අඹ මාළුව | aba maluwa aththammai mamai | Mango curry Grandma & me

  Рет қаралды 102,553

Grandma & me - අත්තම්මයි මමයි

Grandma & me - අත්තම්මයි මමයි

2 жыл бұрын

How are you guys today is a beautiful day!
We have included subtitles
And subscribe Grandma & me | Aththammai mamai
🔰About this Video
🔰අඹ මාළුව | aba maluwa aththammai mamai | Mango curry Grandma & me
කොහොමද යාලුවනේ අද ලස්සන දවසක්! වීඩියෝව නරඹන මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
aba recipe in sinhala
mango recipe
Grandma & me
❤ Subscribe Ruvee's Family kzbin.info/door/Ugr...
Grandma & me | Aththammai Mamai KZbin අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා. ❤
Don't forget to follow us and Subscribe to @Grandma & me|aththammaimamai on KZbin ❤
🔰 Contact us:
✔ Facebook: / aththammaimamai
✔ Instagram: / aththammai_mama. .
⭕ GEAR WE USING
🔰 Canon M50
🔰 lens 50mm-1.81
🔰 Voice recording - Boya M1 Mic
⭕ SOFTWARE WE USING
🔰 Video Editing Software - Adobe Premiere Pro
🔰 Adobe Photoshop CC
⭕ Music by KZbin Audio Library - / audiolibrary​
​ #Aththammaimamai​ #VillagegirlCooking #mango
aba recipe
aba recipe in sinhala
how to make mango
village girl
traditiona girl
girl cooking
My other video
⭕ Brinjal was great for tea time and we prepare Brinjal curry | Eggplant recipes | Aththammai mamai - • Brinjal was great for ...
⭕ පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub - www.youtube.com/watch?v=QCGXe...
⭕Bilimbi pickle recipe in village style | Billin Aachcharu | බිලි අච්චාරු bilimbi recipe | bilin - • Bilimbi pickle recipe ...
⭕ My other video - • village kitchen video

Пікірлер: 110
@tharushi8820
@tharushi8820 Жыл бұрын
අද මේ විඩියෝ එක බලාගෙන මන් පළවෙනි පාරට අඹ කරි එක හැදුවා ගොඩක් ස්තුති හරිම රසයි.ලේසියෙන්ම හදාගන්න පුලුවන් වැඩි වැඩ නෑ ස්තුතිය ආතම්මේ බුදු සරණයි .
@Sanchi212
@Sanchi212 2 ай бұрын
Mata knna asawak awith lesi recipe ekak hoyaddi meka hambune. Ane hrima rasai. ❤
@thusharaabesooriya2458
@thusharaabesooriya2458 2 жыл бұрын
බොහොම පින් අම්මේ. මම මේ වීඩියෝ එක බලාගෙන අඹ මාලුව හැදුවා දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙකුට.❤
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 Жыл бұрын
හැදුවා
@f2fxpaanbatta880
@f2fxpaanbatta880 3 ай бұрын
Lamyek hdmu
@penguinsforever2077
@penguinsforever2077 4 ай бұрын
Mata mage achchi mathak wenawa . Ane eya hitiyanam kiyala hithenawa. Thank you aththamma ❤
@IsharaDamayanthi-fv7xo
@IsharaDamayanthi-fv7xo 2 ай бұрын
අද විඩියෝ එක බලලා මමත් හැදුවා .හරි ම ලේසියෙන් මම අඔ කරි එක හැදුවා .අත්තාම්මාට ගොඩක් ස්තුතිය .බුදු සරණයි
@chandraliyanaarachchi8842
@chandraliyanaarachchi8842 2 ай бұрын
දෙව් පිහිටයි
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 2 жыл бұрын
අම්මගේ අඹ මාළුව දැක්කම මට මගේ ආත්තම්මා මතක් උනා...ආත්තම්මත් ඔය විදිහට තමයි හදන්නේ...හරිම රසයි...අම්මට තෙරුවන් සරණයි🙏🙏 දෙවි රැකවරණයි 🙏🙏
@indraninanayakkara3967
@indraninanayakkara3967 2 жыл бұрын
Your abamaluva is best out of all the vidios
@sachinibagya
@sachinibagya Жыл бұрын
එඑ1පග
@pasindukalhara1818
@pasindukalhara1818 Жыл бұрын
Aththammage supiri ada maluwa👍👍👍👍
@YohaniLakshika-gq7ki
@YohaniLakshika-gq7ki 9 ай бұрын
ගොඩක් රසයි අත්තම්මේ..... ගොඩක් පිං 💖🙏
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 2 жыл бұрын
හරිම රස පාටයි..බොහොම ස්තූතියි අම්මා..මමත් හදන්න බලනවා අද මේ විදියටම..මේත් සමඟම පොඩි දෙයක් කියන්න ඕනෙ. ඉවීම සඳහා සුදුසුම අඹ මොනවාද? උයන්න පෙර අඹ ගෙඩිය කපන ආකාරය වගේ දේවල් පෙන්වා දැනුවත් කරන්නේ නම් , ගොඩක් වටිනවා..නීරෝගි දීඝායුෂ පතමි❤. තෙරුවන් සරණයි !
@gayanheshantha9439
@gayanheshantha9439 2 жыл бұрын
මගෙ ආච්චි අම්මා මතක් වුණා එයා ජිවතුන් අතර නැ තාත්තා අම්මා අම්මා අම්මා 😢
@ruwanpeiris4940
@ruwanpeiris4940 2 жыл бұрын
Asam kemak 😋
@malikapoi7585
@malikapoi7585 2 жыл бұрын
Budusaranaei ammaee
@Dineth_Beat
@Dineth_Beat 8 ай бұрын
මරු රසයි top
@Momshomecooking
@Momshomecooking 2 жыл бұрын
Tasty recipe 👌
@saumayapriyadarshanisaumay3062
@saumayapriyadarshanisaumay3062 2 жыл бұрын
Niyamai ආච්චි
@tharushihansani9637
@tharushihansani9637 9 ай бұрын
මම හැදුව මේ විදිහට රසම රසයි.ස්තූති අත්තම්මේ ❤️
@dhananjayaadhikari8836
@dhananjayaadhikari8836 2 жыл бұрын
Mama ada හදනවා 😊😊
@tharanganimediwaka616
@tharanganimediwaka616 Жыл бұрын
බුදුසරණයි අත්තම්මා
@rukmanimalkanthi2543
@rukmanimalkanthi2543 2 жыл бұрын
අඹ මාලුවෙ ලස්සන ම කොටස අන්තිමට❤️
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 Жыл бұрын
හැදුවා
@dehemiathulathuladehemi7850
@dehemiathulathuladehemi7850 2 жыл бұрын
බුදුසරනයර්‍ අම්මා
@user-fk2vt4yk1i
@user-fk2vt4yk1i 2 жыл бұрын
Apith ada haduva hrima rassai aththamme oyata budu saranai god bless you 🙏 ♥
@nelukaedirisinghe7487
@nelukaedirisinghe7487 2 жыл бұрын
ආසම කෑමක් ❤️👍
@nadunithathsara8397
@nadunithathsara8397 Жыл бұрын
අනේ ශෝක් අනේ ආත්තම්ම 🥺😍😘
@thilakbandarabandara487
@thilakbandarabandara487 8 ай бұрын
Budu saranae aththmme❤❤❤
@anunil4669
@anunil4669 2 жыл бұрын
චුටි මැනික💖💞💖💖💖💖
@anomavanhoff4067
@anomavanhoff4067 2 жыл бұрын
👍🏿👍🏿
@niroshaillekuttige7622
@niroshaillekuttige7622 2 жыл бұрын
Ammata saha ammage paule hemotama deviyangema pihitai. Budu saranai.
@gayanheshantha9439
@gayanheshantha9439 2 жыл бұрын
ජේසු පිහිටයි ආච්චි අම්මේ.
@ushanhimalsha2188
@ushanhimalsha2188 2 жыл бұрын
Maga balana hitiye aba uyanna aththamme
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
❤❤❤
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 2 ай бұрын
හ්ම්...😋😋😋...මාත් හැදුවා ආච්චි 👍👌...බුදු සරණයි ආච්චි ❤
@wasanthikumari544
@wasanthikumari544 2 жыл бұрын
බුදුසරණයි
@ShdbxxhndsSdbxizjxx-ev4hk
@ShdbxxhndsSdbxizjxx-ev4hk Жыл бұрын
ශෝයි අත්තම්මේ😋❤❤
@koshir
@koshir Ай бұрын
Anee Ko dan ath amma😢❤
@srimathifernando5424
@srimathifernando5424 2 жыл бұрын
Dakkama lassanai amme amba maluwa mamath hadala ammata kiyannam
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
❤❤❤
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 2 жыл бұрын
කටට කෙල ඉනූවා💕💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹🌹
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@piyasiliperera6836
@piyasiliperera6836 2 жыл бұрын
බුදුසරනයිදෙවිපිටයිඅමිමෙි
@dhananjaproductions2928
@dhananjaproductions2928 2 жыл бұрын
Aththamma katha karana vidiyata godak asai budu saranai aththamma
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@e.m.priyankakumariekanayak2967
@e.m.priyankakumariekanayak2967 2 жыл бұрын
❤️❤️
@senukiaranya5454
@senukiaranya5454 3 ай бұрын
❤️
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 2 жыл бұрын
Aththammaaaa අබ කැල්ලk ewndakooo රස කෑමක් ,nerogi wewe dergau wewe tharuwan sarani aththami yoooo
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
එවන්නම්කො දුවේ
@user-vm3ze1ck7n
@user-vm3ze1ck7n 2 ай бұрын
අත්තමිමා බුදු සරණයි 😊😊❤❤
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 2 жыл бұрын
🙏🙏
@marieselvadorai3324
@marieselvadorai3324 2 жыл бұрын
God bless you famely
@nishawijesuriya1481
@nishawijesuriya1481 2 жыл бұрын
Dakkama katata kela unanawa aththamme. Maath ohoma aba iwwa hari rasai. Obata theruwan saranai aththamme!
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@merygamagefernando2704
@merygamagefernando2704 Жыл бұрын
❤❤❤
@devidaksha2620
@devidaksha2620 2 жыл бұрын
බුදු සරණයි!! අත්තම්මා🙏🙏
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
❤❤❤
@ajithrana4380
@ajithrana4380 2 жыл бұрын
@princycyprus820
@princycyprus820 9 ай бұрын
Cute baby
@user-ji8bp6og8j
@user-ji8bp6og8j 2 жыл бұрын
Mara aba ekak
@athulahettiarchchige9251
@athulahettiarchchige9251 2 жыл бұрын
අම්මාගේ කුස්සිය වෙනස් වෙලා නෙද ආසම කැමක් අඔ මාළුව ❤️ බුදු සරණයි
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Ou tikak
@dscooking.recipe
@dscooking.recipe 2 жыл бұрын
අදත් ලස්සනයි 😍😍😍😍
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 Жыл бұрын
හැදුවා
@beautystudio495
@beautystudio495 9 ай бұрын
😍👍👍🤗
@asithachathuranga6030
@asithachathuranga6030 2 жыл бұрын
ස්තූති අත්තම්මේ.. මාත් හැදුවා අඹ මාළුවක්...
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
ස්තුතියි පුතේ
@sandy0262
@sandy0262 2 жыл бұрын
Adarei amma
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@aaleithaalei3441
@aaleithaalei3441 9 ай бұрын
බොහොම ස්තුතියි😍 අත්තම්මේ❤❤❤❤
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
මිණිබිරියගෙ දරුව කියන්නෙ පරම්පරා 4ක් ඉන්නවා... බුදු සරණයි
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Atthammma oyage kama mama balanava mata kalufdodol hadana hatti kiiyaladennkoooooooot thanksds
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Ikmanata dannam
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 2 жыл бұрын
Wow niyamai lankawata apu gaman hadanawa
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Bohoma sthuthiiii
@jayanthigodamull5454
@jayanthigodamull5454 2 жыл бұрын
Mata. Ammawa. Mathak una amba maluwa. Dutuwama
@madhuraranathunga7651
@madhuraranathunga7651 Жыл бұрын
Ada hadanawa
@hggh6441
@hggh6441 2 жыл бұрын
Kanna. Asai. Amma. Adarai. Hamadama. Bs
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
❤❤❤
@annesuzette3096
@annesuzette3096 2 жыл бұрын
Aba kocharda quantity eka grms?
@rikasfarvin
@rikasfarvin 2 жыл бұрын
Mag babek hambenda inne.mag uyana thema mata kanda b.eth athtammage me kema balagana magma rasata kanawa.godariyak watinawa oyawa mata
@sudeshtharanga2763
@sudeshtharanga2763 Жыл бұрын
Adaraniya aththamma kenek ...bsdp mage aththamma wage
@hksampath4723
@hksampath4723 Жыл бұрын
අද මන් මේ අඹ මාළු එක හැදුව හරිම රසයි
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 Жыл бұрын
හැදුවා
@anthniywarnakulasuriya5158
@anthniywarnakulasuriya5158 2 жыл бұрын
🌹🌹🌹🌹🌹♥️♥️👍👍
@Gabrielarielle
@Gabrielarielle 2 жыл бұрын
Do you have a Fish Ambul Thiyal recipe?? I am not a Sri Lankan
@samanstanly7866
@samanstanly7866 2 жыл бұрын
අනේ අම්මගේ අබ වෑන්ජනයට වඩා මටනම් හිත ගියේ චූටි බට්ටිට අපේ චූටි බට්ටිට සත්පත්තිනි දේවමෑනියන්ගේම රැකවරනයයි තෙරුවන් සරනයි
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Bohoma sthuthiii aiye
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
ෂා ඒක නම් නියමයිනේ අනිවාර්යෙන්ම ගෙදරදි හදනවා බොහොම ස්තූතියි අපි වෙනුවෙන් වටිනා රෙසපි එකක් අරගෙන ආවට
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
❤❤❤❤
@kusumhewapathirana478
@kusumhewapathirana478 Ай бұрын
පොල්කිරි දාන්න එපාද මහත්මිය
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 Жыл бұрын
කරපිංචා
@kamalpushpakumara5015
@kamalpushpakumara5015 5 ай бұрын
Atthammage aba maluwa heduwa
@karunathilaka1karumathilak594
@karunathilaka1karumathilak594 2 жыл бұрын
Seeni daanne nedda amme
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
damma
@imashasewmini3650
@imashasewmini3650 Жыл бұрын
ආත්තම්මෙ මේකට එනසාල් අනිවාර්යද
@Aththammaimamai
@Aththammaimamai Жыл бұрын
Dammoth rasai
@wasanapriyadarshani8106
@wasanapriyadarshani8106 2 жыл бұрын
උයන්න පුලුවන් අඹ වර්ග මොනවද ?
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Rata aba Wal aba Sudu aba Koi abeth lawen puluwanlu
@wasanapriyadarshani8106
@wasanapriyadarshani8106 2 жыл бұрын
@@Aththammaimamai Thank you
@dinethgaming1840
@dinethgaming1840 2 жыл бұрын
Aththamme ai oya අවක්ශ කියලා කියන්නෙ
@dinethgaming1840
@dinethgaming1840 2 жыл бұрын
Hehe😁😁😁😁😁
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
😊😊😊😊
@Dishastiktok
@Dishastiktok Ай бұрын
❤❤❤❤
@mixstream0.1
@mixstream0.1 9 ай бұрын
❤❤❤
@SanduniNimasha-on3qu
@SanduniNimasha-on3qu 9 ай бұрын
@merygamagefernando2704
@merygamagefernando2704 Жыл бұрын
❤❤❤
@prarthanacharuni2905
@prarthanacharuni2905 11 ай бұрын
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 21 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 11 МЛН
වම්බටු මෝජු වැඩි රසයෙන් නිවැදිව හදන හැටි - BRINJAL MOJU
8:39
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 1,2 МЛН
පොලොස් කරිය |polos curry | kosgata maluwa
7:39
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 676 М.
Поздравляю, ты нашел (-а) оригинал ❤️🥹
0:17
𝐈𝐭𝐬 𝐒𝐨𝐟𝐢𝐤𝐨.𝐌𝐚𝐥𝐢𝐧𝐤𝐚
Рет қаралды 4,2 МЛН
He Got A Surprise Ice Cream🤠🤪
0:44
BorisKateFamily
Рет қаралды 12 МЛН
Опасность фирменной зарядки Apple
0:57
SuperCrastan
Рет қаралды 9 МЛН
Самодельное ухо?!? @zackdfilms - автор анимации.
0:31
Время знаний
Рет қаралды 7 МЛН