ජීවිතේම අච්චාරුවක් | Abaralla Achcharu | ආතල් Kitchen

  Рет қаралды 73,763

Magic Compass

Magic Compass

Күн бұрын

Пікірлер: 1 200
@Mishani567
@Mishani567 Жыл бұрын
අනේ මන් දැන් තමයි ඔයාලගේ වීඩියෝ බලන්නේ ❤️ මම ලගදි තමයි ඔයාලගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ. ❤️ මමයි අපේ අම්මයි දෙන්නම් ඔයාලගේ වීඩියෝ බලනවා ❤️ පරණ වීඩියෝ ඔක්කොම බැලුව ❤️
@imashisasangi9358
@imashisasangi9358 3 жыл бұрын
අපේ ගෙදර ගහේත් ගෙඩි පිරිලා.මෙච්චර දවසක් කන් හිතුන් නෑ.විඩියෝ එක බලද්දී එකේ රස දැනුනා....හෙටම හදනවා 😋😋 බුදුසරණයි අයියා අක්කා ♡
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... ඔන්න එහෙනම් ගෙදර ගහෙන් ප්‍රයෝජනයක් ගන්න හොඳේ... 😍❤️😍
@kithsiribernad6066
@kithsiribernad6066 2 жыл бұрын
අම්...අම්... මමනම් හරිම ආසයි ඇම්ඹ්‍රැල්ල අච්චාරු කන්න . මේ වීඩියෝ එක බලනකොට කටට කෙලත් උනනව
@taniyasilva1028
@taniyasilva1028 3 жыл бұрын
Adai me vedio aka baluwe.akki aiyagenuth weda ganna.godak abarella teyana nisa.aye හදද්දී abaralla චට්නි hadanna akath mara rasai.parissaman enna.bs ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අහ්. මගෙන් ආයෙ අමුතුවෙන් වැඩ ගන්න දෙයක් නෑ.. මේ පේනවනෙ. බලන් ඉල්ලන් කන්නෙ. 🙈🙈😀😀 දවසක චට්නිත් හදන්නම් නංගි. 😍😍❤️
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
අඹරැල්ලා ගොඩක් රස වංගෙඩි යේ කොටලා ගත්තනම් 😋😋.මාරු අදත් වීඩියෝ ඒක😍🥰 සතුටින් ඉන්න හැමදාමත් 😍🥰🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
@wasanthakumara-xx8xc
@wasanthakumara-xx8xc Жыл бұрын
😊😊😊😊😊😊😊😊
@JanithDananjana-h1h
@JanithDananjana-h1h 2 ай бұрын
✌️✌️​@@wasanthakumara-xx8xc
@SanjeewaKumara-d2r
@SanjeewaKumara-d2r 2 ай бұрын
Sa
@sriyanimalkanthi7468
@sriyanimalkanthi7468 2 ай бұрын
අම්මා කියලා අහන්නකො ඔරියන්ට් ටි
@ayeshasoyza6313
@ayeshasoyza6313 3 жыл бұрын
Oya denna pennanna eka deyak.. Hebei eka athule tynwa oluwata daganna godak dewal... Gas kapanna epa kiya kiya ke ghana ayata wada lassanata oluwata demma oyala gahaka watina kama... "ගහක් කියන්නෙ ජීවිතයක්... ගහට ස්තුතියි කරන්න..." Abarella kana gaman oluwata yana lassanama wachana tika... Niyamai oyala denna.. 🙏🙏🙏jayen jaya..
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ඇත්තටම මේ සොබාදහම් තරම් අපූර්ව දෙයක් මේ ලෝකෙ වෙන නෑ. අපි පුලුවන් තරම් උත්සහ කරනවා ඒ අපූර්ව බව හැමවෙලේම හැමෝටම පෙන්නලා දෙන්න. ඒ අපූර්ව බව වටහා ගත්ත අයව අඳුනගන්න ලැබීමත් ලොකු සතුටක්. ❤️😍❤️
@thisasniwijerathna2101
@thisasniwijerathna2101 3 жыл бұрын
Ada vedio ekath maruu. 😎❤️😋👀
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@keerthimalli3504
@keerthimalli3504 3 жыл бұрын
Man Nam Mara Asai Achcharu walata, Maru Ana oyala denna, parissamen inna budu saranai Adarei godak dennatama 😘😘😘😘❤❤❤❤❤👍👍👍👍🤚🤚🤚🤚🤚🤚🤚
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
දවසක එන්නකො අපේ දිහා.. අච්චාරු හට්ටියක්ම කමු. ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️😘😘😘
@durangaharindi7288
@durangaharindi7288 3 жыл бұрын
Asama couple ekak tmai ❤️😌gathi guna walatamai asa hitnne...shui denna..ada video ek nam 😛😛😋kela unanwa 🥺❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ❤️😍😍❤️❤️😍😍❤️
@shiromimalkanthi7307
@shiromimalkanthi7307 3 жыл бұрын
බලන් ඉඳලම කටට කෙලත් ඉනුවා😋ආදරෙයි😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@modikawanigasekara6871
@modikawanigasekara6871 3 жыл бұрын
ඇබරැල්ලා අච්චාරු වංගෙඩියේ කොටලා ගත්තම තවත් මරු ❤️😘👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආයෙ දවසක ඒ සිස්ටම් එකටත් හදන්න ඕනේ. ❤️😍❤️
@yasirubhagya5807
@yasirubhagya5807 3 жыл бұрын
E kohomada ehema hadanne.abaralla thambalada kotanne
@thisaranirandunu6400
@thisaranirandunu6400 3 жыл бұрын
@@yasirubhagya5807 na amuwen mai keli kapala.ehema mara rasai
@yasirubhagya5807
@yasirubhagya5807 3 жыл бұрын
@@thisaranirandunu6400 abaralla amuwenma kotala achcharuwa hadanvne.hari halo thanks
@nayomidarshika5888
@nayomidarshika5888 3 жыл бұрын
Mona vidio dammath aniwa balanawa.🤩🤩🤩🤩🤩😍😍😍 Mara gayakayek wela ne malli. 😊😊😊😊😊.niyamai katata kela unanawa 🤪🤪🤪🤪.adarei appa ithing. ❤❤❤❤❤❤❤❤❤❤.theruwan saranai. Paressamin inna.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි අක්කේ... ආදරෙයි අපිත් හැමදාමත් ❤️❤️😍😍❤️❤️
@tharushisathsarani5419
@tharushisathsarani5419 3 жыл бұрын
අපිත් ඇඹරැල්ලා දලු කාලා තියෙනවා 😋
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
❤️😍😍❤️
@ireshairesha4568
@ireshairesha4568 3 жыл бұрын
Akanam kanna asaiii akkiyo 😋😋😋😋😋duwagena lankawata anna hitenawa
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ලංකාවට ආවම එන්නකො මෙහේ... ❤️😍❤️
@tharufernando3386
@tharufernando3386 3 жыл бұрын
ජීවිතේ විඳින්නේ කොහොමද කියලා ඇහුවොත් ඔයාලා දෙන්නව පෙන්නුවා නම් හරි😍❤️ අච්චාරු නම් අච්චාරු ✌😎😎
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... පට්ටම තැන්කූ හොඳේ මේ දෙන වටිනාකමට. සම්මානයක් හම්බුනා වගේ මේ වචන ටික. ❤️😍😍❤️
@tharufernando3386
@tharufernando3386 3 жыл бұрын
@@MagicCompass ආදරෙයි අක්කි අයියා❤
@srimathibanagalage2281
@srimathibanagalage2281 3 жыл бұрын
Harima rasai apatath thiyanava gahak....yamiiiiio
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@harshaniranasinga2387
@harshaniranasinga2387 3 жыл бұрын
අපි දන්න දෙයක් උනත් ඔයාලා කරනවා බලනකොට ඒක බලාගෙන ඉන්න ආසයි .මාර ආතල් .ආදරෙයි ඩබලට පරිස්සමෙන් ඉන්න ❤️‍❤️‍❤️‍❤️‍💖💖💖
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අම්බානෙකට. 😍❤️😍
@heshdsrm3913
@heshdsrm3913 3 жыл бұрын
Mamath asa kamak thama,,,,,oka wangediye dala gaththa nan thawath maru 👍🏻👍🏻👍🏻 happy eke inna ❤️🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
දවසක ඒ විදියටත් හදන්න ඕනේ. 😍❤️❤️😍
@umeshakothalawala27
@umeshakothalawala27 3 жыл бұрын
කන්න හිතෙනවා අඩේ🤤🤤කොච්චි දාලා කෙටුවා නම් තවත් පට්ට🤪 adarei dennata❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ කොච්චි දාලා හදලම නෑනෙ. දවසක හදලා බලන්න ඕනි 😍😍🤤🤤 ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️
@MGDNilakshiNilakshi
@MGDNilakshiNilakshi 5 ай бұрын
මමනම් ඇඹරැල්ලා අච්චාරු කන්න හරි ආසයි❤❤😊
@samadhiupadhya1225
@samadhiupadhya1225 3 жыл бұрын
අච්චාරු 😍😍අච්චාරු හොදි වලට මාත් ආසයි 😋🤤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 3 жыл бұрын
Aiya kiyapu kathawa sathika aththa laga thiyanna thiyanna agayak Naha habi kaden Aran kaddi Hari thawa gahaka thiyanawa dakkoth thama oyya Katha kiyanna apitath abaralla achcharu awnnaoo apith hadanna kammaliyone.adanam dannama innawa sathuthui hode bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 👍🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋👋
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
දවසක එන්න මෙහේ.. හට්ටියක් පිරෙන්න හදලා කමු. ආදරෙයි අපිත් පැලෙන්න. 😍😍😍❤️❤️❤️❤️
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 3 жыл бұрын
@@MagicCompass ha ha annamkooo
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
අනේ ඒක නම් රස පාටයි ❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@achinijayaruwani2956
@achinijayaruwani2956 3 жыл бұрын
Ada shoiiii harima rasai ohoma hadala ❤️😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Owwww hattiyakma hadagena kawa 😍😍😁😁
@Dulmisenarathna2
@Dulmisenarathna2 3 жыл бұрын
අනේ ඉතින් දෙන්නගෙ ලස්සන...පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි .....ආදරෙයි හැමදාමත්
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@nadeeshatharindi1365
@nadeeshatharindi1365 3 жыл бұрын
වාව් වාව් වාව්..❤මගේ fav 👌😋😋..නියමයි අනේ.කමු බොමු ආතල් එකේ ඉමූ..🙂👍❤️‍🔥
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ එහෙමද? එහෙනම් දැන් කන්නම හිතිලා ඇත්තෙ. 😀😀😍❤️😍❤️
@nipusathsarani
@nipusathsarani 3 жыл бұрын
පැට්ටෝ බට්ටෝ නට්ටෝ අම්මෝ ඉතින් ඔය දෙන්නා නම් ශෝක් අනේ. ආදරෙයි කුචි බුචි ❤😍❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් අම්බානෙකට 😍❤️❤️😍
@InduGunasinghe
@InduGunasinghe 6 ай бұрын
Apinam hodala poththa pitinma kotala kanawa ehemath maru. Oyala hadapu ekath rasa patai thawa achcharu vedio oni 😋😊😊
@ishanaravinda9817
@ishanaravinda9817 3 жыл бұрын
අද vlog එක බලද්දි traditional me channel එක මතක් උනා ❤️ මරු..පට්ටම ආදරෙයි ❤️😁
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... ආදරෙයි ගොඩාරියක් ❤️😍❤️😍❤️
@dushanisara6539
@dushanisara6539 3 жыл бұрын
Oyala nm shook ane.ape nangith dn italy wala idn oyalage videos balanna addict wela mn kiuwata passe..sathutin inna.bs
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනේ.... එහෙමද? ඔයාටයි නංගිටයි දෙන්නටම ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍❤️❤️😍
@sachinikaushalya4123
@sachinikaushalya4123 3 жыл бұрын
ඇඹරල්ලා දලු සම්බෝල හදලා කනවා රසයි
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍❤️😍
@danindupinsara5056
@danindupinsara5056 3 жыл бұрын
Aiya sindu kiyanawa lassanaine.akkage hinawath lassanai.budu saranai.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි. 😍❤️😍
@busylifestylewithtwokids4020
@busylifestylewithtwokids4020 3 жыл бұрын
ඇත්තටම ඔය දෙන්නා නම් මාර matching couple එකක්.❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
@manorimadhushika2899
@manorimadhushika2899 3 жыл бұрын
අම්මෝ හදාගෙන කන්නම හිතුනා.කොටලා ගොඩක් රසයි.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
කොටලත් හදන්න ඕනෙ වෙලාවක. ❤️😍
@Shashiiii88iiiiiiii
@Shashiiii88iiiiiiii 3 жыл бұрын
බුචී, ටෙලිග්‍රෑම් චැනල් එකක් හදන්නකෝ.....ඒකෙන් ඔයාලට තව යාලුවො සෙට් කරගන්න පුලුවන් .💙♥️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... ඒ සීන් එක දන්නෙ නෑනෙ. ඇප් එකනම් තියෙනවා. ඒත් පාවිච්චියක් ඇත්තෙම නෑ.
@e.h.m2428
@e.h.m2428 3 жыл бұрын
@@MagicCompass ane ow hdnnko
@Shashiiii88iiiiiiii
@Shashiiii88iiiiiiii 3 жыл бұрын
@@MagicCompass චමරි අක්ක , කසුන් අයියලගෙන් අහගන්න..එයාලා ඒකේ අලුතින් පටන් ගත්තා ..ඒකෙන් අලුත් අය ඕනතරම් සෙට් කරගන්න පුලුවන්.
@malindikaushalya1024
@malindikaushalya1024 3 жыл бұрын
අනේ මං ආසම වර්ගයක් කටට කෙලත් උනනවා 😋😋 මරු අනේ ආදරෙයි ගොඩක් හැමදාමත් 😘❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. ❤️😍😍❤️
@sashikala_lakshani
@sashikala_lakshani 3 жыл бұрын
ඇඹරැල්ලා වංගෙඩියේ කෙටුවා නම් තවත් රහයි අක්කි. ආදරෙයි දෙන්නටම. පටන් ගත්ත වෙලේ ඉදන් කෙල ගිලෙනවා අප්පා
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
වංගෙඩියෙ කොටලා හදලම නෑනෙ. වෙලාවක හදලා බලන්න ඕනි 😍😍 තැන්කූ නංගි අදහසට 🙌🙌
@sashikala_lakshani
@sashikala_lakshani 3 жыл бұрын
@@MagicCompass බුදු සරණයි දෙන්නටම.
@dilanthikaprabodini6763
@dilanthikaprabodini6763 3 жыл бұрын
Ammoo ඇඹරල්ලා චට්නි...😋🤤 Ekatanm asa hithuna..😻
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍😍❤️❤️😍😍
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
අම්මෝ කටට කෙලත් ඉනුව අබරැල්ල බීම එකකුත් හදමු. ඒකත් නියමයි. 👌
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔව් නේද ඇඹරැල්ලා බීම නම් අපිට හැදෙන්නෙම නැති තරම්. ඉක්මනින්ම දවසක හදලා බලන්න ඕනි... 😍😍❤️❤️
@thathsaraniwasana5392
@thathsaraniwasana5392 3 жыл бұрын
Aiyge kacha kache unata aiya hri lassnata sing krnwa ane 🙈♥️🙈
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍❤️❤️😍
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
අච්චාරු සුපිරි කෑමක්..ඉස්කෝලේ යන කාලේ හොරෙන් අච්චාරු හොදි බොන්න ගිහින් නාගෙන තියෙනවා😂 මිරිස් කුඩු, ලුණු කුඩු විශේෂයෙන්ම සීනි එකතු වුනාම නියමයි, පොඩ්ඩක් හොද්ද හැදෙන්න තියලා කෑවමත් සුපිරි😋😋
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
කාලා ඉවර වෙලා හොඳද බොද්දි තමයි හොඳම ආතල් එක. 😀😀😍❤️
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
@@MagicCompass Ow😂😂
@madhudasanayaka1394
@madhudasanayaka1394 3 жыл бұрын
Akke rasa patai 🥰 akke ebarella dalu walin gotukola sambola wage hadala kanna ekth hrima rasai😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හදලා බලන්න ඕනේ වෙලාවක. 😍❤️😍
@Gayani441
@Gayani441 3 жыл бұрын
අක්කට සම්මානයක් දෙමු අයියගෙ කච කචේ ඉවසන් ඉන්න එකට😍😍😍❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
මන්ම තමා සම්මානෙත්. 🙈🙈😀😀😜😜😜
@Rathnayaka-ii6jh
@Rathnayaka-ii6jh 6 ай бұрын
මාත් කැමතියි ඇඹරැල්ලා කන්න❤❤❤❤
@nethu6873
@nethu6873 3 жыл бұрын
ඇඹරැල්ලා අච්චාරුව ඇත්තටම රසයි වගේ 😋😋 අයියා කිව්ව දේ 💯💯 හරි අපේ ගෙදර ඉස්සරහම තියෙන්නෙ ඇඹරැල්ලා බට් ගහක් ඒත් අපිට අගයක් නෑ
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අන්නේකනෙ සීන් එක. 😀😀😀
@achiniirasha7950
@achiniirasha7950 3 жыл бұрын
Hamadama suthutin inna budusarani
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@shenu4081
@shenu4081 3 жыл бұрын
අම්මෝ අච්චාරු😍😍මන් නම් මාර ආසයි ඒවට.ඒත් එපා වෙනවා අනේ හදන්න ගියාම කම්මැලියිනේ😂.ලස්සනයි මරු වීඩියෝ එක ඔයාලා දෙන්නගෙ වීඩීයෝස් හැම එකක්ම ගොඩක් ලස්සනට කරනවා බලන්න බලන්න ආස හිතෙනවා 🔥😊
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අන්නේකයි අප්පා.. හදන්න තමා කම්මැලි. කන්න ගියාම මෙහෙක් කරද්දි ඉවරයි. හෙහේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. 😍❤️❤️😍
@Sumedajude365
@Sumedajude365 3 жыл бұрын
Anee achcharu😋 Adarei dennatama 🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් 😘😍❤️
@kushandineth203
@kushandineth203 4 ай бұрын
අනේ මමත් ආසයි
@MagicCompass
@MagicCompass 4 ай бұрын
❤️🥰❤️
@thusharasamankumara58
@thusharasamankumara58 3 жыл бұрын
Ambrella kola sambole kanawa.harima rasai,,
@roshelhanza2551
@roshelhanza2551 3 жыл бұрын
Restaurant වලට ගිහින් මේසේ පුරවලා කෑම කන video බලනකොට වඩා මේක බලනකොට කෙල ගිලුණා හොදේ 🙄😂❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ..... 😀😀😀😍😍😍❤️❤️❤️❤️
@sandalirajapaksha7770
@sandalirajapaksha7770 3 жыл бұрын
හම්මෝ අච්චාරු 🤤 කටට කෙලත් ඉනුවා. ඔයාලා දෙන්නගේ videos අපි හැමදාම බලනවා. ආදරෙයි අක්කා & අයියා ❤ පරිස්සමින් ඉන්න 😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@piumichathurangi100
@piumichathurangi100 3 жыл бұрын
අම්මෝ ඒක රස පාටයි.මටත් දැන් ඇඹරැල්ලා අච්චාරු ඕන වගේ.♥️♥️♥️♥️♥️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... මෙහේ ආවනම් දැන් හදලා දෙනවා. ❤️😍
@SandamaliAriyarathna-j8e
@SandamaliAriyarathna-j8e 2 ай бұрын
මම නම් කැමතිම අඹ අච්චාරුවලට තමයි ඒවා ගොඩක් රසයි... අනේ අඹ අච්චාරු වීඩියෝ එකක් දාන්නකෝ🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manekagayanthi6722
@manekagayanthi6722 3 жыл бұрын
අපේ අම්මත් නිතරම ඇඹරැල්ලා අච්චාරු හදනවා 😋😋😋😋 මම නම් අච්චාරු කාලා ඉවර වෙලා අච්චාරු හොදි එක බොනවා 🤩🤩 අදත් මරු වීඩියෝ එක අක්කා & අයියා 😊😊 හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කී 😘😘😘😘 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අයියා අක්කී අයියා ❤❤ අයියා අදත් මම ලියපු පොඩි නිසඳැසක් පහළින් දාන්නම්. කියවල බලල අඩුපාඩු කියන්න අයියා... අසුරු සැනින් එන ආදරය මොහොතකදී සුන්දර වරදකී.. කාලය නැවත ඇරඹී විශ්වාසය අලුතින් බිහි වේවා ඔබේ ම වී මා මගේ ම වී ඔබ අපි අපේම වී අප ඉපදේවා.....
@nilukarathnayake1133
@nilukarathnayake1133 3 жыл бұрын
Danui video eka baluwe nangi.. Eye poddak busy... Hamadamath wagee adath godak asawen baluwa.. Singapore koheda ithin abarellaaa...😜😜😜😜 Nangi abaralla dalu gotukola sambola wageee hadala kanawa.. Rasai... Habai baboo dehi danna epaa 😜😜😜😜😜 Adareiiiii
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ලංකාවට ආවම එන්නකො අක්කේ. ඇඹරැල්ලා හට්ටියක්ම හදන් කමු. ආදරෙයි ගොඩම ගොඩාක්. ❤️❤️😍😍❤️❤️
@modikawanigasekara6871
@modikawanigasekara6871 3 жыл бұрын
ඇබරැල්ලා චටිිනියට තමයි මම වැඩිපුර ආස
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අහා... දවසක චට්නියකුත් හදමු එහෙනම්. 😍❤️😍
@madusinghapura5144
@madusinghapura5144 3 жыл бұрын
මාත් ආසයි මාත් හෙට හදනව ඊයෙත් හැදුව හෙටත් හදනව ඇඹරැල්ල බීමත් ශෝක් ජෑම් හදල මං දැම්මනෙ ඔයාලගෙ ගෲප් එකට ඇඹරැල්ල දලු සම්බෝලත් කනව අපි... 😋😋😋 අයියගෙ සින්දු ටික නියමයිනෙ 😍😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ශා.. ඒ කියන්නෙ මේ ටිකේම ඇඹරැල්ලා. 😀😀😍❤️😍❤️
@madusinghapura5144
@madusinghapura5144 3 жыл бұрын
@@MagicCompass ඔව් අනේ අදත් අච්චාරු දාන්න හැදුවෙ ඉදිල පැනි රසයි ඉතිං අච්චාරු හැදිල්ල පැත්තක තියල නිකං කෑව 😋
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 3 жыл бұрын
ගෙදර හදනකොට එපා කියල මුලින් පැත්තට උනාට අන්තිමට හොදි ටික බොන්නෙත් මන් තමයි .😁😁 අබරැල්ලා ඇබ්බැහි වෙන සුලුයි.😋😋🤤🤤 වැඩේ හොදයි හැමදාම වගේම👌👌💪🏻💪🏻 ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට❤️❤️😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඒ පැත්තකට වෙන්නෙ හදන්න සම්මාදම් වෙන්න අඬ ගහයි කියලනෙ. අපිත් ඒමම තමා... 🙈🙈😀😀 හදලා ඉවර උනාම තමා කිට්ටු වෙන්නෙ. හෙ හේ.. ආදරෙයි මල්ලි අම්බානෙක 😍❤️😍😍
@pasindiweerathunge2553
@pasindiweerathunge2553 3 жыл бұрын
ඇඹරුල්ලා හදන් කන්න පුලුවන් එක එක විදි මතක් කර කර විඩියෝ එක පුරාවටම කෙල ගිල ගිල බලන් හිටියේ අප්පා.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.. හෙටම හදමු එහෙනම්. 😍❤️😍
@pasindiweerathunge2553
@pasindiweerathunge2553 3 жыл бұрын
@@MagicCompass oo..ගේ ඉස්සර තියන ඇඹරුල්ලා ටික ඉවරයි හෙට.
@nadeejayasiri8033
@nadeejayasiri8033 3 жыл бұрын
අච්චාරු ❤❤❤ දෙයියනේ ආසාවෙ බෑ 😁😁😁😁 අච්චාරු හැදුවා වගේ ඇබරැල්ලා බීමත් හදලා බොන්න පට්ට රසයි පොඩි කෑලි කපලා බ්ලෙන්ඩර් කරලා, සීනි ලුණු ගම්මිරිස් ටිකක් එක්ක දිය කරලා ගත්තාහම ඒකත් පට්ට ❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔව් නේද ගොඩාක් අය ඒ අදහස දීලා තිබ්බා. ඇත්තටම ජූස් නම් හැදෙන්නෙම නෑ 🙈🙈 ඉස්සරහට හදලා බලන්නම්කෝ..... තැන්කූ හොඳේ 😍😍❤️🙈
@samadiherath6162
@samadiherath6162 3 жыл бұрын
Aiya sindu kiyanakota akkaga muna lassana hinawa😀😀😀😀😚😚
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😀😀😍😍😍❤️❤️❤️
@sachinipremasiri4480
@sachinipremasiri4480 3 жыл бұрын
අපේ දිහාත් ඇබරැල්ලා ගහක් තියෙනවා.💜 ඒත් කවදාවත් අච්චාරු හදලා නෑ.💚 මේක වීඩියෝ එක දැක්ක ගමන්ම හදලා බලන්න හිතුනා අනිවාර්යෙන් හදන්න ඕන.❤
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
අහ් මේ ඉන්නේ..🤩 හොයාගත්තා..💖💖 අයියෝ දෙයියනේ මේ ලමයා..😲ගහක් තියාගෙන අච්චාරු හදලා නෑ කියනවා නේ..😭😭 අනිවාර්යයෙන්ම හෙටම හදලා බලන්න..😋❤️
@sachinipremasiri4480
@sachinipremasiri4480 3 жыл бұрын
@@nethusworldsl5339 අනේ ඔව් අප්පා ඒක තමයී😋. හඳලම නෑ🥺. හදන්න ඕන හෙටම🥰. පරිස්සමට ඉන්නව නේද ඔයාලා බුදු සරණයි❤.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... අන්නේකනෙ අපි කිව්වෙ. ගෙදර ගහක් තියෙද්දි ඕක තමා වෙන්නෙ. හෙ හේ. 😀😀😀😍
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
@@sachinipremasiri4480 ඔව් නංගි පරිස්සමෙන් ඉන්නවා.. දැන් නම් office යන්න ගත්තා.. ඔයාලාත් පරිස්සමෙන් ඉන්න.. බුදු සරණයි !! ❤️❤️❤️
@redcatstudio2865
@redcatstudio2865 3 жыл бұрын
Ambaralla poththen juice hadanna puluwan😍 hodata hodala peel karala unuwathura dala seeni dala cool krala bonna. Try karala balanna mara rasai😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... ඒක දැනන් හිටියෙම නෑ.. කරලා බලන්න ඕනෙ දවසක. ❤️😍😍❤️
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
අම්මේ.... ආසම කෑමක් 😋.... ❤️ ඇඹරැල්ලා උයලත් මරු නේද? 🥰❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔව් උයලත් මාර රහයි. ❤️😍
@dinugunarathna8517
@dinugunarathna8517 3 жыл бұрын
Ane adai video eka beluwe. Me tikema wedath ekka balanna chuttak parakku una. Mageth favourite kemak. Oyala dennata hamadama ohoma inna wish karanawa. God bless you Akki and aiya. Love you ❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අහා... ඒකට අවුලක් නෑ. වැඩත් අස්සෙ අපිව බලන්න එන එකම ලොකු දෙයක් අපිට.ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍😍❤️
@avishkadevangi6978
@avishkadevangi6978 3 жыл бұрын
අදත් නියමයි♥️😍 ආදරෙයි දෙන්නටම💞
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@HashenDinura-p4d
@HashenDinura-p4d 24 күн бұрын
බෙහෙත් නෙල්ලි අච්චාරුත් හදන්නකෝ
@geethanmalindu367
@geethanmalindu367 3 жыл бұрын
ඇඹරැල්ල කියන්නේ ඉතීම් ජිවිතේ තමා. එහා ගෙදර වත්තෙන් පාරට වෙටිලා තියන අතුවල ඇඹරැල්ලවලට වගකියන්නේ ඉතීම් මන් තමා
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... එහා ගෙදර වත්තෙ ගහ නිසා හොඳා... ඕක ඔයාලගෙ වත්තෙම තිබ්බනම් අපේ ඉරණමම තමා 🙈🙈🙈😀😀😀
@luhansaharithmi2829
@luhansaharithmi2829 Жыл бұрын
Achcharuma pissuvak thama ithin🥺 kela unanava katata baladdith❤😋🤤
@ruwanmarie706
@ruwanmarie706 3 жыл бұрын
ලස්සනයි .....සතුටින් ඉන්න හැමදාම ඔය වගේ.❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
@achaliweerasinghe1136
@achaliweerasinghe1136 2 жыл бұрын
ගහට ස්තුති කලා විතරයි ගහ හෙලවුනා❤️❤️❤️🌳🌳
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤❤😍😍
@hasanthimudalige5905
@hasanthimudalige5905 3 жыл бұрын
අපිත් ආච්චාරු කාලා බොනවා. හරි ම රසයි නේද ♥️🥰🙋‍♀️බුදුසරණයි 🙏
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හොදි ටික තමයි ගතිම. ❤️😍😍❤️
@TharushaDilana
@TharushaDilana 3 ай бұрын
සුදූලා දෙන්නටම අදරෙහරි😂😂❤❤
@MagicCompass
@MagicCompass 3 ай бұрын
ආදරෙයි හැමදාමත් ❤️🥰
@dilininimesha2704
@dilininimesha2704 3 жыл бұрын
කෙල නම් බවුසරයක් විතර ගිලුනා 🥺🥺 සොරි 🤭😁😁 දැන් රෑට හිනෙනුත් අච්චාරි පෙනෙයි 😔 හෙට උදේට කොහෙම හරි අච්චාරුවක් හදා ගන්න ඔනේ 🌝🌝 පරිස්සමෙන් ඉන්න දෙන්නම ❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙට උදෙන්ම අච්චාරුවක රස බලන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්. ❤️😍😍❤️
@dilkisanjana3222
@dilkisanjana3222 3 жыл бұрын
එක වීඩීයෝ එකක්වත් මග ඇරගන්නේ නෑ ඒ තරම් ආසයි ඔය දෙන්නගේ වීඩීයෝ බලන්න🤗🤗❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍❤️😍
@malmipriyadivyangana3635
@malmipriyadivyangana3635 3 жыл бұрын
දාපු ගමන් ආවා ❤️🤗
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
පට්ටම පට්ට ස්තූතියි හොඳේ.. 😍❤️😍
@madushaniekanayake5578
@madushaniekanayake5578 3 жыл бұрын
වෙන තැන්වල කෙල්ලොන්ගෙ තමයි කච කචේ...ඒත් මෙහේ අයියගෙ තමයි කච කචේ ...ඒත් මර sweet හැබැයි ...❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
කොහෙන් හරි දෙපැත්ත සමබර වෙනවා කියන්නෙ අන්නේකයි. තැන්කූ හොඳේ 😍❤️
@ravatvfoods8336
@ravatvfoods8336 3 жыл бұрын
අබරැල්ල දලු සම්බෝල හදනවා අයියේ රසයි 😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හදන්න ඕනේ වෙලාවක. ❤️😍❤️
@a.b.c4238
@a.b.c4238 3 жыл бұрын
Ane hadanne kohamada dear ☺️
@ravatvfoods8336
@ravatvfoods8336 3 жыл бұрын
@@a.b.c4238 අබරැල්ල දලු ලියලා , රතුලූනු බික් දෙක්ක් කපල.දාලා , ලුනු , දෙහි දාල අනනවා 😍👍
@a.b.c4238
@a.b.c4238 3 жыл бұрын
@@ravatvfoods8336 Thank you dear ☺️
@Lakindulakshitha2007
@Lakindulakshitha2007 Жыл бұрын
Ekanam Maru buchi kuchi 😍😉🥰❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️😍
@tharikasilva1240
@tharikasilva1240 3 жыл бұрын
ම්ම්ම්ම් රසපාටයී🤤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔව් ඔව් සසම සසයී…. 🤤🤤😍😍❤️❤️
@NilukaDamayanthi-p4b
@NilukaDamayanthi-p4b 3 ай бұрын
එකනම් ඇත්ත
@kdproducts98
@kdproducts98 3 жыл бұрын
🙌 ආසයි නෙමෙයි බ්‍රෝ, පෙරේතයි ඇබරැල්ලා කන්න. නූඩ්ල්ස් දවසේ singing ලස්සනයි කිව්වම තව improve කරන් වගේ. All the best බහුශ්‍රැත අනුරාධ
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.... විසේස ඉම්පෲවක් නෑ අනේ.. කටට සින්දුවක් ආවම ඔහේ එලියට දාලා දානවා. 🙈😀😀 අඩේ බහුශ්‍රැත වෙන්න හිතලවත් නෑ. 🙈😀 දවසක එන්න. කමු ❤️😍❤️
@kdproducts98
@kdproducts98 3 жыл бұрын
@@MagicCompass ❤️❤️❤️
@හශී
@හශී 3 жыл бұрын
මම මේ දැන් මේක බලන්නෙත් අඹරැල්ලා අච්චාරුවක් කන ගමන්😋😋😋ආතල් එකේ ඉමු😍😍😍😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ශා.... මරේ මරුනෙ. ❤️😍😍❤️
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Pattai good luck 👍👍👍👍❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Thank uuuuuu 😍😍😍❤️❤️❤️🙌🙌🙌
@a.b.c4238
@a.b.c4238 3 жыл бұрын
මං අච්චාරූ වලින් කන්න ආසම අඹ, වෙරලූ, දිව්ල්. ඇඹරැල්ලා බීම හෝ උයලා 😋😋😋 ඒත් මේ විඩියෝ එක දැක්කට පස්සේ ඇඹරැල්ලා අච්චාරූ කන්න හිතුනා.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... අර කිව්ව සෙට් එකත් මරු ඉතින්.😍❤️😍
@yehanidimalka7878
@yehanidimalka7878 3 жыл бұрын
අලුත් food challenge එකක් ඕනේ
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ලඟදීම දෙන්නම් 😍❤️😍
@shakthisadaruwan6304
@shakthisadaruwan6304 3 жыл бұрын
ම්ම්ම්ම්......මාරම කෑමක් තමයි ඉතින්....මාත් වෙරලු අච්චාරු හැදුව...ඕන කෙනෙක් කැමතීනේ ඉතින්...දැක්කම කටට කෙලත් උනනව....
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ශා... වෙරළු අච්චාරුත් මරු. 😍❤️😍
@shiromapriyangani5391
@shiromapriyangani5391 6 ай бұрын
ඇබරැල්ලා වංගෙඩියේ කොටලා ගත්තනම් තවත් මරු ඈ සුපිරි කුච් බුචි ට ආදරේ අය මේ පැත්තට ❤❤❤❤ ❤❤❤ මට ලයික් 12 මට කවුරුත් ලයික් දාන්නෙ නැ පිලිස්😂😂😂😂😢❤❤❤ මම හැම විඩයෝ එකට ම මැසේජ් දාන ව ඒ වගේ හැම විඩයෝ එකට ම මැසේජ් දාන කට්ටිය මෙ පැත්තට ❤❤❤❤ ❤❤❤❤❤ සුපිරි යක් තමා ඉතින් ❤❤
@MagicCompass
@MagicCompass 6 ай бұрын
වංගෙඩියෙ කොටලත් හදමු ආයෙ දවසක ❤️🥰
@PradeepMadu-v7x
@PradeepMadu-v7x 3 ай бұрын
මමකන්නව😊😊❤❤😮
@SamanthaSanjeewa-nn3zz
@SamanthaSanjeewa-nn3zz 2 ай бұрын
හදන්න කෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢ප්ලීස් ආදරෙයි මෙකට comment එක්ක ඕන ❤
@han_0703
@han_0703 3 жыл бұрын
රසගුන පිරි අච්චාරූ කටට කෙල උනන time 😋😋😋😋
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
දැන්නම් මතක් වෙද්දි අපිටත් කෙල ගිලෙනවා... 😁😁❤️❤️
@suharshinisandeepana3579
@suharshinisandeepana3579 3 жыл бұрын
😍😍♥️♥️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍😍❤️❤️🤗🤗
@rangumrajapaksha5358
@rangumrajapaksha5358 3 жыл бұрын
Ada video ekath mare maru 😊😊hamdama oya dennge video ekak dnkn maga blgena innwa good luck palissmta inna❤ikmnta 100k labenna kiyla hdwthinm wish krnwa
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉඳන් අපිට දෙන මේ ශක්තියට. ❤️😍❤️
@tharindudrajapaksha
@tharindudrajapaksha 3 жыл бұрын
"සන්ග්ලාස් දාලා ඉන්නේ අව්ව නිසා.නැතුව ලොකුකම පෙන්නන්න නෙවෙයි" 😎 මඟ හැරුන කොටස මගෙන් ☺️😏
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
පිස්සුද අනේ.. මොන අවුවක්ද? තනිකරම මගේ ලොකුකම. මන් ඉතින් පොස් කොල්ලනෙ. 🙈🙈😁😁😁
@Hiruniromasha6182
@Hiruniromasha6182 3 жыл бұрын
ආවා සොයා....😘😘 පරිස්සමින් ඉන්න.. බුදු සරණයි..
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍😘
@madukariyakarawanage2071
@madukariyakarawanage2071 3 жыл бұрын
ko apita achcharu aaa ..tharahaii
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
එන්න දවසක මෙහේ.. ❤️😍❤️
@rukikaushalya6465
@rukikaushalya6465 3 жыл бұрын
Man nan asama kemak thamai achcharu..😋😋 doladukama wenna oniye achcharu kanna mala wikara ne😁 adath vedio eka maru..adarei dennatama thaniyen kala owa sathutin innako hode🥺😁❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආයෙ පිස්සුවක් ඇතෑ... ඇඹරැල්ලා අච්චාරු කන්න ඔයි කිසි දෙයක් අදාල වෙන්නෙ නෑ. 🙈😀😀 ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍❤️❤️
@chamarinawoda2351
@chamarinawoda2351 3 жыл бұрын
ලස්සනයි ඕගොල්ලෝ හැමදාම සතුටින් ඉන්න i love ♥️🌹😘😍🤩💷💵💴💶💰💲💸
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අම්බානෙක. 😍❤️❤️😍
@sajinipardeepika7538
@sajinipardeepika7538 3 жыл бұрын
දෙන්නා නිස්කලංකෙ අච්චාරුව හදපු විදිය ලස්සනයි ...
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@nishikaushalya2034
@nishikaushalya2034 3 жыл бұрын
අම්මෙ කෙලත් ඉනුවා😋😋😋 ආදරෙයි දෙන්නාට පරිස්සමෙන් ඉන්න🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️😍
@kulangahiruni4945
@kulangahiruni4945 3 жыл бұрын
Video eka nam maru Adarei dennatama ❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️
VLOG 198 - වැරදුනාම කියන කතා
19:54
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 104 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Visekari | Episode 54 - (2025-01-03) | ITN
20:03
ITN Sri Lanka
Рет қаралды 339 М.
Prima Korean Ramen ඇත්තටම සැරද?
18:19
Magic Compass
Рет қаралды 184 М.
ලෝකෙ ලොකුම බොරු මුහුද - VLOG 337
24:35
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 154 М.
WEIRD Food Combinations people love
23:00
Magic Compass
Рет қаралды 120 М.
VLOG 035 - තෑගිත් අරන් ගෙදරට ආව අමුත්තා
17:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 343 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН