VLOG 035 - තෑගිත් අරන් ගෙදරට ආව අමුත්තා

  Рет қаралды 321,364

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

මේකත් ඔන්න පරණ වීඩියෝ එකක් හොඳේ.... පොලීමෙ තියන් ඉන්න උනානෙ හරි දවස එනකම්.
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ yashi_memobook
/ anuradhaslk
අපේ Tiktok එකට සෙට් වෙන්න.
vm.tiktok.com/...

Пікірлер: 1 100
@Jananisaranga998
@Jananisaranga998 3 жыл бұрын
අනේ හරිම සමගියි ඔයාලගෙ පවුල..ආසා හිතෙනවා..අනුන්ගෙ දරුවන්ටත් තමන්ගෙ වගේ සලකන්න හැම අම්මා තාත්තටම බෑ..අනුරාද අයියා වාසනාවන්තයි..ඒ අක්කිගෙ හස්බන්ඩ් ආවෙ නැද්ද ඉතින්..? දවසක ස්වීඩන් ගිහින් ව්ලොග් එකක් කරන්න වාසනාව ලැබේවා 🙏🥰🥰🥰🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
නෑ.. නංගි විතරයි ආවෙ. මේ දවස් වල එනවා කියන එකත් ලේසි නෑනෙ. ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ප්‍රාර්තනාවට ❤️❤️😍😍😍
@piuminisansala-zp3qt
@piuminisansala-zp3qt Жыл бұрын
eeuropean 😅😅😂❤
@koolii4412
@koolii4412 3 жыл бұрын
දන්න්වද ඔය දෙන්නා comment section එකේ එක නරක comment එකක් වත් ඔයාලට වැටෙන්නේ නැත්තේ ඇයි කියලා මොකද ඔය දෙන්නා The reality කියන concept එකෙන් video දෙන නිසා.... Congrats
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ...😍😍😍 මේ වගේ කමෙන්ට් එකකින් ලැබෙන සතුට සල්ලි වලට ගන්නනම් බෑ. පට්ටම ස්තූතියි හොඳේ. 😍❤️😍
@ranuthiaradana5013
@ranuthiaradana5013 3 жыл бұрын
@@Kuchiandbuchi ekane mama godak adare oyala dennata
@prabathsadharuwan4140
@prabathsadharuwan4140 Жыл бұрын
@@Kuchiandbuchi hi oya denna හරිම හොඳයි ❤️❤️
@nadeekafernando5859
@nadeekafernando5859 11 ай бұрын
Akke oyalage. Manda's dannako adarey. oyala dennatama. Mama. balan innava. Mamdas. Danakan. Mama akkith katha. karanna. Asay ❤❤💝
@nox6468
@nox6468 7 ай бұрын
Chuti nangige instagram name eka kiynako kuchi aiye
@LankansInUK
@LankansInUK 3 жыл бұрын
අනේ අපිත් රට ඉඳලා ගෙදර ගිය ගමන් කරන්නේ ගෙදර අයට ගෙනියපු බඩු බෙදන එක. අපිට අපේ ගෙදර අයව මතක් උනා මේක බලද්දී 😍❤🙏 කොරෝනා නිසා ආයත් කවදා ගෙදර යන්නද 🙄
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මේ ප්‍රශ්ණ ඔක්කොම ඉවර වෙලා ඉක්මනටම ඒ දවස උදා වෙන්න කියලා අපිත් මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤️😍
@thisaranirandunu6400
@thisaranirandunu6400 3 жыл бұрын
අම්මෝ මරූ අපේ ගෙදර වගෙ මොනාහරි ගෙනාවහම මරා ගන්නවා..😘😘ada video eka maru aneee....
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... කොයි ගෙදරත් එකයි නේ බලන් ගියාම? 🙈🙈😁😁😍😍
@hiruniperera4879
@hiruniperera4879 3 жыл бұрын
අක්කි නම් මාර හැපි එකේ ඉන්නේ පොඩි ළමයෙක් වගේ දෙන දෙන එක බදා ගන්නවා😂🤭මටත් ඉන්නේ නංගිලා දෙන්නෙක්😁වෙන්දා වගේම අදත් වීඩියෝ එක පට්ට ආතල්😊දෙන්නාටම ගොඩක් ආදරෙයි ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... හැම ගෙදරම වැඩිමල්ම අක්කා මේ වගේද? ඔයා තමයි ඔන්න තව සාක්ශියක්. 😀😀😀 හෙ හේ පට්ටම ස්තූතියි හොඳේ නංගි. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 3 жыл бұрын
යෂීලයි තාත්තය් අම්මයි හරි අහිංසකයිනේ... ගෙදර කට්ටිය සතුටින් සමගියෙන් ඉන්න හැටි හරිම සතුටුයි... කුචී බුචී දෙන්නට
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඕම හිටියට ඒ කාලෙ කරාටි, අංගම්පොර සූරයෙක්. 😀😀 ගොඩාරියක් ස්තූතියි හොඳේ... ඔයාගෙ ඒ සතුට අපිට ආශිර්වාදයක් වෙලා ලැබෙනවා. ❤️😍❤️
@geyumikavindi1574
@geyumikavindi1574 3 жыл бұрын
Much love akki & aiyaah💕🌹 ඉක්මනින් 50k celebrate krnn lebewaaaaaaaa kiyl wish krno😋😍🙊
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍❤️😍
@Chanakaloverenu
@Chanakaloverenu Жыл бұрын
ආසයි ඔයාලා දකිනකොට .මගේ දුව හරිම ආසයි ඔයාලාට.මගේ දුව අසනීප බබෙක්.ඔයාලා කන කැම මගේ දුවට දෙන්න විදියක් නෑ.ඒත් ඔයාලා කන දෙවල් බලලා එයා ඒවා ඉල්ලනවා.ඒත් මන් අසරනයි
@gayanikanchana3367
@gayanikanchana3367 3 жыл бұрын
නංගිලා දෙන්නා තාත්තා වගේ. අක්කා අම්මා වගේ. පරිස්සමෙන් ඉන්න දෙන්නම. බුදු සරණයි!
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 🙏😍❤️
@hansikavidanapathirana
@hansikavidanapathirana 3 жыл бұрын
ඒක නියමයි අනේ ❤❤ ආසාවෙන් බලන් ඉන්නේ ඔයාලා වීඩියෝ එකක් දානකම්❤️ඔයාලා ජීවත්වෙන විදිය හරිම ලස්සනයි ❤ආදරෙයි දෙන්නටම 😍පරිස්සමින් ඉන්න❤බුදු සරනයි❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි අපිත් අම්බානෙක. 😍😍❤️❤️❤️
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
අම්මෝ ඉතින් අපෙ අක්කගෙ සතුට ..නංගි රෝස පාටයි අනේ.ලස්සනයි ...ගෙනාපුවාගෙන් කෑම හදලා දාන්නෝ😘😘😘😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි හොඳෙ... 😍😍😍 ඒ ගෙනාපු නටෙල්ලා, චොකෝ වලින් තමයි අර පාන් බදින සීන් එක කලේ. 😀😀😍
@nayomidarshika5888
@nayomidarshika5888 3 жыл бұрын
Ammeee adaa yashige sadde🤣🤣🤣🤣. Pau ane podi nangi.😊😊😊😊😊.harima sathutui apith lakawata giyama oya wage thamai. Mathak wenawa ithing. Vidio eka balala ea sathuta labuna wage. Thanks ea mohothata aran giyata.😘😘😘😘😘.paressamin inna. Adarei palenna pissu dabala ❤❤❤❤❤❤❤😘😘😘😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අක්කලා නංගිලා ටික ඔහොම තමා ඉතින්. හෙ හේ... ඔයාලා ලංකාවට ඇවිත් බෑග් අස් කරද්දි අපිත් එන්නම්කො. 😀😀 ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ... ආදරෙයි හැමදාමත්. 😍❤️😍
@harshaniranasinga2387
@harshaniranasinga2387 3 жыл бұрын
අනේ අනේ පොඩි ලමයි දෙන්නා වගේ අක්කයි නංගි රන්ඩුකරනේ දැන් 3 දෙනෙක්නේ නියමට ඇති නේද ආසයි අනේ .නංගිලා දෙන්නගේ මස්සිනා තමයි ඔක්කොටම වඩා නියම ...ආදරෙයි ඔයාලගේ පවුලටම ❤️❤️💖💖💖❤️💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හම්බෝ තුන් දෙනාගෙ යුද්ධ. දැන් මෙහෙමනම් පොඩි කාලෙ කොහොමට තියෙන්න ඇද්ද කියලා හිතාගන්නකො. හෙ හේ... පට්ටම තැන්කූ හොඳේ. ආදරෙයි ගොඩාක් 😍😍
@PunsaraIshini
@PunsaraIshini 11 ай бұрын
Hii
@ayoddyasenarathne5875
@ayoddyasenarathne5875 3 жыл бұрын
Adareyiii😘😘😘😘 akki aiya....ammoo akka thagi tika badagena thawath denakn balan innawa😊😊😊😊..... bs පරිස්සමෙන් innaooo...
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
කොච්චර හම්බුනත් එපා කියන්නෙනම් නෑ ලොවෙත්. 🙈🙈😁😁 ආදරෙයි නංගි අපිත්. 😍❤️😍
@shakthisadaruwan6304
@shakthisadaruwan6304 3 жыл бұрын
අනේ ශෝයි අනේ..හමෝටම තෑගි ගෙනල්ල😍🎁..අපේ ගෙදරත් ඔහොම තමයි...තාත්ත මොනා හරි එවුවම මායි නoගි බෙදා ගන්න බැරුව රන්ඩු....😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... කොයි ගෙදරත් තෑගි හම්බෙද්දි එකම විදියයි නේ? 😀😀😍😍
@nisansalawickramasinghe3513
@nisansalawickramasinghe3513 3 жыл бұрын
pissu dabalata adarei godak.😘😘video ekak awama hari asawen balanne.video eka patan gatta gamn ape munata apu hinawa iwara wenakamma ehemamai.😊eka hamadama oyalage video baluwama ehemai .theruwan saranai dennatama🥰🥰🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍❤️😍
@Imashi900
@Imashi900 3 жыл бұрын
මට හරි ආස හිතුනා අක්කි ඔයාලගෙ පව්ලට.අක්කි ඔයාලට කතා කරන්න විදියක් නැද්ද අපිට.ආසයි කතා කරන්න.ලංකාවට එනකොට මන් අනිවාරෙන්ම අක්කිට චොක්ලට් ගේනවා ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔයා FB, Instagram ඉන්නවද? ඉන්නවනම් මැසේජ් එකක් දාන්නකො. නැත්නම් අපේ kuchiandbuchi@gmail.com එකට මේල් එකක් හරි දාන්නකො. 😊😊😊 ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍❤️😍❤️
@nethminisumanarathna8270
@nethminisumanarathna8270 3 жыл бұрын
Video ek dn baluveee😁😁. Ada th vend vgem niymai aiyaa, akkiiii, 👌👌 adrei denntm 💜💙sathutin prissmen innaaa.🖐️ Budu saranaiiiiiii👍👍🖤🧡💙💜💚
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍
@nethminisumanarathna8270
@nethminisumanarathna8270 3 жыл бұрын
Mek kiynnm one oy dennm aththtm mara awanka dennek. Aththtm mn nm hadawathinma godaak garu krnva oy dennta. Ethramat mn aiyge akkige fan kenek hrid
@virajinimeshika
@virajinimeshika 3 жыл бұрын
අනේ🥺❤️ අපේ ගෙදර වගේම තමයි 😁 යශී අක්කි චූටි බබා 😘 ආදරෙයි ♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි නංගි ගොඩාරියක් 😍❤️😍
@hashinisilva8929
@hashinisilva8929 3 жыл бұрын
Matath inne akkekui,nangiyekui.. kelloma thunak ape gdrath. Kattaiya ekathu unama ohoma thama.. oyala jiwath wena samanya widiyata mn gdk kamathi aiye akke.. hamadama ohoma inna. E nisa thamai mn nam anith video dana kattiyata wadiya oyalata adre,kamathi.. sathutin parissamin inna. Budusaranai oyalata. ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ..... ඔයාලයි ගෙදරත් එහෙනම් මේ වගේම ඇති. තුන් දෙනාගෙ යුද්ධ එහෙම යන්නෙ නැද්ද? 😀😀😀🙈🙈🙈 ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි අපිත් හැමදාමත්. ❤️😍❤️😘😘😘
@hashinisilva8929
@hashinisilva8929 3 жыл бұрын
අම්මෝ යුද්ධ නම් අඩුපාඩු නැතුව තියනවා😮😮.. ඔයාලව දකිද්දී එවත් මතක් උනා. ඔයාලා වගේම අපිත් අපි අතේ මොකක් තිබ්බත් අනිත් කෙනාට හම්බුන දේ තමයි හොඳට බලන්නේ..😁😁😁😁😁
@anu-bn7tr
@anu-bn7tr 3 жыл бұрын
විඩියෝ එක දැන් බලලා ඉවර උනේ... නියමයි සුපිරි ..❤️❤️❤️ අක්කි අයියේ පරිස්සමෙන් ඉන්න . බුදු සරණයි ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. පරිස්සමින් ඉන්න ඔයත්. 😍❤️😍
@akithwithlutino2312
@akithwithlutino2312 3 жыл бұрын
Yashi akkita kanne nethiwa kema diha balagena inna hekiyawa hodatama thiyawa neda 😉😉😉 akki apita denna neda thegi ekathu karagaththe 😁😁😁 akki, aiya wagema athal set akak thama oyala 2th ekka ekathu wela inne comment baladdi eka therenwa😊😊😊 api athal ake imu😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හම්බේ.... ඔව් ඔව්... හොඳටම තියෙනවා ඒ හැකියාවනම්.🙈🙈🙈😁😁😁 තෑගි පොදි ගහගත්ත විදියට මටවත් දෙයිද කියලා සුවර් එකක් නෑ. 🙈😀 සිරාවටම. ෆුල් ආතල් සෙට් එකක්. ඒක හොඳයි අනේ... එතකොට මූඩ් එකේ ඉන්න කෙනෙක් ආවත් ආතල් එකට හරවලා ගන්න පුලුවන්නෙ. 😍❤️😍❤️😍
@akithwithlutino2312
@akithwithlutino2312 3 жыл бұрын
@@Kuchiandbuchi 🤗🤗🤗
@dayaranjana38
@dayaranjana38 3 жыл бұрын
ආ... මේ සතියේ magic compass video 1 හිටිය කෙනා නේ. අපිත් ඔයාලගෙ පවුලේ අයව අදුරනවෝ... දැන් ඉතින් අපිත් ඔයාලගෙ පවුලෙ වගේ නේ😁ආදරරෙයි පවුලටම 😘😘 කෙල්ලො තුන් දෙනෙක් මැද අපේ අහිංසක කොල්ලා අසරණ වෙයිද මන්දා🤣😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනිවාර්‍යයෙන්ම. ඔයාල අපි දැන් එකම පවුලෙ කට්ටියනෙ. 😍😍😍❤️ ආදරෙයි නංගි අපිත් ගොඩක්. ❤️😍😘 අහ්. කෙල්ලො තුනක් නෙවෙයි කෝටි තුනක් හිටියත් මේ කොල්ලා අසරණ වෙනවද ඒමත්? 🙈🙈😁😁😝😝
@jrshashidilshanjayathilaka7495
@jrshashidilshanjayathilaka7495 3 жыл бұрын
E Akki Mon rateda hitiye aiye....ane ithin ape aiya vithraiii ahinsk vidiht thegi br gtte...💜💜💜💜💜
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
එයා හිටියෙ ස්වීඩන් වල. මන් ඉතින් දෙන දේ ගත්තා. ඉතුරු ටික බලන් හිටියා. හෙ හේ. 😀😀😍😍😍
@adeepasamarawickrama4445
@adeepasamarawickrama4445 3 жыл бұрын
Congratulations for 20k subscribers Akka and aiya
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
Thank you sooooooo much malli. 😍😍😍
@janakaliyanage8548
@janakaliyanage8548 3 жыл бұрын
Oyalage video balanakota comments noda inna ba.samagiya sathuta piruna kedallak.hamadama sathutin inna.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දෙන මේ හයියට. 😍❤️😍
@sanjeewashani3765
@sanjeewashani3765 3 жыл бұрын
මේ අක්කි ටිකක් මං වගේ, ( වගේ කිව්වෙ හැඩරුව නෙවෙයි ) අපේ අම්මා රට එවන බඩු බෙදාගන්න විදිහ. මට කොච්චර තිබුනත් අනුන්ට දෙන ඒවා දිහා බලන්නේ මට මොකුත් දුන්නේ නෑ වගේ🤪👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... එකම බෝට්ටුවෙ එහෙනම් දෙන්නා. ඔයාලා දෙන්නව එක ලඟ තියලා තෑගි දිලා බලන්න ඕනෙ මොකද වෙන්නෙ කියලා. 🙈🙈😁😁
@harshi6274
@harshi6274 3 жыл бұрын
Hemadama vedio balanawa harima sathutin. Aiyage katha walata nam hina wenna puluwan godaaaariyak.akkitama match wenawa aiyawa 😍hemadama oya wg sathutin kaala bila inna labenna kiyla wish karanawa oyala 2ntama. Ehenam dennama parissamen gedarata wela inna oni😊. Bs akki aiya with lot of love😘😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. මේ ආදරණීය වචන අපිට ලොකුම ලොකු ශක්තියක්. ආදරෙයි හැමදාමත්. 😍❤️❤️😍
@dasuniprsadini16
@dasuniprsadini16 3 жыл бұрын
කිසිම ලොකු කමක් නැ අක්කා අයියා ඔය දෙන්නාගේ හැමදාම ආදරෙයි ඉතින් මැණිකලා දෙකට පරිස්සමින් ඉන්න බුදුසරණයි ආදරෙයි ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් හැමදාමත්. පරිස්සමින් ඉන්න ඔයාත්. ❤️😍😍❤️
@udeeparanaweera839
@udeeparanaweera839 2 жыл бұрын
Hitha poddak kalabala unama MN oyalage vedio blnw.itapasse e kalabala gatiya duka peedanaya kohend giyada naa aneee.mn me vedio Eka balanne kiweni parada mnd appa .thanks akka & ayia
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අපිටත් ලොකු සතුටක් ඔයාගෙ හිතට සහනයක් වෙන්න ලැබුන එක 😍❤🙏😍❤🙏
@nadeetharindi6468
@nadeetharindi6468 3 жыл бұрын
අද වීඩීයෝ එක බලනවට වඩා හිනා යනවනේ අයියා කියන ඒවටයි අක්කා කරන ඒවටයි😂😂..ගෙදරක කෙල්ලෝ ඉන්නකොට සැබෑ තත්ත්වය 😂❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... කෙල්ලොම තුනක් කියන්නෙ සෙල්ලන්ද නේ? 😁😀🙈🙈😍😍😍
@nirashasiribaddana9913
@nirashasiribaddana9913 3 жыл бұрын
Shook oyagollonm.kuchi buchilata mge 1st comment eka dammaa.nymi dennma.api wgema samanya wdyta innawa 😘😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ ගොඩම ගොඩාරියක් ස්තූතියි පලවෙනි කමෙන්ට් එකට. බලාපොරොත්තුවෙන් ඉන්නවා දිගටම කමෙන්ට් සෙක්ශන් එකෙන් හම්බෙන්න. 😍😍❤️
@memoriescelibretion2240
@memoriescelibretion2240 3 жыл бұрын
මෙක නම් පිස්සුවක් බන් ❤️❤️ අදරේයී දෙන්නටම
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත් අම්බානෙකට. ❤️❤️😍😍❤️❤️
@කෙටියෙන්කෙටිකතා
@කෙටියෙන්කෙටිකතා 3 жыл бұрын
Hamadam video balnwa ane comment dannm wenne nh godariyk busy e asseth oylge video nm mis karnne nh super asama couple ekh adreii. Parismin inna bs
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආහ්. ඒකට කමක් නෑ. වීඩියෝස් බලන එකත් අපිට ලොකුම ලොකු දෙයක්. ඉඩක් ලැබුන වෙලාවකට මේ වගේ කමෙන්ට් එකක් දාන්නකො. එතකොට අපිට මෙහෙම කතා බහා කරන්න පුලුවන්නෙ. ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@JaniDu_G
@JaniDu_G 3 жыл бұрын
අද kuchi & buchi චැනල් එකේ ඔක්කොම වීඩීයෝ බැලුවා....ආදරෙයී අයියේ අක්කේ ❤️😍😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ... පට්ටම ස්තූතියි මල්ලි. ආදරෙයි ගොඩක්. 😍❤️😍
@sumedalihini2604
@sumedalihini2604 3 жыл бұрын
E akkinme harema shoi lassanai අක්කියෝ.akki wagema බොලයක්නේ. Akkige paula aya harema hodai ane. Hmotama බුදුසරණයි akki ayye. පරිස්සමින් enne.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි.😍😍❤️ බොල සෙට් එකක් ඉන්නෙ ඔක්කොම. 😀😀🙈
@sumedalihini2604
@sumedalihini2604 3 жыл бұрын
@@Kuchiandbuchi ❤❤❤❤
@poornidesilva3022
@poornidesilva3022 3 жыл бұрын
අනේ ශෝයි ඔයාලගේ පවුල ❤️ හරිම ආදරණීයයි හැමදාම සතුටින් ඉන්න 😘😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️😘😘
@nilhansika8226
@nilhansika8226 3 жыл бұрын
Ammo akki thegi okkma babek wage badagnnwa. hbi chuttata sera krnwa pauu 😍😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... අක්කලා නංගිලාගෙ කෝලන්. 🙈🙈😁😁😍😍😍
@hir__u_
@hir__u_ 3 жыл бұрын
අක්කට කියන ඒවා ඇහෙන්නෙත් නෑ වෙන ලෝකෙක 🤗 තෑගි හම්බවෙලා නෙහ් ඒකයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔව් මේලෝකෙ සිහියක් නෑ. 😀😀🙈
@SrilankaEU
@SrilankaEU 3 жыл бұрын
නිහතමානී ෆැමිලි එකක්..සුපිරි ..ඔයාලත් යන්න ස්වීඩන් ගිහින් ස්ටොක්ලොහෝම් වල රහස් පරීක්ෂක vlogs කරන්න ගන්න 😂😂😂...අයියා ,අක්කා එන්න යුරෝප් ...ජය god bless ..👍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
එන්නනම් මාර ආසයි අප්පා. කොහේද මේ කොරෝනාවක් හරහට හිටියනෙ. 😭😭😭 ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි අගය කිරීමට. 😍❤️😍
@user-xk3eq6rl3k
@user-xk3eq6rl3k 3 жыл бұрын
අනේ අක්කේ දැන් හොටෙල් නිරෝදායනයට කීයක් ගන්නවද කියලා දන්නවන්ම් කියන්න්කො ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
නංගි හිටියෙ බේරුවල Eden එකේ. ඒකේ එයාට දවසට 12000 ගානෙ ගියා. හොටෙල් එක තීරණය වෙන්නෙ එයාපෝට් එකෙන් දාන විදිය අනුව.
@user-xk3eq6rl3k
@user-xk3eq6rl3k 3 жыл бұрын
@@Kuchiandbuchi thank youu akkaaa❤️❤️❤️🙏
@samodyaudumalagala929
@samodyaudumalagala929 3 жыл бұрын
Sooi family ekk.adreei akki and ayya.budusaraei hemoma parisamen inna. Oylge viedo enkn blnn inne mm nm .ඇබ්බැහි wela dan. 😉😉😉😍😍😍❤❤ Girls la godk ediyta kmk na Ayywa kon karan epa akkiyoo.❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ඔයාලා අපිත් එක්ක ඉන්න එක අපිට මාරම ලොකු හයියක්. 😍❤️😍❤️😍
@loveworld4329
@loveworld4329 3 жыл бұрын
ආදරේයි අයියේ අක්කේ ඉක්මනට විඩියෝ ගෙන්න බලන් ඉන්නවා.....♥️😘😍😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️😍❤️😍😘😘😘
@niranjaladayananda6893
@niranjaladayananda6893 3 жыл бұрын
Me vedio eka balanne 10weni para harima asai adarei hamadamath vedio digatama danna me wage
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍😍😍❤️
@shanisenanayaka5097
@shanisenanayaka5097 3 жыл бұрын
Anee shook family ekak.. hemadama oya wage sathutin inna❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️😍😍
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 3 ай бұрын
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
@lasithadias4800
@lasithadias4800 3 жыл бұрын
අපේ කොල්ලව සුවද ගහන බඩු දුන්නේ. එහෙනම් ගෙදරට වෙලා කාලා බීලා නාලා සුවද ගහලා ඉන්න ඕනේ දෙන්නම. ජයවේවා ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
එකක් සුවඳ ගහන එකක්. එකක් ගාලා නාන එකක්. මේ දවස් වල නාන එකමයි වැඩේ. 🙈🙈🙈😁😁😁
@anurangigamage1368
@anurangigamage1368 3 жыл бұрын
Ane e akkith oya denna wagema harima lassanai ane..chuttata aluth deyak deddi yashi akkage muna thamai maru ane.... 😁😁😁 Aiya hena gemak dila akkage sadde nawaththannee..... Aiyooooo maru appa oya dennaaa ....♥️♥️♥️♥️♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පේනවා නේ කෙල්ලො තුන් දෙනෙක් ඉන්න ගෙදර තියෙන යුද්ධෙ. හෙ හේ... පට්ටම තැන්කූ හොඳේ නංගි අගය කිරීමට. 😍😍😍❤️❤️
@anurangigamage1368
@anurangigamage1368 3 жыл бұрын
@@Kuchiandbuchi ammo ou aiye.... 😍😍😁
@vimarsharashini6515
@vimarsharashini6515 2 жыл бұрын
අනේ මරු අනේ 😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍
@zonezone1415
@zonezone1415 3 жыл бұрын
Hina wenawa arenna wena kiyanna deyak na. Lassanai. Ath meta wada hithala Karanna. Kanna, bonna vitharai. Bs
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍
@LeonsFamily
@LeonsFamily 3 жыл бұрын
අනේ අපිටත් ඉවසිල්ලක් නෑ ඉක්මනින් ගෙදර එන්න... 🥺 දැං ඇවිත් වැඩක් නෑ. නිදහසේ එලියට බැහැලා ඇවිදින්නවත් නෑනෙ 😕 ඔයාලගෙ සතුට දැකලා ඇත්තටම අපිටත් මාරම සතුටුයි.. 🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අන්නේකනෙ අප්පා. නිවාඩුවෙන් දවස් 14ක්ම කොරන්ටයින්. ඒ ඉඳලා ආවත් ආතල් එකේ කොහේවත් ගිහින් විනෝද වෙන්න විදියක් නෑනෙ. මාරම එපා වෙන කාලයක් මේකනම්. මේක ඉක්මනටම ඉවර වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. 😍😍❤️😍😍
@LeonsFamily
@LeonsFamily 3 жыл бұрын
@@Kuchiandbuchi ඒකනෙ. අපි කොහොම හරි ඉවසගෙන ඉන්නවා මේක ඉවර වෙනකන්.. අනිවාර්යයෙන්ම අපි ඔක්කොම ප්‍රාර්ථනා කරමු 😊
@shashikumarasinghe98
@shashikumarasinghe98 3 жыл бұрын
Aiyalage nanala denna aiya nisa hodt hina wewi innw mewan massinala wasanawak ❤️yashi akkt epa kiyl dyk thibbe na nangi ge tikath dunnam e tikth gni ❤️ shok family ekak enjoy krnw jiwithe ❤️ god bless you ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ..... පට්ටම තැන්කූ නංගි අගය කිරීමට. 😀😀😍😍 යශීට 'ඇති' කියලා එකක් නෑ. බෑග් එක පිටින්ම දුන්නත් තව දෙනකන් බලන් ඉඳියි. 🙈🙈😁😁
@dilininadeesha8376
@dilininadeesha8376 3 жыл бұрын
හරියට මට තෑගි හම්බුනා වගෙ මම ආසාවෙන් බලන් හිටියෙ 😁😁😁 ...
@ashiwitheducationtraveling
@ashiwitheducationtraveling Жыл бұрын
මං හරී ආසයී...ඒ වගේ එකේක බඩු පැක් කඩලා බලන ඒවට ❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අපිත් ආසයි ඒ වැඩේටනම්. නිතරම එන්නෙ නෑනෙ මේ වගේ බඩු පැක්ස්. 🙈🙈😃😃😍❤️❤️❤️😍
@ashiwitheducationtraveling
@ashiwitheducationtraveling Жыл бұрын
@@Kuchiandbuchi මාත් ජපන් ගියාම එවන්නම්ම් 😘😘😘😘😘😘💕💕💕❤️
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 11 ай бұрын
මරු ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
❤️😍❤️
@Oddcouplesl
@Oddcouplesl 3 жыл бұрын
කා කා හිටිය කෑමත් හිර වෙනවා ,අයියා කියන ඒ දුර්ලභ මල දැකලා 🤪🤣.. මට වීඩියෝ Idea එකක් අවා.අයියා කියන මරු කතා ටික ඔක්කොම එකතු කරලා එක වීඩියෝ එකක් හදලා , අපි වෙනම reaction වීඩියෝ එකක් කරන්න ඔනේ 😂😍. ලෝකයා දකින්න ඔනේ මේවා ඇහෙද්දී අපිට වෙන දේවල මේ පැත්තේ. 🤪🥺😅( හිනා වෙලා හුස්ම හිර වෙන හැටි, කෑම හිර වෙලා මැරෙන්න යන හැටි )
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... ඒක මරු අයිඩියා එකනේ.... හැබැයි මන්ම ඒකට මරු කිව්වම හරියට නිකන් මමම මන් ගැන පොර ටෝකක් දීගත්තා වෙනවා. 🙈🙈😁😁 මොනා උනත් එහෙම එකක් දකින්න ආසාවකුත් ආවා ඒක ඇහුවට පස්සෙ. 😀😀😀😀
@dilshanv7594
@dilshanv7594 3 жыл бұрын
නංගිල දෙන්නම එක වගේ. අක්ක තමයි 😂😂😂😂 කෙට්ටු කෙල්ලෙක් නැද්ද දෙයිහාන්දුරුවනේ තරහ නෑනෙ.❤❤❤❤❤ ආදරෙයි මචං අයියෙ ප.ලි " 13:53මොකද ගෑනියේ බෙරිහන් දෙන්නෙ " 🤭🤭🤭😹
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පොඩිම නංගි කෙට්ටුයිනෙ. 😀😀😀 මොකට තරහා වෙනවද මලේ. ආදරෙයි ඈ... ❤️😍❤️
@prasansaliyanage9491
@prasansaliyanage9491 3 жыл бұрын
Akke aththatama aiya oya wage joliyenda inne,kenthi yannema nadda chuttakwath,monawa unath dennatama patta adarei,love you so much dabal
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අහා... හෙ හේ... හැමවෙලේම ෆුල් ජොලියෙන් ඉන්න තමයි ෆුල් ට්‍රයි එක. හැබැයි ඉතින් කේන්ති යන වෙලාවලුත් නැතුවම නෙවෙයි. 🙈🙈😁😁 ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍❤️❤️😍😍
@dilininimesha2704
@dilininimesha2704 3 жыл бұрын
හැමදාම කේක් වල යශි අක්කගෙ ඇගිල්ල වදිනවා 😂 යශි අක්කාගෙ birthday eke ayyage birthday eka ee hamadwskmatha yashi akkage atha කේක් එකෙ වැදුනා 😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අහ්. එහෙනම් ඒක සංසාර පුරුද්දෙන් එන එකක්. 🙈🙈😁😁
@madusinghapura5144
@madusinghapura5144 3 жыл бұрын
එයා ශෝක් අනේ එයාට කොච්චර සතුටු ඇතිද හැමෝම මාර සමගි එයාට හැමෝම ආදරෙයි හදල තියෙන කෑම ටික දිහා දැක්කම එයාට තියෙන ආදරේ පේනව 😍😍😍 එද්දි ගැඩවිලෝ ගෙනල්ල ඒ මදිවට ලොලිපොප් එක මරු... අක්ක කෑගහපු පාරටනම් බයඋනා මං හිතුවෙ පුටුව පල්ලෙ වැටුන කියලමයි 🤭🤭😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.. අක්ක කටින් බය කරන් ඉන්නෙ සෙට් එකවම. 🙈🙈😁😁 කාලෙකින්නෙ එයා ගෙදර ආවෙ. ඒ නිසා පවුලෙ හැමෝම ගොඩාක් සතුටින්. ❤️😍❤️
@madusinghapura5144
@madusinghapura5144 3 жыл бұрын
@@Kuchiandbuchi 😍😍😍😍😍😍😍😍😍❤
@slwadda598
@slwadda598 2 жыл бұрын
ලස්සන පවුලක් 🥰
@Madhumadhu-yy4sc
@Madhumadhu-yy4sc 3 жыл бұрын
අයියෝ මන් අර ඩෝනට් එක එහෙම ඇත්තටම කන්න ගෙනාපුව කියල හිතුවේ.😂😂😂😂 supiri akki Aiya parissmin inna adarei hamdamath dennatana
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඒ සයිස් ඩෝනට් එකක් තිබ්බනම් කෝමද නේද? 😀😀😀 ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් හැමදාමත්. 😍❤️😍
@maneldissanayake2237
@maneldissanayake2237 3 жыл бұрын
පොඩි නංගිට ආදරේ හිතුනා ❤️🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔහෝ... 😀😀😍😍😍
@nimshantharuka5663
@nimshantharuka5663 Жыл бұрын
චුට්ටද
@maneeshawijawardana2765
@maneeshawijawardana2765 3 жыл бұрын
ambo aiye akke ...hina yanewa atheteme mee video balenekota oyalage......thaweme video ake balan yane gaman .......... chicken plate ake deweniyata dunna eka yasi akka gatha .......gifts bedenewa ekath mulinme yashi akka ath dik karala aran iwerii 😂😂😂😂😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
කෑමද තෑගිද වෙනසක් නෑ. එයා අත් දෙක දික් කරගත්ත ගමන් ඉන්නෙ. හෙ හේ.. ඔයාලට හිනාවක් ගේන්න පුලුවන් උනානම් ඒක තමයි නංගි අපෙත් ලොකුම සතුට. 😍❤️😍
@deepthadhananjaya3649
@deepthadhananjaya3649 3 жыл бұрын
අර ඩයට් කරනවා කිව්ව කෙල්ලට හම්බුන කෑම තොගේ දැන් ඉතින් ඩයට් කැලේ💔😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඩයට්!!! ඒ මොනාද ඒ? කන ජාතියක්ද? 🙈🙈😁😁
@ruwanthikajayalath8948
@ruwanthikajayalath8948 3 жыл бұрын
Ane mage bola akki ...kacha kacha ganawa neda heeeee lassanaiii godak ..rata idan apu akkiyath shoi...nangi .amma thaththa shoiiiiiii ane..aiyanm maru okkotama adareiiiii..
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😘
@chamodya3331
@chamodya3331 3 жыл бұрын
⁣අඩේ බේරුවල මොන හොටල් එකටද ආවේ මමත් ඉන්නෙ බේරුවලනේ 🤗❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අහ්. ඇත්තටම මේක අද ඊයෙ වීඩීයෝ එකක් නෙවෙයි. මාසෙකට වඩා පරණයි මේ වීඩියෝ එක කරලා.
@chamodya3331
@chamodya3331 3 жыл бұрын
@@Kuchiandbuchi හුම් ❤️😁
@shashimavidarshani9923
@shashimavidarshani9923 3 жыл бұрын
Ohoma thamai ane girl hari asai thegi walta..akke maru....sathutin enna..parisamata enna..aiyatai akkai Budu saranai 😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ඔයත් පරිස්සමින් ඉන්න. 😍❤️😍❤️😍
@vinodyasenevirathna4239
@vinodyasenevirathna4239 3 жыл бұрын
මාත් korean ගිහින් ඇවිත් ඔහොම තෑගි බෙදයි ගෙදර අයට 😂👈
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ශා... ඔන්න එදාට අපිත් එනවා ඔයාලගෙ ගෙදර. 😀😀😍❤️
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
paw ane kettu una nangita ledak ledak gaawa
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
වෙන මොකුත් නෙවෙයි බන්. පැහැදිලි ඉරිශියාව ඒ.... 🙈🙈😀
@Selalabhimandra12347
@Selalabhimandra12347 3 жыл бұрын
සෝමාලියාවට පාං බෙදනවා වගේ පොඩි තාත්වික ලුක් එකක් තිබ්බා ඒකෙ.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
සෝමාලියාවෙ උන් මේක දැක්කනම් උනුත් බය වෙනවා. 🙈🙈😁😁
@rshira1017
@rshira1017 3 жыл бұрын
Kello 3kata madi wechcha kollekge kathawa.. me dawaswala hodata ethi ne gdr... apita ko chocolate haa.. parissamin ind budu saranaii adareiii...
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
තුන් දෙනාගෙ සද්දයි යුද්ධයි වලින් ගේ පිරිලා. හෙ හේ.. එව්වා බලාගෙන හිටියා ඉතින්. එන්න චොකෝ දෙන්න. ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️❤️
@Wanders_around_me
@Wanders_around_me 3 жыл бұрын
කුචී අක්කී ඔන්න අපිත් බැලුවේ...❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍❤️
@senuliadithya6642
@senuliadithya6642 3 жыл бұрын
gaanu lamai thun denek inna pavul vasanavanlu ah balagena yaddi magei,yashi akkigei venas vayasai,kondei vitharai me aluth akki ne ara kaalekin koththu kanne kiwwa ekkena adarei kattiyatama parissamin innoooo
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අහා.... අපි එකම බෝට්ටුවෙ එහෙනම් නේ... ආදරෙයි නංගි ගොඩාරියක් 😍❤️😍
@dayaranjana38
@dayaranjana38 3 жыл бұрын
දැන් අපෙ අයියට මොනාද හම්බ වුනේ.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
බොඩි වොශුයි, ඩියොඩ්‍රන්ටුයි. 😀😀 ආ අර ඔබොයි කියන චොක්ලට් පවුඩර් එකයි. 😊
@SL_Slap
@SL_Slap 3 жыл бұрын
MASSINA .....MAMA ALLAPU GEDARA OYAGE MASSINA ..MAWA AMATHAKA KARANDA EPAAA..🎊eya parissamata balaganda
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... මස්සිනාලා දෙන්නෙක් ඉන්නවද එතකොට. දැන්නෙ බොලේ දන්නෙ. 🙈🙈😁😁😝😝😝
@SL_Slap
@SL_Slap 3 жыл бұрын
@@Kuchiandbuchi me eya rata idalane awe,poddak parissamata bala ganada,
@sundaraniwahana4427
@sundaraniwahana4427 3 жыл бұрын
කුචී බුචී ඔය දෙන්නාට ආදරේ ♥️♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
Lassanai... Pizza Ekak newei papadamaklu🤣🤣 ... Maru kattiya ... ♥️♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... තැන්කූ සෝ මච් වේවා. ❤️😍😍❤️
@saproduction4929
@saproduction4929 3 жыл бұрын
රට ඉදන් ආපු කෙනා 💞❤️ලස්සනයි 💞❤️ ඔයාලත් ලස්සනයි 🤭🤭බුදු සරනයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍😍❤️❤️😍
@nishadiravisha7617
@nishadiravisha7617 3 жыл бұрын
Video ekanam supiri.. ada witharak newei akki & aiya hemadamath supiri.. lovely couple ❤️ simple life 😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... පට්ටම පට්ට තැන්කූ නංගි. මේ වචන මාරම හරියක් අපිට. 😍❤️😍❤️😍
@nishadiravisha7617
@nishadiravisha7617 3 жыл бұрын
@@Kuchiandbuchi ❤️❤️
@hsuhadasili1031
@hsuhadasili1031 3 жыл бұрын
E apu akki chuti akki wagemai adarei godak dennatama💗💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍
@yasassriekanayaka8597
@yasassriekanayaka8597 3 жыл бұрын
Ow twinsla wage neh😍
@hsuhadasili1031
@hsuhadasili1031 3 жыл бұрын
@@yasassriekanayaka8597 ekane eka wagemai
@suhinijayasekara8107
@suhinijayasekara8107 3 жыл бұрын
හැමදාම අපි ඔයාගේ වීඩියෝ බලනවා. අදයි ඔන්න පළවෙනි කොමෙන්ටුව.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ශා.... ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ඒ වගේම අද කමෙන්ට් එකක් දැම්ම එක ගැන ගොඩාක් සතුටුයි. 😍❤️😍
@jpSL
@jpSL 3 жыл бұрын
අනුරාධයා පුදුමාකාර කටර් එකක්.ගෙදර අයට හොඳ ඉවසීමක් තියෙනවා...ජෝක් එකට කිවේ ! ....
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.. අවුරුදු ගානක් තිස්සෙ මගේ කට ගැන දන්නවනෙ දැන් කස්ටිය. 😀😀😁
@nethminimnadi7816
@nethminimnadi7816 3 жыл бұрын
🍔🍟️🍕අර ආස දෙවල් හදෝගෙන කන්න අවු 2 කොහෙ හරි ගිහින් එන්න ඕන්නෑ.ඊට වැඩිය ලේසි ක්‍රමයක් තියෙනවා.කොහෙද ඉතින් අයියයි අක්කයි ඒකට කැමති නෑනෙ.බබෙක් හම්බෙන්න ඉන්නකොට ආස දේවල් අහ අහ හදල දෙනව අල්ලපු ගෙවල්වලිනුත්.🤰🤰🤰 තරහ වෙන්න එපා යශියෝ ඔයාලගෙ ගෙදරින් වැඩියෙන්න ලස්සන ඒ ස්වීඩන් අක්කා.😄😄
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඒත් වැඩක් නෑනෙ උපරිම මාස 10යිනෙ. අනිත් එක පෙග්නන්ට් එක්කෙනාට විතරනෙ හම්බෙන්නෙත්. මන් නිකන් අසරණයා වගේ බලන් ඉන්න එපැයි. හෙ හේ... ඒ ක්‍රමේට යනවනම්. මාස දහයෙ ඒවා එක දිගට කන්ටිනිව් කරන්න වෙනවා. එහෙම කලොත් කෙලින්ම මොන්ටිසෝරියක් තමයි දාගන්න වෙන්නෙ. 🙈🙈🙈😁😁😁😁
@nethminimnadi7816
@nethminimnadi7816 3 жыл бұрын
@@Kuchiandbuchi අපෝ නෑ අයියා ගෙදර ඔක්කොටම ගෙනත් දෙන්නෙ.අපේ පුංචිට බබා හම්බෙන්න ඉන්නකොට අපිත් කෑව ඒව.අනික රට ඉදන් ආවත් මාස 10 ඔහොම සැලකිලි නෑනෙ
@tkkaushalya7328
@tkkaushalya7328 3 жыл бұрын
අක්කියාගේ නංගි ලස්සනයි 🤩🤩
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
Onna awa balanna.. 😍❤️✨ notification eka parakku wela ne awith thinne 😞 balala awith aye comment ekak dannam Ko.. 😍✨❤️ adareiii godak.. mn Asalwasiya ❤️✨ akka ge Nangi da kheda enne 😍 balamu...
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
Beruwala da gye.. 😍 ape amma ge gama ehe ☺️✨❤️ ahh akka ge Nangi thamai.. eyath shoiii lassanaiii.. ❤️✨kama tika nam maru.. 🤩 Api yapaneta hari ghn idala emu lu 🤣😅 ambooo aiye.. 😅🤣 chutta aththatama kettu wela 😍 a lamaya aththatama diet karanawa 🙃 Ehema chicken ekak dakketh ada lu 🤣🤣 yako akka ne podi ma eka wage methana 🤣🤣😂 badagini welawaka mathak kai da danne na lu 🤣🤣 ambooo mata ba.. mokada ganiye kaa gahanne lu 🤣😂 akka thamai akka.. 🙌🤣 adareiii godak..
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
සිරාවටම ඒ ලමයා හරියට වැඩේ කරලා. ඩයට් කරනවා කියන එකටත් මාරම හිතේ ධෛර්යක් තියෙන්නෙ ඕනේ. අපිටනම් ඒක ගෑවිලාවත් නෑනෙ. හෙ හේ.. දැක්කා නේද අද යශීගේ නාකි හුරතල්. 🙈🙈😁😁 අර කෑ ගැහිල්ලට තා පොඩ්ඩෙන් අහල පහල මිනිස්සු පොලීසියට කෝල් කරනවා. 🙈 හැමදාම වගේ අදත් ගොඩාරියක් ස්තූතියි නංගී මේ දිගම දිග ප්‍රතිචාරයට. ආදරෙයි ගොඩම ගොඩාක්. 😍😍❤️❤️❤️😍
@susanthijayawardana5640
@susanthijayawardana5640 3 жыл бұрын
Oya nangi ගෙදර ඉන්න පොඩිම කෙනා අනෙ,❤❤❤🎂
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... 😀😀😀😍😍😍
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
loku kamak nethiwa sathitin jiwath wena lassana paulak hamadamath sathutin inna ❤️😘😍😍
@wolfyperera8935
@wolfyperera8935 3 жыл бұрын
අඩෝ නෝ ඩයට් කරන්න ඉන්න ගෑනු නේද හත්තිලව්වේ මේ ඔක්කොම බදාගෙන ඉන්නේ 🤣
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඩයට් කියන්නෙ සෙලවෙන මනසටලුනෙ. 🙈🙈😁😁
@bimanshaliyanage8610
@bimanshaliyanage8610 2 жыл бұрын
shaaa akkila 3nm hena lssni ne appaaaaaaa.rata akki so cute..akkig ththa nm naluwa wg ammth maru aaaa...ehm family vlog genna akkeeeee niymiiii athal
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍😍
@pavanishenali1889
@pavanishenali1889 3 жыл бұрын
කුචී බුචී දෙන්නා කොහොම හරි food vlog එකක් කරනවා තමා නේද??😂😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... කෑම නැතුව මොකුත්ම කරගන්න බෑනෙ. 😁😀😍
@jananiruwanthi9231
@jananiruwanthi9231 2 жыл бұрын
Monawa unath akki car eke issaraha inna kauru aawath
@ruvimunasinghe6226
@ruvimunasinghe6226 3 жыл бұрын
Mn me welwa bln htye vedio eka dnkn ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... තැන්කූ හොඳේ. 😍❤️😍
@malikajayasinghe6188
@malikajayasinghe6188 3 жыл бұрын
විඩියෝ නම් බලනවා ඒත් අද නමි comment 1 k දාන්න ඔනිමයි කියලා හිතුනා. මොකද මාගේ family එකත් මේ වාගේමයි. මං දෙවැනියා.මාත් මේ වගේම ආසාවෙන් බලන් ඉන්නවා ගෙදර යන්න මේ විදියට අක්කයි නංගි එක්ක කියවන් හිනාවෙන්න රන්ඩු කරන්න අවුරැදු 4 කින්ම ගෙදර ගිහින් නෑ😔😔දුර ඈත රටක තනිවි....
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ... ඉක්මනින්ම ඔයා ආසාවෙන් බලන් ඉන්න ඒ දවස උදා වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ ආවමත් එහෙනම් මේ වගේම තියෙයි එහෙනම් ගෙදර. මරු අනේ... ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ❤️😍❤️
@thilinigunathilaka7996
@thilinigunathilaka7996 3 жыл бұрын
මාරම ආස දෙන්නෙක් 🤩😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පට්ටම තැන්කූ හොඳේ. 😍❤️😍
@janitsand8429
@janitsand8429 3 жыл бұрын
ayye ada tamai kaalekin comment karanna labune campis wada nisa ammo pattai ane oya denna ge ayyage tyena real bawata patta love aaa😍👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අහා....දැන් ටිකක් විතර ෆ්‍රී උනාද? සතුටුයි ඔයාගෙන් කමෙන්ට් එකක් දකින්න ලැබුන එකට.පට්ටම තැන්කූ හොඳේ අගය කිරීමට. ආදරෙයි ගොඩාක්. ❤️❤️😍😍😍
@piuminishara2910
@piuminishara2910 3 жыл бұрын
නරකද ත්‍රී සිස්ටස් කියලා චැනල් එකක් පටන් ගත්තොත්
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පටන් ගත්තට දෙන්නටයි කරන් යන්න වෙන්නෙ ඒත්. ආව එක්කේනා පදිංචිය ස්වීඩන් වලනෙ.
@hasinifernando5167
@hasinifernando5167 3 жыл бұрын
@@Kuchiandbuchi eyage husband ave nadda...me loku nangida....eyai podi nangi eka vage..
@harshanisubadra9462
@harshanisubadra9462 Жыл бұрын
අනේ ඔයාලගෙ පවුල හරිම ලස්සනයි .. කට්ටියම එකට ඉද්දි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤️😍
@taprobean4587
@taprobean4587 3 жыл бұрын
කිචි කුචි ඔන්න අපි ආවා 🤣😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
සාදරයෙන් පිළිගන්නවා. 😍😍😍
@nim5912
@nim5912 Жыл бұрын
Ane oyala dennage kisima boru sobana neha....eththen jiwath wena dennek....adarei dennatama .budusaranay parissamin inna ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤❤😍
VLOG 036 - බැඳලා අවුරුදු පහක් ගිය තැන
27:11
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 174 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 128 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,2 МЛН
කඩේ යන අය -  Types of shoppers
12:47
Meanwhile in SL
Рет қаралды 180 М.
රට ඉන්න නංගි ගෙනාපු තෑගි - VLOG 270
19:19
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 321 М.
VLOG 071 - සුපර් මාකට් අස්සෙ නටපු නාඩගම්
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 504 М.
VLOG 159 - පූල් එකේ හිටපු කබරගොයා
24:48
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 108 М.
VLOG 146 - එනකොට එන්නෙ එක දිගට
19:53
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 139 М.
දෙමවුපියන්ව අඬවපු Prank එක - VLOG 268
19:02
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 255 М.