A night near lake | Kudumbigala, Panama, Sri Lanka | කුඩුම්බිගල වතගොත සොයා පානමට |

  Рет қаралды 2,359

Sanchaarakaya

Sanchaarakaya

Күн бұрын

#srilanka #sanchaarakaya #panama #paanama
Ayubowan...!
ආරුගම්බොක්ක පෙනෙන මානයේ වුනත් පානමට, කුඩුම්බිගලට එතරම්ම නෙත ගැටිල්ලක් තවම නැති ගානයි. ඒ පෙදෙස‌ේ ජන්මය ලද්දාවුන් හැරුනම පිටස්තරයෙක් නෙත ගැටෙන්න‌ෙ ඉතාමත් කළාතුරකින්. අනිකාට නොමදව උදව් උපකාර කිරීමට දෙවරක් නොසිතාම ඉදිරිපත් වන සොඳුරු මිනිසුන්ගෙන් මේ අඩවිය ගහනයි. පානම්පත්තුවේ ලද දිවි පෙවෙත කෙතරම් දූෂ්කර උවත්, මඩෙහි මුල් ඇද දියෙන් පිට නෙළුම් පිපෙන්නා සේ ඔවුන්ද දුක පරයා සිනාසෙනවා.
මේ සුන්දර මිනිසුන් මැද, වන සතුන්ගේ රජ දහනක එක රැයක නැලවිලි ගීතයයි මම මේ විදියට රූප කරලා වර්ණ ගන්වන්න‌ෙ. ඉතින් එන්න යන්න පුරුදු විදියටම ඇවිද යන්න ඒ නිස්කලංක පානම්පත්තුවේ...
✍ මම සංචාරකයා
.
.
﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎♡﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎
Facebook - / sanchaarakay. .
Instagram - / sanchaarakaya
﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊
.
.
♪♬♩♫ Music in this Video ♫♩♬♪
═ ═ ═ ═ ═ ═ ═ ═ ♡ ═ ═ ═ ═ ═ ═ ═ ═
without you by Rexlambo / rexlambo
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3oy2Jns
Music promoted by Audio Library • without you - Rexlambo...
------------------------------
No Copyright Relaxing Flute Music | Flute Meditation Music | Krishna Flute Music
• 🔴No Copyright Relaxing...
------------------------------

Пікірлер: 46
@manorisilva8984
@manorisilva8984 Ай бұрын
නොදුටු දසුනින් මන බඳින්නෙ මව්බිමේ උරුමය දකින්නේ වදන් පෙළ මිහිරට දොඩන්නෙ පතමි තෙරුවන් සරණ සිතිනේ... 🌿🌿🌿🌱🌱🌱🍀🍀🍀🙏🙏🌷🌷
@Sanchaarakaya
@Sanchaarakaya Ай бұрын
බොහොම ස්තූතියි ♥️
@thakshilavijerathna4640
@thakshilavijerathna4640 Жыл бұрын
❤️ woow ඒක පට්ටම විඩියෝ එකක් සුදු බබෝ . අලුත් වෙනස් අද්දැකිමක්, සීතල රැයක වාඩියක රැය පහන් කරන ගිනිමැලයක් ලග පුංචි කතවකට සෙට් වෙන ඒ අත්දැකීම තුරු ලතා අතර සැගවුනු සුන්දරත්වය මේ හැමදේම හරිම සුන්දර අද්දැකිමක් ❤️.දිගටම මේ වගේ ලස්සන වීඩියෝ දාන්න ශක්තිය ලැබෙන්න ඕනේ.Good job baby 😍😍❤️❤️❤️
@Sanchaarakaya
@Sanchaarakaya Жыл бұрын
මැණිකගෙ ආදරණීය සහයෝගය නිසා තමා. ♥️♥️ දවසක යමු සීතල රැයක් ගෙවන්න
@sasangashehan4152
@sasangashehan4152 Жыл бұрын
bro kana bona ewath danna ethakota thawath lassanai! Jaya wewa! Quality stuff! keep it up!
@Sanchaarakaya
@Sanchaarakaya Жыл бұрын
Thank you machan. Issaraha video wala balamu ehenam ♥️
@GunartneGamage
@GunartneGamage Жыл бұрын
Niyamae machan. ube videos maru. pudumai views adu eka. keep it up! issarahata jaya wae.
@Sanchaarakaya
@Sanchaarakaya Жыл бұрын
ස්තූති ඒ අගය කිරීමට ♥️
@tharangaindunil1743
@tharangaindunil1743 Жыл бұрын
ආසාවෙන් ඉවරවෙනකන් එකදිගටම බැලුව ... ඒ කටහඩට ආසාවෙන් ... ආදරෙයි කොල්ලෝ 🌹🌹🌹🌹 ජයවේවා සංචාරකයා 💗💗💗💗
@Sanchaarakaya
@Sanchaarakaya Жыл бұрын
බොහොම ස්තූති ♥️♥️🤜 ජය වේවා අයියෙ
@dioginimiranda7333
@dioginimiranda7333 10 ай бұрын
@Sanchaarakaya
@Sanchaarakaya 10 ай бұрын
♥️♥️
@dhana8934
@dhana8934 Жыл бұрын
Superb machan.go ahead
@Sanchaarakaya
@Sanchaarakaya Жыл бұрын
Thank you machan ♥️
@user-kb2qv1ge2d
@user-kb2qv1ge2d 16 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@Sanchaarakaya
@Sanchaarakaya 15 күн бұрын
♥️♥️
@neelmiral5892
@neelmiral5892 3 ай бұрын
@Sanchaarakaya
@Sanchaarakaya 3 ай бұрын
♥️♥️
@erandamadushanka4266
@erandamadushanka4266 3 ай бұрын
Supiriy bn ❤
@Sanchaarakaya
@Sanchaarakaya 3 ай бұрын
Thank you machan ♥️
@nisadu8447
@nisadu8447 Жыл бұрын
😍😍
@Sanchaarakaya
@Sanchaarakaya Жыл бұрын
♥️♥️🤜
@janakadivarathne3137
@janakadivarathne3137 Ай бұрын
වෙලාවකට පිස්සුහැදෙනවා ඔයා ඔවා දාපුවාම...දුවලා එන්න හිතෙනවා...ඔය හරියෙන් මුහුදර යටවෙච්ච කොටසක් තියෙනවා මං හිතන්නෙ.කිමිඩෙන්න සෙට් එකකුත් හද්දා ගන්න..ඔයාලට හරිම ආදරෙයි ..තරුණයෙක් නිකාම්ම ජොලියට ට්‍රිප්‍ යනවට වඩා වටිනාකමක් ඔවුන්ට දෙන්න පුලුවන් තරුණයෙක් ම තමා...කණ්ඩායමක් හදගන උතුරු පැතෙ වලදාන්න හදන අපෙ උරුමයත් මතුකරන්න උත්සා කරන්න.ලංකාව වගෙ රටක් ලොකෙ කොහෙවත් නැ
@Sanchaarakaya
@Sanchaarakaya Ай бұрын
බොහොම ස්තූතියි ♥️ උතුරු පැත්තෙත් සංචාරයක් කරන්න ඕන පුළුවන් ඉක්මනින්
@wonderfulceylon4360
@wonderfulceylon4360 Жыл бұрын
👌👌👌👌👌👌
@Sanchaarakaya
@Sanchaarakaya Жыл бұрын
♥️♥️🤜
@mohamedsanoon3851
@mohamedsanoon3851 10 ай бұрын
Malli oyagollo hike karannay naydda aynna nawalapitiya kabaragala kandata please
@Sanchaarakaya
@Sanchaarakaya 10 ай бұрын
Aniwaryen dawasaka yamu aiye Kabaragala ♥️
@ishankasadu5719
@ishankasadu5719 Жыл бұрын
අපේ ගම ❤💪❤💪 පානම ❤❤
@Sanchaarakaya
@Sanchaarakaya Жыл бұрын
♥️♥️ ආයෙ දවසක එනවා
@ishankasadu5719
@ishankasadu5719 Жыл бұрын
@@Sanchaarakaya අනිවාර්යයෙන් enna...
@Sanchaarakaya
@Sanchaarakaya Жыл бұрын
♥️♥️මුණගැහෙමු
@ishankasadu5719
@ishankasadu5719 Жыл бұрын
@@Sanchaarakaya aniwa
@nishanthakumara7081
@nishanthakumara7081 Жыл бұрын
wow. Number eka danna
@deshannuwantha9898
@deshannuwantha9898 Ай бұрын
මෙතන නම්බර් එකක් දාන්න අයියා
@Sanchaarakaya
@Sanchaarakaya Ай бұрын
(076) 437 0498 nama Ruwan
@varundhanu1963
@varundhanu1963 8 ай бұрын
කුඩුම්බිගල ආරන්‍යය සම්බන්ධ කර ගන්න නම්බර් එකක් තියෙනවනම් දානවද
@Sanchaarakaya
@Sanchaarakaya 8 ай бұрын
එතන නම්බර් එකක්නම් නෑ
@bernardbocks
@bernardbocks Жыл бұрын
හති දාන්න එපා මනුස්සයෝ
@Sanchaarakaya
@Sanchaarakaya Жыл бұрын
😂😂 ඒ මගේ ජීවන සුළඟ
@user-kb2qv1ge2d
@user-kb2qv1ge2d 16 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@Sanchaarakaya
@Sanchaarakaya 15 күн бұрын
♥️♥️
@fernandosarath4694
@fernandosarath4694 10 ай бұрын
❤❤❤❤
@Sanchaarakaya
@Sanchaarakaya 10 ай бұрын
♥️♥️
@neelmiral5892
@neelmiral5892 3 ай бұрын
@Sanchaarakaya
@Sanchaarakaya 3 ай бұрын
♥️♥️
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 72 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 19 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 13 МЛН
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
Kudumbigala Jungle | වන මැදට
25:13
Sugathagami
Рет қаралды 20 М.
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 72 МЛН