KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේ විදිහට "පොලොස් ඇඹුල" හැදුවොත්, වෙන මොකුත් ඕනි නෑ | Polos Ambula | Baby Jackfruit Curry
5:52
කරවල හොදි මේ විදියට හදල බලන්න | How to make dried fish curry | karalawa hodi aththammai mamai
6:08
Long Nails 💅🏻 #shorts
00:50
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
00:32
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
Don't underestimate anyone
00:47
පොලොස් කරිය |polos curry | kosgata maluwa
Рет қаралды 702,725
Facebook
Twitter
Жүктеу
1
Жазылу 297 М.
Grandma & me - අත්තම්මයි මමයි
Күн бұрын
Пікірлер
@silvertech6786
3 жыл бұрын
අනේ කව්රුත් අමනාප වෙන්න කාරි නෑ.සමහර චැනල් වල යන කෑම හදන්න. මුලු මාර්කට් එක ම ගෙදර ගේන්න ඕන. ඒක ට අත්තම්ම. සරලයි පැ,හැදිලී. කෑම රසම රසයි...පම්පෝරි අැත්තටම නෑ... විශිෂ්ටයි අත්තම්ම... තෙරුවන් සරණ ලැබේවා....
@Aththammaimamai
3 жыл бұрын
Sthuthii
@manjulapriyadarshana5396
3 жыл бұрын
අත්තම්මා හොයාගන එන්න හිතයි පොලොස් මාලුව කන්න.
@rashmimalsha4289
3 жыл бұрын
ඒකනම් සහතික ඇත්ත.
@nadeekaudayangani522
3 жыл бұрын
Aka Nam aththa thamai.
@tommyshelby4913
2 жыл бұрын
.
@chamarakasunsunethra6445
4 жыл бұрын
හිතින් රස වින්දා... අත්තම්මට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා.......🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nawathenatv-tv5252
3 жыл бұрын
ලෝභකම නැත්නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින්
@sameerasamankumara4872
3 жыл бұрын
kalin polos tika thmmbn inna ona nedda
@darshikakalpanieweerapperu8164
2 жыл бұрын
ජීවිතේ පලමු වතාවට පොලොස් හැදුවා. වීඩියෝ කොච්චර තිබ්බත් අන්තිමේදි මේක හම්බුනා.. ලේසි පහසුයි, වගේම පැහැදිලි .. ස්තුති අත්තම්මා .. බුදුසරණයි
@nihalbandula8247
11 ай бұрын
මේ අම්මා ඉතා පැහැදිලිව පොලොස් ව්‍යංජනය හදන හැටි කියා දුන්නා කාල තිබුනට කවදාවත් හදලා නෑ වත්මන් පරපුරට ඔබතුමියගේ දැනුවත් කිරීම වටිනවා ඔබ තුමියගේ දැනුම බෙදා දීමට චිරාත් කාලයක් නිරෝගීව යෙහෙන් වැජඹේවායි පතමි තෙරුවන් සරණයි අම්මේ ❤❤❤❤❤❤
@සමීප්රනාන්දු
2 жыл бұрын
අතම්මගෙ මාලු ඇබුල් තියල් එකයි, පොලොස් එකයි මම හැදුවා හරිම රසයි. වැඩි වැඩ නෑ සෝබන නෑ . ඉක්මනින් හදාගත්තා. බොහොම පින් අම්මෙ
@AsheeDilanaka
5 ай бұрын
මමත් ලන්කාව ඉන්නකොට මේ විදියට පොලොස් හැදුව මාරම රහයි අද රට ඇවිලලත් මේ වීඩියෝ එක බලල පොලොස් එකක් හදන්නෙ ජේසු පිහිටයි අත්තම්මෙ ඔයාට හැම අතින්ම නිරෝගි වෙන්න කියල ප්‍රාර්තනා කරනව
@wasanaisurumali6908
3 жыл бұрын
අනේ අත්තම්මේ මේ විදිහට ඉව්වහම හරිම රසයි....ගොඩක් පින් ඔයාට❤️❤️❤️
@dilankakumara9418
2 жыл бұрын
හායි
@HeshanMadusanka-uo8ry
Ай бұрын
අනේ මට කන්න අසායි එත් මේ දවස් වල මම උයල කන්න බැ
@ursulakahandawala2920
4 жыл бұрын
ආදරණීය අම්මේ.... නින්දට යන්න සූදානම් උනු මොහොතක අම්මාගෙ මේ රසමසවුළු සූදානම නෙතගැටුනා.... රසට සුවඳට ඉදෙන විදිය දැනෙනවා වගේ අම්මේ.. දුවගෙන එන්න හිතෙනවා ඔබේ රසම රස ගැමි අහරේ රස බලන්න... අම්මේ ... ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා... සියක් ආයු වැඩේවා..🙏 බුදුසරණයි ආදර අම්මේ...
@Aththammaimamai
4 жыл бұрын
Sththii duwe
@anuruddhabandara6722
3 жыл бұрын
අත්තම්මට දීර්ඝායුෂ ලැබෙන්න ඕනි අත්තම්මේ.....බුදු සරණයි ❤️❤️❤️
@nimalipriyanthika3414
3 жыл бұрын
පොළොස් අැඹුල හරිම රසයි. බුදු සරණයි අත්තම්මේ...!
@youthtv5153
2 жыл бұрын
මං හැදුවා දැන්. හරිම රසට ආවා. ඔබට දීර්ගායුශ ලැබේවා අත්තම්මෙ
@liyanageliyanage2360
3 жыл бұрын
අත්තම්මා තවත් මේ වගේ හොද හොද කෑම හදන්ඩ ලැබේවා අත්තම්මට බුදු සරනයි🙏🙏
@DushanthiMenaka
7 ай бұрын
Aththatama eka rasai.thank you aththamme.
@chamilamadushanka6733
3 жыл бұрын
දකිනකොට කටට කෙල වුනනාවා.... අත්තමාගේ විඩියෝ දකින වාරයක් ගනේ මගේ අච්චී මතක් වෙනවා ජේසු පිහිටයී අත්තමේ ❤️❤️
@danushikasandamali5365
2 жыл бұрын
අද අපිත් හැදුවා හරිම රසයි අත්තම්මේ ඔයා නිදුක් නිරෝගි ආයුෂ ලැබේවා 🙏🙏🙏
@sanbeepasanbeepa3944
2 жыл бұрын
Harima sarala widihata kiyala denwa aththamme Budu sarani dirgausha pathnwa
@emsekanayake9641
3 жыл бұрын
තෙරුවන් සරණයි අම්මා... ඔයාට නිදුක් නිරෝගීව දීර්ඝායු ලැබ සතුටින් ඉන්න ලැබේවා
@niyumihettiarachchi3395
3 жыл бұрын
මං මේ විදියට හදලා බැලුවා හරිම රසයි අම්මේ😋 නියම විදියට පොලොස් කරියක් හදන විදිය කියලා දුන්නට ගොඩාක් පින් දීර්ඝායුෂ ලැබේවා 🤗❤
@madushaharshani7356
3 жыл бұрын
අත්තම්මෙ අත්තම්මා කෑම හදන්න කියලා දෙන විදිය හරිම පැහැදිලියි. අත්තම්මාට මේවගේ කෑම හදන්න සුබ පතනවා. අත්තම්මා ට දීර්ඝ අයුෂ වෙවා!!
@Aththammaimamai
3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@roshansilva4021
Жыл бұрын
1
@RD-tk7gz
3 жыл бұрын
මම හැදුවා. හරිම රසයි අම්මේ. දීර්ඝායුෂ පතනවා. ජේසු පිහිටයි! ❤
@hirudikaabeyweera6009
3 жыл бұрын
Math hadala baluwa amme hari ma rasai bohoma sthuthi budu saranai devi pihitai amme .
@madmaxmadmax2061
Ай бұрын
මේ විදියට හැදුවා, හරිම රසයි. ගොඩක් පින් ❤
@SidathHarana-qk9sk
9 ай бұрын
හරිම පැහැදිලියට කියා දුන්නා හරිම රස පාටයි කරලම බලනවා
@sidusihini3856
2 жыл бұрын
අත්තාඅම්මා ඔයාට ගොඩ පින් අපිට රසට උයන් කන්න කියලා දුන්නට තෙරුවන් සරණයි 🌹🌹🌹
@douglasperera5490
4 жыл бұрын
ස්තුති අම්මාගේ වටිනා උපදෙස් මාලාවට ස්තූතියි .
@kalingasampath9426
3 жыл бұрын
Euyre😀☺typiutewqwh
@SM-yf2us
4 жыл бұрын
බුදුසරණයි අම්මේ දිර්ඝායුස ලැබෙවා
@anomapriyanganianoma3899
2 жыл бұрын
Godak pin kiri amme
@hiruni.1639
2 жыл бұрын
ඔන්න අත්තම්මේ මන් මන් දැන් මේක හදන්න යන්නෙ... ගොඩක් පින් අත්තම්මට...😊
@madhuraranathunga7651
2 жыл бұрын
Aththatama me vidiyata.iuwa, hari rasai
@Aththammaimamai
2 жыл бұрын
Thanks
@shavidumalshan5375
3 жыл бұрын
Aththammage Widiyata Had uwa. Harima Rasi. Budusaranai
@Aththammaimamai
3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@indiraliyanarachchi6646
3 жыл бұрын
දැක්කාම ආසයි .රෝස පාටට පොලොස් උයන්නෙ කෝමද අම්මෙ.තෙරුවන් සරණයි .
@virajithchandrasekara5410
3 жыл бұрын
Ammage video bohoma asawen balanawa. Mata mage achchiamma matakwenawa. Obata bohoma stuti dan niduk nirogee shaktiya labewa. Budusaranai amme.
@anoma7450
4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ අම්මගේ පොලොස් ඇඹුල හරිම රසයි
@champicasiriwardhana69
2 жыл бұрын
අපේම දේවල් අපිටම අහිමි වුනු හැටි.....අත්තම්මාට...සෙත් වේවා....මෙ කරණ සත් කාර්යාට...
@ushalushal8140
2 жыл бұрын
මමත් දැන් හදන්න ගත්තා.අත්තම්මට දෙවි පිහිටයි.දීර්ගායු ලැබේවා...
@thamarathamara7920
4 жыл бұрын
Ane අත්තම්මෙ harima shok..asawen balan hitiya mama පොලොස් මළුව hadana hati ....oyata budu sranaii
@SamodraSasimali
8 ай бұрын
බුදු සරණයි!!.අත්තම්මට 🙏🙏🙏
@dammikasuranga5519
4 жыл бұрын
මමත් හරිම ආසම කෑමක් මේ බුදු සරණයි ඔබතුමියට
@hayleybritanya1517
9 ай бұрын
මම මේ දැන් හදන ගමන්. පළවෙනි වතාවට ජීවිතේ.බුදු සරණයි! අත්තම්මේ
@Adhee7999
3 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏 Thank you so much
@asankapathirana2399
Жыл бұрын
බොහොම ස්තූතියි අම්මේ...... දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි......
@anuradhaprasad1262
3 жыл бұрын
මම ඉන්නෙ ඩුබායි වල. මෙහෙ සුපර්මාර්කට් එකකින් පෙරේද නිකමට ගත්ත පොලොස් ගෙඩියක් . .ඒත් උයන්න නොදන්න නිසා අද විසි කරන්න හිතුවෙ. පස්සෙ නිකමට මේ වීඩියෝ එක බලන් හැදුව අනේ හිතා ගන්න බැරිතරම් රසයි. අපේ අම්ම උයනව වගේ. මම ආයෙ දවසක උයන්න ඉන්නෙ .ඔබතුමියට ස්තූතිය
@Aththammaimamai
3 жыл бұрын
Harima sathutui puthe❤❤❤❤❤❤
@nimaniperera3652
2 жыл бұрын
Math heduwa. Harima rasai ehema heduwama. Thank you achchi amma.❤
@hksampath4723
2 жыл бұрын
මන් කවදාවත් පොලොස් හදල නෑ පලවෙනි පාරට අද තමයි හැදුවේ අතත්මමගේ රෙසිපි එක මාර රසයි බුදුසරණයි අත්තම්මේ
@isurisithara5259
24 күн бұрын
බුදුසරණයි අත්තම්මෙ. හදන්න හදන්නේ දැන් මම්. 😍
@Everything-z8r
3 жыл бұрын
Aththammete dirgaushe LABETHWA. ..THERUWAN SARENAI. ..!!!***🙏🙏🙏
@mekhalaranwala5569
2 жыл бұрын
ඊයෙ මම පොලොස් සහ සව් දෙකම හැදුවා.දෙකම රසට ආවා.බොහෝම පින් ආච්චම්මේ
@SiribarapuraSumane-h5o
14 күн бұрын
Harema rasae aththamma goda pen
@priyadharshaniesilva7487
4 жыл бұрын
ගොඩක් දේ ඉගෙන ගත්තා .ස්තුති
@Tashmi-cb7fn
2 ай бұрын
Rasama rasaai achchi amme budu saranai ❤
@SavindiKn
Ай бұрын
බුදුසරනයි අම්මේ අපි හරියටම දැන ගෙන හිටියෙ නෑ. අම්මට දීර්ඝායුෂ ලැබේවා 😂❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@s.k.dwanniarachchi787
3 жыл бұрын
Thank you very much Amma for your great service. Have you long life!
@anthonianyhoni6012
4 жыл бұрын
මගේ රත්තරං අමිමට පලමුවෙන්ම බුදු සරනයි මමකැමතිම කැමක් තමයි පොලොස් ඇබුල මමක්‍රවෙටිවල උපාලි පුතා
@naralowalanka6093
4 жыл бұрын
Meka pplos kariyak.polos ambula hadanne meyema newi.
@nawathenatv-tv5252
3 жыл бұрын
හ්ම්ම්ම්ම් ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින්
@anomakulathunga2345
2 жыл бұрын
මමත් හැදුවා. අත්තම්මාට ගොඩාක් පින් 🙏🏼💐
@ajanthasubasingha7576
4 жыл бұрын
අම්මාට බොහොම ස්තුතියි තෙරුවන් සරණින් දීර්ඝායුස සම්පත් ලැබේවා ....!!! 🌹🌹🌹🌹
@nawathenatv-tv5252
3 жыл бұрын
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින් යාලුවනේ
@kasunanuruddha767
7 ай бұрын
මාං අද තමයී පලවෙනියටම පොලොස් හැදුවෙ. මෙ අච්චීඅම්මගෙ වීඩියෝ එක බලලා තමා හැදුවෙ . හරිම රසයී මෙහෙම හැදුවහම . බුදු සරනයි කියලා දුන්නට
@rukshaladilhani9010
7 ай бұрын
ඔව් මාත් දෙවතාවක් හැදුවා රසට ආවා
@Sathvirudewsas-fs4jg
25 күн бұрын
Akkitai athamatai ගොඩක් පිං apita ma davel danagannaer ❤❤❤❤❤❤❤adaray hamadama❤❤❤❤❤❤😊😊😊
@fairy4203
10 ай бұрын
Aththamme තැල් කොල ඇබුල hadannath kiyala dennko
@rohanapannipitiya8726
Жыл бұрын
ඔබ තුමියට නිරෝගී සුව දීර්ඝආයු ලැබේවා
@indrajithratnalingam8268
3 жыл бұрын
Mare maru'.Game cramayata "poloss"👍😍.Budusaranai,Devi pehitai.
@shiromadesilva1866
3 жыл бұрын
අම්මාට ගොඩාක්ම ගොඩාක් ස්තුතියි අම්මා 💕💕💕💕💕💕 සම්මා සම් බුදු රජාණන්වහන්සේගේම පිහිටයි 🙏🙏🙏🙏🙏 දෙවියන් වාහාන්සෙගේත් නිර්මල මාරිය මව් තුම්ගේත් ජෙසුගෙත් ආලෝකයත් ආශිර්වාදයත් ආර්ක්ෂාවත් පිහිටත් නොව ආඩුවම ලබා දීර්ඝ ආයුෂ ලැබේවා සියපඋලටම ❤🙏🌹❤🙏🌹🙏🌹 👏💞👏💞👏💞👏💓👏 එංගලන්තයේ සිටයි 🌼🌷💐🌼🌷💐🌼🌷💐🌼🌷💐🌼🌷💐🌼🌷💐
@ajanthakumara1883
2 жыл бұрын
ජීවිතේ පළවෙනි වතාවට පොලොස් මාලුවක් තනියම හැදුවා අත්තම්මට පිංසිද්ද වෙන්ඩ..පුදුම රසක් ඒක.හැමෝම කෑවා.නිදුක් නිරෝගී සැප සම්පත් ලැබේවා අත්තම්මේ..ගොඩක් පිං 🙏
@nilakshikawshalya495
2 жыл бұрын
ස්තූතියි අත්තම්මේ...😊මන් ගොඩක් කෑම හදන්නේ අත්තම්ම හදන විදිය බලාගෙන ❤️❤️
@Aththammaimamai
2 жыл бұрын
ස්තුතියි දුවේ
@oyeah351
3 жыл бұрын
Aththame aththammata thavath me vage rase kame hadanna shakthiya dhirita labeva😯😁😀👌
@thilanthidealwis822
3 жыл бұрын
Man hari asai Athammage kama wattoru walata. Maath hadanawa ewagema.
@sssddd4854
9 ай бұрын
අම්මාට බුදුසරණයි🙏🏼🙏🏻 දෙව්පිහිටයි 🙏🏻🙏🏼❤🌹❤🌹
@swarnamalieratnayake3671
Жыл бұрын
Looks good, will try this way. thanks for sharing.
@tinytv7796
2 жыл бұрын
Hadanna lesiyenma puluwan, rasama rasa, adu amudrawya pramanayak adangu hondama recipe eka meka
@sameerasameera2890
4 жыл бұрын
👍👍👍👍❤❤❤🙏අම්මා උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲 👍 🙏
@chalanivlogs
4 жыл бұрын
I cooked this recipe Aththamma. It came out very well and the taste was amazing . I love it. May you live a long and healthy life. 🤗🤗
@nawathenatv-tv5252
3 жыл бұрын
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා
@dilankakumara9418
2 жыл бұрын
😋
@kgschathuranga376
3 жыл бұрын
Godaariyak pin aththammata man hetama hadanawa 😘
@pramodravisanka7628
4 жыл бұрын
Penumenuth rasai ape aththamme... obata theruwan saranai...
@nawathenatv-tv5252
3 жыл бұрын
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින්
@shiranilal6406
2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏🙏රසම රස පාටයි 👍👍
@sshalikawijerathne7720
3 жыл бұрын
මමත් හැදුවා හරිම රසවත්... බොහොම ස්තූතියි
@Aththammaimamai
3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@rikasfarvin
3 жыл бұрын
Godak sthuthi athai mag thakke amme
@nandanarathnayake5595
4 жыл бұрын
Kiyala dana vidiyata asahithanawa .hodata tharenawa.thanks amma.🤗🤗🤗
@dineshpresanna4341
2 жыл бұрын
Ane mat polos Kanna asai amme oyta budusaranai
@anomapeththaperuma9561
4 жыл бұрын
මමත් මේ විදියට තමා උයන්නේ (උම්මලකඩ දාන්නේ නැහැ) බොහොම ස්තූතියි තෙරුවන් සරණයි අම්මා
@dinaliniwarthana5609
4 жыл бұрын
සෝයා මිිටිි එකක් රසකාරක නැතිව හදන්න කියලා දෙන්න අත්තමිිමා......
@wasanthajayasuriya2120
3 жыл бұрын
Ammta godak pin apita me kema hada ganda kiyala denawta ammta uthum u jaya sri maha boo samiduge pihita araksawi bs amme
@cuisineofsrilankaofficial
4 жыл бұрын
පොලොස් කරිය..නියමයි....රස ඇති නේද...
@LaksaKaSu
8 ай бұрын
ආච්චියේ නියමයි ❤👊 ජීවිතේට මම කාපු හොදම පොලොස් මාලුව 🤤🤤 දීර්ගායු වේවා ආච්චියෝ 🙏 ආදරෙයි හරිද ❤❤❤
@samansaman1637
2 ай бұрын
වෂවෂනව
@nilminisubramaniam7985
11 ай бұрын
I was looking for a recipe like this. Thank you Amma.
@SriyaniThennakoon-fe6ld
7 ай бұрын
Apith hduw supiriyt awa polos ek Mra rasai thnk u ❤
@fairy4203
10 ай бұрын
Deweni para me widiyta mn hadanna yana sthuthi aththamme rasai
@thanuu4180
2 жыл бұрын
Recipe ekak one unama aththammage channel eka thama balanne. Harima rasai me widiyata haduwama. Wal watawamuth na. Ikmanata hadanawa. ❤️❤️💞
@Aththammaimamai
2 жыл бұрын
Bohoma sthuthiii akke
@m.ssilva7923
3 жыл бұрын
ගොඩාක් ස්තූතියි අම්මේ අපිත් හෑදුවා හරිම රසයි❤️❤️❤️
@hashimanoddya3036
3 жыл бұрын
අත්තම්මා puujawakata thynna පිරිසිදු කිතුල් හකුරු හදලා denna puluwnda
@sagararodrigo2589
4 жыл бұрын
Mehema polo's haduwa. Harima rasai amme Budusaranai!
@kristarajapaksha4522
2 ай бұрын
Aththammamge vidio ekatamai hodama
@madumadu4207
4 жыл бұрын
Thans amme. Mage. Ellima. Ista karata.
@nadeeshanadeesha8514
4 жыл бұрын
ගොඩක් ස්තුති ආත්තම්මේ.රසට උයන්බ කියලා දුන්නට.
@nawathenatv-tv5252
3 жыл бұрын
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා
@sumudurandima7613
4 жыл бұрын
රසවත් 😋 නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා අම්මාට
@rekhahomecooking8423
4 жыл бұрын
❤️
@vipulasenavithanage1138
3 жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අම්මාට
@sumthar1316
3 жыл бұрын
හරිම රසපාටයි පොලොස් මාලුව. සුබපැතුම්!
@Aththammaimamai
3 жыл бұрын
Owww godakkkk rasaiiii 😍😀❤ hadala balannako
@vasantekumari2920
3 жыл бұрын
අම්මා.මරු.හොදේ....👌👌👌..බුදුසරණ යි.අත්.අම්මේ.පරිස්සමෙන් .සතුට්න් .ඉන්න..
@mmmano8796
4 жыл бұрын
Aththammata නීරෝගි sampath lebewaa...තෙරුවන් සරණයි aththammata
@nawathenatv-tv5252
3 жыл бұрын
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා
@malikapoi7585
4 жыл бұрын
Sudu ammaa magae amma vagaemaei budusaranaei ammae.
@gihangisadunikasadunika8016
Жыл бұрын
Ene mn balapu niyama videos ekak❤❤❤❤❤
@sandanitharanga3235
3 жыл бұрын
අත්තම්මෙ මමත් හැදුවා. ගොඩක් වටිනවා ❤️❤️👌👌
@thanuedirisingha947
Жыл бұрын
බුදුසරණයි!ආච්චි අම්මේ... ස්තුතියි!!❤❤❤❤
@amilawickramarathna3582
3 жыл бұрын
අපිත් හැදුවා ගොඩාක් රසයි ගොඩාක් පිං කියලා දුන්නාට
@chandranijayamaha8928
2 жыл бұрын
Deergayuwewa....Satharawaramdevi Rakawaranayai!.
5:52
මේ විදිහට "පොලොස් ඇඹුල" හැදුවොත්, වෙන මොකුත් ඕනි නෑ | Polos Ambula | Baby Jackfruit Curry
Ceylon Kitchen
Рет қаралды 225 М.
6:08
කරවල හොදි මේ විදියට හදල බලන්න | How to make dried fish curry | karalawa hodi aththammai mamai
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 218 М.
00:50
Long Nails 💅🏻 #shorts
Mr DegrEE
Рет қаралды 15 МЛН
00:32
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
Ной Анимация
Рет қаралды 3,8 МЛН
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 12 МЛН
00:47
Don't underestimate anyone
奇軒Tricking
Рет қаралды 18 МЛН
7:07
ගමේ රහට පොලොස් ඇඹුල හදමු|Baby jack fruit curry|💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 891 М.
9:07
Polos Maaluwa - Episode 292
Anoma's Kitchen
Рет қаралды 483 М.
6:29
Polos Ambula | පොළොස් ඇඹුල මෙහෙම හදල බලමුද? හරිම රසයි... ගෑවුන තැන කන්න පුළුවන්
SL Food Zone
Рет қаралды 9 М.
40:11
උදේ නැගිට්ට ගමන් මේ ගාථාව කියලා නැගිටින්න, ඔබට පුදුම විදියට හරියනවා / welimada saddhaseela thero
Asapuwa
Рет қаралды 115 М.
6:39
රස කාරක නොමැතිව රසට සෝයාමීට් හදමු | Soya Meat Curry | aththamma style soya meet
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 159 М.
14:43
මම මේ කියන දේවල් ටික හොඳට හිතට ගනිල්ලා... අගමැති ඇතුළු මාලිමාවේ සියල්ලන් මීයට පිම්බා සේ
VFM RADIO 107
Рет қаралды 20 М.
4:25
දකුණු කොරියා E -8 වීසා ගැන දැඩි තීරණයක් - චෝදනාවලට හිටපු ඇමති මනුෂගෙන් ප්‍රතිචාර
Ada Derana
Рет қаралды 21 М.
15:25
පොලොස් ඇඹුල කළු පැහැයට මස් වගේ උයමු | Traditional Young Green Jack fruit Curry
ape rasa
Рет қаралды 50 М.
12:14
✔ අපේ අම්මාගේ අම්මා උයපු පැරණිම පොලොස් කරිය Traditional Pollos curry by Apé Amma
Apé Amma
Рет қаралды 257 М.
46:47
"හැමෝම බලන්හිටියා මේ කසාදේ නැතිවෙනකල්, දැන්.. මානසික ලෙඩ්ඩුනේ ඉන්නේ." | ශෙරිල් ඩෙකර් | D -Talk
Hiru Gossip
Рет қаралды 37 М.
00:50
Long Nails 💅🏻 #shorts
Mr DegrEE
Рет қаралды 15 МЛН