Рет қаралды 36,413
වානිජ අංශයේ පාඨමාලා සියල්ල එකවර Guru.lk වෙතින් Download කර ගැනීමට: guru.lk/store/...
ව්‍යාපාර අධ්‍යයනය පාඨමාලාව Guru.lk වෙතින් Download කර ගැනීමට: guru.lk/store/...
ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ගේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මිත මෙම පාඩම් මාලාව, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂයේ සංකීර්ණ විෂය කොටස් සරලව සහ පහසුවෙන් ඉගෙනීමට හැකි අයුරින් සකසා ඇත.
විෂයානුබද්ධ ක්‍රියාකාරකම් සහ සිද්ධාන්ත ඉතා සුළු අන්දමින් හා ලේසියෙන් මතක තබා ගැනීමට උපකාරී වන කෙටි ක්‍රම යොදාගෙන ඇති මෙම පාඩම් මාලාව හැදෑරීම, උසස් පෙළ විභාගයට වානිජ අංශයෙන් පෙනී සිටින ඔබට විභාගය ජය ගැනීමට මහඟු පිටිවහලක් වන බව නිසැකය.
සම්පූර්ණ පාඩම් මාලාව නැරඹීමට පහත link එකෙන් Guru.lk වෙත යොමුවෙන්න.
guru.lk/course...
උසස් පෙළ සම්පූර්ණ පාඩම් මාලා සහිත DVD තැටි නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න.
0778611600