What are These? and How to Use?
16:08
Пікірлер
@Babiyaelectriccademy101
@Babiyaelectriccademy101 15 сағат бұрын
අයියේ 2.1 sub එකක් හදන විදිහ ගෙන්නකෝ
@AkashSathis
@AkashSathis 17 сағат бұрын
අයිය මගෙ ඔය වගේ subwoofer amplifier එකේ සෞන්ඩ් කොලිටිය අඩු උනානෙ මොකක්ද හේතුව
@dilpahanMusicstudio
@dilpahanMusicstudio 19 сағат бұрын
Ayye pcb kohenda ganna thiyenne
@methsararidmabestmusic
@methsararidmabestmusic 20 сағат бұрын
Phone Nombare Danna Puluwanda
@kasunsuranga-f6b
@kasunsuranga-f6b Күн бұрын
Supiri
@DanushKumara-up1sm
@DanushKumara-up1sm Күн бұрын
🫱👌👌👌👌
@bhanukaprabashwar4096
@bhanukaprabashwar4096 Күн бұрын
මට ත් boox, ඒකක් හදා ගන්න පුළුවන් ද 5.1
@ElectronicLokaya
@ElectronicLokaya 21 сағат бұрын
මං දැන් ලංකාවෙ නෙවෙ මල්ලි ඉන්නෙ
@MatheeshaNadiranga-si6oe
@MatheeshaNadiranga-si6oe Күн бұрын
අයියේ ups transformer එකක් Amp එකකට යූස් කරන්න බෑද
@ElectronicLokaya
@ElectronicLokaya 21 сағат бұрын
පුලුවන් ඇම්ප් එකට ඕනී වෝල්ට් ගානට කොයිල් එක ගලවල ඔතාගන්න ඕනී ඔතන වීඩියෝ එකක් දාල ඇති
@Babiyaelectriccademy101
@Babiyaelectriccademy101 Күн бұрын
අයියේ ඔය tda2040 ic එකට 17v 20A වගේ දුන්නොත් අවුල්ද tda2050 ic එක ඔය විදිහට හැදුවොත් වොට් ගාන වැඩිද 😊😊❤
@ElectronicLokaya
@ElectronicLokaya 21 сағат бұрын
මේකට 12ට වඩා දෙන්න යන්න එපා දැන් තියෙන අයි සී වලට දෙන්න බෑ පිච්චෙනව ඇම්පියර් 2ක් හොදටම ඇති නැත්නම් සොරි
@kushansadaru4078
@kushansadaru4078 Күн бұрын
UPS එකේ Transformers එක මේ වෙනුවට පාවිච්චි කරන්න බැරිද. එහෙම කරනවානම් කොහොමද කරන්නේ
@ElectronicLokaya
@ElectronicLokaya 21 сағат бұрын
පුලුවන් කොයිල් එක වෙනස් කරල හදන්න ඕනී මල්ලි ඒ හදාගන්න හැටි වීඩියෝ එකක් දාල ඇති
@laksiriindika7185
@laksiriindika7185 Күн бұрын
nice
@user-od7ky6wp5k
@user-od7ky6wp5k Күн бұрын
Thnks lot for you ,
@bhanukaprabashwar4096
@bhanukaprabashwar4096 Күн бұрын
1N60smd ඩයෝඩ හොයා ගන්න තැනක් කියන්න පුළුවන් ද,, 🤔🤔🤔😔😔
@ElectronicLokaya
@ElectronicLokaya 21 сағат бұрын
කොලඹ ඒසියා ඉලෙක්ට්‍රොනික් එකේ බිම් මහලේ බලන්න
@HafilSameem-q3o
@HafilSameem-q3o 2 күн бұрын
Helo.sir.mokytha.koil.Aka.Artuww
@SiriLatha-b3p
@SiriLatha-b3p 2 күн бұрын
සෙල් දේකේම ගාන කෙම්කල් එක මොකක්ද දේකෙම ගන්නෙ එකමද
@ElectronicLokaya
@ElectronicLokaya 21 сағат бұрын
නෑ ඒ ගැන හදන වීඩියෝ එකක් දාල ඇති ඒක බලන්න
@SiriLatha-b3p
@SiriLatha-b3p 2 күн бұрын
අයියෙ සෙල් දෙකම ඉයම්ද නැත්නම් තඹයි ඉයම්ද
@ElectronicLokaya
@ElectronicLokaya 21 сағат бұрын
ඊයම් ඒ ගැන තව වීඩියෝ වලින් පෙන්නල ඇති බලන්න
@Babiyaelectriccademy101
@Babiyaelectriccademy101 2 күн бұрын
අයියේ ඔය බෝඩ් එකෙ diagram eka දෙන්නකො
@ElectronicLokaya
@ElectronicLokaya 21 сағат бұрын
ගූගල් එකේ තියෙනව
@HeshanMax22
@HeshanMax22 2 күн бұрын
Input 230 v output 33 v transformer ekakin 12 v battery charger ekk hdnne komd?
@ElectronicLokaya
@ElectronicLokaya 21 сағат бұрын
කොයිල් එක ගලවල ඔතන්න ඕනී ඒක තමයි හරිම විදිහ
@SadunDewappriya
@SadunDewappriya 3 күн бұрын
නියමයි අයියේ❤️
@Simplecrafts01
@Simplecrafts01 3 күн бұрын
මං හැදුවා. හොදයි මේකනම් ❤
@yeshansawanapriya2504
@yeshansawanapriya2504 4 күн бұрын
Mame 24v 7ah li lon battry pack ekak hadaganna hati vidio ekak gennako
@NimalChandanaHoragampitaLokuga
@NimalChandanaHoragampitaLokuga 4 күн бұрын
බොහොම ස්තුතියි මමත් හැදුව. බල් වල ටිකක් එලිය අඩුයි නේද. එලිය තව ටිකක් වැඩි වෙන්න කරන්න ඔින මොනවද.
@ElectronicLokaya
@ElectronicLokaya 20 сағат бұрын
කන්ඩන්සරේ වැලිව් එක පොඩ්ඩක් වැඩි කරන්න ඕනී
@madusankakalum3708
@madusankakalum3708 4 күн бұрын
supiri
@natureprasanga
@natureprasanga 4 күн бұрын
Mama meka haduwa ath paththuwelama tinawane bro
@ElectronicLokaya
@ElectronicLokaya 20 сағат бұрын
ඕක නිකම් ගොඩ තියල චෙක් කරන්න බෑ මල්ලි සප්ලයි කඩ කඩ දෙන්න ඕනී නැත්තම් බයික් එකේ සිග්නල් බල්බ් එඑකෙන් එන සප්ලයි දීල බලන්න ඕනී
@ashenimantha7176
@ashenimantha7176 4 күн бұрын
අයියෙ මගෙ ඈම්ප් එකක් තියනවා ඒකට පවර් දුන්නම ඔන් වෙනවා. ස්පීකර් ලයින් කනෙක්ට් කරපු ගමන් ඈම්ප් එක ඕෆ් වෙනවා. අවුල මොකක් වෙන්න පුළුවන් ද
@ElectronicLokaya
@ElectronicLokaya 20 сағат бұрын
මේ වීඩියෝ එකේ කියල දුන්න වගේ දෙයක් වෙලා ඇති චෙක් කරල බලන්න
@kavishka4559
@kavishka4559 4 күн бұрын
ඇම්පියර් 3 ක tranformer එකකින් ඔය විදියට හදාගන්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya 20 сағат бұрын
පුලුවන්
@slsiththa901
@slsiththa901 4 күн бұрын
12w kit ekakata 12w charer ekakin power eka dila speaker hai kaloth hariyayida?nattam amplifier ekak oneda?
@ElectronicLokaya
@ElectronicLokaya 20 сағат бұрын
ඇම්ප් එකෙ නැති මේ වගේ කිට් වලට නම් ඇම්ප් එකක් ඕනී
@HarshaniKalhari
@HarshaniKalhari 4 күн бұрын
Supiri video ekak hodata pehedili karanawa
@minethpramudith3233
@minethpramudith3233 4 күн бұрын
Meka 4v out put pannel ekakata sambanda karoth weda karaida
@nuwandewinda28
@nuwandewinda28 4 күн бұрын
15v transformer ekak gaththata aulak nane
@chathusankaniranjan1331
@chathusankaniranjan1331 5 күн бұрын
Aiye tda 2050 dala 24v dual suplay dunnoth amp aka pichcheida
@sithumdinujaya-zi4ni
@sithumdinujaya-zi4ni 6 күн бұрын
සප්ලයි දෙන විදිහ නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya 20 сағат бұрын
කලින් වීඩියෝ වල තියෙන නිසා මේකට ඇඩි කරේ නෑ මල්ලි ඒ වගේම තමයි වෝල්ට් 28ක් දුන්නම ඇති
@bhanukachandramal8058
@bhanukachandramal8058 6 күн бұрын
24v දෙන්න පුලුවන් ද
@ElectronicLokaya
@ElectronicLokaya 20 сағат бұрын
බෑ
@SANJANALaka
@SANJANALaka 6 күн бұрын
මාත් මේක හැදුවා.. හම් එක එනවනේ... වොලිම් වැඩි කරන එක ඇල්ලුවත්.. එනවා... හම් එක නැති කර ගන්නේ කොහොමද 😒
@ElectronicLokaya
@ElectronicLokaya 20 сағат бұрын
ඒකට ස්මූත් කන්ඩන්සර් මදි ඇති අනික කොන්ට්‍රෝල් ග්‍රව්න්ඩ් කරන්නත් ඕනී සර්කිට් එකේ රින වලට
@xPaKsHiyA
@xPaKsHiyA 6 күн бұрын
Bapal ekak thiyanawa speaker agal 10 wage 6 k thiyanawa oya amp ekak ganna nadda ekata
@ElectronicLokaya
@ElectronicLokaya 20 сағат бұрын
ඒව මදියි මල්ලි
@manojaerangawalisinghe2723
@manojaerangawalisinghe2723 6 күн бұрын
super sir....4G router walata ena outdoor antennawakata booster circuit ekak hadanna kiyala dennako..Nethnam meka use karanna pluwanda?
@bhanukaprabashwar4096
@bhanukaprabashwar4096 7 күн бұрын
1.5 ඔඩියෝ කැපැසිටර්,, whats nomber එකක් දන්න පුළුවන් ද,,,😊😊
@hirunaishan5467
@hirunaishan5467 7 күн бұрын
ප්ලෙට් ඈම්ප්වෙකකට දෙන්න හොදද ඔකෙන්
@lalperera8885
@lalperera8885 7 күн бұрын
මිතුර ඔය ඇමිප් එකේ සර්කිටි එක දෙන්න පුලුවන්ද
@susantatennakoon5691
@susantatennakoon5691 7 күн бұрын
Aiye mma lagat oya pasnema thibuna. Oya kiwwa vidiyatama kala. 7 volt wenuwata 9 . Dasana ganak pennanawa. Anitwa hari. Out Lin eka dunnata passe -15 Dios eken dumak enawa. Mma mokada karanna oni. Mata taniyama meka hadaganna asai. Oyage vedio balala.
@sisirakumara4946
@sisirakumara4946 8 күн бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@AgNilanthi-si6zq
@AgNilanthi-si6zq 8 күн бұрын
Kade akka balahamko😂😂
@anudaasanjith6178
@anudaasanjith6178 8 күн бұрын
Aiya power amp eke enavidihata protection /single /clip bulb dana cricuit ekak dennako saralawa hada ganna puluwan
@AIR-DROPHUBINFO
@AIR-DROPHUBINFO 8 күн бұрын
Transformers khonida hoyagane😢
@xPaKsHiyA
@xPaKsHiyA 8 күн бұрын
අඩුවට නැද්ද 100w වගේ ඈප්ම් එකක් ගන්න 😢
@mlka2055
@mlka2055 8 күн бұрын
අනෙ අය්යෙ හැදූවා transistor gini හීට් වෙනවා 3280වෙනුවට3281 දැම්මෙ එක හරියන්නැනෙ ටාන්සිස්ටර් ගලවපුවාම 100kඑවා එහම පිච්චෙනනවා එකට මොකද කරන්නෙ😢😢😢😢😢😢
@user-zl7uc6cb9s
@user-zl7uc6cb9s 8 күн бұрын
අයියේ ඔකේ තියෙන කොයිල් ගන්ඩ තියෙද
@anojageethangani8196
@anojageethangani8196 8 күн бұрын
මේකෙන් කෙලිම්ම බපල් වලට දෙන්න පුලුවන්ද. ඈම්ප් එකක් හරහාද දෙන්න ඕනෙ.
@gaming43698
@gaming43698 8 күн бұрын
බව්ත් එකෙන් කරන්ට් එක වදිනවට මොකද කරන්න ඕන