ලංකාවේ උසින්ම පිහිටි ගෙදර - අඩි 7000ක් උඩ The highest houses in Sri Lanka | Shanthipura

  Рет қаралды 168,151

Nilame

Nilame

11 күн бұрын

අඩි 7000ක් උඩින් තියන ලංකාවේ උසින්ම පිහිටි ගෙදර
මේ පැත්ත පුරුදු නැති කට්ටිය මෙතනට යනකොට පීඩනය වැඩිකමට හුස්ම ගන්නත් අමාරුයි
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#highest #nuwaraeliya #shanthipura
ලංකාවේ උසින්ම පිහිටි ගෙදර - අඩි 7000ක් උඩ The highest houses in Sri Lanka | Shanthipura

Пікірлер: 361
@Nilame
@Nilame 10 күн бұрын
නිවැරදි කිරීමක් : මෙම වීඩියෝවේ උඩට යන විට පීඩනය වැඩි වෙනවා එවිට ඔක්සිජන් අඩු වෙනවා කිව්වා.... ඔක්සිජන අඩුවන බව ඇත්ත නමුත් ඉහලට යන විට පීඩනය වැඩිවෙනවා නොවෙයි අඩුවෙනවා ලෙස නිවැරදි විය යුතුයි ශාන්තිපුර නිවසේ දුරකථන අංකය : 076 226 5954
@DuLi705
@DuLi705 10 күн бұрын
👌
@barneycasting8331
@barneycasting8331 9 күн бұрын
අපි ඉහලයට යන්න යන්න සුර්යට කිට්ටු කරනවා එතොට සුර්ය කිරණ නිසා ඇතිවන photon pressure කියන එක ගොඩක් වැඩියි! අපි කථා කරන්නේ වයුගොලිය පීඩනය ගැන විතරයි. නමුත් photon pressure එක වැඩි වීම නිසා නහර හිර වෙලා ගොඩක් අබාධ ඇති වෙනවා. එකයි ඔය මිනිස්සු leeks, carrot, ගෝවා වගේ lectine අඩු භෝග වවල ඒවා කන්නේ.
@kwkw7563
@kwkw7563 9 күн бұрын
නිලමේ ගොඩක් ෂ්තුතියි මෙය පෙන්නුවට ලංකාවේ ඉපදුනාට මේවා දැකලා නැනේ හැමදාම රටනෙි මෙහෙමවත් බලන්න ලැබිමත් වාෂනාවක්
@EdirisinhageSurangamahesh
@EdirisinhageSurangamahesh 8 күн бұрын
❤❤❤
@PushpaAbeyrathne
@PushpaAbeyrathne 8 күн бұрын
I'm in in in in in NI in NI in on in Jonny vouch for drill cc soon in NI on​@@kwkw7563
@gayashipremasiri5063
@gayashipremasiri5063 10 күн бұрын
බොහොම ස්තූතියි නිලමේ අපිට මේවා පෙන්නනවට.
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@athulasudarshana5836
@athulasudarshana5836 9 күн бұрын
ස්තූතියි... නිළමේ‌.. නිළමේ හැමදාමත් කලේ අළුත් දේවල්...ජනයා සතුටු කරවන අළුත් දේ...Thanks...
@Nilame
@Nilame 9 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@ruwanilanka7290
@ruwanilanka7290 10 күн бұрын
බෙහෙවින්ම ස්තුතියි නිලමේ ලස්සන ගම්මානයක් පෙන්නුවා...👍
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@dammikabhr8246
@dammikabhr8246 10 күн бұрын
ඇත්තටම ලස්සන අර්ථවත් වටිනා දෙයක් බලන්න නම් නිලමේගේ channel එකම තමයි ඇත්තටම යන්න ආස හිතෙන තැනක් ලංකාවේ ලස්සන තැන් දේවල් මෙහෙම හරි පෙන්නනවට නිලමෙට ගොඩක් ස්තුතියි පින් තෙරුවන් සරණයි ඇත්තටම මටත් යන්න ආස හිතෙනවා❤❤❤❤
@Nilame
@Nilame 10 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@sadeepsadeep3865
@sadeepsadeep3865 10 күн бұрын
ඔය වගේ තැන් පෙන්නුවා වගේ නෙවෙයි. බලලෝබි මොකෙක් හරි පුලුවන්කාරයෙක් ඉඩමට කෙලින්න බලයි
@MadMax-zx3zx
@MadMax-zx3zx 10 күн бұрын
Ranil rajapaksa tamay
@SalbiNona
@SalbiNona 10 күн бұрын
❤❤Tt​@@MadMax-zx3zx
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 10 күн бұрын
අම්මෝ ඒක නම් ඇත්ත. දැන් රට යන අත ඒක තමයි.
@rainbowabcdefghij
@rainbowabcdefghij 10 күн бұрын
​@@MadMax-zx3zxඅනේ යකෝ කුහකකම ප්‍රදර්ශනය නොකර හිටපන්. රනිල්ගෙ දේශපාලනේ පැත්ත නොබලා හොයපන් ටිකක් ඒ මනුස්සයා අනිත් එවුන් වගේ ඉඩ කඩම් එකතු කරාද කියලා. තමන්ගෙ ගෙදරත් තමන් ඉගෙන ගත්ත රාජකීයට දීලා
@SUNISTHEFUTURE-ns3cc
@SUNISTHEFUTURE-ns3cc 10 күн бұрын
කතාව හරි
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 10 күн бұрын
ලස්සන අරිථවත් දේවල් බලන්න නම් ඉතිම් නිලමෙ චැනල් එක තමයි ගොඩක් ලස්සනයි ස්තුතියි නාලමෙ🙏👍❤💐
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 8 күн бұрын
මේ වගේ දෙයක් පෙන්නුවට ස්තූතියි 🙏නමුත් හදවතින්ම පාර්ථනා කරනවා මේ සුවිශේෂී , වටිනා දේ දුෂ්ට පෙරේතයෙකුට උදුරගන්නවත්, විනාශ කරන්නවත් , ඒ වාසනාවන්තයින්ගෙන් උදුරගන්න නොලැබේවා කියලා. බුදු දහම සත්‍යයක් නම් සත්‍යය වශයෙන්ම මගේ මේ පාර්ථනා සත්‍යය වශයෙන්ම ඉටුවේවා !❤️❤️❤️❤️❤️
@Nilame
@Nilame 8 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 10 күн бұрын
බලන්න යන අය උසම ගෙදර අයට උදව්වක් කරන්න. අඩුම තරමේ බයිසිකලයකින් වත්. වෙන අය වගේ එයාල උදව් ඉල්ලුවේ නැහැ.ඒත් අවශ්‍යතා තිබෙනබව පේනවා.
@Nilame
@Nilame 10 күн бұрын
අනිවාරෙන්...
@chamilarukshan1668
@chamilarukshan1668 10 күн бұрын
I grew up in Shanthi Pura, a beautiful village where my loving parents still reside.
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 10 күн бұрын
බොහොම isthuthi තිදෙනාට බුදු සරණයි
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 10 күн бұрын
හරිම ලස්සන තැනක්.thanks so mach නිලමෙි.❤❤🙏🌹🌹🎉️🎉️🎉️👍👍👍
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@anurasilva3405
@anurasilva3405 10 күн бұрын
මේ පැහැදීලි කිරීමේදී උඩට යන විට පීඩනය වැඩි වෙනවා එවිට ඔක්සිජන් අඩු වෙනවා කිව්වා. ඔක්සිජන අඩුවන බව ඇත්ත. එය වන්නේ උඩට නැතිනම් උසින් වැඩි ස්ථාන වල පීඩනය අඩු නිසයි. සමහරුන්ගේ කන් වලින් රුධිරය වහනය වෙන්න පටන් ගන්නවා මෙවැහි ස්ථාන වලදී එසේ වන්නේ ශරීරය තුල පීඩනයට වඩා බාහිර පීඩනය අඩු වන නිසයි. කරුණා කර මෙය නිවැරදි කරගන්න.ඔබට Subtitle එකකින් මෙය කරන්න පුළුවන්.
@damithpathirana8211
@damithpathirana8211 10 күн бұрын
ගැබිනි මවුවරුන් ( දරු ප්‍රසූතියට ආසන්න ) අයත් ඔයවගේ නැන්වලට යන එක එච්චර හොදමදි.
@sumanaratnedikkumbura210
@sumanaratnedikkumbura210 10 күн бұрын
සුන්දර සිත සනසන පරිසරයක්.😀
@JAYASITV
@JAYASITV 10 күн бұрын
ඉතා පැහැදිලිව නිවරැදි කිරීම දක්වලා තියෙනවා. ඒක ඇහුන සැනින් මමත් ආවේ ඒ ගැන comment කරන්න. ඔයා කලින්ම comment එකක් දාලා. 👍
@AnuruddhaKarawita
@AnuruddhaKarawita 10 күн бұрын
ඕකට කියන්නේ AMS අයඩිනුයි වතුරයි තමයි එකම බෙහෙත
@Nilame
@Nilame 10 күн бұрын
ඔන්න නිවැරදි කරා
@swarnasuraweera283
@swarnasuraweera283 10 күн бұрын
ඔබතූමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි. නිලමේ. 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@kumarioman3084
@kumarioman3084 10 күн бұрын
ඹව් ඹව් නිලමේ. හැමදාමත් අපට ලස්සන දේවල් ගෙන්වා අපි දැකලා වත්.නැති. දෙවල් පෙන්වන්න එක යනවා.ඉයිති ඒවා බලලා සතුටුයි ❤❤ තෙරුවන් සරණයි 🙏🌷 සැමදා මත් නිලමෙ චැනල් එක. දිලේවා
@Nilame
@Nilame 10 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@pradeepchandana2679
@pradeepchandana2679 8 күн бұрын
නියමයිනේ නිලමේ oyanam.පට්ටම hodata wad karan yanwa.ජයවේවා 🙏
@Nilame
@Nilame 8 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@raniraniranirani4500
@raniraniranirani4500 10 күн бұрын
ස්තුතියි, තෙරුවන් සරණයි
@Nilame
@Nilame 10 күн бұрын
ඔයාටත් තෙරුවන් සරණයි..!!
@susanthadissanayake4574
@susanthadissanayake4574 8 күн бұрын
පුතා ඔතන හැමදාම රැක ganna තව තවත් ඔය පුංචි ලස්සන ගෙදර hada කරගන්න ඔයාලා ට දලදා සමිදු න්ගෙ අසීර්වාදය ලබෙවා🥀
@jayantasis4852
@jayantasis4852 10 күн бұрын
ලස්සන යි අපිත් කවද හරි එනව දැන් ඉන්නෙ රටනෙ ආවාම බයික් එකක්වත් ගන්න විදියට පාර හදාගන්න බැරිද පුලුවන් අය උදවු කලොත් බැරි වෙන එක ක් නෑ නිලමෙට බොහොම ස්තුතිය මෙවැනි ලස්සන තැන් හදුන්වා දුන්නට ❤
@Nilame
@Nilame 10 күн бұрын
බොහොම ස්තුති....ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@chathupremachandra2288
@chathupremachandra2288 10 күн бұрын
හරිම ලස්සන ගමක්❤
@Nilame
@Nilame 10 күн бұрын
අනිවාරෙන්...
@slcreations4
@slcreations4 10 күн бұрын
ඇත්තටම පුදුම ලස්සනක් අපේ රටට අපි ආදරෙයි පණ වගේ, ලස්සන විදින්න ගියාට කමක් නෑ ඒ වගේ සුන්දර තැන් විනාශ කරලා එන්න එපා, ස්තූතියි නිලමේ 🙏🙏💗
@Nilame
@Nilame 10 күн бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@namakmathakna7016
@namakmathakna7016 10 күн бұрын
😅😮😮​@@Nilame
@namakmathakna7016
@namakmathakna7016 10 күн бұрын
​@@Nilame18:35 😮😮
@VijithaSenarath
@VijithaSenarath 9 күн бұрын
ලංකාවෙත් ලෝකයේත් පැරණි තම උසම සිද්ධස්ථාන ය ශ්‍රී පාදස්ථානය .
@Nilame
@Nilame 8 күн бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@Harindra000
@Harindra000 10 күн бұрын
Gorgeous cottage!
@Nilame
@Nilame 10 күн бұрын
It really is!
@udesjayawardena8751
@udesjayawardena8751 10 күн бұрын
Thank you
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@madarathilakarathne2099
@madarathilakarathne2099 8 күн бұрын
අනේ අපි mistywood cottage එකේ දවසක් හිටියා. දිනුක කියන්නෙ සුපිරි කොල්ලෙක්. දියුනු වෙන්න ඕනි business එක දවසින් දවස
@Nilame
@Nilame 8 күн бұрын
ජයවේවා....
@kwhemalatha3253
@kwhemalatha3253 9 күн бұрын
ලස්සන ගමක් 💐💐
@Nilame
@Nilame 9 күн бұрын
අනිවාරෙන්...
@chandrikadesilva1332
@chandrikadesilva1332 8 күн бұрын
හරිම ලස්සනයි ,
@Nilame
@Nilame 7 күн бұрын
ජයවේවා....
@nuwannawarathna9936
@nuwannawarathna9936 10 күн бұрын
Niyama wadagath vedio ekak
@Nilame
@Nilame 10 күн бұрын
බොහොම ස්තුති....
@commerce1450
@commerce1450 3 күн бұрын
Next Level Promotion ❤❤❤ කබාන එකට මීට වඩා Promotion එකක් දෙන්න කාටවත් බෑ 💪❤
@Nilame
@Nilame 3 күн бұрын
ප්‍රමෝෂන් එක කරේ උදව්වකට එය තමයි අපිට මේ ගෙදර කට්ටිය කන්ටක්ට් කරලා දුන්නේ බ්‍රෝ
@commerce1450
@commerce1450 3 күн бұрын
@@Nilame මොනවා උනත් නිලමේ සහ සහගයන් වැඩ්ඩෝ ❤❤
@DarshaSakaraja
@DarshaSakaraja 8 күн бұрын
ලස්සන ගමක් 🌷
@Nilame
@Nilame 8 күн бұрын
අනිවාරෙන්...
@CoolLanka-hc4xe
@CoolLanka-hc4xe 9 күн бұрын
Ane godak lassanai budusaranai oba semata balamu mn lakakawata awaama ennam
@Nilame
@Nilame 9 күн бұрын
ජයවේවා....
@user-sv7xm7pg1h
@user-sv7xm7pg1h 10 күн бұрын
ලස්සනයි
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@cylonancientnaturetv3775
@cylonancientnaturetv3775 10 күн бұрын
නියමයි මල්ලිලා .
@Nilame
@Nilame 9 күн бұрын
ජයවේවා....
@susanthadissanayake4574
@susanthadissanayake4574 8 күн бұрын
Oya lassana tana rakaganna gedara ayata sakthiya labewa igana gañna kollekne eya lokuwela etana tawat lassana karagani oyalata .දලදා සමිදු පිහිටයි
@Nilame
@Nilame 7 күн бұрын
ජයවේවා....
@SkRj-gf3oz
@SkRj-gf3oz 10 күн бұрын
ස්තුති ❤
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@user-rr1vt2jt5j
@user-rr1vt2jt5j 10 күн бұрын
ස්තුතියි ❤❤❤
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@MadMax-zx3zx
@MadMax-zx3zx 10 күн бұрын
Thanks nelamey ❤❤❤❤❤
@Nilame
@Nilame 10 күн бұрын
බොහොම ස්තුති....
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 10 күн бұрын
ෂා මාර ලස්සනයි .👋👌😍🙋‍♂️🇱🇰🙋
@Nilame
@Nilame 9 күн бұрын
ජයවේවා....
@barathapathmasiri8135
@barathapathmasiri8135 8 күн бұрын
Thanks
@Nilame
@Nilame 8 күн бұрын
ජයවේවා....
@MalaniFernando-ez8by
@MalaniFernando-ez8by 9 күн бұрын
ඔය බලන්න යන අය ඉදිරිපත්වෙලා .ලෝකෙම ඉන්න ශ්‍රීලාංකිකයින්ගෙන් උදව් ඉල්ලුවොත් පාර හදන්න .ෂුවර් ලංකාවෙ උසම තැන තියෙන ගෙදරට වාහනයකින් යන්න පාර හදන්න පුලුවන් වෙනවා.
@Nilame
@Nilame 9 күн бұрын
පාර කපල තියෙන්නේ එකේ වලවල් වැඩි
@kithulachanaka8620
@kithulachanaka8620 6 күн бұрын
Thank for you to happy nice day and tomorrow
@Nilame
@Nilame 6 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@Wasanta-kv1de
@Wasanta-kv1de 10 күн бұрын
Dawasaka yanawa saanthi pura oyata pin jayawewa Nilame aiye ❤️❤️🙋🙋
@Nilame
@Nilame 9 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@user-vo6rb3wh9z
@user-vo6rb3wh9z Күн бұрын
Niyami නිලමේ aiye🎉🎉🎉🎉
@Nilame
@Nilame Күн бұрын
ජයවේවා....
@user-ib6js9cx3x
@user-ib6js9cx3x 9 күн бұрын
Lassanai hode..❤
@Nilame
@Nilame 9 күн бұрын
ජයවේවා....
@user-kb2vs3bf2b
@user-kb2vs3bf2b 9 күн бұрын
Lassanama. Lassanyeisri. Lanka
@sureshrajapaksha-br1uu
@sureshrajapaksha-br1uu 7 күн бұрын
ගේ හදද්දී හීනෙකින්වත් හිතන්න නැතිව ඇති මේක ලන්කාවෙ උසම තැන තියන ගෙදර වෙයි කියලා.❤❤❤🎉🎉🎉
@Nilame
@Nilame 7 күн бұрын
සිරාවටම
@kusalawanniarachchi1817
@kusalawanniarachchi1817 6 күн бұрын
බලන්න යන අය එතැන විනාශ නොකර ඒ අයටත් උදව්වක් කරනව නම් හොඳයි.මමත් කොහොම හරි යන්න ඕනෑ.
@dinuweerakkody7809
@dinuweerakkody7809 2 күн бұрын
🤣
@ThamaraMeri
@ThamaraMeri 4 күн бұрын
Budusaranai putha
@samadharasadamali1722
@samadharasadamali1722 10 күн бұрын
නිලමේ niyamai 🤗🤗🤗🤗🤗🤗🧡🤗👍
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@isurumadushanka8941
@isurumadushanka8941 10 күн бұрын
Wooow😍
@Nilame
@Nilame 9 күн бұрын
ජයවේවා....
@ladiesfirststartvchannel7162
@ladiesfirststartvchannel7162 8 күн бұрын
අනේ ශෝක්. මටත් ආසයි
@Nilame
@Nilame 8 күн бұрын
එහෙනම් යමු
@shyamahewavitharana730
@shyamahewavitharana730 10 күн бұрын
මමත් ඒ ගෙදරට ගියා...බැල්කනියට නැගලා බැලුවා...අමාරුවක් නැතුව යන්න පුළුවන්..
@Nilame
@Nilame 10 күн бұрын
ඔව් ඔව් අනිවා
@sahanabisheka3786
@sahanabisheka3786 10 күн бұрын
Nilame nisa dakke
@navaratnewillamune7673
@navaratnewillamune7673 10 күн бұрын
did not talk about whether?how cold does it get, mist, rain ,frost etc
@MadMax-zx3zx
@MadMax-zx3zx 10 күн бұрын
Hi nelamey ❤❤❤❤❤
@srimapiyasena5625
@srimapiyasena5625 2 күн бұрын
ශ්‍රිපාදයෙත් උඩ මලුවේ තියෙන්නේ ගොඩානැගිලි
@Nilame
@Nilame 2 күн бұрын
සින්නක්කර ඔප්පු තියන ගෙවල් නෙමෙයිනේ වාරෙට මිනිස්සු ඒවාට ගිහින් ඉන්නවා විතරයි
@ethalfreda4278
@ethalfreda4278 10 күн бұрын
Harima lassana tanak balamu dawasaka enna
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@wickramapala-zd6xw
@wickramapala-zd6xw 8 күн бұрын
අපේ රටේ අඩි 7000ක් උඩින්ම පිහිටි ගෙදර කිය කිය ඉන්නේ නැතුව උදව් කරපල්ලා ඒ මිනිස්සුන්ට පිස්සු කෙලින්නේ නැතුව උබලා අඩුම ගානේ කන්ඩ පුලුවන්විදිහේ සහල් කිලෝ හාර පන්සීයක්වත් ගෙනිහිල්ලා දීපල්ලා මාස තුන හතරක්වත් කන්න ඒ මිනිස්සුන්ට මම වයි. වික්‍රමපාල එෆ් 01/82 බී පොල්පිටිය වැලිහෙලතැන්න යටියන්තොට 🦧🦧🦧🦧🦧🦧🎀🎀🎀🎀🎀🎀❤❤❤❤❤❤🎸🎸🎸🎸🎸🎸💏💏💏💏💏💏🍨🍨🍨🍨🍨🍨🍦🍦🍦🍦🍦🍦🌟🌟🌟🌟🌟🌟😊😊😊😊😊😊😂😂😂😂😂😂🔔🔔🔔🔔🔔🔔🔊🔊🔊🔊🔊🔊🙂🙂🙂🙂🙂🙂📢📢📢📢📢📢📢
@chinthakagunasekara6221
@chinthakagunasekara6221 10 күн бұрын
2024 ජනවාරි මාසය තමයි අපි ඔය තැන බලන්න ගියේ හරිම ලස්සන තැනක් වටපිටාව හරි ලස්සනටම පේනවා අයියේ ඔයා අර පෙන්නපු වැවේ ඒ දවස්වල වතුර හොඳට පිරිලා තිබුනා අපි එදා නතර වෙලා හිටියේ ඔතන පහළ තැනක. එතනත් හරිම හොඳම තැනක්. ඔතන සීතල ගැන නම් කියන්න දෙයක් නෑ සෙල්සියස් නමයයි එදා.
@Nilame
@Nilame 9 күн бұрын
අම්මෝ කොහොමද හිටියේ
@thusanchamara2986
@thusanchamara2986 10 күн бұрын
අපේ ගම❤❤❤❤❤❤
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@upalifernando8778
@upalifernando8778 10 күн бұрын
❤Nilame mahathata bohoma pin .❤😅
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@SheelaKw
@SheelaKw 10 күн бұрын
Ape Rate Mewage lassana Then UTYUB EKEN THAMAI DAKINNE.NILAME PUTHA OYATA GODAK ISTHUTHIY BOHOMAYAK DENA NODEKAPULAKMAWAGE ASIRIMATHISTHANA DAKINNA SELASUWATA.JAYEN JAYAMA WEWAAA.THERUWAN SARANAI❤❤KUWAIT SITA.👍👍👍
@Nilame
@Nilame 10 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@Ruwanan
@Ruwanan 10 күн бұрын
Nilame nisa dakagatta ❤❤
@Nilame
@Nilame 10 күн бұрын
බොහොම ස්තුති....
@user-zo2pk1lx7y
@user-zo2pk1lx7y 8 күн бұрын
නිළමෙිගේසරමසුළගටගිහින්අනේ😊😊😊
@Nilame
@Nilame 8 күн бұрын
අයියෝ සල්ලි
@MSproduction10
@MSproduction10 10 күн бұрын
🤩🤩🤩
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@swarnasuraweera283
@swarnasuraweera283 10 күн бұрын
අපූරුයි. තූන්දෙනා ලහි ලහිලහියේ දූවවනහැටි 🤣😂🤣😂😂😂😂😂 කඩි මූඩියේ හනි හනිකට කදිමයි.
@Nilame
@Nilame 10 күн бұрын
අම්මෝ අම්මෝ
@sameeramanu2662
@sameeramanu2662 5 күн бұрын
maru maru
@Nilame
@Nilame 5 күн бұрын
ජයවේවා....
@Jagas-Journey
@Jagas-Journey 9 күн бұрын
ශා... ඒත් මේ මිනිස්සු නම් පව් ඇත්තටම 😢 අපේ රටේ අහින්සක මිනිස්සු
@Nilame
@Nilame 8 күн бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@senaliwickramanayaka4205
@senaliwickramanayaka4205 10 күн бұрын
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා
@DuLi705
@DuLi705 10 күн бұрын
❤❤❤
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@CarlyleFerreira
@CarlyleFerreira 9 күн бұрын
Its wrong to say the house in Shanthipura is at high level.The is a farm & SLBC station which is a very much at a higher level it is called Uda radella & it also has 3 rersovoyers for use of potato cultivation.Its height close to 7500 feet or so.
@skliyenarachchi
@skliyenarachchi 10 күн бұрын
Thank oll
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@user-cc1bt4pv3s
@user-cc1bt4pv3s 7 күн бұрын
මගේ අම්මගේ ගම ❤
@Nilame
@Nilame 7 күн бұрын
ජයවේවා....
@MaduSi-qc4ou
@MaduSi-qc4ou 10 күн бұрын
🙋😃
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@harishchandrawijekoon8422
@harishchandrawijekoon8422 8 күн бұрын
නිළමේ ඔබතුමා ගෙ වීඩියෝ හරිම වටිනවා ස්තුතියි
@Nilame
@Nilame 8 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@user-zo2pk1lx7y
@user-zo2pk1lx7y 8 күн бұрын
❤❤❤❤
@Nilame
@Nilame 8 күн бұрын
ජයවේවා....
@user-rk6ro6zj7e
@user-rk6ro6zj7e 10 күн бұрын
❤❤❤❤❤
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@godfreymartis1235
@godfreymartis1235 10 күн бұрын
මේ රැවුලා බයිලා කියකියා කතාව වටේ ගෙනියනවා අවශ්‍ය දේ කිඋඅන්නෑ මොන දිස්ත්‍රීක්කෙද ප්‍රදේශය කොහෙද කි.මි කීයද ඒවා මුකුත් නෑ බයිල 🐂
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 10 күн бұрын
Shanthi Pura. Nuwaraeliyata giyahama hoyaganna puluwan.
@Ish-pc9tp
@Ish-pc9tp 10 күн бұрын
Video eke mula idan balanna..visthara thiyenawa
@pushpakalyani2922
@pushpakalyani2922 10 күн бұрын
බොරු වට බනින්න එපා.මුලින්ම කියන්නේ
@MrNipun123
@MrNipun123 10 күн бұрын
😂අන්තිම ටික විතරක් බැලුවම ඔහොම තමයි
@Nilame
@Nilame 10 күн бұрын
හරියට වීඩියෝ එක බලලා නැතුව කමෙන්ට් දැම්මම මෙහෙම ඒවා වෙනවා
@bandulajayasinghe9994
@bandulajayasinghe9994 10 күн бұрын
💐💐💐
@Nilame
@Nilame 10 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@user-kb2vs3bf2b
@user-kb2vs3bf2b 9 күн бұрын
Sri. Lanka we. Lassana. Gama
@Nilame
@Nilame 9 күн бұрын
අනිවාරෙන්...
@sisirakumara4630
@sisirakumara4630 Күн бұрын
Mama inne lankawe usama Susana bumiya langa
@Nilame
@Nilame Күн бұрын
ආයේ අවොත් එන්නම්කෝ
@user-kb2vs3bf2b
@user-kb2vs3bf2b 9 күн бұрын
Manaram. Gama. Sri. Lanka
@DammiDammi-ef9gb
@DammiDammi-ef9gb 10 күн бұрын
❤❤❤❤❤❤
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 9 күн бұрын
ශාන්තිපුර උසම තැන ගෙයක් කියල දැන් konara vlog එකෙන් දාල තියෙනව. අද.
@Nilame
@Nilame 8 күн бұрын
නියමයිනේ
@dahampasala4734
@dahampasala4734 10 күн бұрын
පුළුවන් නම් ඔය ම්නිනිස්සුන්ට උදවුවක් කරන්න පුළුවන් හැමෝම එහෙම කරනවනම්...❤️👍🇱🇰
@Nilame
@Nilame 10 күн бұрын
අනිවා
@SirimewanD
@SirimewanD 10 күн бұрын
👌👌👌..... 👍 ..... ! සුපුරැදු පරිදි අපූරැ දේ ඉදිරිපත් කරන නිලම තුමාට බොහොම ස්තුතියි....! ඉතින්.....බලමු ඊලග සතිය දෙක අැතුලත මොකද වෙන්නෙ කියලා.... ! අඩුම ගානෙ තව පැල්කොට දෙක තුනක් හරි ඔය ගෙට ඉහලින් නොහැදුවොත් මෙික ලංකාව නෙවෙි... !
@Nilame
@Nilame 10 күн бұрын
අම්මෝ අම්මෝ
@sachinthafernando4075
@sachinthafernando4075 10 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤😘💐🇱🇰
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@adithagamage4683
@adithagamage4683 9 күн бұрын
Apith giya othanata ammo mata husma ganna amaru wela weez eka wedi wela hugak amaru una.
@Nilame
@Nilame 9 күн бұрын
අපිටත් උඩට යද්දීම නහය දන්න පටන්ගත්ත
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 9 күн бұрын
Nwasrilathaya wagai❤❤❤❤❤
@Nilame
@Nilame 8 күн бұрын
අනිවාරෙන්...
@user-gz1je8lo4k
@user-gz1je8lo4k 10 күн бұрын
Labeta thiyena. Nisa. Denna. Puluwan
@Nilame
@Nilame 10 күн бұрын
මොකද්ද ?
@susantha7258
@susantha7258 10 күн бұрын
නිලමෙගෙ ඇදුම නැති අඩුව මට විතරද.. දැනුනෙ..
@Nilame
@Nilame 10 күн бұрын
සරම ඇඳගෙන ට්‍රැවල් කරන්න අමාරුයි... ඊටත් පට්ට සීතලයි...
@ethalfreda4278
@ethalfreda4278 10 күн бұрын
Ane me ayata ledak dukak una welawaka kohomada pahalata yanne
@Nilame
@Nilame 10 күн бұрын
ඒ මිනිස්සුන්ට පුරුදුයි
@kingsleyfernando559
@kingsleyfernando559 9 күн бұрын
නිලමෙගෙ කතාව වැඩියි
@sisirakumara4630
@sisirakumara4630 Күн бұрын
Nilame ahanna kanaththa koheda kiyala mage gedara ethana thiyenne mama inne Doha Qatar wala
@Nilame
@Nilame Күн бұрын
ජයවේවා....
@uzbeemohideen5335
@uzbeemohideen5335 10 күн бұрын
Hallo Unnahe,Adi 7000 husma gannda barinam Penahalla Test karaganna.Tawa Awawadayak Bona eka Adukara ganna. Me coment eka liyana mata wayasa Aurudu 58 Jeewat wennee Austria Api nitarama kadunagiina yanawa Mietere 3500 kisima prasnyak naha.
@vansespeiris7219
@vansespeiris7219 10 күн бұрын
ඔයා පුත්තලමේද ? එහෙ අයට ඔක්සිජන් ගොඩක් අවශ්‍ය නෑ..😂
@uzbeemohideen5335
@uzbeemohideen5335 10 күн бұрын
@@vansespeiris7219 Don't be silly.First learn respect people.I'm aware in that country they don't learn in the School to respect people In my coment i did not insult anyone As i mention i live in a country sauranded with Mountens
@Nilame
@Nilame 10 күн бұрын
එතනට ගිහිල්ලම බලන්නකෝ සීතලත් එක්ක වැඩේ තේරෙයි
@skumari7428
@skumari7428 7 күн бұрын
ඒ ගෙවල් දොරවල් හැදුවේ කොහොමද
@Nilame
@Nilame 7 күн бұрын
හෙන කට්ටක් කන ඇති බඩු අරගෙන යන්න
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 10 күн бұрын
Pau deiyane udau karanna?
@Nilame
@Nilame 10 күн бұрын
අනිවාරෙන්...
@anurafernando7603
@anurafernando7603 8 күн бұрын
ඔය අහලමද තියෙන්නේ ලංකාවේ උසම තැන පිහිටි පන්සල. ශාන්තිපුර.
@Nilame
@Nilame 7 күн бұрын
ඔව් ඔව්
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 7 күн бұрын
❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥
@Nilame
@Nilame 7 күн бұрын
ජයවේවා.... කමනේට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා
@sf9714
@sf9714 10 күн бұрын
දිනුක, ඉහලට යන්න යන්න වායු ගෝලය තුනී වෙනව. ඒ අනුව වාතයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනව. ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලබාගන්න ඉක්මනට ඉක්මනට හුස්ම ගන්න සිදුවෙනව.
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 10 күн бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏
@Nilame
@Nilame 9 күн бұрын
ජයවේවා....
Кәріс тіріма өзі ?  | Synyptas 3 | 8 серия
24:47
kak budto
Рет қаралды 1,7 МЛН
Кәріс тіріма өзі ?  | Synyptas 3 | 8 серия
24:47
kak budto
Рет қаралды 1,7 МЛН