නොහිතපු වෙලාවක ලැබුණු තෑග්ග | A Joyful Day With Making Candles & Ginger Garlic Paste

  Рет қаралды 146,649

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing well.
In this video, you will be able to see how I spent a sunny day full of joy and happiness. Anyone who wants to make their life beautiful can visit my simple journey of life with my family. And also, we are going to make ginger garlic paste and fragrance candles.
#sunnyday
#summer
#dovegreens
#candle
Shop with us!!
Visit our website👇
dovegreensmiracle.com
Visit our Facebook store 👇
www.facebook.c...

Пікірлер: 536
@DoveGreens
@DoveGreens Жыл бұрын
Metal Art contact Number එක අහන අයට 👇 0763229654 facebook.com/profile.php?id=100063861773244&mibextid=ZbWKwL
@chalaniprabhawijayathunga507
@chalaniprabhawijayathunga507 Жыл бұрын
Akka Can you send me your number also. To order some items.
@dineshdammika5043
@dineshdammika5043 Жыл бұрын
අක්කේ ක්ම්පට් සුවදට හදන්න බැරිද.
@DiliniRuwanthika-xv5tt
@DiliniRuwanthika-xv5tt Жыл бұрын
Ko ikmnin video ekak dennako ❤❤❤❤
@anushasewwandi7984
@anushasewwandi7984 Жыл бұрын
ඇත්තටම ප්‍රශ්න කොච්චර තිබුණත් විනාඩි කිහිපයකට වුණත් හිතට ගොඩක් සැහැල්ලුයි..ඒත් විඩියෝව තව දිගු වෙලාවක් තිබුණනම් කියලා හිතෙනවා මොකද හිත නිවෙන ආදරණීයම කටහඬක්..🥺 බුදුසරණයි ඔබතුමියට❤️
@piumalijayasingha8018
@piumalijayasingha8018 Жыл бұрын
වීඩියෝ එකක් දැක්කම හරිම සතුටුයි, මග බලා හිටියේ, දළඳා සමිඳු රැකවරණයි! 💐💐💐💐💐💐💐
@gayanijayamali7381
@gayanijayamali7381 Жыл бұрын
හිත නිවන කට හඩක් තියෙන්නේ තුෂාරි අක්කේ ඔයාට ❤ ඔයාගේ ගේ ඇතුළේ තව ටිකක් වෙලා ඉන්න තිබුනානම් 😊❤❤
@sachinibhagya2498
@sachinibhagya2498 Жыл бұрын
මාව සතුටින් තියන ගමන් අපේ ලගින්ම ඉන්න අයගේ ජීවිත සතුටු කරන්න මම ඉගෙන ගත්තේ ඔබ තුමියගෙන්...❤❤ ගොඩාක් පින් ඒකට...🍃 මට දැනෙන්නෙ කළු සුදු චිත්‍රයක් වගේ තිබුන මගේ ජීවිතේට පාට එකතු උනා කියලා....💐
@kaveeshasilva8508
@kaveeshasilva8508 Жыл бұрын
සරලව කෙටියෙන් කිව්වොත් ඔයානම් හිත නිවන භාවනාවක් අක්කේ❤️❤️❤️❤️ ...ජිවිතේ විදින්න කියලා දෙන සුරංගනාවියක්😍
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤ًNice comment .Time ekak labunot ape channel eka patet enna .Api USA walin
@KumariSamarakoon-z2r
@KumariSamarakoon-z2r Жыл бұрын
හරි සතුටින් මේ වීඩියෝ ඒක බැලුවේ
@deepikadharmarathna1348
@deepikadharmarathna1348 Жыл бұрын
වීඩියෝ බලනවාටත් වඩා මම ආස අක්කා ගේ කට හඬ අහන්න...😍❤️🎉
@anupamadilhani8944
@anupamadilhani8944 Жыл бұрын
හිතේ ප්‍රශ්න නිමේෂයකට අමතක කරාට ගොඩක් පින් ❤
@suneethagunathilaka
@suneethagunathilaka Жыл бұрын
අැස් දෙක නිතරම ඉල්ලුවේ අක්කාගේ විඩියෝ ඒකක් අද නමි ඒ හිනය හැබැ වුනා.ස්තුති ඔ'යාට අාදරෙයි හැමදාමත්😍
@Mithila_Gamage
@Mithila_Gamage Жыл бұрын
මං ළගදි ඉදන් තමයි මේ videos බලන්න ගත්තෙ. හිතට පුදුම නිදහසක් දැනෙන්නෙ බැලුවම.හරිම ලස්සනයි . ගොඩාක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන් .ස්තුතියි ඔයාලට ..තෙරුවණ් සරණයි ❤
@PrabuddhiWijesooriya-de6cp
@PrabuddhiWijesooriya-de6cp Жыл бұрын
විඩාබර මනසට පුදුමාකාර සැහැල්ලුවක් ගෙනෙන අමුතුම හඩක්.ඇත්තටම ඒක miracle එකක් තමයි ❤
@shashiniimalsha5259
@shashiniimalsha5259 Жыл бұрын
අහම්බෙන් දැකපු නැන්දගෙ vedio බලන එක දැන් ඇබ්බැහියක් වෙලා. මමත් ආසයි නැන්දා වගේ පිළිවෙළට ප්‍රියමනාපව හැමදේම හදාගෙන මගෙත් එක්ක ඉන්න හැමෝගෙම ජීවිත සතුටින් පුරවන්න. මේ වගේ ආදර්ශමත් දේවල් කියලා දෙනවට නැන්දට ගොඩාක් පිං ❤
@LankaBalaacharige
@LankaBalaacharige Жыл бұрын
හිත නිවන ලස්සන හඩට.ස්තුති .තෙරුවන් සරනයි .❤️❤️❤️
@ruwanipemarathna4210
@ruwanipemarathna4210 Жыл бұрын
හැමදාමත් අක්කගේ වීඩියෝ බලනවා ආදරෙයි ❤ සතුටින් ඉන්න හැමදාමත් තෙරුවන් සරණයි !
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 Жыл бұрын
ඔයාගෙන් ගොඩක් දේවල් මන් ඉගෙන ගන්නවා අක්කි..ඔයා ගොඩක් හොදට හැමදේම කියලා දෙනවා..ඒ වගේම ඔය හඩ භාවනාවක් වගෙයි මටනම්..හැමදාමත් සතුටින් ඉන්න..ආයෙත් ඉක්මනින් එන්න..ජේසු පිහිටයි !!❤❤🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 🌷 සතුටින් ඉන්න ජේසු පිහිටයි
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
නැද්දාගෙ ජිවතෙ කාතා පොතක් වගෙ අදරෙයි හැමදාම පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@ashanipaboda4475
@ashanipaboda4475 Жыл бұрын
නැන්දාගේ කටහඩනම් භාවනාවක් වගේ... වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නේ හැමදාම ❤❤❤❤❤❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 🌷
@humeshikalakshika6090
@humeshikalakshika6090 Жыл бұрын
Goda kalekin akkiyo ane video danna hode paluwen hetiye❤❤❤❤❤❤❤
@raveenakarunathilaka401
@raveenakarunathilaka401 Жыл бұрын
නැන්දා...මමත් හරිම ආසයි ඔය වගේ හැමදේම පිළිවෙළට කරන්න ❤
@shanilahiru1016
@shanilahiru1016 Жыл бұрын
12 pm ra.) dan baluwa akka video aka .lassanai akka budusaranai parisaminna inna .
@sandunipreshala6673
@sandunipreshala6673 Жыл бұрын
මන් නැන්දා ගේ හැම වීඩියෝ එකක් ම බලනව.මටත් ඕනි කවදාහරි නැන්දා වගේ ජීවත් වෙන්න සරලව නැන්දා ලබපු මාමාත් මල්ලිලා දෙන්නත් ගොඩාක් වාසනාවන්තයි.විශ්වයට ස්තුති වන්ත වෙනවා නැන්දා වගේ කෙනෙක් ව මුනගස්සපු එකට නැන්දට සතුටින් ජිවිතේ ලස්සන ආදරයෙන් ජිවිතේ ගෙවන්න ලැබේ වා කියා...හදවතින්ම ප්‍රාර්ථනය කරනවා...❤❤❤❤❤❤❤
@bhagyajayarathne5548
@bhagyajayarathne5548 Жыл бұрын
Thank you so much for sharing this video ❤
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
කුස්සිය තව පිලිවෙල උනා ලැබුනු තෑගි වලින්. ලස්සන video එකක් සතුටෙන් බැලුවා ...ස්තූතියි පුතේ ඔයාට ...❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මිය 🌷
@indujayanthi3369
@indujayanthi3369 Жыл бұрын
හරිම පිං වන්ත කෙනෙක් ඔයා සත්තකින්ම දැකිමත් ඇහිමත් හරිම සතුටක්.. බුදුසරණයි
@helaniwarunika4202
@helaniwarunika4202 Жыл бұрын
භාවනාවක් වගේ නැන්දේ ඔයා නම්. නැන්දට ගොඩක් ආදරෙයි හැමදේම කියලා දෙනවට ❤❤❤
@teenapeiris9974
@teenapeiris9974 Жыл бұрын
ඔයා නිසා මමත් මගේ ගොඩක් වැඩ පිළිවෙළට කරන්න ඉගෙන ගත්තා.ඇත්තටම මගේ ගෙදරත් පිළිවෙළය මං තියා ගන්නවා.කම්මැළි හිතෙන හැම වෙලාවකම ඔයාගේ වීඩියෝ බලනාවා. මම වෘත්තියෙන් ගුරුවරියක් මට පුංචි දුවක් ඉන්නවා.මං ආසයි විවිධ කෑම වර්ග හඳන්න .මිස්ට පුළුවන්න කල් තබා ගන්න පුළුවන් කෑම වර්ග ටිකක හදන විදි වීඩියෝ එකක් දාන්න.ඔය පිට රට ඉන්න අයට යවන්න වගේ පොඩි ස්වයං රැක්යාවක් විදිහට කරන්න ආසයි
@chandram8786
@chandram8786 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ එකක් බලලා සින්ක් එක ගත්තා . දැන් tea corner එකට stand එකයි rack එකයි ගන්න හිතුනා. Thank you . ආ ...candles හදන්නත් ඕනෑ .❤
@dinayaproductions1949
@dinayaproductions1949 Жыл бұрын
❤මම මගෙ දරුවො දෙන්නයි ඔබගෙ විඩියෝ බලන්න ආසයි.හිත නිවෙනවා ඇත්තමයි, ගන්න දෙවල් ගොඩයි ආදරෙයි හැමොම
@InduwaraKavinda-lu6iq
@InduwaraKavinda-lu6iq 8 ай бұрын
Mat ehamyi akka maget babla ekka oyava balanawa oya amma kenek vage apita hama dema vatinawa kiyala dena
@saumyafernando5013
@saumyafernando5013 Жыл бұрын
Video ekk enakal balagena hitiye godak wadagath lassana video ekk thank you
@sewwandijayasinha9412
@sewwandijayasinha9412 Жыл бұрын
මාත් දවසක ඔයා විදියට ලස්සනට ජීවත් වෙනවා ඔයා මගේ ජීවිතේට ලස්සන බලාපොරොත්තු දෙනවා නැන්දෙ ❤🥰
@champiweerasekara2322
@champiweerasekara2322 Жыл бұрын
As a teacher, I'm very busy with my carrier. But dear ,I don't forget to watch your videos as soon as you uploaded it. Because I know that you are bringing us very useful techniques to make easy our day today life. Thanks a lot dear. And I don't forget to WISH YOU for your support.
@nethuweerasinghe2538
@nethuweerasinghe2538 Жыл бұрын
Thank you for sharing this lovely vedio ..❤
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
හැමදාම unath balan පුළුවන් akkage video a wagem igana gann dewal godak tiyanaw thank you akka 🌹🌹❤️❤️
@indrasomamorawaka3169
@indrasomamorawaka3169 Жыл бұрын
Happy to see you ❤️very good video budusaranai
@ayomikarunarathne2230
@ayomikarunarathne2230 Жыл бұрын
anakam balan hitiya godak akke.sathutui video aka dakkama.Thank u so much❤️❤️❤️❤️
@SadevNethsare
@SadevNethsare Жыл бұрын
හරිම ලස්සනයි ආසාවෙන් ඔයාගෙ වීඩ් යෝ බලන්නේ ❤️❤️❤️
@vishanthihettige9491
@vishanthihettige9491 Жыл бұрын
Nice to see your videos.Thanks ❤❤❤
@susilapadmini2892
@susilapadmini2892 Жыл бұрын
අනේ කාලෙකින් මං ආසම වීඩියෝ එකක් ගෙනාවෙ.ඔයාගෙ කුස්සිය බලන්න හරි ආසයිනෙ මං.ඒ වගේම ඒ කුස්සියෙ කරන වැඩත් බලන්න මාරම ආසයි.අද වැස්ස මේ වැස්සෙ භාවනාවකට සම වැදුනා වගේ ඔයාගෙ හඬ අහගෙන හිටියෙ.තෙරුවන් සරණින් දීර්ඝායු වෙන්න ඕනි අපිව තවත් ශක්තිමත් කරන්න.මං මහ ගොඩක් ආදරෙයි හදවතින්ම.❤❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 🌷 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@himalidesilva5527
@himalidesilva5527 Жыл бұрын
Lassanama lassana video ekak kichan eka thawath godak lassana una math harima asai suwada candles walata godak isthuthi akke oya gedara lassana karana dewal apitath kiya denawata aith ikmanin enna budusaranai ❤️❤️😍😍
@raneeshamuthukuda8019
@raneeshamuthukuda8019 Жыл бұрын
අක්කා video එකක් දානකන් මග බලා ගෙන හිටියේ....අක්කත් මං කැමති දේවල් වලටයි කැමති ....ඒක වෙන්නැති මේ තරම් ආසාවෙන් ඔයාගෙ video බලන්නේ...❤❤ ජේසූ පිහිටයි.
