A/L private දානවා නම් මෙන්න නීති - රීති Q&A | How to apply for AL as a Private Candidate?

  Рет қаралды 79,053

Sarasavi Saviya සරසවි සවිය

Sarasavi Saviya සරසවි සවිය

2 жыл бұрын

🎓🎓🎓Chemistry සම්පූර්ණ සිලබස් එකේම වීඩියෝ පාඩම් රු.10,000 🎓🎓🎓
සම්පූර්ණ විස්තරේ මේ link එකෙන් • 🎓🎓Chemistry මුළු විෂය ...
👉 රසායන විද්‍යාවේ හැම පාඩමකටම අදාල පැහැදිලි කිරීම්, notes , ප්‍රායෝගික පරීක්ශන , ගැටලු සාකච්චාව ඇතුලු හැමදේම tution පන්තියේ උගන්වන විදියටම පවතී
👉ප්‍රායෝගික පරීක්ෂණ ගත්තම හැම එකක්ම විද්‍යාගාරයේ video කරලා ඒවට අදාල ගණනය කිරීම කරල බොහොම පැහැදිලි විදියට යොදා ඇත.
👉 Theory වගේම Revision ලමයින්ටත් සරිලන විදියට වෙන වෙනම වීඩියෝ පාඩම් කොටස් අන්තර්ගතයි.
👉වීඩියෝ බලන්න data කැපෙන්නෙ youtube data package එකෙන් හින්දා වෙනම data package active කරන්න අවශ්‍ය නැහැ.
👉A/L කරලා ඉවර වෙනකම්ම වීඩියෝ අයින් කරන්නෙත් නෑ කැමති වාර ගානක් බලන්නත් පුළුවන්.
🔴 පහත බැංකු ගිණුම් වලින් එකකට 10,000 rs(කොටස් වශයෙන් ගෙවන්නත් පුලුවන්) තැම්පත් කරලා receipt එක 071-6824344 අංකටය whatsapp කරාම එවෙලේම මුලු සිලබස් එකම ලැබෙනවා🔴
Sampath bank -Panadura
D.E.Weeraratne
102652088424
Commercial bank- Katubadda mini com branch
D.E.Weeraratne
8167008713
🔴වැඩි විස්තර සඳහා 071-6824344 අංකයට whatsapp message එකක් දාන්න

Пікірлер: 2 200
@dileshpriyankara2839
@dileshpriyankara2839 Жыл бұрын
80% අනිවාර්යය කරපු හින්දා මේක බලන සෙට් එක 😁💔 👇
@methsaranimshan9330
@methsaranimshan9330 Жыл бұрын
Ado sirwtm 1st shai barid
@angelgamming221
@angelgamming221 Жыл бұрын
🙂 2023
@matheeshahirushan9063
@matheeshahirushan9063 Жыл бұрын
Scl giyena nathi mama
@musicwith1plustv460
@musicwith1plustv460 Жыл бұрын
😄
@pasindumadusanka8688
@pasindumadusanka8688 Жыл бұрын
@@angelgamming221 math
@malikadissanayake3337
@malikadissanayake3337 Жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක්
@sarasavisaviya1738
@sarasavisaviya1738 Жыл бұрын
Thank you so much ❤
@sandsacademy23
@sandsacademy23 2 жыл бұрын
Ammo thibba godk prashna walata uththara hambuna thanks ayye👍
@narmadadissanayake4019
@narmadadissanayake4019 Жыл бұрын
ඇත්තටම වටින video එකක්
@Nethya_
@Nethya_ Жыл бұрын
Thank you sir 🥺❤hithe tibb prashna sertm uttra hmbuna 🌝
@user-jt5re9gk7l
@user-jt5re9gk7l Жыл бұрын
80% නැතිවෙනවා කියලා දන්න නිසා ආව මම😂
@hiruninimansa8681
@hiruninimansa8681 14 күн бұрын
Aththatama me video eka wagema exam eka samabandawa dala thibba okkoma.video mara vidihata watinawa❤
@actiontv8835
@actiontv8835 Жыл бұрын
ගොඩක් පිං අයියේ...thank youuu....
@maushamisamarasekara
@maushamisamarasekara 28 күн бұрын
2026 A/L 1st shy private karana aya innawada...
@iShaRaMaDuShAn-cv1lu
@iShaRaMaDuShAn-cv1lu 28 күн бұрын
Oya krnvd
@maushamisamarasekara
@maushamisamarasekara 28 күн бұрын
@@iShaRaMaDuShAn-cv1lu karanna hithan innawa
@sh.malM-.
@sh.malM-. 27 күн бұрын
Math karanw,
@wenukadamithdamith5673
@wenukadamithdamith5673 27 күн бұрын
මාත් ඉන්න්වා🙂
@wenukadamithdamith5673
@wenukadamithdamith5673 27 күн бұрын
මේ දවස්වල ස්කෝලෙ ය්න්වද
@kaveeshaakash1884
@kaveeshaakash1884 Жыл бұрын
මෙතන කවුරුහරි ඉන්නවද A/L Private කරපු
@ruviniomaya4212
@ruviniomaya4212 Жыл бұрын
ගොඩක් වටිනව ❤️
@user-wg5qh2nl1k
@user-wg5qh2nl1k Жыл бұрын
සුපිරි වටිනවා sir..
@nethmiimesha1831
@nethmiimesha1831 Жыл бұрын
2024 private liyan set eka me paththata 😁😉
@gayunihansika8247
@gayunihansika8247 Жыл бұрын
Math
@techclass9250
@techclass9250 Жыл бұрын
Prashnyk wenne nadd dr
@krishantharathnayaka2042
@krishantharathnayaka2042 Жыл бұрын
Math
@ashanimalka9517
@ashanimalka9517 Жыл бұрын
Me 😋
@sera-ko9hr
@sera-ko9hr Жыл бұрын
Khmd apply karanne 🥺
@vihanganuwan
@vihanganuwan Жыл бұрын
සර් O/L ඉස්කෝලේන් දාන Shy දෙකේ රිසාට් එක තනි Result Sheet එකකට යන්න පුළුවන් ද.
@_kavi1.8_
@_kavi1.8_ 2 жыл бұрын
Tnq soo much for these info sir 🙏🏻🙏🏻🙏🏻
@rusdes830
@rusdes830 Жыл бұрын
සර් ඔයාට ගොඩාක් පින්🙏🙏🙏🥺
@user-uv9ez3bv8x
@user-uv9ez3bv8x 15 күн бұрын
අය්යේ...අනේ කරුනාකරල මේ අවුරුද්දටත් මේ වගේ වීඩීයෝවක් අප්ලෝඩ් කරනවද ඉක්මනටම..මොකද මේ ප්‍රොසෙස් එක සම්බන්දව ප්‍රශ්න හුගක් තියෙනවා.....අස්වීම අරගන්න කලින් මේකට ඇප්ලයි කරල, විභාගයට යද්දී, අස්වීම් සහතිකේ ලග තිබ්බම ඇද්ද? මොකද මං තර්ඩ් ශයි..සෙකන්ඩ් ශයි එකෙන් කැම්පසුත් ඇප්ලයි කලා..ලීවින් එක ගත්තොත් අව්ලක් වෙයි😢
@sarasavisaviya1738
@sarasavisaviya1738 15 күн бұрын
Process එකේ මුකුත්ම වෙනස් වෙලා නෑ..ඕකම තමයි
@user-uv9ez3bv8x
@user-uv9ez3bv8x 15 күн бұрын
@@sarasavisaviya1738 මට කියනවද මං දැන් ඇප්ලය් කරලා එක්සෑම් එකට යන්න කලින් ලීවින් එක ගත්තොත් ඇතිද කියලා..අනේ කරුනාකරල ?
@Mj-vo5nx
@Mj-vo5nx 7 ай бұрын
සර් privet කරනකොට 1shy එකෙන්ම කැම්පස් selct වෙන්න ඕනිද
@sansalamanohari8238
@sansalamanohari8238 Жыл бұрын
Godaak pin sir❤️
@sithum_anupama_
@sithum_anupama_ Жыл бұрын
This video was very helpful . Thank you so much for the help....❤
@Lakshansilva400
@Lakshansilva400 Жыл бұрын
අයියේ ,ස්කෝලෙන් අස්වීම ඉල්ලුවොත් ස්කෝලෙට නොදී ඉන්න අයිතියක් නෑ නේද
@Tharuu___12
@Tharuu___12 Жыл бұрын
Online apply karana vidiha genna ko video ekak.. 2023 A/l
@sereenawihangarajani3494
@sereenawihangarajani3494 Жыл бұрын
Thanks sir.nodanagena hitapu godak prashna walata uththara labuna.🙏👍😊
@nelumdesilva8656
@nelumdesilva8656 2 жыл бұрын
Thank you sir.very useful vedio
@user-xt5km8bl6l
@user-xt5km8bl6l Жыл бұрын
Shy 3k.karala aye thawa shy ekak karanna puluwanda privet dala
@slfighter9228
@slfighter9228 Жыл бұрын
1 shy git කරන්නෙ කොහොමද කියන්නකෝ please
@nimeshlakshan5046
@nimeshlakshan5046 Жыл бұрын
thnq ❤️
@kumaribasnayaka4027
@kumaribasnayaka4027 2 жыл бұрын
Thank you sir😍❤
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
Sir අපි 2024 AL private ඇප්ලිකෙෂන් එකක් දානවනම්,අපි ඇප්ලයි කරන්න ඕන මොන වගෙ කාලකෙදිද ? Plz reply
@chinathiduwara5929
@chinathiduwara5929 Жыл бұрын
Privat ම 3,පාරක් කරොත් කැම්පස් ගන්නැද්ද scl එකෙන් කරන්නැතුව
@dahamsarasi2647
@dahamsarasi2647 2 жыл бұрын
Thank you.. valuable video
@sarasavisaviya1738
@sarasavisaviya1738 2 жыл бұрын
😊😊
@Sl_boy_1
@Sl_boy_1 Жыл бұрын
thank you sir ❤
@Yasika797
@Yasika797 Жыл бұрын
Sir A/L private karanna kochchara fees ekak yanawada
@anjanagunathilaka7649
@anjanagunathilaka7649 7 ай бұрын
0/l ප්‍රයිවට් දාන්න මිල කියිද O/ල ප්‍රයිවට් දැම්මොත් a/l වලුත් දන්න ඕනිද
@sandunfernando7478
@sandunfernando7478 Жыл бұрын
ඉස්කෝලේ මගින් මගහැරෙච්ච කෙනෙක්ට ඉස්සරහට ඕලෙවල් ප්‍රයිවට් කරගන්න බැරිද? පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ 🥺✋
@maduphoneweerasinghe2813
@maduphoneweerasinghe2813 Жыл бұрын
Ethamath වැදගත්
@sandalia8795
@sandalia8795 6 ай бұрын
Exam එක ප්‍රයිවටි කරාම රිසාල්ටි Sheet එක ගෙදරටද එන්නේ
@chamiyabro5573
@chamiyabro5573 7 ай бұрын
සර් මට මේකට රිප්ලයි කරන්නකො....මගෙ O/L results B2,C4,S1 maths දෙවෙනි පාර තමා S එක මට දැනගන්න පුලුවන්ද praivat A/L කරන්න පුලුවන් ද කියල
@slshanilkashanilka9856
@slshanilkashanilka9856 Жыл бұрын
Godak pin sir
@chamikahirushan-yh9yq
@chamikahirushan-yh9yq Жыл бұрын
Thank you
@user-wg3ur2xg6u
@user-wg3ur2xg6u 11 ай бұрын
Private a/l karanna pass wenna ona subject mond kiyak pass wena oneda
@Nimsarafernando2006
@Nimsarafernando2006 11 ай бұрын
Sir ,school yana gaman 1 St shy එක private karanna පුළුවන් නේද ?
@diamond5178
@diamond5178 Жыл бұрын
Thank you so much
@hashandhananjaya5646
@hashandhananjaya5646 Жыл бұрын
Godak thankq sir
@Dreamgirl0706
@Dreamgirl0706 11 ай бұрын
A/l private karoth GIT exam eka liyanna barida?😢campus yanna eka balapanavada sir ?2024A/l
@nandakumarag.h.d6092
@nandakumarag.h.d6092 Жыл бұрын
සර් මන් art subject කරන්නේ, මන් කොහොමද privet කරද්දී අපිට basket 3 විශයන් හොයාගන්නේ
@alonly1066
@alonly1066 15 күн бұрын
Thank You..
@channelofpodiya1k
@channelofpodiya1k Жыл бұрын
Thank you so much ❤️
@sarasavisaviya1738
@sarasavisaviya1738 Жыл бұрын
You’re welcome 😊
@ShEmiYan
@ShEmiYan Жыл бұрын
මම 2021(2022) OL ලිව්වෙ..මන් විබාගෙ Private ලියන්න බැලුවෙ..මන් දැන්ම ඉස්කෝලෙන් අස් වෙන්න ඕනෙද ?? මන් 2023 එක ලියන්න බැලුවෙ..
@user-yg8vw9xn4x
@user-yg8vw9xn4x Жыл бұрын
Mokada wune
@hansiprabodha2953
@hansiprabodha2953 2 жыл бұрын
Private exam krma campus select kara gnna sambawithawaya aduida?eylawa campus gnnawa aduida
@sankasandew9067
@sankasandew9067 Жыл бұрын
Thanks aiye
@shanzyweerasooriya373
@shanzyweerasooriya373 2 жыл бұрын
Gdk thnks sir ❤️🔥
@sarasavisaviya1738
@sarasavisaviya1738 2 жыл бұрын
😊😊
@KanchanaKumari-qs8lp
@KanchanaKumari-qs8lp 5 ай бұрын
Sir technology private karanna puluwanda .... 2025A/L SFT,ET,ICT ...ethakota practical ehema karanne kohomada
@esandiyasasmi1878
@esandiyasasmi1878 Жыл бұрын
සර් 1st shy එක කොලඹින් කරලා second eka වෙන පලාතකින් කරන්න බැරිද.. (මහනුවර වගේ)
@deshsenanayake1248
@deshsenanayake1248 Жыл бұрын
ehenam oyata geval maru karanna wei. oyage home address ekata lagama hall eka enne
@danu0711
@danu0711 Жыл бұрын
Thank u sir
@navofdezgirl23
@navofdezgirl23 2 жыл бұрын
මට 80% තියනවා .. මට ඉස්කෝලෙන් ජපන් දෙන්න බෑ කිව්වා.. මට ඒ විෂය වටිනවා.. මට sinhala media japanese විෂයන් ප්‍රයිවට් කරන්න පුලුවන් ද
@dilmikaushalya7879
@dilmikaushalya7879 Жыл бұрын
A/l palaveni parata praivat karanna puluvan da
@user-dm2yy2do4z
@user-dm2yy2do4z Ай бұрын
A/l privet karala government campas yanna puluwanda?
@user-tc8pl7ty9l
@user-tc8pl7ty9l 2 ай бұрын
තැන්ක්යූ සර්❤
@theekshana9152
@theekshana9152 Жыл бұрын
1st shy,2nd shy pass,3nd shy fell unoth palaweni sahathika deka walanguida
@raviduindith4706
@raviduindith4706 Жыл бұрын
2023 A/L 80% aniwaraya karata passe balana Aya mekonata😂😋
@roubicaroub2627
@roubicaroub2627 Жыл бұрын
puluwan neh bn karanna ehema🙂💔....80& thiyaa 20%k wath nathuwa athi😁
@vindyamaduwanthi9012
@vindyamaduwanthi9012 6 ай бұрын
C1 s5 thiyena kenekta privat a/l karanna puluwanda sir
@dianichola2290
@dianichola2290 2 жыл бұрын
Math a/l science kare a/l වලට apu mula dawas wala අපිටත් sir la miss la loku talks dunna 80 % නැතුව admission eka denne na අනිවාර්යයෙන් project ekk කරන්න one කියලා e වුණාට අවසානෙට api exam eka liuwa oya.මුකුත් නැතුව
@tharindumadusanka7330
@tharindumadusanka7330 Жыл бұрын
ඇප්ලිකේෂන් දාලා ඉවර උනාට පස්සේ ඒකේ වැරැද්දක් වෙලා තිබ්බොත් ඒක හදන්ට පුළුවන්ද
@dihini__4283
@dihini__4283 Жыл бұрын
1st shy private al kaloth campus select weid
@janithdilshan9445
@janithdilshan9445 Жыл бұрын
අම්මෝ මේක නම් මාර උදව්වක් . මන් බය වෙලා හිටියෙ ෆස්ට් ශයි එක ප්‍රය්වට් දාන්න බෑ කියල . .
@shashininew6457
@shashininew6457 Жыл бұрын
එහෙම පුලුවන් ද
@shashininew6457
@shashininew6457 Жыл бұрын
එතකොට පොදු පරීක්ශනේ ලකුනු එහෙම අවුලක් වෙන්නෙ නැද්ද
@janithdilshan9445
@janithdilshan9445 Жыл бұрын
@@shashininew6457 පුලුවන් කියල තමා කියන්නෙ . . .
@janithdilshan9445
@janithdilshan9445 Жыл бұрын
@@shashininew6457 ඒක එහෙම අදාල නෑලු ප්‍රය්වට් කරන්න
@Bhanuka_Gimhana
@Bhanuka_Gimhana Жыл бұрын
private danna keeyak yanwada
@vihangashenith7423
@vihangashenith7423 10 ай бұрын
A/L 1st shy private කරද්දිත් ඇගයීම් ලකුණු ⁣ඉදිරිපත් කරන්න ඕනද?
@sithuwilipunchikathandara3944
@sithuwilipunchikathandara3944 Жыл бұрын
A/L privete කරනවනම් O/L maths වලට "S" pass එකක්ද නැත්නම් "C" pass එකක්ද තියෙන්න ඕනෙ සර්
@Studylover229
@Studylover229 6 ай бұрын
ප්ලීස්😢 කවුරුහරි කියන්නකො ID නැතුව Exam ලියන්න ද්ව්න්නෙ නැද්ද කියලා කිසිම ක්‍රමයක් නැද්ද ඒකට
@hITHATAdANENAwADAN
@hITHATAdANENAwADAN 6 ай бұрын
තැපැල් හැදුනුම් පතක් තියෙයිනම් පුළුවන් මන් දන්න තරමින්
@user-br4yp3bp4g
@user-br4yp3bp4g 11 ай бұрын
Al exam private දානකොට ගණන් බලනවද සර්
@TeklaniMalsha-id9xo
@TeklaniMalsha-id9xo 8 ай бұрын
Sir කතවක් තියෙන්නේ 1st shy karddi කලාපෙට ගිහින් දැනුවත් කරන්න ඕනිද?
@tharushithimalsha3718
@tharushithimalsha3718 Жыл бұрын
අස්වීමෙ සහතිකය ගන්නෙනැතුව 3rd shy එකත් පාසලෙන් අයදුම් කරන්න පුළුවන්ද සර්??
@user-ms9wr8uq1d
@user-ms9wr8uq1d 7 ай бұрын
Ayiye A/L admition enne kawadda?
@Chanaka_Gunawardhana
@Chanaka_Gunawardhana Жыл бұрын
එක විෂයකට කීයක් ගෙවන්න ඕනිද
@sllife2561
@sllife2561 Жыл бұрын
Mama 1st shy private krnne. Thibba prhna okkotma wage answers hambuna. Godk thanks🤗
@Kuromiyapp
@Kuromiyapp Жыл бұрын
Ow puluwan
@berries-6534
@berries-6534 Жыл бұрын
Sir, can I do two stream subjects when doing private als like business studies, economics and media??
@jeniferroshani9850
@jeniferroshani9850 Жыл бұрын
Sir private eken apply karaththi grama sevakargen lettar ekak ona wenavadha sir
@sarasavisaviya1738
@sarasavisaviya1738 Жыл бұрын
අයියෝ නෑ කව්ද කියන්නේ
@kassapadineth4837
@kassapadineth4837 Жыл бұрын
sir AL technology 1st shy eka private karata awlk nadda
@deshsenanayake1248
@deshsenanayake1248 Жыл бұрын
avulk nh
@tharakaeheliyagoda108
@tharakaeheliyagoda108 2 жыл бұрын
❤️🎉
@sasithasubasingha7876
@sasithasubasingha7876 Жыл бұрын
Sir wena province ekak gihin iddi exam admission danne kohmda liynn api.
@sithijasupun5885
@sithijasupun5885 Жыл бұрын
මම 2023 A/L ලියන්න ඉන්නෙ ඒත් මට 2024 A/L කරන්න හිතෙනව. මොකද මන් class ගියෙ නෑ මගෙ operation එකක් කරපු නිසා. ස්කොලෙ යන්නත් බැරි උනා.💔 ඉතින් මට ස්කෝලෙන් අස්වීම අරන් 2024 A/L private කරන්න පුලුවන්ද.? දන්න කෙනෙක් කියන්න කො.🤍
@supunmadushan5935
@supunmadushan5935 Жыл бұрын
Puluwan
@hirushimaumayangi488
@hirushimaumayangi488 Жыл бұрын
Ow puluwan ehema karann
@Helaa111
@Helaa111 Жыл бұрын
Ow puluwan. Habai thawa awuruddakma thiyana nisa try karanna. Awurudden A/L goda dapu kattiya one tharam innawa
@susanthapradeep9784
@susanthapradeep9784 3 ай бұрын
කවුරුහරි කියනවද ලංකාවේ දේශපාලනයේ වෙන වෙනස්කම් හින්ද private ලියන එක වෙනස් වෙනවද
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 2 ай бұрын
නෑ
@nadunichanchala9211
@nadunichanchala9211 Жыл бұрын
Third shy eka onima wayasaka karala campas ynna puluwn da
@roshaniboteju245
@roshaniboteju245 2 жыл бұрын
❤👍
@dinushanprabod1756
@dinushanprabod1756 7 ай бұрын
සර් මං ඕලෙවල් විතරයි කරේ.ඒලෙවල් ක්ලාස් ගියා.දැන් මට වයස විසිඑකයි.මං දැන් විවාහ වෙලා ඉන්නෙ.මං ඕලෙවල් කරේ 2017.මට පුලුවන් නම් දැන් ඒලෙවල් කරන්න ඕන විදිය දැනුවත් කරන්න පුලුවන් ද .මං ආට් වලින් සිංහල මීඩියා පොලිටිකල් කරන්න බැලුවෙ.දැන් මේ මාසෙ පංති යන්න පටන් ගත්තා.
@KaveeshaGihan-qb7yp
@KaveeshaGihan-qb7yp 5 ай бұрын
😂
@Trishula685
@Trishula685 2 жыл бұрын
2023 A/l 80•/• බලයිද?
@rukshananu8505
@rukshananu8505 Жыл бұрын
1st shy කරලා 2nd shy subject 3ක් ඇප්ලයි කරන්න ස්කෝලේන් දෙන්න බෑ කියනවා. ඔක්කොම subject කරන්න කියනවා. එහෙම ස්කෝලෙන් කියන්න බෑ නේද. 2nd shy එක ප්‍රයිවට් කරනවනම් subject 3ක් විතරක් කරන්න පුලුවන් නේද 🥺🥺
@ranasinghejayanthiranasing8402
@ranasinghejayanthiranasing8402 Жыл бұрын
Maths walatai history walatai s thiyeddin commerce walin karann pluwnda.. result eka 9/4
@ASG729
@ASG729 Жыл бұрын
private apply karanne kohomda aiya 😪 mona site ekenda
@tharindu_ashen
@tharindu_ashen Жыл бұрын
Mama school leaving certificate eka gatha eth exam ekata apply karadhi eka gana mukuth ahuwe na ne
@sarasavisaviya1738
@sarasavisaviya1738 Жыл бұрын
කැම්පස් apply කරද්දියි උවමනා වෙන්නේ
@user-nf3tx6wh4y
@user-nf3tx6wh4y 6 ай бұрын
Private A/L කරලා shy 3 ක් government campus යන්න පුලුවන් කියන නීතිය ගැසට් එහෙකින් හෝ චක්‍රලේනයකින් හෝ ඇමති කෙනෙක්ගේ බලපෑම මත හෝ ඉස්සරහට වෙනස් වෙන්නේ නෑනේද? ඒ කියන්නේ ඉස්සරහටත් ඔය නීතිය එහෙම්මම තියෙනවද?
@black_chabiya_editz6510
@black_chabiya_editz6510 2 жыл бұрын
👍❤️
@dewminigurusinghe-cm5fk
@dewminigurusinghe-cm5fk 11 ай бұрын
Private tech karaddi project 3k karala bara denna onida ET karana aya practical walata aniwarenma
@sarasavisaviya1738
@sarasavisaviya1738 11 ай бұрын
Project නෑ private අයට
@nethminavodya3483
@nethminavodya3483 Жыл бұрын
Price kohomada
@janathpriyantha4056
@janathpriyantha4056 Жыл бұрын
සර් මට සාමාන්‍ය පෙළ විභාග ලියන්න බැරි උනා. පාසල් අස්වීමේ සහතිකයක් නැහැ. එවිට සාමාන්‍ය පෙළ විභාගය ලිවිය හැකිද? එනම් මම අස්සෙන් සහතිකය ලබා ගත්තේ නැහැ. ඇතුලත්වීමේ අංකය මතකත් නෑ . නමුත් මේ වන විට මට හොඳ මට්ටමේ ගණිතය විද්‍යාව ඉංග්‍රීසි දැනුමක් තියෙනවා. කරුණාකර පිලිතුරක් ලබා දෙන්න
@divergent947
@divergent947 Жыл бұрын
අයියේ එතකොට අපිව ugc බලන්නේ මොන දිස්ත්‍රික්කයකටද pvt කරදදී
@s.kavindya3157
@s.kavindya3157 Жыл бұрын
සර් මේකට පුලුවන්නම් උත්තරයක් දෙන්න මම 2024 al කරන්නේ bio මම ol කරපු scl එකෙන් al කරන්න ලග scl එකකට ආවා මට ස්කෝලේ යන්න හිතෙන්නෙ නෑ යාලුවෝ නිසා මම ගොඩක් මානසිකව වැටිල ඉන්නෙ මම අලුතෙන් ආපු කෙනෙක් නිසා එයල මාව ගොඩක් මානසිකව වට්ටනවා දැන් මට යාලුවෙක්වත් නෑ කවුරුත් මාත් එක්ක කතා කරන්නෙත් නෑ මාව rag කරනවා හැමදාම මේක මට මානසික වදයක් පාඩම් වැඩ කරන්න බෑ හැමදාම ගෙදර ඇවිත් අඩනවා මට කොහොමහරි medicine යන්න ඕනේ ඒත් එයාල කරන දේවල් නිසා මම ගොඩක් මානසිකව වැටිල ඉන්නේ මට මනස නිදහස් කරගෙන පාඩම් කරන්න ඕනි නිසා al private කරන්න හිතෙනවා මම එහෙම කරොත් මට සාමාන්‍ය විදිහටම කැම්පස් යන්න පුලුවන්ද මෙඩිසින් කරන්න පුලුවන්ද මුකුත් ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැති වෙයි නේද සර් අනේ පුලුවන්නම් මට මේකට උත්තරයක් දෙන්න මං ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ මේ ප්‍රශ්නෙ නිසා😭
@t.shehanedirisooriya6555
@t.shehanedirisooriya6555 Жыл бұрын
එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ නෑ මුලින් මේ video එක බලන්න..😐
@lifewithpets4388
@lifewithpets4388 Жыл бұрын
Oyage scale mkdda😢
@mysswns9476
@mysswns9476 Жыл бұрын
මටත් එහෙමයි ඉස්කෝලේ ගුරුවරුන් ගෙන් පීඩනය කැපිල්ල නිසා එපා වෙලා ඉන්නේ ඒක නිසා privet දාන්න ඉන්නේ මාත් 2024
@shashikanjaleedewmini4028
@shashikanjaleedewmini4028 Жыл бұрын
​@@mysswns9476 මටත් එමයි ස්කොලෙ සාපයක් වෙලා දැන්නම් 😑
@Shanii224
@Shanii224 Жыл бұрын
අනේ මටත් ඒ ටිකමයි වෙලා තියෙන්නේ 🥺
@sasibole9631
@sasibole9631 Жыл бұрын
අයියේ මට දැනගන්න ඕනේ A/L privet කරනවනම් ආයෙත් O/L fail subjects දෙන්න ඕනේද කියලා
@deshsenanayake1248
@deshsenanayake1248 Жыл бұрын
ow
@rivinsl6475
@rivinsl6475 Жыл бұрын
Private danna eaving certificate eka aniwaryai da?
@user-my8pq5yz1h
@user-my8pq5yz1h Жыл бұрын
UGC book eken medicine yanna o/l result balanawada
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 81 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 108 МЛН
Rashmi Nimesha |  A/L ජයගත් දිරිය දියණිය
25:38
How to do AL private | How to do AL a year early
12:05
GANDABBA
Рет қаралды 38 М.
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 81 МЛН