No video

මස් වගේ කරවිල තිත්ත නැතුව පොල් කිරි නැතුව කළුවට උයන සුපිරි ක්‍රමයක් | bitter gourd curry | karela

  Рет қаралды 490,718

nira S

nira S

Күн бұрын

කරවිල කන්නම ඕනා එලවලුවක් නිසා එක එක ක්‍රමයට හදලා බලන්න. හරිම රසයි. විශේශයෙන් තාත්තා, මහත්තයා මේ කරවිල කරිය නම් රස කර කර කනවා. අම්මලාටත් කන දෙන්නම ඕනා එලවලුවක්. කොන්ඩේ යන අය නිතරම ආහරයට කරවිල එකතු කර ගන්න. උයලා වගේම අමුවෙන් වෙනස්ම රස වලට කන්න පුලුවන් එලවලුවක් තමා කරවිල. ඔන්න වීඩියෝ එක බලලා යාලුවන් එක්ක ශෙයාර් කරන්න.
🌸🌸🌸🌸🌸🌸🌸තෙරුවන් සරණයි🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
***********************%%%%%%*******************
❤️❤️❤️ follow me on tok tok; @niraskitchen
❤️❤️❤️ මගේ ෆේස් බුක් පේජ් එකටත් එන්න මෙන්න ලින්ක් එක
www.facebook.c....
❤️❤️❤️මගේ ෆේස් බුක් ගෲප් එකට ඔයාලත් එකතු වෙන්න
/ 46170. .
#karavila_curry #karela_curry #pavakka_curry #karawila_thiththa_nathuwa_uyanna
1. යකඩ ඌනතාවයට කන්න හොඳම ආහාර වර්ග 10ක් | රක්තහීනතාවය වලක්වන්න කන්න | best 10 food for Iron deficiency
www.youtube.co....
2. දන්නවද ? ලෙඩ ගොඩක් වලකන මේ ස්වාභාවික විශ්මිත පානය ගැන | මේ වතුර විසි කරන්න එපා
www.youtube.co....
3.දියවැඩියාව තියන අයට විශ්වාසෙන් බොන්න පුලුවන් අපේම දේවල් වලින් හදා ගන්න | 4 best drink for diabetes
www.youtube.co....
4. රක්තහීනතාවය දුරු කර ගන්න මේ කොළ ජාතිය කිරි හොදි හදලා කන්න
www.youtube.co....
තව මගේ ස්වාභාවික ආයුර්වේද තේ වර්ග ගැන වීඩියෝ
1. මේකෙන් කොළ දෙකක් දාලා කිරි තේ එක හදලා බීලා බලන්න | tulsi tea
www.youtube.co....
2. ලෙඩ ගොඩකින් බේරෙන්න කිරි තේ එක මෙහෙම හදන්න | masala chai recipe
www.youtube.co....
3. රක්තහීනතාවය දුරු කරන මුත්‍රා ගල් ඉබේම දිය කරන පෝෂණය ඉහල ඔසු කැඳ එකක්
www.youtube.co....
4, සෙම් රෝග වලට තිත. මේ ගසේ පස් පංගුව තම්බලා මේ තේ එක හදාන බොන්න
www.youtube.co....
5.කොලෙස්ටරෝල් නැත්තටම නැති කර ගන්න මේ ඖශධීය තේ එක මාස දෙකක් බොන්න | garlic tea for cholesterol
www.youtube.co....
6.How to make perfect iced coffee & iced latte අයිස් කෝපි සහ අයිස් ලටේ හදන විදිහ
www.youtube.co....
7. කස කසා ඇට සහ චියා ඇට වල වෙනස | health benefits of chia seeds and basil | chia seeds vs basil seeds
www.youtube.co....
8.රෑට මේ පෝෂණීය සුප් එක බොන්න ලෙඩ ගොඩකට සුවය සහ ඔබට පෝෂණය | healthy soup for dinner dal & pumpkin soup
www.youtube.co....
9.රක්තහීනතාවය දුරු කරන මුත්‍රා ගල් ඉබේම දිය කරන පෝෂණය ඉහල ඔසු කැඳ එකක් | monarakudumbiya kola kanda
www.youtube.co....
10.Home remedy for cholesterol | කැවුම් කාපු තෙල් බඩ බස්සගන්න | කොලෙස්ටරෝල් නැති කරන තේ එක | fat burn
www.youtube.co....
11.Detoxifying the liver !! 3 natural ingredients | අක්මාව පිරිසිදු කරන ස්වාභාවික දේවල් 3ක පානය -nira s
www.youtube.co....
*****************************************************************
තව මම හදපු විශේෂ සුප් වර්ග වීඩියෝ වලට ලින්ක් මෙතනින් යන්න
👇👇👇👇👇👇👇👇
1. Best healthy dinner | ලෙඩ ගොඩකින් බේරෙන්න රෑට කන්න සුපිරිම කෑමක් | flaxseeds recipe |rata soup ekak
www.youtube.co....
2. රෑට මේ පෝෂණීය සුප් එක බොන්න ලෙඩ ගොඩකට සුවය සහ ඔබට පෝෂණය | healthy soup for dinner dal & pumpkin soup
3. උදේට/රෑට රසට ගුණට හදාගන කන්න කෑමක් | පොල් කිරි කැඳ | rice porridge | rice kanji | udeta kanna dewa
• උදේට/රෑට රසට ගුණට හදාග...
tags🏷
Karawila curry, karela curry, කරවිල තිත්ත නැතිව උයන්න, කරවිල උයන රස ක්‍රමයක්, කරවිල රෙසපි සිංහල, karavila recipe sinhala, sinhala
Recipe, karawila game widihata uyanna, karawila
Village style, කරවිල වගාව, කරවිල, කරවිල තෙල් දාලා, කරවිල මස්
වගේ උයලා, කරවිල කලුවට මාලුවක්, කරවිල හොද්ද, කරවිල මාලුව, කරවිල මිරිසට, කරවිල තෙලට උයලා
කවුරු හරු බෙහෙත් පාවිච්චි කරන අය ඉන්නවා නම් තමන්ගේ ඩොක්ටර්ගෙන් අහලා මේ පාන වර්ග සහ ආහාර වර්ග සකස් කරගන භාවිතා කරන්න. කිසිදු අතුරු ආබාධයකට මගේ චැනල් එක හෝ මම වගකියන්නේ නෑ. විවිධ අයගේ ආහාර රටා විවිධ නිසා තමන්ට හොඳ දේවල් තෝරා බේරාගන ආහාරයට ගන්න එක ඔබ සතු වගකීමකි.
**********************************ස්තූතියි******************************

Пікірлер: 461
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
මන්දපෝෂණයෙන් දරුවන් බේරා ගන්න අඩු වියදම් ආහාර 10 | බිත්තර වෙනුවට කන්න දේවල් |10 food instead of eggs kzbin.info/www/bejne/mGSlf3h_m7qAl7M
@samaalaw6054
@samaalaw6054 Жыл бұрын
🙏👍👍⭐⭐⭐⭐❤️🇱🇧
@amaliganga7289
@amaliganga7289 Жыл бұрын
​@@samaalaw6054
@gayakamala9467
@gayakamala9467 Жыл бұрын
7890ⁿ0o
@dulanjalipriyadarshani735
@dulanjalipriyadarshani735 Жыл бұрын
නෑ.
@beatricegurusingha518
@beatricegurusingha518 Жыл бұрын
J
@user-uy1rc5df6k
@user-uy1rc5df6k 3 ай бұрын
වටිනවා අර ඔයා දෙවෙනි වතාවේ සූදුරුවාගේ බදින විට,කෑලි මිරිස් හරි බිරිස් කුඩු හරිපොඩ්ඩක් බැදලා දැම්මනම්,මීටත් වඩා වෑංජනය කළු වෙලා රහසට එනවා කොහොම වුණත් ස්තුතියි හරිම වටිනවා
@asithalekamghe3776
@asithalekamghe3776 Жыл бұрын
Thank you , මම ඊයෙ ඔයාගෙ කරවිල recipe එක හැදුවා , මගේ wife 100/100ක්ම දුන්න , එයා හරිම ආසයි කරවිල වලට ,තෙරුවන් සරණයි !🤗
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
shaa sathutui
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 Жыл бұрын
අදම උපයලා බලන්න ඕන. ඉදිරිපත් කිරිම ගැන ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 Жыл бұрын
ස්තුතියි ඔබ‍ට දැනුවත් කලාට බුදුසරණයි 🌹🇱🇰🌈🙏මැදපෙරදිග අහස යට
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q Ай бұрын
ස්තුතියි. අද ත්. අපේ. බොස්. කරවිල. ගෙනත්. දුන්නා. මේ. විදියට. හදලා. බලන්නම්. 👍👍👍👍❤️
@tharusanjeewani26
@tharusanjeewani26 Жыл бұрын
මේක මං හැදුව.මාරම රසයි....ඔයා කිව්ව හරි.හස්බන් ගොඩක් ආසාවෙන් කෑව.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඒකනේ ❤️
@QueenDevika-ms8kg
@QueenDevika-ms8kg 5 ай бұрын
Thank you for your recipe and god bless you Jesus love's you
@mrsindrani82
@mrsindrani82 Жыл бұрын
පුතේ . ඔයාගේ කට හඩ වගේම .. හරිම පැහැදිලි.. කියා දෙන විදිය .. හැම කැමක්ම රසයි.. මමත් ඒ., විදියට හදනවා .. 👌👌👌.. 💕.. 💞.. 💞.. බුදුසරණයි.. ♥️♥️♥️.,...
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ආදරෙයි ❤️❤️❤️🌸🌸🥰🥰😍😍😍
@user-oe8wz2on4y
@user-oe8wz2on4y 5 ай бұрын
😮​@@niraSrecipes
@user-oe8wz2on4y
@user-oe8wz2on4y 5 ай бұрын
🎉🎉🎉 9:52
@asithakumara7917
@asithakumara7917 Жыл бұрын
සුපිරි කෑම ඕව තමයි දෙවි පිහිටයි
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️
@jasinthafernando5861
@jasinthafernando5861 Жыл бұрын
බලගන ඉන්නකොට රස දැනෙනව .කියලා දුන්නාට ස්තූතියි.ජේසු පිහිටයි.
@sriyaniperera9468
@sriyaniperera9468 Жыл бұрын
ගොඩක් සතුතියි ...... ලෙහෙසියෙන්ම රසවත් විදියට .....
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️❤️
@janajana7879
@janajana7879 5 ай бұрын
ගොඩාක් ස්තුතියි රසට ඇති 😋😋බුදුසරණයි 🙏🏾
@gihanshani5059
@gihanshani5059 3 ай бұрын
මේකට පොල්මිටකුයි කැකුලුහාල් ටිකකුයි කබලේබැදල අරකටම දාලා කුඩුකරලා දාන්ඩ මාරම රසයි
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
ස්තූතියි
@shantikandy2372
@shantikandy2372 Жыл бұрын
පෙනුමෙන් නම් හරිම ලස්සනට පේනවා ඒවගේම රසත් ඇති .බොහොම ස්තුතියි ඔබට
@shiranirananinga2670
@shiranirananinga2670 14 күн бұрын
Oya apeta keya dena kema harema rasai a wagema wedi weyathamakuth ne budu saranai peteyo❤❤
@kusumdesilwa8264
@kusumdesilwa8264 Жыл бұрын
මමත් ඒ විදිහටම හදලා බලන්නම්
@sisirakumara7001
@sisirakumara7001 Жыл бұрын
ගොඩාක් 🙏 ස්තුති.හා බුදුසරනයි .මිස් ඔයාට..ඔයාගේ කරවිල ව්‍යාංජනය මම අත් හදා බැලුවා.හරිම රසයි.ගොඩාක් රසයි.ගොඩාක් ස්‍තුති 👍❤
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@chandrikamanel-nq7lp
@chandrikamanel-nq7lp 2 ай бұрын
Oyage keema nam harima rasai puthe oyata bs
@sumanawathilive9487
@sumanawathilive9487 Жыл бұрын
බොහෝම ..හොද..අනිවාර්යයෙන් .මම ..හදනවා
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ස්තූතියි
@subanimadu121
@subanimadu121 Жыл бұрын
Godak වටින vidoyo ekak thank you oyata බුදු සරණයි ❤️
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Budusaranai
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 Жыл бұрын
👌ගොඩක්ම හොද වටිනා රෙසිපි එකක් .......
@user-fy4jz5do9u
@user-fy4jz5do9u 8 ай бұрын
Eka maru..mamath heduwa..man podi wenasakata pol wathuren kariwila thembuwa..chuty pani rasak ekka marama rasai..titta ne.❤❤❤❤thanks..
@rgv6694
@rgv6694 Жыл бұрын
නියම රෙසිපි එක්ක ගොඩක් වටිනවා බුදුසරණයි ඔයට ❤️
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️❤️
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 9 ай бұрын
Looking good, I will try,
@nilminirathnayake9609
@nilminirathnayake9609 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඉතා පැහැදිලිව කියලා දුන්නට බුදු සරණයි
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@QueenDevika-ms8kg
@QueenDevika-ms8kg 5 ай бұрын
Thank you for your recipe and god bless you Jesus loves you
@user-fs2zk3hp3u
@user-fs2zk3hp3u 6 ай бұрын
කියා දුන්නට ස්තූති
@rajprasad2840
@rajprasad2840 Жыл бұрын
Me wge නොදන්නා කරුණු kiyla denawata godak ස්තුති දීර්ඝායුෂ ලැබේවා
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@gaye845
@gaye845 Жыл бұрын
Aniwaryenma heta hadanava.rasma Rasa patai.... thank you
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@ashokawijethunga9312
@ashokawijethunga9312 Жыл бұрын
👍 👍මමත් මේ ව්දියට හැදුවා රසයි, බොහෝම ස්තුතියි
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@fuckr4270
@fuckr4270 Жыл бұрын
නියමයි
@ChathurikaLakshan
@ChathurikaLakshan 10 күн бұрын
👍👍
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ඔයා කරව්ල වල ඇට ඉවත් කරනව නේද ඇත්තටම මම කවදත් කරව්ල පතවල හදත්දි ඇට ඉවත් කරන්නෙ නැහැ නංගි ඔයා ගේ වැංජනය ඉතාම රසවත් ඇති පිලිවෙල හරිම ලස්සනයි ස්තූතියි ඔයාට ❤️🌟💘👍👍👍✔
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
තුබ කරවිල ාඇට නම් කනවා. අපේ ගෙදර අය ඇට එක්ක ඉව්වම කන්නේ නෑ. ගුණය කොච්චර කීවත් කන්නේ නෑ. මේකේ නම් කරවිල ගෙඩියේ පොඩි සිදුරක් නිසා නානු වෙලා ඇට ටික. ඒ නිසා අයින් කලා. කුණු වෙලා තිබ්බේ. ඔව් මෙහෙම රසයි උයන්නකෝ
@samanthicolambage6425
@samanthicolambage6425 Жыл бұрын
ගොඩක් ස්තුතියි .🌷👍
@AnushaAnurada-f6b
@AnushaAnurada-f6b 26 күн бұрын
Hodi
@sisirakumara2193
@sisirakumara2193 Жыл бұрын
Api haduwaa oyaage resipi eka godayi rasata thibunaa❤️
@mallikamendis1430
@mallikamendis1430 Жыл бұрын
Thank u Duwa rasa patayi Budu saranayi
@leelawathie4336
@leelawathie4336 Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@kanthikanthi2885
@kanthikanthi2885 Жыл бұрын
මට ගොඩක් ස්තූතියි අපිට ඒ ගැන කියා දුන්නට ඔයාට බුදු සරණයි
@muhammedsarjan7990
@muhammedsarjan7990 Жыл бұрын
Eththatama niyamai
@pushpamadu9408
@pushpamadu9408 Жыл бұрын
Mama asama kemak ගොඩක් ස්තුතියි ඔයාටත් දීර්ඝ අයු වේවා theruwan sarani ❤️❤️❤️🙏
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
මම හැදුවා .රසයි.බොහොම ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් ගොඩක් රසයි
@somathungananayakkara1693
@somathungananayakkara1693 Жыл бұрын
Mankkate maru maru. Jayawewa.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි ඔයාට
@geethageetha3976
@geethageetha3976 Жыл бұрын
හොඳයි doctor
@rosearachchige1852
@rosearachchige1852 Жыл бұрын
🙏 ස්තුතියි ඔයාට . හදලා බලන්නම්කෝ. නීරෝගීමත් සොඳුරු දවසක් වේවා !
@mallikarathnayake779
@mallikarathnayake779 Жыл бұрын
Oya kiyala dena awa hodata theranawa me karavila maluwa mama haduwa rasai godak sthuthi bs
@abayarathnabanda6600
@abayarathnabanda6600 7 ай бұрын
සුපිරි සුපිරි
@nirmala23nirmala54
@nirmala23nirmala54 Жыл бұрын
harima piliwelata kiyala denawata godak pin
@rolandchals256
@rolandchals256 Жыл бұрын
Video aka godak lassanai oyata jesu pehitai
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බොහොම ස්තූතියි . ඔයාට තෙරුවන් සරණයි
@rexieperera468
@rexieperera468 Жыл бұрын
Very nice curry thanks
@prezwick8378
@prezwick8378 Жыл бұрын
wow nice ,my favourite dish is karawila with roti can ad bit of tamarin too,thks
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️
@thamarawong1825
@thamarawong1825 Жыл бұрын
Puthata niduk nirogi suwa dirgausa labewa godakm pin putha theruwan saranai divi pihitai 🙏🙏🙏
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
දීර්ඝායුශ වේවා!! නීරෝගී සුව ලැබේවා!
@AnushaAnurada-f6b
@AnushaAnurada-f6b 26 күн бұрын
@umayaumaya2237
@umayaumaya2237 Жыл бұрын
Saaa.niyemai.math.hadala balannam.budu.saranai
@Bhashi1990
@Bhashi1990 Жыл бұрын
මම හදන්නෙත් මෙහෙම තමා.මම ආසම එළවළුව කරවිල.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ශා නියමයි. ස්තූතියි . දීර්ඝායුශ වේවා!!
@vasantivasanti1664
@vasantivasanti1664 Жыл бұрын
හොද යි
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
ඉස්තුතියි දුච .තෙරැවන්සරණයි .👍❤️❤️
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@amilamadushan1847
@amilamadushan1847 Жыл бұрын
Kelleee maru ekhh..💪🇱🇰💪
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️
@gamagehemamali635
@gamagehemamali635 Жыл бұрын
Rasai wage thanks
@dilinimadhushika8811
@dilinimadhushika8811 Жыл бұрын
man asama kamak thamai karawila thittha rasata thawath asai
@henryperera1998
@henryperera1998 Жыл бұрын
වීඩියෝව ඉදිරිපත් කලාට බෙහෙවින් ස්තූතියි 🙏
@maryannliy2509
@maryannliy2509 Жыл бұрын
Thanks 🙏 for sharing 👍
@surangisurangi9286
@surangisurangi9286 Жыл бұрын
Thanks 🙏 video, weri good
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Thank you very much
@tanuja5634
@tanuja5634 4 ай бұрын
රස පාටයි උයල බලන ඕනි දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි හැමදාම
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
බුදුසරණයි ආදරෙයි මමත්
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
Super...❤️
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට සුවපත්වේවා🙏
@pradeepkeragala4477
@pradeepkeragala4477 Жыл бұрын
Good
@lalithananyakar161
@lalithananyakar161 Жыл бұрын
ගොඩක් රස ඇති උයලා බලන්ට ඕන ගොඩක් ස්තුතිය් ඔයාට
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් හරිම රසයි
@sujathajayasundara3475
@sujathajayasundara3475 Жыл бұрын
Godak watinaws
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ස්තූතියි
@nermalignermalig8222
@nermalignermalig8222 Жыл бұрын
Wooow
@ArachchigeMalani-gr5hu
@ArachchigeMalani-gr5hu 11 ай бұрын
ස්තුතියි
@upaliwikramawikrama5591
@upaliwikramawikrama5591 Жыл бұрын
🌹🌹🌹🌹👍🌟🌟🌟🌟 පට්ට වටිනව🤛
@kumarauragoda7870
@kumarauragoda7870 Жыл бұрын
සුපිරි රස ඇති
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Hmm rasai
@reetareeta1569
@reetareeta1569 Жыл бұрын
Hodai....lassanai..oyaga..maluya
@kumarsiva3914
@kumarsiva3914 Жыл бұрын
Super ❤ God 🙏 bless you
@sumalifernando4926
@sumalifernando4926 5 күн бұрын
Thakkali demmama gunayak tiyeda ??🎉🎉❤❤❤❤
@sudukwt9100
@sudukwt9100 5 ай бұрын
Hal masso chuttk dammanam thwath rasayi manike 😊
@user-si9ih1zw4g
@user-si9ih1zw4g 7 ай бұрын
අනේ හොදයි..දුවට තෙරුවන් සරණයි.
@nawodinimuthunayake5008
@nawodinimuthunayake5008 Жыл бұрын
මෙහි ඇටත් එකතුකරලා ගත්තම ගුණවත් වාගේම, 🍅 තක්කාලි එකතුකළයුතුම කරවිල තැම්බීමෙන් පසුවයි... නැත්නම් 🍅 තක්කාලි ඇසිඩ් බවට හැරී, මෙහි ගුණවත් බව අඩුවන්නට පුළුවන් ... ස්තූතියි 🙏
@mallikarathnayake779
@mallikarathnayake779 Жыл бұрын
Harima pahadiliwa kiyala denawa oyage kama hadana vidiyo mama asawen balanawa godak sthuthi budu sarani
@tharusanjeewani26
@tharusanjeewani26 Жыл бұрын
මේක නියමම රසයි.අනිවාරෙන්ම හදල බලන්න.මං හැදුව.ඒ රස මාරයි.❤
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ස්‍තූතියි ❤️❤️❤️
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 Жыл бұрын
ෂොක් රසම රසයි
@asokamalini5188
@asokamalini5188 Жыл бұрын
හදල කාලා බලන්නම්
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@kumarikumari474
@kumarikumari474 Жыл бұрын
Budusaranai.
@Monika-pj6ri
@Monika-pj6ri Жыл бұрын
Bohoma esthuthei budu saranai
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
💖
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 Жыл бұрын
ස්තූතියි
@rathnawathimanike2700
@rathnawathimanike2700 Жыл бұрын
බොහොම ස්තුතිය ඔයාට
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@calistafernando4108
@calistafernando4108 Жыл бұрын
මමත් වැඩියේ කරවිල කන කෙනෙක් හැබයි ඇට අයින් කරන්නෙ නෑ ඔයවිදියට තමයි උන්නෙ හරිම රසයි
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් මමත් ඇට කුනු වෙලා සෙවල වගේ නැත්නම් කරි එකට දානවා. ඇට ගුණයිනේ
@madhurekhamadhurekha6641
@madhurekhamadhurekha6641 Жыл бұрын
Thanks
@sugathfernando109
@sugathfernando109 Жыл бұрын
Lassana vidiyo akak
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ස්තූතියි
@RupaNandani
@RupaNandani 5 ай бұрын
👍👍👍
@thanujaherath1301
@thanujaherath1301 Жыл бұрын
ගොඩාක් වටිනවා ස්තුතියි
@SmilingCheckeredFlags-es1kz
@SmilingCheckeredFlags-es1kz 5 ай бұрын
Harima rasay mamath haduva akki ❤❤
@SLlifetimeKitchen
@SLlifetimeKitchen Жыл бұрын
බොහොම ස්තුතියි ගොඩක් වටිනා රෙසපි එකක් නියමයි
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 4 ай бұрын
Karvila. Vala atat. Danva..mamat...👻🌹
@shamlishamli537
@shamlishamli537 Жыл бұрын
Super
@janakabgl582
@janakabgl582 Жыл бұрын
මමත් මේ විදියට හැදුව.හරිම රසයි චුට්ටක්වත් තිත්ත නෑ.තෙල් දාල හැදුවම කොලොස්ටරෝල් වලට හොඳයිද?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඒක නම් ඩොක්ටර්ගෙන් අහන්න ඕනේ. සාමාන්‍ය කෙනෙක්ට නම් දවසේ තෙල් අවශ්‍යතාවය ශරීරයට මේස හැඳි 2
@shalukajanethri1762
@shalukajanethri1762 Жыл бұрын
රසයි,මමත් හැදුවා.👍
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@anomapriyanthi9486
@anomapriyanthi9486 Жыл бұрын
ගොඩාක් ස්තුතිය 😃💙
@silvapremawate4419
@silvapremawate4419 Жыл бұрын
බුදුසරණයි ❤❤❤❤
@earlgunawardena
@earlgunawardena Жыл бұрын
I like your cooking Im going to try with some ingredients not all of them like you did. Thanks' watching from Canada.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@earlgunawardena
@earlgunawardena Жыл бұрын
@@niraSrecipes santhosai oya reply kalata
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 Жыл бұрын
Very good karawila curry Excellent.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Thanks dr
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 191 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 42 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 47 МЛН