A/L කරන ඔයාලට දවස් 06න් Syllabus Cover කරගන්න Plan එකක් How To Pass A/L | Study Tips

  Рет қаралды 92,552

Study with Gimi

Study with Gimi

Күн бұрын

Пікірлер: 774
@ImeshaLakshani-s4z
@ImeshaLakshani-s4z 7 күн бұрын
හරියටම දවස් 6ක් තියන් මේක බලන්නේ මම
@mashiwijeasinghe5961
@mashiwijeasinghe5961 7 күн бұрын
Math
@LakshikaDenuwanthi
@LakshikaDenuwanthi 5 күн бұрын
🙂🤝
@sanganasanjana2775
@sanganasanjana2775 4 күн бұрын
Mmth
@Pasiya55
@Pasiya55 Күн бұрын
Het thiyenne😪
@Gaya486
@Gaya486 Жыл бұрын
මේ දවස් 10 හැම විනාඩියම ලකුණු ගැම්මෙන් අල්ලන් ඉන්න දිනලම ඉවර කරන්න
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
අනිවාර්යයෙන්ම පුළුවන් ❤️💪
@ssh126
@ssh126 Жыл бұрын
අනුරාධ සර්ගේ නේ ප්‍රිසික්ස් ක්ලාස් යන්නේ..🌝
@sandunijayathilaka5660
@sandunijayathilaka5660 Жыл бұрын
@@ssh126 mth
@Music_on2023
@Music_on2023 Жыл бұрын
අනුරාද ෆැන්❤️
@sandulvithanage7641
@sandulvithanage7641 Жыл бұрын
Uba anuradha sirge golayekda?
@liyantag
@liyantag 10 ай бұрын
හෙට මට exam මම මේ vedio එක ගැන එච්චර ගානක් ගත්තේ නෑ , මේ කතාව ඇත්ත, AAAක් දාන්න බැරී උනත් උබට හොන්ද රීසාල්ට් එකක් දාන්න පුලූවන් අන්තීම දවස් 7න්❤❤
@vishmisithara8334
@vishmisithara8334 Жыл бұрын
මේකෙ එකක් තිබ්බා මෙහෙම දාන්නෙපා කියලා.එක එයාගෙ විදියට හරි වෙන්න ඇති.ඒත් අතෑරපු නන්නත්තාර වෙච්ච එකෙක් දන්නවා මෙහෙම වීඩීයො එකකින් කොච්චර ඔලුව හැදෙනවද කියල වැටිච්ච එකෙක් දැක්කම එයාගෙ එ විශ්වාසෙන් ගොඩ යන්න try කරන්ව මේක ඕනෙ අවුරුදු දෙකක් තිස්සෙ වැඩ කර කෙනෙක්ට නෙවෙයිනෙ...අමාරුම කාලෙ ඔලුවට idea එකක් දීල වැඩ කරවන්න විදියක් කිව්වොත් හරි පුලුවන් එකා කොහොම හරි ගේම ගහනවා..ඕන තරම් අයත් ඉන්නවා.
@DCG-CG
@DCG-CG Жыл бұрын
🙂✌️❤️‍🩹
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
අනිවාර්යයෙන්ම නංගි. 😍💪
@arunikalyanikalyani2391
@arunikalyanikalyani2391 Жыл бұрын
එක aththa
@evienleema101
@evienleema101 Жыл бұрын
අනිවා බන් දවසක් කියන්නේ පැය 24ක්....ඒක වටිනාකම තේරුම් ගත්ත එකා දන්නවා දවසට ලකුනු 10ක් එකතු කර ගත්තාත් උබට ලොකු ගේමක් ගහන්න පුලුවන්
@padminisansala3670
@padminisansala3670 Жыл бұрын
@@evienleema101 කාලයෙ වටිනාකම දන්නවා නම් ඇයි පාඩම් නොකර හිටියෙ 😲
@ameeshaekanayake5757
@ameeshaekanayake5757 11 ай бұрын
හැමෝටම නිදහසේ එක දිගට පාඩම් කරන්න බෑ ප්‍රශ්න තියන ලමයි ඕනි තරම් ඉන්නවා ඒ අයට මේ වගේ දේවල් වටිනවා කොච්චර ඉගෙනගත්තත් පුලුවන් විදිහට තව කෙනෙකුට වචනෙකින් හරි උදවු කරන්න උත්සහ කරන්න හැමෝගෙම ජීවිත ලස්සන නෑ . Thank you akka❤
@Studywithgimi
@Studywithgimi 11 ай бұрын
Your welcome nangi 😍❤️
@asinthayashawindi410
@asinthayashawindi410 11 ай бұрын
2023 A/l ජනවාරි තව සති 2 k wagea tank you akki 😢❤
@ravindudananjana1921
@ravindudananjana1921 11 ай бұрын
mm😓
@abdul_azeez
@abdul_azeez Жыл бұрын
විභාගෙ අන්තිම කාලෙට මේ වගේ වීඩියෝ එකක් දැම්ම නම් ඒක ගොඩක් අය ගන්නෙ ජෝක් එක විදියට සහ ඒ ක්‍රියේටර් එයාගෙ රීච් එක හදාගන්න කරන දෙයක් විදියට.හැබැයි එක්සෑම් ප්‍රෙශර් එක තියාගෙන මේක බලන කෙනෙක්ට තේරෙනව කොච්ච්ර වටිනවද සහ කොච්චර උදව්වක් වෙනවද මයින්ඩ් එක හදාගන්න කියන එක.කොච්චර වැඩ්ඩෙක් වුනත් මේ අන්තිම කලේ මයින්ඩ් අව්ල් ගියාම සේරම අව්ල් වෙන්න ඉඩ තියෙනව.ඉතින් මේ වගෙ දෙයක් බලල වැඩක් ගන්නව නම් ඒක ලොකු දෙයක් කරන්න මුල පුරයි කියල මට නම් විශ්වාසයි .මොකද කිව්ව නම් මම ඒ ලෙවල් ලියපු කෙනෙක් නිසා ඒ අත්දැකීම් තියෙනව.මේ කරන සේවයට ගොඩක් පින් සහෝදරිය❤
