A/l විභාගය ගැන ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ප්‍රකාශය හෙට..

  Рет қаралды 60,227

Balangoda Kassapa Thero

Balangoda Kassapa Thero

Күн бұрын

Пікірлер: 1 800
@balangodakassapathero
@balangodakassapathero 10 күн бұрын
A/l විභාගය කල් දැමීමට සහය දිය හැකි පිරිස් මේ සමූහ හා එක්වන්න. WhatsApp සමූහ හා එක්වීමේදී එක් සමූහයට පමණක් එක් වීමට කාරුණික වන්න. මක්නිසාද සමූහ කිහිපයක් සකසා ඇත්තේ සමූහ පිරී යන බැවිනි. Google form forms.gle/ppYJWLaSZ298zSgG6 Telegram Group 01 (පිරිස් සංවිධානය දැනුවත් කිරීම) t.me/+GG7dj3QPKWs5YTFl Telegram Group 02 (නීති කටයුතු) t.me/postponeAl24 WhatsApp - 01 chat.whatsapp.com/C1zHNYmLlt70GyJgl2tdcL WhatsApp - 02 chat.whatsapp.com/GN4sI3pdfzF7wt4onQvUMi WhatsApp - 03 chat.whatsapp.com/CpoTIs5q0CvAsGUKolFbea WhatsApp - 04 chat.whatsapp.com/KMNe4WxWgiG6hXRurKsDfX WhatsApp - 05 chat.whatsapp.com/I4gy1npcnKhCxojwafkZ3F WhatsApp - 06 chat.whatsapp.com/Gbx7r26la6BKsjJJznB7ka WhatsApp - 07 chat.whatsapp.com/JCttxCPpzA25CRrsep2x70 WhatsApp - 08 chat.whatsapp.com/KKhGNgswcie5LuYBk1pmY8 WhatsApp - 09 chat.whatsapp.com/FhZQpY9sXfr0opPDz6jrNe WhatsApp - 10 chat.whatsapp.com/FUkrGawt2WBI4SFf9WBRIJ WhatsApp - 11 chat.whatsapp.com/C1zHNYmLlt70GyJgl2tdcL WhatsApp - 12 chat.whatsapp.com/IsVhYIzfoBM5jP0mYwvmSj මෙම පණිවුඩය හැකිතාක් බෙදා හරින්න. මී මැස්සන්ට පුළුවන් පුංචි තුඩින් රොන් අරගෙන මී වදයක් හදන්න පුංචි වේයන්ට පුළුවන් විශාල තුඹසක් හදන්න අපි පුංචි අය තමයි. ඒත් අපි හැමෝම එකමුතුව ශක්තිමත් උනොත් අපිට කරන්න බැරි දෙයක් නෑ. ලක්ෂ තුනකට අධික පිරිසක් අපිට ඉන්නවා අපි 1000 ක් හරියට සංවිධානය උනොත් ආණ්ඩුව තීරණ වෙනස් කරයි.. අපගේ අයිතීන් දිනාගන්නා සටනට ජය වේවා.!! 2024 A/l සිසුන්ගේ සටනට ජය වේවා.!!
@god8014
@god8014 10 күн бұрын
ඔයා කවුද ඉස්සෙල්ලාම කියන්නකෝ???? වැඩකට ඇති දෙයක් කරන්න පන්සලට වෙලා බණක් භාවනා කරගෙන ඉන්න 👈😡😡😡 මොනාද ඔයාට වෙන්න ඕනේ? පේමර්ස් වෙන්ඩද ඕනේ?
@spaceline4345
@spaceline4345 10 күн бұрын
අනේ ඇයි අපි කියන දෙ අහන් නැත්තෙ මේ එක්සැම් එක අපිට නියමිත කලය දෙන්න 😢😢😢😢😢😢
@SithumiShamika
@SithumiShamika 10 күн бұрын
​@@god8014Oya paduwe innawda. Oyt meken wadak nane
@chmod_x3343
@chmod_x3343 10 күн бұрын
​@@god8014 aneh pgoo uba exam liyanneh ni me awurudde katawahgena idpn
@K4IZER99
@K4IZER99 10 күн бұрын
25 exam pdm karanna denna lamainta
@SenuraWeerasingha
@SenuraWeerasingha 10 күн бұрын
වචනයෙන් වැඩ පෙන්නවූ අයට වැඩිය ක්‍රියාවෙන්ම වැඩ පෙන්වූ ඔබවහන්සේට ගොඩක් පින් 🥺🙏
@Bittertruth-x5g
@Bittertruth-x5g 10 күн бұрын
@@SenuraWeerasingha හරියටම හරි👍
@udaraanuruddha6019
@udaraanuruddha6019 10 күн бұрын
100%k hri❤
@isurikaweerarathne4923
@isurikaweerarathne4923 10 күн бұрын
💯🙏
@aicreation3062
@aicreation3062 10 күн бұрын
ow bn ara ewn dennek inno borumai kiyanne ...aruge number ekalu muge namber ekalu comment 10000 one kota bathalaya
@Mahina12
@Mahina12 10 күн бұрын
බලන්ගොඩ කස්සප හාමුදුරුවන් කරන්නේ මිනිමරු රජපක්ෂලාගේ කොන්ත්‍රාක්කුවක්. මොහු කරන්නේ A/L දරුවන්ගේ මනස විකුර්ති කිරීමක් එක ළමා අපචරයක්, දුෂණයක්‌. මොහුව අත්අඩන්ගුවට යුතුයි.මොහුගේ මුණ දැක්කම් පෙනවා හොද ගෙම්කාරයෙක් කියලා පෙනේවා. පස් පේපර් කරන්නේ අවසනයේ නොමේ. වර්ෂය පුරා. අපිත් A/L කරලා තියෙනවා. ​@@Bittertruth-x5g
@heshini
@heshini 10 күн бұрын
Exam කල් ගියත් නැතත් ඔබ වහන්සේ අපි වෙනුවෙන් කථාකරන එකට ගොඩක් පිං
@dewdewmi
@dewdewmi 10 күн бұрын
Puluwn hemoma hiru tv ake thiyen video ekat comment mg dann hemoma .
@sagarikakumari3502
@sagarikakumari3502 10 күн бұрын
​@@dewdewmi hm ou
@WathsaraWathsara-qc2xg
@WathsaraWathsara-qc2xg 10 күн бұрын
Samin wahaseta pin hamadama apata upakara karata e sathutama athi
@KaushiNethulya
@KaushiNethulya 10 күн бұрын
2024 උසස් පෙළ විභාගය ලියන හැම ලමයටම සාධාරණයක් ලැබේවා🙏🙏😭😭 ඔබ වහන්සේට ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ 🙏🙏
@saddalk
@saddalk 10 күн бұрын
First shy සිසුන්ට සාධාරණයක් ඉටුවේවා!!!
@ChaanaKariyawasam
@ChaanaKariyawasam 10 күн бұрын
කාත් කවුරුවත් නැතිව අසරණ වෙලා ඉන්න අහිංසක දරුවන්ගේ දරුවන්ගේ හඩට ඇහුන්කන් දෙන ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා සුවපත් වේවා දීර්ගායු සම්පත්තිය ලැබේවා
@sandunirashmika1513
@sandunirashmika1513 10 күн бұрын
🙏❤
@namanisubadra2056
@namanisubadra2056 10 күн бұрын
2024 උසස් පෙළ සිසුන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධව ඔබවහන්සේට බොහොම පින්....
@dulmini2944
@dulmini2944 10 күн бұрын
අනිවාරෙන් අපිට සුභ ආරන්චියක් ලැබේවි....🤗❤ අපි වෙනුවෙන් කථා කරාට ඔබ වහන්සේට බොහොම පින්...🥺🙏
@sandunirashmika1513
@sandunirashmika1513 10 күн бұрын
@biharanethmidivyanjana3582
@biharanethmidivyanjana3582 10 күн бұрын
Fb eke hiru page eken me gama video ekak dala. Eke naki haththa hamuduruwant baninwa oyala gihin ewa balala ape asadarane gana kiynn. Nthm samaje payhirenne wema adahasak.
@imalikawshalya6333
@imalikawshalya6333 10 күн бұрын
🙏😓🥺
@denuwan7639
@denuwan7639 10 күн бұрын
ඔය නාකි හැත්ත පිනට kala පුරුදු වෙලා උන්ට ඉගෙනීමේ වැදගත් කමක් nn
@dulmini2944
@dulmini2944 10 күн бұрын
@@denuwan7639 sira kathawa.😅 eyala Hriyt AL karalath nati aya venneati
@edusrilanka2943
@edusrilanka2943 10 күн бұрын
ඇස් දෙකට කදුළු ආවා අද අපේ හාමුදුරුවෝ රටේ ලොකු ⁣ ලොකු තැන්වලට ගිහින් පොලිස් නිලධාරීන් ඉදිරියේ මේ ගැටලුව කියනවා දකිද්දී. ඇත්තටම අපේ හාමුදුරුවන් අපි වෙනුවෙන් නේද මේ මහන්සි වෙන්නේ කියලා මතක් වෙද්දී හිතට ලොකු සතුටක් එනවා අපේ හාමුදුරුවනේ ඇත්තමයි අපේ හාමුදුරුවන් වෙනුවෙන් මේ ගේම ගොඩදානවාමයි මේ වෙන මහන්සියට පින් සිදු වෙන්න 🙏 ඒවගේම විභාග කොමසාරිස්ට පේන්නම අපේ results දාන්න ඕනෙයි ආයි හොදටම.
@Asha-u9b
@Asha-u9b 10 күн бұрын
අපේ ජීවිතෙ තියනකන් අපිත් ඔබවහන්සේ වෙනුවෙන් ඉන්නවා 🥺🙏🙏🙏 මැරෙනකන් අමතක කරන්නෑ ඔබවහන්සේ මේ කරන කැපකිරීම බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@sarhininethmali9420
@sarhininethmali9420 10 күн бұрын
කල්ගියොත් ළමයෙක්ගෙ වැඩිවෙන ලකුණක් ලකුණක් ගානෙ ඔබ වහන්සෙටත් මෙ වැඩෙට වචනෙකින් හරි උදවු කරපු අයට පිං සිද්ධ වෙනවා 🙏❤️
@tharushinavodya2024
@tharushinavodya2024 10 күн бұрын
අපි වෙනුවෙන් මෙහෙම කතා කරනවට ඔබ වහන්සේට බොහොම පින් අපෙ හාමුදුරුවනේ !
@skalithinu6770
@skalithinu6770 10 күн бұрын
පිං කියල හරියන්නෙ නැ ,ඔයාලත් එන්න
@UdaraSandaruwan-m2e
@UdaraSandaruwan-m2e 10 күн бұрын
Aththatama oba wahanseta godak pin kiyanna wachana na 🥺
@UdaraSandaruwan-m2e
@UdaraSandaruwan-m2e 10 күн бұрын
@@skalithinu6770 enna puluwan nam avith man 🥺man Anuradapure inne enna tikak apahadui Naththam avith
@biologywithgauri4399
@biologywithgauri4399 10 күн бұрын
අද රාත්‍රිය වනවිට දරුවන්ගේ සිත් නිවන පිළිතුරක් ලබා දීමට සියළු සිත් පහන් වේවා...🙏🙏
@chandimaudekanthi-cj3kz
@chandimaudekanthi-cj3kz 10 күн бұрын
ඔබවහන්සේට ගොඩක් පිං ,උසස්පෙල දරුවන්ට ලැබිය යුතු නියමිත කාලය ලබාදෙන්න 😢
@dilhaninisansala3166
@dilhaninisansala3166 10 күн бұрын
අපේ හාමුදුරුවනේ අපේ ජීවිතේ තියනකන් ඔබහන්සේව අමතක කරන්නේ නෑ. ගොඩාක් පින් මේ විදිහට අපි වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනවට. ඔබවහන්සේ ඇතුළුව මේ වැඩේට සහයෝගය දක්වන හැමකෙනෙකුටම ගොඩාක් පින් 🙏🥺
@sandunirashmika1513
@sandunirashmika1513 10 күн бұрын
@biharanethmidivyanjana3582
@biharanethmidivyanjana3582 10 күн бұрын
Fb eke hiru page eken me gama video ekak dala. Eke naki haththa hamuduruwant baninwa oyala gihin ewa balala ape asadarane gana kiynn. Nthm samaje payhirenne wema adahasak.
@dewdewmi
@dewdewmi 10 күн бұрын
Aththatm ow❤❤❤❤😢😢😢😢😢
@StoryTeller-c1l
@StoryTeller-c1l 10 күн бұрын
කිසිම දෙයක් ලැබෙන්නෙත් නැතිව මෙහෙම ලමයි වෙනුවෙන් කතා කරන ඔබවහන්සෙට බොහොම පිං 🙆🙏 ඉස්සරහට මොනොවුනත් 24 ලමයි ඔබවහන්සේව කවදාවත් අමතක කරන එකක් නෑ ❤
@ViduminiThakshila-vd6wx
@ViduminiThakshila-vd6wx 10 күн бұрын
මෙහෙම අපි වෙනුවෙන් සහබාගී උනාටත් බොහොම පින් හාමුදුරුවනේ. ලමයි ඇත්තටම ලොකු පීඩනයකින් ඇත්තෙ 2shy ලමයින්ට නැතත් 1shy ලමයින්ට යි ගොඩක්ම අසාදරනය . තවමත් උගන්වපු නැති පාඩම් තියනවා.
@Tttt-y5y5z
@Tttt-y5y5z 10 күн бұрын
Ou komath 3rd shy lamayektanam oya wage gataluwak enne na. Bahuthara 1st 2nd lamai paw
@biharanethmidivyanjana3582
@biharanethmidivyanjana3582 10 күн бұрын
Fb eke hiru page eken me gama video ekak dala. Eke naki haththa hamuduruwant baninwa oyala gihin ewa balala ape asadarane gana kiynn. Nthm samaje payhirenne wema adahasak.
@ViduminiThakshila-vd6wx
@ViduminiThakshila-vd6wx 10 күн бұрын
Hari 💚
@PiyumiTennakoon
@PiyumiTennakoon 10 күн бұрын
අපේ දරුවන්ට සධාරණයක් වේවා
@Kavinduthegrade
@Kavinduthegrade 10 күн бұрын
ඔබවහන්සේට බොහෝමත්ම ස්තූතියි මේ අපේ සාදාරණ අයිතිය වෙනුවෙන් මේ කරනා කැපකිරීමට.❤🙏
@AkilaDananjaya-k5u
@AkilaDananjaya-k5u 10 күн бұрын
කල් ගියත් නැතත් හාමුදුරුවනෙ ස්තූති දුප්පත් අපි වෙනුවෙන් කතා කලාට ❤
@_dewmin_
@_dewmin_ 10 күн бұрын
ඔව් 🙂
@UmangaEkanayake-i1l
@UmangaEkanayake-i1l 10 күн бұрын
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ නැණවත් ගුණවත් මග යමින් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අභීත හඩක් නගිමින් මාතෘ භූමියේ අනාගතය වන සිසු දරු පරපුර වෙනුවෙන් මහා මෙහෙවරක් කරන පින්වත් ඔබවහන්සේට අපගේ උත්තමාචාරය ❤ ජය වේවා 🇱🇰 සම්මා සම්බුදු සරණයි 🙏 සියලු දෙවි පිහිටයි 🙏 😍💐💪🇱🇰🌅
@LoveBite-e
@LoveBite-e 10 күн бұрын
හැමෝම කට වහන් ඉද්දි ඔබ වහන්සේ අපි ගැන කතා කරනවට ගොඩාක් පින් 😢🙏
@thilinidananji336
@thilinidananji336 10 күн бұрын
ඔබ වහන්සේට පින් සන්සාරේ පුරාවටම මේ පින ලැබෙයි ❤❤❤🎉😢
@Shyaminie_6
@Shyaminie_6 10 күн бұрын
බොහොම පින් හාමුදුරුවනේ. උසස් පෙල ලමයි වෙනුවෙන් මෙහෙම පෙනී සිටියට. ලමයින්ට සාදාරණයක් කරන්න. අපි ඉල්ලන්නෙ අනවශ්‍ය කාලයක් නොවේ
@e.a.s.s666
@e.a.s.s666 10 күн бұрын
ඔබවහන්සේ පැහැදිලිව ඉතා හොදින් අදහස් දැක්වූවා..ස්තූතියි හාමුදුරුවනේ අපිව තෙරුම් අරන් මෙහෙම මහන්සි වෙනවට 🙏🥺
@chamindikamuthukumarana2798
@chamindikamuthukumarana2798 10 күн бұрын
උසස් පෙළ විභාගය කල් දාල දෙන්න.අපි වෙනුවෙන් මෙහෙම කතාකරනවට පින් හාමුදුරුවනේ
@ImeshaImesha-kn6ni
@ImeshaImesha-kn6ni 10 күн бұрын
අනේ ගොඩක් පිං හාමුදුරුවනේ..
@rohanasamarasinghe4786
@rohanasamarasinghe4786 10 күн бұрын
අනේ ගොඩක් පින් හාමුදුරුවනේ
@imalikawshalya6333
@imalikawshalya6333 10 күн бұрын
😢😢😢
@dewdewmi
@dewdewmi 10 күн бұрын
Puluwn hemoma hiru tv ake thiyen video ekat comment mg dann hemoma .
@TeekshanaChamod
@TeekshanaChamod 10 күн бұрын
මේ වෙනුවෙන් කතා කරන හැමෝටම පින් 🙏 අධ්‍යාපන අමාත්‍යතුමියනි අපිට අපේ අයිවාසිකම් සම්පුර්ණයෙන් උල්ලංඝනය නොකර මාසයක් කල් දෙන්න 🙏
@DinujayaRanathunga
@DinujayaRanathunga 10 күн бұрын
අපේ ටියුශන් සර්ලගෙ කයිය විතරයි.ඔබ වහන්සේට ගොඩක් පින් මේ වෙනුවෙන් පෙනී ඉන්නවට
@ashi-cv7cm
@ashi-cv7cm 10 күн бұрын
Aththa bn anith okkoma kale vives higakapu ekai lamainge olu kapu ekai vitarai😢
@D.Mmanoj
@D.Mmanoj 10 күн бұрын
ඒක දැන්වත් පිලිගත්ත එක හොදයි ප්‍රදාන ගුරුවරු සිලබස් යිවරයි
@DinujayaRanathunga
@DinujayaRanathunga 10 күн бұрын
@@D.Mmanoj සිලබස් ඉවර කරන්න නම් අවුරුද්ද උනත් ඇති😹
@Diyaluma
@Diyaluma 10 күн бұрын
@@D.Mmanojsyllubus ehm iwr karata prashna karanna ba yako😂 pradana guruwaru results gnane lamayinwa salliwalata
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 10 күн бұрын
@@DinujayaRanathunga na bn masa 6k 7k unath athi..Als AAA danawa masa 7,8n...dn godak un private karanneth awurudu 2,3 school yanneth na..oya london als ehema awuruddhen karala private uni yanawa naththam rata yanawa..ehema als kawuruwath karala denna ona na..bari tika dp education sirlage youtube channel walin cover karaganna puluwanne.. class yanna one na dn,...syllabus cover karaganna...exam papers unath thaniyen karanna puluwan unanduwai, kapaweemai thiyenawanm...ehema AAA dapu un innawa..mun me 2005 un pissu natanawa..danata unath island first wenna inna eka okkoma syllabus eka karala ready wela iwarai, me yakku baila gahuwata!
@raki117
@raki117 10 күн бұрын
අපේ හාමුදුරුවොන්ට වුවමනා උනේ මේ ගැටලුව ගැන කට්ටිය දැනුවත් කරන එක.. ඒකයි අද වගේ දවසක එතනට වැඩම කලේ... මන් දැක්කා news වෙල මේ ගැන යනවා... දැන්වත් කට්ටියට ඇස් ඇරෙයි.. ඔබවහන්සේට ගොඩක් පින්.. ❤️
@biharanethmidivyanjana3582
@biharanethmidivyanjana3582 10 күн бұрын
News wala commemt dkkda palu ynma baninwa apita. Gihin oyala eke apita unu asadaranaya ganam kiynna. Fb eke hiru page eke meka dala. Eke commemt wala baninwa okkoma wge hamiduruwat. E okkoam naki un baninne oyal gihin eka wenas krnna
@2ndphoneMine
@2ndphoneMine 10 күн бұрын
​@@biharanethmidivyanjana3582Unt mkut kiyl wedk ne bn unt deyak therum krnn be exam kal danna kiyn wachane dakiddim okun hitanne padam krl ne ekai mun kal illanne mkut hewillak belillak ne baninw un dnne ne ett siddiya denagattat wedkut ne aparade ekaale unt ett therun krt apit exam kl ynne nene ubl owa balannwat ynn ep
@kasundhanajaya-hf6wm
@kasundhanajaya-hf6wm 10 күн бұрын
අපේ හාමුදුරුවන්ට බොහොම පින්...🙏🙏🙏මේ වැඩේ සාර්තක වේවා 21
@Thihasya
@Thihasya 10 күн бұрын
අද හවස වෙද්දී A/L කරන ලක්ෂයක් ගැහෙන හදවත්මේ පිඩාවෙන් මිදේවා.❤️.😢
@Pramodi328
@Pramodi328 10 күн бұрын
හවස් වෙද්දි තීරණයක් දෙයි ද
@kavirivisari4673
@kavirivisari4673 10 күн бұрын
ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන්න ගියා උදේ. ටිරන්ත වලලියද්ද සර් ප්‍රමුඛ කන්ඩායමක්❤
@meganbeyblader3064
@meganbeyblader3064 10 күн бұрын
ඔවුන් පෝස්ට්පෝන් ගැන නිවේදනය කරන්නේ කවදාද? pls kiyanna reply
@ama6263
@ama6263 10 күн бұрын
​@@kavirivisari4673නඩුවෙ විස්තර මොනාද dr?
@meganbeyblader3064
@meganbeyblader3064 10 күн бұрын
MY heart is saying AL WILL NOT BE POSTPONE 😥😥😭😭
@MisalAbayasiriwardhana
@MisalAbayasiriwardhana 10 күн бұрын
ඔබ වහන්සේ ට මොනවද මෙකෙන් ලැබෙන්නේ. ... tution sir ලත් මේකට නිහඩයි........මේ කරපු දේ ට නම් ඔබ වහන්සේට බොහොම ස්තුතියි.........🙏🙏🙏🙏🙏
@whatsalaranasinghe-fk8nz
@whatsalaranasinghe-fk8nz 10 күн бұрын
මේ කැපවීමට අනිවාරෙන් සාදාරනයක් වෙයි.ඔබ වහන්සේට බොහොම පින් 🙏
@h_i_m8836
@h_i_m8836 10 күн бұрын
නව රජයෙන් සාධාරණ සුභවාදී තීරනයක් ලැබිල මාත් ඇතුලු සියලූම අපේම සහෝදර සහෝදරියන්ට සාධාරණයක් ඉටු වේවා...🙏❤️
@sandunirashmika1513
@sandunirashmika1513 10 күн бұрын
A/l ළමයි වෙනුවෙන් ඔබ වහන්සේ මේ කරන කැප කිරීමට ඔබ වහන්සට ගොඩක් පින්
@I.M.HIGHLIGHTS
@I.M.HIGHLIGHTS 10 күн бұрын
ලමයි මැරෙනකම් අමතක කරන්න එපා අපි වෙනුවෙන් නැගී සිටිපු කස්සප හිමියන්ව ,පිදුම් ලැබිය යුතු හිමිනමක්..❤අපි වෙනුවෙන් වෙන් කල විනාඩියට පවා අපගේ ප්‍රණාමය
@cricketz8417
@cricketz8417 10 күн бұрын
බොහොමත්ම ස්තූතියි අපෙ හාමුදුරුවනේ , බොහොම පිං.🙏🙏🙏
@nawishkasulakshana2108
@nawishkasulakshana2108 10 күн бұрын
අපේ හාමුදුරුවන්ට බොහොම පින්...🙏🙏🙏මේ වැඩේ සාර්තක වේවා
@kimtaeglxy1559
@kimtaeglxy1559 10 күн бұрын
අපි වෙනුවෙන් කතා කලාට ඔබ වහන්සේට බොහොම පින් හාමුදුරුවනේ...🥺🙏🏼
@diw9557
@diw9557 10 күн бұрын
ඔබ වහන්සේ ට බොහොම පින් හාමුදුරුවනේ❤අපි ට ලැබිය යුතු කාලෙන් එක මාසයක් විතරයි ඉල්ලන්නේ 😢😢
@biharanethmidivyanjana3582
@biharanethmidivyanjana3582 10 күн бұрын
Fb eke hiru page eken me gama video ekak dala. Eke naki haththa hamuduruwant baninwa oyala gihin ewa balala ape asadarane gana kiynn. Nthm samaje payhirenne wema adahasak.
@Tharushanethsara4635
@Tharushanethsara4635 10 күн бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏අපි වෙනුවෙන් කැප වෙනවට විභාගෙ කල් දැම්මත් නොදැම්මත් අපිට මේ කරපු උදව් අමතක වෙන්නෙ නෑ 🙏🙏🙏
@MenakaMahathanthrige-tl2po
@MenakaMahathanthrige-tl2po 10 күн бұрын
ස්වාමින් වහන්ස අපිට මේ කරන උදවුවට ඔබතුමා බුදුවේවා❤
@slmgsong4482
@slmgsong4482 10 күн бұрын
අනේ අද සාධාරණයක් වෙත්වා. බොහොම පින් හාමුදුරුවනේ..😢❤
@Janith_Chamindu
@Janith_Chamindu 10 күн бұрын
විභාග කොමසාරිස් ඉල්ලා අස්විය යුතුය. අලුත් රජය යටතේ සුදුසුකම් ලත් වි.කෝ කෙනෙකු පත් විය යුතුය.
@dewdewmi
@dewdewmi 10 күн бұрын
Puluwn hemoma hiru tv ake thiyen video ekat comment mg dann hemoma .
@guycha0s380
@guycha0s380 10 күн бұрын
Aniwaren
@Heoo-m7z
@Heoo-m7z 10 күн бұрын
ළමයි වෙනුවෙන් පෙනී සිටින ඔබ වහන්සේට බොහොම පින්.මේ ඉහළ බලධාරීන් මේ ගැන කතා නොකරන නිසා තමා ස්වාමීන් වහන්සේ පෙනී සිටිඑන්නේ..ළමයි ඉල්ලන්නේ සාධාරණ කලයෙනුත් බාගයයි.ඉතින් කත්වත් පාඩුවක් වෙන් නෑ . හොඳට වැඩ කරන ළමයාට ත්ව ටිකක් වැඩ කරන්න පුළුවන්.බොහොම පින් අසරණ ළමයි වෙනුවෙන් පෙනී සිටිනවට
@SanjeewaSandaruwan01
@SanjeewaSandaruwan01 10 күн бұрын
අපේ හාමුදුරුවනේ අපිට මේ කරන උදව්වට බොහොම පිං ඔබ වහන්සේට.🙏🙏
@chathumini4507
@chathumini4507 10 күн бұрын
බොහොම ස්තූතිය් අපෙ හාමුදුරුවනේ ❤❤
@biologywithgauri4399
@biologywithgauri4399 10 күн бұрын
අද රෑ 7 ප්‍රවෘත්ති වලට තීරණයක් දෙන්න බැරි උනොත්...දරුවනේ උඹලට තියන සැලකීම ගැන උඹලා හරියටම දැනගනිල්ලා....
@dushanidilrukshi7075
@dushanidilrukshi7075 10 күн бұрын
Vadak na mis kal yan na vage naduva hari gihin na ne
@indranithilakaratne7742
@indranithilakaratne7742 10 күн бұрын
Madam e kiynne kal yna ekak nthi weida appa??? Pissu wage APIta.....deiyane😢
@vimansanishadi
@vimansanishadi 10 күн бұрын
​@@indranithilakaratne7742yana ekak na vge hlo 😢😢
@sagarikakumari3502
@sagarikakumari3502 10 күн бұрын
අපි මොකද කරන්නෙ එතකොට පාරට බහින්න් තම තියෙන්නෙ
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 10 күн бұрын
heta neda prakaadhaya denne caption එකෙ දාල තියන විදියට ..
@hazidhara1914
@hazidhara1914 10 күн бұрын
ඔබවහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ මේ ප්‍රශ්නය ගැන මෙහෙම කතා කරනවට..වැඩිපුර කාලයක් නෙමෙනේ ලැබිය යුතු කාලයෙනුත් අඩු කාලයක් අපි ඉල්ලන්නේ..සාදාරණයක් වෙන්න ඕන අනිවාර්යයෙන් මේ ගැටලුවට..
@Mashasandamali
@Mashasandamali 10 күн бұрын
කාලේ මදි නිසා එක දිගට හවස 6 ඉදන් උදේ 6 වෙනකල් දවස් පහක් තිස්සේ night clz ..අපිට සාධාරණයක් ඉටු කරන්න 😢අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං අපි වෙනුවෙන් මෙහෙම හරි ඉන්න එකට
@isuriranasinha2711
@isuriranasinha2711 10 күн бұрын
Hiru fb page eke me gena adala news eke comment krann 🙏
@SanduniNimeshika-xr9bi
@SanduniNimeshika-xr9bi 10 күн бұрын
ඔව් හලෝ අපටත් 12h clz එක ඊට වඩා අමාරුයි අනිත් විෂයන් බලන්න time නැ
@Mashasandamali
@Mashasandamali 10 күн бұрын
@@SanduniNimeshika-xr9bi මාර පීඩනයක් හලො දැන් නම් ඇත්තටම 🥺
@AshmiGamage-h9v
@AshmiGamage-h9v 10 күн бұрын
අපි 2shy.. karanne අපි exam එකට ලැස්ති වෙන්නෙ ජීවිතෙ ලොකු මහන්සියක් එක්ක.. පංති යන්න සල්ලි හොයගන්න දැතෙ රස්සාවක් කරල.. අපි ලොකු පීඩනේක ඉන්නෙ 2shy 3 shy ළමයිනුත් මේකට කැමති.මෙතන කිසිම දෙශපාලන ගැටලුවක් නැ ..කෙල උනොත් අපෙ මුලු ජීවිතෙම. අපි ඉල්ලනෙ ලැබෙන්න ඕන කාලෙන් මසයි.. ජිවත් වෙන්න මහන්සි වෙන්න ගමන් පංති වලට සල්ලි හොයගන්න ගමන් ගොඩ එන්න දගලන්නෙ අනෙ අපේ හීන අමු අමුවෙ වින්ස කරන්න එප ජනදීපති තුමනි.අපෙ ඉල්ලිම් ඉටු කරන්න.. අවම මසයක කලයක් ලබාදෙන්න..🙏🙏🙏🙏🙏🙏 අපෙ හාමුදුරුවනේ ඔබ වහන්නෙ දිගටම අපෙ එක්ක ඉදි කියලා විශ්වාස කරන්වා. 🙏🙏🙏
@ImeshaImesha-kn6ni
@ImeshaImesha-kn6ni 10 күн бұрын
ඔවු.2nd 3rd අයටත් දැන් එකම විදියට බලපානව..
@ajithkumaranawarathna6270
@ajithkumaranawarathna6270 10 күн бұрын
Ou eka aththa..math second shy.
@nimeshaprasadi444
@nimeshaprasadi444 10 күн бұрын
Ow eka attha math second shy math කැමති twa මාසයක් kal denwnm අපිට passe papers tikai model papers tikkui kr gnn kale oni
@nimeshaprasadi444
@nimeshaprasadi444 10 күн бұрын
අවුරුදු dekk උගන්වන syllabus ekk පාඩම් krnw කියන්නේ loku අමාරු දෙයක් ekat loku මහන්සියක් වගේම loku කැපකිරීමක් කරන්න oni api ඉගෙන gatthu කෙනෙක් ta witri e de terenne AL කියන්නේ හරිම අමාරු exam ekk itin අපිට papers krn kale oni twa වැඩිය ep api මාසයක් witrni sir ඉල්ලන්නේ අනේ plz අපිට සාධාරණ krl denn ජනාධිපතිතුමණි
@ChamodyaTharushi
@ChamodyaTharushi 10 күн бұрын
ඒක ඇත්ත මාසයක් කියන්නේ ලොකු වැඩ ප්‍රමාණයක් කරගන්න පුලුවන් කාලයක් ඇත්තටම කල් ගියොත් ලොකු දෙයක් 😢
@anileanile1445
@anileanile1445 10 күн бұрын
ඔබ වහන්සේට අනේක වාරයක් පින් අපි වෙනුවෙන් මේ කරන වෑයමට ❤️‍🩹🥺
@zzzzz-123
@zzzzz-123 10 күн бұрын
බොහොම පින් හාමුදුරුවනේ..මෙතරන් කෙටි දිනගනනකින් විශාල පීඩනයකින් සිටින අපහට සාධාරනයක් කරන්නවත් ඔබලට බැරි ඇයි අප ඉල්ලන්නෙ අමතර දින නොවෙයි අපට ලැබිය යුතු කාලයයි..වෙනත් සිසුන්ට ලැබුනු අපට නොලැබුනු කාලයයි...🥺🥺
@RamaniGurusinghe
@RamaniGurusinghe 10 күн бұрын
ඇත්තෙන්ම පව් අපේ නංගිලා මල්ලිලාට වෙලා තියෙන අසාධාරණය ගැන; බෙහෙවින්ම ස්තුතියි ඔබ වහන්සේට මෙහෙම නිර්භීතව කතා කරනවාට!! තෙරුවන් සරණයි !!
@NadeeshaMihiravi
@NadeeshaMihiravi 10 күн бұрын
අපේ හාමුදුරුවන්ට අමා මහ නිවන් සුව ලැබෙන්න මේ කරගත්ත පිනම ඇති. දහස් සංකයාත පිරිසකගේ බලාපොරොත්තුව වෙනුවෙන් කටයුතු කලාට ....... හෙට සාදාරණයක් බලාපොරොත්තුවෙයි ඉන්නවා..... ලැබිය යුතු දින 74 වෙනුවට දින 30 ක් අපිට ලබාදෙන්න ....... බලදාරිනි අවධාරණය යොමුකරන්න ......🙏🙏🙏
@JethuJethu-b5o
@JethuJethu-b5o 10 күн бұрын
අනේ බලන්නකො උ/පෙල අපිට සාධාරණයක් විය යුතුමයි😢😢😢❤අනේ හාමුදුරුවනේ ගොඩක් පිං මේ සඳහා මැදිහත්වෙනවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DammikaBandara-c9d
@DammikaBandara-c9d 10 күн бұрын
අද හවස තමයි ❤️
@JethuJethu-b5o
@JethuJethu-b5o 10 күн бұрын
@@DammikaBandara-c9d 🥺❤
@DammikaBandara-c9d
@DammikaBandara-c9d 10 күн бұрын
@@JethuJethu-b5o ඩොන් ඔන්න විබාගේ කල් දැම්මා😁
@netho1111
@netho1111 10 күн бұрын
අපි වෙනුවෙන් මේ වෙන මහන්සියට අපි ඔබවහන්සේට ගොඩක් ණයගැති හාමුදුරුවනේ🥺
@Vishoo6789
@Vishoo6789 10 күн бұрын
2024 උසස් පෙළ ළමයින් වෙනුවෙන් කතා කරපු ඔබ වහන්සේට ජාති ජාතිත් පින් 🙏
@UdaraSandaruwan-m2e
@UdaraSandaruwan-m2e 10 күн бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවමින් වහන්සේට ගොඩක් පින් අපි වෙනුවෙන් කතා කරනවට .මෙ ගැටලුව පිලිබද පාලකයන් දැන දැනත් මග හරිනව දැම් කොච්චර කල් ඉදම් ද් අපි මෙ ගැටලුව ගැන කියන්නෙ හරිම දුකයි මෙ රටෙ පාලකයන් ගන අපිට දෙශපලන පක්ශ වැඩක් නැ අපි ලමයි අඩුම අපෙ අයිතිවාසිකම් ටික දෙන්න අපි ඉල්ලන්නෙ එච්චරෛ
@srimaarambawatta4793
@srimaarambawatta4793 10 күн бұрын
ඇත්තටම ...
@Lakshan-b3y
@Lakshan-b3y 10 күн бұрын
ගොඩක් පින් හාමුදුරුවනේ ඔබ වහන්සේට. අහිංසක ළමයි වෙනුවෙන් ඉදිරිපත් වෙනවට....🙏🙏🙏
@Tharushi2024
@Tharushi2024 10 күн бұрын
බොහොම පින් හාමුදුරුවනේ අපි වෙනුවෙන් කතා කලාට 🙏🙏
@sandunisawbhagya3731
@sandunisawbhagya3731 10 күн бұрын
අනේ ඔබවහන්සේට ගොඩක් පිං… මාරම පීඩනයකින් ඉන්නේ… 😢 2024 AL exam එක කල් දාලා දෙන්න ගරැ ජනාධිපතිතුමනි😭😭😭😭
@2004d-e4e
@2004d-e4e 10 күн бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ අපි වෙනුවෙන් කතා කරනවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RenukaRenuka-wy1ct
@RenukaRenuka-wy1ct 10 күн бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං මේ කරන කැප කිරීමට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@Sahankaweesha12345
@Sahankaweesha12345 10 күн бұрын
ගොරිල්ලා වගේ කුණුහරප කිය කිය ඉන්නේ නැතුව මේ වගේ බුද්දිමතව වැඩ කරන්න ඕන. නියමයි ස්වාමින් වහන්ස ❤❤
@samanrathnayake9783
@samanrathnayake9783 10 күн бұрын
😂
@chethanasamarapperuma1201
@chethanasamarapperuma1201 10 күн бұрын
එහෙම කියන්න එපා හාමුදුරුවෝ කෙනෙක්ට උන් වහන්සේත් අපිට video එකක් දාලා හරි මේ ප්‍රාශ්නය සමාජ ගත කරන්න උදව් කරානේ
@Cdivya-gw3hs
@Cdivya-gw3hs 10 күн бұрын
Eek etta,
@asvidhaastrology
@asvidhaastrology 10 күн бұрын
ගෝරිල්ලා 😂😂😂😂😂😂
@Jmkays66
@Jmkays66 10 күн бұрын
ඒ ගෝරිල්ලා හොදයි යකො 😂 මූ තනිකර ජාතිවාදි බල්ලෙක් 😂
@subanyakalani452
@subanyakalani452 10 күн бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🏻🙏🏻🙏🏻 අපි වෙනුවෙන් කතා කරනවට.අනෙ ජනාධිපතිතුමනි අපට ලැබිය යුතු අධ්‍යන කාලය ලබා දෙන්න.
@Mmnnsk2002
@Mmnnsk2002 10 күн бұрын
ලංකාවෙ තවත් ප්‍රධානම වුර්තිය ව්භාගයක් අද කල් දැම්මා. ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කිරීම නැවත්වුවා. උසස්පෙළ ගැන සුභ ආරංචියක් අහන්න ලැබේවා
@RDdewmi
@RDdewmi 10 күн бұрын
Anee ehama wenawanm godak hodai 🥺
@hii014
@hii014 10 күн бұрын
mokdd hlo kal damma kiwwwe ?
@suhaniparindya9904
@suhaniparindya9904 10 күн бұрын
අනිවාර්යයෙන් පුලුවන් අපිට
@danu581
@danu581 10 күн бұрын
​@@hii014 ශිශ්ශත්වෙ ප්‍රතිපල එන එක කල් දැම්ම
@Nawodya656
@Nawodya656 10 күн бұрын
Ai ane ithin eka kiynne nthuwa ochchar රස්තියාදු karanne anee mmd 😞
@wasanthadissanayaka2024
@wasanthadissanayaka2024 10 күн бұрын
මේ දරුවන් සාදාරනයක් ඉටු උනොත් ඒ පිනම ඇති ඔබ වහන්සේට ❤ අනිවාර්යයෙන්ම සාදාරනයක් ඉටු වේවා❤
@AmiraDias-p2r
@AmiraDias-p2r 10 күн бұрын
Mulu ratema daruwange adyapanaya passta yavima ha rate diyunuwa kadakapl kalata nirayema yanawa
@wasanthadissanayaka2024
@wasanthadissanayaka2024 10 күн бұрын
@AmiraDias-p2r අනෙ මේ දන්න දෙයක් කියවනවද දරුවන් ප්‍රශ්න වලට අත නොදා✋
@AmiraDias-p2r
@AmiraDias-p2r 10 күн бұрын
@wasanthadissanayaka2024 meka samajaye prsnayak owa passe yana welawe lamainwa padamata yomu karanna hamadama passata yanna uganwanna epa abiyoga jayaganna uganwanna
@wasanthadissanayaka2024
@wasanthadissanayaka2024 10 күн бұрын
@@AmiraDias-p2r අභියෝග වලට ශක්තිමත්ව මුහුන දෙන්න තාම මේ දරුවන් හදන්නේ ලැබෙන්න ඔනී කාලය ලබා ගන එ එයලට අයිති කාලය අමතර කාලයක් නෙමෙයි
@AmiraDias-p2r
@AmiraDias-p2r 10 күн бұрын
@wasanthadissanayaka2024 daruwatai oyatai budu saranai
@OnaliRathnayaka
@OnaliRathnayaka 10 күн бұрын
ඔබ වහන්සේට බොහොම පින් අපි වෙනුවෙන් කතා කරනවට. අනේ අපිට සාදාරණයක් කරන්න. නියමිත කාලය අපි වෙනුවෙන් ලබාදෙන්න.🙏🏻🙏🏻
@nadeesha-f7c
@nadeesha-f7c 10 күн бұрын
Please positive a/l exam 2024 ඔබ වහන්සේට බොහොම පින් !