@upekshachathurika691
@upekshachathurika691 Жыл бұрын
ප්ලීස් අක්කි,රස ගැලපෙන සරල meal plan වීඩියෝ එකක් අරගෙන එන්නකෝ
@sewwandiyoshika7736
@sewwandiyoshika7736 Жыл бұрын
Oyata labunu thagi dakala matath harima sathutui akke.niyamai
@sudarshaninishansala3012
@sudarshaninishansala3012 Жыл бұрын
හිත නිවෙනවා බලද්දී සහ අහගෙන ඉද්දි❤️
@thelittlehousesrilanka3565
@thelittlehousesrilanka3565 Жыл бұрын
ගොඩක් ස්තුතියි සතුට බෙදන මගේ යාළුවා......❤❤❤
@ThimiBenayah
@ThimiBenayah Жыл бұрын
හරිම ලස්සනයි නැන්දේ 😍 නැන්දගෙ හැම වීඩියෝ එකකින්ම මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඒ හැම දෙයකටම ගොඩක් ස්තුතියි 🙏❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 🌷
@damsevnidumindhya2708
@damsevnidumindhya2708 Жыл бұрын
True..... like a meditation.... like a fairy tale ..... your voice and nicely created videos with music have miraculous healing powers ..........❤️❤️❤️❤️❤️ 💐
@nadeekajayawardana531
@nadeekajayawardana531 Жыл бұрын
lassanai hamadama wage akke.sathutin paressamin Inna hamadamath..💐💖
@kchamilanilukshi5805
@kchamilanilukshi5805 Жыл бұрын
ස්තුතියි අක්කා ඕන්න මට ත් සුවද ඉට්පන්දම් වලට ආසා හිතුනා ජිවිතේ ලස්සන කරන ගොඩක් දේවල් අක්කා නිසා මම එකතු කරගන්නවා ස්තුතියි අක්කා බූදුසරණයී
@nadeeshathennakoon3913
@nadeeshathennakoon3913 Жыл бұрын
ලස්සනයි ඔයාගේ වැඩ අක්කේ හරිම පිළිවෙලයි ❤️❤️❤️ බුදු සරණයි
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
අනේ අක්කා හරිම සතුටුයි ගොඩක් දවසකින් ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ...ඔයා එනකම් බලන් හිටියා..ඔයාගේ කටහඬ මේ දකින හැමදේම හිතට පුදුම සැනසීමක්..හරි සතුටුයි ඒ gift එක මාර වටිනවා ඔයාගේ කිචන් එක තවත් ලස්සන වෙලා.. සුවද ඉටිපන්දම් වලට හරි ආස්වෙන් හිටියේ අක්කා..බොහෝම ස්තූතියි ඔයාට..🙏❤️ ආයේ ඉක්මනින් එන්න පරෙස්සමෙන් සතුටින් ඉන්න...බුදු සරණයි ඔයාලට..🙏😘
@chamidusalinga3335
@chamidusalinga3335 Жыл бұрын
Oyage video hama ekama lassanai e wagema yashodara maha rahath theraniyata wandana karana video ekakuth damma nam harima hodai
@nimashasewwandi1783
@nimashasewwandi1783 Жыл бұрын
Aththamai puduma nidahasak danenne oyage vedios baladdi..e wagemai motivation ekath.oyanam mihipita Dewaganak.adarei hamadama.budusaranai
@maneeshagangadilya6793
@maneeshagangadilya6793 Жыл бұрын
අක්කගේ වීඩියෝ මම බලන්න ආසයි හරිම නිදහසක් දැනෙනවා...
@champikakaluarachchi1157
@champikakaluarachchi1157 Жыл бұрын
සුබ පැතුම් ජයෙන් ජය
@dammirajapaksha9466
@dammirajapaksha9466 Жыл бұрын
හරිම ලස්සනයි දුව බුදුසරණයි .
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් 💐💚
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Жыл бұрын
Good teaching thanks ❤️
@malkinethmini1145
@malkinethmini1145 Жыл бұрын
අනෙ කටහඬ හරිම ලස්සනයි 😍
@renukadamayanthi603
@renukadamayanthi603 Жыл бұрын
ලස්සනයි නංගී .මම හැමදාම ඔයා ගේ ව්ඩියෝ බලනවාමයි.බුදු සරනයි !!❤❤
@maneeshbunnahapola6934
@maneeshbunnahapola6934 Жыл бұрын
Thankyou akke.iti pandan lassanai❤❤❤❤🎉🎉🎉🎉
@madhushikalakmali4380
@madhushikalakmali4380 Жыл бұрын
දවසෙම තිබුණ වෙහෙස නිවුනා කිව්වොත් හරි නැන්දේ.... බොහොම ස්තූතියි ❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@nisharupika9445
@nisharupika9445 Жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලාන හිටියේ.ගොඩාක් දවසකින් ..ස්තූතියි ඔයාට ඔයා අපිව ශක්තිමත් කරනවා❤❤❤❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@nisharupika9445
@nisharupika9445 Жыл бұрын
@@DoveGreens ❤️❤️
@gayaniamarathilaka853
@gayaniamarathilaka853 Жыл бұрын
Very beautiful dear, nice vedio
@manelrajapaksha5869
@manelrajapaksha5869 Жыл бұрын
අනේ auntie අහම්බෙන් හම්බ වුන වැදගත් චැනල් එකක්. මම දැන් ආසම you tube චැනල් එක❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤❤❤lassana comment ekak time ekak labunot ape channel eka patet enna ❤Api USA walin
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 7 ай бұрын
වෙනද වගේම හරිම ලස්සනයි❤❤❤❤
@sithumidemini8763
@sithumidemini8763 Жыл бұрын
ගෑනු ලමයෙක් විදියට ඉගෙන ගන්න දේවල් ගොඩයි නැන්දෙ නැන්දගේ වීඩියෝ වලින් මන් ඒ දේවල් ඉගෙන ගන්නවා ගොඩක් ලස්සනයි ගොඩක් ආසයි ඒවා බලන්න වගේම අත් විදින්න ලස්සන කටහඩක් හිමි ඔබට මගේ හදපිරි ප්‍රණාමය ❣️🙏🥰😌
@priyanthadissanayaka6475
@priyanthadissanayaka6475 Жыл бұрын
අනේ නැන්දෙ ඔයාගෙ කටහඩට මම ගොඩක් ආසයි.ඒ වගේමයි ඔයාගෙ පිලිවෙල.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 🌷
@NishanthikaKarunarathna
@NishanthikaKarunarathna Жыл бұрын
ගොඩක් දවසකින් අක්කි....❤සතුටින් ඉන්න අක්කි පරිස්සමින් 😘තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි 🌷
@Lakshianuththara
@Lakshianuththara Жыл бұрын
මං අද ටිකක් අසනීපෙන් ඉන්නේ වහිනත් නිසා ඇගේ ආමාරුත් එක්කම ඇදට ආවේ youtube එක පැත්තේ යන්න කාලෙකින් අක්කාව දැක්කේ ❤ අසනිප උනත් අමුතු ප්‍රබෝධමත් ගතියක් ආවා අක්කාගෙ කටහඩ ඇහුවාම🌸 ස්තූතියි අක්කේ 🙏💜️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 ඉක්මනින්ම සෛඉපවෙන්න කියල ප්‍රාර්ථනා කරන්නම් 🌷
@janulimanamperi8511
@janulimanamperi8511 Жыл бұрын
Akkee oyage videos harima lassnayi ❤ api hama video ekakma balnw oyage jiwithen ganna bohomayak dewal thiyenawa ❤ බුදු සරණයි..💞😘
@umaselvi2626
@umaselvi2626 Жыл бұрын
අක්කගෙ කටහඬ ඇහුවත් ඇති ❤️❤️❤️
@punmilachathulakshi6185
@punmilachathulakshi6185 Жыл бұрын
❤❤❤❤❤❤ ඒක ඇත්ත
@kashedirisinghe437
@kashedirisinghe437 Жыл бұрын
Ahamben wage thamai oba thumiyage vedio ekak me lagadi dakke...dan nam habai godak vedio balala thiyenne ...nikan dan abbahi wela wage...jiwithe dan athi kiyala hithuna welawata dove greens miracle search karala vedio ekaka katahada Ahunath athi jiwath wenna asa hithenawa...obathumiyata godak pin....❤️
@erangisubhasinghe2343
@erangisubhasinghe2343 Жыл бұрын
ජීවිතේ කියා දෙන ආදරේ තක්සලාව ❤❤
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb Жыл бұрын
Vidio ekak danaakan බලාගෙන හිටියේ ගොඩාක් sathutui akki තවත් vidio ekak danakan බලාගෙන ඉන්නවා budusaranai අක්කේ oyalata හැමදාම ගොඩාක් ආදරෙයි oyalata
@dumindasenarathne6584
@dumindasenarathne6584 Жыл бұрын
අපි කරන්න දන්න දෙයක් උනත් ඔයා කියද්දි අහන් ඉන්න හිතෙනවා. හරි ආදරණීයයි ඔය කටහඬ
@ImalshaNilmini
@ImalshaNilmini Жыл бұрын
මේ සතුට හැමදාම රැදේවා ඔබ තුල.....❤
@chamaniishara9728
@chamaniishara9728 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ...ආසයි ඒවට...ඔයාටම ගැලපෙන තෑග්ගක්..❤❤
@aheshikakumari526
@aheshikakumari526 Жыл бұрын
Ada tamai hodatama vedio eka baluve akke.eye tikak vada vadi una Nisa balanna bari una.harima lassanai vedio eka.rack eka lassanai.satiyata parakvat vedio ekak genna akka.budu saranai oyata.🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Kalekin oyage video ekak.harima lassanai.❤
@tachinisilva9138
@tachinisilva9138 Жыл бұрын
Harima lassanai nende. Nenda harima creative kenek. Weda harima lassanai. 💖💐 thawa thawa oya wage lassana nirmana karanna nendata shakthiya lebewa !!! 🙏🙏🙏 cleaning and organizing vedios thawa genna nende.🙏💐💖 ewa harima prayojanawath hemotama. ❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@kaviiii68
@kaviiii68 Жыл бұрын
හරිම ආස හිතෙන හිත නිවන වීඩියෝවක්.🥰🥰 පුංචි request තියෙනවා නැන්දේ ඔයාගේ බිස්නස් එක පටන් ගත්ත විදිය හා අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න හිතන අයට පුංචි motivation එකක් තියෙන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද 🥺❤
@niranjalawijesekara6396
@niranjalawijesekara6396 Жыл бұрын
ඔයා කියලා දුන්නු ඉඟුරු සුදුලූනු paste එක නං හරිම වටිනවා..ඒක freezer එකේ කොච්චර කාලයක් තියාගන්න පුලුවන් ද.. අනේ තව මට කියන්න ෆැරෆීන් වැක්ස්, සෝයා වැක්ස් ගන්නේ මොන වගේ කඩවලින් ද...මාත් හරිම කැමතියි සුවඳ ඉටිපන්දම් වලට ..❤
@kwtkwwt5203
@kwtkwwt5203 Жыл бұрын
❤❤❤❤❤💕💕sathutak danuna thank you oyata theruwan saranai
@chathurika7020
@chathurika7020 Жыл бұрын
කවියක් වගේ ඔබ භාවනාව ක්.ආදරෙයි අක්කේ හැම දාම.
@maladesilva9819
@maladesilva9819 Жыл бұрын
Anee ada vedio eka harima lassanayi Dr. Oya wagema math candles walata puduma asayi ..hamadama math candles paththu karanawa ..mn godak try kala candles hadanna .eth hariyata awe na ..soy wax kiyana eka gana danagena hitiye na ..oya soy wax kohenda gaththe kiyanna plz.math ginger garlic paste eka hadala tiyan inne...all the best Dr ❤
@dimthuprasanga9999
@dimthuprasanga9999 Жыл бұрын
කතා කරන විදිය හරිම ආදරණීයයි
@Kolee1110
@Kolee1110 Жыл бұрын
සුබ රාත්‍රියක් ආදරනීය නැන්දෙ❤
@madushani3675
@madushani3675 Жыл бұрын
Hari adarei nande api oyata..... ❤ ❤ ❤ Bs!!!!
@amilaruwan3661
@amilaruwan3661 Жыл бұрын
Sathutin inna. Theruwan saranai 🙏❤❤❤❤❤❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷
@geethanjaleewijayakoon4659
@geethanjaleewijayakoon4659 Жыл бұрын
So talented lady🌹
@ruwangayantha3438
@ruwangayantha3438 Жыл бұрын
හරිම ලස්සනයි ..ලස්සන දේ කියලා දෙනවට ගොඩක් ස්තුතියි .බුදු සරණයි හැමෝම පරිස්සම් සතුටින් ඉන්න 🥰🥰🥰🥰🥰
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි . බුදුසරණයි. පරිස්සමින් ඉන්න 🌷
@Thire.official142
@Thire.official142 Жыл бұрын
අනේ ගොඩ කාලෙකින්. vedio එක හරිම ලස්සනයි.ඔයාට බුදු සරණයි!! 🌷🌷🌷
@thulikajeewanthi289
@thulikajeewanthi289 Жыл бұрын
හදවත නිතරම ඉල්ලන්නේ akkage video ekk bawanawak wage ❤❤❤❤
@mudithasandamali7589
@mudithasandamali7589 Жыл бұрын
Thanku akke 🌻🌻🌻
@samanthipriya1759
@samanthipriya1759 Жыл бұрын
ඔන්න මේච්චර දවසක් තරහා වෙලා හිටියේ 😢, දැන්නන් යාලුයි,😊 විඩියෝ එකක් දානකන් මග බලාගෙන හිටියේ , හැමදාමත් මේ වගේ ලස්සන විඩියෝ ගෙන්න පුළුවන් වෙන්න කියලා මං පර්තනා කරනවා , 💕💕💕💕☕🌦️🌧️🌧️🌧️☔☕🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@nayanidilrukshi5227
@nayanidilrukshi5227 Жыл бұрын
මම ඉටිපන්දම් හදන්න ආසාවෙන් ඉන්නෙ දැන් නම් කොහොමහරි පටන්ගන්නවා පිලිවෙලට පිරිසිදුව වැඩක් කරනකොට අපිට ආස හිතෙනවා අක්කේ ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤
@sltraksboy2638
@sltraksboy2638 Жыл бұрын
Ane Akke oyage katahadath ekka ekathu una deval mage jeevitheta amuthuma deyak ekathu kala. Adare mama hamadamath oyata.
@Udeshikumudumali
@Udeshikumudumali Жыл бұрын
Nandi oyge vedios walin man godak dewal igena gaththa idiriyatath oyge vedios asawen blanawa..thank u nandi ❤️
@nayanimadushika8925
@nayanimadushika8925 Жыл бұрын
වීඩියෝ එකක් දාලා කියලා නොටිවිකේෂන් එක දැක්ක ගමන් ආවා.හැමදාම වගේ හිත නිවෙන කඩහඩක් ඇතුලත් වීඩියෝ එකක්.නැන්දගෙ ඒ Meal plan එක තියන වීඩියෝ එකක් දාලද තියෙන්නේ . ❤🖤🌸
@roshinithilini2131
@roshinithilini2131 Жыл бұрын
Thankx akka. Upload more vedios plz... ❤
@sandunicom2459
@sandunicom2459 Жыл бұрын
Oyage kata hada bawanawak wage❤️budu saranai ❤️❤️
Stress දවසක Mood Fix කරගන්න හරි ලේසියි
12:31
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
17 Everyday Habits For A Clean Home - Tips For Keeping Home Clean
16:44
This is how we celebrate wesak . Happy wesak every one .
17:31
Wasthu & Menika Family
Рет қаралды 89 М.
THE WOMAN LIVES ALONE IN THE MOUNTAINS! Cooking PIZZA
23:36
Food Around The World
Рет қаралды 16 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН