya338 Жыл бұрын
Study වලට uk අවොත් study කරන ගමන් part time කරල living cost balance කරගන්න පුලුවන් වෙයිද ayye.. Coventry uni එකට තමයි එන්න ඉන්නේ.. ඒ පැත්ත අවුලක් nedd living cost එහෙම.. Plz reply...
@FashionHouse1017
@FashionHouse1017 Жыл бұрын
Living cost cover කරගන්න පුලුවන්, හැබැයි tuition fees ගෙවන්න බැ. සතියකට පැය 20ක් වැඩ කරන්න පුලුවන් නේ
@rohansuranga3341
@rohansuranga3341 8 ай бұрын
Dan uk 🇬🇧 inna lankawe un okkama KZbin channel karanne 😂😅😅man hithanne jiwath wenna lesi nisha whenna athi 😂😂
@ishankamadhushani8034
@ishankamadhushani8034 Жыл бұрын
Domiciliary care ennna hithan innne...... Eee gena video ekka karannna....oya godak hondata phedili karanawa .....please
@srilankansinuk6269
@srilankansinuk6269 Жыл бұрын
අනිවා ලගදීම කරන්නම්...
@marlbo4627
@marlbo4627 11 ай бұрын
1. Accounts 2න් වගේ show money පෙන්නන්න පුලුවන් ද​? 3rd Party service එකක් use කරන එක visa approval එකට riskද​? 2. January intake එනවා නම් part time jobs හොයගන්න අමාරුද​? 3. University Accommodations වල ඉන්න එක expensive ද​? 4. Part time job කරල tax කැපුනාම කීයක් වගේ ඉතිරි කරගන්න පුලුවන් ද expenses වලට​?
@srilankansinuk6269
@srilankansinuk6269 11 ай бұрын
Student පැය 20යි සතියට වැඩ කරන්න පුලුවන්... Tax Free...
@srilankansinuk6269
@srilankansinuk6269 11 ай бұрын
Jobs හොයා ගන්න පුලුවන්.....
@Newzelandlife5487
@Newzelandlife5487 8 ай бұрын
New Zealand wala godak wadi cost of living and tax more than uk
@susanthafernando6383
@susanthafernando6383 4 ай бұрын
This is the minimum wage...per hour. It going to go up to £ 13.00 very soon. Don't compare this with any job....and earning. Wages going up according to the profession you are in. Proper jobs doesn't count hourly rate. It goes as fixed amount per year. These guys are completely miss guiding you. So be careful about these advices.
@hiranthadias9942
@hiranthadias9942 Жыл бұрын
ලගදි එන්ඩ ඉන්නෙ මම ඩිපෙන්ඩ් හැටියට වයිෆ්ගෙ මාස්ටර්ස් වලට , මම කෙයාගිවර් nvq 3 , fork litf nvq3 , සහ mortar mechanism ටෙක් එකේ අවුරුදු දෙකහමාරක , කෝස් එකක් තියෙනවා, අපි යන්ඩ ඉන්නෙ yorkshire පැත්තට මට ජොබ් එකක් හොයාගන්ඩ පුලුවං වෙයිද
@srilankansinuk6269
@srilankansinuk6269 Жыл бұрын
අනිවාර්යයෙන් පුලුවන්. ඔය Qualification 3ටම මෙහෙ job හොයාගන්න පුලුවන් ...
@hiranthadias9942
@hiranthadias9942 Жыл бұрын
@@srilankansinuk6269 ගොඩක් ස්තූතී
@indanamano6927
@indanamano6927 Жыл бұрын
Japan forklift licence akata puluwanda UK wala job akak karanna
@technicmarkus
@technicmarkus 10 ай бұрын
euro2200 masata atida jiwath wenna?
@sandaruashan282
@sandaruashan282 8 ай бұрын
MBA ekakata Enwanm dependent ekka enna barida dan? Student visa
@asoka1516
@asoka1516 3 ай бұрын
අරගෙන තියෙන බඩු ටික පවුම් 10 ගන්න පුළුවන්ද දන්නෙ නැහැ ඒත් ඒ ටික ලංකාවෙ 1000/- ගන්න..😂😂😂
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
වටිනවා ❤
@lalithkumarasinghe875
@lalithkumarasinghe875 Жыл бұрын
Good job. keep it up
@srilankansinuk6269
@srilankansinuk6269 Жыл бұрын
Thank you, I will
@pushpaedirisinghe1600
@pushpaedirisinghe1600 Жыл бұрын
Thanks .Its very useful my son.❤❤❤
@srilankansinuk6269
@srilankansinuk6269 11 ай бұрын
Thank you so much.....❤
@kusalchinthana9597
@kusalchinthana9597 Жыл бұрын
බර්ලින් වලින් ගෙයක් හොයලා දෙන්න පුළුවන් ද
@srilankansinuk6269
@srilankansinuk6269 11 ай бұрын
මම දන්න කවුරුත් නෑ ඒ පැත්තෙ.....
@csgunasekara7912
@csgunasekara7912 Жыл бұрын
Ayya thani keneketa kanna pawm 100 k withara yanawada
@srilankansinuk6269
@srilankansinuk6269 11 ай бұрын
හොදට මැනේජ් කරොත් පුලුවන්.....
@yatharthaya4039
@yatharthaya4039 Жыл бұрын
SL Police reports onada UK jobs walata apply kraddi.?
@srilankansinuk6269
@srilankansinuk6269 Жыл бұрын
Thats depend මචන්.... 99%ම job වලට ඕනෙ වෙන්නෙ නෑ...
@MSBKYT
@MSBKYT Жыл бұрын
Thanks 🎉🎉🎉
@srilankansinuk6269
@srilankansinuk6269 Жыл бұрын
Well come❤
@MSBKYT
@MSBKYT Жыл бұрын
@@srilankansinuk6269 carpenter, plumbing, welding job වලට uk පිළිගන්නා ලංකාවේ තියෙන course මොනවද? මේ ජොබ් ගැන video එකක් කරන්නකො please 🥺❤️🙏🙏🙏
@rasikamadushan6598
@rasikamadushan6598 11 ай бұрын
Job visa ekkata enakota kohomada aiye
@lahirupriyadarshana4035
@lahirupriyadarshana4035 9 ай бұрын
👍👍👍👍👍
@namalithismalpola5400
@namalithismalpola5400 8 ай бұрын
Thanks
@AmilaNiroshan-o3x
@AmilaNiroshan-o3x 3 ай бұрын
Me kiyana tharam sundara ne oya ratawal
@SarangaRasangi-c7i
@SarangaRasangi-c7i Жыл бұрын
Mn boc eke wda...mta oheta awilla bank ekaka wda krnna puluwnda aiye
@srilankansinuk6269
@srilankansinuk6269 11 ай бұрын
Sure කරන්න බෑ.... හොද qualifications තියනවා නම් උත්සාහ කරන්න පුලුවන්.....
@lakshikannn281
@lakshikannn281 11 ай бұрын
Uk wala canada tharamma shithalada brother. Podi lamai ekka awoth amaru weida inna.
@srilankansinuk6269
@srilankansinuk6269 11 ай бұрын
නෑ... මෙහෙ ගොඩක් අය ඉන්නව පොඩි ලමයි එක්ක ඇවිත්....
@lakshikannn281
@lakshikannn281 11 ай бұрын
@@srilankansinuk6269 thank you
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 10 ай бұрын
අපිව ඔහෙට ගන්නකෝ!
@udith3078
@udith3078 Жыл бұрын
සැප්තැම්බර් ඉන්ටේක් එන්න ඉන්නේ Epsom වලට.වෙට්ලට ජොබ්ස් තියේද pet clinic වගේ
@Uk-Srilanka
@Uk-Srilanka Жыл бұрын
September 18?
@asharupasinghe306
@asharupasinghe306 Жыл бұрын
Counsel tax eka student vithrd free dependt pay krnn wenwd.
@srilankansinuk6269
@srilankansinuk6269 11 ай бұрын
Study කරන කාලෙ දෙන්නටම Tax free.
@malwilathennakoon8388
@malwilathennakoon8388 Жыл бұрын
ඇත්තටම හොඳ වීඩියෝ එකක්..❤
@srilankansinuk6269
@srilankansinuk6269 Жыл бұрын
Thank you
@Georgetaylor-et2yh
@Georgetaylor-et2yh 7 ай бұрын
එංගලන්තෙ වගේ රටක දියුණු වෙන්න ඕනෙනම් අපිට හුඟක් දුක් විඳින්න ඕනෙ. එංගලන්තෙ හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් සුදු ජාතිකයන්ට විතරයි.
@earhba
@earhba 2 ай бұрын
ai e , api duk widinna one.
@IsharaDevinda-me9mt
@IsharaDevinda-me9mt Жыл бұрын
Reading kohomada
@memereview7194
@memereview7194 Жыл бұрын
All about money 🎉❤
@srilankansinuk6269
@srilankansinuk6269 11 ай бұрын
😊😊
@ELWatura
@ELWatura Жыл бұрын
very worth
@nipunakeshan9019
@nipunakeshan9019 Жыл бұрын
@anushkagayan3123
@anushkagayan3123 Жыл бұрын
patta watinawa...................
@supunmihiranga4340
@supunmihiranga4340 Ай бұрын
ඉන්දියාවෙ ශර්ට් එකක් රුපියල් 100i...😂 Pw england inna un😂
@මල්කිටීචර්-ණ6ඣ
@මල්කිටීචර්-ණ6ඣ 9 ай бұрын
Aiye depent avith job karanna puluwanda
@Redhz0125
@Redhz0125 5 ай бұрын
Puluwan
@r.a.s.bmagalegoda1452
@r.a.s.bmagalegoda1452 Жыл бұрын
❤❤❤❤❤.
@srilankansinuk6269
@srilankansinuk6269 Жыл бұрын
❤❤
@readytoknow
@readytoknow Жыл бұрын
hi stay connected
@srilankansinuk6269
@srilankansinuk6269 Жыл бұрын
Sure 👍
@dulashaniherath4743
@dulashaniherath4743 Жыл бұрын
👍👍❤
@yoma3650
@yoma3650 Жыл бұрын
🙏
@shanikasme8268
@shanikasme8268 Жыл бұрын
Baba laga school payment gana video ekak danna puluwanda ?
@srilankansinuk6269
@srilankansinuk6269 Жыл бұрын
උත්සාහ කරන්නම් ලගදිම video එකක් කරන්න
@RasankaDilrukshi
@RasankaDilrukshi 4 ай бұрын
Uk jop monwada
@shashindaedirisinghe
@shashindaedirisinghe Жыл бұрын
Aiye kohomada oyawa contact kara ganne
@srilankansinuk6269
@srilankansinuk6269 Жыл бұрын
Mama watsup number ekak daannam
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
can one person can survive one month if he can gain 2000 pound job.
@srilankansinuk6269
@srilankansinuk6269 Жыл бұрын
Thats depen....
@eshanidimalka9789
@eshanidimalka9789 Жыл бұрын
It wlata job tyda
@srilankansinuk6269
@srilankansinuk6269 Жыл бұрын
ඔවු... ඔයාගෙ qualifications අනුව තමයි කියන්න පුලුවන්...
@eshanidimalka9789
@eshanidimalka9789 Жыл бұрын
@@srilankansinuk6269 it diploma ekk tynwa,
@ashanadhikari1667
@ashanadhikari1667 Жыл бұрын
Apith labana aurudde enoooo
@srilankansinuk6269
@srilankansinuk6269 Жыл бұрын
එල එල.....❤️❤️❤️💪
@eshanpramodhyadissanayake2531
@eshanpramodhyadissanayake2531 Жыл бұрын
1000ta dei 😂💔 Biththara ekak 60i
@srilankansinuk6269
@srilankansinuk6269 Жыл бұрын
😂
@ruwansampath6910
@ruwansampath6910 Жыл бұрын
Aiye oya rajarata university neda??
@srilankansinuk6269
@srilankansinuk6269 11 ай бұрын
ඔවු ඔයා රජරටද....
@oshantharinda5417
@oshantharinda5417 11 ай бұрын
UK වලද අයියා ඉන්නේ
@srilankansinuk6269
@srilankansinuk6269 11 ай бұрын
😂
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 10 ай бұрын
නැහැ AK වල.
@nicholas3162
@nicholas3162 Жыл бұрын
"promo sm" 😅
@madhavieratnayake5005
@madhavieratnayake5005 Жыл бұрын
How can i contact u
@srilankansinuk6269
@srilankansinuk6269 Жыл бұрын
Sent any msg through this page
@darshikadissanayake9708
@darshikadissanayake9708 Жыл бұрын
​@@srilankansinuk6269 Miss mata babala 3 innawa. Husband cancer ekak hedila nethi una. Mata babalage education walata sponsor kenek hoyala denna puluwanda. Loku pinak.
@FashionHouse1017
@FashionHouse1017 Жыл бұрын
​@@darshikadissanayake9708බබාලගෙ වයස?
@roshanmadhuranga4165
@roshanmadhuranga4165 Жыл бұрын
Thanks
@harinduprabashini7306
@harinduprabashini7306 Жыл бұрын
👍
@sureshmadusanka9165
@sureshmadusanka9165 Жыл бұрын
❤❤❤❤❤
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 625 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 18 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 137 МЛН
UK Student Life Q&A | UK Student Life ගැන තියෙන ප්‍රශ්න? | Travel Ittaawo
16:19
Travel Ittaawo - Travel ඉත්තෑවෝ
Рет қаралды 22 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН