Abhidharmaya 17 අභිධර්ම | Ven Thiththagalle Anandasiri Thero | sinhala dharma deshana

  Рет қаралды 108,154

patisothagami

patisothagami

Күн бұрын

Пікірлер: 125
@tenisonjayasena5914
@tenisonjayasena5914 9 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@isiri7746
@isiri7746 4 жыл бұрын
මෙ තරම් සරලව අභිධර්මය තෙරුම් කරදෙන ඔබවහන්සේට අප්‍රමාණ පින් අත්වේවා!!! ධර්ම දානමය පින් මහිමයෙන් පිංවත් ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවන්පුර්ණ වේවා!!!
@KumariJayasundara-t4v
@KumariJayasundara-t4v Ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගි වේවා උතුම් නිර්වාන අවබෝධ යම ලැබේවා තෙරුවන් සරණයි
@sandunsameera3354
@sandunsameera3354 3 жыл бұрын
උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏 අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏 සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏 අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏 සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏
@p.asrangith1570
@p.asrangith1570 11 ай бұрын
සාදු සාදු සාදු. නමෝ බුද්ධාය
@ijayaweera9719
@ijayaweera9719 3 жыл бұрын
සබෑම කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස උතුම් නිවනින් සැනසේවා...!
@hasithalbgunasekara3557
@hasithalbgunasekara3557 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...... සියලු දෙනා ලොව සුවපත් වේවා....
@isharaudayantha4674
@isharaudayantha4674 3 ай бұрын
පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා... තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා... නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....
@chamindakumara9506
@chamindakumara9506 3 жыл бұрын
සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා..!!!
@indikanuwan8579
@indikanuwan8579 Ай бұрын
සාදු සාදු සාදු නමස්කාරය වේවා අපේ ස්වාමීන්
@indranisenanayakesenanayak3137
@indranisenanayakesenanayak3137 5 жыл бұрын
පින්වත් අපේ සූවාමින් වහන්සේට අනන්ත පින් ලැබේවා !!! බුදු ගුණ අනන්තයි !!! තෙරුවන් සරණයි !!!
@menakaedirisinghe2769
@menakaedirisinghe2769 Жыл бұрын
Sadu sadu sadu ! Mama abidharma 17 ma ahuwa . Oba wahanseta theruwansaranai .
@pathmaillangamge6966
@pathmaillangamge6966 2 жыл бұрын
සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ උතුම් ධර්මය අප වැන්නන්ට අවබෝධ කර දීමට ගන්නා උත්සහයට බොහොම පිං. එපිං බලය ඔබ වහන්සේට චතු ආර්ය සත්‍යය අවබෝධ කරගෙන නිවන් මඟට පිවිසීමට හේතු වාසනා වේවා... සාදු සාදු සාදු.....
@MalkanthiSJM-ox2ni
@MalkanthiSJM-ox2ni 4 ай бұрын
සාධු සාධු සාධු සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා .ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා .
@prabashinishalika1772
@prabashinishalika1772 2 жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට
@anuruddhaamarakeerthi171
@anuruddhaamarakeerthi171 3 жыл бұрын
සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏 ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා..!!!
@gayanasanka7970
@gayanasanka7970 3 жыл бұрын
Sadu Sadu Sadu ......!!! Godak pin oba wahanseta... me uthum darma daanaya oba wahnseta uthum chathurarya sathya awaboyata hethu wasana wethwa.....!!!
@jeewanimaduwanthi2177
@jeewanimaduwanthi2177 Жыл бұрын
තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමීන් වහන්සේට.....
@indikalakmal5251
@indikalakmal5251 3 жыл бұрын
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
@chamaniadikari6712
@chamaniadikari6712 3 жыл бұрын
චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා ඔබ වහන්සේට !🙏🙏🙏 තෙරුවන් සරණයි !
@shamaliperera5516
@shamaliperera5516 3 жыл бұрын
ඔබ වහන්සේට අප්‍රමාණ පින් 🙏🙏🙏
@varuniherath3698
@varuniherath3698 2 жыл бұрын
අනර්ඝතම දේශනාවක්. ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏
@chamarakolamba7166
@chamarakolamba7166 6 жыл бұрын
ඔබ වහන්සේට චතුරාර්‍ය් සත්‍ය ධර්මයන් අවබෝධ වේවා !
@dushmanthajayaweera4136
@dushmanthajayaweera4136 3 жыл бұрын
ඔබ වහන්සේ ට උතුම් බුදු බවම ලැබේවා ...!
@chandraathukorala3442
@chandraathukorala3442 5 жыл бұрын
සාදූ ! සාදූ !!සාදූ !!! උතුම් වූ තුණුරුවන්ට මාගේ නමස්කාරයවේවා ! පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරයවේවා ! ඔබවහන්සේට අප්‍රමාණ පින් අත්වේවා ! තේරෙන්න මේ ධර්මය කියාදීම
@lucky6095
@lucky6095 3 жыл бұрын
Swamin wahansa you are the only monk who is teaching Abhidharmaya very simple way. You don't refer any books when you're teaching Abhidharmaya. comes from your mouth like water. I am fallowing your Abhidharmaya. The day I started listening I am trying to be a better person. Today is the best lesson I learnt. I am not going to say to you niwandakithwa. You are already enlightened ape Hamuduruwene. Thank you so much teaching us.
@nilminigeethika-mc6cc
@nilminigeethika-mc6cc Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නමස්කාර වේවා බුදුරජාණන් වහන්සේට ..අසිරිමත් සද්ධර්මයට නමස්කාර කරමි..නොයෙක් උපමා 🌷🌷උදාහරණ දක්වමින් ඉතාම පැහැදිලි ලෙස අපට මේ ධර්මය දේශනා කියා දුන්නා ..පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේ ගේ උතුම් ප්‍රාර්ථනා බෝධිය ඉෂ්ඨ වේවා ..උතුම් නිර්වාණ සම්පත ලැබේවා..🌹🌹🌹🌹 වැටහුනා අද දේශනාවත් තෙරුවන් සරණයි .. 2021..10 .2..සයිප්‍රස් සිට..
@ramaniwickramasinha8708
@ramaniwickramasinha8708 7 жыл бұрын
සාදු ...සාදු ...සාදු ...!!!......දීර්ඝායුෂ ලැබේවා අපෙ ස්වාමින් වහන්සේට .....තෙරුවන් සරනයි ...
@sue9552
@sue9552 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ගේ මේ උතුම් දෙසනා සියලු සත්වයන්ගේම නිවීම පිණිසම හේතු වේවා... සියලු සත්වයෝම සුවපත්වෙවා... ඔබවහන්සේ ට මගේ නමස්කාරය වේවා... ඔබවහන්සේ දීර්ගායු වේවා...
@p.asrangith1570
@p.asrangith1570 11 ай бұрын
ඔබවහන්සෙට නිදුක් නීරෝගී සුව ලැබේවා
@rathnasiridasilva2567
@rathnasiridasilva2567 3 жыл бұрын
පිං සිදු වේවා 🙏🙏🙏.
@prashanthigunasinghe5374
@prashanthigunasinghe5374 3 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@isamarawickrama7674
@isamarawickrama7674 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@shakeethasenadheera5072
@shakeethasenadheera5072 3 жыл бұрын
Sadu sadu
@sajiwanifonseka7226
@sajiwanifonseka7226 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌷🌷🌷
@Amasha3000
@Amasha3000 Жыл бұрын
සුවපත් වේවා 🙏🙏
@AsokaAsoka-ns8ng
@AsokaAsoka-ns8ng Жыл бұрын
ඔබ වහන්සේට උතුම් නිවනම අත්වේවා
@pathminikusumalatha1497
@pathminikusumalatha1497 3 жыл бұрын
Oba wahansege abhimukaye darma desanawak ahanna asai eyata avasara labewa
@jayanthiaalwis2709
@jayanthiaalwis2709 8 жыл бұрын
සාධු ....සාධු ...සාධු ...!!! පිංවත් ඔබ වහන්සේට උතුම් වු චතුරා්‍යය සත්ය්‍ය අවබෝධ වේව...!!! සම්මා සම්බුදු සරණයි ...!!!!
@hiranthikadigamuwa6299
@hiranthikadigamuwa6299 6 жыл бұрын
Jayanthi Aalwis t
@___chamee_______
@___chamee_______ Жыл бұрын
නිවන් සුවයම ලැබේවා..!!!
@rajikananayakkara8646
@rajikananayakkara8646 8 жыл бұрын
Oba wahanseta. Ama maha niwan pinisa. Me abhidharmaya hethu wasana Wewa. Sadu sadu sadu
@ChamindaStephenWimalasekara
@ChamindaStephenWimalasekara 5 ай бұрын
🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@shamalkaprabashini4278
@shamalkaprabashini4278 4 жыл бұрын
Oba wahanseta uthum u nirwanayama awabooda wewa!!!!sadu sadu sadu!!!!!
@niloshanakulathunga303
@niloshanakulathunga303 8 жыл бұрын
සාධු…සාධු… සාධු… ධර්ම දානයමය කුසල්කර්මයන් උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මයන් අවබෝධ විම පිනිසම හෙතුවේවා ! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ ඔබ වාහන්සෙට !
@patisothagami
@patisothagami 8 жыл бұрын
ඔබ සියතින් කරගත් ධර්ම දානයක් මෙන් පහන් සිතින් අනුමෝදන් වෙත්වා !!!
@luckydesilva6733
@luckydesilva6733 5 жыл бұрын
Hamuduruwanta Budungema Saranai. Thank you for all the great teachings . I am grateful.
@kamalagunasekara3472
@kamalagunasekara3472 3 жыл бұрын
සා දූ සාදු සාදු.
@bandarasanjaya9283
@bandarasanjaya9283 3 жыл бұрын
සාදු සාදු සාදු
@prasannajayasekara823
@prasannajayasekara823 9 жыл бұрын
mage sithe desaya nathikarana oba wahanseta me bawaya thulama niwan awaboda wewa
@1971gaja1971
@1971gaja1971 9 жыл бұрын
siyalu sathwayanta me ama dharmayama labeewa. obawahanseeta deergayu weva.theruwan saranai
@PoornaD.
@PoornaD. 6 жыл бұрын
🙏 නමෝ බුද්ධාය 🙏
@ocsilva7881
@ocsilva7881 Жыл бұрын
theruwan saranai
@havmtgunawardane4835
@havmtgunawardane4835 3 жыл бұрын
සාදු සාදු සා……දු………!
@chamindanimirihana9943
@chamindanimirihana9943 5 жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏tharuwansarani ape hamuduruwanta godak pin me pinean uthum niwan awabodayama wewe sadu sadu sadu 🙏🙏🙏
@dayawasala4315
@dayawasala4315 3 жыл бұрын
තෙරුවන් සරණයි.
@sujeewashantha2078
@sujeewashantha2078 3 жыл бұрын
බුදුසරණයි ...
@amiththusitha2914
@amiththusitha2914 Жыл бұрын
සාදූ සාදූ සාදූ...!!!
@waruamaw83
@waruamaw83 3 жыл бұрын
Watched, Great
@hansanikawindaya2122
@hansanikawindaya2122 9 жыл бұрын
Tharuwan saranaii oba wahasa ta....pin sidda wanawawaa.
@dhammasirikekanadure3840
@dhammasirikekanadure3840 8 жыл бұрын
Ven.Kekanadure Dhammasiri. USA I want to ask from Ven. Amanda can I connect with you to open Buddhist Mental Health Center in Sri Lanka. I met you in Toronto but did not have time to talk. I will be in Sri Lanka end of Nov. Contact me by Kekanadura@Yahoo.com.Thanks
@geethjayawardana6789
@geethjayawardana6789 4 жыл бұрын
🙏🙏🙏THERUWAN SARANAI swamin wahansa Oba wahanseta me athbawayedima uthum dharmaya awabodha wewa🙏🙏🙏
@sujathasilmatha2101
@sujathasilmatha2101 9 жыл бұрын
Mema vismitha wu parama sathyayan apage keles bara sith walata kaavadina lesata desana karana uthum desakayanan wahansetath,lokaya pura vesena dharma pipasitha siyalu denatama meya asannata upakara karana pinwanthayintath ama maha nivanehi doratu vaha vaha vivara weva! Sadu! Sadu!! Saaadu!!!
@somalathasjayasinghe3158
@somalathasjayasinghe3158 5 жыл бұрын
Saduu saduu sadu..🌷
@uduljayarathne1510
@uduljayarathne1510 8 жыл бұрын
theruwan saranai ape hamudurùwanta
@dammikamalsinghe8588
@dammikamalsinghe8588 3 жыл бұрын
Sadhu Sadhu Sadhu
@terilcandrarathna5101
@terilcandrarathna5101 8 жыл бұрын
oba wahanseta uthum nirwanaya pala laba genimata hethu veva wasana veva... sadu... sadu... sadu.....
@PrasadAbeysekara
@PrasadAbeysekara 2 ай бұрын
Sadu sadu saadu
@dallesfernando1062
@dallesfernando1062 8 жыл бұрын
Sadu...sadu...sadu...
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@nimalsantha3311
@nimalsantha3311 5 жыл бұрын
Sadu Sadu Sadu mema Abidharma Padama Lokawasi Sathwayata Niwan pinisama Hethu Wasana Wewa Swameen Wahanseta Theruwan Saranay
@nilanganikumari1845
@nilanganikumari1845 7 жыл бұрын
Saduuuu saduuuu sadu
@surandichami6369
@surandichami6369 5 жыл бұрын
Sadu sadu sadu
@dammikarathnasekara7285
@dammikarathnasekara7285 6 жыл бұрын
Sadu......saduu.....saduuu
@malaniwitharana9721
@malaniwitharana9721 3 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 3 ай бұрын
❤❤❤❤
@natural7307
@natural7307 3 жыл бұрын
🌼🌼🌼
@kamalagunasekara3472
@kamalagunasekara3472 3 жыл бұрын
ඔබ වහන් සේ ට අනේක වාරයක් අනේක වාරයක් අනේක වාරයක් පිං සිදු වේ වා.
@poornisiriwardena6219
@poornisiriwardena6219 4 жыл бұрын
🙏
@swarnajayasundara6215
@swarnajayasundara6215 24 күн бұрын
Sadu Sadu Sadu.
@diliniliyanage2645
@diliniliyanage2645 3 жыл бұрын
🙏 🙏 🙏
@malanipremalatha8053
@malanipremalatha8053 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@mclip2318
@mclip2318 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Parami27
@Parami27 2 ай бұрын
🙏🙏🙏☸☸☸
@indusharma1404
@indusharma1404 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AmilaRuwan-g8o
@AmilaRuwan-g8o Жыл бұрын
❤100
@prasannakavinda4725
@prasannakavinda4725 3 жыл бұрын
Obewahanse apita me uganwa wishwasaththyatha darumayata nithara pindemi
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
ඔබවහන්සේ පුදුම දක්ෂ හාමුදුරුවෝ කෙනෙක් මෙතරම් අපහසු විෂයක් මෙතරම් හදවතට දැනෙන ආකාරයට දේශනා කිරීම ආශ්චර්‍යක්
@udeshnuwantha5153
@udeshnuwantha5153 3 жыл бұрын
🙏🙏🙏,,,
@ind203
@ind203 5 жыл бұрын
සාධු…සාධු… සාධු…
@niranjalamaduwanthi4933
@niranjalamaduwanthi4933 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌈️🌈️🌈️🌈️🌟🌟🌟🌟
@chamindusa1506
@chamindusa1506 4 жыл бұрын
6:22
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 Жыл бұрын
Anee pawkaara his minihaa
@preethidahanayaka9083
@preethidahanayaka9083 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samudrikarathnayake7307
@samudrikarathnayake7307 2 жыл бұрын
ඔබ වහ්න්සෙට මාගෙ නම්ස්කරය වෙවා
@tharangikodikara345
@tharangikodikara345 9 ай бұрын
Swamin vahansa, pavata ethi bayath dveshayata aithida?
@sanjayasampath5835
@sanjayasampath5835 9 жыл бұрын
g
@dasunkavishka8899
@dasunkavishka8899 9 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස
@ranjeewagamage203
@ranjeewagamage203 3 жыл бұрын
සාදු සාදු සාදු
@OcSilva-oo2km
@OcSilva-oo2km Жыл бұрын
Theruwan saranai
@harshaw4290
@harshaw4290 Жыл бұрын
Sadu sadu sadu
@sudarhsnis923
@sudarhsnis923 2 ай бұрын
🙏🙏🙏🌹🌹🌹
12 Maya - Ven thiththagalle anandasiri thero
1:46:05
Dhananjaya ekanayake
Рет қаралды 28 М.
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 11 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 2,7 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 8 МЛН
මහා සිංහ නාදය | අභිධර්මය | 35
2:02:55
Ven Thiththagalle Anandasiri Thero
Рет қаралды 62 М.
Sadaham Sisila - Ven. Gangodawila Soma Thero
1:08:51
dhammachannel
Рет қаралды 70 М.
මහා සිංහ නාදය | අභිධර්මය | 39
1:50:50
Ven Thiththagalle Anandasiri Thero
Рет қаралды 59 М.
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 11 МЛН