No video

වෙලාගිහින් නැගිට්ට දවසක් වුනත් හැම වැඩක්ම කරගත්‍තා | A Day in my Life | My Cozy life in Japan ✨♡

  Рет қаралды 2,334

Where's Tishi ?

Where's Tishi ?

Күн бұрын

♡ ♡ ♡ Daily vlog on the life in Japan | Cozy lifestyle on a Holiday | Sunny days are the best | Making Vesak Lanterns | Crochet | Growing water spinach | Watching Movies | I love this Day | Everyday is so special ♡ ♡ ♡

Пікірлер: 33
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 Ай бұрын
Adareiii ahasa taram...❤❤
@wherestishi
@wherestishi Ай бұрын
💞💞💞💞💞💞💞💞💞
@vasithagunaratne5303
@vasithagunaratne5303 3 ай бұрын
ඔයා ඉන්න පැත්ත හරිම ලස්සනයි. මල් පිරිල...🌹🌹🌹 පුතේ ඔයාගෙ book cover එක හොඳට ලස්සනට තියෙනවනෙ💯. මං විනෝදෙට ඔයා දානව වගේ වීඩියෝ බලනව, සිංදු අහනව, ඇවිදින්න යනව😂. රස රස කෑම වර්ග කාල බලන එකත් කරනව. මම travel vlogs බලන්න තමයි කැමතිම. ඒ බලන වෙලාවකනෙ මට පුතාගෙ ලස්සන කටහඬ ඇහුනෙ❤❤❤❤. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් එන්න ♥️
@wherestishi
@wherestishi 3 ай бұрын
ශෝයි hobbies ටිකක් ආන්ටිට තියෙන්නේ.. Interesting... Thank you aunty මාත් එක්ක hobbies share කරගත්තට... ආදරෙයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹😍😍😍😍
@vasithagunaratne5303
@vasithagunaratne5303 3 ай бұрын
ආදරෙයි ❤️
@wherestishi
@wherestishi 3 ай бұрын
❤️❤️❤️❤️🌹🌹🌹🌹
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 Ай бұрын
🌸🌸🌸mage lassanama lassana punchii suranganawi oyata khomada hodin innawa athii kiyala mama hithanawa onna sudu akkiyooo kalekata passe ada tamaiii oyawa balanna enna puluwan une පහුගිය dawas tikema wada godakkkk ekka busy wela hitiyee mage akki math ekka taraha na neda natnam mawa amathaka weladaa danne na vlog eka marama lassanaii onna akkiyooo ada mama miss una vlogs tika okkoma balala iwara karanawa hondee ane mage sudu bole math ekka taraha wenne na neda?hamadamath satutin parissamata inna oya dennatama budu saranaiii dalada samidu pihitaiii ...🙏🙏🙏🌸🌸😍😍mama hiru..😊😊
@wherestishi
@wherestishi Ай бұрын
Adarei patiyo 💞💞💞💞💞✨✨✨✨😘😘😘😘
@NadishikaGamage-zz4xx
@NadishikaGamage-zz4xx 3 ай бұрын
❤️❤️😍😍
@wherestishi
@wherestishi 2 ай бұрын
💖💖💖💖💖💖💖💖💖💖💖💖
@pearlshinycreations2049
@pearlshinycreations2049 3 ай бұрын
❤❤❤
@wherestishi
@wherestishi 3 ай бұрын
❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 3 ай бұрын
වීඩියෝ එක ලස්සනයි පුතේ අදත්.ඔයාගෙ පොතට දාන්න ගොතපු බෑග් එක ලස්සනයි .ඔයා ඇහුවනේ hobby එක මොකක්ද කියලා.මගේ නම් ඉතින් ගොතන එක තමයි.මාත් ගොතන්න පුරුදූ උනේ youtub එකෙන් බලල තමයි ගොතන්න.ඕනම එකක් බලාගන ගොතන්න පුලුවන් මටත්.බුදුසරණයි පුතේ.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ...❤❤❤❤😊😊😊😊🌷🌷🌷🌷🌸🌸🌸🌸
@wherestishi
@wherestishi 3 ай бұрын
ශා ආන්ටිගේ ගෙතුම් ගොඩක් ලස්සනයි. Thank you so much මාත් එක්ක hobbies share කරගත්තට... ආදරෙයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹
@Divsara
@Divsara 3 ай бұрын
❤❤❤ hariama lassanai akka vlog eka math asai movie balana , novel kyavan , garden vada karana vagema music instruments play karana....akki hamadamath sathutin parisamen inna ....adrei...❤❤❤
@wherestishi
@wherestishi 3 ай бұрын
Interesting hobbies tikak tiyenne oyata.. Thank you hobbies math ekka bedagaththata. Adarei ❤️❤️❤️❤️🌹🌹🌹🌹
@Divsara
@Divsara 3 ай бұрын
@@wherestishi ❤️❤️❤️ thank u akki
@sulakshi54
@sulakshi54 3 ай бұрын
ඔයාගෙ මූණත් පෙන්නන්කො අක්කෙ 🥺💗 💗💗💗💗💗
@wherestishi
@wherestishi 3 ай бұрын
මේ පාර වීඩියෝ එකේ නෑ නේද මූණ 🥹🥹
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 3 ай бұрын
පලවෙනි comment එක මගෙන් පුතේ.❤❤❤❤❤
@wherestishi
@wherestishi 3 ай бұрын
ගොඩක් ස්තූතියි ආන්ටී... ❤️❤️❤️❤️❤️
@buddhineesansala3031
@buddhineesansala3031 3 ай бұрын
One of my favorite youtube channel ❤❤❤❤🎉🔥
@wherestishi
@wherestishi 3 ай бұрын
Thank you so much dear ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@user-sd2re8eu5u
@user-sd2re8eu5u 3 ай бұрын
Akki ape visa ok apith ikmanata ohe enawa .kohoma Hari meet wemu awama.❤❤❤
@wherestishi
@wherestishi 3 ай бұрын
Shaaa. Harima satutui dear. Welcome to Japan ❤️❤️❤️❤️🌹🌹🌹
@user-jf1yq4fm5v
@user-jf1yq4fm5v 3 ай бұрын
Very nice thilooo ❤❤❤
@wherestishi
@wherestishi 3 ай бұрын
Thank you akkiii ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@malsha2195
@malsha2195 3 ай бұрын
Akki sudu pata kuduwa nawapu widiya kiyannako
@wherestishi
@wherestishi 3 ай бұрын
Sorry late unata dear. Eka mama A4 sheet ekak dekata nawala madin iri iri kapala haduwe. E namum para tama e tiyenne dear ❤️❤️🌹🌹
@lalithapriyadarshani2891
@lalithapriyadarshani2891 3 ай бұрын
Oya e use kale tippets ekak neada dr
@wherestishi
@wherestishi 3 ай бұрын
Eka double tape ekak dear ❤️❤️🌹🌹
@shashikanishadi7902
@shashikanishadi7902 3 ай бұрын
❤❤❤
@wherestishi
@wherestishi 3 ай бұрын
❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹😍😍😍😍✨✨✨
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 26 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 10 МЛН
How Bea Borres Forgave Her Brother For What He Did | Toni Talks
22:57
Toni Gonzaga Studio
Рет қаралды 2,3 МЛН
🔴 Ms. Catering and Meerah, nag-usap! Sino ang napagod?
17:11
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН