KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සරල නිවසක සරල ජීවිතයක් || A Simple Life In A Simple House || Cooking,Cleaning&Motivational vlog ||
17:47
My weekend Morning routine for a productive life.සති අන්තය මම ගතකරන්නෙ මෙහෙමයි.
14:40
How to treat Acne💉
00:31
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
සුවඳ ඉටිපන්දම් එක්ක වැහි දවසක් | A Day in my life in a rainy day with lighted fragrance candles
Рет қаралды 186,553
Facebook
Twitter
Жүктеу
1
Жазылу 378 М.
Dove Greens Miracles
Күн бұрын
Пікірлер: 683
@deshanivimukthika8028
Жыл бұрын
ඔයා ගිය ආත්මේ ගොඩාක් පින් කරලා ඒකනෙ ඔච්චර ලස්සනට පිලිවෙලට ඉන්න හිතෙන්නේ.❤❤
@JanakaJayalal-ep3yq
9 ай бұрын
Oyatathpuluvanne,lamayo
@anupamadilhani8944
Жыл бұрын
සුරන්ගනා කතාවක පිටුවක් කියෙව්ව වගේ ස්තුතියි නැන්දේ හැමදේම කියලා දෙනවට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤
@chamodianuradha2906
Жыл бұрын
Akke oya igena ganna lamainta udau ehema karannadda
@tharikasamarakoon6229
Жыл бұрын
nice comment ❤time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤
@tharikasamarakoon6229
Жыл бұрын
@@chamodianuradha2906 nice comment ❤time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤
@nethuc3443
Жыл бұрын
අනේ අද දවසත් ඒ වගේ මහ හයියෙන් වහිනව. සීතල සුලං එක්ක ගෙවෙන හරි අමුතු දවසක්. ...ඒක නිසාමයි වීඩියෝ එකට ගොඩ වෙන්න හිතුනේ. 🥰❤️⛈️🌨️ මම හරි ආසයි ආන්ටිගේ ඒ වචන වලට ඒ කතා කරන විදියට . හිතන පතන විදිය හරිම සරලයි හරිම නිදහස් සතුටක් ගේනව වීඩියෝ එක බලන අපටත්.. ආන්ටිගේ ගෙදර හරිම ලස්සනයි පිළිවෙලයි. ඒක වෙනමම භාවනාවක් 🥺🌹❤️ හිත සන්සුන් කරන පසුබිම් සංගීතය එක්ක වීඩියෝ එක හරි අපූරුවට නිර්මාණය කරල තියනව. ඒක හිත සන්සුන් කරනව වගේම අපේ හිතට හොරෙන් අපට ලොකු Motivation එකක් දෙනව. ✊💞😍😍😍😍🥺🥺🥺🥺🥺💐 මේ ආන්ටි වැඩ කරන විදිය බලල මමත් දැන් අපේ ගෙදර පොඩි තැන ඉදම් ලස්සන කරන්න අම්මට වෙනදට වඩා උදව් කරන්න පටම් අරම්.❤💐 මේවිදියට සුන්දරව හිතන ඔය අදහස් අපටත් බෙදල දෙනවට බොහොම ස්තූති . 🌸😘 මේ වගේ සුන්දර දුර්ලභ මිනිසුන් මට මුනගස්වන විශ්ව මාතාවට බොහොමත්ම ස්තූති .🙏🌈️💐🥰😍 මීට, ලස්සන වීඩියෝ දානකම් බලන් ඉන්න චූටි දුවෙක්. 🥰🙈
@PiyumiPrabodhani-ov4ld
Жыл бұрын
පාඩම් කර කර ඉදලා මහන්සි වගේ දැනුනු වෙලාවෙ මේක බැලුවේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා ❤️
@ssanjana8083
Жыл бұрын
එක ඇත්ත ❤
@Ameesha1889
Жыл бұрын
Math
@nithipotha
Жыл бұрын
ඔබතුමිය ගොඩාක් අයට ජීවිතය කියා දෙනවා. ඒක ලොකු සමාජ සත්කාරයක් ❤️
@shehanisenavirathna5133
Жыл бұрын
පිරිසිදු කම පිලිවල ගැහැණු ලග අනිවාර්යයෙන්ම තිබිය යුතුම දෙයක්...මාත් ආස අක්කා වගේ වෙන්න❤❤❤
@kmii5003
Жыл бұрын
නුඹ කදිමට විදින සරල සොඳුරු දිවිය අපටත් මොහොතක් විදිනට දෙන දයාබර සොයුරිය ඔබ විටෙක බෝ හැඩට ලියූ පොතක්.....💞💞
@chathurikagunawardhana5149
8 ай бұрын
Oyata jeewithe prashna awith nedda? Daranna beri prasnath ekka jeewithe sathutin gewanne kohomada kiyala dennakao mage akke!!!!!
@NilmimiHenricus
Жыл бұрын
අන් අය සහ අන් අයගෙ දෙ අගය කිරීම මිනිස සතු ඉතා ඉහළ ගුනාන්ගයක්.ඔයත් එවෙනි කෙනෙක් ❤❤❤❤❤
@dharmakumari6359
Жыл бұрын
හුඟ දවසකට පස්සේ ඔයාගේ හඬ ඇහුවේ හරියට භාවනාවක් වගේ නංගි ❤️❤️❤️
@ruhanifonseka2054
Жыл бұрын
ඔබ වැනි ලස්සන හදවතක් ඇති මනුෂ්‍යයෙක්, අනිත් මිනිස්සුන්ටත් ඒ හදවත ලස්සන කරගන්න කියලා දෙන කෙනෙක් හැම දාමත් ජීවත් වෙන්න ලැබුණා නම් ❤❤. මගේ ප්‍රාර්ථනාව එයයි ❤️❤️🙏🙏
@kasunthikakaumandi9312
Жыл бұрын
හැමදාම කීයනවා වගේම අදත් කීයන්න තියෙන්නේ, ඔයාට තියෙන්නේ ඉතා පිරිසුදු ලස්සන හිතක්. ඔයාගෙ ක්‍රියාවන් තූලින් ඒවා පෙනෙනවා. ඔය වගේ සිත් තියෙන අය ගොඩාක් අඩුයි. ඔයාට තව තවත් හරි යන්න කියල ප්‍රාර්ථනා කරනවා !!!!!!!!!.........
@asekaperera.9377
Жыл бұрын
සිත් පුරා කැරකෙන ඉමිහිරි මතක ඇවිස්සෙන විනාඩි කිහිපයක් කාලය වේගවත් උනත් ඒ රූප පෙළ හිත පුරා රැදුනා අක්කේ ❤❤❤❤❤
@sudharmaabeywickrama7548
Жыл бұрын
මමත් ආසයි වැස්ස අහන්න...වැස්ස දිහා බලාගෙන ඉන්න....වැස්ස පේන්නෙ නැති අදුරු රාත්‍රියට ඇදට වුනාම වැස්ස වහලට බෙර ගහන සද්දෙ අහන් ඉන්න...හුලගෙ සද්දෙ අහන්න....නිහඩම රෑක අහස පුරා කියව කියව පියාඹින කිරලගෙ සද්දෙ අහන්න....ම්ම්ම්...ඔයත් අහලා බලන්න...හරීම සුන්දරයි....
@HarindraGeeganage98
Жыл бұрын
එකම වීඩියෝ එක මොන තරම් බැලුවත් එපා වෙන්නෙ නෑ නැන්දේ🥺♥️ harima lassani . කටහඩ හරිම ලස්සනයි. කතා පොතක් වගේ හැමදේම
@erangaabeykoon
Жыл бұрын
අක්කගේ කටහඩ ඇහුවම හිත නිවෙනවා ❤❤❤❤
@UUdayanga-mv6bq
Жыл бұрын
ඒ කටහඩ අැහුනත් හිත නිවෙනවා..
@sitharadananjana2194
Жыл бұрын
කටහඬ නම් භාවනාව ක් වගෙ.අහන් ඉන්න ආසයි... ❤️❤️❤️
@shabeenafernando4628
Жыл бұрын
හරිම ආකර්ෂණීය සිතට සැනසීම ගෙනෙන දැනුමට දේවල් පිරුණු ලස්සන ගලායාමක්...ඔබ තුමියගෙන් ජීවිතේට ඉගෙන ගන්න පාඩම් ගොඩයි ....ස්තූති!....ඉදිරි ගමනට සුභ පතනවා!....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kaveeshasilva8508
Жыл бұрын
හරිම හිත් ඇද ගන්න සුලුයි.....ඔයාගෙ ව්‍යාපාරය තව තවත් දියුණු වෙන්න ඕනී❤️
@sudu1437
Жыл бұрын
වොෂ් එකක් දාගෙන.. Tea එකකුත් හදාගෙන ආව ව්ලොග් ඒක බලන්න.. එකත් බවනාවක් වගේ වැඩක් නේ.. ❤️❤️❤️adarei 🌹🌹🌹
@Sadama923
Жыл бұрын
අනේ නැන්දේ හැම සතියෙම වීඩියෝ එකක් දාන්නකෝ...දැන් නම් නැන්දගේ මේ වීඩියෝස් වලට මාව ඇබ්බැහි වෙලා...❤😚😍
@daneshigamage1955
Жыл бұрын
මම මේ වීඩියෝ එක බලන්නෙත් වැස්ස දවසක , අක්කා වගේම ආසම කෑමක් හදාගෙන වැස්ස විදිමින් දවස් ගෙවනව ,එ නිදහස ❤️🔥
@saumyafernando5013
Жыл бұрын
Godak lassana e wage watina kathawak thmai akke oya kyla denne apitr Oyatr thawa thawath lassana adahas wadi wewa adarei hamadamath oyatr
@indujayanthi3369
Жыл бұрын
භාවනාමය කටහඩි අහන හැමදේම මනසටදිව ඔසුවක් බුදුසරණයි ඔබ ඇතුළු පවුලේ සියළු දෙනාටම බුදුසරණයි
@deepikadharmarathna1348
Жыл бұрын
අක්කාගේ වීඩියෝ එකක් බලන්න ගොඩක් දවසකට පස්සේ ඉස්පාසුවක් ලැබුණේ..❤️ඔයාගේ කට හඬින් කියන වචන ටිකක් අහන් හිටියත් ඇති හිත නිවෙන්න..🎉 තෙරුවන් සරණයි අක්කා..❤️❤️
@nisindigajasinghe6157
Жыл бұрын
අක්කි ඔයාගෙ voice එක ඇහෙනවිට හිත නිවෙනවා. එහෙම හැ මෝටම වෙන්න බෑ. ඔයාගේ හඬින් අනෙක් අයට සැනසීමක් ගෙන එනව .කියන්නේ ඔයාට ලොකු පිනක්.මම මගේ ජීවිතයේ ගොඩක් දේවල් හදාගත්තෙ ඔයා දෙන උපදෙස් නිසා. ඔයාට මගේ හිතේ තියෙන්නේ ලොකු ගෞරවයක් .භක්තියක්. හැමදාම ඔයා ට සතුටින් ඉන්න.. ලැබේවා.
@HeshaniIndumini-yb6fh
Жыл бұрын
මගේ husband රට ඉන්නේ... මං ආසාවෙන් ඉන්නවා එයා ආවාම අක්කේ ඔයා මේ ගෙවනවා වගේ ලස්සන ජීවිතයක් ගෙවන්න තනියම නිවසක් හදාගෙන ගිහින් එහෙම ජීවත් වෙන්න මං හීන දකිනවා වගේම ඒ හීනට පියවර තියන ගමන් දැන් මේ ජීවිතේ අපි ඉස්සරහට යන්නේ....
@Lakshianuththara
Жыл бұрын
අක්කා කියපු එක දෙයක් මගෙ හිතට වැදුනා ඒ තමයි ලෝකය වේගයෙන් ඉස්සරහට යනකොට මම මගේ ගමන මාර හෙමින් සැරේ යනවා.. මමත් ඒ වගේ අක්කේ 🌸❤️ අදත් වීඩියෝ එක ලස්සනයි කාලෙකින් වීඩියෝ එකක් දැක්කේ 💜️🥰
@hirusarani8186
Жыл бұрын
ලස්සනයි වීඩියෝ එක. බුදු සරණයි නැන්දෙ ❤️ මගෙ අම්මට මේ දවස්වල අසනීපයි. ඉක්මන් සුවය පතන්න. ඔයාලට ගොඩාක් පින් 🙏🙏🙏
@nalanirajapaksha806
Жыл бұрын
Oyage amma ikmanata suwapath wewa. Budusaranai 🙏🙏🙏🙏
@keshanisamarasinghe8663
Жыл бұрын
Ikmn suwaya labewa amma❤️❤️
@ruwangayantha3438
Жыл бұрын
ගොඩක් ලස්සනයි ....අදත්,,දවසක ඔයාගේ අකුරින් ලියපු දෙයක් බලන්න ආසයි ...🥰🥰 බුදු සරණයි පරිස්සමින් හැමෝම සතුටින් ඉන්න ...💖💖💖
@chitrakonari6522
Жыл бұрын
ඔයා හරීම සුන්දර ලදක් වගේ ම ආදරණීය බිරිදක්. මවක් සොයුරියක් ඔබ හැම දෙනාට ම සමිමා සමිබුදු සරණයි හැමෝම කියනවත් වගේ ඔයාගේ කටහඩ භාවනාවක්මයි ඊයේ තමයි මම මේ විඩියෝ දැක්කේ ඔබගේ මම තෙරැමි ගත්ත එකම දෙ තමයි ඔයා පෙර භවයන්වල බෝහො පින් කර පින් ඇත්තියකි වාසනා වේවා ඔබගේ ජිවිතය ❤❤❤❤❤
@SurangaLakmal-h6v
Ай бұрын
Oyage videos harima lassanayi
@susilapadmini2892
Жыл бұрын
ඔය කටහඬ භාවනාවක්.වෙනස්ම සුන්දර පාරාදීසයකට යනවා වගේ හැඟෙන්නෙ ඔයාගෙ කටහඬ දිගේ ඔය සුන්දර නිවස්නයට මනසින් ගොඩ වුනාම.❤ මං ගොඩාක් ආදරෙයි ඉතින්.❤❤ මගෙ නංගි ඉන්නෙත් මීරිගම වේවැල්දෙනියෙ ඔය ප්ලාන්ට් නර්සරි එක දිහා බලාගෙන යනවා එනවා මං හරි ආසාවෙන් නංගිලගෙ ගෙදර ගියාම.තෙරුවන් සරණින් ව්‍යාපාර කටයුතුත් ගොඩක් දියුණු වෙන්න ඕනි.සතුට බෙදන අපේ පොලියානා. .❤ තවත් වීඩියෝ එකක් එනකම් ආසාවෙන් බලන් ඉන්නවා
@mirandikalakmali762
Жыл бұрын
Hethata mara සැහැල්ලු wak අක්කේ ඔයාගෙ කටහඬ.අදත් ලස්සන vediyo ekak.budusarnai akke parissamen satutin inna.
@tharushakavishan4010
Жыл бұрын
ගොඩ දවසකින් ...හරිම ලස්සනයි අක්කේ . ..ඔයාගෙ කටහඩ අහන් ඉන්න මම හරිම කැමතියි ..බුදු සරණයි ඔයාට
@shyamalimadhushani120
Жыл бұрын
Godak thanks me wage lassana video Aran enwata oyata. Hithe puduma vidiyata niwenawa me video baluwama
@thushariranasingha4341
Жыл бұрын
ගුණයෙන් පිරුණු ජිවය ඇති රූප පෙළක්, අද ඔබේ නිහතමානී ගුණය මටත් කාවැදීගෙනම දැණුනා....🙏💐
@ashininimesha9801
Жыл бұрын
හරි ම ලස්සනයි නැන්දා💖. කටහඩ භාවනාවක් වගේ අහන් ඉන්න ආසයි. හිත නිවෙනවා ❤🌺
@champikasudarshani6938
Жыл бұрын
හැමදාම නැන්දා ලස්සනයි අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@wimukthisasidu2561
Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා අදත් වීඩියෝ එක නැන්දේ වෙනදා වගේම ආසම කරන you tube channel එකක් බුදුසරණයි
@diwyaushetti4621
Жыл бұрын
Koheda me palatha harima lassanai
@harshaniharshani5709
Жыл бұрын
කටහඩ නම් භාවනා අක්කි, හදවතටනම් හරිම සැහැල්ලු වක් දැනේනේ. බුදුසරණයි අක්කි,,❤❤❤❤
@kchamilanilukshi5805
Жыл бұрын
විඩියෝ එක හැමදාම වගේ හරි ම ලස්සන යි ඔයා කරන හැම දේයක් ම අති සාර්ථක වේවා සුභ අනාගතය ක් වේවා බුදු සරණ යි!
@ireshaahangangoda4600
Жыл бұрын
හරිම ලස්සනයි අක්කාගෙ videos හරිම ආසාවෙන් බලන්නෙ ,බුදුසරණයි
@AyeshaDilrukshi-jk1io
Жыл бұрын
Akke Oya Badu Kohomada Oyagen Ganne,Harima lassanai Piliwelai.
@upulijayasinghe2791
Жыл бұрын
hithata hari saneepayak danuna .ස්තුතියි
@tharikadithushi6595
Жыл бұрын
ඔයාගෙ හොද ගුණයක් මම දැක්කා...තවත් චැනල් එකක් ගැන හරි ලස්සනට හරි දේ වර්ණනා කරා...ඔයාට ජය
@ruwanmanora4987
Жыл бұрын
ජීවිතයට අලුත් පාඩමක් උගන්වන ඔබ ගුරුවරියක්
@IsharaNadishani-wh4bb
Жыл бұрын
ඔයාගෙ අදහස් niyamai අක්කේ අදත් vidio එක ගොඩාක් ලස්සනයි 3serayakma beluwa ගොඩාක් වටිනා vidio එක තවත් ඉක්මනින් vidio ගේන්න oyalata හැමදාම ගොඩාක් ආදරෙයි oyalata budusaranai
@fathimarifkairshan3556
Жыл бұрын
ඔයාගේ කතාව අහගෙන ඉන්න කොට මටත් ආස හිතෙනවා ඒ වගේම නිදහස් වටපිටාවක මම ආසම දෙයක් කරගෙන දවසේ වැඩ ටික පොඩ්ඩක් එහාමෙහා කරගෙන වෙනස් අත්දැකීමක් ලබන්න ඇත්නම් කොච්චර හොඳද කියල ඒත් මම ඉන්න නාගරික පරිසරයත් අපට තිබෙන දරුවන්ගෙ වගකීම් එක්ක මේ දේවල්වලට ඇති ඉඩකඩ හරිම අඩුයි කියල හිතෙන කොට හිතට ලොකු දුකක් දැනුන
@chandanidilrukshi7476
Жыл бұрын
❤❤❤❤❤ ජීවිතය සතුටින් ගෙවන්න ආදරණීය ආමන්ත්‍රණය .........ඇත්තටම හිත නිවෙනවා අක්කේ ❤️❤️❤️❤️❤️
@kumarigunarathne3776
Жыл бұрын
හරිම ආසයි හිත නිවෙන භාවනාවක් වගෙයි
@malshaasangi7438
Жыл бұрын
Beluwa akke,wedio aka. ගොඩාක් ලස්සනයි .
@Deepika-uw6um
Жыл бұрын
ආදරෙයි අක්කා ඔයාට හැමදාම
@himalibhagya9956
Жыл бұрын
Hitha godak duken pasuthewimakin inna welawakai mm akkage video eka beluwe.oyata godak pin mge hithata podi hari senasimak genawata.budu saranai akkta
@umedamadushani6378
Жыл бұрын
Akke parashnayak ahan tiyannawa oya laga inna kukulai kikili vitharai . . Asai oya kath karanawa ahan inna . Man godak dewal igena gannawa shok oya namm 🥰 parisamata inna theruwan saranai
@sathsara797
Жыл бұрын
හරිම ලස්සනයි .මම ඔයාගෙ චැනල් එකත් එක්ක එකතු වුන දවසෙ පටන් ඔයාගෙන් ගොඩාක් දේවල් මගේ ජීවිතයට එකතු කර ගත්ත අක්කේ thank 🙏💞
@anushkakanchana
Жыл бұрын
අක්කේ ඔයාගේ වැඩ සටහන හරිම ලස්සනයි මගේ බබාලා දෙන්නා හරිම ආසයි ඒ වැඩසටහනට තවත් විදියට කරගෙන යන්න ඔයාට සුබ පතනවා ජේසු පිහිටයි
@dilinithalgahage514
Жыл бұрын
මෙහෙම දාන විඩියෝස් බලන්න මම හරි ම ආසයි අක්කි. ඔයාගේ වැඩ, ගෙදර, ඒ වගේම මල් මේවා සම්බන්ද වෙච්ච විඩියෝස් හරි ම ලස්සනයි. මටත් ඉතින් මල් කිවොත් ඊට වැඩිය දෙයක් නෑ. අනේ බුදුසරණයි අක්කියෝ. මේකත් හරි ම වැදගත් වීඩියෝ එකක්.
@sirimewandisanayaka4092
Жыл бұрын
දැන් වෙලාව පාන්දර 1.45යි රාතිු වැඩ මුරය අවසන් වෙලා ඇවිත් පිරිසිදු වෙලා කෑම කාල දත් මැදල ඇඳට ආවෙ දැන් විනාඩි 14කට කලින් මම එහෙම කීවෙ ඇඳට ආපු ගමන් මේ වීඩියෝ එක බලල ඉවර වෙලයි මේ කමෙනට් එක ලියන්නෙ....පසු ගිය මෑත කාලය තුල එක සීරුවට ජීවිතයේ සිදු උනු කඩා වැටීම් කිහිපයක්ම සමහරවිට ජීවිතයට සමුදීමට ඇත්නම් යයි හැඟුන තරම් වේදනාකාරී සිතුවිලි සිතට නැගුණ පුංචි පුංචි හේතුවලින් මානසිකත්වය හදා ගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටින මොහොතක මේ වීඩියෝව මා බැළුවේ ..ආසයි ඔබ තුමිය වගේ කෙනෙක් සමග චුට්ටක් හෝ කතා කරන්නට හැකිනම් ...ඔබ ඇත්තෙන්ම මනෝ වෛද්‍ය වරියක් වගේ මම එහෙම කියන්නේ ඔබ තුමිය හිත්වලට කථාකරන නිසා
@nisnadamayanthi9565
Жыл бұрын
ඇත්තමයි අක්කී ඔයගේ වීඩීයෝස් බලද්දි හිත නිවෙනවා වගෙ. භාවනාවක් වගෙයි. මගේ අම්මා මට යම් දෙයක් කියල දෙනවා වගේ හැගීමක් එනවා. ❤❤❤❤❤❤. ආදරෙයි
@hashanisudarma9464
Жыл бұрын
Vedio eka lassanai akke godakalekin thama mata balanna hamba une.oyage owadan mata godak watinawa oyata godak pin akke ape hithwalata mehema sanasima genawata
@dinukadinsara
Жыл бұрын
Video eka hari lassani.❤ Oya hari නිහතමානී❤
@ssanjana8083
Жыл бұрын
ඔයාගේ විඩියො බලද්දි අමුතු හැගිමක් දැනෙන්නේ 🙂🥰❤ thank you nande🌹
@menakadilhani3344
Жыл бұрын
මම ඔයාහෙ වීඩියෝ බලන්න පටන්ගත්තේ කොරෝනා කාලේ.ගොඩාක් දේවල් ඉගනගත්ත ඔයාගෙන්. ස්තූතියි
@thusharigunawardana2935
Жыл бұрын
Irisiya kuhaka kamin thora u uththamawiyak obathumiya! Sthuthiy.
@imashidilshara3286
Жыл бұрын
මේ වීඩියෝ එක බාවනාවක් වාගේ 🌼 ThaNK you 😊❤️
@ChamodaSenanayaka
6 ай бұрын
මේක අමුතු ලෝකයක්....mind therapy ekak ❤❤❤ මාරම ලස්සනයි
@sajeewawijesinghe8984
Жыл бұрын
Thank you very much for the healing video 🥰😍❤️
@sajanihasinika4910
Жыл бұрын
අහන් ඉන්න ප්‍රියමනාප කටහඩක්.. හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා මේ කටහඩට ...❤️🥰
@sujathapriyadarshani6186
Жыл бұрын
mama oya dana hama vidio ekkma balanawa akke supiri hitha niwenawa oyage hadanm
@buddhinichamika3933
Жыл бұрын
නැන්දගෙ කටහඩ භාවනාවක්❤️බුදු සරණයි නැන්දටත් පවුලේ සැමටත්❤️
@adithyarathnayake6683
Жыл бұрын
ඒකනම් ඇත්ත..😇💆
@nalanirajapaksha806
Жыл бұрын
Very true concept. Hithata tikak bara gathiyak awama thushari nangige video ekkak balanawa.yes respect u dear ur idea
@UUdayanga-mv6bq
Жыл бұрын
අක්කාගේ vidio බලද්දි හිතට හඒිම සැහැල්ලුවක් දැනෙනවා...
@food-SO-about-FOOD
Жыл бұрын
ලස්සන වැඩසටහන
@MinuliYehansa-ru3ks
Жыл бұрын
හැමදාමත් වගේ අදත් හරිම ලස්සනයි .බුදුසරණයි ඔයාට .ආයිමත් ඉක්මනින්ම එන්න.
@priyanthiedirisingha3324
Жыл бұрын
ලස්සනයි භාවනාවක් වගේ සැබවින්ම ..සොයුරිය . තෙරුවන් සරණයි !! 🥰💟💟💚🌷🌹🌹
@SCA-d8f
Жыл бұрын
හරිම සුන්දර කතාවක්
@salonrumaya7509
Жыл бұрын
හරිම ලස්සන බාවනාවක් වගේ හිත නිවෙන කටහඬක්.❤❤ තෙරුවන් සරනයි .
@dhammikakumarixceqvevrv5551
Жыл бұрын
Z හරිම ලස්සනයි නංගි. මේ වීඩියෝවට ඔයාගේ කටහඩ හොදින් ගැලපෙනවා. මාවයි සුවයි මොහොතකට සුරංගනා ලෝකයකට ගියා වගෙයි. පරිස්සමින්.......... මේ ටික ඇහි ලා ඉවර වුනාමයි ඒ හීන ලෝකයෙන් මිදුණේ. දැහැනකට සමවැදීලා වගේ ඔයාගේ හඩ අහන්න පුළුවන්. හැමදාමත් ඔයාට ආදරෙයි. තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම.❤❤❤❤
@dhammikakumarixceqvevrv5551
Жыл бұрын
මාවයි දුවයි ( නිවැරදි කිරීම)
@sumudundilanka9053
Жыл бұрын
අක්කෙ ඔයා හරිම නිහතමානි........කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
@SatheeshNethmina-pu9vt
Жыл бұрын
අක්කා අනුන්ගෙ දෙයක් අක්කගෙ කියන්නෙ නෑ. ඔයාගෙ වචන හිත නිවනවා.නිවනවා. ❤️❤️❤️
@rahilafaiz1733
Жыл бұрын
අක්කගේ සියලු වීඩියෝස් මං අාසාවෙන් බලනවා. අලුත් දේවල් ඉගෙනගන්නවා. ස්තූතියි..
@nilukadissanayake3839
Жыл бұрын
අක්කේ ගොඩක් ආසයි ඔයාගේ වීඩියෝ වලට.ජිවිතය රිලැක්ස් වෙන්න වගේම ජිවිතය අලුත් කරගන්න මග පේන්වනවා.
@missdonut2163
Жыл бұрын
ane bawanawak nandi oya 🥰 vedio eka awasanedi punchi dukk enawa ane iwaraine kiyala 🥰 fairy tale ekaka jeewath unadoooo kiyalath hithuna mata e miniththu kipaya 🥰 pitatha lokaya wegawath gamanaka yana welawe mn hithanawa mn hemin gamanak paduwe pahasuwen yanawa kiyala 🥰 e wachana bohoma siruwata jeewitheta kiyala dena paniwida a/l panthiye inna mata lokuuu alokayak 🥰 god bless you nandiii🥰
@nadeepriyangika6774
Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ🌷🌷ඔයාගේ vedio එකක් එනකම් හැමදාම මග බලන් ඉන්නේ මම.ආදරෙයි 🌺🌺පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි අක්කේ...
@seshanichathurini6269
Жыл бұрын
ඇත්තමයි හරිම ශෝක්... හරි ආසාවෙන් බලන්නේ මේ විඩියෝ ❤️❤️😘
@Dilshanmaduranga-zc1zn
Жыл бұрын
❤ හිත නිවන භාවනාව වගේ ඔයාගෙ කට හඩ අක්කෙ......ගොඩක් දේවල් ඉගෙන ගන්නෙ මං ඔයාගෙන්...තෙරුවන් සරනයි
@rangikahalpage7773
Жыл бұрын
හරිම ලස්සනයි, හරිම නිවුණු හැගීමක් දැනුනා ❤❤❤
@kavishadilshan1387
Жыл бұрын
සුරංගනා කතාවක් වගේ...අනේ හරිම ලස්සනයි ......😍
@happybrowngirl
Жыл бұрын
හරිම ලස්සනයි නැන්දෙ... හිතට පුදුමාකාර හැගිමක් ඇති කරනවා. පලතුරු ගන්න කොටස මන් ආසම කොටස... 🌻🌻🌻🌻💐💐💐💐
@ChandrikaEdiriwickrama-wn1bb
Жыл бұрын
Your garden is perfect. Please do more videos about house plants
@shaniabeywardhana-pf6fn
Жыл бұрын
Ada udenma hari lassanata dawasa start karanna podi motivation 1k. Thank you so much.
@nilmininanayakkara2281
Жыл бұрын
Godak dawaskin hadawathe gaburuma thanaka me lassana wachanatika nawathuna 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@vjayanthaekanayaka
Жыл бұрын
ගොඩක් හොඳයි
@ChanudhiTehansha
6 ай бұрын
මම මීට කලිනනම් comment කරලා නෑ. ඒත් හැමදාම vediyo බලනවා. මේ වචන හරියට භාවනාවක් වගේ. කොච්චර පරන vediyo උනත් කලින් බැලුවත් එපා වෙන්නෙ නෑ . Thank you 🥰🥰🥰 ❤❤❤❤
@anomaserasinghe8524
Жыл бұрын
Harima kemaththen beluwa obage mal waththa penwannako harrma asai balanna karadarayak neathnam obathumiyata budusarani ❤❤❤😊
@asankapabashani7368
Жыл бұрын
Oya kiyana hamadema godaaak watinawa akke. Mama asa oyage me widiyata dairyamath gahaniyak widiyata givathwenna. Eth nandammalath ekka givathwena apita ehema thaniyama thirana aran givathwenna na. Mal pochchiyak thiyana thana wenaswunath tharaha wena nandammala ekka api inne. Kamak haduwath eyala kiyana dein pita karanna baha. Oya widiyata inna ape mahaththurunge ammalath apita atha hitha denawanam me mulu lokema lassana wewi.
@simplestudyvlogs
Жыл бұрын
ඔබතුමියගේ කතාවන් හරිම ආදර්ශමත්. ස්තූතියි. 😍
@chamaneesiriwardana350
Жыл бұрын
Oyage ath akurin liyapu kola dekak mn laga thiyanawa. Visikaranna hithadenne na. Oyage wiyaparayata subapathum akka.😊😊
@lasanthasaman8345
Жыл бұрын
අදරෙයි අක්කා හැමදාම සතුට්න් බලනවා ❤❤❤❤සතුට්න් පරිස්සමින් ඉන්න බුදු සරනයි
@kaveethaanjalee8003
Жыл бұрын
හැමදාම වගේ ආසාවෙන් බලාගෙන හිටියා සුරන්ගනා කතාවක පිටුවක් පෙරලන තුරු ඉතින් ඒ විඩියෝ එක ඉක්මනට ඉවර උනා.ඒකටනම් ටිකක් දුක හිතුනා.නැවත් ඔයා එනතුරු මග බලාගෙන ඉන්නවා.ආදරෙයි හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤❤❤🎉
@dedununisansala1032
Жыл бұрын
Hariama lassana hadak ahagena innath harima mihiri e wachna ❤️
17:47
සරල නිවසක සරල ජීවිතයක් || A Simple Life In A Simple House || Cooking,Cleaning&Motivational vlog ||
Dove Greens Miracles
Рет қаралды 252 М.
14:40
My weekend Morning routine for a productive life.සති අන්තය මම ගතකරන්නෙ මෙහෙමයි.
Dove Greens Miracles
Рет қаралды 460 М.
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
17:40
සුවද ඉටිපන්දම් ගෙදර හදන හැටි ❤මදුරුවෝ එළවන්නත් නියමයි❤Our Cozy & Lovely Evening ❤ජීවිතේ හරි රහයි😊
Life with love
Рет қаралды 17 М.
11:51
What I Do In A Day with Chathurika Peiris
Hello Ladies Sri Lanka
Рет қаралды 170 М.
10:37
අලුත් අවුරුද්දට අලුත් අදහසක් 🏵️🌷🪻
Lucky Diary
Рет қаралды 6 М.
24:41
A talented woman Rents and Renovates her Home ~ Abandoned furniture Restoration
Forest Town
Рет қаралды 14 МЛН
14:45
Day in my life 😍🐕🦺🥗🥙🧋
Waruni’s world
Рет қаралды 70 М.
9:55
මගේ බෙඩ් රූම් එක සුවඳ කරන ලස්සන කරන ඉතාමත් ඉක්මනින්ම අඩුම වියදමකින් හදාගන්න පුළුවන් ඉටිපහන්
Happy Home
Рет қаралды 192 М.
11:31
ගමක ගෙවන ජීවිතයේ දවසක් | A day in my village | Cooking Healthy meals , gardening and lifestyle
Dove Greens Miracles
Рет қаралды 317 М.
12:54
දුෂ්කර කාලයට ගැලපෙන පරණ දේවල් | Let's use traditional things for our modern life
Dove Greens Miracles
Рет қаралды 242 М.
20:39
Ginger harvest! 🫚 I made ginger candy, grape juice & aromatic chicken masala for dinner!
Poorna - The nature girl
Рет қаралды 1,5 МЛН
14:13
මහන්සියට ලැබුණු වටින තෑග්ග || Harvesting Fresh Vegetables & Fruits From My Garden
Dove Greens Miracles
Рет қаралды 285 М.
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН