A guide to visit Sripada - ශ්‍රීපාදය ගැන දැනගෙන කරුණා කරමු.

  Рет қаралды 7,796

The GK Diary

The GK Diary

Күн бұрын

This video contains a guide to the visit of Sripada via Hatton Nallathanniya road. You can be aware on what you can visit & do during the pilgrimage with the rituals and their purpose. And you can get a description of the main roads with a budget plan. We have also guided you how to be ready with the best time period, day & time to visit. English subtitles are also included.
Contact us:
Facebook - www.facebook.c...
Whatsapp - wa.link/gzygdl
Our Kandy journey
• A guide to visit 25 pl...
#sripada #sripadaya #adam's #peak #hatton #nallathanni #nallathanniya #rituals #ශ්‍රීපාදය #සිරිපා #කෝඩු #චාරිත්‍ර #හැටන් #නල්ලතන්නි #නල්ලතන්නිය #thegkdiary #srilanka #destination #hike #rathnapura #palabaddala #first #visit #traveler

Пікірлер: 25
@IreshaDilrukshi-l2d
@IreshaDilrukshi-l2d 9 ай бұрын
හරිම වටින වීඩියෝ එකක් .ගොඩක් පින් .
@TheGKDiary-oj6zu
@TheGKDiary-oj6zu 9 ай бұрын
බොහොම ස්තූතියි.😊
@slgamingmixer
@slgamingmixer 11 ай бұрын
Super geeth sir super❤
@TheGKDiary-oj6zu
@TheGKDiary-oj6zu 11 ай бұрын
Thank you.😃
@candle_craft_by_rashi
@candle_craft_by_rashi 9 ай бұрын
මුලින්ම නාද කරපු ගාන්ටාරේ ලඟදි හදපු එකක් ඒක නාද කරන්නේ නෑ අපි යන වාර ගාන ... ඒක හැදුවේ 2020දි .. තව දෙයක් කෝඬු පඬුර ගැට ගහන්නේ ස්නානයෙන් පස්සේ .. නැත්තම් පිරිසිදු වීමකින් පස්සේ.. 1.මරක දොරටුව 2.සමන් දේවාලය (සීත ගඟුල ) 3.ගෙත්තම් පාණ 4.මහගිරි දඹ ( මහගිරි දඹ ආරම්භ වෙන්නේ mobitel bord එකෙන් ) 5.ඇහැල කණුව 6.අහස් ගව්ව 6.උඩ මලුව ඒ වගේම තමා කෝඬු පඬුර පහලට කරුණා කරද්දී ගැට ගහන්නේ සීත ගඟුල සමන් දේවාලේ මට උඩ සඳහන් කරපුවා තමා පැරණි ස්ථාන අනිත් හැම තැනක්ම අලුතෙන් හදපුවා 2010 , 2012 පස්සේ හදපුවා ... නිස්කලංක මල්ල බුද්ධ ප්‍රතිමාව 2020 හදන්න ගත්තේ .... එහෙම දෙයක් ගැන අත්තටම සඳහක් නෑ අතීත පොත් වලත් සඳන් නෑ මගේ අම්මා එක්දාස් නවසීය හැත්තෑ ගනන් වල ඉදලා කරුණා කරන්නේ ඒයල් මෙහෙම දේවල් තිබ්බේ නෑ කිව්වා .... මාත් ඉස්සෙල්ලාම කරුණා කලේ 2012 එතකොටත් තිබ්බේ නෑ හැම තැනම මිනිස්සුන්ගෙන් පඬුරු අරන් හම්බ කරන් කනවා ..... ඉස්සර ඔය වගේ හැම තැනම පඬුරු දාන්න තැන් තිබ්බේ නෑ ..මරක දොරටුවේයි. ඉදිකටුපාටනෙයි .සමන් දේවාලෙයි ඇහැල කරුවෙයි විතරයි ..... නොදන්න කෙනෙක්ට වැදගත් වෙයි ....දැන් ගොඩාක් අය සිරිපාදේ ගැන දන්නේ නෑ .. ගොඩාක් තැන් වල මන් දැක්කා ... මේ video එකෙත් දැක්ක තැන් ටිකක් ගැන තමා මන් සඳන් කලේ ආයේ සිරිපාදේ video එකක් කරද්දී වැදගත් වෙයි ....මුල් ගාන්ටාරේ ගැන නම් නිවැරදි කිරීමක් කරන්න .... අනිවාරෙන් අපිට තමා අපෙන් පස්සේ එන අයටත් හරිම දේ දෙන්න පුළුවන් 🙏 පහල සීත ගගුලේ සමන් දේවාලෙන් පඩුර ගැට ගහලා එන්න
@DiliniNadeesha-qt9ol
@DiliniNadeesha-qt9ol 9 ай бұрын
මන් පලවෙනි පාර යන්න හදන්නේ තව විස්තර ටිකක් කියන්නකෝ කම් කෝඩු අය අරන් යන්න ඕනි දේවල් කරන්න ඕනි දේවල් ගැන
@candle_craft_by_rashi
@candle_craft_by_rashi 9 ай бұрын
@@DiliniNadeesha-qt9ol ඔයා ගෙනියන්න ඔන දේවල් දෙහි කාසියක් සුදු රෙදි කෑල්ලක් කෝඩු පැකට් එකක් .. අනේ ඒ ගෙනියන දේවල් ආයේ ගෙදරම ගේන්න කියලා ආදරෙන් ඉන්නවා .🙏ඉස්සෙල්ලාම සීත ගඟුලෙන් ස්නානය කරන්න කලින් නඩේ වැඩියෙන් ගිහින් තියෙන වැඩිහිටි කෙනෙක්ට කියලා දෙහි ගලා පඬුර අතේ ගැට ගහන්න ඕනේ ඊට පස්සේ පිරිසිදු වෙලා හැටන් පැත්තේ බුදු මැදුරක් තියෙනවා එතනට පඬුරක් කලා පන්සිල් සමාදම් වෙලා කරුනා කරන්න ඕනේ ටිකක් දුර යද්දි මකර දිරටුව හම්බෙනවා ..එතනත් බුදුන් වැදලා යන්න අපේ අම්මලා නම් ඒ කලේ ඉදලා පසඟ පිහිටවලා වැදලයි ඇතනින් යන්නේ ..... විශේෂම කාරනවාව තියෙන හැම තැනම ගාන්ටර ගහන්න යන්න පඩුරු දන්න එපා ඒවා ඔක්කොම සල්ලි හම්බ කරන්න හදපු තැන් මේ ලඟදී .... ඊට පස්සේ සීතගගුල අයේ හම්බෙනවා සම්න්දේවාලේ එක්කම හම්බෙනවා එතනින් මුහුන අතපය පිරිසුදු කරන් සම්න් දෙවියන්ට වැදලා යන්න ගෙත්තම් පාන මහගිරි දඹ ඊට පස්සේ ඇහැල කණුව උඩ මලුව මලුව වදින්න හැබැයි කෝඩු වාරෙදි ශබ්ධ පූජාව කරන්නේ නෑ ඊලඟ වාරේ තමා කරන්නේ ... buddhist කෙනෙක් නෙවෙයි මම catholic කෙනෙක් මේ මන් දන්න කරුණු . මගේ අම්මා 1976 ඉදලා කරුනා කරන්නේ ඒ නිසා තමා මාත් දන්නේ මේ දේවල් ... සුමන සමන් දෙවි පිහිටෙන් කිසිම කරදරයක් නැතුව කරුණා ජරන්න ලැබේවා ජේසු පිහිටයි තෙරුවණ් සරණයි 🙏
@TheGKDiary-oj6zu
@TheGKDiary-oj6zu 9 ай бұрын
SR Creativity ස්තූතියි දැනුවත් කිරීමට. හැබැයි පඬුරු ගැටගහන්නෙ කිසිම කරදරයක් නැතුව කරුණා කරලා එන්න පුලුවන් වෙන්න කියලා නම් ගමන් පටන්ගන්නකොටනෙ පඬුරු ගැටගහන්න ඕනෙ. සීත ගඟුල ළඟදි ගැටගහන්න ගත්තොත් ඒ වෙද්දි ගමනෙන් කොටසක් ඇවිල්ලනෙ. ඉතිං මම නම් හිතන්නෙ ඒක කරන්න ඕනෙ ගමන පටන් ගන්නකොට හරි සමන් දෙවියන්ගෙ අඩවියට ඇතුල්වෙද්දි හරි කියලා.
@candle_craft_by_rashi
@candle_craft_by_rashi 9 ай бұрын
@@TheGKDiary-oj6zu අපි කරුණා කරන්න කලින් සීත ගඟුලෙන් නානවනේ අර බස් ගහන පැත්තේ ....අන්න ඒක ගැනයි මන් කිව්වේ
@DiliniNadeesha-qt9ol
@DiliniNadeesha-qt9ol 9 ай бұрын
@@TheGKDiary-oj6zu මන් ගොඩක් video වල දැක්ක ගමන පටන් ගන්න තැනදී තමයි එයාල අතේ පඩුරැ ගැට ගැහුවේ
@ayeshamadushani7452
@ayeshamadushani7452 11 ай бұрын
❤❤
@TheGKDiary-oj6zu
@TheGKDiary-oj6zu 11 ай бұрын
❤️❤️❤️
@shanu_z8981
@shanu_z8981 Ай бұрын
Ayye kalutara idan enwnm siripade karuna krnna lesima road eka mokdda
@TheGKDiary-oj6zu
@TheGKDiary-oj6zu 29 күн бұрын
Haton paththen yanwa nam vehicle eken yanna thiyena dura wadie. Nagina dura adui. Ratnapuren yanwa nam eke anith paththa.
@shashi6700
@shashi6700 10 ай бұрын
ගමන් මලු භාර ගන්න තැන කොතැනද තියන්නෙ කියල කියන්න පුලුවන් ද
@TheGKDiary-oj6zu
@TheGKDiary-oj6zu 10 ай бұрын
එහෙම තැන් ගොඩක් තියෙනවා තැන් තැන් වල. කඩවල් වල බෝඩ් ගහලා තියෙනවා. එහෙම බෑග් දෙනවා නම් ආපහු එද්දි ඒ කඩේ ඇරලා තියෙයිද කියලත් අහලා බලලා දෙන්න.
@legendslife4756
@legendslife4756 11 ай бұрын
😊😊
@TheGKDiary-oj6zu
@TheGKDiary-oj6zu 11 ай бұрын
😊😊😊
@anushikadissanayake54
@anushikadissanayake54 11 ай бұрын
@TheGKDiary-oj6zu
@TheGKDiary-oj6zu 11 ай бұрын
😊😊
@praneethperera5913
@praneethperera5913 10 ай бұрын
Bike park karanna place tiyenawada
@TheGKDiary-oj6zu
@TheGKDiary-oj6zu 10 ай бұрын
bike walata special place nam dakke na.
@ushankaveesha4285
@ushankaveesha4285 10 ай бұрын
🤍🤍
@හිරුෂලක්ෂාන්
@හිරුෂලක්ෂාන් 10 ай бұрын
අයිස් කෑවා කියලා මන් කියනවා 😒
@TheGKDiary-oj6zu
@TheGKDiary-oj6zu 10 ай бұрын
එපා එපා.🤫
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
සිරිපා කමලේ විස්තරය | Sri Padaya | Yowun Daham Sakwala  | Ven. Welimada Saddaseela Thero
58:19
Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල
Рет қаралды 119 М.