මල් මල් සිනා | Mal Mal Sina | Shirley Waijayantha | Charana Beats with NAADA

  Рет қаралды 1,365,302

Charana Beats

Charana Beats

Күн бұрын

© 2022 by Charana TV
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of SLT VisionCom (Pvt) Ltd.
Follow on:
Official Music Channel - / charanabeats
Official KZbin Channel - / charanatvofficial
Official website - www.charanatv.lk
Official Facebook Page - / charanatvofficial
Official Instagram Page - / charanatv.official
#CharanaBeats #CharanaTV #CharanaMusic

Пікірлер: 262
@nissankajayanthi3692
@nissankajayanthi3692 9 ай бұрын
YOU ARE A LEGEND ❤️❤️❤️❤️ අපූර්වාගෙ ගීතයෙන් පස්සෙ මේ අහන්නෙ ඔබ ඇයට දක්වපු ප්‍රතිචාර හරිම ඉහළයි අගෙයි... නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා!! 😊
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 8 ай бұрын
Yes Thanks ❤❤❤🇱🇰🇱🇰🇰🇼
@HiranthiMannakkara-mn9nc
@HiranthiMannakkara-mn9nc 8 ай бұрын
❤❤❤
@gimhanathennakoon2000
@gimhanathennakoon2000 8 ай бұрын
මත් 💓
@TLDcreations
@TLDcreations 6 ай бұрын
Same❤
@briyanmackgyver3768
@briyanmackgyver3768 3 ай бұрын
❤❤❤❤
@NAVINDUDULANJANA
@NAVINDUDULANJANA 6 ай бұрын
2024 කවුද මේක බලන? එදා වගේම අදත් කොච්චර අහුවත් එපා වෙන්නේ නැති ගීත..මේ සිංදු වලට කියන්න තියෙන දේ කියන්න තේරෙන්නෙ නැහැ ඒ තරමට ලස්සනයි.වෙනම ලෝකයකට අරන් යනවා ලස්සනය 😇😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🙂
@Ariann-ww5no
@Ariann-ww5no 4 ай бұрын
Mama
@Guitar-pro-lk
@Guitar-pro-lk 4 ай бұрын
Me😅
@nir1009
@nir1009 2 ай бұрын
@sandaykamari7228
@sandaykamari7228 12 күн бұрын
Yes
@nimanthaashans8234
@nimanthaashans8234 10 ай бұрын
Lyrics :- මල් මල් හිනා.. ඔබේ.. මුවේ.. හද විල මල් සුවඳ සැලේ.. ඒ මල් විලේ.. ඔබේ.. මගේ.. හද පෙම් මල් විකසිත වී.. මල් මල් හිනා.. ඔබේ.. මුවේ.. හද විල මල් සුවඳ සැලේ.. ඒ මල් විලේ.. ඔබේ.. මගේ.. හද පෙම් මල් විකසිත වී.. 🌷 Music 🌷 තාරුකා සඳ පායලා.. එළිය දී මේ රැයේ.. ඔබ මගේ සඳ තාරකාවී එන්න පායාලා.. තාරුකා සඳ පායලා.. එළිය දී මේ රැයේ.. ඔබ මගේ සඳ තාරකාවී එන්න පායාලා.. මල් මල් හිනා.. ඔබේ.. මුවේ.. හද විල මල් සුවඳ සැලේ.. ඒ මල් විලේ.. ඔබේ.. මගේ.. හද පෙම් මල් විකසිත වී.. 🌷 Music 🌷 පායනා සඳ වාගෙ හිනැහී එන්න මහදේ වෙලී.. ඔබ මගේ මිහිරාවියක වී ඉන්න සැම කල්හී.. පායනා සඳ වාගෙ හිනැහී එන්න මහදේ වෙලී.. ඔබ මගේ මිහිරාවියක වී ඉන්න සැම කල්හී.. මල් මල් හිනා.. ඔබේ.. මුවේ.. හද විල මල් සුවඳ සැලේ.. ඒ මල් විලේ.. ඔබේ.. මගේ.. හද පෙම් මල් විකසිත වී.. මල් මල් හිනා.. ඔබේ.. මුවේ.. හද විල මල් සුවඳ සැලේ.. ඒ මල් විලේ.. ඔබේ.. මගේ.. හද පෙම් මල් විකසිත වී..
@user-ib1gp7ix7b
@user-ib1gp7ix7b 7 ай бұрын
බොහොම ස්තුතියි ❤ 3:31
@user-dk2vy2gl9g
@user-dk2vy2gl9g 7 ай бұрын
❤❤❤
@gayaprasadi7347
@gayaprasadi7347 Ай бұрын
❤❤
@sanduninimansha7131
@sanduninimansha7131 Жыл бұрын
ඔබතුමාගෙ ගීත වලට ගොඩක් කැමතියි... ඔබට නිදුක් නීරෝගී සුව පතමි... තවත් මෙවන් ගීත රසික හමුවට ගෙන ඒමට ඔබට ශක්තිය ලැබේවා.. ❣️❣️❣️
@mudithajay
@mudithajay 8 ай бұрын
ලොකු සේවයක් කරලා නිහඬව සිටින අපේ ගායකයා
@chinthakachathuranga6661
@chinthakachathuranga6661 3 ай бұрын
Oyage kathawa ala kirii
@kelumlasantha3477
@kelumlasantha3477 Жыл бұрын
මෙහි ගී පද.... සංගීතය .... ගායනය ෂර්ලි වෙජයන්ත මහතා..👌👌👌👌👌
@oneejherath5326
@oneejherath5326 8 ай бұрын
ඕඕඕ...එහෙමද?
@nirmalasantha-qv9kp
@nirmalasantha-qv9kp 10 ай бұрын
Shirley ❤️❤️ සංගීතය , පද, ගායනය. ඒ තරම්ම විශිෂ්ට සන්ගීත වේදියෙක් එතුමා. ඔබට දීර්ගයුශ!
@k.a.bandara3501
@k.a.bandara3501 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏❤මේ වගේ සුන්දර නිර්මාණ රටට දායාද කරාට❤
@amakithmini8564
@amakithmini8564 9 ай бұрын
He is a greatest singer i have ever seen. I love it i was child❤
@anuradhadias4606
@anuradhadias4606 7 ай бұрын
😮
@chandimagurusinha6821
@chandimagurusinha6821 2 ай бұрын
@@anuradhadias4606😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@user-gp8yp7dl9c
@user-gp8yp7dl9c 10 күн бұрын
මෙලඩි පට්ට
@nalakarathnayaka6282
@nalakarathnayaka6282 Жыл бұрын
හැමදා තරැණ ලයාන්විත හඩ...ස්තුතියි Charana Beats මෙවැනි ඉදිරිපත් කිරිමට .... 🙏🙏🙏
@AUTOSPOTER
@AUTOSPOTER Жыл бұрын
ආදරණීය ගායකයාණෙනි ,ඔබ තුමාට නිදුක් වේවා ,නීරෝගි වේවා, චීර ජීවනය ලැබේවා ❤❤❤
@ishara7527
@ishara7527 Жыл бұрын
අසමසම ලයාන්විත හඩ කොයි කාලෙක කොයි මොහොතක ඇහුවත් හිත සොදුරු තැනකට ගෙනියන්න සමත්.... දීර්ඝායුෂ ලැබේවා කලාකරුවානනි.
@ushanjayalath4849
@ushanjayalath4849 Жыл бұрын
හදවතේ නොමියෙන ගායකයා ෂර්ලි...🙂❤️
@nokaSir
@nokaSir 9 ай бұрын
හිත අතිතයට ගියා මේ ම්යිරු හඩ අහලා.සර් ඔබතුමාට දෙව් පිහිටයි
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 8 ай бұрын
Yes Thanks ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇦🇪
@cpkumagurusinghe1417
@cpkumagurusinghe1417 8 ай бұрын
පාසල් කාලයේ ආදරෙන් වැලද ගත් මේ ගීත රසවිඳින විට නොදැනිම ඈත අතිතයට අපිව රැගෙන යන්න තරම් පද පෙළ ශක්ති මත්..❤❤❤
@mareeyajuly1932
@mareeyajuly1932 Жыл бұрын
හදවතේ ගායකයා ෂර්ලි වෛජන්ත සර් හැමදාමත් ආදරේ ❤❤️
@pathumrandika4448
@pathumrandika4448 6 ай бұрын
අපේ පොඩි කාලෙ ගෙවුනෙ මේ සින්දු එක්ක නේද කියල දැනෙන කොට තියෙන සතුට..❤
@patmaperera1
@patmaperera1 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා නොවෙන ගීතයක් ❤❤❤
@nadeeshamadusanki9086
@nadeeshamadusanki9086 9 ай бұрын
ඔබ තුමාගේ වොයිස් ඒක හරිම ලස්සනයි මම ආසම ගායකයා ඔබ තුමා තේරුවන් සරණයි
@gayanlakmal3494
@gayanlakmal3494 2 күн бұрын
ඒක මාරම සින්දුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ.හින්දි සින්දු වගේ❤❤❤🙏🙏🙏
@chamararuwan5748
@chamararuwan5748 8 ай бұрын
ඔබ තුමා මාව වෙනම ලෝකයකට අරන් giya Profesar ❤❤❤❤❤❤❤❤
@KamalaLiyanage-tj9oh
@KamalaLiyanage-tj9oh 2 ай бұрын
හැමදාටම අහන්න පුලුවන් රසවත් ම ගීතයක් සුපිරි ගායන යක්
@ravinduashen2852
@ravinduashen2852 9 ай бұрын
හදවතේ ගායකයා❤️‍🔥
@user-gd9np6qy5k
@user-gd9np6qy5k 2 ай бұрын
You are the talented Artist. I was in age 16, this song heard my brother by the tape recorder. I'm also love this song. May gos bless you sir
@supunthiwanka
@supunthiwanka 7 ай бұрын
මේවා තමයි නියම සිංදු 👌👌 නිහඩව ඉන්න පට්ටම වැඩ්ඩෝ ........................
@Seneesha_Apekolla
@Seneesha_Apekolla 7 ай бұрын
Real අධිමාත්‍රා❤😊
@atulak4738
@atulak4738 7 ай бұрын
A what performance this singer & a wonderful backing
@hectorjayalalkarunarathnesoori
@hectorjayalalkarunarathnesoori Ай бұрын
මම පාසල් යන කාලයේ ඉදන් ඇලුම්කල ඉතා අශාකල නිහතමානි සුන්දර ආදරනීය ගායකයෙක්. තාමත් එසේමයි... ❤❤❤❤❤
@victornimalfernando8061
@victornimalfernando8061 3 ай бұрын
ශර්ලි මහතානෙනී ,තව තවත් මෙවන් අමරනීය ගීත නිර්මාණය කරනු මැනෙවි. ප්ලීස්
@nadinsamethsadi3688
@nadinsamethsadi3688 2 ай бұрын
Good job😊😊😊😊❤❤❤
@gayaprasadi7347
@gayaprasadi7347 Ай бұрын
මේක ගීතයක් විතරක්ම නෙවේ... අමුතුම හැඟීමක්.... ❤❤❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ... ඒ පද පේළි.... 💗💗💗 ඒ වගේම ඒ හඬ.. ❤❤❤❤
@gayanranasinha8796
@gayanranasinha8796 5 ай бұрын
No words to tell, my memory goes towards time,where we love before 20years.all vanished,but this great song can generate same feelings!!!!
@nirongajanayake2515
@nirongajanayake2515 8 ай бұрын
This is a great masterpiece ❤❤❤❤🎉🎉🥺🙏
@Nalin_4evermusic
@Nalin_4evermusic 9 ай бұрын
That voice getting better and better with the age, like a so fine wine 🍷, Stay blessed sir ! ❤️
@SLGAMAGE
@SLGAMAGE 7 ай бұрын
අපි මේව අහන්නෙ ඩ්‍රීම්ස්ටාර් එකෙන් අහල නෙමේ
@KaveeshaHarshani-hi5eb
@KaveeshaHarshani-hi5eb 3 ай бұрын
Wow❤❤❤
@rocxxmax3379
@rocxxmax3379 3 ай бұрын
Nomakena gee..❤
@user-oe4gz7ow8q
@user-oe4gz7ow8q Ай бұрын
මේවට කියන නම තමයි සිත නිවන ගත සිත නිවන සින්දු හිතේ තියෙන ප්‍රශ්න විඩාව කොහේ ගියාද දන්නෑ ❤
@DanukaPriyadarshana
@DanukaPriyadarshana 29 күн бұрын
Hithata danena sindu. Eda wagema adatath ahanna asama katahandak. ❤❤❤❤❤🎉🎉🎉
@Minim974
@Minim974 9 ай бұрын
අපගේ ආදරනීය හඩ ශර්ලි සර්..ඔබ සදාකල් මගේ හදවතේම රැඳි ගායකයෙක් සහ ඔබට නිදුක් නිරෝගී සහ බොහෝමත්ම පින් මෙවන් රසවත් තනු අපේ ජීවිත වලට ගෙනාවාට...💚💚🎵❤💐🙏🕺☸️🤝☸️
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 8 ай бұрын
Yes Thanks ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇰🇼
@nir1009
@nir1009 2 ай бұрын
Really nice song. ❤
@anndevika1605
@anndevika1605 Жыл бұрын
Bhawanak e sunduwanam..maha kalakaruwenui obata bohoma sthuthi,mechchra lassana sindu dayada kalata..
@isurusiriagri2267
@isurusiriagri2267 Жыл бұрын
Deeam star එක අහලා ආපු අය කව්ද
@dhularinanayakkara2200
@dhularinanayakkara2200 7 ай бұрын
Mama
@user-sl1pr4fc4b
@user-sl1pr4fc4b 2 ай бұрын
Man
@chinthakakudaligamage3565
@chinthakakudaligamage3565 9 ай бұрын
One of the most underated singer in Sri Lanka. His voice still young
@sureshmadusanka5875
@sureshmadusanka5875 2 ай бұрын
මම අාසම සින්දුව තමයි ❤❤❤❤❤❤
@MaheshMadusanka-qp5qs
@MaheshMadusanka-qp5qs 6 күн бұрын
me jivithe sathuta mohotathk hari denen ne me sinduwak aheddi vitharai obalata niduk nirogi jivithayak pathanawa b.s
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. ඔබ මගේ මිහිරවියක් වී ඊන්න හැම කල්හි. 🌹♥️🤗
@mahindarajapaksa6308
@mahindarajapaksa6308 9 ай бұрын
අපූර්වා දුවව මතක් වුණා මේක දැක්කම 😊
@piyumabrayan3417
@piyumabrayan3417 8 ай бұрын
Attda ha Ko appachchi😂
@manjulajagath8047
@manjulajagath8047 2 ай бұрын
හදවතේ රිද්මය❤🎉
@erandidammikaranasingha959
@erandidammikaranasingha959 4 ай бұрын
අපේ හදවතේ ගායකයා ඔබතුමා හැමදාමත් ,, බුදුසරණයි
@nasalite3654
@nasalite3654 Ай бұрын
භාවනාවක්❤️
@champiranawansha1730
@champiranawansha1730 Жыл бұрын
Old is gold ❤ touching song🎤🔈🎵🎶🎸🎷
@KaweeshaRashmini-wd5lw
@KaweeshaRashmini-wd5lw 2 ай бұрын
Me sinduwa marama lassanay kiyanna wachana ne kochara ahuwat epa wen ne sharli sarta suba pathanwa 😊
@user-oi4tz7zt5c
@user-oi4tz7zt5c 7 ай бұрын
The best! Songs that are sustainable for life time
@dilshanmadhurangaperera493
@dilshanmadhurangaperera493 Жыл бұрын
හදවතේ ගායකයා...❤❤❤
@ireshasadamini
@ireshasadamini Жыл бұрын
හරිම ලස්සනට ගායනා කරනවා
@nadunudayanganirajapaksha3329
@nadunudayanganirajapaksha3329 7 ай бұрын
My favourite singer ❤❤❤❤❤
@sunilsamarasinghe6759
@sunilsamarasinghe6759 8 ай бұрын
ඔබතුමාට තවත් රටට සේවයක් කරන්න පුළුවන්
@Janniefer
@Janniefer 4 ай бұрын
Good singer he is prefect 👍
@aselakarunarathna474
@aselakarunarathna474 Жыл бұрын
Thumbs up for the base guitarist 🔥
@chinthapatti1
@chinthapatti1 4 ай бұрын
Shirley ayiya im stil watching you, Pattiarachchi
@udarapathum4893
@udarapathum4893 Жыл бұрын
cool එකේ අහන්න වෙනම එකක් 😊
@sirimamapitiyage2030
@sirimamapitiyage2030 7 ай бұрын
One of my favourite song❤
@kalpanagamage2896
@kalpanagamage2896 8 ай бұрын
Mama harima asa sinduwak.obathumage hama song ekakma hamadamath ahanna puluwan.obathumata niduk nirogi bawa labewa.dirgau wewa🙏🙏
@yasirukaweesha7024
@yasirukaweesha7024 7 ай бұрын
මම අද දැනගත්තෙ මේ සිංදුව ෂර්ලි මහත්තයගෙ කියලා 🥺❤
@user-pk4vk6mu5j
@user-pk4vk6mu5j 6 ай бұрын
භාවනවක් වගේ. ස්තුතිය
@nalakanilantha8869
@nalakanilantha8869 Жыл бұрын
Excellent l like this since 1995
@srimanisamanthi3034
@srimanisamanthi3034 Жыл бұрын
හරිම ලස්සනයි
@iroshwimaladharma5840
@iroshwimaladharma5840 Жыл бұрын
Legends, living forever...
@thejithakaushalye8918
@thejithakaushalye8918 8 ай бұрын
Hat's off sir ❤❤❤❤
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 Жыл бұрын
wow ♥️♥️♥️♥️♥️♥️ super voice for ever.
@dilshanchathuranga4631
@dilshanchathuranga4631 11 ай бұрын
Me sinduwalata harima baking eka denne nada 🖤
@Shiro27768
@Shiro27768 4 ай бұрын
බුදු සරණයි අයියා 🙏🙏🙏 විශිෂ්ඨයි❤❤❤
@chandralalweerasinghe4051
@chandralalweerasinghe4051 5 ай бұрын
Lassanai.. patta lassanai..❤❤❤
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 8 ай бұрын
Thanks Lankan Lankan Lankan Lankan Lankan ❤❤❤🇱🇰🇱🇰🇦🇪
@nuwansilva4452
@nuwansilva4452 8 ай бұрын
The original legend❤
@miraniwijesekera544
@miraniwijesekera544 5 ай бұрын
Mge sith gathma gayanaya Shirley waijayntha ge hgk kl idnma❤❤❤❤❤❤
@samithanishan4093
@samithanishan4093 Ай бұрын
❤Lovely😊
@user-nz6bi1mv3s
@user-nz6bi1mv3s 2 ай бұрын
Nomerena minisun❤❤
@s.dissanayaka8816
@s.dissanayaka8816 8 ай бұрын
Hi Bro පට්ට voice එක මම අහපු වාර ගොඩායි..ඔබ
@user-ty6zm9sr2o
@user-ty6zm9sr2o 12 күн бұрын
Supiriyak
@rogmeonrn719
@rogmeonrn719 4 ай бұрын
Greatest of all time 👌❤️
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
Mama senali 😍😍😍
@andysrilanka7772
@andysrilanka7772 2 жыл бұрын
Cheers me every time ❤️
@dinanimahaliyana5836
@dinanimahaliyana5836 4 ай бұрын
බලන්න music වල ලස්සන .වාසනාවන් 💜️🙏
@user-st5rn1gv4l
@user-st5rn1gv4l 7 ай бұрын
Ane lassanai godak adare
@DilshanMadhuahanka
@DilshanMadhuahanka Жыл бұрын
ගොඩක් ලස්සනයි❤
@user-de4zu5ej1g
@user-de4zu5ej1g 7 ай бұрын
Super
@vindyakelum90
@vindyakelum90 Жыл бұрын
සින්දුවත් ලස්සනයි ඒ වගේම group එකේ handy clever කොල්ලෝ නිසා තවත් ලස්සන උනා❤❤❤❤
@Pulina211
@Pulina211 8 ай бұрын
I knew whether this is a new song ..but later i knew whether this is a old song ..😀😂😅
@sankalpasankalpa2968
@sankalpasankalpa2968 Жыл бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා
@tharushaandrew1129
@tharushaandrew1129 10 ай бұрын
සුපිරි ❤❤❤
@ravinduperera1003
@ravinduperera1003 Ай бұрын
Sir ❤
@GeethmiHansamalee-zr7wz
@GeethmiHansamalee-zr7wz 5 ай бұрын
Lassanai godak
@ireshasadamini
@ireshasadamini Жыл бұрын
harima lassanai
@chandranigamage5857
@chandranigamage5857 Жыл бұрын
Thanks for messaging about me and our Son Chandana Sooryabandara and God bless to all of you from me and my Shan with our Son
@nirupakudahettige1085
@nirupakudahettige1085 Жыл бұрын
Great voice......
@hewagama2524
@hewagama2524 Ай бұрын
He is my best singer ❤❤❤❤
@rathnayakarm9074
@rathnayakarm9074 Жыл бұрын
Geethaye soduru layanvitha handa pawrushaya sherly dirgau wewa oba thumata
@SuraniMadushani
@SuraniMadushani 17 күн бұрын
2024th ahanawa❤
@rajithamadushanka1831
@rajithamadushanka1831 2 жыл бұрын
Best 🎶 music
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 46 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 36 МЛН
Obatai Me Aradana @ Tone Poem with Rohana Bogoda
6:07
Roo Tunes
Рет қаралды 6 МЛН
Yulduz Usmonova,Shaxboz,Navruz -Uchrashardik(Premyera)#2024
3:26
Yulduz Usmanova
Рет қаралды 2,1 МЛН
Koshe
2:57
Gassyr & Qanat - Topic
Рет қаралды 114 М.
Sabrina Carpenter - Taste (Official Video)
3:19
SabrinaCarpenterVEVO
Рет қаралды 35 МЛН
Sevinch Ismoilova - Xayollarim (Konsert version)
3:38
Sevinch Ismoilova
Рет қаралды 1,2 МЛН
Tayna - Si Ai (Marshmello & UKAY Remix)
3:05
Marshmello
Рет қаралды 6 МЛН
Adil - Қызым | Official Music Video
3:39
Adil
Рет қаралды 958 М.