භාවනාවෙන් ජොබ් එකේ ඉහලටම යමු // Deep Work for Knowledge Workers

  Рет қаралды 102,086

TechTrack

TechTrack

Күн бұрын

Пікірлер: 371
@givin123
@givin123 8 ай бұрын
මම 100% ඒකගයි අය්යාගේ video එකත් එක්ක. මන් භාවනා කරන්න පටන් ගත්තේ මගේ O/L කාලේ ඉදන් දැන් මට වයස අවුරුදු 34. මන් කලෙත් ආනාපානා සති භාවනාව. මන් දවසට පයකට ආසන්න කාලයක් කළා. එකෙන් මට මගේ පාඩම් වැඩ වලට ගොඩක් උදව් උනා. දැන් මන් මොරටු campus එකෙන් engineering degree එකක් සහ field එකේ 10 years වගේ experience තියෙන foreign company එකක වැඩ කරන්නේ. අයිය කිඋව වගේ භාවනාව මන් මගේ daily works වලට convert කරගෙන තියෙන්නේ. පොඩි එක point එකක් කියන්න ඕනේ. අය්යා කිවුවා වගේ, තමන්ගේ වැඩයි, ගෙදර වැඩයි, ඔයාගේ social life එකයි balance කර ගන්න ඔනී. නැත්තම් ඔයා ගොඩක් අමාරුවක වැටෙනවා. 👍
@SachithPrabhashana
@SachithPrabhashana 8 ай бұрын
මමත් ආනාපානසතිය O/L කාලේ වැඩුවා..ඒක නැත්තම් A9 කට යන්න වෙන්නේ නෑ මට..ඒ වුනාට දැන් මම A/L වල ඉන්නේ..ඇයි මට ඒක වැඩෙන්නැත්තේ..
@Nzerome11
@Nzerome11 8 ай бұрын
මම කිරීමට උත්සාහ කරත් මගේ සිත එක තැනක ඉන්නෙම නැති නිසා මම එය අතාරිනවා. කොහොමද හිත එක තැනකට අරගෙන මේ සිදු කරන්නේ මගේ හිත විසිරිලා යනවා භාවනා කරද්දි නිතරම???
@sanduni925
@sanduni925 8 ай бұрын
Hello givin , can i take your mail address .I m looking for an opportunity WFH/FT/PT (any) I'm Heshani. I'm currently in my second semester at the University of Moratuwa, studying for my degree. I'm originally from Maharagama. Before university, I worked as an IT trainee and later as an Executive Operations."
@givin123
@givin123 7 ай бұрын
@@Nzerome11 මේක මගේ personal opinion එක, භාවනාව කියන්නේ තමන්ගේ සිත වැඩ කරන විදිහ හොදින් විමසිලිවත්ව බලාගෙන ඉන්න එක. නැතුව ලොකු try එකක් දාලා සිත එක තැනක හිර කරන් ඉන්න එක නෙමෙයි. සිත එහෙ මෙහෙ යන එක සාමාන්‍ය දෙයක්. ඒක එහෙම වෙනවා කියලා තමන්ට conscious තියනවනම් ඒ ඇති.
@givin123
@givin123 7 ай бұрын
@@SachithPrabhashana Bro, මොකද්ද අවුල?
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 8 ай бұрын
🧘🧘🏋️භාවනාව ගැන උනන්දු අය අනිවාරෙන් අහන්ඩ ඕනේ "උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවන්ගේ" ධර්ම දේශනාවක් ඒ හාමුදුරුවෝ භාවනාව ගැන විශේෂයෙන් හුඟක් සරලව විස්තරාත්මකව පැහැදිලි කරලා දෙනවා භාවනාවෙත් level ගොඩක් තියෙනවා ❤❤❤
@note3files799
@note3files799 8 ай бұрын
Thank you ❤
@pibidenalanka987
@pibidenalanka987 5 ай бұрын
ගීත ගායනය, සංකීර්ණ ගණිත ගැටලු විසදීම, පරිඝණක ක්‍රීඩාවල යෙදීමත් භාවනාවක් වගේ දැනෙනවා. වීඩියෝවට බොහොම ස්තුතියි.👍👍👍
@lakpriyaweerakkodi3853
@lakpriyaweerakkodi3853 8 ай бұрын
ලවුකික කරුණක් නිසා අතිශය දියුණු වෙන්න කියල හරියටමමහිතලා භාවනා කරන කෙනෙක් අන්තිමට ලවුකික දේට වඩා ආධ්‍යාත්මය කියන කොටසට ඉබේම වැටෙනවා... මේක බලද්දී හරිම ආස හිතුන... ටිකක් බලද්දී දැනුනේ කාලෙකට කලින් විද්‍යාවෙන් පතුරු ගහන්න හදපු බෞද්ධ කියන දර්ශනය නුතන කොන්ටම් විද්‍යාව තුල ඉස්මතු වෙන විදිය... එකම දේ කරන්න බොරින්ග්... නෙක්ස්ට් ලෙවල්... ඊලග ධ්‍යනය... අමාරුත් නැති ලේසිත් නැති... මධ්‍යම ප්‍රතිපදාව..... මේක බලද්දී මට දැනුන දේවල්... ඔබ තුමාට ස්තුතියි...
@wimukthihashan5
@wimukthihashan5 8 ай бұрын
භාවනාව තුලින් ලැබෙන තවත් විශේෂ වාසියක් තියනවා.ඒ තමා තමන්ගේ මනසේ එන සිතුවිලි මතකයන් imagination කියන දෙවල් වලින් තමාව වෙන් කර අදුර ගන්න.ඒක අපට වද වෙදනා දෙනදෙවල් වලින් මිදෙන්න මාරම දෙයක්.උදාහරණයක් විදිහට කියන්නම් අපිට කව්රු හරි ගැන වෛරයක් එනවනම් ඒක ඒ වෙලෙම අදුරගන්න පුලුවන් සිතුවිල්ලක් කියලා ඒක emotions එකක් බැදිලා අපිට වද දෙන එක අදුර ගන්න පුලුවන් සිතුවිල්ලකට අපි දෙන වටිනාකමත් එක්ක ඒක අපේ යාථාර්තයට දෙන බලපෑම වැඩියි කියලා පෙන්න ගන්නවා.ඒ වගේ දෙවල් වලින් අපේ අරමුණට වෙන බලපැම දැකලා ඒක අයින් කරන්න පුලුවන්.සරළව කිව්වොත් දීර්ඝකාලීනව භාවනාව කරද්දි කල යුත්තේ කුමක්ද නොකලයුත්තේ කුමක්ද කියලා තේරුම් යනවා අපේ time and energy කොතනටද අපි යොමු කරන්න අවශ්‍යය කියන එක එනවා consciously තීරණ ගන්නවා.
@PasinduDushmantha-97
@PasinduDushmantha-97 8 ай бұрын
❤️👌
@pubudulakshan7484
@pubudulakshan7484 7 ай бұрын
Wow 😮😮😮 what a explain 😍
@samanpriyantha9458
@samanpriyantha9458 7 ай бұрын
@dinushakasamith6186
@dinushakasamith6186 6 ай бұрын
Consciously ganna decisions , automatically subconsciously gannawa 💚
@ChamudithaHeshan
@ChamudithaHeshan 6 ай бұрын
Bawana karanne nathuwa mata e widiyata karanna puluwan 🤔. Emotion kiyanne ape jivitheta mona widiyata balapana deyakda kiyala danagaththahama oyage example eke widiyata apita karanna puluwan
@hashankannangara8723
@hashankannangara8723 8 ай бұрын
අනාපානාසති භාවනාව වගේ focus එක improve කරගන්න පුලුවන් භාවනාවක් සමථ භාවනාවක් විදිහට වඩන්න පුලුවන් කෙනෙක් ලෞකික වශයෙන් වත් අසාර්ථක කෙනෙක් වෙන්නෙ නෑ, තමන් කරන ඕනම වැඩකට හරියට focus කරන්න පුලුවන් කියන්නෙ ඒකෙන් ලෞකික දියුණුව ලබන්න පුලුවන්, වෙන වැඩක් full focus කරල දැනෙන දේයි භාවනා කරල දැනෙන දේයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා පුලුවන්නම් වඩා හොඳ මුලින්ම භාවනා ක්‍රමයක් ප්‍රගුණ කරන එක, ඒකෙන් කරන ඕනම වැඩක් සිහියෙන් කරන්න පුලුවන් වෙනව, වීඩියෝ එකේ කියන විදිහට computer එකක් ඉස්සරහ හරි අපි කොච්චර full focus කරල වැඩක් කරන් ගියත් අපේ ඉන්ද්‍රියයන් ඉක්මනට වෙහෙසට පත්වෙනව, හැබැයි භාවනාවෙක් සිහිය ප්‍රගුණ කරගත්ත කෙනෙක්ට ඒක වඩා ලේසියි.
@englishwithrolan9903
@englishwithrolan9903 8 ай бұрын
100% ඇත්ත, මමත් ප්‍රායෝගිකවම අත්හදා බලනවා. හොඳ මානසික තත්ත්වයක් තබාගන්න පුලුවන්. බුදුන් වහන්සේ දේශනා කලේ ආනාපාන සතිය,
@KavinduThalewalage
@KavinduThalewalage 8 ай бұрын
2:57 බුදුහාමුදුරුවෝ තමන්ට බුදුවීමට පිට දුන්න ඇසතූ බෝ රුක දිහා දින 7ක් බලා සිටීමත් මේ ආකාරයටම උනා විය හැකි..
@sankhamadhumadhawa7126
@sankhamadhumadhawa7126 7 ай бұрын
භාවනා කරනකොට ආධ්‍යාත්මික පැත්ත වගේම ලෞකික පැත්තත් වැඩෙනවා ඒ වගේ අපේ ලෞකික අරමුණු වලට යන්න පුලුවන් , යන්න පුලුවන් කියන්නෙ ලෞකික පැත්ත ඉබේම හැදෙනව. ඒක තේරුම් ගන්න ටික කාලයක් භාවනා කරන්න වෙනවා. එතන දි වෙන්නෙ අපි භාවනා කරන කොට සිත එක තැනකට එනවා එහෙම වෙනවා කියන්නෙ අපේ හිතේ සතිය පිහිටන්න ගන්න එක. සතිය වැඩෙන කොට අපේ අතින් වෙන අකුසල් අඩු වෙලා කුසල් වැඩෙන්න ගන්නව. කුසල් වැඩෙනව කියන්නෙ පින පල දෙනවා. එතකොට තමන් කරන කියන දේවල් සාර්ථක වෙන එක... (දවසක අනිත්‍ය භාවයත් වැටහේවි)
@ajstailananda441
@ajstailananda441 7 ай бұрын
Hariyatama hari
@sulakshirukshani5688
@sulakshirukshani5688 7 ай бұрын
Aniwaryenma
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 8 ай бұрын
🧘🧘 වීඩියෝ game ගහන එක ඒ වගේ ඒවා උපරිම අත්දැකීමෙන් කරලා ඒක නැවැත්තුවාට පස්සේ ආපහු හිත කලබලකාරියි, හැබැයි භාවනා කරලා එක නැවැත්තුවාට පස්සෙත් පැය ගානක් යනකං හිත මාර සංසුන්😌 අනිත් වැඩ කරනකොටත් ඒ වැඩ වලටම පෝකස් එක ඇතිකර ගන්න හරිම ලේසියි මතක ශක්තියත් සෑහෙන්න වැඩි වෙනවා 🧘 ❤❤
@dilankarukshan6164
@dilankarukshan6164 6 ай бұрын
Agree💯
@bandara9415
@bandara9415 8 ай бұрын
මෙවගේ ඉගනගත්තු දෙයක් පැහැදිලිව අපිත් එක්ක බෙදාගත්තට ස්තූතී❤️ (17:35 දැනගන්න කැමතී)
@_seniru_dilmith_
@_seniru_dilmith_ 8 ай бұрын
audio books වෙන්න ඕනි
@bandara9415
@bandara9415 8 ай бұрын
@@_seniru_dilmith_ මචං Dyslexia වලදී කියන දේ නිවැරදිව අදුරගන්නත් අමාරුයි නේද?
@TechTrackShow
@TechTrackShow 7 ай бұрын
@@_seniru_dilmith_ ඒකත් හොඳ ක්‍රමයක්. මම පාවිච්චි කරන්න audio book සහ text book අතර මැදි ක්‍රමයක්. මම ඒ වීඩියෝ එක ලබන සතියෙම දාන්නම්..
@KasunSurendra
@KasunSurendra 7 ай бұрын
(17:35) kiyanne mokadda🙄
@bandara9415
@bandara9415 7 ай бұрын
​@@KasunSurendra 17:35හේදී comment එකක් දාන්න කියලා කියන එක ගැන කීවේ
@Ishanbroooo
@Ishanbroooo 8 ай бұрын
අද විඩියො එකත් නිකන් භාවනාවක් වගෙ උණා. පොතක් ඉක්මනින් කියවන විදිහ කියල දෙන්න🤲
@Pasindur
@Pasindur 8 ай бұрын
ඒ ප්‍රශ්ණේ පොත් කියවන කෙනෙක්ගෙන් ඇහුවා නම් තමයි හොඳ සහෝදරයා...
@thetourist175
@thetourist175 7 ай бұрын
Pothak Kiyawana ekath Optimal Experience ekk thamai. Asama Category eke poth Eka digta kiywnna. tika kalayak yddi ibema Speed eka hadei.
@chathuradissanayake6957
@chathuradissanayake6957 6 ай бұрын
@@Pasindur මෙයා පොත් කියවන කෙනෙක් තමයි.මේ වීඩියෝ එකේ අවසානය බැලුවනම් තේරෙනව ඒක.
@kaveethaekanayaka9800
@kaveethaekanayaka9800 7 ай бұрын
සර් ගේ කටහඬ බොහොම පැහැදිලි හා නිරවුල්.කෙටියෙන් පැහැදිලිව කියලා දෙනවා.ඔබගේ දැක්මෙන් ගොඩාක් දේවල් මට ගන්න තියෙනවා.thank you so much
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 8 ай бұрын
ජීවිතේම වෙනස් කරන දෙයක් ධ්‍යාන. ඉස්සර මිනිස්සු සේරම අතහැරල ගල් ගුහාවලට වෙලා ඉන්න හේතුව ඒක. භෞතික දේවල් එක වෙලාවකදි තේරුමක් නැති බව අවබෝධ වෙනවා.
@MorningQuotes-zf4uk
@MorningQuotes-zf4uk 8 ай бұрын
aththa
@DilshanWijerathne
@DilshanWijerathne 7 ай бұрын
100%
@champasenani3453
@champasenani3453 7 ай бұрын
මමත් බඩ පුම්බන අකුලන ඒ යෝග භාවනාව කලා ඉස්සර මම මං ගැන කියන්න හොද නෑ. මට ඕන කෙනෙකුට හොදට වගේම නරකටත් කරකවන්න පුළුවන්. මම තාම මේක යොදාගෙන තියෙන්නෙ හොදක් කරන්න විතරයි. මේ ඇත්තමයි
@pasanmaccormack
@pasanmaccormack 6 ай бұрын
මලින්ද අයියා අභිධර්මයේ තියනවා යම් යම් කරුණු ඒවා හිතන් එක දිගේ යද්දි auto හිතෙනවා මේ හැමදේම එලියේ නෑ ඔක්කොම අපි ඇතුලෙන් හදාගන්න ඒවා කියලා.හැමදේම තමන් කියලා හිතෙන්න ගන්නවා.එතකොට එන experience එක සුරතාන්තෙත් අභිබවා යනවා.ඒ වෙලාවට ගිනිපෙට්ටියක් බිම වැටුනත් කූරෙන් කූර ඇහිදින්න තරම් ඉවසීමක් එනවා 😊❤️
@ranjithdesilva5292
@ranjithdesilva5292 7 ай бұрын
නොදැනීම වැඩෙන් නේ ආනාපාන සති භාවනා වයි....කාගේ ත් නාසයෙන් ඵකපැත්තක් සියයට 70 ක් වැහිලා.....මෙයා කියන දෙයින් සියයට සියයක් නාස් පුඩු දෙකම විව්ර්තවෙනවා එවිට වාතයේ තියෙන ඔක්සිජන් වැඩි ප්‍රමාණය ක් ශරීරගත වීම නිසා සිරුර ට ඉතාමත් හොද සුවයක් ලබනවා එපමනය්...මමත් බොහෝ භාවනා කරම පුහුණු වෙමින් ගුරු ආභාසයෙන් හාවනාව පුහුණුව ලැබූ වෙක්...ඉතාමත් සාර්ථකව ජීවිතය ගතකරන අයෙක්....
@lajithsanvidu973
@lajithsanvidu973 7 ай бұрын
සුපිරි දේවල් සෙට් එකක්ම දැනගත්තා මාත් උත්සහ කරනවා මේ දේවල් එදිනෙදා යොදාගන්ට 😊
@HansakaMadushan-l6q
@HansakaMadushan-l6q 6 ай бұрын
dyslexia ගැන දැනගන්න කැමතියි.මං මේ මොකක්ද කියල දන්නෙ.හැබැයි මටත් ජේදයක් කියවන් යද්දි මට ඒකෙ තේරුම ම දැන ගන්න තව දෙතුන් පරක් කියවන්න ඕන අවස්තා සුලබව එනවා,එ වාක්‍යෙ බැරෑරුම් වචන බාවිතා නොවුනත්
@amanjanafernando9730
@amanjanafernando9730 8 ай бұрын
සර් lsd magic mushrooms වගේ දේවල් meditation වලට සම්බන්ධව වැඩ කරන විදිහයි. Lsd microdosing ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.
@tharindu6405
@tharindu6405 7 ай бұрын
microdosing -----> overdosing
@rajith_kumara_piyadasa
@rajith_kumara_piyadasa 7 ай бұрын
සුපිරි මතෘකාවක් කාලීන වෝහාරික අවශ්‍යතාවක් විදිහට විස්තර කරා... සුපිරි මලින්ද සර් 🙏 දැන් උසස් පෙල ළමයින්ට ඉස්සර අපිට නොතිබ්බ වටිනා අවස්තාවන් ගොඩක් ලැබිලා තියෙනවා... ඒ වගේ තවත් අවස්තාවක් තමයයි AL subjects විදිහට Business Statistics සහ ICT තෝරගන්න ලැබීම. AI වලට පවා Advanced Statistics Models සහ Probability Theory භාවිතා වෙනවා. ඊට අමතරව Statistics, ICT එක්ක ගත්තම ගොඩාක් business applications හදන්න පළුවන්. නමුත් දැන් ළමයි Statistics වල තියෙන වටිනාකම දන්නෙ නැතුව ඒ විෂය අතහරිනවා. ඒ ගැන පැහැදිලි කරලා statistics සහ ICT ගැන video එකක් කරන්න 🙏
@shenalnimsara3705
@shenalnimsara3705 8 ай бұрын
අයියේ Dyslexia ගැන විස්තර කරලා video එකක් දාන්නකෝ
@DeepCoderMK
@DeepCoderMK 8 ай бұрын
08:26 ettatama maray, mama programming kranakota kana bona ekath amatk wenawa
@hirushanmenuka4636
@hirushanmenuka4636 7 ай бұрын
01.What is dyslexia ? 02.What is the method techniques reading books easly
@Sithum631
@Sithum631 8 ай бұрын
16:05 මේ පොත් කියවන්න මාර ආසයි ඒත් කියවන්න බෑ. ඉංග්‍රීසී බෑ දැන් O/L exam එකත් ඉවර හින්දා ඉංග්‍රීසී ඉගෙන ගෙන ඉන්න ඕනේ😢
@Father_Of_Sudeera_Muthusinghe
@Father_Of_Sudeera_Muthusinghe 8 ай бұрын
Yes.. Full Effort Eka Denna Malli.🤜🤛
@nithupayumeth2340
@nithupayumeth2340 8 ай бұрын
Math 2023 OL ✌️
@Sithum631
@Sithum631 8 ай бұрын
👍
@BuddimaYasantha
@BuddimaYasantha 7 ай бұрын
ෆිල්ම්ස් බලන්න මන්නම් ඉගෙන ගත්තෙ එහෙමයි මට මේ වෙනකොට හොද accent එකක් තියෙනව
@dineshjanaka563
@dineshjanaka563 7 ай бұрын
ගොඩාක් ස්තුතීයි මලින්ද මල්ලි ඔබව හමුවී කතාකරන්න වඩමුලුවක් කරන්න ස්තුතීයි
@thameerathejan376
@thameerathejan376 8 ай бұрын
නිසි ලෙස සිහිය පිහිටුවා ගැනීම සමථ භාවනාව,. මූලිකව විදර්ශනා භාවනාව ට පෙර මූලිකව පංච නීවරණ යටපත් කරන ඒකයි ඒ සමථ භාවනාව මගින් වෙන්නේ,. ලෞකික පුද්ගලයා ta 3 වන dyanaya වෙනකන් ඵල ලබා ගන්න පුළුවන් මේ භාවනාවෙන්,. Eeka ගොඩක් ලොකු කියලා නිම කරන්න බැරි නිදහසක්,. මූලිකව බෞද්ධ ධර්මය තුළ මේ ක්‍රම ඇතුළත් වෙනවා,. 😊
@ayogakalingage9426
@ayogakalingage9426 6 ай бұрын
කරන කුමාරය භාවනාවට ඇබ්බැහි වුනු කෙනෙක්. ඇහැරවන්න කවුරුත් හිටියේ නැත්නම්, ඔහු මැරිලා. ඕනම දෙයක් ඔනට වඩා ඔනෙම නෑ. The knowledge workers are future 8-5 work forces - just the next transition of the system.
@DeepCoderMK
@DeepCoderMK 8 ай бұрын
mama bawana kara, A/L kaledi, masa hayak eka digata, anthima kale, ude 6.30 ta putuwe wadi wena eka padam krala iwara wela nagitinne re 12 ta, mind eka full control mata, anika mul tike amaruwen karoth passe kalekadi godak wela inna puluwan maduruwek kewath , konde amaru wage monawath danenne naha godak wela inna puluawn kaleth ekka, mama peya eka hamarakara wedi kragatta eka digata bawanawe inna puluwan time eka, dyanakayakata nam yanna beri una, ekata thawa mansa diyunu kranna one, gal dekak athullala gindara ganna nam eka nawatta nawatta aurudu ganak athilluwath wedak na, eka digata athilluwoth thamay gindara enne, e wagey bawanaweth dyana enne, dyana mattamata nogiyath bawanawa karana kenata danenawa eka amurthayak
@HansanaSenanayake
@HansanaSenanayake 7 ай бұрын
Oya wadapu bhawanawa mokakda ane.anapanasathiyada?
@DeepCoderMK
@DeepCoderMK 7 ай бұрын
@@HansanaSenanayake ow anapanasathi, baya nathuwa wadanna
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 8 ай бұрын
මට තියෙන එකම distraction එක තමයි මගේ crush එක online ද කියලා බලන්න ගිහින් ඩිස්ට්‍රඇක්ට් වෙනවා
@rachelperaud1945
@rachelperaud1945 7 ай бұрын
ඒ කට කියන්නෙ ලින්ගික ඊර්ෂ්‍යාව .🤣🤣🤣
@Vibrant_441
@Vibrant_441 7 ай бұрын
මාලින්ද අයියාගේ වීඩියෝ බලන්න ගත්තාම පට්ට දේවල් ජීවිතේට එකතු වෙනවා..❤❤
@chanakaniroshan7380
@chanakaniroshan7380 8 ай бұрын
Gym ගිහින් workout කරන එකත් භාවනාවක් වගෙ අවධානය යොමු කරලා කරන්න පුලුවන්
@CJ-qi3mn
@CJ-qi3mn 7 ай бұрын
😂
@chanakaniroshan7380
@chanakaniroshan7380 5 ай бұрын
@@CJ-qi3mn ගිහින් බලන්න
@lakshithachamod2779
@lakshithachamod2779 7 ай бұрын
Dyslexia ගැන දැනගන්න කැමතියි 😌
@pasankulasinghe3444
@pasankulasinghe3444 8 ай бұрын
මම මෙච්චර කාලෙකට focus වෙන්න පාවිච්චි කරේ cannabis. අද ඉදන් try කරලා බලන්න ඔ්න. thank u malinda
@PasinduDushmantha-97
@PasinduDushmantha-97 8 ай бұрын
Cannabis use කරන එක අඩු කරලා පියවි සිහියෙන් කරන්න
@PasanRathnayakee
@PasanRathnayakee 7 ай бұрын
ChatGPT වගේ large language model වැඩ කරන හැටි explanation එකක් gemu ❤
@Fighter77o
@Fighter77o 7 ай бұрын
6:23 ගණන් හදන එක❤
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 8 ай бұрын
මට ගොඩක් වෙලා overwatch 2 play කරන්න පුලුවන් . ඒක නියමයි . වෙන මොකුත් ඕනි නෑ
@menujanimsara3483
@menujanimsara3483 7 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්❤...ඒ වගේම මට මේක ආපු ප්‍රශ්නයක්..මේ විදියට flow එකේ ඉදන් එකම වැඩක් කරගෙන යද්දි අපේ මානසික ක්‍රියාකාරිත්වය අසමතුලිත වෙනවා නේද??මේකෙන් අපේ මානසික සෞඛ්‍යයට බලපැමක් වෙන්න පුළුවන් නේද???(හරියට drugs දිගටම ගත්තු කෙනෙකුට ඒක නැතුව බැහැ වගේ....)අදහසක් දෙන්න පුළුවන් ද අය්යට මන් ආයෙමත් කියනවා මේක ගොඩක්ම වටින වීඩියෝ එකක්..❤❤❤
@msj211
@msj211 8 ай бұрын
මලින්ද අයියෙ, Engineering field එකේ කෙනෙක්ට (software engineering නොවන) මේවිදිහට ටිකක් පහසුවෙන් මාරුවෙන්න පුළුවන් computer base field මොනවද කියලා පොදුවෙ introduction එකක් දෙන්න පුළුවන් ද, ලෝකෙ අලුතින් ඇවිල්ලා තියන SE නොවන subject මොනවද වගේ දේවල් ටිකක්
@RR1kavinda
@RR1kavinda 7 ай бұрын
බුද්ධෝ ලෝකග්ගෝ 🙏🙏🙏...
@nuwanthiwickramathilake9760
@nuwanthiwickramathilake9760 7 ай бұрын
🔴🔴🔴🔴 මලින්ද අයියේ පුලුවන්නම් content creator කෙනෙක්ගේ පැත්තෙන් කොහොමද හොද mind එකක් තියාගෙන වැඩ කරන්නේ සහ cotent creator කෙනෙක්ගේ පැත්තෙන් හිතන්න ඕන විදිය වගේ දේවල් ගැන video එකක් කරන්නකෝ. හොද quality output එකක් එන්න හොද වැඩක් කරන්න ඕන කෙනෙක්ට ලොකු උදව්වක් ඒක ...
@SlBro-u3o
@SlBro-u3o 7 ай бұрын
Export business වලින් රට දියුණු කරන්න උපරිමයෙන් අපිට පුළුවන් මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් මම බලාපොරොත්තු වෙනවා
@1M_AUDIENCE
@1M_AUDIENCE 8 ай бұрын
අන් අවු 17 දි විතර මයිත්‍රී ද්‍යාන වඩල තියනවා.ගමන් කරන දේවතා එලිද තිසරනය මෙනෙහි කරල නවත්වල තියෙනවා
@HMpapiya
@HMpapiya 8 ай бұрын
Optimal level එකෙන් කොහොම්ද language එකක් ඉගෙන ගන්නේ ජපන් වගේ.පොඩක් ඒ ගැන පැහැදිලි කරන්කෝ අයියේ.
@havinduwijesinghe5951
@havinduwijesinghe5951 5 ай бұрын
පොත් කියවන එක ගැන video එක ඉක්මනට ඔනි..💗🔥
@shana-oneday
@shana-oneday 7 ай бұрын
ලොකු දයිර්යක් ආව thank you ජයවේවා❤
@janakasiriwardana5164
@janakasiriwardana5164 8 ай бұрын
මම හරි කම්මැලියි vedio එකක් එක දිගට බලන්න ඒත් මේ vedio එක ඉවර උනා දන්නේත් නෑ බලනකොට ඔක්කම බලලා
@kavishkasuraweera
@kavishkasuraweera 8 ай бұрын
One of the advantages we can get from meditation is reducing negative emotions such as anger, jealousy, and selfishness. I think then we can look at the word from a more broad view.
@1111මන්දාකිනි
@1111මන්දාකිනි 7 ай бұрын
ස්තුතියි ඔබට.🎉❤
@hasithalakshan8387
@hasithalakshan8387 8 ай бұрын
මලින්ද අයියගේ Video බලද්දි optimal experience එකක් ගන්න මම 😁
@TechTrackShow
@TechTrackShow 8 ай бұрын
ෂා.. බැලුවට මදියි, මේව කරන්නත් ඕන හැබැයි..
@DeepCoderMK
@DeepCoderMK 8 ай бұрын
man programming krnawa, ithin man eka krnne abbahi wela wage, ettama oya kiyana hema ekama wage etta, mokada mata e athdakeem thiyenaw, superb video
@sampathdarshana
@sampathdarshana 7 ай бұрын
Dyslexia gana video eka karanna.. eka godak ayata wadagath wei . Matath kiyawanna ba.. mara slow reading waladi... Thank you for the content.. 😊
@darshanadinashliyanaarachc1026
@darshanadinashliyanaarachc1026 8 ай бұрын
මලින්ද ඔයා වගේ කෙනෙක් මේ වගේ වීඩියෝ එකක් කිරීම පිළිබඳව ඉතාමත්ම ස්තූතිවන්ත වෙනවා.❤️තෙරුවන් සරණයි ආදරනීය මිත්‍ර්‍යා
@Sammaforex
@Sammaforex 7 ай бұрын
හරියට මම වගේ....
@m07028
@m07028 7 ай бұрын
මේක me video එකට අදාල එකක් නෙවෙයි . ඒත් මලින්ද ගෙන් හරි audience එකේ කෙනෙක් ගෙන් හරි මෙ ගැන අදහසක් ගන්න මම දාන්නෙ. මම service based company එකක් කරනවා. Target එක පිටරට ඉන්න ලාංකිකයන් . Internet එකෙන්, social media ad වලින් හො offline me අය target කරගන්නෙ කොහොමද. දන්නකෙනෙක් ඉන්නවා නම් comment එකක් දාන්න. ස්තුතියි
@kapilabandara1001
@kapilabandara1001 4 ай бұрын
හරිම important.......❤❤❤❤❤❤❤❤
@gihanudawaththa873
@gihanudawaththa873 6 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤
@kobeiganedanu
@kobeiganedanu 7 ай бұрын
ඉක්මනින්ම ඒ වීඩියෝ එක දාන්න
@tedd5803
@tedd5803 7 ай бұрын
I suggest you to do these type of videos more and more including other concepts of deep life and slow productivity. 99% don't know this. (btw I hope someday I will be able to have a chat with you in person)
@chamalsanjeewa4399
@chamalsanjeewa4399 7 ай бұрын
Thanks Aiya, skip nokara video balan akama channel aka ❤. marama vatina video set akak thiyena thenaktha
@ruwansiriwardhane9042
@ruwansiriwardhane9042 8 ай бұрын
Great job ❤😊මගෙ අදහස නම්, ආනාපානසති භාවනාවෙන් අපිට සිත එක තැනකට focus කරන්න පුරුදු කරන්න පුළුවන් .මයිත්‍රී භාවනාවෙන් සිත විහිදුවා හරින්න(පතුරවා හරින්න) පුළුවන් හරියට උත්තල කාචයක් සහ අවතල කාචයකින් කිරණ හසුරවනව වගේ
@TechTrackShow
@TechTrackShow 8 ай бұрын
මම දන්න විදිහට වෙන්නෙ අපි සිහිය මෛත්‍රීයට යොමු කරනව. ඒ හැඟීම ප්‍රභල කරනව. එතකොට පැතිරෙන්නෙ මෛත්‍රීය. මම මේ ගැන ගැඹුරින් දන්න කෙනෙක් නම් නෙවෙයි. මම වැරදි වෙන්න පුලුවන්..
@zclub24-i5f
@zclub24-i5f 8 ай бұрын
​@@TechTrackShow මම දීර්ඝ කාලයක ඉඳන් භාවනා කරන කෙනෙක්. මලින්ද අයියා හරි අපි මෛතී භාවනාවෙදිත් කරන්නේ මෛතිය ගැන සිත එක්ග කරන එක. ටික කාලයක් යද්දි අපිටම තේරෙනවා ඒ මෛත්‍රිය තමන්ට.. තමන්ගෙන් ගෙදර අයට.. ඒ අයගෙන් අසල්වැසියන්ට.. ඒ අයගෙන් මුලු ලෝකෙම ඉන්න අයට, අපිටම ආදරේ කරනවා වගේ ආදරේ කරන්න . සහ එහෙම කරන් යද්දි ඒ අයටත් අපි ගැන ලොකු ආදරයක් දැනෙනවා.. ලොකු අද්දැකීමක් තියන නිසා වගකීමක් සහිතව කියන්නේ අවසාන වශයෙන්, අපි කරන ගොඩක් භාවනා වල තියෙන්නේ යම් කිසි දෙයක් ගැන සිත එකග කිරීමක්. බෞද්ධ භාවනා වගේම කුණ්ඩලිනී වගේ වෙනත් භාවනා වලත් සිත එගක කිරීම තමා අංක 1ට තියෙන්නේ..
@miracleofnature134
@miracleofnature134 8 ай бұрын
​@@zclub24-i5fකියලා දෙන්න පුලුවන්ද ?
@ruwansiriwardhane9042
@ruwansiriwardhane9042 8 ай бұрын
@@TechTrackShow මමත් මේ ගැන ගැඹුරට අධ්‍යනය කරල නෑ. මෙතෙක් මගෙ අදහස උනේ මේක. ස්තූතියි
@ruwansiriwardhane9042
@ruwansiriwardhane9042 8 ай бұрын
@@zclub24-i5f ස්තූති පැහැදිලි කිරීමට. ජය..
@channapradeep9443
@channapradeep9443 8 ай бұрын
❤❤ ඉක්මනින් පොත් කියවන විඩියෝ එක දානවනම් වටිනවා ❤❤
@yeshanjayasundara7228
@yeshanjayasundara7228 8 ай бұрын
ඇත්තටම දේකට සංවේදි වෙනකොට එ දේ ගොඩක් අපිට සංවේදි වෙනවා එ දේ පලනය කරනවට වැඩිය ඒක තෙරුන් ගන්නවා ඔහොම ටික ටික ගැඹුරට යද්දි තෙරෙනවා ඇත්තටම භෞතිකව දෙයක් නැතිබව හිස්බව තෙරෙන්න ගන්නවා එ සමගාමිව තෙරෙනවා සිතුවිල්ලක් තමා මෙවට වටිනාකම් දෙන්නෙ කියන දේ ඔහොම එ සිතුවිලි වලටත් සංවෙදි උනාම තෙරෙන්න ගන්නවා මේ සිතුවිලිත් කිසිම හරයක් නැ එ දේවලුත් ඇති වෙනවා නැති වෙනවා විතරයි වටිනාකමක් දෙන්න දෙයක්නැ මම දකිනවා මට බඩගිනි මගෙ ඔළුව රිදෙනවා වගෙ සිතුවිලිත් එනවා ඒත් එ එකකවත් මම නැ එ දෙ තෙරුන්ගන්නකොට දැනෙන නිදහස කියන්න තෙරුන්න වචන නැ තෙරුන් ගන්න කෙනෙක් නැ , භාවනව මම දකින්නෙ මෙහෙම සංවෙදි වෙන එකක් වගෙ මට දැනෙන්නේ එතන හරි කියලාවත් වැරදි කියලවත් ඉලග මොහොතකට බලාපොරොත්තුවක් මොකුත් නැ ❣️
@note3files799
@note3files799 8 ай бұрын
ආසම ටොපික් එකක් ❤ තව මේ ගැන වීඩියෝ කරන්න
@carbon_vibes
@carbon_vibes 8 ай бұрын
නිවන් දකින එක බොහොම අමාරු වැඩක්.දවසට 45 minutes wath meditation karanna ona.ලවුකික ජීවිතේ success karaganna.
@buddhikakasun396
@buddhikakasun396 7 ай бұрын
එහෙම නෑ නිවන් දකින්න එක වචනයක් හරියට ඇහුනම් ඇති.
@nihalrathnayaka4462
@nihalrathnayaka4462 8 ай бұрын
ගොඩාක් වටිනා අදහසක් Thank you please give us how to books read easily
@dimuthuprabath4111
@dimuthuprabath4111 8 ай бұрын
ගොඩක් වටිනවා මලින්ද අයියා ❤️
@negombocamerarent5441
@negombocamerarent5441 8 ай бұрын
boho pin malli oyage danuma share kara gannawata..
@shenalpeiris-d9z
@shenalpeiris-d9z 8 ай бұрын
dyslexia gana video ekak karanna, matath poth kiyavanna hena vela yanava, thanks...
@lasithaamiyangoda
@lasithaamiyangoda 8 ай бұрын
Your idea for a video on overcoming dyslexia is fantastic! Your practical advice is always spot-on, and I'm sure it would be incredibly helpful to viewers dealing with similar challenges. ❤️ ❤ ❤
@SLNobodyGaming-bn2cq
@SLNobodyGaming-bn2cq 8 ай бұрын
මේ ක්‍රමය ඉගෙනීමට පාවිච්චි කරන විදිහ ගැන video එකක් කරන්නකො
@ROSHAN2023new
@ROSHAN2023new 8 ай бұрын
Deep work නියම පොත💪
@chirathhevavitharana4838
@chirathhevavitharana4838 7 ай бұрын
Malinda Ayye maara deyk ayye..thank you for sharing this..
@MAViTHRAMUSIC
@MAViTHRAMUSIC 7 ай бұрын
නියමයි අයියා❤
@SLBuilds
@SLBuilds 7 ай бұрын
I am also dyslexic and I always struggle with reading. Therefore, if you tell me the solution that you have made, it will be valuable to me.
@vim16131
@vim16131 8 ай бұрын
Let's see how AI could be merged with meditation 🧘‍♀️... that would be an interesting experiment .. juts a thought ..
@chamanthawickramarathne2029
@chamanthawickramarathne2029 7 ай бұрын
This video is really precious!
@Tate_direction
@Tate_direction 7 ай бұрын
ඇබ්බැහි වෙන වැඩක් විදිහට ස්වයංවින්දනය ත් මතක් උන කට්ටිය මේ පැත්තට වාර්තා කරන්න
@vimu-xv8qf
@vimu-xv8qf 8 ай бұрын
දැන් o/l ඉවරයි , කොහොමද A/L Stream එක තෝරන්නෙ , ඒ වගේම software engineer කෙනෙක් හෝ ඒ අසන්න මට්ටමකට යන්නෙ කොහොමද ? මම විශ්වාස කරනවා මගෙ වයසෙ බහුතරයක් ඉන්නෙ තීරණාත්මක මොහොතක, විඩීයො එකක් කරන්න පුල්‍ය්වන් ද
@TechTrackShow
@TechTrackShow 8 ай бұрын
ඒක ගැන වීඩියෝ එක ලියය තියෙන්නෙ. ඊලඟ සතියෙ දාන්නම්..
@akashmadusha
@akashmadusha 8 ай бұрын
අමුතු සතෙක්❤
@kanishkathennakoon
@kanishkathennakoon 2 ай бұрын
Best video ever ❤
@vimukthiarosha5208
@vimukthiarosha5208 7 ай бұрын
මෙයාගෙ video එකක් තිබ්බා නේද තව කෙනෙක් එක්ක විනය ගැන කියන එකක් ඒ වීඩියෝ එකේ ලින්ක් එක කවුරු හරි දාන්නකෝ😢
@Limitlesslife-eb2sd
@Limitlesslife-eb2sd 8 ай бұрын
❤සුපිරි
@Nihoncrazy
@Nihoncrazy 7 ай бұрын
සුපිරි මොලකාරයෙක් තමයි ඔයානම්❤
@LG-xp5ij
@LG-xp5ij 8 ай бұрын
Good job ! Thanks for the information
@kanishkathennakoon
@kanishkathennakoon 2 ай бұрын
Useful video ❤
@pubuduneranjan957
@pubuduneranjan957 8 ай бұрын
අයියේ මේ ටිකේ හැමෝම Languages ඉගෙන ගන්න උනන්දු වෙලා තියෙනව.Languages ඉගෙන ගන්න එක ගැන වීඩියෝ එකක් දාන්නකෝ පුළුවන් නම්.
@Expeditionist_01
@Expeditionist_01 8 ай бұрын
Try Dualingo
@SudharmaramayeRilawage.Manager
@SudharmaramayeRilawage.Manager 8 ай бұрын
මාත් German 🇩🇪 😃 ඉගෙනගන්න try krnv
@ashenimalsha5669
@ashenimalsha5669 8 ай бұрын
English තමයි ලේසිම language එක 👊🤪
@pubuduneranjan957
@pubuduneranjan957 8 ай бұрын
@@ashenimalsha5669 මට නම් අමාරුයි ඉන්ග්‍රීසි වල ග්‍රැමර් තේරුම් ගන්න අමාරුයි
@Father_Of_Sudeera_Muthusinghe
@Father_Of_Sudeera_Muthusinghe 8 ай бұрын
​@@ashenimalsha5669sirawatama..😂😂 Amarui Wage Hithunata Iskole Yana Kale Passe Thama Therune Meka Thama Lesima Kyl. Japanese Chinese Wage Igena Gnna Yddi Thama Tharu WisiWenne
@ruveen9107
@ruveen9107 7 ай бұрын
Dyslexia වලට solution එකක් හොයා ගත්ත විදිහ වීඩියෝ එකක් ඕන මලින්ද අයියා...!!!! ❤
@24gaminglk
@24gaminglk 5 ай бұрын
dyslexia matath thiyenawa eeka loku awlak eeka fix karaganna widiyak ikmanatama oni mata exam ekath soon enawaa anee puluwan tharam ikmanata dennakoo
@erandidissanayake9645
@erandidissanayake9645 7 ай бұрын
Dyslexia eka ganna video ekak karanna, thanks
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 8 ай бұрын
❤❤❤ Super Explanation
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 7 ай бұрын
Thanks bro.
@TharakaSenarath
@TharakaSenarath 7 ай бұрын
Thanks for sharing
@INIZIO-g2k
@INIZIO-g2k 8 ай бұрын
True❤
@ThakshilaDeshani-hp6rd
@ThakshilaDeshani-hp6rd 7 ай бұрын
Thank you ❤🙏
@RepublicastURF
@RepublicastURF 7 ай бұрын
Great one keep it up
@dilshankavinda9559
@dilshankavinda9559 8 ай бұрын
Supiri video ekak adath 🧡
@fairlytalesbyARH
@fairlytalesbyARH 8 ай бұрын
Thank you ❤
@Lastgamingclub_with_umee-zw3ip
@Lastgamingclub_with_umee-zw3ip 8 ай бұрын
ස්තුති අයියේ❤🎉
@dinukarathnayake6047
@dinukarathnayake6047 6 ай бұрын
please drop a vedio about how you escape from dyslexia
Malinda's Secrets to Start Speaking in English
15:01
TechTrack
Рет қаралды 171 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
What is Wim Hof Breathing Technique?
13:27
TechTrack
Рет қаралды 115 М.
ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!
21:58
Американцы красят асфальт?
0:27
BAZAR CLUB
Рет қаралды 188 М.
LNS - 2 cô gái tốt bụng || Kind 2 girls #shorts
0:47
Linh Nhi Shorts
Рет қаралды 4,2 МЛН
Satisfying Vend 😦 Ep.5 #shorts #satisfying #vendingmachine
0:23
TYE Arcade
Рет қаралды 17 МЛН
ТИПЫ ЛЮДЕЙ и зарядка на телефоне🔋
0:32
ЙУЛЯ ПУЛЯ
Рет қаралды 608 М.
Pixel 7 и 7 Pro с Face ID - лучше iPhone 14 Pro!
21:12
Rozetked
Рет қаралды 457 М.
ПЛЮСЫ и МИНУСЫ 1 и 2 смены в школе 🔥
0:39
Никита Удановский
Рет қаралды 3,5 МЛН