No video

A Sri Lankan Elephant Loading logs with its enormous power

  Рет қаралды 1,121,866

Wild Taprobanian

Wild Taprobanian

Күн бұрын

Пікірлер: 621
@angelagail5653
@angelagail5653 11 күн бұрын
No love, no kindness, no family. My heart is broken for this poor elephant. She’s just a slave. I pray someday she gets to have a happy peaceful life.
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 2 жыл бұрын
මේ නිදහසේ ඉන්න අහිංසක සතුන්ට ඇයි මේ විදියට හිරිහැර කරන්නේ 😭😭😭😭😭😭😭පව්. මේ අහිංසක සතාව බේරගන්න කව්රුත්ම නැද්ද 🙏🙏🙏.පරිස්සමෙන් මගේ ඇත්රජණෙනි🙏🙏🙏🙏.හිතක් පපුවක් නැති මිනිස්සු. මොන තරම් අමාරුවෙන්ද සතාට උනත් බර අදින්නේ. ගුටිත් කනවා පව් 😭😭😭😭.
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
athrajuni lokuagak thiyagena guti kanne hoden dennako oyaminihata hoda parak kalakanni minissu.....gahan nathiwa wada ganin.... thirisan minissu....
@sampathnadeera6716
@sampathnadeera6716 Жыл бұрын
කරුමයක් තනිකරම මෙි තරම් දියුණු කාලයක.මෙි අහිංසක සතුන්ට කරදර කරමින් වැඩ ගන්න එක
@anaspermata2844
@anaspermata2844 11 ай бұрын
Semoga yang memaksa gajah ini di injak gajah
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 11 ай бұрын
@@sampathnadeera6716 ඉන්න විදිය දැක්කම වාවගන්න බැරි උනා. මේ දේවල් කථා කලාම අපිට දොස් කියනවා. තනිමම මොනවා කරන්නද සහෝදර😔. මේවට නිසි ක්‍රමවේදයක් නැහැ. ඒත් ආදරෙන් සළකනවානම් ටිකක් හරි ඉවසන්න පුළුවන්. ගෘහස්ත, කැළා අලි කියළා නැහැ දෙගොල්ලොම මොණතරම් වද විඳිනවාද පව් 🥺. සියළුම සත්‍වයන් රැකදේවා 🙏🙏🙏🙏.
@lahiruadithya7796
@lahiruadithya7796 2 жыл бұрын
වනජීවි කියලා කට්ටිය ඉන්නෙ ඇයි එයාලට මෙවා පෙන්නෙ නෑද්ද ඒ අහිංසක සතාට මෙ මිනිස්සු කරදර කරන විදිහ අනෙ මට පුලුවන් කමක් තිබුනානම් මම බෙර ගන්නවා මෙයාව පවු
@chaturananayakare3762
@chaturananayakare3762 2 жыл бұрын
අලි බබෝ දේනන පහරක් නාකියා සේත්ත පෝච්චි වෙන්න
@HouseSale-dn1eu
@HouseSale-dn1eu 2 ай бұрын
🤩
@ys1281
@ys1281 2 жыл бұрын
Elephant slave 🐘⛓Shame on you. Plz let him live free🐘🙏🌳
@dreamere1887
@dreamere1887 4 ай бұрын
Do you feel the same for the sled dogs pulling sleds? Aren't the dogs eager to pull sleds and if left out don't they react as disappointed? These elephants may not be that much dedicated but they understand the deal. They are domesticated and they understand they need to do those things to get food. Slapping them with thin stick doesn't hurt them at all either. It's just a way of communicating.
@rolffigueiredo3786
@rolffigueiredo3786 11 ай бұрын
Elephants weren’t put on this earth to get poked with a stick, nor to do man’s bidding! 😮😢
@gezcyhnif949
@gezcyhnif949 2 жыл бұрын
NO. ㅜㅜ STOP. FREEDOM
@satvinderkau2176
@satvinderkau2176 Жыл бұрын
कितनी क्रूरता है हाथियों के साथ, देख कर बहुत ही दुख हुआ, मशीनों का युग है अब तो जीने दो इन मासूमो को, पेट भर खाना तो देते नहीं
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
මේ නාකි හිවලෝ තොට හෙන ගහනවා මේ අහිංසක අලියාට වද දෙන්න එපා යකෝ
@sound_man23
@sound_man23 10 ай бұрын
Even he dont have a tusk to carry. Brutality
@kumarikumari8573
@kumarikumari8573 2 жыл бұрын
මේ අහිංසක සතා බේරගන්න ශෙයා කරන්න
@buddhikachathuranga9785
@buddhikachathuranga9785 2 жыл бұрын
මම අලි බලන්න දන්නේ නෑ,නමුත් මෙම අලියගෙන් වැඩ ගන්න ක්‍රමය හරිම කුරිරුයි,කොටය බාදලා දෙන කඹය පවා මුගේ කටට අමාරුයි,දම්වැල,කඹය වැනි දේවල් පුස්වලක,හිගුරු වැලක වැනි දේ බැඳලා කටට දෙන්න ඔිනි,මේ අලියට කිසිම කරුණාවක් දක්වන්නේ නෑ,වැඩ ගත්තට කමක් නෑ ටිකක්,කොට ටිකේ වැල් ටිකවත් අයින් කරලා පහසුවක්වත් සලසලා නෑ.කෝ සත්ව සංවිධාන,මේ අලිබාසා කිසිම කරුණාවක් නැති කෙනෙක්.
@LailaLaila-oo3uv
@LailaLaila-oo3uv Жыл бұрын
අනේ දෙවියනේ මේ සක්කිලිය අර හස්තියට හෙණ්ඩුවෙන් හයියෙන්ම අනිනවා අච්චර බර අදින එකාට අනේ කවුරු හ‍රි මේකට කමිට් දාන්න මේ සක්කිලියට අනේ මම කිට්ටුව හිටිය වගේ නම් අරුට විරුද්දව කතා කරනවා
@priyangakumuduni2476
@priyangakumuduni2476 2 жыл бұрын
මෙච්චර දියුණු යන්ත්‍ර සූත්‍ර තියෙද්දි මේ සත්තුන්ට වදදෙන්නෙ මොන හිගන්නො ද...😥
@kumarikumari8573
@kumarikumari8573 2 жыл бұрын
අනේ මේ අහිංසකයාව නැදුන්ගභුවේ වෙදමහත්තයාට බාර කරා නමි හොදට හදාගනිවි මේක පේස් බුක් ඵකට දාන්න මම දන්නෙ නෑ පුලුවන් නමි පිනක් ඒ වෙද මහතාට යොමු කරන්න
@user-cx6pc1ru4c
@user-cx6pc1ru4c 10 ай бұрын
කාලකන්නි මිනිහෙක්
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
අනේ පවු දෙයියන්ගේ පිහිටයි මේ සතාව කොහොම හරි බෙිරෙන්න උත්සාහ කරන්න පුළුවන් තරම් ශෙයා කරලා උදවි කරන්න
@shijujohn5317
@shijujohn5317 Жыл бұрын
എന്തിനു
@r.a.pahasara3517
@r.a.pahasara3517 7 ай бұрын
Mehemath ekk thiye ohoma hari wadak katoth thamai aliyek hariyanne naththam kammali wela leda hadila yano wde wardi thama ithim
@dammikabandara4584
@dammikabandara4584 2 жыл бұрын
මෙච්චර බර වැඩ කරද්දි ද මේ සතාට මේ විදිහට තලන්නේ නැවත ආත්මයක ඉපදිලා ඔවුන් දාට ඔහොම නෙවෙයි වරාදල වැඩ ගන්නෙ රැස් කරපං අකුසල්
@kumarikumari8573
@kumarikumari8573 2 жыл бұрын
මිනිහෝ උබට නමි ඔය පවි වැඩි ඈතක නෑ
@arunaprasad8810
@arunaprasad8810 2 жыл бұрын
අලි හදන්න බරිනම් වද නොදි කලයට දන්න ඔනි. පව් අහිංසක සත්තු ...
@sinhakash1
@sinhakash1 Жыл бұрын
मत मारो मेरे भाई, बहुत ही सुंदर प्राणी है ये.
@ElephantTried
@ElephantTried 7 ай бұрын
කරුමයක් තනිකරම මෙි තරම් දියුණු කාලයක.මෙි අහිංසක සතුන්ට කරදර කරමින් වැඩ ගන්න එක
@marynorris2019
@marynorris2019 2 жыл бұрын
This is Horrible abuse of this Beautiful Elephant, Such a Cruel Man Hitting the Elephant, I would like to see him get the same treatment , Such a Horrible person , This is so cruel And Wrong, Can anyone Stop this Awful Cruelly, Why are they So Cruel, I feel so sad looking at this. And Rage, Horrible Horrible
@jeewanthawijesinghe4793
@jeewanthawijesinghe4793 2 жыл бұрын
ඔයා ගොඩක් දුක් විදිනව නේද .කොයි වෙලාවකහරි ඔකව උස්සලා පොලවේ ගහපන් .නැත්නම් කොටයක් අත ඇරපන් ඔකගෙ ඔලුවට .
@niranathunga4484
@niranathunga4484 2 жыл бұрын
Ekekwa beraganda tawa eke maranda oneda. Manussa gathanaya hoda deyakda. Mata hitenne oya minimaruwek.
@sayurukumarasiri7267
@sayurukumarasiri7267 2 жыл бұрын
අලියා⁣ කොච්චර වැඩ කරත් ⁣ඔතන ගස් මුදලාලි ලගට ආවොත් ඇත්ගොව්වා නෙවේ මොකා හිටියත් ඒ මිනිහා ඉවරයි මං දන්න මුදලාලිලා දෙන්නෙක් ඉන්නවා අලියා වැඩ කරන තැනට ගිහින් කදන් තියෙන තැන් පෙන්නන්න ගිහින් අලියා ගහලා මැරුණු
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 8 ай бұрын
🤔 ඉතින් අපේ තාත්තත් ඉස්සර ලී බිස්නස් කරලතියනව.. අලිතමා වැඩකරේ අපේ වත්තෙත් වැඩකරන්න ආපු අලි බැදල හිටියෙ.. සමහරවිට දවස් දෙක තුන ඉදල තියනව... ඒ වුනාට අලින්ගෙන් කරදර වෙලානෑනෙ... හැබැයි ඔය අලින්ගෙන් වැඩගත්තෙ අවුරුදු 15 ට 20 ට කලින්.. දැන් කරන්නෑ...
@julanthilina2334
@julanthilina2334 11 ай бұрын
සතාගේ දත් ටික ගන්න දේයක් නතුව ඇති 😥😥
@indikajayathilaka8312
@indikajayathilaka8312 2 жыл бұрын
යකෝ අලින්ගෙන් වැඩ ගත්තට කමක් නෑ,උන්ට හින්සා කරන්න එපා
@brielle673
@brielle673 2 жыл бұрын
There's animal cruelty going on here, right?
@robsieger1886
@robsieger1886 20 күн бұрын
To whom much is given ... The elephants have all the strength so they must be utilized.
@charlesebersole3572
@charlesebersole3572 4 ай бұрын
It looks alright. Fed,watered and safe.Good worker.
@KIMURA.S
@KIMURA.S 8 ай бұрын
โหดร้ายมาก ในป่าลึกที่รถเข้าไม่ได้ คนไทยก็ใช้ช้างทำงานลากไม้เหมือนกัน แต่เค้าไม่ทุบตีช้างแบบนี้ คนเลี้ยงช้างเค้ารักช้างเหมือนลูก 😢
@FAvio331
@FAvio331 2 жыл бұрын
නීතියෙන් තහනම් කරලා තියේන්නේ හිලෑ අලි තමන්ගේ ආහාර ඇරෙන්න වෙනත් කිසිම බර එසවිමකට යොදා නොගත යුතුයි කියලා
@ireshamalkanthik.a.8415
@ireshamalkanthik.a.8415 2 жыл бұрын
මනසින් උසස් මිනිස් ක්‍රියාකාරකම් . පව් අහිංසකයා.
@robsieger1886
@robsieger1886 7 ай бұрын
They have the strength. They need to work and pay for their 16 hours a day of eating and drinking.
@tharuofficial347
@tharuofficial347 2 жыл бұрын
වැඩි ඈතක නෑ කනවා කෑමක් දොඹෙන් යන්න සතාට මෙහෙම දුක් දෙනකොට අපිත් වැඩ අරන් තියෙයි ඒ අලියට නිකමට එකක් ගහනවා දැකලා නෑ මුං තිරිසන්නුනෙ 😡
@champichampika799
@champichampika799 11 ай бұрын
වනජිවි නිදිද මෙහෙම මේ අලියගෙන් වැඩගන්න අයට දෙවියන් ලගදිම දඩුවම් දෙයි
@manojm1979
@manojm1979 2 жыл бұрын
Spending whole life with ruthless psychopath..sad to see
@colemendis101
@colemendis101 Жыл бұрын
Camera man you should complain this to to animal rescue. To protect this beautiful animal
@user-qr4uw3ps5p
@user-qr4uw3ps5p 4 ай бұрын
За такое отношение к слону в тюрьму сажать надо.
@lakmalikumari5843
@lakmalikumari5843 7 ай бұрын
පව් දෙයියනේ 😢😢 මුන්ට ඕවා පරිසන් දෙයි කවදාහරි
@s.h.munasingha2590
@s.h.munasingha2590 Жыл бұрын
මේ මිනිස්සුන්ට කිසිම ළතෙත් බවක් නම් නෑ.මෙන්න මේ විදියට සතුන්ට වද දෙමින් වැඩගන්න එකටයි අප විරුද්ධ වන්නේ. නරුම මිනිසුන් තිරිසන් සතුන්ටත් වඩා අන්තවෙලා.
@preethieapasingha452
@preethieapasingha452 2 жыл бұрын
My heart breaking see innocent animals are suffering. Currently has proper equipments technology to use . Why this heartless idiots using this poor animal. Disgusting 💔😥
@kumarikumari8573
@kumarikumari8573 2 жыл бұрын
මේකා සිංහල ඉඛන ගන නෑ වෙන්නැති පඩ ශෝභන කමෙධන්ටී
@preethieapasingha452
@preethieapasingha452 11 ай бұрын
@@kumarikumari8573 Mama basha 4k dannawa tamunge bhashawa hasurawaganin f.btc.
@SamithaJayasinghe-ms5ui
@SamithaJayasinghe-ms5ui Жыл бұрын
පව් අහිංසක අලියාව බේරගන්න කෝ එයාට වධ වේදනා. දෙනවා අනේ එයාගේ කකුලක් මොනවා හරි වෙලා නීතිය ක් සාධාරනයක් නැද්ද අනේ වන ජිවි අමාත්‍යතුමියට මේ දුක් පෙනේවා මෙයාධ වධ වේදනා දෙන ඔක්කෝටම ඔය විදියටම දුක් විදින්න වේ වා බුදු දහම ඇත්ත නම් 😢😢😢😢😢😢
@user-cy1yl1zf3r
@user-cy1yl1zf3r Жыл бұрын
สงสารสุดหัวใจ
@isuruvlogs2630
@isuruvlogs2630 2 жыл бұрын
ඒ සතාට මේ යකා ගහන හැටි ඕකා මැරෙන්නේ අලියෙක්ම ගහලා ඒක මට ෂුවර් 😡😡
@chill6541
@chill6541 Жыл бұрын
Aniwa
@SanjuSanju-me2tn
@SanjuSanju-me2tn 8 ай бұрын
Why did he beat the elephant when it was doing all good.. After that when he brought that long stick it was literally very afraid of him and started panicking.. Animals are broken down before they can be tamed..
@mediacontents2789
@mediacontents2789 2 жыл бұрын
What's a pity elephant 🐘, hopefully u will freedom and free life
@danielwuthrich896
@danielwuthrich896 2 ай бұрын
Very cool that the elephant helps with the work 👍🏻
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
පවු දෙවියනේ ආදරයක් ඇත්තේම නෑ..🙄🙄🙄
@shenalwithana4968
@shenalwithana4968 3 ай бұрын
මම අලිය උනානම් මේ කාලකන්නි නාකියව උස්සල පොලේ ගහනව අතපය කැඩෙන්න 😡
@sukantasarkar9939
@sukantasarkar9939 Жыл бұрын
Government should be take step against those cruel people 😡😡😡
@wildlife8573
@wildlife8573 Жыл бұрын
100% agree with you. But this can only be changed by passing new laws in Parliament to ban the use of animals in slavery in this way.
@user-jt1ji4uq5n
@user-jt1ji4uq5n Жыл бұрын
මේවට දැඩි දඩුවම් දෙන්න ඕන.. මූ මේ යක්කුව පාගලා දාන්නෙ නෑනේ.. එහෙම උනානම් එල...
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
අනි පවු හත්තිලවේ ඔය අහිංසක සත්තුන්ට ඉන්න දීපියවු ඇත්ත වශයෙන්ම පවු 🤔😡
@comaricomari6918
@comaricomari6918 Жыл бұрын
මිනිසා තිරිසනා තිරිසනා මිනිසා නාකි වමිපඩ වවුලෝ උබට හෙන ගහනවා මෙි සතාට පවු මෙි වීඩියේ එක කරන කෙනාට හිතක් පපුවක් තියෙනවා නම් මෙි විඩියෝ එක වනජිවියට ⁣හො පොලිසියට පෙන්වන්න මෙි හිත් පිත් නැති තිරිසනා අල්ලලා දෙන්න ඕනේ මෙි සතා බෙිරා ගන්න උදවු කරන්න දෙවියනේ බුදු සරනයි ඇත් රජුනේ 😭😭😭😭
@karunadasatdk9359
@karunadasatdk9359 Жыл бұрын
Noďakin òkuñta ohoma hamba karala kana ewa pala denawada bs sathata
@parmeshwarlawatrey3656
@parmeshwarlawatrey3656 Жыл бұрын
जै हिंद आपको गहे दिल से धन्यवाद देता हूँ और
@indikajayathilaka8312
@indikajayathilaka8312 2 жыл бұрын
යකෝ අලි බලන එකාවත් අපි දන්නවා,අයිතිකාරයත් අපි දන්නවා,අයිතිකාරයොත් දැනගන්න ඔනි අලි හදන්න බැරිනම් පුලුවන් කෙනෙකුට බාර දෙන්න,ඕන තරම් මිනිස්සු ඉන්නවා ආදරයෙන් සතුන් හදන,යකෝ මුන් අලි හදන්නෙ උන්ගෙන්ම යැපෙන්න,අලි බලන එවුනුත් දැනගන්න ඔනි තමන්ට කීයක් හරි හම්බ කරල දෙන සතාව ආදරයෙන් බලා ගන්න සහ හින්සා නොකට වැඩ ගන්න,අයිති කාරයොයි බලන එවුනුයි අපාගත වෙනවාමයි
@INZIBUSKINGDOM
@INZIBUSKINGDOM 2 жыл бұрын
අයිතිකාරය කවුද🙂 කියන්නකො
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
මේ කොට්ටාවේ කුමාරි නේද .
@kumarikumari8573
@kumarikumari8573 2 жыл бұрын
විස්තර ඔයාලා දැනඛනත් ඒවා දිහා බල බලා සතුටුවෙන්න ඵපා ඔය සතාව අපට බේරගන්න උදවිවක් වශයෙන් ඉන්න තැනක් කියන්න වන ඡීවි ඵකට කියන්නත් ඉන්න තැනක් දැනගන්න ඕනනෙ
@INZIBUSKINGDOM
@INZIBUSKINGDOM 2 жыл бұрын
@@kumarikumari8573 උන්ට ගානක් නැ😒
@khanhvantran8308
@khanhvantran8308 Жыл бұрын
A s ri lanca quốc đảo hiện tại vẫn dùng voi kéo gỗ. Như 45 viêt nam dùng voi kéo gỗ. Nay vn dùng xe reo kéo gỗ lên xe rồi chở gỗ đi rất nhanh.
@totos3003
@totos3003 2 жыл бұрын
STOP THIS CRUELTY!!!!
@dawood2u
@dawood2u Жыл бұрын
🐘💔😢
@iroshairosha9862
@iroshairosha9862 9 ай бұрын
😭😭😭😭 අනේ දෙයියනේ මෙයාව මේ දුකින් ඉක්මනට මිදෙන්න ලැබෙන්න ඔනේ
@sltechnicalschool2922
@sltechnicalschool2922 2 жыл бұрын
ඔය සද්දන්තයට කොටයක් උස්සන් යන එක මහ දෙයක් නෙවෙයි, ඊත් අලියෙක් කොටන් අදින්න හොද නෑ. මොකද අලියා කොටන් අදින්නේ කොටය බැදාපු දන්වැල කටින් හපාගෙන.එතකොට අලින්ගේ දත් ගෙවෙනවා. මේ නිසා අලින්ගී ජිවිතය කෙටි වෙනවා. ඇතෙකුට කොටන් අදින්න අමාරු නෑ, ඇතා කොටන් අදින්නේ දල දෙක උඩ කොටය තියාගෙන් හොඩයෙන් තද කරලා.ඉදල හිටලා වැඩක් ගත්තට කමක් නෑ නිතරම වැඩ ගන්නේ නැතුව.
@gamngwolf1029
@gamngwolf1029 2 жыл бұрын
Ow ekanam aththa
@Utubenil
@Utubenil 10 ай бұрын
ඔව් ඒක ඇත්ත. ඒත් මිනිසුන් වැඩ ගත්තට කැලේ සතා අල්ගෙන ස්වභාවික ජීවිතයේ කොටන් අදින්නෙත් නෑ
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 7 ай бұрын
😊 යාලුව ඔයා හරියට දැකලනෑ කොට අදිනව... දන්වැලම උගෙ කටට හපාගන්න දෙන්නෑ.. ඌ හපාගන්න තැන කෙදිවලින් කිතුල් කෙදිවලින් හදපු කොටසක් දන්වැලේ බැදල තියෙන්නෙ... දන්වැලේ කෙලවර ඌ හපාගන්න තැන තමා ඒව ගොඩක් බැදල තියෙන්නෙ... ඒක හරියට කොහුබත් වගේ... ගොඩක් තියනව...ඒක හැපුවට දත්වලට හානියක්වෙන්නෑ..😊 එත් ඉතින් අලියෙකුට වයස 45 ක් විතර උනාටපස්සෙ වැඩගන්නන්න හොදනෑ ...
@sltechnicalschool2922
@sltechnicalschool2922 7 ай бұрын
@@Utubenil 👍
@sltechnicalschool2922
@sltechnicalschool2922 7 ай бұрын
@@UseA2V0A0C7VBro 👍
@himanshusameera7217
@himanshusameera7217 2 жыл бұрын
බුම් ට්‍රක් එකක් ගෙනාවනම් ඉවරයිනේ ඉක්මනට වැඩෙත් කරනව අලියා ට හින්සාවකුත් නෑ
@simplymoonchild3908
@simplymoonchild3908 10 ай бұрын
I’ve unsubscribed 🤬🤯😡😤!!!!!!!!
@gayanmadhugayanmadhu8299
@gayanmadhugayanmadhu8299 2 жыл бұрын
ඉස්සර කාලේ මහා මංදිර හැදුවේ මිනිස්සුන්ගේ ශුමයේන් නෙමෙයි ....බර අදින්න ....කන්න බොන්න ..හැම දෙම කරේ හෙව්වේ සත්තුන්ගේ න්...මොනව කරන්නද ..කියන්න දෙයක් හිතා ගන්න බැ....😥😥😥
@boonhomjiram9358
@boonhomjiram9358 Жыл бұрын
Sauce on chow Chong Wei Tumblr
@aminirwana6325
@aminirwana6325 Жыл бұрын
ඉස්සර කාලේ කරපු බොහෝ දේ අද යන්ත්‍ර සූත්‍ර වලට භාර දීලා තියෙන්නේ .මේ ම්ලේච්ඡ ,සත්ව හින්සනයක්
@shivamkapoor7777
@shivamkapoor7777 Жыл бұрын
Police force please control the heard of elephants properly excellent
@user-ug9vy6to4x
@user-ug9vy6to4x 6 ай бұрын
Les animaux ont toujours été à la merci de l'homme , que ce soit pour l'aider dans son travail , à la guerre , en spectacle etc ... ce que je ne supporte pas !!! En France les cirques n'ont plus le droit d'employer des animaux , mais les prestidigitateurs , eux , continuent à faire leurs numéros avec des oiseaux.!... Pratique pas encore abolie . J'espère que cela viendra un jour car cela m'attriste vraiment .
@rajirandeniya8642
@rajirandeniya8642 2 жыл бұрын
වැඩි දවසක් නොගිහින් අලියා සලකන බව නම් පේනවා, පව් අහින්සකයගෙන් වැඩ ගන්නවා, කිසිම කරුණාවක් නෑ.මේ අලියා අයිති කෙනා කැමතිද මෙයාට ඔහොම සලකනවට,
@viduniadikaram4920
@viduniadikaram4920 2 жыл бұрын
ඔය සිරිපාදේ නායක හාමුදුරුවන්ගේ රත්න අලියා මේ අලියා විතරක් නෙවෙයි ඒ හාමුදුරුවන්ට අයත් චූලා අලියා ත් මෙහි දුක් විදිනවා ම
@rajirandeniya8642
@rajirandeniya8642 2 жыл бұрын
අනේ හාමුදුරුවනේ මේ සත්තුන්ට මෙහෙම සලකන්න දෙන්න එපා, පව් අහිංසක සත්තු, පෙරහැරවල් වල ලස්සනට යනවා, මේ vedio එක දකිනකන් අපි හිතුවේ නෑ මේ සත්තුන් ගෙ ජීවිත මෙච්චර දුක්කිතයි කියලා.
@menakadilrukshimunasinghe4818
@menakadilrukshimunasinghe4818 Жыл бұрын
So sad 😢😢😢😢
@Flyingthundergod4
@Flyingthundergod4 Ай бұрын
Whoever is saying this is cruel should see how the elephants helped our ancestors build pyramids and the greatest temples on earth 🤔 this isn’t cruelty Indian animals do this out of love for their caretakers
@mpsingh3563
@mpsingh3563 Жыл бұрын
this video is proof men misbehaving with animals
@mr.classicalmusic5607
@mr.classicalmusic5607 Жыл бұрын
Stop punching the animal with that damn stick.
@ikasusmiati4181
@ikasusmiati4181 Жыл бұрын
indonesia hadir ikut nyimak konten bermanfa'at ,, terima kasih .
@RaynaHelmer-vr2ev
@RaynaHelmer-vr2ev 5 ай бұрын
That was so cold!!!
@rohinimallika9106
@rohinimallika9106 11 ай бұрын
Oya,Gedara,Geniyek,Innawaneda Ekitawath,Penne,Nadda,Mesathata Dena,Wadahinsa,Me,Bebadu,Eth Gowvata,Poluparak,Depiya,Yakune Thopita,okkoma,Aliyagenma,iwara Wela,Yannaone,Ahinsaka,,Aliyata Heruwan,Saranai,Deerghau,Labewa 🐘🐘🐘🐘🐘🐘🐘❤️❤️❤️❤️❤️❤️
@tilakdias3203
@tilakdias3203 Жыл бұрын
මේවා නින්දිත තුච්ච වැඩ. මේ කාලේ ඕන තරම් යන්ත්‍ර උපකරණ තියෙනවා මේ වගේ වැඩ වලට. ඒ තියෙද්දී මේ සතාට ඇණ ඇණ වද දිදී මේ කරන නින්දිත ක්‍රියා මේ මිනිස්සුන්ව සසරේදී අනේක වාරයක් දුකට පත් කරනවා.
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 8 ай бұрын
පවු දෙයියනෙ හෙන ගහපන් මෙි වැඩයට සමිබන්ධ සේරටම කන්න දිලත් නැ පවු
@sontoshirai6685
@sontoshirai6685 8 ай бұрын
Insan ko to ajadi chahiye in masum janawaro ko ajadi kab milega apne pet keliye bejubano ko saja mat do isjamane me yesabh Shobha nahi deta❤
@anjaniraman4199
@anjaniraman4199 Жыл бұрын
More than excellent👍👏💯 Dr a k Raman Bihar
@yamunasiriwardane4992
@yamunasiriwardane4992 2 жыл бұрын
අහිංසක සතාට වද දෙන හැටි
@malkichandrasekera176
@malkichandrasekera176 2 жыл бұрын
Someone must complain about this cruelty to the elephant. Who can we complain to though. So sad yo watch
@gerscheeve297
@gerscheeve297 2 ай бұрын
I dont know what to think about this. Letting horses pull carts, and trees has also been common for thousands of years. Sitting and riding on a horse is hard labour for them as well. As long as the animal is respected and not abused, and looked after properly ....... Drinking milk, eating meat, that is the main cause of a lot of animal mistreatment!
@narinarin6525
@narinarin6525 Жыл бұрын
ช้างไทยยังอยู่ที่ศรีลังกาอีก2เชือก พลายศักดิ์สุริทร์จะถึงสนามบินเชียงใหม่เวลาบ่าย2 คุณหนูนาไปเจอแล้วเชือกที่2 แต่ประตูผา ท่านฑูตจะติดตามว่าชีวิตความเป็นอยู่เป็นอย่างไร ถ้าเป็นไปได้นำช้างของเรากลับประเทศให้หมดค่ะ อาหารที่ใหัช้างกินคือทางมะพร้าวกับใบขนุน เลี้ยงแบบนี้ No-No-No
@bmusic1418
@bmusic1418 11 ай бұрын
no bro this elephant got justice and elephants gave to us from your country's are not work like this they are in tempels with many foods you can search about KATARAGAMA WASANA for know about sri lankan elephants 😊
@user-nr8tb7lu5q
@user-nr8tb7lu5q Жыл бұрын
Цепиии! !!👎 Свободу слонам! !!😢
@eliasesekyel322
@eliasesekyel322 Жыл бұрын
Una vez vi un hombre que peleó casi a muerte por un burro , que cargaba leña y otro le pego con un palo al burro , ambos sacaron sus machetes , el que agredió al animal le decía y te vas a morir por un simple burro, el hombre del burro le contesto no es un simple burro es de mi familia el me ayuda en mi trabajo y por eso vale más que cualquier cosa y estoy dispuesto hasta la vida arriesgar por el ". Y este hombre el elefante le ayuda a conseguir $ para que coma el y su familia y en pago el lo maltrata ojalá el gobierno se lo decomise y lo eche unos días en cárcel.
@user-mf2yq3tx8t
@user-mf2yq3tx8t 8 ай бұрын
สงสารช้างเหลือเกิน 😢😢😢
@subinraju4897
@subinraju4897 Жыл бұрын
Don't do this type of jobes to elephant 😔😔😔😔
@colemendis101
@colemendis101 Жыл бұрын
Don’t do this. You are abusing elephants
@sampathkumara6717
@sampathkumara6717 Жыл бұрын
එහෙනම් ඉතින් කවුරු කවුරුත් කැලේට වෙලා සත්තු වගේ ඉන්න ඕනා. ඒත් ඉතින් කන්න වෙන්නෙ සත්තු මරාගෙන තමයි.. ගහකොළ උනත් ජීවීන් තමයි... මදුරුවෙක්වත් නොමර සත්ව හිංසාව ගැන කතා කරන්න වෙයි... ෆෝන් එකක් හදන්න කොයි තරම් පරිසර විනාශයක් කරන්න ඕනද කියල දන්නවද ඔයාලා... කන කෑම ටික හදන්න වනාන්තර එලි කරල තමා මේ සත්තු දාස් ගණන් තුරන් වෙලා ගිහින් තියෙන්නෙ. ඔයාලා ඔය කොටු කරගෙන ඉන්න ඉඩම් කාගෙද.. එහෙනම් ඒවා සත්තුන්ට දීලා මිනිස්සු අඩු වෙන්න ඕන මේ ලෝකෙන්. බොරු කරුණාව.
@kumarikumari8573
@kumarikumari8573 2 жыл бұрын
මේ සතාව බේරගන්න නැදුන්ගමුවේ වෙද මහතාට දන්න කෙනෙක් කියන්නකො පිං සිද්ධ වෙනවා නේද
@zenwisdom5652
@zenwisdom5652 Жыл бұрын
Manusia yang meperkejakan Binatang adalah manusia yang tidak punya prikehewanan
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz Жыл бұрын
මේ සතාට මොන තරම් අමාරුද වල් පහාරයි සතාට මහන්සි වතුර තිබහයි තොපිට හෙන ගහනවා මේ වැඩ වලට මේ මිනිහා මහා හිතක් පපුවක් නැති සක්කිලියෙක් මේ සතාව බේරගන්න පින් සිද්ද වෙයි
@JonathanCeledon-nr1tm
@JonathanCeledon-nr1tm 11 күн бұрын
Tuskless kani is just trying to help 😅
@user-xv2nh7li3b
@user-xv2nh7li3b 2 ай бұрын
අනේ මමනම් අනුමත කරන්නේ නෑ මේ දේ 😢😢 ඕනා තරම් වාහන දැන් තියෙනවා මේ අහිංසක සත්තු ඉන්නේ මේ වැඩ වලට නෙවෙයි තුට්ටු දෙකකට ඇයි මේ මනුස්සයෝ පව් කොච්චර වේදනාවක් ද 😢😢 කොච්චර බරක්ද ඇග ලොකු උනාට එයා සතෙක් ඔය හෙන්ඩුවෙන් අනින නිසයි ඕවා කරන්නේ කියන්න පුලුවන් කෑගහලා අනේ මට රිදෙනවා කියලා කියාවී 😢😢😢 උප නූපන් ජාතීත් මේ වගේ වද විදින්න මේ වගේ අසික්කිත මනුස්සයෝ දකින්න නොලැබේවා 😢😢😢😢😢😢
@aminirwana6325
@aminirwana6325 Жыл бұрын
මුතු රාජාට නිදහස ලබා දුන්නා වගේම මේ අසරණයන්ට නිදහස ලබා දෙන්න සමස්ත සත්ව අවිහින්සාවාදීන් එකට එක් වෙමු.තාක්ශණය මේ තරම් දියුණු වෙලා තියෙත්දිත් මේ අසරණ සතුන් වහල් සේවයේ නොයෙදිය යුතුයි .
@thisaravimukthiudagamage4784
@thisaravimukthiudagamage4784 2 жыл бұрын
ඕවට මොකෙක් වත් කෑ ගහන්නෙ නෑ පෙරහැරේ අලි ගෙනියන එකට කෑගහන්න ඕන තරම් උං ඉන්නවා.
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 8 ай бұрын
පවු දෙයියනෙ මෙි අපරාධ බවුවත් චුන් වෙලා අලියා දුක් විදිනවා
@SomawathiKarunarathna-ct5rx
@SomawathiKarunarathna-ct5rx 8 ай бұрын
Pawu asaranaya
@akhilmanuel6684
@akhilmanuel6684 2 жыл бұрын
Real cruelty .very bad
@icgwd9788
@icgwd9788 2 жыл бұрын
මම නමි කියාන්නේ තෝපිට ඔය අලියා ගහඩඔනා මටනමි හරිම දුකයි ඔයනකිය ඵසතට ගහපු වීදිහ තේපිට හේනගහනවා තරිසන් සතුටකරන අපරද ඔබලා ඔන්ට වැඩිය තිරිසන්නු🐂🐂🐃🐃🐂🐂🐃🐕🐕😸😸
@ThanhDuong-pu8ln
@ThanhDuong-pu8ln Жыл бұрын
Bóc lột sức lao động của voi quá
@ishanishan2772
@ishanishan2772 Жыл бұрын
ඔතන තිරිසන්නු දේන්නෙක් ඉන්නව පෙන්නෙ මට විතරද🤐🤐🤐
@gautambrahma7862
@gautambrahma7862 10 ай бұрын
Give more and more food.
@chandrawettasinghe36
@chandrawettasinghe36 8 ай бұрын
අහිංසක සතුන්ට අමානුෂික ලෙස වධ දෙන පව් කාරයින්ට අනිවාර්යයෙන් සතර අපායේ කල්ප ගණන් දුක් විදින්න වෙන්නෙ
@priyanthialvia4384
@priyanthialvia4384 2 жыл бұрын
කාගෙද මේ අහිංසකයා ඒකගෙ ඇස් ගෙඩි දෙකට හෙන ගහල ද මේ වද දෙනව පේන් නැත්තේ
@malinthachandimal2655
@malinthachandimal2655 2 жыл бұрын
Uta thamai wedakarana salli
@harshamax1759
@harshamax1759 2 жыл бұрын
@@malinthachandimal2655 සමහර අයිතිකාරයෝ දන්නේනෑ සතාගෙන් වැඩ ගන්නවා කියලා ඇත්ගොව්වෝ හොරෙන් ගෙනත් තමා වැඩ ගන්නේ ඒ සල්ලි උන් ගන්නේ...
@kumarikumari8573
@kumarikumari8573 2 жыл бұрын
අනේ දෙවියනේ වන ඡීවි ඵකේ ටෙලි පෝන් නමිබරයක් දන්න කෙනෙක් කියන්නෝ අනේ මේ අහිංසක සතාව අපි බේරගමු
@niranathunga4484
@niranathunga4484 2 жыл бұрын
Meyalata licence athi. 1919 araganda.
@kumarikumari8573
@kumarikumari8573 2 жыл бұрын
ලයෂන් තිබුණා කියලා මේ සතුන්ට වද දෙන්න බෑ
World Top Wild Elephant Attack On The Forest Road.
14:38
Wild Elephant Hub
Рет қаралды 1,8 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 190 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 10 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 49 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Saving an Elephant from a Deadly Snare  #SL WILD TV
20:17
SL Wild TV
Рет қаралды 37 МЛН
24 July 2024
4:23
Isaac Ali
Рет қаралды 35 М.
Helping Angry Agbo: How Kindness Makes a Difference | Episode 06
22:41
THE WILD ELEPHANT
Рет қаралды 1,1 МЛН
Elephants Try Saving Stuck Rhino from Hungry Lions
2:59
Latest Sightings
Рет қаралды 16 МЛН
Elephant Capture - South Africa Travel Channel 24
24:46
Photos of Africa VR Safari
Рет қаралды 13 МЛН
Farrier-Hoof Restoration-Satisfying
16:02
Maupin Farrier Co
Рет қаралды 74 МЛН
elephants attacked😜 to peoples😵#attack #srilanka #elephant
6:40
an elephant
Рет қаралды 2,3 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 190 МЛН