No video

A Level Commerce කරලා වැඩක් තියෙනව ද | ඇයි කොමර්ස් කරන්න ඕන

  Рет қаралды 132,184

commerce iskole

commerce iskole

3 жыл бұрын

සාමාන්‍ය පෙළ හදාරලා උසස් පෙළට කොමර්ස් තෝර ගන්න සහ දැනමටත් කොමර්ස් අංශයෙන් උසස් පෙළ හදාරන ඔබ සියළු දෙනාටම වේ වීඩියෝ එක වැදගත් වේවි.
@ කොමර්ස් විෂයන් මොනවද ?
@ ඇයි කොමර්ස් තෝර ගන්න ඕන ?
@ කොමර්ස් කරලා කැම්පස් යන්න පුළුවන් ද? ගිහින් මොනාද කරන්නේ ?
@ කොමර්ස් කරපු අයට ජොබ් තියෙනවද ?
වගේ ප්‍රශ්න වලට පිළිතුරු මේ තුළින් ඔබට ලබා ගන්න පුළුවන්.
ඒ වගේම ඔයා කොමර්ස් කරනවා නම් කොමර්ස් කරන නොකරන අනිත් යාලුවන්ට බලන්න share කරන්න පරාර්ථකාමී වෙන්න. කොමර්ස් විෂයන් හරියට ඉගෙන ගන්න චැනල් එක Subscribe කරන්න.
මූලාශ්‍රය : අධ්‍යාපන අමාත්‍යංශය, වාණිජ්‍ය හා ව්‍යාපාර අධ්‍යායන ශාඛාව
#commerce #alevel #olevel
මේ වීඩීයෝ බලන්න.
Econ Mind Game
• ආර්ථිිික විද්‍යාව අලුත...
Econ Target Questions / Self Test
• Econ target questions ...
Econ MCQ
• econ MCQ | ආර්ථික විද්...
Econ Theory
• ආර්ථීක විද්‍යාව හැදින්...
other topics:
A Level Commerce කරලා වැඩක් තියෙනව ද, a level commerce subjects,a level commerce,commerce subject,commerce grade 11,commerce class 11,commerce grade 11 sinhala medium,commerce o/l,commerce grade 10,commerce grade 10 english medium,commerce gura grade 10,commerce grade 11 sinhala,commerce grade 10 sinhala,commerce sinhala,commerce english,commerce iskole,ethaksalwa commerce,ethaksalawa accounting,ethaksalawa econ,ethaksalawa business studeis,o level science sinhala,o level sinhala,o level maths sinhala,o level history,o level maths,o level ict sinhala,o level timetable,o level motivation,o level sinhala vichara,o level english,o level sinhalasamanya pela ganithaya,samanya pela 2020,samanya pela 2021,samanya pela paper,samanya pela ithihasaya,samanya pela prathipala,aposa samanya pela, o level results, olevel results 2020,olevel results 2021, a level subjects,a level subject selection,a level subjects to choose,a level subjects for medicine,a level success stories,a level subject choices,a level subject combinations,a level subjects sri lanka,a level subjects arts,a level commerce subjects,commerce subject,commerce subject grade 10 sinhala,commerce subject sinhala,commerce subject a/l,commerce subject o/l,commerce subject business studies,commerce subject introduction,a level econ sinhala, a level economics,a level accounting sinhala,a level accounting,arthika paddathi,arthika vidyawa sinhala,arthika vidyawa sinhala,alevel subsjects list sinhala, o level results, alevel results,alevel commerce notes,mihin liyanarachchi,ECON A to Z | LESSON 01 | Introduction to Economics | ආර්ථික විද්‍යාව හැඳින්වීම., econ ok, econ ok arthika vidyawa, business studies sinhala, 2023 A/L BUSINESS STUDIES, sakya,sakya bandara dissanayanka, a level 2023, 2023 A level, o level 2021, o level 2020, 2021 o level, 2021 o level, 2022 a level, 2021 a level, 2023 a level commerce, 2023 a level economics, 2023 a level econ, 2023 a level ආර්ථික විද්‍යාව, 2023 a level accounting, 2023 A level ගිණුම්කරණය, 2023 A level business studies,2023 A Level bs, 2023 a level ව්‍යාපාර අධ්‍යයනය, 2023 වාණිජ්‍ය, 2023 උසස් පෙළ වාණිජ්‍ය, 2021 a level accounting, 2021 a level econ, 2021 a level business studies, 2021 a level exam, alevel exam 2021,a level exam 2022,alevel exam 2023, 2022 a level ecommerce,a level economics 2022,a level economcs 2021, 2022 a level,2022 a level accounting,2022 a level business studies,2022 business studies,2021 econ,ආර්ථික විද්‍යාව 2022, ආර්ථික විද්‍යාව 2021, nadagamkarayo,nadagamkarayo episode, dewani inima, dewani inima new, nadagamkarayo new,ratta, ratta new, ratta video,vini new video,vini production,lakai sikai,naada music,hiru, hiru news, sri lanka, sinhala,ada derana,ada derana sinhala news,ada derana news, alevel resutls, o level results, what are commerce subjects, what are commerce subjects sri lanka, sri lanka a level commerce sylubus, a level commerce subject mondada, what is commerce subjects a level,
,

Пікірлер: 774
@shehan-A3f
@shehan-A3f 3 жыл бұрын
ඔනි සබ්ජෙක්ට් එකක් කරපල්ල උබ්ල කැමතිම , කොච්චර අමාරු උන්ත් , කොච්චර ලේසි උන්ට් , උබල කැමතිම එක කරපල්ල් එක එකා කියන්ව්ට් සබ්ජෙක්ට් තෝරම් A/L අනාගන්න එපා , අත්දැකීකිමෙන් කියන්නෙ මෙ
@hasiZ2004
@hasiZ2004 2 жыл бұрын
ඒත් දන් වඩක් nani.maths,bio කරපු උන්නෙ කොමස් වල ජොබ් ට්ක අරන් තියෙන්නෙ.🖕
@shehanshashika210
@shehanshashika210 Жыл бұрын
@@hasiZ2004 අනෙ පකො තොගෙ පැලියාව 😂😂😂👍
@user-tm5en8mf6l
@user-tm5en8mf6l 11 ай бұрын
Anjana aiye oya😮
@EduacademySL
@EduacademySL 6 ай бұрын
​@@hasiZ2004 😂😂😂 දන්න ලබ්බ තමයි ... යකෝ science , maths උන් වැඩ කරන්නෙත් කොමස් යටතෙ නේද 😂😂😂 Hospital කියන්නෙත් ව්‍යාපාරයක් ... ඉතින් ව්‍යාපාරයක් ඇතුළේ නෙවෙයි ද හරකෝ doctorsලා වැඩ කරන්නේ ... Science , Maths ලොකුයි කියලා එකක් නෑ ........ විෂයන් ඔක්කොම එකයි ... මේ රටේ ඉන්න ගොන් හරක් හදාගත්තා බොරු දෙයක් තමයි ඒ science maths ලොකුයි කියලා ... ඒ මත නිසා ළමයි කීදාහක් අනාථ වෙලා ඇත්ද ... මොකද 9As ගත්ත ගමන් කරන්නේ science ... ඊට පස්සේ කෙළගන්නවා......... ඒ නිසා ඔය ගොන් මත අත් හරින්න........ මේ ලෝකෙ ව්‍යාපාර නැත්නම් මේ ලෝකෙ ඉදිරියට යන්නේ නෑ නෙ ... Science maths කරන උන් කන්නෙ බොන්නෙ ව්‍යාපාර නිසා , බස් එකේ ගියොත් එතන ව්‍යාපාරයක් තියෙනවා ... ව්‍යාපාර කියන්නේ මේ කඩයක් දාගෙන බඩු විකුණන එක විතරක් නෙවෙයි ... අනික තමයි science maths කරන උන් උසස් පෙළට ඉගෙනගන්නෙත් ව්‍යාපාරයක් නිසා නෙ 😂😂😂 tuition කියන්නේ ව්‍යාපාරයක් කියලාවත් දන්නෙ නැති අත දරුවො නෙ science maths කරන්නේ ... කට නම් තියෙනවා ...
@SamanthiSurangani
@SamanthiSurangani 3 ай бұрын
m thx bro
@thilankamadushan8218
@thilankamadushan8218 2 жыл бұрын
සිතුතියි ගොඩක් වැදගත් උනා මටනම් 🤗❤️
@slgang2012
@slgang2012 Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් 😘අක්කි
@anushamuthukumari9606
@anushamuthukumari9606 3 жыл бұрын
Its very worthful... presntation is very attractive .. keep it up....♥️♥️
@commerceiskole
@commerceiskole 3 жыл бұрын
Thank u
@Kavee20Nsl
@Kavee20Nsl 2 жыл бұрын
හැම එකාම බනිනවා තාම... කමක් නෑ කෝම හරි ගොඩ යනවා..
@commerceiskole
@commerceiskole 2 жыл бұрын
ow... oyata puluwan
@commerceiskole
@commerceiskole 2 жыл бұрын
forms.gle/XafJ3MH9scA2MkNr6 මේකට සම්බන්ධ වන්න
@Kavee20Nsl
@Kavee20Nsl 2 жыл бұрын
@@commerceiskole thank you so much 🥰🔥
@tharushi5122
@tharushi5122 2 жыл бұрын
ගොඩක් ස්තූතී හිතේ තිබ්බ සැකය නැතුව ගියා 👍
@sahassriranaweera1361
@sahassriranaweera1361 3 жыл бұрын
Thank you.. 💖 Courses කරාම කරන්න පුළුවන් jobs පිළිබඳ video ekak karannako..
@commerceiskole
@commerceiskole 3 жыл бұрын
hodai karannam...
@aroundtheworld7409
@aroundtheworld7409 3 жыл бұрын
kzbin.info/www/bejne/gKrPp5tuqKudZ9U
@sahassriranaweera1361
@sahassriranaweera1361 3 жыл бұрын
@@commerceiskole👆video ekk krnko
@nethmirathnayake4554
@nethmirathnayake4554 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කෙ🥰
@commerceiskole
@commerceiskole 2 жыл бұрын
forms.gle/XafJ3MH9scA2MkNr6 මේකට සම්බන්ධ වන්න
@user-ho4so3es1d
@user-ho4so3es1d 3 жыл бұрын
Godaaaak watin vedio ekk👍❤️
@commerceiskole
@commerceiskole 2 жыл бұрын
forms.gle/XafJ3MH9scA2MkNr6 මේකට සම්බන්ධ වන්න
@arunishashikala270
@arunishashikala270 Жыл бұрын
Thank you so much akkiyo. Hithe thibba prashna godk wisduna 💕
@nadeeshaweerasinghe7826
@nadeeshaweerasinghe7826 Ай бұрын
Thank You Very Much Akki❤හිතෙ තිබුණ ප්‍රශ්න ගොඩක් විසදුණා
@amayakavindi759
@amayakavindi759 2 жыл бұрын
Marketing director එකෙනෙක් වෙන්න මොන විෂයන්ද කරන්න ඕන
@amandidivyanjalee5515
@amandidivyanjalee5515 Жыл бұрын
වැදගත් ගොඩක් මට නම්.... 💝
@nawodyasathsarani1594
@nawodyasathsarani1594 2 жыл бұрын
Video eka supper ❤️api me sare O/L karapu batch eka.video eka godak hodayi .🥰
@DithulaManumitha
@DithulaManumitha 3 ай бұрын
Godak sthuuthi Akke😊
@Nithumayt
@Nithumayt 2 ай бұрын
Thanx akkke❤❤❤🎉
@sankaharshana6479
@sankaharshana6479 3 жыл бұрын
Commerce Art Maths Bio Agri mona kalath Information Technology or Software Engineering degree ekak kaloth job ekak sure. Onema stream ekakin 3 S Tiyenawanam Karanne mokakda kiyala hita heta inawanam mee degree 3 check karala balannam BIT - University of Colombo BIT - University of Moratuwa Bachelor of Software Engineering- Open University Auruddakata jobs 10000 ta wadiya tiyenwa
@commerceiskole
@commerceiskole 2 жыл бұрын
forms.gle/XafJ3MH9scA2MkNr6 මේකට සම්බන්ධ වන්න
@shehan-A3f
@shehan-A3f 3 жыл бұрын
ටෙක් කරපල්ල ය්කො කැම්පස් බැරි උන්ත් කෝස් තියනව් ඔනි තරම් ගොඩය්න්න් පුළුවන් එකෙම්ම
@nayangavlog7348
@nayangavlog7348 2 жыл бұрын
ඔව් බන් Tec තමා හොදම. ඔය science කරන උන් දන්නෑ ඒකේ වටිනාකම😊
@amandidivyanjalee5515
@amandidivyanjalee5515 Жыл бұрын
බොහොම ස්තුතියි 💝
@madhushasandeepa
@madhushasandeepa 3 жыл бұрын
ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව කියන විශයන් දෙක එක්ක තොරතුරු තාක්ෂණය කරොත් හොදයිද
@commerceiskole
@commerceiskole 3 жыл бұрын
ow... hodai selection eka
@madhushasandeepa
@madhushasandeepa 3 жыл бұрын
@@commerceiskole thanks
@Imashi502
@Imashi502 2 жыл бұрын
Maath karanne oya subject 3.👍
@thisara6531
@thisara6531 2 жыл бұрын
ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය යන ප්‍රධාන විෂයන් 3නම කරන්න පුළුවන්ද ?
@madhushasandeepa
@madhushasandeepa 2 жыл бұрын
@@thisara6531 ow
@rngalabada2158
@rngalabada2158 3 жыл бұрын
Godak watina video ekak thankooo
@commerceiskole
@commerceiskole 3 жыл бұрын
Thank you
@chandanidariju8652
@chandanidariju8652 2 жыл бұрын
O / L වලට commerce කරන්නෙ නැතුව A/L වලට commerce කරන්න පුලුවන් ද 🥺💖 O/L වලට commerce කරන්නෙ නැතුව මූලික කරුනු ආයේ උගන්නන්නෙ නැද්ද A/L වලට 🥺 O/L වලට අනිවාර්යයෙන් commerce තෝරගන්න ඕනිද A/L commerce කරන්න 🥺
@1vs4clutch72
@1vs4clutch72 2 жыл бұрын
නැහැ.. ආයේ මුල ඉදන් කියලා දෙනො A/L වලදී
@Tharu2003OT7
@Tharu2003OT7 2 жыл бұрын
මොකද බැරි.. මාත් මෙ කරන්නෙ
@susithakumara3053
@susithakumara3053 2 жыл бұрын
@@Tharu2003OT7api ol valata aniwaren commerce karala thiyenna onida al valata commerce karanna
@Tharu2003OT7
@Tharu2003OT7 2 жыл бұрын
@@susithakumara3053 aiyoo neee... ema karannon nh.. mn O/L walata commerce kare nee.. e unt mn A/L karanne commerce .. me wenakan kisima prashnayak awe ne.. mula idn hemadema ugannanawa A/L walata
@susithakumara3053
@susithakumara3053 2 жыл бұрын
@@Tharu2003OT7 thanks oyata
@hemanthiumangika6222
@hemanthiumangika6222 3 жыл бұрын
Thanks akki..❤️
@gamithadineth1405
@gamithadineth1405 3 ай бұрын
මට හිතෙන දේවල්:- මං ආස science වලට * මට maths c තිබුනත් මට ඒක වැඩ කරල හදාගන්න පුලුවන් වෙයි.විද්‍යාව A,B sure english sure A. *මෙඩිසින් යන්න ආසයි. *හැබැයි මට අමාරු වෙයි කියලත් හිතෙනව. මට හොද මොකද්ද?
@commerceiskole
@commerceiskole 3 ай бұрын
Kamathi de mulin try karanna.. oyata puluwan
@nishanthipremalatha8693
@nishanthipremalatha8693 2 жыл бұрын
Thank you akki💙
@nethminathaliya1687
@nethminathaliya1687 Жыл бұрын
Thank you so much 💗🥺
@nawodyasathsarani1594
@nawodyasathsarani1594 2 жыл бұрын
මොන විශයන් දෙකත් එක්ක it කරොත්ද හොද කියන්නකෝ.එතකොට රැකියා වලට යද්දී කොහොම ඒක බලපාන්නේ කියන්නකෝ.😍
@MoneyCatLK
@MoneyCatLK Жыл бұрын
Econ, accounts, it.. Business atharinna...
@Malsha-sc8gd
@Malsha-sc8gd 3 ай бұрын
Thanks akke ❤❤❤
@sudunona477
@sudunona477 Жыл бұрын
Thank You Video 🙏
@dulanjalin4863
@dulanjalin4863 2 жыл бұрын
Thank you mis mevage vadagath vidiyo denavata commerce gana hoda denumak labuna
@prabodhaprabodha-uf6pq
@prabodhaprabodha-uf6pq 5 ай бұрын
රසාස්වාදය . පුරවැසි . Health කරන අයට මොන වගේ ජොබ්ද තින්නෙ
@janidujyaranga..4054
@janidujyaranga..4054 3 жыл бұрын
A/L commerce Karla.. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල ට .. යන්න පුළුවන් ද....
@commerceiskole
@commerceiskole 3 жыл бұрын
පුළුවන් යන්න
@dilofficial7170
@dilofficial7170 3 жыл бұрын
💪💪💪💪
@bassboostedmusicofficial3453
@bassboostedmusicofficial3453 3 жыл бұрын
@@commerceiskole law කරන්න පුළුවන්
@shehan-A3f
@shehan-A3f 3 жыл бұрын
පුළුවන් බ්න් , හැබැයි හෙන ගේමක් දෙන්න වෙන්ව් , මොකද් Bio, maths krpu unටත් පුළුවන් කොම්ස් stream එකෙ ඩිග්‍රි ව්ල්ට් ඇප්ලයි කරන්න KDU එකෙ, කොම්ස් කරල KDU යන්ව්න්ම් කැම්පස් select වෙන රිසාල්ට් එකක් දාලම පලයම්
@imeshijasinghe4384
@imeshijasinghe4384 3 жыл бұрын
Very informative vedio for our students...
@commerceiskole
@commerceiskole 3 жыл бұрын
Thank You
@S.navodya
@S.navodya 6 ай бұрын
Mata podi deyak denaganna puluwanda..? commerce karla j'pura yanwata wada mn kamathi pera yanna .. samanyen ewata thiyenne rancking mona wgeda?
@dilmirashmika8004
@dilmirashmika8004 Жыл бұрын
අනේ කවුරුහරි කියන්නකෝ කොමස් කරොත් අමාරු වෙයිද ජොබ් එකක් ගන්න
@pasinu3712
@pasinu3712 3 жыл бұрын
o/l සුදුසුකම් මොනවද
@maduabesingha5600
@maduabesingha5600 2 жыл бұрын
Sclen sclet wens wenwa eka
@commerceiskole
@commerceiskole 2 жыл бұрын
forms.gle/XafJ3MH9scA2MkNr6 මේකට සම්බන්ධ වන්න
@hashiniramesha1865
@hashiniramesha1865 3 жыл бұрын
Thank you akki video ekat
@commerceiskole
@commerceiskole 2 жыл бұрын
forms.gle/XafJ3MH9scA2MkNr6 මේකට සම්බන්ධ වන්න
@Hanazafa
@Hanazafa 2 жыл бұрын
CA කෙනෙක් වෙන්න නම් කොමස් එක්ක it කරලා වැඩක් නැද්ද bs,icon අනිවාර්යයිද...🤔මම ගිණුම්කරණය,ආර්ථික විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය කරොත් ඒක වැඩක් නැති වෙයිද...😑😟
@Hanazafa
@Hanazafa 2 жыл бұрын
Plz reply🥺
@Manoj-pu4bu
@Manoj-pu4bu 2 жыл бұрын
Mamath J'pura Accounting Akke. Job ekak nokarath commerce jiwithet godak watinw. Thanks vedio ekt.
@malmi7918
@malmi7918 2 жыл бұрын
Akke Japura accounting yanna results kohomada ona?
@Manoj-pu4bu
@Manoj-pu4bu 2 жыл бұрын
@@malmi7918 District eken district ekt wenas wenw. Samanyen z score eka 1.98 ta wadi wenn ona. Matara district nam district eke palaweni 10 athule inn ona. Island nam Samanyen palaweni 250 athule wage inn ona.
@malmi7918
@malmi7918 2 жыл бұрын
@@Manoj-pu4bu thanks 😊
@lahiruwithanachchi2087
@lahiruwithanachchi2087 3 жыл бұрын
මම උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරුවා... ඒත් සාර්ථක උනේ නැහැ.. දැන් මට අවුරුදු 32ක් වෙනව.. මගෙ බිරිඳ දැන් මාව උනන්දු කරවනව නැවත වාරයක් වානිජ අංශයෙන් උසස් පෙළ කරන්න කියා.. මට සාර්ථක වීමට හැකි වේවිද? කරුණාකර පිළිතුරක් ලබාදෙන්න.. ස්තූතියි
@commerceiskole
@commerceiskole 3 жыл бұрын
පුළුවන් උත්සහය කැපවීම තියෙනවා නම්. හොද පංති වලට සම්බන්ධ උනොත් 2022 උනත් කරන්න පුළුවන් සහ ඉහල සාමාර්ථ ලබා ගන්න පුළුවන්.
@lahiruwithanachchi2087
@lahiruwithanachchi2087 3 жыл бұрын
@@commerceiskole ගොඩක් ස්තූතියි 🙏🙏🙏
@aselawigesundara9186
@aselawigesundara9186 3 жыл бұрын
you can do it easily
@malmi7918
@malmi7918 2 жыл бұрын
You can 👍
@shobhanjalidulshika2133
@shobhanjalidulshika2133 2 жыл бұрын
Oyata puluwan ❤️
@channeld3211
@channeld3211 3 жыл бұрын
Thank u...good video
@commerceiskole
@commerceiskole 3 жыл бұрын
Thank u
@godofgaming2862
@godofgaming2862 3 жыл бұрын
thank you for this video
@commerceiskole
@commerceiskole 3 жыл бұрын
your welcome
@aroundtheworld7409
@aroundtheworld7409 3 жыл бұрын
kzbin.info/www/bejne/gKrPp5tuqKudZ9U
@aroundtheworld7409
@aroundtheworld7409 3 жыл бұрын
kzbin.info/www/bejne/nnXZoZ2YaauKkNU
@kaushalyaariyarathne9076
@kaushalyaariyarathne9076 3 жыл бұрын
Thanks ❤️🙏
@commerceiskole
@commerceiskole 2 жыл бұрын
forms.gle/XafJ3MH9scA2MkNr6 මේකට සම්බන්ධ වන්න
@thilinirajapaksha9615
@thilinirajapaksha9615 2 жыл бұрын
Commerce walin 75n 76n wage 3As aran pass unoth campus ynna puluwnda? Mona campus ekata wage select weida?
@maheshijayanada768
@maheshijayanada768 2 жыл бұрын
ගිණුම්කරණය,ව්‍යාපාර අධ්‍යනය,තර්ක ශාස්ත්‍රය ... විශයන් කරොත් හොදයිද? තිබෙන රැකියා මොනවද?
@commerceiskole
@commerceiskole 2 жыл бұрын
forms.gle/XafJ3MH9scA2MkNr6 මේකට සම්බන්ධ වන්න
@nimeshasandeepani4506
@nimeshasandeepani4506 2 жыл бұрын
commerce එක්ක it කරන්න නම් commerce වල කරන්න ඔන subjects දෙක මොක්කද?
@susithakumara3053
@susithakumara3053 2 жыл бұрын
Oya kamathi visyan dekak karanna, z score acc, econ,ict
@user-xb6mo5ft3s
@user-xb6mo5ft3s 7 ай бұрын
ගොඩක් ස්තූතියි.🥰❤️
@veharakavindi3995
@veharakavindi3995 3 жыл бұрын
Tnx dear 😊😍❤️
@aroundtheworld7409
@aroundtheworld7409 3 жыл бұрын
kzbin.info/www/bejne/nnXZoZ2YaauKkNU
@aranyaabimansi716
@aranyaabimansi716 2 жыл бұрын
ගිණුම්කරණය,බිස්නස් එක්ක I.C.T කරොත් කොහොමද
@Akzar_k7
@Akzar_k7 Жыл бұрын
ඒක තමා මාත් මෙ බලන්නෙ මොනා වෙයිද කියලා 🙂
@ayanthipathmarani9307
@ayanthipathmarani9307 3 жыл бұрын
Thank you ❤
@aroundtheworld7409
@aroundtheworld7409 3 жыл бұрын
kzbin.info/www/bejne/nnXZoZ2YaauKkNU
@AshenShavindu-jb8jy
@AshenShavindu-jb8jy 3 ай бұрын
Thanks ♥️♥️♥️
@sumithgunarathna3539
@sumithgunarathna3539 3 жыл бұрын
Me video eka godak watinv tnq ❤️
@commerceiskole
@commerceiskole 2 жыл бұрын
forms.gle/XafJ3MH9scA2MkNr6 මේකට සම්බන්ධ වන්න
@Piyumimaleesha50
@Piyumimaleesha50 2 жыл бұрын
Thank you so much 😊❤️
@sampathperera4554
@sampathperera4554 10 ай бұрын
Thank you So much...😊😊😊😊
@thushariwijesekara9173
@thushariwijesekara9173 3 жыл бұрын
Thank you very much 😀😀😀😀
@aroundtheworld7409
@aroundtheworld7409 3 жыл бұрын
kzbin.info/www/bejne/nnXZoZ2YaauKkNU
@waanhiwaanhi1177
@waanhiwaanhi1177 2 жыл бұрын
O/L maths walata s thibboth A/L commerce karanna puluwanda 🥺
@EduacademySL
@EduacademySL 6 ай бұрын
C ඉල්ලනවා... ඒත් ණයට කරන්න ඉල්ලගන්න පුළුවන් ...
@dilofficial7170
@dilofficial7170 3 жыл бұрын
tnx yalu
@shamilakumari8630
@shamilakumari8630 3 жыл бұрын
මම O/L වලට commerce කරල A එකක් තියෙනවා. වරලත් ගණකාධිකාරීවරියක් වෙන්න A/L වලට කරන්න හොදම Subject මොනවද? ...
@commerceiskole
@commerceiskole 3 жыл бұрын
accounting, econ, bs or stat
@roshellacharuka1170
@roshellacharuka1170 2 жыл бұрын
godak amaruda akke commerce
@jmc1280
@jmc1280 2 жыл бұрын
@@roshellacharuka1170 commerce lesi...amaru na..
@roshellacharuka1170
@roshellacharuka1170 2 жыл бұрын
@@jmc1280 commerce wala ganan thiyenawa neda akke
@jmc1280
@jmc1280 2 жыл бұрын
@@roshellacharuka1170 ow accounting ehema..muladi hariyata ahan idala oya thaniyamath practice karanna
@thakshilanawodani253
@thakshilanawodani253 Жыл бұрын
Thank u so much 😍
@dulakshanadul3209
@dulakshanadul3209 2 жыл бұрын
මිස් වාණිජ විශයන් දෙකකුයි අමතර විශයකුයි කරලා විශ්විද්‍යාලයේ තිබෙන පාඨමාලාවල වෙනසක් සිදුවෙනවද
@commerceiskole
@commerceiskole 2 ай бұрын
එහෙම නෑ. ඔයාගේ z core එකත් එක්ක කරන්න පුළුවන් පාඨමාලා තෝරා ගන්න පුළුවන්. යන කැම්පස් අනුවත් පාඨමාලා ‌තෝරා ගැනීම වෙනස් වෙනවා
@shehanlakshitha4091
@shehanlakshitha4091 3 жыл бұрын
Thramaka denumak gththaa.....tnxxxxx akke...godaaaak
@aroundtheworld7409
@aroundtheworld7409 3 жыл бұрын
kzbin.info/www/bejne/nnXZoZ2YaauKkNU
@ashlo9957
@ashlo9957 2 жыл бұрын
අක්කෙ, A/L වලට ජපන් වගෙ භාෂාවක් කරන්න පුලුවන් ද ? එහෙම කරන්න පුලුවන් නම් කොහොමද එක කරන්න වෙන්නෙ ?
@commerceiskole
@commerceiskole 2 ай бұрын
පුළුවන්. Art විෂය ධාරව යටතේ ඔයාට කරන්න පුළුවන් නම් හොදයි.
@susithcristi7712
@susithcristi7712 3 жыл бұрын
Thx akki
@aroundtheworld7409
@aroundtheworld7409 3 жыл бұрын
kzbin.info/www/bejne/nnXZoZ2YaauKkNU
@kavindusathsara2556
@kavindusathsara2556 2 жыл бұрын
Business study, accounting, combined maths kaloth mona wage thenakata yanna puluwan weida?
@Jayabuddhi
@Jayabuddhi 3 жыл бұрын
That's a valuable one
@commerceiskole
@commerceiskole 3 жыл бұрын
Thank u
@aroundtheworld7409
@aroundtheworld7409 3 жыл бұрын
kzbin.info/www/bejne/gKrPp5tuqKudZ9U
@mihirilakrandi5392
@mihirilakrandi5392 2 жыл бұрын
කොමස් වලින් යන්න තියෙන් ජොබ් වලට යන්න නම් CAMPUS අනිවාර්යයෙන් SELECT වෙන්න ඕනිද?EXAM එක ,PASS උනාම බැරිද?
@commerceiskole
@commerceiskole 8 ай бұрын
Cmps nogiyath oyage target walata yanna puluwan.... salli gewala karanna puluwan degree and course tiyenawa...namuth government cmpz ekaka degree kalama piliganima wadi
@ArunaNishantha-nt8zo
@ArunaNishantha-nt8zo Жыл бұрын
Thanks akka .dennam bayak nethuwa me subject eka karanawa
@ireshaudayanganisenanayaka8135
@ireshaudayanganisenanayaka8135 3 жыл бұрын
Maths amarunam commerce krnna brida ehema kroth e subject krgnna bri weida
@commerceiskole
@commerceiskole 3 жыл бұрын
නෑ එහෙම නෑ. ඕලෙවල් maths වලට s ගත්ත අයත් ඉන්නවා කොමර්ස් කරලා කැම්පස් ගිය. අනික කොමර්ස් වලට කට්ටිය හිතන විදියේ ලොකු ගණන් හැදීමක් නෑ. බය වෙන්න එපා. ඔයාගේ උනන්දුව කැපවීම තමයි ඕන මොනා කළත්.
@ireshaudayanganisenanayaka8135
@ireshaudayanganisenanayaka8135 3 жыл бұрын
Thank you ♡
@aroundtheworld7409
@aroundtheworld7409 3 жыл бұрын
kzbin.info/www/bejne/nnXZoZ2YaauKkNU
@user-ho4so3es1d
@user-ho4so3es1d 3 жыл бұрын
@@commerceiskole 👍
@Bashi1118
@Bashi1118 2 жыл бұрын
Mn 1st shy bio kare.mn elg para art walin karan hithan innv.media sinhala ekk karan pahasu commece subject ekak kiynv mt..masa 6kin wage karannath wenv mt
@lahirushanaka4611
@lahirushanaka4611 2 жыл бұрын
A/l වලට කොමස් කරන්නනම් o/l වලදී මූලික පදනම තියෙන්නම ඕනිද? A/l වල ඉදන් කොමස් කරන්න බැයිද?
@commerceiskole
@commerceiskole 2 жыл бұрын
karanna puluwan
@dinu-hg1wj
@dinu-hg1wj Жыл бұрын
@@commerceiskole ol it karanne nathuwa ol it karoth awulak yaid 😪💔
@kalpaniperera1466
@kalpaniperera1466 Жыл бұрын
Mn AL kre 2015 a b c result... Ict nvq4, ict dip tynwa, ol result a2 b3 c4. Ol Tamil kra A akak tynwa, auruddak training gya geological survey and Mines beauro ake... Abans ake auruddak work kra.... Mn danta government health side podi job akak krnwa, mta eka satis ne.. Ane mta issrahata ynna Hoda path akak kynna...pin sidda Wei.... Dan age 27....
@PraveenKovida
@PraveenKovida Ай бұрын
Akke, oy kiypu subjects 2k ekka English kaloth Z score ekak adu wenod
@ShanikaMaduwanthi-or5ie
@ShanikaMaduwanthi-or5ie Жыл бұрын
Commerce එක්ක ict කරන කොට ol english result එක බලපානවද ඒකට?
@User-xf4eh
@User-xf4eh 2 жыл бұрын
Thank u so much akki💖
@viplk8934
@viplk8934 2 жыл бұрын
Tnx madam
@upathissadisanyaka1927
@upathissadisanyaka1927 2 жыл бұрын
Thank you
@happypoppypandashow5806
@happypoppypandashow5806 3 ай бұрын
🤙🤙🤙
@spiderman.m.d.h4971
@spiderman.m.d.h4971 Жыл бұрын
A level වලට commerce කරනවනම් අනිවාරෙන්ම O level වලට commerce කරල තියෙන්න ඕනි ද?
@ArunFlixZone
@ArunFlixZone Жыл бұрын
Matath sirawata oka dana ganna one
@BuddiniTharucica
@BuddiniTharucica Жыл бұрын
නෑ එහෙම ඕන නෑ
@commerceiskole
@commerceiskole 8 ай бұрын
නෑ.. එහෙම නෑ
@user-du9bv8ks5k
@user-du9bv8ks5k 2 жыл бұрын
Ol maths fail B3, C2,S3 thiyanawa maths fail nisa al private karanna yanne al commerce Evaravela maths karanna inne mata commerce vala sudusu vishayan kiyanna pahasuven karanna puluvan mama ol commerce kare C ekak thiyanawa al monad a Honda mata commerce yatathe...
@IndrajithJ816
@IndrajithJ816 2 жыл бұрын
මේ විෂයන් එක්ක ගණිතය කරන්න පුළුවන්ද? විස්තර ටිකක් දෙන්න මැඩම් Plzz🥺
@SameeraSampath-im2ir
@SameeraSampath-im2ir Жыл бұрын
Ane oo kiyannako
@madhushanipathiraja8288
@madhushanipathiraja8288 2 жыл бұрын
O/L වලට වියවාසයකත්වය හරි ගිණුම්කරණය හරි කරලා නැතුව A/L commerce කරන්න අමාරුයි ද
@commerceiskole
@commerceiskole 2 жыл бұрын
ahema na..karanna puluwan
@rashmikamadawa1234
@rashmikamadawa1234 2 жыл бұрын
පිස්සුද බන් AL කොමස් කරන්න OL කොමස් කරලා නැති තරමටම හොදයි🙂👍
@alonegirl8327
@alonegirl8327 2 жыл бұрын
@@rashmikamadawa1234 aththamada
@kavi3308
@kavi3308 3 жыл бұрын
Commerce krot wena ratwal wala job walt ynn puluwnd...korea wge
@commerceiskole
@commerceiskole 3 жыл бұрын
ow aniwa yanna puluwan...eth ekka anith sudusukam hada gannath one
@shehantharindu8487
@shehantharindu8487 3 жыл бұрын
@@commerceiskole e pilibadawa video ekak karanna puluwnda
@aroundtheworld7409
@aroundtheworld7409 3 жыл бұрын
kzbin.info/www/bejne/nnXZoZ2YaauKkNU
@Poojimana329
@Poojimana329 3 жыл бұрын
Mamath karanne BS,Econ,Accounting....2021 A/L♥️
@commerceiskole
@commerceiskole 3 жыл бұрын
hodata padam karala karanna...oyata 3A's puluwan
@nethminideshanjana6625
@nethminideshanjana6625 2 жыл бұрын
Account amruda ane
@Poojimana329
@Poojimana329 2 жыл бұрын
@@nethminideshanjana6625 na.... accounting nm papers kalaama hodata kranna puluwan....BS Econ thamai padam karanna godak thiyenne...habai accounting walata wadiyen awadanaya deddi parissmin karanna oone...mokada subjects 3 balance karaganna oone nisa
@nethminideshanjana6625
@nethminideshanjana6625 2 жыл бұрын
@@Poojimana329 thank you sooooo much.
@nethminideshanjana6625
@nethminideshanjana6625 2 жыл бұрын
O l walata mama comas kre ne .e ehinda awulk wena ekak nane neda
@rashminipramoddya3220
@rashminipramoddya3220 3 жыл бұрын
Thnkzz❤️
@aroundtheworld7409
@aroundtheworld7409 3 жыл бұрын
kzbin.info/www/bejne/nnXZoZ2YaauKkNU
@user-pf2cf7yz6i
@user-pf2cf7yz6i 4 ай бұрын
Ane akki commerce wala econ ain karala agri karama jobs thiyanawad😢
@commerceiskole
@commerceiskole 2 ай бұрын
ඔයාගේ ඉලක්කය මොකක්ද කියලා තේරුම් ගන්නේ නැතිව උත්තර දෙන්න අමාරුයි. jobs hoya ganna eka amaruwak na..path eka saha job market eke demand eka balala oyage skill hadagaththot
@Shanii224
@Shanii224 2 жыл бұрын
මං හොයපු වීඩියෝ එක 😊♥️👌
@piuminitricktechyashodha9314
@piuminitricktechyashodha9314 2 жыл бұрын
අක්කෙ මං ආස බැංකු ශේෂයට ඉතින් මං කරන්න ඔනි මොනාද සබ්ජෙක්ට්
@commerceiskole
@commerceiskole 2 жыл бұрын
commerce subjects 3 karanna... eka hoda wei oyata
@e.a.s.s666
@e.a.s.s666 2 жыл бұрын
Akke econ subject eka godak wadagathda..eka nathuwa it karanna puluwanda..econ walata wada it proyojanawath needa..🌸
@user-kn7sg4yf3f
@user-kn7sg4yf3f 5 ай бұрын
Mn 1st shy bio kre results ss thiyenne second ekth kra , results enkm inne , eekth mt results sure nh , 3rd ek mt therenne nh mona krnnd kiyl ,, kwuruhri kiynnko bio krnwd commerce krnwd kiyl hithagnn briw inne 😥😥😥😥 plz kwuruhri rply krnnko 😥😥😥
@commerceiskole
@commerceiskole 2 ай бұрын
Bio ‌තුන්වන පාර කරලා හොදම ප්‍රතිපල ගත්ත අයත් ඉන්නවා. ‌ඔයාගේ කැපවීම උත්සහය අනුව තමා ඒක තීරණය වෙන්නේ. තුන්වන පාර කොමර්ස් කරනවා නම් අඩුම අවුරුද්දක් වත් හොදටම කැප වුනොත් හොද රිසාල්ට් එකක් දා ගන්න බැරි කමකුත් නෑ
@ndtv7889
@ndtv7889 3 жыл бұрын
good
@oshadhichamodya5057
@oshadhichamodya5057 Жыл бұрын
මන් comas තොරගත්තෙ අක්කෙ .comas වලින් විද්‍යා පිට යන්න පුලුවන් ද
@sldark2326
@sldark2326 Жыл бұрын
Puluwand hlo
@PasanSilva873
@PasanSilva873 2 жыл бұрын
Econ , bs විශයන් දෙකට අමතරව History වගෙ කරොත් කැම්පස් ගිහින් කරන්න job tiyenwda
@PasanSilva873
@PasanSilva873 2 жыл бұрын
පරිපාලන අංශයෙන් වගෙ ඉස්සරහට යන්න
@user-yj5jd9rf6x
@user-yj5jd9rf6x 3 жыл бұрын
Akki O/L commerce krnne nathuwa A/L karata awlk nadda
@commerceiskole
@commerceiskole 3 жыл бұрын
ahema aulak na...karanna puluwan
@aroundtheworld7409
@aroundtheworld7409 3 жыл бұрын
kzbin.info/www/bejne/nnXZoZ2YaauKkNU
@tharushidimalsha4851
@tharushidimalsha4851 3 жыл бұрын
Hmm awlk nh krnn පුළුවන් habai tikak වැඩිපුර mahansi wenn wenw
@user-ho4so3es1d
@user-ho4so3es1d 3 жыл бұрын
@@tharushidimalsha4851 hmmm 👍
@commerceiskole
@commerceiskole 2 жыл бұрын
forms.gle/XafJ3MH9scA2MkNr6 මේකට සම්බන්ධ වන්න
@saduniayesha8981
@saduniayesha8981 2 жыл бұрын
වියාපාර අධ්යනයය, ගිණුම්කරණය කියන විෂයන් එක්ක සංයුක්ත ගණිතය විෂය කරන්න පුලුවන්ද කරොත් හොඳයිද
@saduniayesha8981
@saduniayesha8981 2 жыл бұрын
එතකොට බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න අමාරු වෙන එකක් නෑනි...මේ විෂයන් තෝර ගත්තොත්
@dilrukshaperera5465
@dilrukshaperera5465 2 жыл бұрын
Thank you akki 🥰😀🥰
@BandulaWarunakumara
@BandulaWarunakumara 7 ай бұрын
Commerce karala rata yanna puluwan neda
@kavindukavinda4070
@kavindukavinda4070 3 жыл бұрын
A/l commerce wala econ karanathuwa BS karoth campus eke karanna thiyena courses wadida?
@commerceiskole
@commerceiskole 3 жыл бұрын
ahema deyak na...oyage a level resuts and z core ekka tama cmpz eka thiranaya wenne...e anuwa oyata degree program eka decide karanna puluwan
@kavindukavinda4070
@kavindukavinda4070 3 жыл бұрын
@@commerceiskole thank you.😃
@futuretech1859
@futuretech1859 2 жыл бұрын
Business studies ,Combined maths ,business statistics kloth campus wla ynna pluwn paths monwda ,degree monwda, jobs monada kiynna pluwnda
@imeshshamika1425
@imeshshamika1425 2 жыл бұрын
විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු වුණොත් commerce හරහා පඩිය කීයක් වගේ වෙනවාද
@4umusicofficial
@4umusicofficial 2 жыл бұрын
300 000/= - 400 000/=
@user-rk7lz6fh9p
@user-rk7lz6fh9p 2 жыл бұрын
මුලික වැටුප විතරයි oka
@imeshshamika1425
@imeshshamika1425 2 жыл бұрын
@@user-rk7lz6fh9p මට කියන්න පුළුවන්ද ඊට පස්සේ කීයක් විතර ලැබෙනවාද කියලා
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 26 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 7 МЛН
උසස් පෙළ Z අගය වැඩි විෂයන් | Ape BC Panthiya
11:08
Ape BC Panthiya - Sumanasara Thero
Рет қаралды 11 М.
jobs for AL arts students | the best subjects for AL arts students
17:36
Edupedia by Nikethani
Рет қаралды 103 М.
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 26 МЛН