Abhidharmaya 11 අභිධර්ම | Maha Sinha Nadaya | dharma deshana | dharma desana

  Рет қаралды 143,019

patisothagami

patisothagami

Күн бұрын

Abhidharmay 11 අභිධර්ම | Maha Sinha Nadaya | dharma deshana | dharma desana Buddhaghosha,sadaham arana,Siri Sadaham Ashramaya,the buddhist tv,shraddha tv

Пікірлер: 194
@rohiniranaweera4284
@rohiniranaweera4284 2 жыл бұрын
අවුරුදු පහක් භාවනා කරා මා තුළින් ගොඩක් දේවල් සිදුවුණා ඒත් ඒ තරං අවබෝධයක් තිබුණේ නෑ ඉන්පසු පොත් පත් කියවලා ධර්ම දේශනා වලටත්් සවන් දුන්න අවුරුදු 12 ක් මාළග අවුරුදු 10 ක් අභිධර්මය පොත් තිබුනට බැලූවෙ නෑ ඔබ වහන්සේට පින් සිදු වේවා දැන් තමයි දේශනාවල් අහන්නේ ජීවිතය නැමති පංචස්කන්ධය හොඳින් අවබෝධ වෙමින් මේ ශරීරයේ වෙනස දැනෙනවා දැනුණු වෙනස්ද කුමක්ද කියා වැටහෙනවා සාදු සාදු ඔබ වහන්සේගේ ප්‍රඥා ලෝකය තව තව වැඩේවා 👃👃👃 උතුම්ම නිවනින් අපද සැනසේවා
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
තේරෙන ලෙස ඉතා ගැඹුරු දහමක් ඉතාමත් තේරෙන අයුරින් පහදා දීම වෙනුවෙන් ඔබවහන්සේට බොහොම පිං
@gnanaarachchi6684
@gnanaarachchi6684 2 жыл бұрын
ශුද්ධාෂ්ඨක ඇති වීම ගැන තිබූ ගැටලුව විසදුනේ අද.. අවුරුදු 50ක් ධර්ම දේශනා ශ්‍රවණය කරතිබේ. පින්සිදු වේවා ස්වාමීන්වහන්ස ,ඔබවහන්සේ කරන කටයුතු සාර්ථක වීමට අපි ලබන පින හේතු වේවා
@buddadasaliyanage7658
@buddadasaliyanage7658 Жыл бұрын
ගරුතර ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුව පතමි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
@sue9552
@sue9552 3 жыл бұрын
ආශ්චර්යමයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ පහලවීමම ආශ්ච ර්යමයි. මේ අමාධර්මය පැහැදිලිකරන ආකාරය නිවන අරමුණු වීමටමයි ඔබවහන්සේ දෙසනා කරන්නේ. ඔබවහන්සේ ට මගේ නමස්කාරය වේවා... සාදු... සාදු.. සාදු.... සියලු සත්වයෝම මේ අමා ධර්මය අසත්වා....
@pathmaillangamge6966
@pathmaillangamge6966 2 жыл бұрын
සාදු සාදු සාදු... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා... සාදු සාදු සාදු....
@sandunsameera3354
@sandunsameera3354 3 жыл бұрын
උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏 අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏 සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏 අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏 සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏
@indikanuwan8579
@indikanuwan8579 13 күн бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ ස්වාමීන් වහන්සේට
@isharaudayantha4674
@isharaudayantha4674 Ай бұрын
පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා... තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා... නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....
@anuruddhaamarakeerthi171
@anuruddhaamarakeerthi171 3 жыл бұрын
සාදු ...සාදු ...සාදු .....!!!ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා 🙏🙏🙏
@Nodathmanaya
@Nodathmanaya 3 жыл бұрын
මෙවන් ධර්මයක් අසන්නටත් ලොකු පිනක් තියෙන්න ඕනි කියලා දැනේනවා හාමුදුරුවනේ....මෙවා පාඩම් නොවේ හාමුදුරුවනේ මෙක නිවනයි මා මේ ධර්මය අවබෝධ කරගෙන ඔබ වහාන්සේ යන මාර්ගයෙම යමි.මමද අභීධර්මය ගැඹුරෙන්ම හදාරනවා.එ දහාම මම දන්න දන්න හැමෝටම කියලා දෙනවා....සාදු....සාදු....සාදු....
@p.asrangith1570
@p.asrangith1570 9 ай бұрын
මම යමක් තෙරුම්ගත් දවසෙ සිට බුදුන් සරන ගියෙමි.මට බුදුන්වහන්සෙගැන යමක් වැටහී තිබුනි දැන් මම ගොඩාක් සතුටින් ඉනනෙ මගෙ හිතෙ තූස්නාව ටික ටික බැහැරට යනනෙය.මම දැන් සතුටීන් බුදුහිමියනෙ.තව තවත් සීලයෙ ඇලෙන්න මට වාසනාව ලැබෙවා. සාදු සාදු සාදු..අභිධර්මයට ඉතාමත් ඕනැකමින් ඇහුම්කන් දෙන මා ඔබවහන්සෙටද පින් පුරවමි. මගෙ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ !!! සතරවරන් දෙවු රාජවරු ඔබවහන්සේව සතර වටින් ආරක්ෂා කරත්වා !!!සාධු සාධු සාධු 🙏🙏🙏 translate
@shehanscs1490
@shehanscs1490 Жыл бұрын
A hidhr
@malanipremalatha8053
@malanipremalatha8053 2 ай бұрын
සාදු සාදු සාදු ! බොහොම පින් සිදුවේවා !!!
@karukaru4875
@karukaru4875 4 жыл бұрын
අපේහාමුදරැවනේ ඔබවහාන්සේට ගෞතම බුද්ධ සාසනයේම උතුමිවු අමාමහා නිවන අවබෝධ වෙවා සමිමා සමිබුදු සරණයි
@champashirani2046
@champashirani2046 8 ай бұрын
අවසරයි පිං වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ විස්තර කර දෙන මෙි සියලුම ධර්මානුශාෂනාවන් නිර්වාණාවබෝධය පිණිස ම උපනිස්සුය වෙිවා යි පුාර්ථනා කරමි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .
@mbldissanayake2901
@mbldissanayake2901 8 жыл бұрын
සාදු සාදු සාදු බොහොම පින් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කියලා දෙන විටයි අබිදර්මය පහසු බව තේරෙන්නේ මට අබිදර්මය එපාම කරපු විසයක් කියලා අයින්ම කරලා හිටියේ නමුත් මට තෙරෙනවා ඔබ වහන්සෙට මෙපින් බලයෙන් මෙ බුදු සසුනෙම උතුම් උ නිර්වානයම අවබෝධ වෙවා
@darshaniweerapura3108
@darshaniweerapura3108 3 жыл бұрын
Mean to say this session is amazing 🙏🏼🙏🏼🙏🏼
@gimhaniweerakoon3361
@gimhaniweerakoon3361 3 жыл бұрын
ඔබ වහන්සේට පින් .සාධු සාධු සාධු
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
සාදු සාදු සාදු ..මහා කාරුණික සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ට මම නමස්කාර කරමි ..ඒ උතුම් සද්ධර්මයට නමස්කාර වේවා .. පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මේ භවයේදිම නිවන් අවබෝධය වේවා ..🙏🙏🙏🙏🙏 බොහෝ ධර්ම කාරණා දැන ගත්තෙම් .. මෙතෙක් දේශනා කරපු පාඩම් 11 ම හොදින්ම තේරුම් ගත්තා .. තෙරුවන් සරණයි .. සියලුදෙනාම සංඥාව වෙනස් කරගෙන ධර්මාවබෝධය ලබත්වා ..සුවපත් වෙත්වා ..නිවන් දකිත්වා ..
@minukahapuhinna2452
@minukahapuhinna2452 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏
@padmaseelihewage5341
@padmaseelihewage5341 2 ай бұрын
සාදු සාදු සාදු.....🙏🙏🙏
@prashanthigunasinghe5374
@prashanthigunasinghe5374 Ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@prasannakavinda4725
@prasannakavinda4725 3 жыл бұрын
obe wahanse me desanakarana abhidhamaya harima watinawa . obe wahanseta niwansuwaya athwewa
@indranisenanayakesenanayak3137
@indranisenanayakesenanayak3137 5 жыл бұрын
පින්වත් අපේ සූවාමින් වහන්ස සත්‍ය සත්‍ය වශයෙන්ම අවබෝධ උනා . උතුම් බුද්ධ රත්නයට , උතුම් ධම්ම රත්නයට , උතුම් සoඝ රත්නයට , ද පින්වත් ඔබ වහන්සේට ද මගේ සිරස නමා නැවත නැවතත් නමස්කාර කරමී . සාධූ . සාධූ .. සාධූ !!!
@jayanthiaalwis2709
@jayanthiaalwis2709 7 жыл бұрын
පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝායුස වේවා ..සම්මා සම්බුදු සරණයි ....!!!!
@sanathperera8028
@sanathperera8028 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා .
@podimenike1958
@podimenike1958 4 жыл бұрын
සාදු සාදු සාදු
@gayanasanka7970
@gayanasanka7970 2 жыл бұрын
Sadu Sadu Sadu ....!!! Godak pin swameen wahansa .niwanama wethwa....!!!
@mebalsilva8033
@mebalsilva8033 3 жыл бұрын
සවාමින් වහන්සේට නිරෝගිමත් බව සහ නිවන් සුව පතම් .
@indrawelegedara4953
@indrawelegedara4953 3 жыл бұрын
🌼🌼🌼🌼🌹🌹🌹🌹 තෙරුවන් සරණයි 🌸🌸 🌼🌼🌼 පිංවත් ස්වාමින්වහන්ස 🌼🌼🌼🌼🌼 දීර්ඝායුෂ ලැබේවා🌸🌸🌸🌸
@MalaTennakoon
@MalaTennakoon 6 ай бұрын
ඔබ වහන්සේ ට නිවන් අවබෝධය පිනිස මෙම පින හේතු වාසනා වේවා.
@thilakmudiya7313
@thilakmudiya7313 4 жыл бұрын
සාදු සාදු සාදුුුුු! ඔබ වහනසේට තුනුරුවන් සරණයි.
@bandulaperera1493
@bandulaperera1493 Жыл бұрын
සාදූ සාදූ සාදූ සාදූ 🙏🌸☸️ සියලු සත්වයන්ට උතුම් නිර්වාණ ධාතුව අවබෝධ වේවා🌸🙏☸️ සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🌸🙏☸️
@kapilakalinga5801
@kapilakalinga5801 Жыл бұрын
Noasudeyak ada esunaa obawahanseeta odak pin pireewaa🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dfgdfg2889
@dfgdfg2889 Жыл бұрын
ඔබ වහන්සේ ට උතුඕ වු නිර්වාණ සුවය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿
@user-kt3nz7in7v
@user-kt3nz7in7v 2 ай бұрын
🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@thanujaperera8952
@thanujaperera8952 4 жыл бұрын
Great dharma deshana! සාදු සාදු සාඩු, ඔබ වහන්සෙට බොහොම පින්.!
@ihandayawansha9920
@ihandayawansha9920 3 жыл бұрын
sadu sadu sadu ape hamuduruwane
@pushpakumari2194
@pushpakumari2194 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
@ramaniharindranath3644
@ramaniharindranath3644 6 жыл бұрын
‍‍තෙරුවන් සරණයි! ස්වාමින් වහන්සේ මේ ගැඹුරු ධර්මය ඉතා සරලව තේරුම් කර දෙනවා. දැන් නාම රූප හොඳින්ම තේරුම් ගන්න පුලුවන්. ඒ නිසා දිගටම ශ්‍රවණය කරන්න ආසයි. සංයුක්ත තැටි ගන්නේ කොහෙන්ද? ස්වාමින් වහන්සේට උතුම් නිවන වහ වහා අවබෝධ වේවා!!!
@udaradeshan5224
@udaradeshan5224 Жыл бұрын
දිඝයුවේවා සාසනේ මත බැබලෙන සද මඩලක්සේවේවා ගරුස්වාම්න් වහන්ස 🙏
@arounaarouna1842
@arounaarouna1842 8 жыл бұрын
sadu sadu sadu !!!!! oba wahanseth meya sanvidanaya kala hamotamath ama maha niwana me sasaraema labewaa
@mangalikagunawardana5360
@mangalikagunawardana5360 3 жыл бұрын
Sadu.sadu sadu🙏🙏🙏🌹🌹🌹
@kajinihansika9660
@kajinihansika9660 Жыл бұрын
Theruwan saranai pinwath swamin wahansa
@nilminisamarasekar2685
@nilminisamarasekar2685 5 жыл бұрын
සාදු සාදු සාදු !!! සියලු සත්වයන්ට උතුම් අබිධර්මය අවබෝද කර ගැනීමට හැකි වේවා !!!
@hashininimeshikaq357
@hashininimeshikaq357 2 жыл бұрын
Teruwan saranai
@lavandeneth9965
@lavandeneth9965 3 жыл бұрын
බුදුහාමුදුරුවනේ දෑන්නේ මට යතාර්ථය තේරෙන්නේ __ ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයට ලැබේව
@ravipannila4335
@ravipannila4335 3 жыл бұрын
තෙරුවන් සරණයි නිවන් අවබෝද වේවා දුක්කිත වූ සන්සාර ගමනින් එතෙර වේවා
@නිශාන්තිගමගේ
@නිශාන්තිගමගේ 8 жыл бұрын
තෙරුවන් සරනයි ඔබවහන්සේට
@terilcandrarathna5101
@terilcandrarathna5101 8 жыл бұрын
අපේ හමුඩුරුවන්ට මේ බ්වෙඩිම උතුම් නිර්වනය ලබගෙනිමට වසනව ලෙබෙවා ....
@harshaw4290
@harshaw4290 Жыл бұрын
Sadu sadu sadu
@prabashinishalika1772
@prabashinishalika1772 Жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට
@anjaliperera9801
@anjaliperera9801 3 жыл бұрын
අපේ හමුදුරුවනේ මේ කරන පින උතුම් නිවනටම හේතු වේවා.. 🙏🙏🙏
@dhammikaliyanage3722
@dhammikaliyanage3722 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 🌼🌼🌼
@you-cz1uj
@you-cz1uj 3 жыл бұрын
තෙරුවන් සරණයි යහපතක්ම වේවා
@deelipasadaruwan3275
@deelipasadaruwan3275 4 жыл бұрын
සාදු සාදු සාදු ..........................
@rajikananayakkara8646
@rajikananayakkara8646 8 жыл бұрын
Oba wahanseta ama niwan suwa labewa sadu sadu sadu
@nilapiyangani2021
@nilapiyangani2021 3 жыл бұрын
දර්මය මැනවින් අවබෝධ කරදෙන ඔබ වහන්සේ ට නිවන් මග අවබෝධ වේවා
@kanchanabatuwana8552
@kanchanabatuwana8552 8 жыл бұрын
Beautiful Dhamma sermon..pure Bliss.
@සමාධිපෑලියගොඩ
@සමාධිපෑලියගොඩ 5 жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝආයුස ලැබේවා !!!
@luckydesilva6733
@luckydesilva6733 8 жыл бұрын
Oba wahanselata Budu Saranai. Deci Pihitai . Thank you for your amazing teaching. With my gratitude. Lakshmi Amarasingha.
@dineshsamarapala9997
@dineshsamarapala9997 Жыл бұрын
ඔබ වහන්සේ සත්‍යයයි. අවුරුදු 9 ක් වන මගෙ දූ වයිෆ්ට, අම්මට, තාත්තට වඩා අභිධර්මයේ දේවල් අල්ලගෙන දැන්මම.
@ChandanawasanthaKumara
@ChandanawasanthaKumara 8 ай бұрын
උතුම්ම කාලයක් අති උතුම් කුමක්ද මෙ ආෂ්චර්‍ය් මා දුටිමි එ මහා ඇත්ත
@sadunrajarathna7719
@sadunrajarathna7719 3 жыл бұрын
ඔබ wanse සුවපත් වේවා සියලු sathwayo සුවපත් වේවා
@OcSilva-oo2km
@OcSilva-oo2km Жыл бұрын
Theruwan saranà8
@anomamapa3901
@anomamapa3901 3 жыл бұрын
🙏🙏🙏
@maheshlasantha7103
@maheshlasantha7103 3 жыл бұрын
Oba vahanseta dirgayu labevaa. Api me loke minisath bava labuve lawkika sapa vidala asaranayo vage marila gihin apagatha venna neveyi kiyala oba vahansege desana asimen therenava. Saara sanka kalpa lakshayak mululle paramitha dam purala budun vahanse me loke minisunta deshana karanne me dukkitha sasarata alenna nemeyi sasarin nikmenna bava avabodha una oba vahansege deshana asimen. Saadu🙏🙏🙏saadu🙏🙏🙏 oba vahanseta pin..🙏🙏🙏🙏🙏🙏🙏
@asankapradeep9937
@asankapradeep9937 Жыл бұрын
බොහොම පින් අපෙ හමුදුරුවන්ට
@asankapradeep9937
@asankapradeep9937 Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හමුදුරුවන්ට
@sujeewashantha2078
@sujeewashantha2078 3 жыл бұрын
බුදුසරණයි ...
@ranjanigajaweera4161
@ranjanigajaweera4161 3 жыл бұрын
Chathurariya sathya අවබෝධ වේවා oba wahanseta . Theruwan saranai
@isumisum827
@isumisum827 Жыл бұрын
සාලු. සාදු. සාදු .....
@ocsilva7881
@ocsilva7881 Жыл бұрын
තෙරුවන් සරනයි
@techlamallawaarachchi7180
@techlamallawaarachchi7180 3 жыл бұрын
තෙරුවන් සරණයි ...🙏🙏🙏
@chrisdissanayake6979
@chrisdissanayake6979 9 жыл бұрын
Excellent dhamma deshana! Sadu! Sadu! Sadu! Who wants to live in a world full of deception? When are we going to accept the ultimate truth?
@enetcs6574
@enetcs6574 Жыл бұрын
හරිම ලස්සනයි හාමුදුරුවනේ 🙏❤🙏
@sanjeewarathnayaka9430
@sanjeewarathnayaka9430 3 жыл бұрын
නිවන් මග අවබෝධ වේවා සාධු සාධු සාධු...!!
@rathnasiridasilva2567
@rathnasiridasilva2567 3 жыл бұрын
බොහොම පිං අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏
@natural7307
@natural7307 3 жыл бұрын
🌼🌼🌼
@chamithsadaruwansadaruwan9498
@chamithsadaruwansadaruwan9498 8 жыл бұрын
oba wahanseta dirgayu labewa.
@sugathsamarakoon2036
@sugathsamarakoon2036 2 жыл бұрын
Excellence your sermons
@kalyanitennakoon7739
@kalyanitennakoon7739 6 жыл бұрын
Pirisidu sambuddha dharmaya pahada dena obawahanseta uthum theruwan saranin nirathuruwama yonisomanasikaraya wadannata veeryaa athiwewa!!!
@indikasandaruwan7060
@indikasandaruwan7060 3 ай бұрын
🙏🙏🙏🙏💐💐🙏
@Nilu-ds2vi
@Nilu-ds2vi 7 жыл бұрын
obawahanseta godak pin
@sugathsamarakoon2036
@sugathsamarakoon2036 2 жыл бұрын
Sir reverence 'thanks for your deep noble truth of sermons
@rajikananayakkara8646
@rajikananayakkara8646 7 жыл бұрын
Oba wahanseta mey bawayedeema uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu sadhu............
@madhubro5554
@madhubro5554 4 жыл бұрын
Oba wahanseta bohoma pin ..mage jiwite godak de hadaganna hetuwak una...hodak de terun gatta.dina 5k thula .12 weni kotasat ahuwa terun gatta..man hitanawa me corona nisa man room 1ta hiraune perapinakata ..namo budhdhaya...
@senevirathnesenevirathne4907
@senevirathnesenevirathne4907 6 жыл бұрын
theruwansaranai ape hamuduruwane obawahanse athulu siyalu denatama nirwana awabodaya sadahama me deshanawa hethu wewaa
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 29 күн бұрын
❤❤❤❤
@Parami27
@Parami27 13 күн бұрын
🙏🙏🙏☸☸☸
@amiththusitha2914
@amiththusitha2914 Жыл бұрын
සාදූ සාදූ සාදූ...!!!
@dammikaasankadammikaasanka3654
@dammikaasankadammikaasanka3654 4 жыл бұрын
Teruwan saranai ape hamuduruwane sudu sudu
@sumanajasingpathiranage4113
@sumanajasingpathiranage4113 8 жыл бұрын
Sadhu.. Sadhu.. Sadhu..!!
@Jaya-pz2ss
@Jaya-pz2ss 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nethsarabro36
@nethsarabro36 3 жыл бұрын
sadu sadu
@bxbandara
@bxbandara 2 жыл бұрын
Girima nanda suttheaya
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 4 жыл бұрын
Pinsudu wewa! Niwana awabodaya wewa! Sadhu sadhu sadhu 🙏🙏🙏💐
@indusharma1404
@indusharma1404 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hitamituru9692
@hitamituru9692 4 жыл бұрын
පින හා කුශලය යනු කුමක්දැයි නිවැරදිව තේරුම් ගැනීමට නා උයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ "පින හා කුශලය" වීඩියෝ එක බලන්න.. තෙරුවණ් සරණයි .
@sooriyawewapiyadassi3487
@sooriyawewapiyadassi3487 Жыл бұрын
තෙරුවන් සරණයි ! පින්වත් ස්වාමීන් වහන්ස ඔඹ වහන්සේගේ අභිධර්ම දේශනාවල පොත් ලබාගැනීමට පුළුවන් ද? සූරියවැව සිරි පියදස්සී ස්වාමීන් වහන්සේ හබරුගල ආරන්‍යය සේනාසනය .
@waruamaw83
@waruamaw83 3 жыл бұрын
Watched , Great.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 62 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 55 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 7 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 22 МЛН
Dharma Karunu - Pattana Desana -  සුවිශේෂී ධර්ම කරුනු
57:14
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 33 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 62 МЛН