Abhidharmaye 10 අභිධර්ම | Maha Sinha Nadaya | dharma deshana | dharma desana

  Рет қаралды 125,485

patisothagami

patisothagami

Күн бұрын

Buddhaghosha,sadaham arana,Siri Sadaham Ashramaya,the buddhist tv,shraddha tv

Пікірлер: 120
@gnanaarachchi6684
@gnanaarachchi6684 2 жыл бұрын
ඔබවහන්සේට නිවන්සුව අත් වේවා !!! එක් දේශනාවක් හත් වතාවක් වත් ඇසිය යුතුයි . එවිට කරුණු මතක හිටිනවා. මම මියයාමට පෙර මේ දේශනා අහන්න පින්කර තිබීම ගැන සතුටුවෙමි . මේ දේශනා මුලින්ම දුටුවේ 2021 සැප්තැම්බර් මාසයේ. මගේ බොහෝ මිතුරු මිතුරියන්ට බෙදා හැරියා. ඔබවහන්සේට පින් අත්වේවා !!!
@isharaudayantha4674
@isharaudayantha4674 Ай бұрын
පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා... තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා... නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! සතරවරන් දෙවු රාජවරු ඔබවහන්සේව සතර වටින් ආරක්ෂා කරත්වා !!!සාධු සාධු සාධු 🙏🙏🙏
@wasanananayakkara
@wasanananayakkara Жыл бұрын
a inne kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk
@PS-jq3dj
@PS-jq3dj 2 жыл бұрын
Explains well. Even a kid can understand. I thought it’s hard to understand abidarmaya but this is the second time I’m watching the series and I understand well.
@MalkanthiSJM-ox2ni
@MalkanthiSJM-ox2ni 2 ай бұрын
සාධු සාධු සාධු ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා උතුම් නිවනම අව්බෝධ වේවා තෙරුවන් සරනයි .
@indrajithbodinayaka1256
@indrajithbodinayaka1256 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. 🙏🙏🙏
@sue9552
@sue9552 3 жыл бұрын
ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගේ මේ අමාධර්මය සුන්දර ලෙස පෙන්වාදෙන පුජනීය ස්වාමීන්වහන්ස ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා... සාදු.. සාදු.. සාදු...
@visitlanka2994
@visitlanka2994 3 жыл бұрын
මෙ මහා දහම පහදා දෙන ඔබ වහන්සෙටත් මෙ දර්මය සුරැකීව රැගෙන ආ සියලු උතුමන්ටත් අමා මහා නිර්වානය සාක්ශාත් වෙවා
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 3 жыл бұрын
සාදු සාදු සාදු ..අමුර්ත වූ සද්ධර්මයට නමස්කාරය වේවා ..ඔබ වහන්සේට මේ පින් මේ භවයේදිම නිවන් පිණිස හේතු වාසනා වේවා .. මේ අභිධර්මය පාඩම් ඉතා උවමනාවෙන් ඉගෙන ගන්නවා.. තෙරුවන් සරණයි .. සියලු සත්වයෝ සුවපත් වෙත්වා .. 🙏🙏🙏
@indranisenanayakesenanayak3137
@indranisenanayakesenanayak3137 5 жыл бұрын
උතුම් වූ පින්වත් සූවාමින් වහන්සේ ට නිර්වානය ශාත් සාත් වේවා . තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේ ට ධර්ම දානය බොහෝ දේ අවබෝධ පිණිස හේතු උනා . සාධූ . සාධූ .. සාධූ 🌷🌷🌷
@chaminichamini7753
@chaminichamini7753 7 ай бұрын
මම 2024 පෙබරවාරි මස අහන්න ලැබුණා.හාමුදුරුවන්ට නිරෝගී සුවය ලබා තවත් මේ අමාරු අභිධර්මය දේශනා කරන්න ශක්තිය ලැබේවා.මගේ යහළුවන් සදහා බෙදා හැරියා.නිවන් අවබෝධය පිණිස හේතු වේවා!!!!!
@anjaliperera9801
@anjaliperera9801 3 жыл бұрын
ඔබ වහන්සේට මේ භවයේදීම නිර්වානඅවබෝධය ලැබේවා .... 🙏🙏🙏
@yohanrathnayake7258
@yohanrathnayake7258 3 жыл бұрын
තෙරුවන් සරනින් සියලු සිත් සුවපත් වේවා 🙇🇱🇰☸️
@ramaniwickramasinha8708
@ramaniwickramasinha8708 7 жыл бұрын
සාදු ...සාදු ...සාදු ....ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා .....
@sandunsameera3354
@sandunsameera3354 3 жыл бұрын
උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏 අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏 සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏 අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏 සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏
@siripaaadawiyewishwadeshan7289
@siripaaadawiyewishwadeshan7289 7 жыл бұрын
සාධු...සාධු...සාධු... මේ ශ්‍රී සද්ධර්මය අපට දේශනා කළා වූ ඔබ වහන්සේත් ... අතීත පුරෝගාමීන් සියලු දෙනාමත් අමා මහා නිවනින් ම සැනසෙත්වා ...!!!
@ravipannila4335
@ravipannila4335 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සංසාර ගමන කෙටි වේවා
@iranganiweerasekara8043
@iranganiweerasekara8043 4 жыл бұрын
සාධු සාධු සාධු. ඔබ වහන්සේට අනේක වාරයක් පිංසිදුවේවා! උතුම් නිර්වාන අවබෝධයම ලැබේවා!
@pathmaillangamge6966
@pathmaillangamge6966 2 жыл бұрын
සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩාක් පිං සිදු වේවා. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා..... සාදු සාදු සාදු........🙏🙏🙏🙏🙏🙏
@Nodathmanaya
@Nodathmanaya 3 жыл бұрын
මෙවන් උතම් ධර්මය මෙ තරමටම සරලව අහාන්න ලැබෙනවනම් මේ තරමට හිතට දැනෙන විට පවට මා බිය විය මා මුල ඉදලම බලනවා. මට මා විශ්වාසය මා එක් අරමුණකට යනවා.එ ඔබ වහාන්සේට පිං ලැබේවා.
@nilapiyangani2021
@nilapiyangani2021 3 жыл бұрын
අභිධර්මය මනා කොට දේසනා කරන ඔබ වහන්සේ ට ඉක්මනටම සසරින් එතර වීම ට ලැබේවා ..
@rathnasiridasilva2567
@rathnasiridasilva2567 3 жыл бұрын
බොහොම පිං...🙏🙏🙏..
@user-vb3ez9kk4t
@user-vb3ez9kk4t 5 жыл бұрын
තෙරුවන්ගේ සරණයි දීර්ඝආයුස ලැබේවා !!!!!!
@kalyanitennakoon7739
@kalyanitennakoon7739 6 жыл бұрын
Obawahanseta nirathuruwama samma sathiya athiwewa!!! Me athi mahath dharma dana kusalaye shakthiyen obawahanseta uthum chaturarya sathya awabodha wewa!!!
@jeewanimaduwanthi2177
@jeewanimaduwanthi2177 Жыл бұрын
ගොඩක් පින් ස්වාමීන් වහන්සේට...... තෙරුවන් සරණයි!!!
@sujeewashantha2078
@sujeewashantha2078 3 жыл бұрын
බුදුසරණයි ...
@DilrukshiHemamali-de9my
@DilrukshiHemamali-de9my 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..දෙපා වැඳ නමස්කාරය කරනවා..මෙවන් දේවල් අපිට කියලා දෙනවට...🙏 ඔබ වහන්සේගේ අරමුණ කරා යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා.🙏👏👏
@janijpa1606
@janijpa1606 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏
@sanathperera8028
@sanathperera8028 3 жыл бұрын
සුවපත් වෙත්වා .දීර්ඝායුෂ ලැබේවා
@amiththusitha2914
@amiththusitha2914 Жыл бұрын
සාදූ සාදූ සාදූ...!!!
@pradeepdesilva8128
@pradeepdesilva8128 3 жыл бұрын
මගේ හදවතට දැනුන සන්වේදීම මොහොතක් 9 වෙනි දේශනාවේ අවසන් විනාඩි කිහිපය !
@niroshadamayanthi9502
@niroshadamayanthi9502 3 жыл бұрын
Matath ehemamai.
@gayansri5269
@gayansri5269 4 жыл бұрын
සාදු සාදු සාදු !!!
@ocsilva7881
@ocsilva7881 Жыл бұрын
තෙරුවන් සරනයි
@ChathuraWijenayake
@ChathuraWijenayake 8 жыл бұрын
සියලු සත්වයෝ සුවපත්වෙවා.!!!
@harshaw4290
@harshaw4290 Жыл бұрын
Sadu sadu sadu
@mbldissanayake2901
@mbldissanayake2901 8 жыл бұрын
සාදු සාදු සාදු
@prashanthigunasinghe5374
@prashanthigunasinghe5374 Ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@jayanthiaalwis2709
@jayanthiaalwis2709 7 жыл бұрын
උතුම් වු චතුරා්‍යය සත්ය්‍ය අවබෝධ වේවා...!!!! පිංවත් ඔබ වහන්සේටසෙට සම්මා සම්බුදු සරණයි ...!!!
@arounaarouna1842
@arounaarouna1842 8 жыл бұрын
sadu sadu sadu uthum u chathurrya saththi oba wahansata waha waha awaboda wewa
@samudrikarathnayake7307
@samudrikarathnayake7307 2 жыл бұрын
Theruwansaranai ape Hamudurowane bohoma pin oba wahanse ge iganwimata
@chanuuri
@chanuuri Жыл бұрын
Sadu sadu oba wahanse ta ikmanin niwan awaboda wewa
@dicaudio8814
@dicaudio8814 2 жыл бұрын
obavahanse me bavayema dukinmedeemata deergausha lebeva!!!!!!
@OcSilva-oo2km
@OcSilva-oo2km Жыл бұрын
Theruwan saranai
@Lakmini_cake_school
@Lakmini_cake_school 6 жыл бұрын
very clear explaining.
@sunilbwijethunga4277
@sunilbwijethunga4277 Жыл бұрын
Godak sthuthi hamuduruwane🙏
@sanjayaudayakumara4970
@sanjayaudayakumara4970 6 жыл бұрын
තෙරුවන් සරණයි !
@deelipasadaruwan3275
@deelipasadaruwan3275 4 жыл бұрын
සාදු සාදු සාදු .....
@wimalawatheemenike7950
@wimalawatheemenike7950 2 жыл бұрын
Sadusadu pinwath swamini deshana dahayakma shrawanaya kala ithama hondin pedili kala dahamehi kriyakariwa yedennata shakthiya lebuna obawahanseta boho pin
@user-kt3nz7in7v
@user-kt3nz7in7v 2 ай бұрын
🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@mrluxury6721
@mrluxury6721 7 жыл бұрын
Saduuuuu saduuuuuu saduuuuuu namo buddayaa
@bandulaperera1493
@bandulaperera1493 11 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🌸☸️
@user-df9cd5eq8z
@user-df9cd5eq8z Жыл бұрын
සාදූ සාදූ සාදූ !!!ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
@himandigihansa4128
@himandigihansa4128 Жыл бұрын
🙏🙏🙏
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 9 жыл бұрын
pin..godak.. stute.. saduiiiiiiiiiiiiiiiiiiiiiiiiii ..
@randikakumara7804
@randikakumara7804 7 жыл бұрын
budhu saranai...
@enetcs6574
@enetcs6574 Жыл бұрын
🙏❤🙏
@gayanasanka7970
@gayanasanka7970 2 жыл бұрын
Sadu Sadu Sadu ....!!! Thunuruwan saranai swameen wahansa
@vajirasoloman6410
@vajirasoloman6410 5 жыл бұрын
Sadu sadu
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 4 жыл бұрын
Obawahansetath apatath niwana awabodhaya wewa! 🙏🙏🙏
@sumanajasingpathiranage4113
@sumanajasingpathiranage4113 8 жыл бұрын
Sadhu.. Sadhu.. Sadhu..!!
@nishamahadula7007
@nishamahadula7007 3 жыл бұрын
🙏🙏🌸🌼🌼
@chandanimeegoda2448
@chandanimeegoda2448 3 жыл бұрын
This is truely a perfect programme. Ven. Thero your explaining is very clear. Now I am addicted to this. Please let me know whether this goes upto to end you conducted in classes. බුදු සරණයි ..
@thusharirathnayaka870
@thusharirathnayaka870 3 жыл бұрын
Namaskara wewa swamin wahanse.
@prabashinishalika1772
@prabashinishalika1772 Жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට .
@indranielkaduwa2676
@indranielkaduwa2676 3 жыл бұрын
Pinwath swamin wahanseta mage namaskaraya wewa.sa...du.sa....du.sa.......du.
@Parami27
@Parami27 2 күн бұрын
🙏🙏🙏☸☸☸
@paramisanjana104
@paramisanjana104 2 жыл бұрын
Ma dahama yanthamata awabodha kale oba wahanseta pin Sidu vennai a piñin oba wahanseta uthum nirwañaya labewa...
@anthonyfernando5777
@anthonyfernando5777 2 жыл бұрын
සාදු සාදු🙏🙏🙏
@kawammawanninayaka4816
@kawammawanninayaka4816 9 ай бұрын
Pandasak kal me utum srisaddhrmaya siyalu losathun niwa sanasathwa.sadusadu.sadu
@samudrikarathnayake7307
@samudrikarathnayake7307 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@ihandayawansha9920
@ihandayawansha9920 3 жыл бұрын
sadu sadu sadu ape hamuduruwane
@mysalestv8851
@mysalestv8851 4 жыл бұрын
💐💐💐
@dammikamalsinghe8588
@dammikamalsinghe8588 3 жыл бұрын
Sadhu Sadhu Sadhu
@indusharma1404
@indusharma1404 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrasunethraselcara1624
@chandrasunethraselcara1624 9 жыл бұрын
swamin wahansa oba wshanse nirwanayatama pathwewa.ama niwanmage denodahak pirisa peminethwa. saadu saadu.
@mallikagardi3149
@mallikagardi3149 9 ай бұрын
2023 11මාසේ දි දැක්කේ 🌼🌼🙏🏽🌼🌼
@chrisdissanayake6979
@chrisdissanayake6979 9 жыл бұрын
The ultimate truth in the world is clearly explained, by this most Venerable Swameen Wahanse, with a whole lot of effort (Veeriya). May we understand the true message of Lord Buddha and attain Nibbana, soon! Sadu! Sadu! Sadu! (Swameen Wahanse, I wish that this sermon could be given in English, for the people who do not know Sinhala.)
@waruamaw83
@waruamaw83 3 жыл бұрын
Watched, Great.
@thinethjayasuriya5497
@thinethjayasuriya5497 3 жыл бұрын
safu sadu safu
@erangakandamulla828
@erangakandamulla828 4 жыл бұрын
my every thing have come true
@nirupaalt
@nirupaalt 9 жыл бұрын
Thanks....pin...how I explain ekagrathawaya. To u now..I can not c r hear any sound front of me..I can hear u n c u only when I listen to this lesson ape hamuduruwane. Yes I fall in love with abhidharmaya. Which help me to do more meditation. How I explain this to word.. Happiness in my mind...hope others can c from my eyes ... Saadhu. Saadhu.
@Thebestthingsintheworld
@Thebestthingsintheworld 7 жыл бұрын
me panthiya thaw math thiyanawada? pls if some one known abt that write down.
@erangakandamulla828
@erangakandamulla828 4 жыл бұрын
may threepalgam blasé you all creichase
@gayan_madusankaa
@gayan_madusankaa 2 жыл бұрын
Ranil wge tamai
@danwara3708
@danwara3708 7 жыл бұрын
how to contact ven. monk
@chanakakumara9477
@chanakakumara9477 3 жыл бұрын
mathu budubawa labewa swamin wahanseta.
@manojmadushankaA
@manojmadushankaA Жыл бұрын
🤍💜️
@rasikasanjeewa6898
@rasikasanjeewa6898 7 жыл бұрын
me darmaye balayan seyalu satvayo nedu veva. neroge veva. suvapat veva. duken medatva. nevan daketva.
@sujithbombuwela9300
@sujithbombuwela9300 3 жыл бұрын
Me maga Hamotoma Avaboda Veva, Savamin Vahanseta Dirga Ayusa Labeva.. thava thavath Shakthiya Labeva
@udulawikramasinghe7838
@udulawikramasinghe7838 3 жыл бұрын
9desanava avasanveddi.....nethata kadulu.......
@erangakandamulla828
@erangakandamulla828 4 жыл бұрын
may all people will have got nibbles
@playtimegost5616
@playtimegost5616 Жыл бұрын
විපක්ෂ නායක තුමා 😁😁😁 විර්යය කලා..
@erangakandamulla828
@erangakandamulla828 4 жыл бұрын
nibbana
@chandiranasinghe6014
@chandiranasinghe6014 3 жыл бұрын
අපේ ස්වාමින් වහන්සේට අප්‍රමාණ පින් ,අපට මේ දැනුම ලබාදී අපේ මතකය අවදි කළාට.දැන ගෙන හිටියාට ඔබවහන්සේ නැවත කියලා දෙද්දි පුදුම විදියට පැහැදිලි වෙනවා .🙏🙏🙏
@indikanuwan8579
@indikanuwan8579 5 күн бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ ස්වාමීන් වහන්සේට
@sudharakafernando4391
@sudharakafernando4391 9 ай бұрын
සාදු සාදු සාදු !!!
@alokaabekoon5787
@alokaabekoon5787 2 жыл бұрын
Sadu sadu sadu
@bandarasanjaya9283
@bandarasanjaya9283 3 жыл бұрын
සාදු සාදු සාදු
@dayawasala4315
@dayawasala4315 3 жыл бұрын
තෙරුවන් සරණයි.
@pushpawijayaratne7527
@pushpawijayaratne7527 2 жыл бұрын
🙏🙏🙏
@madumadu4207
@madumadu4207 3 жыл бұрын
වින්ඤානය
@natural7307
@natural7307 3 жыл бұрын
🙏🙏🙏
@dhammikaliyanage3722
@dhammikaliyanage3722 3 жыл бұрын
🙏🙏🙏🙏
@BeatricePathmaPerera
@BeatricePathmaPerera Жыл бұрын
සාදු සාදු සාදු ...
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 34 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 13 МЛН
DHARMA DESHANA-52 ven.Balangoda Ananda Maitreya Thero
44:29
Buddhaghosha
Рет қаралды 105 М.
DHARMA DESHANA-16 ven.GANGODAWILA SOMA HIMI
2:29:25
Buddhaghosha
Рет қаралды 70 М.
Niyama Bauddayeku Wemu - Ven. Gangodawila Soma Thero
48:19
dhammachannel
Рет қаралды 33 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 34 МЛН