2024 A/Level Study Plan With a Island Ranker //Campus යන්න වැඩ කරන්න ඕනෙ විදිහ

  Рет қаралды 25,238

Induwara Iluk - Study Guide 🇱🇰

Induwara Iluk - Study Guide 🇱🇰

Күн бұрын

ඉන්න තැනින් ගොඩක් උඩට එන්න අන්තිම මාස 6 ඇතුළේ වැඩ කරන්න ඕනෙ විදිහ District Rank දාපු කෙනෙක්ගෙන්ම දැනගන්න .
Study Plan For Alevels
How to Study for 2024 Alevel
A/L godayana krame.
මම කිව්ව ටෙලිග්‍රෑම් ගෘප් එක
t.me/+eXIn8zvn...
මගෙ අනිත් වීඩියෝ
වැඩියෙන්ම මතක තියෙන්න පාඩම් කරන විදිහ
• අඩුවෙන් පාඩම් කරලා වැඩ...
දක්ශ අය ඇත්තටම දක්ශ ද ?
• දක්ෂ අයගේ රහස මොකකද ? ...
alevel ඉවර උනාම කරන්න තියෙන jobs
• A/L ඉවර වෙලා කරන්න තිය...
#Alevel #motivation #studymotivation #education #physics #chemistry #combinedmaths #biology #technology #ARTS #commerce
#science #school #chemistry #combinedmaths #physics #biology #ict

Пікірлер: 244
@madhusha4334
@madhusha4334 4 ай бұрын
Aiye...mn third shy...ppr karannama oni pass wenna nn kiyala aththtm therune me shy ekedi....first shy second shy dekema kale padm karapu eka withramai.....ra eliwenkn samahara dawas walata padm kala...mn kiyanne meeka balana nngila mallilatath me aiya kiyana de hatiyatama hari kiyala....mekedi prove kralath pennanawane eeka 😊.....aniwaren me dee karanna.....mokada mn me de nokara hodatama ana gatta kenek.....😬godaak thanks aiye...🙏oyata tawa tawath me wage videos karanna puluwan wenna kiyala wish karanawa...🥺💗😇mewa notherana kama nisa nattan godak lamai asarana wenew.....aiyat godak pin🙏
@pbproduction6007
@pbproduction6007 4 ай бұрын
අයියේ මම මේ නොවැම්බර් මාසෙ විභාගෙ ලියන්න ඉන්නේ.පන්ති තියෙන දවසට විතරක් කලින් දවසේ රෑ එදා පන්තියේ වැඩ ටික කරගෙන යනවා.වෙන අමතර ලොකුවට පාස් පේපර්ස් පේසුරු කරලත් නෑ.වැඩක් කරන්න ගත්තහම කලින් කරලා නැති වැඩ ඔක්කොම මතක් වෙනවා.එතකොට කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ.පිස්සු වගේ.Maths කරන්නෙ B3 ක් වත් තිබ්බනම් ඇති. වෙන කියන්න කෙනෙක් නැති නිසයි අයියට කිව්වේ.පිස්සු කෙලෙ කෙල ඉදල දැන් රත් වෙලා තියෙන්නෙ.මම මොකක් කරොත් ද හොඳ😢
@WathsalaRathnayake-g7s
@WathsalaRathnayake-g7s 3 ай бұрын
Matath oya prasnema thamai appa
@WathsalaRathnayake-g7s
@WathsalaRathnayake-g7s 3 ай бұрын
Kelavena lakunu
@VinoliBawanthika
@VinoliBawanthika 4 ай бұрын
කුරුණෑගල අපි ♥️😘
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
😌❤️ ගැම්මක් ටමා
@kawishkakeshani1660
@kawishkakeshani1660 3 ай бұрын
ගොඩක් පින් 🙏❤️
@anujayavidmal7722
@anujayavidmal7722 4 ай бұрын
Keep it up induwara❤❤ Really valuable
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Thanks machan ❤️
@raminthiwijayawardhana90
@raminthiwijayawardhana90 3 ай бұрын
සිලබස් ඉවර කරන්නෙ නැති ව කොහොමද pass papers walata ලකුනු දන්නේ 😢
@ude-vl3ie
@ude-vl3ie 3 ай бұрын
serama karanakn innep igannuwa tika hariyat liyannakid balanna issella.mama sylbs eken kalakwath danan gie ne.maths wala.eth s ekak sure thibba.mokad past pprs danna padam walin karal gia nisa.
@HansikaSuduwella
@HansikaSuduwella 4 ай бұрын
Thank you ayye.godak vadagath una oyage video eka.😊😊
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Welcomee ❤️😍 sathutui wadak una eka gana
@ReshiniReshini-o5n
@ReshiniReshini-o5n 3 ай бұрын
Thanks Aiye ❤
@induwara_iluk
@induwara_iluk 3 ай бұрын
❤️
@Kavee_neth
@Kavee_neth 4 ай бұрын
Godak vatinava me video eka thank you aiye 🙏🙏🙏
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
❤️ welcome
@danu581
@danu581 4 ай бұрын
මම 2024 කොමස් වලින් මේ පාර එක්සෑම් ලියන්නෙ මට මේ කාලෙ ඇතිද ..පාස් වෙන්න..පාස් පේපර් අවුරුදු හයක ඒව විශයන් තුනෙම්ම කරොත් හොදයි නේද..පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න පුලුවන් ද 😢
@kasunienjalee8186
@kasunienjalee8186 4 ай бұрын
Math emai puluwan hodata wada karamu wadi kalayak dila 😊❤
@danu581
@danu581 4 ай бұрын
@@kasunienjalee8186 👀💕
@danu581
@danu581 4 ай бұрын
@@kasunienjalee8186 😚💕
@manaseenawanga6751
@manaseenawanga6751 3 ай бұрын
wooow mara vatina video ekak maru thank you aiye.....
@induwara_iluk
@induwara_iluk 3 ай бұрын
❤️
@funnyjoker509
@funnyjoker509 4 ай бұрын
masayk dekk arn theory cover krn gmn papers krl theory tika godagena full papers krn ek watinw habai. kal na kiyl kiynn ep oon trn kal thiynw krgnn puluwn oon kenekt thama
@XenonNeon1111
@XenonNeon1111 4 ай бұрын
Bohoma sthuthi ayye 🌸
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
❤️
@Manothmi
@Manothmi 4 ай бұрын
Godak watina video ekk..thank you so much♥️♥️
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Welcome 😊
@edusrilanka2943
@edusrilanka2943 4 ай бұрын
Clear explanation ayye 😊
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Thank youu ❤️❤️
@Dimz_tharux
@Dimz_tharux 4 ай бұрын
අයියේ නිදාගන්න වෙලාවක් කියන්නකෝ මට හෙනම ප්‍රශ්නයක් මේක සමහර දවස් වලට පාන්දර 4 වෙනකන් පාඩම් කරලා නිදාගත්තම 11 විතර වෙනකන් නින්ද යන්වා
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
මට හිතෙන විදිහට දවසට අඩුම තමයි පැය හතක් වත් නිදාගන්න ඕනේ ... ඉතින් ඒ නිදාගන්න වෙලාව අපි අඩුවෙන්ම වැඩ කරන වෙලාවේ නිදාගත්තොත් හොඳයි... ඒ කියන්නේ ඔයාට පාන්දර වැඩ කරන්න බැරිනම් පාන්දර හොඳට නිදාගන්න එක හොඳයි... ඉතින් එතකොට ඔයාගේ හැකියාව බලලා ඔයාට උදේටත් හොඳට පාඩම් කරන්න පුළුවන් නම් දවල් වෙනකල් නිදාගන්න එක අපරාදේ නේද ... මගේ සිද්ධියේදි මට උදේ අටේ ඉඳන් දවල් 12 වෙනකම් ෆුල් එසේ පේපර් එකක් කරන්න පුළුවන්.. එනිසා කවදාවත් මං අටට පස්සේ නැගිට්ටේ නෑ අනිවාර්යයෙන් අටට නැගිටලා ෆුල් පේපර් එකක් කරනවා... ඉතිං ඔයාට ගැලපෙන විදිහට බලලා ඔයාට හොඳටම වැඩ කරන්න පුළුවන් වෙලාවේ ඔයා ඇහැරලා ඉන්න... නිදාගත්තේ එක දෙකට පැය හතක් නිදාගන්න.. මම නම් සාමාන්‍යයෙන් කරේ උදේ එකට විතර නිදාගෙන අටට විතර හැරුන එක
@NavodyaMadhubashanee-t4e
@NavodyaMadhubashanee-t4e 4 ай бұрын
​@@induwara_iluk matath thibuna prashnayak ayiye thankyou
@skywalkerpro11
@skywalkerpro11 4 ай бұрын
Thankyou so much ayye ❤ this video is really helpful
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Welcomee ❤️
@SavinduKaveesh-dn3lb
@SavinduKaveesh-dn3lb 3 ай бұрын
Thank you ayiye❤
@induwara_iluk
@induwara_iluk 3 ай бұрын
Welcomee
@OshadiShashikala-tv4en
@OshadiShashikala-tv4en 4 ай бұрын
Thank you✨
@sarathilukkumbura6117
@sarathilukkumbura6117 4 ай бұрын
Great work keep it up 🎉
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Thank you! Will do!
@lakshansandaru9079
@lakshansandaru9079 4 ай бұрын
dawasin dawasa plan karahama monawahari hituna tikak karanne plan ekak koleka liyala hdaganna eka effective wage😇thank you ayye 💯
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
❤️ welcome malli prayojanayak wunanam sathutui ... oyata wena mona hari prashna thiyenawanam ahanna ❤️
@n_e_t_h996
@n_e_t_h996 4 ай бұрын
අයියේ ඔයා පාස්ට් පේපර් කරන්න කියන්නෙ විවරණය කරන එක ගැනද නැත්තන් දවසට mcq කරලා ලකුනු බලන එකද.
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Timming එක්ක පේපර් කරලා ... ලකුණු බලලා ... විවරණ ලියලා .. වැරදි ටික හදාගන්න full process එක ,
@Chandrani-v4m
@Chandrani-v4m 4 ай бұрын
Awrdu keeyaka karanna onada
@rubhii
@rubhii 4 ай бұрын
Thank u very useful 😊♥
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
😍
@sandunitharushika6278
@sandunitharushika6278 4 ай бұрын
thanxx aiyeeee
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
❤️
@clevergirlayuuu
@clevergirlayuuu 19 күн бұрын
Aiye electronic cover krgthoth lkunu hadagnna puluwanda
@induwara_iluk
@induwara_iluk 19 күн бұрын
Puluwan ...
@DL12323
@DL12323 4 ай бұрын
Thank you😊
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Welcomee ❤️😍
@hiranyajayasekara-kw2pf
@hiranyajayasekara-kw2pf 4 ай бұрын
onna ayye subscribe kara❤😊
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Thanks nangi ❤️
@KaveeshaBandara-ld2th
@KaveeshaBandara-ld2th 3 ай бұрын
Brother ❤
@induwara_iluk
@induwara_iluk 3 ай бұрын
❤️
@user-dq7on6bm8c
@user-dq7on6bm8c 4 ай бұрын
Amazing😍❤️❤️❤️
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Thanks ❤️
@hansikajayarathne776
@hansikajayarathne776 3 ай бұрын
Mn danata papers 20 k withr krl tynw
@senakabandara4711
@senakabandara4711 4 ай бұрын
P6 - 07 Chem - 0 Maths 1
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Mee mokkda mehh
@senakabandara4711
@senakabandara4711 4 ай бұрын
​@@induwara_ilukAiye danata krla thiyna papers tika Aniwaren mama after A/l' s 180+ papers krla 3A's aran aiyage me video ekatama comment krnwa ❤ thank u aiya keep it 👊❤
@sahanpremarathne2272
@sahanpremarathne2272 4 ай бұрын
අයියෙ ප්‍රයිවට් කරන අයට ඇප්ලිකේශන් දාන්න තියෙන්නෙ කවද්ද කවද වෙනකන්ද කියලා පුලුවන්නම් හොයලා දෙන්නකෝ ලොකු ඉදව්වක්🙏
@Dotsac6978
@Dotsac6978 4 ай бұрын
Mtth dengnn ona🤔
@ShobhanjaliDulshika
@ShobhanjaliDulshika 4 ай бұрын
Thank you aiyh 🎉
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
❤️😍😍
@thisalyathathsarani4857
@thisalyathathsarani4857 4 ай бұрын
Thnx aiyah
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
❤️
@ashanikavindya339
@ashanikavindya339 4 ай бұрын
Physics අතෑරල දැන් agri thora gttoth masa 6 n puluwn wei d ayye
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Loku adahasak nam naaa .... awurud ganak physics krpu eke eka goda daganna eka hondai kiyalamai hithenne
@bathika07
@bathika07 4 ай бұрын
Aiye... eelaga O/L set ekata Dhan idhan wada karanna plan ekak dennako...❤
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Aniwa video ekk dennam malli
@Hirushan__vlogs
@Hirushan__vlogs 3 ай бұрын
2026AL lamayinta kohomada vada karanne kiyala kiyannako. Nikan iddi kalakanni hagimak enva. Aththatama kivvoth maths subject ekata asa unath hithe loku bayak thiyenva
@ChandrikaRajapathirane
@ChandrikaRajapathirane 4 ай бұрын
2026AL lamayinta kohomada vada karanne kiyala kiyannako. Nikan iddi kalakanni hagimak enva. Aththatama kivvoth subject ekata asa unath hithe loku bayak thiyenva🙂
@DinithiRajapakshapathiranage
@DinithiRajapakshapathiranage 4 ай бұрын
Thank you aiye. Stress manage karagann widiya kiyannako saha overthinking gena
@janu475
@janu475 4 ай бұрын
Niyamai aiye👍 Subscribe kara math
@PahanKumarathunga-xc4mc
@PahanKumarathunga-xc4mc 4 ай бұрын
Good work bro 👍
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Thank you so much 😀
@paramee4662
@paramee4662 4 ай бұрын
Thank you
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
❤️
@indunilweerasingha5007
@indunilweerasingha5007 2 ай бұрын
කුරුනෑගල ❤
@induwara_iluk
@induwara_iluk 2 ай бұрын
❤️
@PabasaraYasasmi-qg4ei
@PabasaraYasasmi-qg4ei 4 ай бұрын
Aiye oya 2023 ol batch ekata mawathagama central eke seminar ekkata awa neda...apita aiya anthimakale hoda motivation ekk dunna mata matakai..
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
😍❤️ hi nangi .. මට මතකයි සෙමිනා එක ❤️
@KaveeshaBandara-ld2th
@KaveeshaBandara-ld2th 3 ай бұрын
@imalshalankani1965
@imalshalankani1965 4 ай бұрын
Aiye mn 2024 A/L first shy commerce karanna inne. Habai man o/l kale 2013. Mata a/l miss una. 6 month course ekak karala thamai karanna hadanne. Mata karagannna puluwan weida. Me kale athi weida.ahamben man me video eka dakke aiye. Mata udau karanna aiye please. Mata commerce pass wenna one, mata ekata plan ekak kiyanko, me mase thamai course eka patan gaththe
@Lankanworldsrilanka
@Lankanworldsrilanka 4 ай бұрын
බය නැතුව කරන්න..මාස 6ක් හොදටම ඇති...❤❤❤❤
@imalshalankani1965
@imalshalankani1965 4 ай бұрын
​@@Lankanworldsrilanka Thank you. A/L masa 6 course eka karanna recommend karanna puluwan danna course ekak thiyenwada. Hoda result gatta lamai inna course ekak.
@yuwanirashmika2075
@yuwanirashmika2075 4 ай бұрын
❤❤
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
❤️
@ND_Editz_Official
@ND_Editz_Official 4 ай бұрын
Aiye oya padam karapu vidiye video ekk ona ikmanin 😢❤
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Aniwaryen .... api eka ikmnata hadamuu
@KaveeshaShehanii-ij7iw
@KaveeshaShehanii-ij7iw 3 ай бұрын
Mahansi venava mn.padam veda karanava.eth strees ekath ekka velavakata pissu vage
@induwara_iluk
@induwara_iluk 3 ай бұрын
aniwa man eka ganath video ekk dannam
@KaveeshaShehanii-ij7iw
@KaveeshaShehanii-ij7iw 3 ай бұрын
@@induwara_iluk ane thanq ❤️
@imato911
@imato911 4 ай бұрын
Aiya physics class eke stage eke katha karapu dawase dakala thiyanwa..❤
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
He hee 😁
@AmandyaShawanthi
@AmandyaShawanthi 4 ай бұрын
Thank you aiyee..mekenthama therune papers krana eka kochchara vadagathd kiyala 😍😁.
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Thank you so much for your kind words, it means a lot to me!
@nerd1739
@nerd1739 4 ай бұрын
Best
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
❤️
@DammaNandani
@DammaNandani 2 ай бұрын
Aiye me dws wl mn krnne dawskt ek subject ekak eketh mn nidgnn cl ynn time arenn mt thiynn kale 4kt bedl eke palwentm me dws wl cover krnn theroy pdm krnnw it psse devi kalyedi mn eke gnnm hdnnw it psse kalin mt blnn thiynn pdmk blnnw it psse e pdmen past paper krnnw .mn past paper krnne lesson eken lesson ekt .lesson ekk pdm krnnw ekn past paper krnnw ehma aiye me vidha hodai ned aiyee
@reshmimakulgolla7546
@reshmimakulgolla7546 4 ай бұрын
❤‍🔥❤‍🔥❤‍🔥
@Ishani264
@Ishani264 4 ай бұрын
Aiye p6,chemistry wala ලොකු ලකුනු ප්‍රමානයක් ගන්න නම් මොන මොන පාඩම් cover kargnna oned?
@AvinthaHI
@AvinthaHI 4 ай бұрын
Organic, gemak nathuwa Katapadam karanna ahaknam ,inorganic karmatha
@pdk451
@pdk451 4 ай бұрын
Aiye p6 wala paper class ekkt anthima masa 4 giyoth madi weida?
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
මදි දැන්ම යන්න
@kodikarachanuthi2005
@kodikarachanuthi2005 4 ай бұрын
Thank u so much, ayie ❤ Ayie me masa 5 athida exam eka goda daganna
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Athii ❤️
@nidulanemin3553
@nidulanemin3553 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@RasikaRasnayaka
@RasikaRasnayaka 4 ай бұрын
❤️❤️
@Chathurangalakmal-ie5mo
@Chathurangalakmal-ie5mo 4 ай бұрын
Great video 💝 subscribe kara math💝
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Thank youu ❤️
@minukadilran
@minukadilran 4 ай бұрын
Aiye past peppers Bala Bala karata vadak nadda
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
kisima wadak na bn
@TheresaFernando-f7c
@TheresaFernando-f7c 4 ай бұрын
Papers liyaddi time hadgnne kohomda .mn denta godak papers krla tiyenwa eth timing hriynne .meka hadgnna vidhak kiynkoooo aiye
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
මේකත් දිග විඩියෝ එකක් වගේ
@TheresaFernando-f7c
@TheresaFernando-f7c 4 ай бұрын
Video ekak krnkooo ae gena
@malanikulasinghe-ts6np
@malanikulasinghe-ts6np 3 ай бұрын
Aiye mn art krnne sinhla history and logic ethin me masa 4Kohomd padam krnne
@mohammednuski5183
@mohammednuski5183 4 ай бұрын
අයියේ ඔයා al වලට කලේ මොන subject එක ද
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
මන් Maths කරේ 😁
@theekshanalakmal
@theekshanalakmal 2 ай бұрын
Man bio mata biology tikk vada godagahila kohen patan gannada kiyala hithenava man biolgy komada padam karanne😢
@asiriindunil5356
@asiriindunil5356 4 ай бұрын
Ayie syllabus ek full cover wenn nthuwa dan past papers krne kohmd?
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
මල්ලි පාස්ට් පේපර් කරන එකේ අරමුණ ෆුල් සිලබස් කවර් කරාට පස්සේ ඒක කරන එක නෙවෙයි ... ඔයාට දැනට කවර් වෙලා තියෙන ඒවගෙනුත් ළකුණු 75 ක් ගන්න පුලුවන් ..ඒනිසා ඒව practice වෙන්න ඕනෙ නෙ ... ඒකයි past papers කරන්න කියන්නේ ... ඔයා sylbuss cover වෙනකන් හිටියොත් එක පේපර් එකක් වත් කරන්න හම්බෙන්නෙ නෑ ...
@asiriindunil5356
@asiriindunil5356 4 ай бұрын
@@induwara_iluk hri ayia thank u so much❤🔥
@ashini139
@ashini139 4 ай бұрын
Aiye,thama past papers 2 wage karala thiyenne,aiya kiwwa wage den cover une nethi lesson vedio walin cover karanawa. Padam igana gaththath physic McQ lakunu wedi wenne ne.mokakda ekata karanna ona.
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
physics mcq තමයි කොච්චර වැඩ කරත් ලකුණු වැඩිවෙන එක හිමින්ම වෙන තැන .. ඉතින් නංගි මට තේරෙන විදියට ඒක කරන්න තියෙන්නේ ආයෙ ආයෙ පාරක් ගොඩාක් පේපර්ස් ගොඩක් පාරක් කරන එක... ඔයා කරපු පාස් පේපර්ස් උනත් දෙවැනි පාර කරන එක ටිකක් සාධාරණයි ... අපි ඒකේ උත්තර මතක තියාගෙන නෙවෙයිනෙ කරන්නේ... හැබැයි අපි වරද්ද ගත්ත තැන්වලින් අපේ හදන ක්‍රමේ දිගටම මතක හිටියොත් ඒක තමා අපිට වෙන්න ඕනෙ... ඒ නිසා ඔයා කරන හැම පාස් පේපර් එකක්ම ඉවර වෙලා... වරදින හැම ප්‍රශ්නෙටම හෝ ඔයා නොදැන හදපු හැම ප්‍රශ්නෙටම විවරණ ලියන්න... ඔයාගේ විවරණය ලියලා ඉවර වෙලා රෝස සර්ගේ විවරණ පොතක් වගේ හොයාගෙන බලන්න .... ඔයාට ආයෙ ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් වරද්දගන්නේ නැතුව හදන්නේ කොහොමද කියන එක තමයි විවරණයක තියෙන්න ඕනේ... පුළුවන් නම් ඒ වගේ වෙන අහන්න පුළුවන් ප්‍රශ්න ටිකක් ගැනත් ඒ විවරණය ඇතුලේ ඔයා හොයලා බැලුවනම් කමක් නෑ... පේපරේ කරනවා වගේම පේපරේ කරාට පස්සේ ඒකෙදි අපිට වෙච්ච වැරදි හදා ගන්න කොච්චර මහන්සි වෙනවද කියන එක මත තමයි physics mcq වල ලකුණු වැඩි වෙන එක තීරණය වෙන්නේ ... ඒ කියන්නේ ෆිසික්ස් mcq papers ගොඩක් කරන්න.... කරන හැම පේපරේම ඔයාගේ තියෙන පොඩි පොඩි වැරදි ටික එකින් එක හදාගන්න....
@ashini139
@ashini139 4 ай бұрын
@@induwara_iluk Hari aiye e widiyata karannam, Thank you Aiye.
@dreamfairyyy
@dreamfairyyy 4 ай бұрын
ayye past papers karanna danne nttm samahara prshna ewa balagena karoth d hoda.eka kohomada karanne
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Dannaththam skip karanna .... kranna bah nee... Eth 100 n lakunu dagannaa ... itapasse aulk naa ... 75 ta kiyak durada kiyala balanna
@SachinRathnayaka-f8u
@SachinRathnayaka-f8u 4 ай бұрын
Devans❤
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
😁
@rangerover2024
@rangerover2024 4 ай бұрын
Model paper කරල pass papers කරන එක හොඳ නැද්ද eka නෙමේ ද හරි ක්‍රමය
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
එහෙමත් හොඳයි.. සහ එහෙම පිළිවෙලක් කියලා එකක් නම් නෑ... සයන්ස් වලට වගේ තියන මොඩල් පේපර්ස් ගොඩක් ඒවා standard නෑ ඒ නිසා තමයි ගොඩක්ම පාස් පේපර්ස්ම කරන්න කියන්නේ. සහ පාස්පේපස් කීප වතාවක් කරත් ඒක නරකක් වෙන්නේ නැහැ.... අන්තිමටම පාස් පේපර්ස් කරන්න ඉන්න එකෙන් වෙන්නේ... අන්තිමට තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක කිසිම පේපර් එකක් කරගන්න බැරිවෙලා අන්තිමට එක පාස් පේපර් එකක්වත් නොකර තමයි එක්සෑම් එකට යන්න වෙන්නේ... ඒ නිසා ස්ට්‍රෙස් අඩු කාලයේ සිලබස් එක සෑහෙන්න කව වෙලා තියෙන මේ කාලයේ දැනට අපි සිලබස් එකෙන් බාගයක් විතර හොඳට ෆයින් ටියුන් කරගන්න පුළුවන්කම තියෙද්දී ඒ ටික ෆයින් ටියුන් කරගෙන ඉස්සරහට එන පාඩම් වලට පස්සේ ආයේ පාරක් පේප එක කරන එක තමා හොඳම වැඩේ
@rangerover2024
@rangerover2024 4 ай бұрын
@@induwara_iluk owww ayaee ඔයා කියන කතාව ඇත්තටම මරු......... ඕවා කියන විදියෙන් ම තේරෙනවා ඒක නිවැරැදි ම ක්‍රමය කියලා........අයිය වගේ කෙනෙක් ගෙන් මෙහෙම comment කරලා හරි reply එකක් ගත්ත එක ගැන සතුටු වෙනව........ 👌👌👌🤲🤲🤲
@SachiniUmesha-cq3wm
@SachiniUmesha-cq3wm 4 ай бұрын
Danna kenek kiyanna al walta masa kiyda kiyalA
@bks6161
@bks6161 3 ай бұрын
masa 6k vage thiynnr
@NimeshaDisanayaka-ch6qc
@NimeshaDisanayaka-ch6qc 4 ай бұрын
Ayiye mn dem 12 wasara silbyus ek pdm krl tynne hby mt ewa mthka htinne na deprk thunprk pdm krl tynw smhr pdm dem aya mula idn ewa pdm krnn time gnnw kiyn ekath aprde mn papers krnn gaththoth ewa aya mthk weid
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
ඔව් මල්ලි papers කරද්දි මතක් වෙනවා තමා... සාමාන්‍යයෙන් අපි වාර විභාග හයක් තියෙද්දි... හය පාරටත් වඩා මුල් කාලෙ පාඩම් ටික ආයාය පාඩම් කරන්න වෙනවා... ඉතින් අවුරුද්දක් විතර යනකොට පරණ ඒවා අමතක වෙන එක පට්ට සාධාරණයි.... මට නම් හිතෙන්නෙ වෙලාව හොයාගෙන ඒ ටිකත් පාඩම් කරන එක තමා හොඳම වැඩේ... හැබැයි ආයෙ මුල ඉඳන් පාඩම් කරා වගේ පාඩම් කරන්න ඕනෙ නෑ නේ දැන් ඒ පාඩම් යන්තම් මතකයි නේ... ඒ නිසා මං අර කලින් කියලා තියෙනවා වගේ.. ඔයා වෙනම කොළයක් අරගෙන ඒ කොලේ ඔයාට ඒ පාඩමේ මතක දේවල් ටික ලියලා.. පස්සේ පොත පෙරලා බලන්න මම ලියපු දේවල් වලට අමතරව මට අමතක වෙච්ච දේවල් කොච්චරක් තියෙනවද කියල...ඒ ක්‍රමෙන් ඒ අමතක වෙච්ච දේවල් ටික වැඩිපුර මතක තියාගන්න ගොඩක් උදව් වෙනවා.... ❤️
@crick_49_8
@crick_49_8 4 ай бұрын
මන් මොකුත් කරල නෑ...අද ඉදන් උනන්දු උනොත් පුලුවන්ද😢
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
owww loku result ekkata unath yanna plwan kal tjyemwa ... godak therumak thiyena wada kranna
@chinthaninuwanga7081
@chinthaninuwanga7081 4 ай бұрын
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
❤️
@Kinduwara
@Kinduwara 4 ай бұрын
Aiyye moratuwata kee denek gannawada ?
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
760 k withara neda malli engineering ganne
@Kinduwara
@Kinduwara 4 ай бұрын
@@induwara_iluk hari aiyye ❤️
@geogaphyanjaleeranasinghe
@geogaphyanjaleeranasinghe 3 ай бұрын
2024 AL thiyenne mona maseda
@NavodyaMadhubashanee-t4e
@NavodyaMadhubashanee-t4e 4 ай бұрын
Ayiye mn thama hariyata papers karala nh. Dan thiyena welawa ekka eka subject ekakata keeyak wage karanna oni da
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Sathiyakata subject eken eka full paper එක gaane sathiyata paper 3k kranna ...eka madi wenawa anthima hariya weddi ...ethkota sathiyata 6k krath kmk naa
@NavodyaMadhubashanee-t4e
@NavodyaMadhubashanee-t4e 4 ай бұрын
Ha ayiye ane thankyou 🫶🏻 godak loku udawwak
@keepwithmash1062
@keepwithmash1062 4 ай бұрын
ayye dn Magic karae nadda
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Karanawaa indala hitala .. kauda meehh 😁😂
@keepwithmash1062
@keepwithmash1062 4 ай бұрын
@@induwara_iluk online magic share karapu kenek. 24 Al krnw
@madushalakshan261
@madushalakshan261 4 ай бұрын
Aiye model papers wala markiñg thiyn ewa nane
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Term test papers thamaa ekt set wenne
@keytosuccess9315
@keytosuccess9315 4 ай бұрын
අයියේ,මන් 2024 commerce වලින් කරන්නෙ,මේ කාලේ පාඩම් කරන ගමන් short notes,mind maps හදන එකට කාලෙ ඇතිද?
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
ඔව්ව් කාලෙ ඇති ඇත්තටම ... කරන්න පුලුවන් ... ඒක ඔයා ප්‍රධානම වැඩේ කරගන්නැතුව හැමදාම දවසට පැයක විතල හදලා බැලුවොත් ඔයාට ඉක්මනට ශොට් නෝට් ටික ගහගන්න පුලුවන් වෙයි
@n_e_t_h996
@n_e_t_h996 4 ай бұрын
Mind maps hdnne komda econ wlt ehma
@keytosuccess9315
@keytosuccess9315 4 ай бұрын
@@induwara_iluk Thank you! අයියේ
@keytosuccess9315
@keytosuccess9315 4 ай бұрын
@@n_e_t_h996 මට තේරුන විදියට නම් econ වල හැම theory යකට mind map හරියන්නෙ නෑ,ඒත් සමහර theory වලට ඒක set වෙනව,පාඩමක් ගත්තොත් ඒක ටිකක් හොදට study කරොත් ඔයාට තේරෙනව ඒකෙන් මොන ටිකද mind map එකකට ගන්න පුළුවන් කියල,ඔයාට ඒ ක්‍රමේ හොදද නැද්ද කියලා බලල විතරක් කරන්න,අපි පාඩම් කරන විදි වෙනස්නෙ කෙනාගෙන් කෙනාට.econ වලට තව අපිට try කරන්න පුළුවන් teaching method එකත්,ඔයාට ගැලපෙන එක තෝරගන්න.මේ මන් දන්න විදිහ අනුව අදහස් ටිකක් විතරයි.
@GayaniRasika-f4w
@GayaniRasika-f4w 4 ай бұрын
Aiye 2 ni sare exam karanne mn thava silabas eka evara karala na godak thiyenava e tikath evara karala paper karala A3 k ganna me kale athi neda 😢
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
නංගි සිලබස් ඉවර කරලා නම් කවමදාවත් අපට පාස් පේපර්ස් කරල ඉවරයක් කරන්න හම්බෙන්නෑ... අපි සිලබස් කවර් කරගෙන යන ගමන් ඒත් එක්කම තමයි පේපර්ස් කරගෙන යන්න ඕනේ.... එහෙම කරේ නැති උනොත් ගොඩක් අයට අන්තිමට පාස් පේපර් එකක්වත් කරන්නෙ නැතුව තමයි එක්සෑම් එකට යන්න වෙන්නේ .... කොහොමටත් කාලය ඇති අනිවාර්යෙන්... හැබැයි ඔයා සිලබස් කවර් කරලා ඉවර වෙලා පස්සේ පාස් පේපර්ස් කරනවා කියලා හිතා ගත්තොත් නම් පාස් පේපර්ස් වෙන එකක් නැහැ ... ඒ නිසා ඔයාට වෙලාව හම්බෙන හම්බෙන වෙලාවට පාස් පේපර්ස් කරලා ඒ වගේ ලකුණු දාගෙන ඔයාගේ ඉන්න තත්වය හොයාගන්න..... බැරි ප්‍රශ්න තියෙන එක ප්‍රශ්නයක් කරගන්න එපා....
@GayaniRasika-f4w
@GayaniRasika-f4w 4 ай бұрын
Aiye mn padamak evara karala ekata adala past paper okkoma karanava
@Msmrzng
@Msmrzng 4 ай бұрын
Ayye oyata sathiyata dawas kiyak panthi thibunda
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
🥲 sathiyata panthi 20 k withara thibba dwsuth thibbaa ... passe man anawashya class okkoma nawaththalaa thoery ekai paper ekai gane giyee
@PHOsandaVidusara
@PHOsandaVidusara 4 ай бұрын
😙
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
😌
@janindusatharasinghe7440
@janindusatharasinghe7440 4 ай бұрын
❤👊🏻
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
❤️
@Secrettour-f5p
@Secrettour-f5p 4 ай бұрын
ayya 23 batch eke ayta ugnnanna jayanthiyta awa neda😬
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
ඔව්ව් 😁
@waruvlogs
@waruvlogs 4 ай бұрын
Aiyee oya kiynne mulin hodta lakunu gnnna pluvn padm tika cover krge full paper krnn ptn gnn kiyl ned..
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Ow nange
@achinthathennakoon1454
@achinthathennakoon1454 4 ай бұрын
විවරන හදන්නේ කොහොමද අයියා 😬
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
ම්ම්ම් දිග කතාවක් .. වීඩියෝ එකක් ම කරන්න වෙනවා ... මන් විවරණ හදන එකේ වැඩ්ඩෙක් නෙවෙයි .. මන් වැඩ්ඩෙක් අල්ලගෙන video එකක් කරන්නම්
@thisalyathathsarani4857
@thisalyathathsarani4857 4 ай бұрын
Goda gahunu padam iwr krnne kohomd
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Man video එකක් වගේ කරන්නම්
@thisalyathathsarani4857
@thisalyathathsarani4857 3 ай бұрын
Hri aiye
@amasenarathna5714
@amasenarathna5714 4 ай бұрын
අනෙ අය්යෙ මේකට reply කරන්න. Shy දෙකම fff 🙂 හැබැය් shy dekem full pprs කරල ගියෙ නැ එත් මට physics වලට mcq 20 තිබ්බ නිසා s වත් එය් කියල හිතුවෙ.මන් දැන් මොකක්ද කරන්නෙ. subject මාරු කරන්නද.නැත්තම් මේකට දැන්වත් හරි ව්දියට වැඩ කරල ඉවර කරන්නද 😢 කොහොමද මන් මේක පටන් ගන්නෙ. මට කලින් වැඩ නිකරපු කෙනෙක් එත් දැන් මට මේක කරන්න ඔනි.මට පුලුවන් වෙය්ද
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
නංගි ... ඔයා කැමති වෙන විශයක් සෙට් එකක් තියෙනවනම් shy එකක් skip කරල හරි කරහැකි ගැම්මෙන් කරනවනම් ... ඔයා science ම කරනවනම් ඒත් අවුලක් නෑ ... හැබැයි ලොකු ගැම්මකින් කරන්න ඕනෙ . .. පේපර් වල අනික් පාඩම් වලට ලොකුවට සම්භන්ද නැති ... ළකුණු ගොඩක් ගන්න පුලුවන් පාඩම් මුලින් කවර් කරගන ඒවගෙ පේපර් කර කර ඉස්සරහට යන්න
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Paper godak godak කරන්න තමයි ඕනෙ
@amasenarathna5714
@amasenarathna5714 4 ай бұрын
@@induwara_ilukThnks aiya ඔයගෙන් මන් වැඩ කරන විදිය හොයගත්තා.කලිම් මන් කරෙ note පුරව පුරව හිටිය එක විතරය්.මට මේ subject එකම කරන්න ඔනි.මට කියන්න පුලුවන්ද මන් හැම මොහොතෙම වැඩ කරලා pprs cls ගිහින් එ ගමන්ම past pprs කරලා යම් මට්ටමකට ආවොත් මෙක කරගන්න පුලුවන්ද කියල.
@NadunikaThaksarani
@NadunikaThaksarani 4 ай бұрын
mata pepar karana widiya therenne na kothaninda patan ganne kohomada karanne kiyala therenne na 😢
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
ඔයා මොන පේපර් එකක් හරි පටන් අරන් මාකින් එකෙන් ළකුණු දාගන්න
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
ඊටපස්සෙ තේරෙයි කරන්න දෙයක්
@hashhasha
@hashhasha 4 ай бұрын
2024 a/l kal yaida
@LockedIn-bj7zc
@LockedIn-bj7zc 3 ай бұрын
aiya AL maths da kare ?
@induwara_iluk
@induwara_iluk 3 ай бұрын
Owww
@Gavi-c2p
@Gavi-c2p 4 ай бұрын
Aiya, telegram channel link eka dennko
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
t.me/+eXIn8zvnA9UxZjVl
@Gavi-c2p
@Gavi-c2p 4 ай бұрын
Aiya Ane eken giyama nikmma telegram ektane open wenne. Channel ekak pennanne na
@chocofairgirl
@chocofairgirl 4 ай бұрын
2024 kwdda exam
@malikesampatha2499
@malikesampatha2499 3 ай бұрын
November 25
@HS-phicsy
@HS-phicsy 4 ай бұрын
අයියේ පේපර් මතකෙන්ද කරන්න ඕනේ
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
ඔව් ඔව්ව්ව්
@rashmipraboda1477
@rashmipraboda1477 4 ай бұрын
Aiya whatsapp hari telegram hari group ekak nadda
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
Description eke thyenwaaaa
@sweetdjs3987
@sweetdjs3987 4 ай бұрын
Thank you aiye😊❤🎉
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
❤️ welcome
@Ashwini_2k5
@Ashwini_2k5 4 ай бұрын
Thank you so much brother
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
😍❤️
@ayansa9188
@ayansa9188 3 ай бұрын
Thank you 😊
@induwara_iluk
@induwara_iluk 3 ай бұрын
❤️
@shashinawarathna8349
@shashinawarathna8349 4 ай бұрын
Thank you aiye
@induwara_iluk
@induwara_iluk 4 ай бұрын
❤️
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,4 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 118 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Language Review: Arabic
21:44
Language Simp
Рет қаралды 347 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26