Kudumbigala Jungle | වන මැදට

  Рет қаралды 21,316

Sugathagami

Sugathagami

Күн бұрын

Пікірлер: 73
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 3 жыл бұрын
ඓතිහාසික වටිනා කමකින් යුතු අලි කොටි කුළු හරක් මෙන්ම වලසුන්ගෙන් පිරි මහවනය මැද පිහිටි මෙම කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය අතීතයේ අප්‍රමාණ වෙහෙස විඳ සොයා ගත් අතිපූජ්‍ය වනවාසී තාඹුගල ආනන්දසිරි නායක ස්වාමීන්වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි !!!
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 3 жыл бұрын
විසිපස් වසරක වනදිවි තොරතුරු නමින් අතිපූජ්‍ය වනවාසී තාඹුගල ආනන්දසිරි ස්වාමීන්වහන්සේ ලියූ පොත සොයාගෙන කියවන්න. හරිම කටුක ත්‍රාසජනක අත්දැකීම් වලින් පිරි ජීවිත පරිත්‍යාගයෙන් නිහඬව ගත කල උත්තරීතර පැවිදි දිවියට නමස්කාර වේවා උන්වහන්සේට නිවනින් නිවෙන්නටම අප රැස් කරගත් පින් කුසල්ද හේතු වාසනාවේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි !!!
@rasangiathukorala9136
@rasangiathukorala9136 3 жыл бұрын
ගොඩාක් පිං ඔක්කොටම... ගොඩාක් මහන්සිවෙලා... ආසයි පිංබිම බලාගන්න යන්න...
@sachithvlogs
@sachithvlogs 4 жыл бұрын
විසිපස් වසරක වනදිවි තොරතුරු පොත කියවා වත්මන් තත්වය සොයා මෙතනට පැමිණියෙමි. ඔබට පින් දැකබලාගැනීමට සැලැස්වූවාට
@damithasampath2858
@damithasampath2858 2 жыл бұрын
Number ekak nedda
@a.dassanayake3277
@a.dassanayake3277 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි !!!
@ajithjayathiaka7262
@ajithjayathiaka7262 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sugathagami3635
@sugathagami3635 Жыл бұрын
🙏🙏🙏
@sudharmawasanthatilake8483
@sudharmawasanthatilake8483 2 жыл бұрын
ස්තුතියි මෙවැනි වීඩියෝවක් පල කිරීම පිළිබඳව.
@sugathagami3635
@sugathagami3635 Жыл бұрын
🙏🙏🙏
@himalkarunathunga7313
@himalkarunathunga7313 2 жыл бұрын
Sadu sadu මෙම vedio ව patigatha kala ඔබට ස්තුතියි
@sugathagami3635
@sugathagami3635 Жыл бұрын
🙏🙏🙏
@renukakadigawa7724
@renukakadigawa7724 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷budusaranai
@nilankakumaranathunga8039
@nilankakumaranathunga8039 4 жыл бұрын
මේ ආරන්‍යයට යන්නේ කොහොමද? භාවනා කරන ස්වාමින් වහන්සේලා අපිට හම්බවෙන්න බැරිද
@amarakumarihami3258
@amarakumarihami3258 Жыл бұрын
මඩකලපුවෙන් අම්පර හරහා පානමට යන්න පුලුවන් පානම්පත්තුවේ තමයි මේ සේනසනය තියෙන්නෙ ස්වාමින්වහන්සේලා බවුන් වඩමින් වැඩ ඉන්නවා
@senavirathna9773
@senavirathna9773 3 жыл бұрын
Iකොහොමද මෙහෙට යන්නෙ.
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
2010 දී මං මාස කීපයක් හිටියා,..මේ අය කැලේ ගැන හෝ සත්තු ගැන එතරම්ම දන්න අය නෙවෙයි,.. කුලුමීමා ඔය හරියට එන්නේ නෑ,..කලාතුරකින් තමයි එයා එන්නේ,..අලියා වලහා මුවා ගෝනා බොහෝ විට දකින්න පුලුවන් රාත්‍රියේ දී කොටියා ද දැක ගැනීමට හැකියි,.. ලංකාවේ කොටින්ගෙන් කුඩුම්බිගල ඉන්නේ ලේනව කොටි කියන එකා ඌ තමයි දරැනුම කොටියා,,. මං ඔය කැලේ බොහෝ තැන්වල ඇවිදල තියෙනවා,..වරිගේ ගල් ලෙනේ තමයි හිටියේ,..
@pmdsandamali9434
@pmdsandamali9434 Жыл бұрын
Kohomada danayak denne visthara tikak kiyanna pin sidda wenawA
@sumaggahewagama5014
@sumaggahewagama5014 Жыл бұрын
මේ ස්ථානයේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ගෙන් උපදෙස් අරගෙන, ගිහියෙකුට එතැන කුටියක නවතී භාවනා කරන්න පුළුවන් කමක් තියෙනවද ? පුළුවන් කමක් තියෙනවද කියලා සොයා බලන්න සම්බන්ද වෙන්න පුළුවන් ස්වාමින්වහන්සේ නමක් ඉන්නවද? දන්න කෙනෙක් වේ නම් දැනුම් දෙන්න. බොහෝ පින්. 🙏
@jeewaka59
@jeewaka59 Жыл бұрын
කුඩිම්බිගල ට යන පාර.... අනුරාධපුර සිට හබරන , පොලොන්නරුව,අරනගංවිල, අම්පාර,පොතුවිල්, පානම කුඩිම්බිගල කොළඹ සිට අම්පාර - පොතුවිල් - පානම කුඩිම්බිගල - පානම සිට කැලේ ඇතුලේ කි.මී 14 ක් ගිහී පිංවතුන් නැවතී ඉවුම් පිහුම් කරන දානශාලාවට දුරයි එතැන් සිට ස්වාමීන් වහන්සේලා ඉන්න තැනට පයින් යා යුතුයි.. මාතර සිට මොනරාගල - සියඹලාණ්ඩුව - පොතුවිල් - පානම - කුඩිම්බිගල නුවර සිට, මහියංගනය, අම්පාර, පොතුවිල්, පානම, කුඩිම්බිගල ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව පොතුවිල්, පානම ,කුඩීම්බිගල රත්නපුරේ සිට පාරවල් හතරකින් යාමට පුලුවනි 1 රත්නපුරය, බදුල්ල, බිබිල,අම්පාර,පොතුවිල්, පානම, කුඩිම්බිගල 2 රත්නපුර, ඇඹිලිපිටිය, බුත්තල, මොනරාගල, සියඹලාණ්ඩුව, පොතුවිල්,පානම, කුඩිම්බිගල 3 රත්නපුරය,බදුල්ල,බිබිල, මොනරාගල, සියඹලාණ්ඩුව, පොතුවිල්, පානම, කුඩිම්බිගල 4 රත්නපුර, බදුල්ල, බිබිල,ඇල්ල වැල්ලවාය, මොනරාගල, සියඹලාණ්ඩුව, පොතුවිල්, පානම, කුඩිම්බිගල මේ සියලු පාරවල් ඔබට භාවිතාකල හැකියි...
@madumadumal4841
@madumadumal4841 3 жыл бұрын
Theruwan saransi!!
@damithasampath2858
@damithasampath2858 2 жыл бұрын
Mehe 4n number ekak thiyanawa am denawada
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Ma aeana gana vesatara danna kanak ennawa nam keyannakoo
@sudharmawasanthatilake8483
@sudharmawasanthatilake8483 2 жыл бұрын
අති පූජ්‍ය තාඹුගල ආනන්දසිරි ස්වාමින්වහන්සේ අපවත් වුනේ කොහොමද කියල දන්න කෙනෙක් කියනවද කරුණාකරල ? උන්වහන්සේගේ පොත කියවල ඇති දහ සැරයක් විතර. හරිම ගෞරවයක් තියෙන්නේ උන්වහන්සේ ගැන.
@dhanushka326
@dhanushka326 2 жыл бұрын
ජ.වි.පෙ කලබල කාලෙ කැරලිකරුවන් විසින් වෙඩි තියලා අපවත් කළා.
@sudharmawasanthatilake8483
@sudharmawasanthatilake8483 2 жыл бұрын
@@dhanushka326 ඈත අතීත සිදුවීමක් වුනත් හදවත කම්පා වුණා. ස්තූතියි ඔබට.
@madumaliasangika4547
@madumaliasangika4547 Жыл бұрын
පොත මොකක්ද anee
@sudharmawasanthatilake8483
@sudharmawasanthatilake8483 Жыл бұрын
පොතේ නම ඇසූ අයට - " විසි පස් වසරක වන දිවි තොරතුරු " , තාඹුගල ආනන්දසිරි ස්ථවිර, දයාවංශ ජයකොඩි සහ සමාගම
@sujasujee4513
@sujasujee4513 Жыл бұрын
ස්තුතියි සියලු දෙනාටම !!♥️♥️♥️ තෙරුවන් සරණයි !!🙏🙏🙏
@ProGaming-zq4op
@ProGaming-zq4op 3 жыл бұрын
මෙහි බික්ෂුනින් වහන්සේලාත් වැඩ සිටිද.යන පාර කියන්න.
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 3 жыл бұрын
මා නම් දන්නා පමණින් භික්ෂූනීන් වහන්සෙලා එහි නොවැඩි සීටී ආරන්‍යය සෙනාසනයට යන අතර මගදී පානම පංසල හමුවෙ එහි භික්ෂූනීන් වහන්සෙලා වැඩ සිටී පොතුවිල් සිට පානම දක්වා පැමිණ පානමින් කුමන අභය භූමියට යායුතුයි එහි තමයි ආරන්‍යය සෙනාසනය පිහිටා තියෙන්නෙ
@ProGaming-zq4op
@ProGaming-zq4op 3 жыл бұрын
@@gamaawadumestrige1988 බොහොම ස්තුතියි ඔබට
@sumaggahewagama5014
@sumaggahewagama5014 Жыл бұрын
මේ ස්ථානයේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ගෙන් උපදෙස් අරගෙන, ගිහියෙකුට එතැන කුටියක නවතී භාවනා කරන්න පුළුවන් කමක් තියෙනවද ? පුළුවන් කමක් තියෙනවද කියලා සොයා බලන්න සම්බන්ද වෙන්න පුළුවන් ස්වාමින්වහන්සේ නමක් ඉන්නවද? දන්න කෙනෙක් වේ නම් දැනුම් දෙන්න. බොහෝ පින්. 🙏
@jeewaka59
@jeewaka59 Жыл бұрын
​@@gamaawadumestrige1988බොරුනොකියා ඉන්න එහෙම එකක් නෑ...ඉස්සර පානම තමයි සිල්මෑණියෝ හිටියේ දැන් ඇය මිය ගිහින් දැන් සිල්මෑණිවරු නෑ...
@sadunkrish4630
@sadunkrish4630 3 жыл бұрын
කුඩුම්බිගල thiyenne ape game
@shiranimadurapperuma6583
@shiranimadurapperuma6583 3 жыл бұрын
Visthara kiyanna please
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Sadun Oyaga nambara dannako vestara danaganna ma arana
@sadunkrish4630
@sadunkrish4630 3 жыл бұрын
@@shiranimadurapperuma6583 monwda oyt dena gnn ona dr
@sadunkrish4630
@sadunkrish4630 3 жыл бұрын
@@pardeeppardeep2618 kiynnko oyt monwda dena gnn ona
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Oyata IMO teyanawadaa
@LeslyJayaNZ
@LeslyJayaNZ Жыл бұрын
hudakalawa siteemen keles yatapath karanna pahasuyi........namuth ekata ali koti atharata yanna uwamana naha
@sugathagami3635
@sugathagami3635 Жыл бұрын
එහෙමයි... ඒත් එක් එක් පුද්ගලයාගේ කැමැත්ත අකැමැත්ත වෙනස්නෙ...
@thusithakumara463
@thusithakumara463 3 жыл бұрын
Balanna yannay khomada
@suhamajeed5209
@suhamajeed5209 3 жыл бұрын
Harima modayo tikak mewan thanaka thanakola thibema payata kopamana sisilakda ?
@newfilmtrailer7733
@newfilmtrailer7733 2 жыл бұрын
Suha majeed එතකොට ඔයා හරිම නුවණ ඇති කෙනෙක් නේද...😂? සර්ව බලධාරී දෙවියෙක් ලෝකේ මව්වයි.. කියලා කියන්නේ 😂....
@thilankakudagama7610
@thilankakudagama7610 Жыл бұрын
Dan swamin wahansela nadda
@sugathagami3635
@sugathagami3635 Жыл бұрын
ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනවා...
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
ජාති ජාතිත් පින් සිද්දවෙිවා පුදුම ලස්සනක්
@thilakaranawaka7561
@thilakaranawaka7561 2 жыл бұрын
0
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Govindu Hela , Siripadaya Vadinagala සුමන කූඨය වඩිනාගල @uputaganeema
22:08
UPUTA GANEEMA උපුටා ගැනීම
Рет қаралды 10 М.
Walking with Monks: My 5-day Buddhist Monastery Stay in Sri Lanka
24:12
කුඩුම්බිගල | Kudumbigala
25:28
Mr & Mrs Sandagiri
Рет қаралды 2,7 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН