No video

A to Z හැමදේම සරලව Car Stereo and 400w Subwoofer Amplifier | Impedance Converter installing

  Рет қаралды 169,906

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

කාර් සෙට් එකක්, වොට් 400 සබ්වූෆර් ඇම්ප් එකක්, හයි ඉන්පුට් ලෝ අවුට් ආර් සී කන්වටරයක් ඔයාගෙ ඕනිම වාහනේකට සවිකරන හැටි ඇතුලු තවත් බොහෝ දේ A to Z අද වීඩියෝ එකෙන් කියල දී ඇත. සව්න්ඩ් සිස්ටම් ගැන සොයන ඔයාට ගොඩක් වැදගත් වෙයි, ස්තුතියි. How to Wiring a Car Stereo and Speakers, Amp, & Subwoofer installing vary EASY, High to Low Output to RCA Line Control Car Audio Amplifier Impedance Converter installing - car audio sound system installing
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
instagram👉 / electroniclokaya
My new Channel👉 / @diaryofnishantha
video link
Dual supply සබ්වූෆර් ඇම්ප්ලිෆයරය convert to සිංගල් සප්ලයි • TDA2040 or TDA2050 Sub...
ඔන් ඕෆ් කල හැකි Voltage Regulators • ඔන් ඕෆ් කල හැකි Voltag...
How to Make a High pass Crossover • How to Make a High pas...
How to Check a Coil Gauge • How to Check a Coil Ga...
Total Tools 29 • Prices of 29 Total Too...
How to Make a 6x9 Single Top • How to Make a 6x9 Sing...
Bluetooth Mini Receiver • Bluetooth Mini Receive...
Stereo Headphone Amplifier Board • Stereo Headphone Ampli...
Adjustable Soldering iron • Adjustable Soldering i...
Vehicle Reverse power Signal Filter Circuit • Vehicle Reverse power ...
How to Make a 12 inch Subwoofer Box • How to Make a 12 inch ...
TOTAL P20S Lithium ion Cordless Drill • TOTAL P20S Lithium ion...
How To Make a 12v Lithium ion Battery Packs • How To Make a 12v Lith...
How To Make a 6 By 9 Bass Speaker Box • How To Make a 6 By 9 B...
Subwoofer Amplifier Repair without theory • Subwoofer Amplifier Re...
How to Make a Amplifier TDA7377 • How to Make a Amplifie...
350w Power inverter • 350w Power inverter Un...
How to install a Subwoofer and Amplifier • How to install a Subwo...
How to Make a Easy Protection Circuit • How to Make a Easy Pro...
How to Make a Treble Bass Two Way Crossover • How to Make a Treble B...
How to identify Primary and Secondary of a Transformer • How to identify Primar...
How to Make Dual Power Supply Pack • How to Make Dual Power...
How to Repair No power Bluetooth USB kit • How to Repair No power...
How to Make Subwoofer Bridge Amplifier • How to Make Subwoofer ...
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya #Amplifier_installing #Car_stereo

Пікірлер: 593
@Mechanical_Engineering-962.
@Mechanical_Engineering-962. 2 жыл бұрын
මේ වගේ වීඩියෝ සිංහලෙන් යූ ටියුබ් එකේ ගොඩක් අඩුයි. බොහොම ස්තූතියි වීඩියෝ එක ගෙනාවා ට🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ආදරෙයි හැමෝටම ❤️
@priyanthapathirana5969
@priyanthapathirana5969 4 ай бұрын
මොන වීඩියෝ බැලුවත් ඔබතුමාගෙ වීඩියෝ එකක් බැලුවම තමයි හරියට දෙයක් තේරුම් ගන්න පුලුවන් .
@manjithjanakantha
@manjithjanakantha 2 жыл бұрын
අඩෝ මේවා කිසිම එකෙක් කියලා දෙන්නෑ.. සවුන්ඩ් උණ තියෙන අපිට මේවා painkillers ❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
😀❤️
@manjithjanakantha
@manjithjanakantha 2 жыл бұрын
@@ElectronicLokaya බොහොම ස්තූතියි අයියා ❤
@tharupathidealwis5465
@tharupathidealwis5465 2 жыл бұрын
එනකම් බලන් හිටපු වීඩීයෝ එකක්....❤️‍🔥....සුපිරි...👌
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
😀❤️
@LUBLUB-my7sn
@LUBLUB-my7sn Жыл бұрын
Obathuge video patta pahdiliwa kiyadenwa obata sadha jaya🙏👍
@slmylife
@slmylife 2 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා. පන්තියක වගේ සරලවම කියා දෙන එක තමයි වටිනාම දේ, ඔබ කරන සේවය ගැන අගය කරනවා. ඉදිරි ගමනට සුබ පතනවා! 👍❤🙏
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@lakmalprime5256
@lakmalprime5256 2 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්ත, බොහොම ස්තුතියි 🙏 බුදුසරණයි
@buddikaalwis6503
@buddikaalwis6503 2 жыл бұрын
මට දැනුම තියනව කෙනෙක්....... Rc divaice එක ගැන දැනගෙන හිටියෙ නැ එකට ස්තුති මල්ලි ඔයා අමාරැවෙන් ඉගන ගත්ත දෙ අවන්කව බෙදා දෙනව .....චැනල් එක ගොඩාක් හොදයි මම නොදන්න දෙවල් ඉගන ගත්ත ඔබට ජය තෙරැවන් සරණයි...!!!!
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ආදරෙයි හැමෝටම❤️ ඉදිරියටත් වටින වීඩියෝ ගොඩක් එන්න තියෙනව
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 2 жыл бұрын
ඔබ තමා මාගේ ගුරුවරයා යුටියුබ් නාලිකාවෙන් ලබාදෙන දැනුම සියලුම ගුරුවරුන්ට මාගේ හෘදයංගම ස්තුතිය පුදකරන අතර තව තව ඉදිරියට යැමට මා පුාර්ථනා කරමි අනාගත තරුණ තරුණියන්ට ඉලෙක්ට්‍රොනික් යුටියුබ් චැනලයට ආරාධනා ස්තුතියි ඔබලා සියලු දෙනාට දෙවි පිහිටයි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ආදරෙයි හැමෝටම ❤️
@isharaiddamalgoda2043
@isharaiddamalgoda2043 2 жыл бұрын
හැම comment එකකටම reply කරන සුපිරිම you tube chanel එකක් .. නියමයි..අද video එකත් සෑහෙන වැදගත් උනා ..✌️✌️✋👌
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️
@sulakshamalshan3222
@sulakshamalshan3222 2 жыл бұрын
මටනම් මාරම වටින්වා පැහැදිලිව හැම දේම කියල දුන්නා ❤🙏
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
මේ වීඩියෝ එකනම් ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ ,ඉගෙනගන්න දේවල් ගොඩයි🌟❤❤❤ ,තවත් මේවගේ වීඩියෝ බලාපොරොත්තු වෙනව,බුදුසරණයි 🙏❤🌟
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ආදරෙයි හැමෝටම 😀❤️
@Isuru9x9
@Isuru9x9 2 жыл бұрын
තවත් පැහැදිලි විය යුතු කරුණු මගේ අදහස් කිහිපයක් 1.LPF ගැන පැහැදිලි කිරීම මදි low pass filter එක ගැන තව විස්තර වුණානම් හොඳයි 2.full range එකකින් RCA output එකක් අවාසි., head unit original sub out එකෙයි, speaker out එකෙන් high low converter එකේ සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. 3. මේ amplifier එක හරිම basic amplifier එකක්, ටිකක් advance amplifier වල තියෙන වෙනස්කම් (DSP amplifier, class A,B, AB, D amplifiers, 4 channel amplifier, multichannel amplifier, mono block amplifier) 4. Amplifier එක අනුව power cables තෝරගන්න විදිය 8 Guage , 4 Gauge , 1 Guage
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️🙏 ඒ අදහස් කරුනු ටිකත් ගොඩක් හොඳයි බලමුකො ආයෙ ඒ ඒ අදාල ඇම්ප් සෙට් උනමාම මෙ වගේ දේවල් කරනකොට එකතු කරන්න..
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 2 жыл бұрын
ගොඩක් අයට තියන දැවෙන ප්‍රස්න වලට හොඳ විසදුමක් 👌
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ආදරෙයි හැමෝටම ❤️
@sugathkumara9693
@sugathkumara9693 2 жыл бұрын
ඉතා පැහැදිලියි.හොදට කියලා දුන්නා. On වෙන්නේ නැති කාර් සෙට් අලුත් වැඩියා කරන වීඩියෝ ටිකකුත් බලන්න කැමතියි.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️ අනිවාරෙන් ඉස්සරහට වීඩියෝ ගේන්නම්
@sajithvideoproduction
@sajithvideoproduction 2 жыл бұрын
High Low Convertor එක අලුත් අත්දැකීමක් සහ ගොඩාක් දේවල් තියෙනවා අලුතින් ඉගෙන ගත්තු. හැමෝම කියාදෙන්නෙ නෑ මේ වගේ. ගොඩාක් වටින වීඩියෝ එකක්. 👍🙏❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තව ගොඩක් දේවල් තියෙනව ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි ❤️
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 2 жыл бұрын
බොහොම ස්තූතියි .අද තමයි මේ චැනල් එක සෙට් වුනේ....❤❤❤❤
@chanux22
@chanux22 2 жыл бұрын
සුපිරි ගොඩක් ලොකු දෙයක් ඉගෙන ගත්තා..ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි❤️
@sajith.priyantha
@sajith.priyantha 2 жыл бұрын
RC අවුට් එක ගැන කලින් දැනගෙන හිටියේ නෑ. මම ඔයාගෙන් අහන්න මයි හිටියේ ස්පීකර් අවුට් එකකින් තව ඈම්ප් එකකට ඉන් කරන්නේ කොහොමද කියලා. ඒ ගැන අහන්නත් කලින් උත්තරේ ලැබුණා... ගොඩාක් ස්තූතියි! වීඩියෝ එක ගොඩාක් වටිනවා 👍🙏❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@menakamadushan2045
@menakamadushan2045 2 жыл бұрын
සුපිරිම විඩියෝ එකක් ගොඩක් වැදගත් චැනල් එකක් ජයවේවා 👍👍👍❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@sameerapriyantha9559
@sameerapriyantha9559 Жыл бұрын
අපි මොනවා ද දන්නේ .......ගොඩක් වටින දෙවල් පැහැදිලිව නොතේරෙන තෙරෙන හැමෝටම දෙයක් ඉගෙන ගන්නත් ......වාටිනා විඩියො ගෙන එකට ඔබතුමා ට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️✌✌✌✌✌✌✌✌
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@chanakelalith5455
@chanakelalith5455 2 жыл бұрын
සුපිරි .මෙමරි බැකප් ගැන අද තමා දැන ගත්තෙ. ගොඩාක් වැදගත්
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
😀❤️
@dewminayashan8213
@dewminayashan8213 2 жыл бұрын
මේ වගේ වීඩියෝ සිංහලෙන් යූ ටියුබ් එකේ ගොඩක් අඩුයි. බොහොම ස්තූතියි වීඩියෝ එක ගෙනාවා ට🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️. Ow oya mara waddek
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️
@user-tn7ii4gg1y
@user-tn7ii4gg1y 2 жыл бұрын
Vidio aka baluwa gajdak lassani..ma gawath thibuna car casat akk hadanna ona aiya..thanks
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️
@hesithmethsara40
@hesithmethsara40 2 жыл бұрын
සුපිරි අය්යා හොඳට තේරුනා 💯
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@ThePzr
@ThePzr 2 жыл бұрын
ගොඩාක් වැදගත්.. ස්තුතියී මහත්මයා !
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
හරිම වටිනව...ගොඩාක් ස්තුතියි...අයියේ,
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
@@ElectronicLokaya හරි...හරි...අයියේ,❤️❤️❤️
@amilaniroshan9593
@amilaniroshan9593 2 жыл бұрын
නියමයි අයියේ පැහැදිලිවම කියලා දුන්නා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අයියා වීඩියෝ එකක් දානකන් අපි බලන් ඉන්නවා. ආදරේයි අයියේ ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@amilaniroshan9593
@amilaniroshan9593 2 жыл бұрын
@@ElectronicLokaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chariththennakoon1431
@chariththennakoon1431 Жыл бұрын
නියමයි අයියා ❤❤❤ ගොඩක් දේවල් දැන ගත්තා.. ජය...
@Kasunq
@Kasunq 2 жыл бұрын
මේ වටින දැනුමක් දෙන වීඩියෝ වලටත් අන් ලයික් කරනඋන් ඉන්නවනේ අනේ මංද 🤔
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
😀❤️ හැමෝම එක වගේ නෑ නේ මල්ලි
@buddikahu8442
@buddikahu8442 2 жыл бұрын
Mage sab amp eaka tika welawak dala thibunama weda karanne nathuwa yanawa eahema wenna hethuwa kiyanna puluwanda..
@sanujayavenuraka7571
@sanujayavenuraka7571 2 жыл бұрын
පට්ටම වැදගත් වීඩියෝ එකක් 😊🥰❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@muthuharshi2949
@muthuharshi2949 2 жыл бұрын
මට Video එක බලන්න ඩේටා නෑ හම්බවුනාම බලන්නම්...🤗🤗🤗
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
🤗❤️
@nayanajith86kumarage7
@nayanajith86kumarage7 2 жыл бұрын
අයියේ , බෆල් වලට ගැලපෙන එල් ඊ ඩි වියු මිටර් එකක් සරලව හදාගන්න පුලුවන් ඩයග්‍රැම් එකක් එක්ක විඩියෝ එකක් කරන්න
@kanushshakajayamal4497
@kanushshakajayamal4497 2 жыл бұрын
Godak wadina video ekak harima pahadili...oyata godak stuti...
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@nipunsandaruwan518
@nipunsandaruwan518 2 жыл бұрын
Hoya hoya hitapu vedio ekak
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️
@ashenipavithra2095
@ashenipavithra2095 2 жыл бұрын
ගොඩක් ස්තුති විඩියෝ එකට ❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@indikaajantha1416
@indikaajantha1416 2 жыл бұрын
ගොඩාක් වටිනව.thanks
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@yasirujanith6962
@yasirujanith6962 2 жыл бұрын
වෝට්500ක ඇම්ප් එකට හරියන වයර් සයිස් එක කියන්න කො මන් ඒක දැන ගත්තෙ දැන් සුපිරි වැඩක් කරන්නෙ නොදන්න ඒවා කියලා දෙන එක😍😮
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ගේජ් 8ත් ඇති ගේජ් 4නම් තවත් හොඳයි,
@danushkaprabath1020
@danushkaprabath1020 2 жыл бұрын
හොඩක් ස්තුති අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️
@lotteryamerica8466
@lotteryamerica8466 2 жыл бұрын
අච්චා හේ පට්ට පට්ට
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@dushyanthasangeeth8822
@dushyanthasangeeth8822 2 жыл бұрын
super aiya.oyanam weddek
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@__dila__41
@__dila__41 2 жыл бұрын
Supiri java wewa Ayya
@sajith.priyantha
@sajith.priyantha 2 жыл бұрын
ඉස්සරහටත් මේ වගේ දේවල් ඕනේ 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අනිවාරෙන් මල්ලි ❤️
@sajith.priyantha
@sajith.priyantha 2 жыл бұрын
@@ElectronicLokaya ❤❤❤
@janithsankalpa9314
@janithsankalpa9314 2 жыл бұрын
අයියේ ඔයා කොහෙද ඉන්නේ.....සුපිරියටම තේරූම් කරල දෙනවා අහ්හ්....තැන්කිව් ❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
දැන් නම් ලංකාවට අවිත් ඉන්නෙ ගම නම් රත්නපුර ..
@janithsankalpa9314
@janithsankalpa9314 2 жыл бұрын
@@ElectronicLokaya අපිට වාහනයකට කාර් සෙට් එකක් හයි කරගන්න පුලුවන් ද..අයියා රත්නපුර ශොප් එකක් කරනවද? එහෙම කරනවනම් Location එක ගැන එහෙම විස්තරයක් කියන්න
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@janithsankalpa9314 දැන් ඉන්නෙ ගාලෙ මල්ලි මෙහෙන් තමයි ශොප් එක දාන්න ඊනෙ රටේ පස්න ඉවර වුනාම තමයි ඉතිම්
@Goldenlucky7hart
@Goldenlucky7hart 2 жыл бұрын
@@ElectronicLokaya f b eke nedda aiya ,contact number ekak nedda?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@Goldenlucky7hart යූ ටියුබ් චැනල් එකේ එබවුට් වල ඇති මල්ලි
@muthuharshi2949
@muthuharshi2949 2 жыл бұрын
අයියේ ස්පිකර් එකක් හදන්න අවශ්‍ය සියලුම බඩු ඉලෙක්ට්‍රොනික් කඩවල්වල ගන්න තියනවද?🤔😃🤗
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව්
@dhanushkagayashan6188
@dhanushkagayashan6188 2 жыл бұрын
ඒක නියමයි අයියේ ... හොදටම පැහැදිලි කරා.... බුදු සරණයි
@laksiriindika7185
@laksiriindika7185 2 жыл бұрын
ගොඩක් වටිනවා....❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@muthuharshi2949
@muthuharshi2949 2 жыл бұрын
ඔයා අවුරුදු දෙකකට උඩදි වීඩියෝ එකක තිබ්බ අඟල් 2ක සුදුපාට ස්පිකර් එකක් එයින් 2ක් කීයක් වෙයිද?😃
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අඟල් 2 කේ ඒව නම් නෑ ඊට වැඩි ඒව තියෙන්නෙ
@Kasunq
@Kasunq 2 жыл бұрын
සුපිරි දැනුමක් ලැබුන ❤❤👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් ❤️
@ranjaniranjani4094
@ranjaniranjani4094 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
@shironpathirana
@shironpathirana 2 жыл бұрын
ගොඩක් වටිනවා!! ස්තූතියි !!
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 2 жыл бұрын
නියමයි වටින video එකක්.❤️ කැමරා එක මොකද්ද අයියෙ?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️..දැන් නම් වීඩියෝ කරන්නෙ පෝන් එකෙන් මල්ලි
@janakasamantha9098
@janakasamantha9098 2 жыл бұрын
500w subwoofer Amplifier akak demmoth speker kiye ewada dnna oni hoda sound akak gnna aiya.
@theekshanalaknath5081
@theekshanalaknath5081 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට නොදන්න දේ ගොඩක් දැනගත්තා. මට එක ප්‍රශ්නයක් තියෙනවා ඔබගෙන් අහන්න. මගේ වීල් එකේ pioneer set (1 din) එකක් දාලා තියෙන්නෙ. මම set එක volume කරනකොට set එක off වෙනවා. ඒ ඇයි කියලා කියන්න පුලුවන්ද ? Low volume තියෙන කොට ප්‍රශ්නයක් නෑ. පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
සෙට් එකට එන ඇම්පියර් ගාන මදි උනාමත එහෙම වෙනව
@theekshanalaknath5081
@theekshanalaknath5081 3 ай бұрын
Thank ඔබට.
@Mechanical_Engineering-962.
@Mechanical_Engineering-962. 2 жыл бұрын
Speaker out ekai RCA out එකෙයි වෙනස මොකද්ද අයියේ 🤔❤️
@Rocky-fire99
@Rocky-fire99 2 жыл бұрын
වෙනසක් නැ කියලා video එකේ කියනවා
@MrArt-bh7ls
@MrArt-bh7ls 2 жыл бұрын
@@Rocky-fire99 නෑ කොල්ලො වෙනසක් තියෙනව. RCA out එකෙන් අපිට එන්නෙ low sound එකක්(හරියට headphone එකක වගේ low sound එකක්) ,speaker out එකෙන් එන්නෙ අපිට high sound එකක්
@menushatechshow4343
@menushatechshow4343 5 ай бұрын
පරන කැසට් /FM දෙක විතරක් එන car player වලට aux / usb / bluetooth ඔනම එකක සෙට් කරන හැටි කියල දෙන්න පුලුවන් ද ඔබතුමාට ❤️
@kavindudananjaya2896
@kavindudananjaya2896 2 жыл бұрын
වටිනව අයිය ස්තුතිය
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@jagathharshana4435
@jagathharshana4435 2 жыл бұрын
වටිනවා සුපිරි වැඩක්
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් ❤️
@NELSONPRIYANKARA
@NELSONPRIYANKARA 2 жыл бұрын
supiri niyama vidieowak
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@danu5748
@danu5748 2 жыл бұрын
සුපිරි සුපිරි ❤️❤️❤️❤️❤️❤️
@muthuharshi2949
@muthuharshi2949 2 жыл бұрын
අර ජේ ඕඩියෝ අඟල් 10 වූෆර් එකේ වීඩියෝ එකක් කරනවාද?😀වීඩියෝ එකක් තිබ්බොත් හොඳයි...😐
@mahindamendis613
@mahindamendis613 2 жыл бұрын
Super very good
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@kumarabandara1415
@kumarabandara1415 2 жыл бұрын
Niyamai mahaththayo
@srilankanmusicwithyasiru2473
@srilankanmusicwithyasiru2473 2 жыл бұрын
MAMANAM THREEWEEL VALATA SAMPURNA OYA GAJET OKKOMATIKA DALA MULUNMA SET KARE 7 VASAREDINE , OYA AMP EKANAM SUPERM 🤟🤟🤟🤟🤟
@rajapakshewm9047
@rajapakshewm9047 Жыл бұрын
Sir RCA out nethi ekata rca convater positive saha nagative speaker wire maru unoth prasnayak da
@ruwanchamara8622
@ruwanchamara8622 10 ай бұрын
RCA impedance converter home theater eke woofer out ekata Pavichchi karanna puluwanda aiya
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
පුලුවන් හැබැයි ලෝ විතරයි අව්‍ට් එන්නෙ
@vinushakulathunga4577
@vinushakulathunga4577 6 ай бұрын
Setup ekkta hriytma watt gaanata gelepena spekers thorgnne komda. Set eke tiyenne 50w"4 kiala speakers tiyenne 300w wage loku ganan neh
@pasindufernando2784
@pasindufernando2784 2 жыл бұрын
Hodata kiyala dunna ,thanks
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️
@manojananayakkara7425
@manojananayakkara7425 2 жыл бұрын
sony home theater එකකින් ඉවත්කළ passive sub woofer එකක් වෙනත් sub woofer signal out එකක් විතරක් තියෙන stereo hi fi system එකකට සම්බන්ධ කර active sub woofer එකක් ලෙස භාවිතා කරන ආකාරය ගැන පැහැදිලි කරන video වක් කරන්න පුලුවන්ද ? ( passive sub woofer එකේ පිටුපස 2.7 ohms / music out put 200 w ලෙස සදහන්ව තියෙනවා . )
@adithyarandunuge5712
@adithyarandunuge5712 2 жыл бұрын
Hy brid battery use karala , boom box ekk hadannko , chaging system ekkuth ekka
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් බලමුකො බඩු සෙට් උනාම කරන්නම්කො
@chamudithanirmal4892
@chamudithanirmal4892 11 ай бұрын
කාර් කැසට් එකෙ කහ පාට pin 2න් video output eka tv එකකට සෙට් කරන විදිහ කියන්නකෝ....plz
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
ඒක වීඩියෝ එකක් කරන්න දෙයක් නැහැනෙ මල්ලි වයර් කක් ගෙනැල්ල ගහන්න විතරයිනෙ තියෙන්නෙ
@anushkasrimal7764
@anushkasrimal7764 2 жыл бұрын
Arduino ගැන වීඩියෝ එකක් කරන්න sir
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ආඩුයිනෝ ගොඩක් අය කරනවනෙ ඒ ගැන මං කරන්නෙ නෑ අනික ඉලෙක්ට්‍රොනික් එක්ක ඒක මික්ස් කරන එකත් හරි නෑ නමුත් කාඩ් වල රෙපෙයාර් ආවොත් චිප් එහෙම පිච්චිලා වගේ ඒව රෙපෙයාර් කරන වීඩියෝ ඉස්සරහට කරන්න ඉන්නෙ
@anushkasrimal7764
@anushkasrimal7764 2 жыл бұрын
@@ElectronicLokaya ඒවුනාට sir ගෙ වැඩ සුපිරි ඒකයි සර්ගෙන් අදහසක් බලාපොරොත්තු වෙන් තමයි බැලුවේ
@bhanukarathnayaka3550
@bhanukarathnayaka3550 2 жыл бұрын
godak wadagath video ekak
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@rushanshashi1687
@rushanshashi1687 2 жыл бұрын
Home theater ekakata kohomada subwoofer ekak set karanna poddak a gana video eka karannakooo
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒ වගේ එකක් හම්බ උනාම කරන්නම්කො
@sachithapiusan3261
@sachithapiusan3261 7 ай бұрын
Man thrwhel ekkata 200w amp ekak hayikara threewil ekka ස්ටාට් කරද්දි සින්දු ඇහෙන්නැ ඉස්ටාට් කරපු සද්දිනෙ ඇහෙන්නෙ එකට මොකද්ද කරන්න ඔනෙ
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
නොයිස් කැන්සන් එකක් දාල බැලුවද?
@sachithapiusan3261
@sachithapiusan3261 7 ай бұрын
Ne ne kohomada danne ekke hari namma mokakda
@manojeranda1792
@manojeranda1792 2 жыл бұрын
Rem kiyannet sistem control ekatamada
@cmix_TV
@cmix_TV 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..,,,❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️
@bgcharuka1400
@bgcharuka1400 Жыл бұрын
ත්‍රිවිල් එකකට සෙට් එකක් හයි කරන විදිය කියලා දෙන්නකො
@thilakarathnasampath6120
@thilakarathnasampath6120 7 ай бұрын
Me converter eken lowpass base filter out ekak vitarak ganna puluwanda
@shanakaruwan5726
@shanakaruwan5726 2 жыл бұрын
Nice vidio.thanks
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@prasadtharanga1071
@prasadtharanga1071 2 жыл бұрын
Aiye mage laga car set aekak thiyenawa aeke pitipassaha wayar set aeka jak aekath aekkama na thiyenne pin vitharai kohomada power aekai spker wayarui hoyagenne
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
උදව් කරන්නම් ඒකෙ පොටෝ මට වට්ස් ඇප්කරන්න
@kavindulakshan5013
@kavindulakshan5013 2 жыл бұрын
aiye tikak parana original car set wala rca out enne nadda speaker,voltage socket gawin socket ekak widihata
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒකට වීඩියෝ එකක් කරල ඇති බලන්න
@chanakaudayanga9675
@chanakaudayanga9675 Жыл бұрын
Super ❤❤
@kavindumadusanka5607
@kavindumadusanka5607 Жыл бұрын
Speaker connector වලින් ඉන්පුට් දෙන්න තියෙන සබ් ඇම්ප් එහෙක ට. කා කැසට් එකෙන් එන ස්පීක ලයින් 4න් 2කින්. නෝමල බෆල් 2කත්. ඉතුරු ස්පීක ලයින් 2ක සබ් ඇම්ප් එකට ඉන් දෙන්න පුළුවන් නේද. පස්න යක් වෙන් නැ නේද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් පුලුවන් පස්නයක් නැ
@hdrumplus6880
@hdrumplus6880 2 жыл бұрын
patta pahadiliy ayye supiri
@subodha87
@subodha87 2 жыл бұрын
Car ekakata hari yana sub amp ekak hadana hati vedio ekak dannako
@visiraprasad4748
@visiraprasad4748 7 ай бұрын
Aiye 600w 4channel pioneer amp ekak gedara hi karanna power denne kohomada , eeke input voltage eka 14.4v thiyenne
@dineshliyanage5202
@dineshliyanage5202 2 жыл бұрын
Ekapara Speaker out put normal mode ekenui Bride mode ekenui ganna puluwanda
@user-ug4lx6rt3m
@user-ug4lx6rt3m 2 жыл бұрын
Nomal plet amp ekak thiyenne sub dekata tikak wadi karanakota off wenawa nomal thani wayar potak thiyenne ekada case eka
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මට කතා කරන්නකො උදව් කරන්නම්
@KuviduJayawardhana
@KuviduJayawardhana 2 жыл бұрын
Video Eka maru.200W Amp ekakin rca out ekak ganne kohomada kiyala dennako
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒ මොකටද මල්ලි වොට් 200කට දාන්නෙ දාන්න බෑ පිච්චෙනවනෙ
@KuviduJayawardhana
@KuviduJayawardhana 2 жыл бұрын
@@ElectronicLokaya Ekama Usb kit ekakin Amp dekak set karanna ona ayye.ekama pen kit eken dunnama sound adu weno.ekata mokkada karanna ona ayye
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@KuviduJayawardhana පොඩි මික්ෂර් එකක් වගේ සර්කිට් එකක් ඕනී වෙනව මල්ලි
@KuviduJayawardhana
@KuviduJayawardhana 2 жыл бұрын
@@ElectronicLokaya apita hadaganna puluwanda ayye.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@KuviduJayawardhana ඒ සර්කිට් ටිකක් ලොකුයි සංකීරනයි පස්සෙ එහෙම දේවල් දෙන්න බලන්නම්කො. දම්ම ඒව කරන්න ගිහින් වීඩියෝ බලන එකකුත් නැති වෙයි
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 2 жыл бұрын
Niyamai aiye jayawewa
@savindu18
@savindu18 2 жыл бұрын
ගොඩක් පින්😍😍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️
@thashiyagaming2199
@thashiyagaming2199 11 ай бұрын
Sir....Digital to analog audio conveter ekak hari yan nadda?eke coaxial input ekak kiyla tiyenne? ape car audio eke speaker line ekata set krnna barida? please reply......
@yasnthaindunil1787
@yasnthaindunil1787 Жыл бұрын
Normal car cassette ekakata wena equalizer ekak set karanne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මොකද්ද එකියු එක?
@mohamedhafis3529
@mohamedhafis3529 Жыл бұрын
Super review
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
Thank you 🙂
@vimukthikaushika4056
@vimukthikaushika4056 2 жыл бұрын
4chenal ekak වයරින් කරන විදිය කියලා දෙනවද
@pamothmadusanka3524
@pamothmadusanka3524 2 жыл бұрын
නියමයි👍👍👍👍👌👌👌👌
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@shiranthakumara1684
@shiranthakumara1684 Жыл бұрын
Power supply akak danawanam ampire kiyaka akak danna oneda
@chathurangapriyankara6111
@chathurangapriyankara6111 2 жыл бұрын
නිල් වයර් එක ගැන දන්නෙ අද, මං ඒකට ඇන්ටනා line එකකුත් දීල බැලුව 😂😂😂
@surangalakmal2972
@surangalakmal2972 2 жыл бұрын
Niyamai 👍👍
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 59 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 49 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 29 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 23 МЛН
DIY Compact 10" 2-Way PA Speakers
28:35
Donny Terek
Рет қаралды 354 М.
Cost Rs.200/= ⭕ The Big Heatsink I made for the Power Amplifier
8:12
Diary of Nishantha
Рет қаралды 19 М.
car audio Q & A sinhala
21:48
J SOUNDS
Рет қаралды 10 М.
Pioneer GM-A6704 Unboxing and Review in Sri Lanka
8:07
MrLian
Рет қаралды 2,8 М.
car audio wire explain sinhala
24:47
J SOUNDS
Рет қаралды 7 М.
HOW TO MAKE REPAIR AMP | POWER AMP | ELECTRONIC |
15:54
DNV POWER
Рет қаралды 4,4 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 59 МЛН