@SitharaDilhani-pz6xf
@SitharaDilhani-pz6xf 10 күн бұрын
ජනාධිපතිතුමනි අපිට පිහිට වෙන්න අපි ඉල්ලන්නෙ අපිට ලැබිය යුතු කාලය පමණයි..ලැබිය යුතු කාලයෙන් දින 30ක්වත් අපිට දෙන්න ජනාධිපතිතුමනි අපි ගොඩක් අසරණයි..ජනාධිපතිතුමනි අපි මෙ ප්‍රශ්නය ගැන කොච්චර හඩ නැගුවත් කිසිම බලධාරියෙකුගෙ අවදානයක් නෑ..අනෙ අපිට සාදාරණයක් ඉටු කරන්න..අපිට ලැබිය යුතු දින ප්‍රමාණයෙන් අඩුම දින 30ක්වත් අපිට දෙන්න....ජනාධිපතිතුමනි අපිට සාදාරණයක් ඉටු කරන්න ඔබ තුමාට බොහොම පින්...අපි වෙනුවෙන් කතා කරපු ස්වාමීන්වහන්සේටත් බොහොම පින්
@srimaarambawatta4793
@srimaarambawatta4793 10 күн бұрын
😢😢😢😢😢
@teachitbro
@teachitbro 10 күн бұрын
ගොඩක් පින් ඔබ වහන්සේට අපි වෙනුවෙන් පෙනී සිටියට 🙏🏻🙏🏻🙏🏻
@sanjanachathurangi635
@sanjanachathurangi635 10 күн бұрын
බොහොම පින් හාමුදුරුවනේ...අපි වෙනුවෙන් කතා කරනවට 🙏
@_nethmichamodya_
@_nethmichamodya_ 10 күн бұрын
අපි වෙනුවෙන් කරන කැප කිරීමට ඔබවහන්සේට අනේකවාරයක් පින්. හෙට දිනයේදිවත් අපට සාධාරණ දිනයක් නියම කරයි කියල අනුර කුමාර ජනාධිපතිතුමා ගැනත්, හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිතුමිය ගැනත් තවමත් විශ්වාසෙන් ඉන්නවා.
@pramodpriyanka1368
@pramodpriyanka1368 10 күн бұрын
බොහොම පිං හාමුදුරුවනේ අහිංසක ළමුන් වෙනුවෙන් හඩ නැගුවට
@heshani6999
@heshani6999 10 күн бұрын
ගොඩක් පිං හාමුදුරුවනෙ දුප්පත් අපිට සාධාරණයක් කරන්න ඉදිරිපත් වීම වෙනුවෙන් 🙏🙏
@manujaindusara1272
@manujaindusara1272 10 күн бұрын
ස්තූතිය හාමුදුරුවනේ ❤
@Sanu-i4n
@Sanu-i4n 10 күн бұрын
ඇත්තටම අපි වෙනුවෙන් ඔබවහන්සේගේ වචනයි,මහන්සියයි වෙනුවෙන් ගොඩක් පින්
@PasinduLakshan-v8v
@PasinduLakshan-v8v 10 күн бұрын
අනේ කල් යයි නේද.එකම එක මාසයක්....එලේවල් ලමයි වෙනුවෙන් ඔබ වහන්සේ මේ කරන කැපවීමට බොහොම පිං හාමුදුරුවනේ🥺
@WasanthiKumari-e4c
@WasanthiKumari-e4c 10 күн бұрын
කල් ගියොත් නම් ගොඩ යන්න පුලුවන් වෙයි
@ShanWishwajith
@ShanWishwajith 10 күн бұрын
​@@WasanthiKumari-e4cවෙයි වෙයි මෙච්චර දවසක් විකාර කර කර ඉදලා තව මාසයක් දුන්නත් ඔච්චර තමයි😅😅😅
@rifathrumaiz4104
@rifathrumaiz4104 10 күн бұрын
​​@@ShanWishwajith palyan ponna wesige putha harinige ahawal eka gihin lewakapan awajathakaya
@ShanWishwajith
@ShanWishwajith 10 күн бұрын
@@rifathrumaiz4104 හරිනිගේ අහවල් එක ලෙව කන්න එකී ළග එකියක් ඉන්නවා මට එකේ ලේවකන්න දෙයක් නෑ. උබල මේ ගොන් ආතල් ගන්න එපා කාලය එකෙක් දෙන්නෙක්ට නෙමෙයිනේ නැති වෙන්නේ හැමෝටම නැති වෙන්නේ. ගෑණු එක්ක හැමිනෙන්නේ නැතුව අදාල වැඩේ කරානම් ඔහොම වෙන්නේ නෑ. උබල ඉගෙන ගන්න උන්නම් කැම්පේන් කර කර ඉන්නේ නෑ මේ වෙලාවෙත් පාඩම් කරන්න එපැයි🤣🤣🤣
@PasinduLakshan-v8v
@PasinduLakshan-v8v 10 күн бұрын
​@@ShanWishwajithඑහෙම කියන්න එපා .ලමයි මෙච්චර මාසයක් ඉල්ලන්නේ ඒ ලමයිට ඒ මාසේ වැදගත්කමක් තියන හින්දා නේ.🙂
@chandikerajapaksha2184
@chandikerajapaksha2184 10 күн бұрын
ගොඩක් පින් හාමුදුරුවනේ අපි වෙනුවෙන් කතා කලාට😢🙏
@KalaniAbevikkrama
@KalaniAbevikkrama 10 күн бұрын
බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@hasimadushani368
@hasimadushani368 10 күн бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින්...අපි වගේ දුප්පත් ලමයි වෙනුවෙන් කතා කරණවට...
@Pawii-u2h
@Pawii-u2h 10 күн бұрын
හෙට සාධනීය පිළිතුරක් බලාපොරොත්තු වෙමු හැමෝම ..🙏
@suhaniparindya9904
@suhaniparindya9904 10 күн бұрын
හෙට ද කියන්නෙ
@Nethu43
@Nethu43 10 күн бұрын
Hetda kynne 😔
@duminduvipun3358
@duminduvipun3358 10 күн бұрын
නියම බුද්ධ පුත්ත්‍රයෙක් ඔබ වහන්සෙ 🙏🙏🙏🙏🙏🙏🙏
@tommyshelby5801
@tommyshelby5801 10 күн бұрын
නියමිත කාලයට පෙර විභාගය පැවැත්වීම අසාධාරණයි ඇයි අපිව මෙහෙම බිල්ලට තියන්නේ අපේ දුක පේන්නේ නැද්ද ඇයි රජය මෙහෙම නිහඩව ඉන්නේ 😭🙏
@Denumusic768
@Denumusic768 10 күн бұрын
ගොඩක් පිං හාමුදුරුවනේ මේ අපි වෙනුවෙන් කරන කැපකිරීමට
@ආයුබෝං
@ආයුබෝං 10 күн бұрын
අද අමාත්‍ය මංඩලය දිවෘම් දීමේ උත්සවය නිසයි මේතත්වය.කට්ටිය බය නොවී ඉන්න.
@dewminiperera4147
@dewminiperera4147 10 күн бұрын
ow aththa
@Mr.kodiya33
@Mr.kodiya33 10 күн бұрын
Ade masayak kal dala dunna nm ethi Apita Magaharuna note tikh hadann past papers tikh karanna...🥺
@AYODYASEWMINI-pv6up
@AYODYASEWMINI-pv6up 10 күн бұрын
Anee eeth bayai bri welawath me minissu admission okkom deela iwara nisa labana sathiye exam thibboth.dan nm godak stress wela inne
@ආයුබෝං
@ආයුබෝං 10 күн бұрын
@AYODYASEWMINI-pv6up balamu api.shihsyathwa prathipala dena ekath athuru thahanam niyogayakin nawattalane....
@biharanethmidivyanjana3582
@biharanethmidivyanjana3582 10 күн бұрын
Fb eke hiru page eken me gama video ekak dala. Eke naki haththa hamuduruwant baninwa oyala gihin ewa balala ape asadarane gana kiynn. Nthm samaje payhirenne wema adahasak.
@priyanthakumara6495
@priyanthakumara6495 10 күн бұрын
කාටවත් කිසි ගානක් නැහැැ මෙි ගැන අප්‍ෙ හාමුදුරුවන් ට පිං ඒ අයගෙ ලමයි හිටියනමි තේරුම් ගනියි
@RuwanPriyadarshana-c3i
@RuwanPriyadarshana-c3i 10 күн бұрын
අපේ හාමුදුරුවන්ට ගොඩක් ස්තූති 🙏 අනේ අපිට සාදාරනයක් කරන්න ,නව අද්‍යාපන ඇමතිතුමිය මේ පිලිබදව සලකා බලන ලෙස ඉල්ලාසිටිනවා...අපිට තව පාරක් විබාගය කරන්න තරම් ආර්ථික ශක්තික් නැ 😢😢😢
@sky1229-c9k
@sky1229-c9k 10 күн бұрын
අපි වෙනුයෙන් මෙහෙම කතා කලාට ඔබ වහන්සේට ගොඩක් පින්
@Sanjana-i1g
@Sanjana-i1g 10 күн бұрын
අනේ ඇත්තමයි මට මේ video එක බලද්දි ඇඩුනා.අපි වෙනුවෙන් මේ විදියට කතා කරාට ගොඩාක් පිං අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@amawijerathna
@amawijerathna 10 күн бұрын
මට නම ඇත්තටම මේ පීඩනය දරා ගන්න හරිම අමාරුයි,මැරෙන්න තරම් හිතෙනවා වෙලාවකට💔
@srimaarambawatta4793
@srimaarambawatta4793 10 күн бұрын
හිත ශක්තිමත් කරගෙන විභාගයට මුහුණ දෙන්න දරුවෝ...ඔයාලට සාධාරණයක් ඉටූඋනත් නැතත් හිත වට්ටගන්න එපා....ජීවිතේ ට ඔයිට වැඩිය ප්‍රශ්න තව එනව මේ එක කඩ ඉමක් විතරයි ...👍💐✌
@VajiraDissanayaka-l5t
@VajiraDissanayaka-l5t 8 күн бұрын
ඉදිරියට මිටවැඩිය බාධක ඉයි ඒ හැම දේටම නොසැලි මුහුන දෙන්න දරුවෙනි හැම දේම හොදටයි වෙන්නේ
@Nimasha_keshani1234
@Nimasha_keshani1234 10 күн бұрын
බොහොම ස්තූතී අපෙ හාමුදුරුවනේ 🥺
@deepikafernando1342
@deepikafernando1342 10 күн бұрын
හාමුදුරුවන්ට ගොඩක් පින් අපි වෙනුවෙන් කතාකරාට 🥺🙏 අපි ඉල්ලන්නෙ වැඩිපුර කාලය නෙවෙයිනේ ලැබිය යුතු කාලය!
@tehanpathirana6118
@tehanpathirana6118 10 күн бұрын
ඔබ වහන්සේට බොහොම පිංං
@DulajSandakelum
@DulajSandakelum 10 күн бұрын
A/L කල් දැමිය යුතුයි . අපිට සෑහෙන්න ලොකු පීඩනයක් මේක අපිට සාධාරණ කාලයක් දෙන්න තව😢
@virajnuwanthavirajnuwantha9079
@virajnuwanthavirajnuwantha9079 10 күн бұрын
උසස් පෙළ විභාගය කල් දාන්න අපට සාධාරණයක් ඉටු කරන්න 😢😢
@Imasha_s_ekanayake
@Imasha_s_ekanayake 10 күн бұрын
ඔබ වහන්සේට බොහෝම පින්.. 🙏මේ මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන්නෙම චන්දයක් ගැන.. 👎 ලමයින්ගේ පැත්තෙන් මේ අය හිතන්නෙ නෑ..
@srimaarambawatta4793
@srimaarambawatta4793 10 күн бұрын
ඇත්තටම ....😮
@SenithuHansana
@SenithuHansana 10 күн бұрын
බොහොම ස්තුතියි ඔබට වහන්සේට ❤
@inoka2025
@inoka2025 10 күн бұрын
අපේ හමුදුරුවන්ට නිර්වානය අවබෝධ වේවා...මේ කරන කුසල් එක් රැස් වේවා..
@avyanjaupamal9982
@avyanjaupamal9982 10 күн бұрын
අපිට මාසයක් ලබා දෙන්න අපිට හිමි විය යුතු කාලයෙන්.
@Dilshan-t3r
@Dilshan-t3r 10 күн бұрын
අපිට කරගන්න දෙයක් නැතුව ඉද්දි අපි වෙනුවෙන් පෙනී ඉන්නවට ඔබවහන්සේට බොහොම පිං
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41