කිසිම stress එකක් නැතුව මම දවස ගෙවන විදිය 🧚✨♡ | Cozy day vlog 🧚✨♡ | ආසම විදියට දවසම ගෙදර 🧚✨♡

  Рет қаралды 2,356

Where's Tishi ?

Where's Tishi ?

Күн бұрын

My Cozy Lifestyle🧚✨🧚✨🧚✨🧚
Golden week vibes at home | Relaxing holiday alone | My cozy crazy day | Crochet | Meal prep | Lemon Tea | Living alone vibe | Spring in Japan
Song :No. 6 In my dreams
Artist :Esther Abrami
Song : Lullaby
Artist : JVNA

Пікірлер: 36
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 5 ай бұрын
Satuta sanasima adarayaa pirunuuu lassana satiyak wewaaaa oya dennatama...🙏🙏🙏❤❤
@wherestishi
@wherestishi 5 ай бұрын
❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹✨✨✨✨😍😍😍😍
@prasaditheek5192
@prasaditheek5192 5 ай бұрын
Lassani akki😍🥰 Sathutin inna hamadama.
@wherestishi
@wherestishi 5 ай бұрын
Thank you darling ❤️❤️❤️❤️🌹🌹🌹🌹
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 5 ай бұрын
Sudu akkiyooo vlogs genna parakku karanna epa hondeee ikmanatama vlog ekak genna japaneee lassana balanna godakkk asaiiii oyath e mal athara inna punchii samanaliyakk ayeth enakan adaren maga balagena innawa ...😍😍😍😍😍
@wherestishi
@wherestishi 5 ай бұрын
Ayth ekak ikmaninma aran ennamkoo ❤️❤️ adarei ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹✨✨✨✨😍😍😍😍😍
@vasithagunaratne5303
@vasithagunaratne5303 5 ай бұрын
ඔයා හරිම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න දරුවෙක්. එහෙම ඉන්න ඕන කරන පරිසරය ඔයාම හදාගෙන. හැමදාමත් එහෙම සතුටින් ඉන්න ලැබේවා! මේ දවස් වල මල් පිරිලා නේද? එක එක පාට මල්💐🌹පුතේ ඔයාගෙ ගෙතුම හරි ලස්සනයි. ඉවර වුනාම බලමුකෝ. ඔයා ගොඩක් දේවල් වලට දක්ෂ දරුවෙක්. අපිට ඔයාගෙන් ගන්න තියෙන පාඩම් ගොඩයි. මට හිතෙනවා ඔයාගෙ දෙමව්පියෝ ගොඩක් වාසනාවන්තයි කියල. දුර රටක හිටියත් ළඟ ඉන්නව වගේ පුතාව නිතරම බලන්න පුලුවන්නෙ❤
@wherestishi
@wherestishi 5 ай бұрын
මෙහෙ මේ දවස්වල හරි ලස්සනයි ආන්ටී... Thank you so much ❤️❤️❤️🌹🌹🌹 ආන්ටි ඇතුළු පවුලේ හැමෝටමත් හැමදාමත් ගොඩක් සතුටින් ඉන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️ ආදරෙයි ආන්ටී. ❤️❤️❤️❤️🌹🌹🌹🌹✨✨✨✨
@vasithagunaratne5303
@vasithagunaratne5303 5 ай бұрын
ආදරෙයි ❤️
@wherestishi
@wherestishi 5 ай бұрын
❤️❤️❤️🌹🌹🌹
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 5 ай бұрын
🌸🌸🌸adaraniyaaa bonikki..🌸🌸onna adath awa oya lassana muna balala mulu hithama suwapath karaganna deyak dannawada sudu akkiyooo oyage vlog eka balana me winadii kihipayaa mata sahenna watinawa e taramatama akkige video eka mama enjoy karanawa widinawa akki godakkk lassanaii kawadawatmaaa akkige vlogs balala jiwitheta deyak ekathuu karaganne natuwa yannenam na akki hamadamath kiyala dunne jiwithe gewena eka tatparayak unath satutin inna akki kiyanawa wagema apita satutin inna maha lokuu dewal one na api laga tiyana punchii deyakin unath apitaa ape satuta hoyaganna puluwan wena kenekuta wada apiwa godakkkk satutin tiyanna puluwan apitamaiii mokada api gana apita wada danna kenek me loke na ape satuta apimaiii puluwan hama mohothakamaaa api apiwa satutin tiyanna one ethakota aniwarenma api wata inna ayath godakkk satutin innawa mage sudu akki rattaran amma kenekge rattaran duwek me taram lassanata piliwelata hama deyakma karana puduma taram lassanata jiwithe widina rattaran duwek hadapuu e rattaran amma mathuu budu wenna ona ...🙏🙏🙏akki mulu gedaratamaa sriya කාන්තාවක් itin pinwanthiye oyage lassana jiwithen thawath eka lassana pituwak apith ekka share karagatta mage akkita godakkkk pin ස්තුතියි oyata ayeth lassana vlog ekak aran ikmanatama enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna budu saranaiii oya dennatama adareiii adareiii ahasa taram...🙏🙏❤❤❤🌸🌸🌸🌸🌸🌸🌸mama hiru....😍😍😍😍
@wherestishi
@wherestishi 5 ай бұрын
Adarei manike ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹😍😍😍😍
@nishasvlog7403
@nishasvlog7403 4 ай бұрын
❤❤❤❤❤
@wherestishi
@wherestishi 4 ай бұрын
💖💖💖💖💖💖💖💖
@pearlshinycreations2049
@pearlshinycreations2049 5 ай бұрын
Ada vloge ekath lassanai. ❤❤❤
@wherestishi
@wherestishi 5 ай бұрын
Thank you dear ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@nethmikaveesha5693
@nethmikaveesha5693 5 ай бұрын
Ada vlog ekath lassanaii akkii❤❤ akkii sathiyakata vlog 2k wath gennakoo❤❤
@wherestishi
@wherestishi 5 ай бұрын
Thank you manika ❤️🌹 balannamko mama ehema genna... Mata wadath ekka amarui dekak karanna.. Mm uparima uthsaha karannamko vlogs dekakma genna ❤️❤️❤️🌹🌹🌹 adarei ❤️❤️❤️🌹🌹
@PriyankaJayakodi-o7d
@PriyankaJayakodi-o7d 5 ай бұрын
අනේ පුතේ මාත් ගොතනවා.ටීශර්ට් යාන් වලින්,මිල්ක් කොටන් යාන් වලින්.ඒත් මේ ලන්කාවේ නම් හොද ටීශර්ට් යාන් නෑ.ඔයා එෆ් බී ඉන්නවා නේද.අපේ පේජ් එක සර්ච් කරල බලන්නකෝ.ලුලූ යාර්න්ස් ක්‍රියේශන්ස් කියල.ඒකේ තියන බෑග් ඔක්කොම මන් ගොතපුවා.දැන් මන් මිල්ක් කොට්න් යාන් වලින් ක්‍රොප් ටොප්,බටර්ෆ්ලයි ටොප් ගොතනවා.ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නේ පුතේ.බුදුසරණයි ..පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤❤❤❤😊😊😊😊😊
@wherestishi
@wherestishi 5 ай бұрын
මම බැලුවා පේජ් එක... හරිම ලස්සනයි ආන්ටි ❤️❤️❤️🌹🌹🌹 මාත් ආසයි අලුත් දේවල් try කරලා බලන්න... Thank you so much මගේ වීඩියෝ බලනවට ❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️🌹🌹🌹
@Sadaminiherath2495
@Sadaminiherath2495 5 ай бұрын
අනේ ලස්සනයි ඔයාගේ videos මන් බලනවා😊 ඔය ගොතන වැඩේ‍ට අනේ මමත් හරිම ආසයි ගෙදරට වෙලා ඉන්න නිසා කරන්න හිතුනා..අලුත් video එකේ ගොතන විදිහ ටිකක් වැඩිපුර පෙන්නන්න dr ❤ හරිම ආස හිතුන දෙයක්😊 ඉතිත් ඉස්සරහට ලස්සන videos කරන්න. බුදුසරණයි.. ❤
@wherestishi
@wherestishi 5 ай бұрын
Thank you dear.. මම ඒකනම් ගොතලා ඉවර කරා.. ආයිත් වෙලාවක ගොතලා පෙන්නන්නම් මම. මමත් ඒක යූ ටියුබ් වීඩියෝ එකක් බලලා තමා කරේ. ඒක දැක්කම ආස හිතිලා තමා මාත් පටන් ගත්තේ ❤️❤️❤️❤️🌹🌹🌹🌹✨✨✨
@siumiewickramasingha765
@siumiewickramasingha765 5 ай бұрын
❤🎉
@wherestishi
@wherestishi 5 ай бұрын
❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@nethmikaveesha5693
@nethmikaveesha5693 5 ай бұрын
❤❤
@wherestishi
@wherestishi 5 ай бұрын
❤️❤️❤️❤️🌹🌹🌹🌹
@NadishikaGamage-zz4xx
@NadishikaGamage-zz4xx 5 ай бұрын
අදත් vlog එක ලස්සනයි අනේ,ඉක්මනින්ම ආයෙත් එකක් අරන් එන්න ❤️❤️😍😍🌷🌷
@wherestishi
@wherestishi 5 ай бұрын
Thank you dear ❤️❤️❤️❤️🌹🌹🌹🌹 තව වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්නම්කෝ ❤️❤️❤️🌹🌹🌹
@tharushishehara8070
@tharushishehara8070 4 ай бұрын
Akki Japanese igena ganna monada balana channels 😊 video eka lassanai godak ❤️🫶
@wherestishi
@wherestishi 4 ай бұрын
Thank you darling. Kipayakma tiyenawa dear. Ekak tama ninja sensei. Mama anik ewa tika search karala dannam hodada mataka na mata. History eke save karala tiyenne ❤️❤️🌹🌹
@soul22222
@soul22222 5 ай бұрын
😍😍🤍
@wherestishi
@wherestishi 5 ай бұрын
❤❤❤❤❤🌹🌹🌹🌹🌹
@grishaniJayathilaka
@grishaniJayathilaka 4 ай бұрын
❤❤❤❤❤
@wherestishi
@wherestishi 4 ай бұрын
❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹😍😍😍😍😍
@shashikanishadi7902
@shashikanishadi7902 5 ай бұрын
❤❤❤
@wherestishi
@wherestishi 5 ай бұрын
❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 26 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 25 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 25 МЛН