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හුඟක් ස්තූතියි මේ එකතු කරපු වචන ටිකට ❤️
@abdul_azeez
@abdul_azeez Жыл бұрын
@@Studywithgimi සුබ පැතුම් ඔයාටත් දිගු ගමනකට❤
@gayashasureni9874
@gayashasureni9874 Жыл бұрын
සොයා සොයා ආවා මන් සෙව්ව මැනික හම්බුනා 😍❤️
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
😍💪
@prashanthikadulanjali4041
@prashanthikadulanjali4041 11 ай бұрын
😁❤
@user-tharindupr
@user-tharindupr 5 ай бұрын
මේ video එක දාලා තියෙනවා exam ෆේල් වෙයි කියලා හිතන අය s3 කින් හරි ගොඩ යනවා දකින්න කැමති නිසා බනින්න එපා ඉතිං ❤
@nishadaniroshani999
@nishadaniroshani999 Жыл бұрын
පුදුම වාසනාවක් මට තියෙන්නෙ පහුගිය දවස් තුනේම උණ හැදිල පොතක් අල්ලන්න බැරි උනා 🙂 අද තමා ආය වැඩ පටන් ගන්නෙ.. තැන්ක්යූ අක්කි ඔයාට 😍❤️
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට විභාගෙ කරගමූ 😍💪
@hirunidilshika2255
@hirunidilshika2255 Жыл бұрын
මටත් ඒ වාසනාවම පැදිලා තියෙන්නේ 🥺
@nishadaniroshani999
@nishadaniroshani999 Жыл бұрын
@@hirunidilshika2255 beheth aran wada karamu 🙂
@paramimunasinghe-cr3gu
@paramimunasinghe-cr3gu 11 ай бұрын
Matath❤
@sewminikawshalya4484
@sewminikawshalya4484 11 ай бұрын
Man dan adt daws 6k una hadila padam මුකුත් karann thiya aden nagit gann baruw hitiye...tham wada tika patn gann widihak nathuw hithanw...mat pissu wage...padm karapuwath mathak na wage😢
@slkavish9877
@slkavish9877 Жыл бұрын
ගොඩාක් ස්තූති අක්කෙ ලොකු උදව්වක් මේ video එක 🥺❤
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට විභාගෙ කරගමූ 😍💪
@Ishanikawya-o6l
@Ishanikawya-o6l 23 күн бұрын
2024 a/l exm එකට තව දවස් 23ක් තියන් මේක බලන මම 😢
@V.G.M.S.Ariyarathna
@V.G.M.S.Ariyarathna 5 күн бұрын
Exam එකට දවස් 8ක් තියල මේක බලන මම🥲
@linuperera9505
@linuperera9505 4 күн бұрын
​@@V.G.M.S.Ariyarathna 6 days before exam 😢
@Wijesingha19
@Wijesingha19 4 күн бұрын
​@@linuperera9505 දවස් 4 ක් බන් තියෙන්නේ තව 😭
@dithiradisanayaka2384
@dithiradisanayaka2384 3 күн бұрын
3
@nethsalathulani6402
@nethsalathulani6402 3 күн бұрын
Itim dn wede sarthakada
@tharushiwasala9905
@tharushiwasala9905 4 күн бұрын
හරියම දවස් 06ක් 2024 A/l 😢
@dasunedirisinghe
@dasunedirisinghe 4 күн бұрын
Ow bb
@nethmiahinsa6445
@nethmiahinsa6445 Жыл бұрын
අනෙ tnx අක්කි මට මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ පාඩම් කරන්න් හිතෙන්නෙත් නැ එත් දැන් ආයෙ කොම හරි වැඩෙ ගොඩ දාගන්නවාකියලා හිතුනා ඔයාට ගොඩක් පින් 🙏
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට විභාගෙ කරගමූ ❤️💪
@vkay4095
@vkay4095 Жыл бұрын
ඇත්ත කතාව දවස් 6 න් A එකට ලඟ B කට A වලට එන්න පුළුවන්. C , B කරනව තරම්ම ලේසි නෑ B , A කරන්න එතනදි subject eke core එකේ theory විතරක් දැනගෙන ඉඳල මදි. ඒ වැඩේ science Stream එකේ අමාරුයි. මොනව වුනත් තමන්ගෙ උපරිමේ කරන්න මේ දවස් ටිකෙත්, S එක C එකකටවත් එයි. You fail the moment you give up so fighting 🤍
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
Yeah true 😍💪
@Sammu200
@Sammu200 11 ай бұрын
💯💯💯💯
@ThashmilaDewmini
@ThashmilaDewmini 11 ай бұрын
thank you so much ❤️‍🔥😍
@SadurshaSadursha-p2i
@SadurshaSadursha-p2i 29 күн бұрын
@amaa7998
@amaa7998 2 күн бұрын
අනේ අක්කි ගොඩාක් වටිනවා මේක ඔයාට ඇත්තටම ගොඩාක් පින් ❤️ හොදටම ලෙඩ වෙලා මේ දවස් ටිකේම වැඩක් කරගන්න බැරුව හිටියේ ගොඩක් අවුල් වෙලා හිටියේ පාඩම් කර ඒවත් මතක නෑ මේ දවස් මිස් උන නිසා මේ වෙලවේ මේ වීඩියෝ ඒක මාරම විදියට වටිනවා ❤️
@NETHMIAHINSA-f3l
@NETHMIAHINSA-f3l 11 ай бұрын
හරියටම දවස් 6 යී🙂👍
@VihangaLK
@VihangaLK 11 ай бұрын
attac🙂
@kavinduprabash6128
@kavinduprabash6128 11 ай бұрын
Ow 😂
@bhagyathathsarani2058
@bhagyathathsarani2058 5 күн бұрын
දවස් 5යි 🙂
@Wijesingha19
@Wijesingha19 4 күн бұрын
​@@bhagyathathsarani2058දවස් 4 😢
@hiruniswickramasinghe357
@hiruniswickramasinghe357 Жыл бұрын
ජය වේවා ඔක්කොටම❤️
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
😍💪
@sanchalisubashni1164
@sanchalisubashni1164 11 ай бұрын
අනෙ අක්කි ගොඩක් පින්...godk stress wel hitiye ...oyge vedio mra wtinw...thank you ❤️🙏
@vihangaranmuthuge6435
@vihangaranmuthuge6435 Жыл бұрын
Thank you අක්කි අන්තිම ටිකේ කෝමද කරන්නේ කියලා හිතාගන්න බැරුව හිටියේ 🥺❤
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
විභාගෙ හොඳට කරගමූ 😍💪
@Danie5828
@Danie5828 Жыл бұрын
මේකෙ කමෙන්ට් කරන එවුන් video එක බාගෙට බලලා,නැත්තම් බලන්නෙම නැතුව කමෙන්ට් කරලා තියෙන්නෙ.මුං විභාගෙට ගිහිල්ලත් බාගෙට ප්‍රශ්නෙ කියවලා මැටිහරක් වගේ උත්තර ලියනවා ශුවර් 😂
@Studywithgimi
@Studywithgimi 11 ай бұрын
මේ video එක දැම්මේ last year මෙකේ තියෙන්නෙ දවස් 6න් plan එකක් හදන හැටි A3k ගන්න A/L වලට❤️ හොදට video එක බැලුවම තෙරෙනවා ❤️❤️
@bg2195
@bg2195 11 ай бұрын
දවස් 6න් A3 ගන්න පුළුවන් නම් මාස ගනන් නොකා නොබී පාඩම් කරන්න ඕනියැ,A/l ඔය කියන තරම් ලේසි නම් අපි මෙහෙම කටු කන්න ඕනියැ,මන් නම් ඕගොල්ලන්ට කියන්නෙ මහන්සි වෙලා පාඩම් කරන්න, විබහගෙට දවස් 6ක් එනකන් පාඩම් නොකර ඉන්න එපා කවුරුවත් කිව්වට😂😂,ලැබිච්ච කාලෙන් උපරිම් ප්‍රයෝජන ගන්න😊😊❤
@thea10_3
@thea10_3 11 ай бұрын
Mehemai akakenata anuwa wenas wenwa ewagema padm krna widiha anuwath wenas wenwa 😊
@bg2195
@bg2195 11 ай бұрын
@@thea10_3 eka aththa onima kenekt A/l A3ganna awurudu 2 1/2 marenn pdm krann on na,masa 3kinwath bari tram try kraoth puluwn wei,,,,daws 6kin A3 gannw nm loka pudumayk😧ehem gann puluwn nm mona krann baid?😂😂😊 A/l liyapu ekek nm eke amaruw dannw,,😥😂😊
@Studywithgimi
@Studywithgimi 11 ай бұрын
මේ video එක දැම්මේ last year මෙකේ තියෙන්නෙ දවස් 6න් plan එකක් හදන හැටි A3k ගන්න A/L වලට❤️ හොදට video එක බැලුවම තෙරෙනවා ❤️❤️
@Studywithgimi
@Studywithgimi 11 ай бұрын
මේ video එක දැම්මේ last year මෙකේ තියෙන්නෙ දවස් 6න් plan එකක් හදන හැටි A3k ගන්න A/L වලට❤️ හොදට video එක බැලුවම තෙරෙනවා ❤️❤️
@sisiradesilva
@sisiradesilva 11 ай бұрын
සි‍ංහල ජාතිය රවටන්නගෙන් සහ රැවටෙන්නන්ගෙන් බහුලය​
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ❤ plan එකක් නැතුව ඉදියේ
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට කරගමූ 😍💪
@kamaniedirimanne8868
@kamaniedirimanne8868 Жыл бұрын
බොහෝම ස්තූතී අක්කේ... අනේ ඔයාට ගොඩාක් පින්.. අපි වෙනුවෙන් මෙ කරන දේවල් වලට... 😊🙏❤️
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
විභාගෙ හොඳට කරගමූ 😍💪
@dilrukshiperera6358
@dilrukshiperera6358 Жыл бұрын
අක්කිත් commerce නේද 😍❤ ගැම්මක් තමයි ඉතින් 💪 තෑන්ක්ස් අක්කියෝ වීඩියෝ එකට ❤😚
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
ඔව් ❤️ හොඳට විභාගෙ කරගමූ 😍💪
@fathimashifana6000
@fathimashifana6000 Жыл бұрын
Akki thank u so much. last part of the vdo was literally motivated❤
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට විභාගෙ කරගමූ ❤️💪
@bpbjwwn183
@bpbjwwn183 Жыл бұрын
Godak pin akke. Anthimata kiyapu tika godak hithata waduna. Thamanwa wishwasa krnna😊❤️
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
විභාගෙ හොඳට කරගමූ 😍💪
@RashmikaDevinda24
@RashmikaDevinda24 11 ай бұрын
ගොඩක්ම වටින වීඩියෝ එකක්. Thank you akke❤️
@sankapriyadarshana6230
@sankapriyadarshana6230 Жыл бұрын
tanx sister පට්ට ගැම්මක් ආවා♥😘
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
විභාගෙ හොඳට කරමූ 😍💪
@devindunimesh-j5w
@devindunimesh-j5w 11 ай бұрын
ඇත්තටම සුපිරි video එකක් ❤
@Fellainsrilanka
@Fellainsrilanka 11 ай бұрын
තව කල් තියනවා 2023ට😂
@chinthanalakshankapuge4895
@chinthanalakshankapuge4895 11 ай бұрын
Ow ow නෙද මාත් මෙ දවස් 10න් පටන් ගන්න ඉන්නෙ ❤😂
@Studywithgimi
@Studywithgimi 11 ай бұрын
දවස් 6න් plan එකක් ❤️ මුලින් හොදට බලන්න මොකක්ද තියෙන්නෙ කියලා ❤️❤️
@AkarshaaDewmi9801
@AkarshaaDewmi9801 3 күн бұрын
2024 Al වලට දවස් තුනක් තියන් මේක බලන මම 😂❤
@Nilantha_jayasuriya
@Nilantha_jayasuriya 3 күн бұрын
me too
@AsmithaMalindi-ot9ff
@AsmithaMalindi-ot9ff 2 күн бұрын
අනේ පිස්සුද අක්කා... එහෙනම් අව්රුදු දෙකක් ඉගෙනගන්න ගන්න ඔනි නැහැනේ.. දවස් තුනක් ඉගෙනගෙන A A A ගන්න... පිස්සුද මන්ද 😅😂😂
@keshalamaduwanthi8805
@keshalamaduwanthi8805 Жыл бұрын
Thank you so much අක්කියෝ.... 😘😘😘😘😘😘😘
@anuradhayasarathna4992
@anuradhayasarathna4992 Жыл бұрын
අනෙ අක්කි ඔයාට ගොඩාක් පිං🥺♥️මගෙ ඔලුව විකාර වෙලා තිබ්බෙ🥺
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
විභාගෙ හොඳට කරගමූ 😍💪
@anuradhayasarathna4992
@anuradhayasarathna4992 Жыл бұрын
♥️🥰
@sachiniedhirisighe7206
@sachiniedhirisighe7206 Жыл бұрын
Thanks akki oyage subject mai mmth පොඩ්ඩක් aul හිටියේ video eka බැලුවා ta passe fit 👍
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
විභාගෙ හොඳට කරගමූ 😍💪
@piumisandu2486
@piumisandu2486 11 ай бұрын
Thanks aiyo.godak pin oyat 🥺🥺❤️
@ThuruliOmaya
@ThuruliOmaya 11 ай бұрын
thank you akki godak watina video ekak
@Studywithgimi
@Studywithgimi 11 ай бұрын
Your welcome 😍❤️
@pinidinanayakkara
@pinidinanayakkara 11 ай бұрын
Thank you akke video eken gnnan godak dewal thibuna 🥰💗
@notforme7777
@notforme7777 11 ай бұрын
පාඩම්වල නම්වත් දන්නේ නැති මන් අසරණයි
@kalaruabeysinghe1136
@kalaruabeysinghe1136 Жыл бұрын
pattma watina video ekk ❤
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
විභාගෙ හොඳට කරගමූ 😍💪
@yomalibinguu5910
@yomalibinguu5910 Жыл бұрын
godak sthuthi akke...😍
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට විභාගෙ කරගමූ ❤️💪
@AhinsaMadubashiC-ez1qf
@AhinsaMadubashiC-ez1qf 10 ай бұрын
It' s So valuable fr us ❤Thnk u so much akke💗
@nethumdinujaya9848
@nethumdinujaya9848 11 ай бұрын
මරු මේක ❤️👊
@pasindudulshan8857
@pasindudulshan8857 11 ай бұрын
අවුරුදු 2 clz ගියෙ අපරාදෙ A3 ගන්න පුළුවන් නෙ මෙක බැලුවොත් 😂😂😂
@Mahe439
@Mahe439 11 ай бұрын
kiyl wdk na 😂😂😂
@pasindupabasara1293
@pasindupabasara1293 11 ай бұрын
😂😂😂
@Studywithgimi
@Studywithgimi 11 ай бұрын
මේ video එක දැම්මේ last year මෙකේ තියෙන්නෙ දවස් 6න් plan එකක් හදන හැටි A3k ගන්න A/L වලට❤️ හොදට video එක බැලුවම තෙරෙනවා ❤️❤️
@phwanigasinghe4680
@phwanigasinghe4680 Жыл бұрын
Tnqq akke mat A/Lkrnw me para mt exam ptn gnne 28 ..oyage me vedio ek mata ගොඩාක් වැදගත් ගොඩක් ස්තුති ඔයාට...
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට විභාගෙ කරගමූ ❤️💪
@sisiradesilva
@sisiradesilva 11 ай бұрын
මේකෙ comments දැක්කම හිතාගන්න පුලුවන් ලංකාවෙ කරන ළමයි කොතරම් මෝඩද කියල​.වැඩක් කරන්නෙ නැතුව ඉඳල ආතක් පාතක් නැති උනාම මේවගෙ පිස්සු ඩයල් කියන ගොං කතා විශ්වාස කරන තත්වයට පත්වෙනව​. අපි මෙයාට subject තුනක් තෝරල දෙමු දවස් හයෙන් A අරන් පෙන්වන්න කියල​
@Kaveesha25
@Kaveesha25 11 ай бұрын
🤡 මේ comment එක දැක්කාම හිතාගන්න පුලුවන් ඔයා කොච්චර මෝඩද කියලා. මේකට reply කරනවනම් තප්පරයක්වත් skip නොකර video එක බලලා reply කරන්න. මෝඩයා 🥱
@sisiradesilva
@sisiradesilva 11 ай бұрын
@@Kaveesha25 ඔයා දවස් 6 න් A ගත්තද​?
@Kaveesha25
@Kaveesha25 11 ай бұрын
@@sisiradesilva ගවගඒගවමහ 101
@sisiradesilva
@sisiradesilva 11 ай бұрын
@@Kaveesha25 මෝංගල්ද​
@Kaveesha25
@Kaveesha25 11 ай бұрын
@@sisiradesilva කියුරෝපානද?
@Mentalz0812
@Mentalz0812 Жыл бұрын
Thank you so much akka ❤ I think I know what I have to do now ❤❤
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
විභාගෙ හොඳට කරගමූ 😍💪
@Kithmiasheka
@Kithmiasheka 11 ай бұрын
Thank you so much Akkeee❤❤❤
@kithunfernando6357
@kithunfernando6357 11 ай бұрын
අක්කෙ ඔයානම් ගැම්මක් අනේ 😮😮
@DancewithSUHA8724
@DancewithSUHA8724 Жыл бұрын
Adarey akke ithim thanq hode❤
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට විභාගෙ කරගමූ ❤️💪
@shanakalahiru
@shanakalahiru Жыл бұрын
Ane godariyak pin akki ❤️❤️
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට කරගමූ විභාගෙ 😍💪
@sdkahawaththa5922
@sdkahawaththa5922 Жыл бұрын
ආ.....දරෙයි අක්කියෝ🥰❤️❤️❤️❤️
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට කරගමු විභාගේ 😍💪
@Kavinduabey
@Kavinduabey 11 ай бұрын
ගිය පාර මේ විදිහට කරල හරි ගියපු කෙනෙක් ඉන්නවා නම් reply එකක් දානව ද (bio වලට ) 😅
@hashiya8179
@hashiya8179 11 ай бұрын
Hinayak bn😢
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 10 ай бұрын
Kelawela inne..bio behe kohomath..Athduthui prathyakshai😓
@sanjanasanjana7745
@sanjanasanjana7745 Жыл бұрын
Thankyouu Akki...!😊🤗❤️
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
විභාගෙ හොඳට කරගමූ 😍💪
@sanjanasanjana7745
@sanjanasanjana7745 Жыл бұрын
@@Studywithgimi Hri akki....😍
@VihaDev345
@VihaDev345 Жыл бұрын
Thank youu sooo much akkiyoo 😍😘❤️
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට කරගමු විභාගේ 😍💪
@aruniubesekara2914
@aruniubesekara2914 Жыл бұрын
අනේ ඇත්තටම මට ගොඩක් බයයි ඒත් econ එකට විතරයි මං ඒක පාඩම් කරාට මතක නෑ...මොනා හරි කරනකොට මං මේක කරේ නෑනේ කියලා මතක් වෙනවා...ඔලුව අවුල් වෙලා තියෙන්නේ 💔
@sarangasudarshani7498
@sarangasudarshani7498 Жыл бұрын
Math oya wge econ thamai baye inne eka padam karata mathaka hitinne na 😪
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
පුළුවන් තරම් past papers කරන්න නංගි. ඒක තමයි ලොකුම support එක 😍💪
@aruniubesekara2914
@aruniubesekara2914 Жыл бұрын
@@Studywithgimi අක්කේ ඒවමද එන්නේ ඉතිම් ඒ වගේ ඒවනේ...මට බය පාඩම් නැතිව ගියාම මුකුත් ලියාගන්න බැරි වෙයි කියලා
@SathsaraChami-x6p
@SathsaraChami-x6p 3 күн бұрын
තව දවස් 5යි තියෙන්නෙ දවසට පැය කොච්චර පාඩම් කරන්න ඕනෙද?
@MariyamMufaris
@MariyamMufaris 2 күн бұрын
Paya 18k vage karanna paya 2k kana bona evata yodhala ithuru paya 4 nidha ganna oya A ho B mattame innava nm one naha S ho C mattame innava nm karanna ekko paya 18k hari naththam 16k hari
@Hitrapmusic
@Hitrapmusic Жыл бұрын
මේ අක්කේ 1st එකෙ w3 ඇවිත් දෙවනි එක හොදින් වැඩ කරලා macths වලින් ඉන්ජිනියරින් ගිහ්පු අය එහෙම ඉන්නවද🙄🥲
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 Жыл бұрын
Bio අපි කියන channel එකේ video එකක් තිබ්බා. 1st shy fail. 2nd shy fail. 3rd shy District 1st
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
ඔව් ඕන තරම් 😍
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 10 ай бұрын
​@@dionisheraliyanage3634Monaraagala;mathalee wage DISTRIC wala puluwn😂
@maleeshaaloka4679
@maleeshaaloka4679 Жыл бұрын
Niyamayi akke ❤️❤️❤️✊
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
❤️💪
@handcraftsbycute
@handcraftsbycute 11 ай бұрын
Thank you Akki ❤🎉😢
@Studywithgimi
@Studywithgimi 11 ай бұрын
Your welcome ❤️😍😍
@shaininathasha775
@shaininathasha775 Жыл бұрын
Thank u sooo much akkii mka gdak help wnwa ❤❤❤❤
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට විභාගෙ කරගමූ 😍💪
@shaininathasha775
@shaininathasha775 Жыл бұрын
@@Studywithgimi hriii akkii 😇✨
@Isurimedis
@Isurimedis 15 күн бұрын
මැණිකක් ලැබුනා හා සමානයි අක්කී
@funnyplays5950
@funnyplays5950 25 күн бұрын
වටිනවා 🥹❤
@sadunass4532
@sadunass4532 Жыл бұрын
තෑන්ක් යූ අක්කෙ❤️ 2023 අයට වැඩ කරන්න ඕනි විදියත් දාන්න අක්කෙ❤️
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
අනිවාර්යයෙන්ම ඒ ගැනත් ඉස්සරහදි අපි කතා කරමූ ❤️😍💪
@sadunass4532
@sadunass4532 Жыл бұрын
@@Studywithgimi තෑන්ක් යූ අක්කෙ❤️
@ssh126
@ssh126 Жыл бұрын
විබාගෙට සතියක් වෙනකම් ආතල් එකේ හිටපන්.. ඊට පස්සේ සතියක් තියෙද්දී මේ වීඩියෝ එක බලපන්..😂😂👍😌
@sadunass4532
@sadunass4532 Жыл бұрын
@@ssh126 මෙහෙමයි ඉතිම් ඔයා වගෙ මෝඩ විදියට හිතුවොත් මොනාවත් කරන්න වෙන්නෙ නෑ ටික ටික හරි වැඩ කරලා පස්සෙ අන්තිම කාලෙ හොදටම වැඩ කරන්න ගන්න අයත් ඉන්නවා ඒ අන්තිම කාලෙ තමන්ගෙ ලකුනු එකක් හරි වැඩි කරගන්න පුලුවන් උනොත් මේ විඩියෝ එක බලලා ගොඩක් වටිනවා උබ හරියට තේරුම් අරගෙන නෑ විඩියෝ එක වීඩීයො එක හරියට තේරුම් අරන් කමෙන්ට් කරන්න දැක්ක පලියට කමෙන්ට් දාන්න එපා මෝඩ විදියට ආතල් පස්සෙ ගන්න ඕන තරම් පුලුවන් මේ ටික කාලෙ තාවකාලික සතුට වෙනුවෙන් ආතල් අරන් වැඩක් නෑ 😉 ජීවිතේ තියෙන්නෙ විදවන්න නෙමෙ විදින්නයි තියෙන්නෙ 😊
@ssh126
@ssh126 Жыл бұрын
@@sadunass4532 Amor amor හෑලි පීපල්ස්..😂😂 කියවන්නවත් හිතෙන්නේ නෑ යකෝ..පොඩ්ඩක් ඇත්තම් ටිපර් වෙන උබලා වගේ උන් නම් ආතල් ආ..😂පොතක් බලා ගනින් ගිහින් පොඩි පකයා..😂😂
@anuradhayasarathna4992
@anuradhayasarathna4992 Жыл бұрын
Thanku soo much akki🥰😘♥️
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
විභාගෙ හොඳට කරගමූ 😍💪
@snlankacree9072
@snlankacree9072 15 күн бұрын
හද පෙන්නපුවම ඇගිල්ල දිහා බලන මෝඩයෝ ඉන්න රටක් මේක 😅
@pasindupabasara_
@pasindupabasara_ Жыл бұрын
Thank you Akke ❤
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
විභාගෙ හොඳට කරගමූ 🥰😍💪
@sandeepasilva576
@sandeepasilva576 Жыл бұрын
Thank you අක්කේ ❤️
@inukawijerathna
@inukawijerathna Жыл бұрын
mmmmmm😂
@sandeepasilva576
@sandeepasilva576 Жыл бұрын
@@inukawijerathna උබ හැමතනම ඉන්නවා 😂
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට කරගමු විභාගේ 😍💪
@rjayaweera5932
@rjayaweera5932 Жыл бұрын
Ane thanq akka oya aththatama apita loku haiyak 🥺❤🤗😍
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට කරගමු විභාගේ 😍💪
@shehariliyanasuriya9325
@shehariliyanasuriya9325 Жыл бұрын
Syllabus cover කරනවා කියන එක බොරු වැඩක් මේ වෙලාවේ. Past papers, revision තමා
@thikshanaashen2338
@thikshanaashen2338 Жыл бұрын
Ow bn
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම 💪😍
@thikshanaashen2338
@thikshanaashen2338 Жыл бұрын
@@Studywithgimi ambo akke mn asama charityak oya oyawa කවදාහරි hambenna tibanam
@punsarapramudi6236
@punsarapramudi6236 Жыл бұрын
මෙ දවස් ටිකෙ පාඩම් කරන එකද වැදගත් පේපර් කරන එකද අක්කි 😒👀❤️
@dinujayawardana5936
@dinujayawardana5936 Жыл бұрын
Papers krn gmn padm krnn mokd padam krnn welwk nh ekh subject ekk withrk newyine thiyne anika nidi marnth hoda nh paya 5kwth nidgnn onne me subject 3 waru 3ta kadgthm lesi me mge adhasa withri 😍🙂
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
මුල ඉඳලා වැඩ කරපු කෙනෙක් නම් පාඩම් කරන එක වැදගත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් past papers කරන එක තමයි හොඳම දේ 😍💪
@Savindi1735
@Savindi1735 Жыл бұрын
@@Studywithgimi මට පාඩම් කරාට මතකත් නෑ ඒ හින්දා past papers කරොත්. ගොඩ යතහැකිද 😞
@tae_sara1534
@tae_sara1534 Жыл бұрын
අක්කා මමත් Stat කරන්නෙ... හරියට ක්ලාස් එකක් සෙට් උනේ නැති නිසා ටිකක් අවුල් Subject එක මට 😓💔 මේ ටිකේ වැඩ කරලා statඑක ගොඩ දාගන්න විදියක් කියන්නකො අක්කෙ ලොකු උදව්වක්... අනිත් සබ්ජෙක්ට් දෙක අවුලක් නෑ Stat එක තමා 😔💔
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
නංගී past papers කරන්න පුළුවන් තරම්. මට Stat වලට B එකක් ආවෙ, past papers කරන්න බැරි වුණ නිසා. අනිත් දේ theory හොඳට බලාගන්න ❤️💪
@tae_sara1534
@tae_sara1534 Жыл бұрын
@@Studywithgimi අනේ Thank you අක්කෙ රිප්ලයි එකට🥺♥️🙏
@MashiAnu-c3p
@MashiAnu-c3p 12 күн бұрын
තව දවස් 15ක් තියාගෙන මෙක බලන මං 😢
@tippercomments
@tippercomments Жыл бұрын
😂😂😂😂😂 පුළුවන් වෙයි දවස් 6n න්. 😂😂😂😂 බලපන්කො maths bio කරන එකෙක්ට ඕක කියලා පුකෙම් හිනා වෙයි.. 😂
@techtraveler1468
@techtraveler1468 Жыл бұрын
🤓boru රෙද්ද wal dala lamainwa rattnw
@Lazy570
@Lazy570 Жыл бұрын
Mathes bio vitarak newe gon harako anith ewath baa😹
@Studywithgimi
@Studywithgimi 11 ай бұрын
මේ video එක දැම්මේ last year මෙකේ තියෙන්නෙ දවස් 6න් plan එකක් හදන හැටි A3k ගන්න A/L වලට❤️ හොදට video එක බැලුවම තෙරෙනවා ❤️❤️
@kalpanidissanayake4469
@kalpanidissanayake4469 11 ай бұрын
එහෙනම් ඉතින් අවුරුදු 2ක් පාඩම් කරේ අපරාදේ. 😂
@intelcore-mr9dy
@intelcore-mr9dy 11 ай бұрын
ekane bn sir lath dawas 6n kiyala denawa ehenam😂
@Studywithgimi
@Studywithgimi 11 ай бұрын
දවස් 6න් plan එකක් ❤️ මුලින් හොදට බලන්න මොකක්ද තියෙන්නෙ කියලා ❤️❤️
@malshimalshi3388
@malshimalshi3388 11 ай бұрын
මන් කොච්චර පාඩම් කරත් එවලේ මතක තිබ්බට ආය පැයකින් මතක නෑ එකෙ ගොඩක් කරනු..ලබන මාසෙ exam...මට හිතාගන්න බෑ මොනා කරන්න ද කියලා 😫😫 ඒකට විසදුමක් නැද්ද අප්පා ...
@Ruwan_Prasanna
@Ruwan_Prasanna 11 ай бұрын
Oka normal apitath ehemai.....oyta amathakai kiynne oyge brain ekt ek practice madi.. Oy krnn oni amathaka wena ham parakama eh amathaka wenne monawada kiyl balala ewa ayeth blnn... Dawas 5k 6k wge ynkot oytm therei oyata mathak wenwa kiyl..oya eh welawe padam krpu ewa Anika ek paya ganak padam krnn ep.. Ek brain ekt amarui..ek nisa podi podi welwal aragena padm krnn.. Habi monwa krth oy paper practice krnn oni.. Paper eke thami oyge niyam level ek thiyenn.. Oyta paper krddi oy barinm samaharak ewt answers denna oy blnn eh thiyena lesson ekn kocchra prashna pramanayak hadilada kiyala....Paper structure eka dnnwanm oyta puluwan eh paper eke hamadama en prashna tika blnn eh prashneta adala lesson ek blnn ehma balala.. Prashna wlata answers liynn gnn.. Marking scheme eke answers kohomada thiyenn kiyl blnn....ew thami thiyenn oni... Mindset eka kohoma hri exam ekata hodt face krnwa kiyala hithagen wada krnn.....Oya oyawama wishawasa krnn oyata puluwan kiyala...duk wewi inn ep meh mohothe.. atha arinn epa anthima mohothe... Thamant thamnwa wishwasai nm oni deyk krnn puluwan welawa athi hoda result ekakta ynn... Ek krnwad nadd kiyala theeranaya krnne oya....Good luck!
@malshimalshi3388
@malshimalshi3388 11 ай бұрын
@@Ruwan_Prasanna aneee godk ස්තුති oyt...🙏 mt awashma welawe labunu hodma wachna,tikk...godk pin. Mn ehm krnnm 🥰🥺
@tiktokking3438
@tiktokking3438 Ай бұрын
​@@malshimalshi3388Bosa Result කොහොමද
@kaveeshasiriwardhane2033
@kaveeshasiriwardhane2033 Жыл бұрын
Thank you akki ! ♥
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට විභාගෙ කරගමූ ❤️💪
@nethmiuththara5478
@nethmiuththara5478 Жыл бұрын
Thank you akki ❤️🥰
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට කරගමු විභාගේ 😍💪
@kawshalyaprabodani9445
@kawshalyaprabodani9445 Жыл бұрын
Akki math me para A/L මන් අද පාඩම් කරපු එක හෙට ආය බලද්දි මතක නැනි. අනේ ඒකට මොකක්ද කරන්න ඕනි කියල කියන්නකො please 🙏🙏🙏😣😣
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
kzbin.info/www/bejne/e3nKm3aQZ8Z-npo මේ වීඩියෝ එක බලන්නකො නංගී 😍💪
@punsarapramudi6236
@punsarapramudi6236 Жыл бұрын
❤️ ඔයා අපි හැමොටම ලොකු ශක්තියක් අක්කෙ
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට විභාගෙ කරගමූ 😍💪
@k.alisindidamnadi5913
@k.alisindidamnadi5913 4 күн бұрын
Al walata dawas 4k thiyala balana mama
@bandaradisanayaka4325
@bandaradisanayaka4325 Жыл бұрын
Akke reply dnnko.mm dn idn padm kroth AAA ganna puluwanda
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
මේ විදිහට කරන්න 😍💪
@mallikakumari4509
@mallikakumari4509 Жыл бұрын
Thank you so much akke..
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට කරගමු විභාගේ 😍💪
@oshadhikavindaya8470
@oshadhikavindaya8470 Жыл бұрын
Thank you akke ❤️😚
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට කරගමු විභාගේ 😍💪
@kavindi4428
@kavindi4428 Күн бұрын
2024 AL exam එක අනිද්දා
@darshirajarathna1638
@darshirajarathna1638 11 ай бұрын
Art වගේ නම් කරන්න පුළුවන් 😂
@intelcore-mr9dy
@intelcore-mr9dy 11 ай бұрын
sirawata😂
@Studywithgimi
@Studywithgimi 11 ай бұрын
දවස් 6න් plan එකක් ❤️ මුලින් හොදට බලන්න මොකක්ද තියෙන්නෙ කියලා ❤️❤️
@mayomiwijesinghe2717
@mayomiwijesinghe2717 Жыл бұрын
Thanks Gimi akke.
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට කරගමු විභාගේ 😍💪
@mayomiwijesinghe2717
@mayomiwijesinghe2717 Жыл бұрын
@@Studywithgimi Thanks . Me reply comment ekath mata loku motivation ekak.
@ayeshaheshani8324
@ayeshaheshani8324 Жыл бұрын
හේ හේ තවම අපි පරක්කු නෑ🤭🤭🥰
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
💪💪
@wijayanthipathirana2478
@wijayanthipathirana2478 11 ай бұрын
Thank you akke 🥺❤
@dilakshidilakshimadavi3102
@dilakshidilakshimadavi3102 11 ай бұрын
තැන්ක් යූ අක්කේ😊❤
@vihangikaveesha4852
@vihangikaveesha4852 Жыл бұрын
Kawuru koma kiwwath watina video ekak 🥰 thank you so much akke me video ekata 😁 marama stress wela hitiye exam nisa 😑 liyannath ba atha gahenwa depressed wela nisa 😢 thank U soo much akke 🤗 marama confident ekak awa . Again and again thank U soo much akke 🥰 Oyage hama dream ekakma ishta wnn oni akke 🤗 Bless You akki 😇
@Livera06
@Livera06 Жыл бұрын
Thank you akke ❤
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට කරගමු විභාගේ 😍💪
@chenithadance
@chenithadance 11 ай бұрын
අපරාදේ නිදි මරා ගෙන පාඩම් කෙරේ.😅
@bg2195
@bg2195 11 ай бұрын
😂
@Studywithgimi
@Studywithgimi 11 ай бұрын
දවස් 6න් plan එකක් ❤️ මුලින් හොදට බලන්න මොකක්ද තියෙන්නෙ කියලා ❤️❤️
@maleegamage
@maleegamage Жыл бұрын
අක්කේ මන් bio කරන්නේ ...දැන් දවස් 5යි තියෙන්නේ...මන් මේ වීඩියෝ එක අද දැක්කේ...මේ ක්‍රමේ මටත් පුළුවන් ද
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
ඔයා උත්සාහ කරන්න නංගි. හැම තත්පරේම exam එක වෙනුවෙන් යොදවන්න. ඔය ඔයාව විශ්වාස කරන්න. ඔයා try කළොත් අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් වෙයී 😍🤗
@maleegamage
@maleegamage Жыл бұрын
@@Studywithgimi thankuyi akke...ඔයාගේ වචන වලට ❤️
@Vidu46
@Vidu46 Жыл бұрын
Thank you ❤️🥰
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට විභාගෙ කරගමූ 😍💪
@Isurimedis
@Isurimedis 15 күн бұрын
මම අවුරුදු දෙකක් තිස්සේ පාඩම් කරනවා මහන්සි වෙලා
@newramitha5876
@newramitha5876 Жыл бұрын
Thnx akka.
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
හොඳට විභාගෙ කරගමූ 😍💪
@ishuqueen7403
@ishuqueen7403 Жыл бұрын
අනේ අක්කේ account අමාරුයීනේ ඒකට මොකක්ද කරන්න ඔනී මන් 2023A/L🥺
@kawishadilshani8035
@kawishadilshani8035 Жыл бұрын
අනේහ් ගොඩක් පින් අක්කියො...මං අද මේ විදිහට වැඩ කරනවා...අනිවාරෙන්ම hda result ak gnw....result apuwhm aniwren akkt mg ak dnm🥺😔🥰❤
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
මං හරිම ආසාවෙන් ඔයාගෙ ප්‍රතිඵල අහන්න බලාගෙන ඉන්නවා නංගී. හොඳට විභාගෙ කරගමූ 😍💪
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 58 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 68 МЛН
How to score the highest possible mark for the MCQ paper | Get 50/50
10:38
Learn with Dr. Kavishka
Рет қаралды 149 М.
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 58 МЛН