How to Connect Car Audio system sinhala||කාර් සෙටප් එකක් නිවැරදිව සම්බන්ද කර ගමු ||SL Chandi ||2022

  Рет қаралды 72,453

SL Chandi-චන්දි

SL Chandi-චන්දි

Күн бұрын

Пікірлер: 228
@ashanthkumara9282
@ashanthkumara9282 2 жыл бұрын
නියමයි අයියේ
@UKTrainingAcademypasyala
@UKTrainingAcademypasyala 2 жыл бұрын
හොය හොය හිටිය වීඩියෝවක්.හොද පැහැදිලි කිරීමක්.මාගේ අවශ්‍යතා ඔබගේ වීඩියෝව මගීන් සපුරාගැනීමට හැකිවිය.ස්තූතියි ඔබට.තවත් ඉදිරියට මෙවන් වටිනා වීඩියෝ සිංහල බසින් කරන්න ඔබට ජය.
@esportsdiary7855
@esportsdiary7855 8 ай бұрын
ත්‍රීවීල් එකට සෙටප් එක හයි කරද්දි ඔයාගෙ වීඩියොව මාර ප්‍රයෝජනවත් උනා. තෑන්ක් යූ බ්‍රදර් ❤️
@slchandi-4057
@slchandi-4057 8 ай бұрын
👍❤️❤️👊👊
@anushkamanori8795
@anushkamanori8795 2 жыл бұрын
බොහොම ස්තුති අයියෙ . අයියගෙ වැඩ සාර්ථක වේවා ❤️❤️
@kasunpradeep6029
@kasunpradeep6029 11 ай бұрын
ඉතාමත් පැහැදිලි විදිහට තේරුම් කරල දෙනවා.💪❤
@SETHIKARIVIN
@SETHIKARIVIN 5 ай бұрын
පට්ට වටින වීඩියෝ එකක් අයියේ මම දන්නේ නැතුව pioneer satap එකක් හයි කරලා පිච්චිලා ගියා ❤❤❤❤
@nishadisandunika-nz5ee
@nishadisandunika-nz5ee Жыл бұрын
බොහොම ස්තූතියි අයියේ ගොඩක් වටිනවා❤🎉
@SAMANBANDARA-bx2vq
@SAMANBANDARA-bx2vq 8 ай бұрын
බොහොම ස්තූතිය සියළු පැතුම් ඉටුවේවා
@slchandi-4057
@slchandi-4057 8 ай бұрын
ඔබගෙත් එසේම වේව.
@lalsuraweera2090
@lalsuraweera2090 Жыл бұрын
Aiye සුපිරි kisi deyak denagena hitiye ne eth thaniyenma set karagathtta.thanks oya
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
👍🤛🤛
@pasiduyt7000
@pasiduyt7000 Жыл бұрын
හොද වැඩක් අයියෙ
@ravinduginuthka543
@ravinduginuthka543 2 жыл бұрын
සුපිරියක් ආයි කියල වැඩක් නෑ
@ibuddhist6316
@ibuddhist6316 8 ай бұрын
Supiriyak eka වටින විඩියෝ එකක්
@හරිමඅනාවැකි
@හරිමඅනාවැකි 7 ай бұрын
නියමයි ජය වේවා. 01. ත්‍රීවිල් එකේ බැටරි කණු වලට වයර් සම්බන්ධ කරන්නේ කොහොමද? 02. ගෙදර කරන්ඩ එකෙන් මෙයට විදුලේ ලබාදෙන්නේ කොහොමද?
@thashiyagaming2199
@thashiyagaming2199 Жыл бұрын
audio output red wite jack pin 2i tiyenne mage c audio set eke...sub amp eke input wite red jack 1ta connect kalama sound godak adui....speaker line walin sub ekata input ekak dunnama patta sound....ai ehema wenne?
@shammiwickramanayake3502
@shammiwickramanayake3502 2 жыл бұрын
Me car set eka supiri... 👍 mama set kala mge three wheel ekata.. mge DVD puluwni
@SenuraSandaruwan-r9w
@SenuraSandaruwan-r9w 5 ай бұрын
Aiye power supply ekkain direct corrent eka denakota yellow wayr eka set karanne kohmda
@slchandi-4057
@slchandi-4057 4 ай бұрын
@@SenuraSandaruwan-r9w ethakota ithin kaha patai rathu patai dhekama ekata ekathu karala thamai denna ona mahathmaya
@LakshanWijewardana-nx4to
@LakshanWijewardana-nx4to Жыл бұрын
sterio amp eke eka line ekakata witharak speker ekak connect karala sindu ahuwata kamak nadda L/R LINE aul yannaneda pls reply
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
Ehema awlak na ahanna puluwan thiyana awla sinduwa enne sterio ne ethakota dakunu paththen ahena ewa oyata ahenna ehenam e amp ekata oya dennath ona input eka mono karala
@LakshanWijewardana-nx4to
@LakshanWijewardana-nx4to Жыл бұрын
tnq@@slchandi-4057
@shehannadeeka
@shehannadeeka Жыл бұрын
Wade pahadili karana eka supiri Antenna ekk set karagnn khmda Normal wire ekk set krth FM set wenwada
@slchandi-4057
@slchandi-4057 11 ай бұрын
Ow wayar ekak dammama fm ahuwenawa
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 2 жыл бұрын
නියමයි බ්‍රෝ........ ඕනම කරලා තිබුණු video එකක් හොඳේ.....ඔයාගේ ගම කොහෙද. වාහනේ ගෙනාවොත් set කරගන්න පුළුවන් ද?????
@nox6468
@nox6468 10 ай бұрын
Meke w gana wedi kargnna puluwnda ithuru audio wayar tika set karma
@ashenfernando5185
@ashenfernando5185 10 ай бұрын
නියමයි❤
@chamanka6249
@chamanka6249 Жыл бұрын
මගෙ සෙට් එකෙ FM වැඩ කරන්නැනෙ.අනෙක් එවා වැඩ. කාර් එකෙ ඇන්ටනා ජැක් එක සෙට් එකට ගැහුවට එක fm වැඩ නෑ.එක කොහොමද හදා ගන්නෙ කියන්නකො
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
Oyage wahane podi tv ekak thiyanawada.
@priyankaherath5692
@priyankaherath5692 Жыл бұрын
අයියේ ඇන්ටනා වයර් එකට 12v ධන suplyද දෙන්නෙ.
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
Car setup ekeda
@priyankaherath5692
@priyankaherath5692 Жыл бұрын
Ow car setup eketa.
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
@@priyankaherath5692 na na ekata dana denna ai eka dana denne.
@kdalone3236
@kdalone3236 5 ай бұрын
අයියෙ මං Kenwood U380BT සෙට් එකක් ගත්තා...ඒක මට සෙට් කරගන්න ඕනි.... කියලා දෙන්න පුළුවන් ද...? ලොකු උදව්වක්.....❤️
@Isuru9611
@Isuru9611 2 жыл бұрын
24v converter එකකින් මේ සෙට් එකක් හයි කරන විදිය කියලා දෙන්නකෝ
@ranbandawijayasiri3127
@ranbandawijayasiri3127 2 жыл бұрын
අයියේ 12v cooling fan ekak නිල්පාට 12v out put ekata set karata aulak නැද්ද
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
Gataluwak na malli.
@ranbandawijayasiri3127
@ranbandawijayasiri3127 2 жыл бұрын
aiye baas eka vadina kota speaker out ekata pata LED bulb set කරොත් amp ekata aul vena ekak නෑනේ
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
@@ranbandawijayasiri3127 ehema awlak na malli
@guneshsanjeewa1714
@guneshsanjeewa1714 2 жыл бұрын
Maudio car set eke on off karana hemawelawema equlizer wenaswenawa ehema nowenna connect karanne kohomada,denata connect karala tiyenne red wayar ekai yellow wayar ekai * black wayar eka -
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
Oke pawer wayar eka rathupata eka anith eka kahapata eka e kahapata wayar eka dorek batteryata denna
@slsamee731
@slsamee731 Жыл бұрын
ත්‍රීවීලර් එකක පවර් එක ගනිද්දී බැටරියෙන් වෙනමම පියුස් එකක් හරහා කරන්ට් එක ගන්න ඕනි ද.එහෙම නම් පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න පුළුවන් ද
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
ඔව් ඔයා කහපාට වයර් එක කෙලින්ම 12v වලට සම්බන්ඩ කරන බැටරියේ.රතුපාට එක යතුර ඔන් කරාම 12v එනතනකට සම්බන්ධ කරන්න.ඒත් පෑහදිලි මදිවගේනම් මට කෝල්කරන්න මම කියල දෙන්නම්
@Dc123.77
@Dc123.77 8 ай бұрын
😊​@@slchandi-4057
@A.Saundarajhofficial7212
@A.Saundarajhofficial7212 2 жыл бұрын
Me set eka thriweel ekata hari yai da?
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
thirivil ekakata hodai
@black_lyrics_y
@black_lyrics_y Жыл бұрын
මගෙ සෙට් එක ඔය මොඩල් එකේ එකක් නං නෙමේ.direct vire එක 12v දීල තිබ්බම set එක on welama thinawane.swich වයර් එකක් ඕනෙත් නෑ.කලින් සින්දු 100 ඇහුවත් ආයි යන්නෙ මුල ඉදල.ඇයි ඒ
@lakshan_malith
@lakshan_malith 2 жыл бұрын
Ayiye me wge amp akkt, 100w sub amp akkt, 25A 12v wge dunnoth pichchenawda? Kochchar Ampiyar ganak wadi unat kmk nedda,
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
Ampiyar wadi unata picchenna malli.v12 walata wada wadi agayak unoth picchenawa.ampiryar 25k thibunath setup ekata ona ampiyar gana vitharai ganne malli.anika sub amp walata setup walata ampiyar thawa ona
@lakshan_malith
@lakshan_malith 2 жыл бұрын
Ayiye ethakot computer power supply akkin wge gedrkt hda gnnakot, kohomd gnn one power supply akk, 100w sub akkuyi, car set akkuyi thama set krann one,
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
Mama eke video ekak dannam lagadima mehema kiyala denna ba malli
@warunasampath445
@warunasampath445 2 жыл бұрын
කහ පාට වයර් එකට පියුස් එකක් අවශ්‍ය නැද්ද
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
Rathu pata ekata danna
@pradeepthushara4939
@pradeepthushara4939 2 жыл бұрын
Aiye mn okama gaththa 15V 0.8 A adpteraykin dunnata kamak nadda ... .🙏
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
12v thamai malli gana ita wadi unoth rath wenna balai
@dilanfernando8087
@dilanfernando8087 2 ай бұрын
bro sub out wena car setup ekaka model name ekak dennako
@slchandi-4057
@slchandi-4057 2 ай бұрын
@@dilanfernando8087 aluthin ena hama setup ekaka wagema e pahasukama thiyanawa mahathmaya
@dilanfernando8087
@dilanfernando8087 2 ай бұрын
@@slchandi-4057 thank
@PasanMadushanka.
@PasanMadushanka. Жыл бұрын
mage 2.1 sub ekk thiyenawa ekata wenama line out ekaka deela eke sub eka witharak wada kaeanna danna barida
@aaipsenavirathna
@aaipsenavirathna Жыл бұрын
Ayy mage ekath oi vage ekk habai hitigamn siduva yaddi navthinvane ay e
@NishanMadhushanka92
@NishanMadhushanka92 10 ай бұрын
Computer eken output ekk denna puluwanda car audio ekata
@slchandi-4057
@slchandi-4057 10 ай бұрын
Ow kisima prashnayak na.kebel ekak vitharai ona
@isururangana174
@isururangana174 2 жыл бұрын
+ - maru karala balanakota set eke sound Ic ewa pichchen nedda. speakar ehema pichchen nedda
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
Ehema wenna chinis setup ne.original ewainam e vidiyatama denna oana
@menakasewwandi351
@menakasewwandi351 Жыл бұрын
Ayye dan me setup ekak kade kiyak venavada
@hashanchamika-tz4ze
@hashanchamika-tz4ze 9 ай бұрын
අයියෙ ඔය පොඩ් බපල් එකක් හොයාගන්න නැද්ද
@harithasankalpa9347
@harithasankalpa9347 2 жыл бұрын
Ethakota direk van batter ekakata dunnata awulak nadda
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
12v batteryk nam awlak na
@PNPZONE
@PNPZONE 3 ай бұрын
Noice ගතියක් නැතුව හොද සද්දයක් ගන්න පුළුවන් ආවම ඇම්පියර් ගාන කීයද. මාගේ 3A එක මදි මට...
@slchandi-4057
@slchandi-4057 3 ай бұрын
@@PNPZONE 3 නට වඩා තියෙන්න ඔන මහත්මයා
@AkshaManohari11
@AkshaManohari11 Ай бұрын
Super
@sasankamaduwantha
@sasankamaduwantha 7 ай бұрын
Ayiye mata podi deyak kiyala denna puluwanda
@slchandi-4057
@slchandi-4057 7 ай бұрын
Kiyanna malli
@spiritualadvisor1855
@spiritualadvisor1855 2 жыл бұрын
📌️ valuable ❤
@kushankumara995
@kushankumara995 Жыл бұрын
Godak wanawa aiye video eka. Bs
@GAMING_CHUTTA2
@GAMING_CHUTTA2 Жыл бұрын
😢
@RushanSouthKorea
@RushanSouthKorea Жыл бұрын
බැට්රියෙන් සෙට් එකට යවපු + වයර් එකට කහ වයර් එක ස්විච් එකට ඉස්සෙල්ලා ඇමිනුවට කමක් නැද්ද
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
Na kaha wayar eka batteryen ena ekata denna rathu eka such ekata denna
@RushanSouthKorea
@RushanSouthKorea Жыл бұрын
@@slchandi-4057 switch එකට ඉස්සෙල්ලා නේද කහපාට ඩේටා වයර් එක අමුනන්න ඕනෙ ?
@RushanSouthKorea
@RushanSouthKorea Жыл бұрын
@@slchandi-4057 ow battery ekn direct වයර් එකක් අරගෙන ඒකට ඇමිනුවා.දැන් Settings වෙනස් වෙන්නෙත් නෑ.off කලාට පස්සෙ Tone එකකුත් එනවා..Thnks මචං.
@wijerathnahewendeniya7038
@wijerathnahewendeniya7038 6 ай бұрын
Power pack ganne puluwandha
@slchandi-4057
@slchandi-4057 6 ай бұрын
Mata pahadili na mahathmaya prashnaya
@rakithagimhan4498
@rakithagimhan4498 Жыл бұрын
Car set ekak thiyenawa eke switch wala light paththu wenawa display eka on wenne nehe mokada hethuwa
@Mr.Roundtree
@Mr.Roundtree Жыл бұрын
Kadila.aluth ekak ganna
@dilshanrajika1256
@dilshanrajika1256 2 жыл бұрын
නියමයි ❤️❤️❤️😍
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
Thanks
@tharindumadusanka97
@tharindumadusanka97 Ай бұрын
Aiye Deleted carant eka dunnaki neda
@slchandi-4057
@slchandi-4057 27 күн бұрын
@@tharindumadusanka97 ඔක බෑ මහත්මයා
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 2 жыл бұрын
ඔය kw සෙට් එකක් නේද ,මිඩ් ෆන්ශන් එක තියනවද ඔය සෙට් එකේ
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
Na meke na
@kasunkakumara5786
@kasunkakumara5786 Жыл бұрын
අයියෙ මේ සෙට් එකෙන් 10w speaker වලට sound දෙන්න පුලුවන් නේ
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
Apo puluwan malli oka 40w ekapaththak
@chamathfarcry
@chamathfarcry Жыл бұрын
Subwoofer ekath speaker wageda connect karanne
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
Na na eka wenama sub amp ekak haraha denna ona.eke video ekak mama wenama dala athi
@chamindnilantha5184
@chamindnilantha5184 Жыл бұрын
මේ ඈම්ප් එකේ අව්ට් පුට් එක වොට් කියද
@gayangayan4130
@gayangayan4130 2 жыл бұрын
මල්ලී ගෙදර ලයින් එකෙන් DC power pack එකකින් 12 වෝල්ට් දීල අහන්න පුලුවන්ද???
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
Kisi awlak na puluwan
@gayangayan4130
@gayangayan4130 2 жыл бұрын
@@slchandi-4057 🌹🌹🌹
@Senura_Eshan
@Senura_Eshan 5 ай бұрын
Volume up කරාම සද්දෙ කැඩි කැඩි ඇහෙන්නෙ ඇයි ඒ? Computer power supply එකකින් පවර් දීලා තියෙන්නෙ
@A.Saundarajhofficial7212
@A.Saundarajhofficial7212 2 жыл бұрын
Me set eka kiyak wenawada? Kohen da ganna puluwan?
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
3900 k wenawa
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
Mama ewannam
@sadarumalvila4534
@sadarumalvila4534 Жыл бұрын
USB නැති කාර් සෙටිඑකට USB සවිකලහැකිද
@shenil_terance
@shenil_terance Жыл бұрын
12v charger එකකින් විදුලිය දෙන්න බැයිද
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
පුලුවන් කිසියම ප්‍රශ්නයක් නැ.
@shenil_terance
@shenil_terance Жыл бұрын
@@slchandi-4057 thanks a lot for your valuable reply
@MohamedIrfan-io2rq
@MohamedIrfan-io2rq Жыл бұрын
Tnx ayya super
@suparvideo406
@suparvideo406 11 ай бұрын
ඒක ලයින් එකකට සබ් පිකර් එකයි අනිත් එකට පොඩි ස්පිකර් එකක් දුන්නම බෙස් හැදුව පොඩි එක චර චර ගාන්නෙ ඇයි
@slchandi-4057
@slchandi-4057 11 ай бұрын
Wot gana wadi nisa denawanam ekama wage 4k danna mahathmaya
@nethsarajanuda124
@nethsarajanuda124 10 ай бұрын
රතු එකට දීලා තියෙන ස්විච් එක off කරලා තියෙද්දිත් ෆෝන් චාජ් කරන්න පුළුවන් නේ එතකොට එහෙම නිකන් තියෙද්දී batry බහිනවද 🙄
@slchandi-4057
@slchandi-4057 10 ай бұрын
mili volt ganak ganne ekata eken battery bahinna lokuwata
@slroyalmonster6363
@slroyalmonster6363 2 жыл бұрын
oka home tether sub speaker ekakda
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
Na malli
@premkulu1090
@premkulu1090 2 ай бұрын
මන් මාගෙ car සෙට් එක oya විදිහට nomal hai kara සද්දෙ එන්නේ nane
@slchandi-4057
@slchandi-4057 2 ай бұрын
@@premkulu1090 aluth setup ekakdha mahathmaya
@S.LVinukaBro-b9l
@S.LVinukaBro-b9l 10 ай бұрын
Meke settings save karanne kohomada
@slchandi-4057
@slchandi-4057 10 ай бұрын
Karanna dheyak na kahapata wayar eka batteryta dila thiyanna ethakota oya hadana setin sew wela thiyanawa
@ThariduDhanu
@ThariduDhanu 5 ай бұрын
ඔය ඈම්ප් ඒකමයි තියෙන්නේ ත්‍රිවිල් එකට හයි කරලා සවුන්ඩ් උපරීම තිබ්බම ඔෆ් වෙනවා අය්යේ මොකද දන්නේ නේ ඒ 😢
@mithunanjana2
@mithunanjana2 4 ай бұрын
Supiri❤❤❤❤❤❤❤❤
@slchathuva1961
@slchathuva1961 Жыл бұрын
මචං වාහනේ ස්ටාට් නොකර තියෙද්දි sound කොලිටි start කරහම sound කොච්චර අඩු කරත් ස්පීකර් වලින් ගොර්‍ර් ගොර්‍ර් sound එකක් එනකව හේතුව මොකක්ද 🙄
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
Whanaya mokadhdha,setup eka mokadda haikaral thiyna,poddak kiyanawadha
@slchathuva1961
@slchathuva1961 Жыл бұрын
2 stork ,වාහනේ සෙටප් එක නිකන් ,chainees ekk brand ,එක Yd කියලා 4000 ට ගත්තෙ
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
@@slchathuva1961setup ekata power dhila thiyana wayara poddak chek karala balanna mahatha wayardha damme
@slchathuva1961
@slchathuva1961 Жыл бұрын
Ow ara nil duburu wire ekk dmme
@slchathuva1961
@slchathuva1961 Жыл бұрын
Tibba wire eka ain krla wena wire ekk dalath baluwa eth na
@rajeevsiriwardena3936
@rajeevsiriwardena3936 Жыл бұрын
Thanks buddy ; good luck !
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
thank u very much
@shashikalakshan2672
@shashikalakshan2672 3 ай бұрын
Car එකකට සෙට් කරනවා නං කොහොමද connection දෙන්නේ
@gayan3231
@gayan3231 2 жыл бұрын
24 v dunhkida aiye
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
Ba ba malli mokadat hai karannada.bus ekakatada ehenam inwater ekak dala puluwan 24v 12v walata adu karana ekak
@shmsenarthna5268
@shmsenarthna5268 2 жыл бұрын
Mata set akak ganna puluwanda.
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
0766600804 me nambareta wats app msg ekak danna
@KawindaSandakalum
@KawindaSandakalum Жыл бұрын
ඕක bluetooth එකක් ද අයියා
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
ඔව්
@yohanhirusha3448
@yohanhirusha3448 Жыл бұрын
+ - wayar maru unoth mokada wenne poddak kiyanna
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
Aniwaren ahulen shot wenawa.DC lin ekmma damej wenawa
@sehantheminda9551
@sehantheminda9551 Жыл бұрын
ත්‍රිවිල් එකෙ බැටරියට කෙලින්ම දුන්නට අවුලක් නැද්ද
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
කිසිම ප්‍රශ්නයක් නෑ දෙන්න පුළුවන්
@ShanukaPriyashan-w1c
@ShanukaPriyashan-w1c 3 ай бұрын
ඇම්පියර් 5ක් ඇත්ද set එකට
@slchandi-4057
@slchandi-4057 3 ай бұрын
@@ShanukaPriyashan-w1c egana awlak na mahathmaya ita wada wadi unath hodai
@KavishkaDineth-c6o
@KavishkaDineth-c6o Ай бұрын
බෆල් 4ම සෙට් කරන්න ඕනිද
@slchandi-4057
@slchandi-4057 Ай бұрын
@@KavishkaDineth-c6o ehema ekak na mahathmaya dhekak unath danna puluwan
@SoraDilshan-go6hv
@SoraDilshan-go6hv 10 ай бұрын
Mage eka parata sund avith yanava e ai
@slchandi-4057
@slchandi-4057 10 ай бұрын
Mata pahadili madi mahathmaya
@prasaddilshanth1016
@prasaddilshanth1016 2 жыл бұрын
මතක වයර් එක දන්නේත් නැති මොඩයක්කු යුටුබ් විඩියොත් දාලා තියෙන්වා
@all-roundersl2992
@all-roundersl2992 5 ай бұрын
Bluetooth sindu ahnn barida
@slchandi-4057
@slchandi-4057 4 ай бұрын
@@all-roundersl2992 puluwan mahathmaya
@SadeepaLasith
@SadeepaLasith 2 ай бұрын
ඔය.සෙට්.එක.ගන්න.තැනක්.කියනවද
@BOTDULA1K
@BOTDULA1K Жыл бұрын
මෙක ගෙදර base ekata දාන්න පුලුවන් නේ
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
Oka madi ned 50w ekak danna bus ekata sadde madi oka
@gayan3231
@gayan3231 2 жыл бұрын
Eke 24v kiyala ghal thi yanwane aiye
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
Mage wats apps nambareta poto ekak danawada me modal eke setap ekakda 0766600804
@Q8781002
@Q8781002 2 жыл бұрын
Car set 2 ක් එකට set karanne kohomada
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
E kiyayanne mata therenna ona awashya thawaya mokadda
@matheeshanimsara9214
@matheeshanimsara9214 2 жыл бұрын
ඔකෙ ඇතුලේ තියෙන ව්‍යර් එකක් හදන විදිය කියා දෙන්නකෝ
@ravinduchathuranga82
@ravinduchathuranga82 6 ай бұрын
අයියෙ ඔකෙ සප්ලයි එක කෙලින්ම බැටරි එකට දෙනවනෙ
@slchandi-4057
@slchandi-4057 6 ай бұрын
කහ පාට එක කෙලින්ම බැටරියට දෙන්නේ.රතුපාට එක සුයිච් එකක් හරහා දෙන්න මහත්මයා
@dilankasanjeewa9305
@dilankasanjeewa9305 Жыл бұрын
Pichenne nadda
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
Mokadda mahathmaya
@piyumidulanthika9163
@piyumidulanthika9163 2 жыл бұрын
කෙලින්ම බැට්‍රියට දුන්නට ප්‍රශ්නයක් නැද්ද
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
Ehema awlak na such ekak daganna wenawane off kara na
@kasun_aqua_farm
@kasun_aqua_farm 2 жыл бұрын
price eka kiyada?
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
3400
@navinusanketh4717
@navinusanketh4717 2 жыл бұрын
@@slchandi-4057 kohenda aiye gaththe
@rashad7178
@rashad7178 Жыл бұрын
Tnx brother
@gibba-beats
@gibba-beats 2 жыл бұрын
Patta oi
@oshanrandika2508
@oshanrandika2508 Жыл бұрын
අයියේ සේට් එකට සුවිව්වයක් සම්බන්ද කරන එක ගෙන්නකෝ
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
E kiyanne on off such ekakda
@oshanrandika2508
@oshanrandika2508 Жыл бұрын
@@slchandi-4057 oyage numbare dannako
@oshanrandika2508
@oshanrandika2508 Жыл бұрын
@@slchandi-4057 oooo eka tama
@prabathsangeewa573
@prabathsangeewa573 3 ай бұрын
Aiye oke ohms kiyada 😮
@slchandi-4057
@slchandi-4057 3 ай бұрын
@@prabathsangeewa573 4ohm 8ohm puluwan mahathmaya
@KalpaniHirunika
@KalpaniHirunika Ай бұрын
Mekala ac input denna beda
@slchandi-4057
@slchandi-4057 Ай бұрын
@@KalpaniHirunika එහෙම ඩිරෙක් දෙන්න බැහැ දෙනවනං transformer එකක් හරහා තමයි දෙන්න ඕන
@sadewakarsha-gy6wo
@sadewakarsha-gy6wo 4 ай бұрын
ෆෝන් චාජර් එක දෙන්න පුලුවන්ද
@slchandi-4057
@slchandi-4057 4 ай бұрын
12v ampiyar 5wath thiyana ekak wenna ona mahathmaya
@ashenedushan
@ashenedushan 9 ай бұрын
Weel Eka start karaddi amp Eka off wnwne
@slchandi-4057
@slchandi-4057 9 ай бұрын
Ai on wenne nadda
@ashenedushan
@ashenedushan 9 ай бұрын
@@slchandi-4057 on wenw set Eka daala tyddi wheel Eka start karanakota set Eka off wenawa ayemath on krnna amp eken on krnna onine ai ee
@sanathpriyantha-z4y
@sanathpriyantha-z4y Жыл бұрын
good video
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
👍❤️👊👊👊
@rashmisandamini8922
@rashmisandamini8922 Жыл бұрын
Wow❤
@premodchamika9975
@premodchamika9975 2 жыл бұрын
Ayiye oke call ganne komada
@premodchamika9975
@premodchamika9975 2 жыл бұрын
Okata 4n eka canet karanne komada
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
@@premodchamika9975 blutooth walin api cenet carala sindu ahaddi call ekak awaoth eka anser karanna puluwan
@premodchamika9975
@premodchamika9975 2 жыл бұрын
@@slchandi-4057 tanks ayiya
@gayan3231
@gayan3231 2 жыл бұрын
Piagglo tivl ekata aiye
@slchandi-4057
@slchandi-4057 2 жыл бұрын
Puluwan malli eke 12v thamai
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 8 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
SOUND SYSTEM AND MODIFICATION FOR THREE WHEELER
12:32
mod ruwan
Рет қаралды 20 М.
carah pemasangan tep layar di mobil Avanza
11:10
KSM otomotif chennel
Рет қаралды 219