KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Abisambidana Piritha 7 Warak (අභිසම්භිධාන පිරිත 7 වරක්) Ethabediwewa Mahindarathana Thero | Pirith
33:53
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
The evil clown plays a prank on the angel
00:39
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
It’s all not real
00:15
Abisambidana Piritha (අභිසම්භිධාන පිරිත) - Ethabediwewa Mahindarathana Thero (2019) | Seth Pirith
Рет қаралды 1,348,609
Facebook
Twitter
Жүктеу
1
Жазылу 215 М.
දැහැමි Desawana
Күн бұрын
Пікірлер: 621
@udayanganirajamanthree4551
Жыл бұрын
කලක් තිස්සේ රෝගාතුරව අැවිදීමට නොහැකිව සිටින මා හට ඉක්මනින් අැවිදිීමට ලැබේවායි මෙය දකින සියලු දෙනා අාශිර්වාද කරන්න..
@salindaherath934
Жыл бұрын
සුවපත් වේවා
@wildrose9843
Жыл бұрын
ඉක්මන් සුව 🙏🙏🙏
@rumeshaniamarasinghe2289
Жыл бұрын
Budu Saranin ikamn suwaya prarthana karanawa!!!🙏🙏🙏
@isururanganath5465
Жыл бұрын
සුවපත් වේවා🙏
@ජනිඳුබෝජිත්
11 ай бұрын
සුවපත් වේවා
@nethunidinudika7997
9 ай бұрын
මගේ තාත්තාගේ සියලු අපල දුරු වේවා 🙏🙏🙏❤️
@maddumagefernando8863
10 ай бұрын
03) 2024/02/24 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් අභිසම්භිධාන පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@ManjulaRoshan-qb5li
9 ай бұрын
මෙම පිරිත් deshanawe බලයෙන් මංජුල ge saha පවුලේ සියලු දෙනාගේ apala සහ ලෙඩ duk සුව වේවා sadu sadu
@AzeemKhan-ov5bf
2 жыл бұрын
Mepirith බලෙන් mage fulesiylu danata නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu lowysi siyalu sathwyo නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu
@sanathbuddika1539
7 ай бұрын
Mage අම්මගෙයි තාත්තගෙයි සියලු අපල දුරු වේවා
@AzeemKhan-ov5bf
2 жыл бұрын
Mepirith බලෙන් magefule සියලුම danata නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu lowysi siyalu sathwyo නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu
@nethunidinudika7997
9 ай бұрын
ලෝක වාසී ලියලූම දෙනා සුවපත් වෙත්වා 🙏🙏❤️❤️
@samanthapradeepa3900
8 ай бұрын
මොලයේ නහර තුනක් පූපුරා දරුණූ සැත්කමට ලක්ව හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතුල සිල්වාට මෙම මහානුභාව සමිපන්න පිරිත් දේශනාවේ බලයෙන් වේදනාකාරී තත්ත්වයන් පහවී ඉක්මන් සූවය ලැබේවා.🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏
@ThanujaNimnada
7 ай бұрын
🙏
@chamilasudarshani9049
7 ай бұрын
ඉක්මනින්ම සුවපත් වේවා
@samanthapradeepa3900
7 ай бұрын
@@chamilasudarshani9049🙏
@ramanichandrakathi8072
6 ай бұрын
😊
@bensisamanthadevasurendra5893
5 ай бұрын
තෙරුවන් සරණින් ඉක්මන් නිදුක් නිරෝගී සුවය ලැබේවා
@shamanpriyantha6033
Жыл бұрын
මේ පිරිතේ බලයේන් මාගේ මනස සුවපත් වේවා
@enavigatorE
Жыл бұрын
🙏
@nilukadamayanthi8801
9 ай бұрын
නවිද ලක්දිනු පුතුගේත් බිනුද මෙත්දිනු පුතුගේත් සියලු අපල දුරුවේවා🙏🙏
@maddumagefernando8863
Жыл бұрын
2) !සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් අභිසම්භිධාන පිරිත ශ්‍රවණය කිරීමේ අනුහසින් මා ඇතුළු සියළු සත්වයෝ දුකින් මිදී නිදුක් නිරෝගී සුවපත් බාවයට පත්වේවා !!! යහපතක් සැපතක් සැලසේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏
@AzeemKhan-ov5bf
2 жыл бұрын
Mepirith බලෙන් පුතාට නූරි නංගිට ඉක්මන් සුව වේවා sadu sadu sadu lowysi siyalu sathwyo නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu
@iroshajayasingha99
Жыл бұрын
මෙම පිරිත් දේශනා බලයෙන් මාගේ පවුලේ අයටත් සියලු ලෝක වාසීන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@AmandiKaushalya
7 ай бұрын
මා හට waladi තිබෙන කායික රෝග මේ උතුම් පිරිත් දේශනා බලයෙන් දුරු වේවා
@ManjuSurendra-m9t
10 ай бұрын
මේ මහා පිරිතේ ආනුභාවයෙන් මාගේ ග්‍රහ අපල දුරුවේවා
@HelaniJayasinghe-e7y
6 ай бұрын
මගේ දෙමව්‍පියෝ නිදුක් නිරෝගී වේවා. පවුලේ සියලු දෙනා නිදුක් නිරෝගී වේවා
@samadisshanayake2109
2 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ චුටි පුතාගේ සියලු අසනීප සුවවේවා
@supunkolabaarachchi3651
Жыл бұрын
Mage hashel puthage leda duk siyalu apala mahanubawasampanna abisambidhana pirithe balayen suwapath wewa!!!!!
@nadunrandika5156
Жыл бұрын
Me පිරිත් desanawen mitusa denuwan putugea ketu apala duru වේවා බුදු සරනයි දෙවි පිහිටයි pututa.
@rangasenarathna8423
Ай бұрын
දැනට මහරගම අපේක්ෂා රෝහලේ සිටින මාගේ තුනටියේ අස්තියක ඇතිවී තිබෙන කැන්සර් ගෙඩිය ඉක්මනින් සුවපත් වෙත්වා
@maddumagefernando8863
Жыл бұрын
1 සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් අභිසම්භිධාන පිරිතේ ආනුභාවයෙන් ශ්‍රවණය කල මටත් ලෝවැසි සැමටත් සියළු ග්‍රහ අපල දුරුවී උතුම් නිරෝගී සුවය ලැබේවා! ලැබේවා !! ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏 🌹🌺🌷💐
@aushadidharmakeerthie2814
Жыл бұрын
දිව්‍යා දුවගේ සියලු අපල දුරු වේවා.
@ChithranganiDewika
4 ай бұрын
ඇව්දිමට දිරිය ධෛර්‍ය් ශක්තිය ලැබේවා .තෙරුවන් සරනයි .දෙවියන්ගෙ රැකවරණය ලැබේවා 😊
@anuhskawilliams8351
2 жыл бұрын
Me widiya harima hodai me widiyata anek pirith tikath keranna hamuduruwane .ikkamanta lassanata .
@KodikaraarachchigePiyumaralakm
16 күн бұрын
මගේ තාත්තා ඇතුලු රෝගී වී සිටින සියලුම දෙනා සුවපත් වේවා....🙏🙏🙏
@nethminawoda7381
Жыл бұрын
මාගේ අපල දුරු වේවා ..බුදුසරණයි ❤️🙏✨️සාධු සාධු සාධු 🙏🌼
@ShanthaKumara-w6v
10 ай бұрын
Mage පවුලේ සැමගේ apala දුරු වේවා
@dharshanasubasinghe6700
11 ай бұрын
මාගේ අපල දුරුවී. සියලුම රෝගී නැදෑයිනට සහ මිතුරන්ට නිරෝගීව සිටීමට අවශ්‍ය ඉඩකඩ සැලසේවා.
@isurudananjaya3354
2 жыл бұрын
මෙම පිරිතේ බලයෙන් මාගේ දූ පැටියාගේ ඇති සියලු අපල දුරු වේවා
@kmsasika6453
2 ай бұрын
Mage thaththage siyalu dos duru wi nirogi wewa
@AzeemKhan-ov5bf
2 жыл бұрын
Mage නමස්කාර වේවා sadu sadu sadu lowysi siyalu sathwyo නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu
@nalinhm7366
11 ай бұрын
Siyalu sathwayo niduk wewa nirogi wewa.suwapath wewa.
@rangakalum3221
Жыл бұрын
Uthum samma sama sambudu piyanan wahanseta mage namaskaraya wewa...!!!
@BandaraWickramasinghe-xx3yp
4 ай бұрын
මගෙ අපල ,ලෙඩ රෝග මෙ මහානුභාව ගාතාා රත්නයේ ආනුභාවයෙන් සුව පත් වේවා
@AzeemKhan-ov5bf
2 жыл бұрын
Mepirith බලෙන් magefule සියලුම danata නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu sadu
@jayaniwouteralwis
11 ай бұрын
Mage daru patiyage siyalu leda duk duru wewa🙏🙏🙏
@niluwithanarachchi537
2 жыл бұрын
මේ උතුම් පිරිත් දේශනා බලයෙන් මාගේ සියලුම ග්‍රහ අපල දුරු වේවා වේවා🙏..
@ManujaHarendra
4 ай бұрын
මෙ පිරිත් බලයෙන් මගෙ විබග ජය ඇති වෙවා නිදිමට ගතිය අඩු වි පඩම් කිරිමට සුදුසු ලෙස සිත හැඩගැහෙවා
@irindhanayaka7610
9 ай бұрын
මේ උතුම් පිරිතේ බලයෙන් පවුලේ සියලුම දෙනාගේ අපල දුරු වේවා!
@shiamwickram3424
3 ай бұрын
අසනිප තත්ත්වයයන් වලින් පෙලෙන සියලුම දෙනා ඉක්මනින් සුවපත්වේවා තෙරැවන්සරනින් මම ජෝර්දාන් සිටයි 🙏🙏🙏🙏🙏
@dhanuofficial7482
Жыл бұрын
මාගේ ස්වාමියාගේ සියලුම අපල උපද්‍රව දුරස් වේවා...ලොව සියළුම සත්වයෝ මෙම පිරිතේ බලයෙන් ආරක්ෂා වේවා
@rangakalum3221
Жыл бұрын
Mema mahanubawa pirithe anubawa balayen mage chanudhi gihanya kirikati diyaniyage apala upadhdrawa duruwewa...!!!sadu sadu sadu...!!!
@wasanthasanjeewanimenikewa6467
2 жыл бұрын
Mema abisambidana prithe piten siyalu denagema gaha apala duru wewa
@delikaniroshani77
6 ай бұрын
උතුම් පිරිත් දේශනාව බලයෙන් මගේ මෙන්ම ලක්වාසි සියලු දෙනාගෙ ග්‍රහ අපල දුරුවේවා.🙏🙏🙏🙏🙏
@BinuSakya
3 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි
@binarasl1376
3 жыл бұрын
Qptymbcczafbhajxjhwkvjbsfjjvkwhhsbbsxjjdjvjsjvjjsjvjjsjjf j knife njsjxjjxjjse
@rohiniamarasinghe4721
3 жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gangamadu8093
2 жыл бұрын
මහා බලසම්පන්න පිරිත් ශ්‍රවණය කිරීමෙන් මගේ දහම් පුතාගේ මිනුරි දුවගේ අපල දුරුවේවා... අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා🙏🙏🙏 සාදු සාදු සාදු.....
@jandrajandra1067
Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@priyankaalgewatha939
3 жыл бұрын
උතුම් ආර්ය ශ්‍රාවකයෙකු බවට පත් වීමට ඔබට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු අනුමෝදාමි.තෙරැවන් සරණයි දිර්ඝයුස සියලුම දෙනාටම
@nilukaliyanage5166
3 жыл бұрын
Abisambidana pirithe balayen minsas sayonge apala duru wewa.igena genimata hekiwewa.
@MayuriPriyangika-mr1kj
7 ай бұрын
මගේ ඉදුසර දෙනුවන් පුතාට මේ පිරිත් දේශනා බලයෙන් ඉක්මනින් ඇවිදින්න ලැබේවා.
@ChathulaMaljitha
5 ай бұрын
Mage chenuli duwage siyalu apala duru wewa..🙏🙏🙏🙏
@sumindaperera8948
6 ай бұрын
Me uthum buduguna balayen Santhul Methmal chutiputhuta ikman suwaya labewa.
@chathurikasenanayaka8781
Жыл бұрын
මේ මහානුභාව පිරිත ශ්‍රවණය කිරීමේ පිනෙන් චතුරිකා සේනානායක වන මාගේ අපල දුරු වේවා !!! මෙම විඩියෝව නිකුත්කල අයටද පින් සිද්ධ වේවා !!! සාදු ..සාදු..සාදූ...!!! 🙏🙏🙏
@thakshilaperera6583
6 ай бұрын
මේ පිරිතේ බලෙන් අබිරු පුතාගෙත් වියානා දුවගෙත් සියලුම ලෙඩ දුක් සුව වේවා 🙏🙏🙏
@chamilasudarshani9049
7 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ පවුලේ හැම කෙනෙක්ම සහ ලෝකවාසී සියලු සත්වයෝ සුවපත් වේවා...
@smddilz4373
7 ай бұрын
ape thattge siyalu leda duk duru wewa🙏🙏🙏🙏🙏🙏
@thakshithakshi9805
2 жыл бұрын
අනන්තවූ බුදු ගුණ බලයෙන් මටත් මගෙ පවුලේ සියලු දෙනාටත් මගෙ දරු පැටවු දෙන්නාටත් සෙතක් ශාන්තියක්ම වේවා......🙏🙏🙏🙏🙏🙏
@mutheenapriyadarshani3999
Жыл бұрын
මගේ පවුලේ සියලු දෙනාට ඇති රෝග අපල දුරු වේවා
@sujanisakula9259
2 жыл бұрын
"සාදු සාදු ! /බුදු සරණයි!"
@endunil
Жыл бұрын
මගේ සියලු කරදරදුරැවෙිවා🙏🙏🙏
@maduryadisanayaka475
4 ай бұрын
මාගේ හා මාගේ පවුලේ උදවිය ගේ මෙන්ම සියලු ලෝකවාසීන් ගේ සියලු අපල දුරවේවා
@gampolagampola4585
3 ай бұрын
සාදු සාදු සාදු !!! "අභිසභිධාන පිරිතේ අනුභවයෙන් පිහිට ආරක්ෂාව ලැබේවා !!!" මගේ සහ මගේ පවුලේ සියලුම දෙනාගේ සියලුම පැතුම් ඉටුවේවා !!! " නිරෝගී වේවා !!!" අපල දුරු වේවා !!!" ,කරදර බාධක දුරුවේවා !!!" සිතේ සතුටින් ඉන්න ලැබේවා !!! " පිරිතේ අනුභවයෙන් මට මගේ ආදරේ ලැබේවා !!!" 🙏🙏🙏🙏💄💄💄...
@dimuthupriyankara2809
3 жыл бұрын
උතුම් තිලොගුරු සම්මා සම්බුදු පියානන්ට මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janiduudinaj5630
2 жыл бұрын
🙏🏾🙏🏾🙏🏾
@rasangasewmini3151
7 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ ආහාර මාර්ග පද්ධතියේ පවතින තුවාලගත අසනිප තත්ත්වය දුරැවේවා! දුරැවේවා! දුරැවේවා! 🙏🙏🙏
@GitaKumari-b8g
3 ай бұрын
Ma piritha balayan maga doniga atha ekmanata suwa Wawa 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@hr.w9865
3 жыл бұрын
මෙම මහානුබලසම්පන්න පිරිත ශ්‍රවණය කල පිනෙන් රිතිජ සෙහස් පුතුගේ ග්‍රහ අපල දුරු වේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏
@priyanthadesilva7829
5 ай бұрын
Mata sethak wewa. Mama senior citizen Priyantha.
@maddumagefernando8863
7 ай бұрын
05) 24/05/27 උතුම් අභිසම්භිධාන පිරිතේ ආනුභාවයෙන් සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@neronero6980
3 жыл бұрын
Nani buddaya 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽♥️♥️♥️♥️👍mage agama mage pana Hama ahanawa ape mahinda Rathana demon wahanseta pads namaskara Laramie 🙏🏽🙏🏽🙏🏽
@dayanandaedirisinghe8745
3 ай бұрын
අප නිවසේ සියලු දෙනාගේ රෝග අපල දුරු වේවා
@GitaKumari-b8g
5 ай бұрын
Ma piritha balaya maga appahchi suwa Wawa. 🙏🙏🙏🙏🙏🌹🌹🌹
@SiSInFo-mr7zn
3 ай бұрын
Mage puthage kathana bada duru wewa
@waruni5348
4 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි ස්වමින්වහන්සේට
@binarasl1376
3 жыл бұрын
,hhwjhjvxkqo uhh Becks the first one jfbba :/ hhaygnsbciw
@NilankaNilmini-w6u
4 күн бұрын
මෙ පිරිත් දේශනාවෙ බලයෙන් මාගේ සියලු රෝග සුව වෙවාසයලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේ වා
@sltechnicalhackaz801
3 жыл бұрын
සාදු සාදු
@gunasekaragunasekara6100
5 ай бұрын
me pirith balayen mage daruvan tidenageee siyalu gaha apala duru veevaaa🌷🙏🙏
@badramalani6293
16 күн бұрын
උතුම් අභිසංවිධාන පිරිතේ ආනුභාවයෙන්මාගේ සියලු අපල දුරුවී ලෙඩ රෝග පීඩා සුවපත් වේවා
@dilanidilrukshi6629
6 ай бұрын
මලීෂ දෙව්ෂාන් පුතුගේ සියලු ග්‍රහ අපල දොස් දුරු වී ලෙඩ දුක් වලින් ආරක්ෂා වේවා! 🙏🏼 තෙරුවන් සරණයි! 🙏🏼🙏🏼🙏🏼
@nalijayawickrama3124
7 ай бұрын
උතුම් වූ බුදුගුණ බලයෙන් පිහිටෙන් ආනුභාවයෙන් මගේ ආදරණීය මුණුපුරන් වන මලිදු මෙත්සර සහ සුදේශ් මෙත්සර යන දරුවන් දෙදෙනාගේ ග්‍රහ අපල දුරුවේවා !!! ඉගෙනීම් කටයුතු සාර්ථක භාවයට පත්වේවා !!! නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏
@sansaladewmini1490
4 ай бұрын
මගෙ අම්මගෙ සියලු අපල දුරු වෙවා!...මගෙ අම්මාගේ පිත්තාශේ ගල්.🥺බෙහෙත් බොනවා අඩු නොවුනොත් උපරේශන් එහෙම නොවෙන්න ඉක්මනට හොද වෙන්න කියලා පාර්තනා කරන්න😢❤..සියලුම දෙනාට ලෙඩ රෝග දුරු වෙවා
@thanojamalkanthi2871
2 жыл бұрын
බුදුගුන අනන්තයි.අනන්ත වූ බුදුගුන බලයෙන් ලෝක වාසී සියලු සත්වයෝ සුවපත් වේවා..
@thakshithakshi9805
2 жыл бұрын
අනන්තවූ බුදු ගුණ බලයේ ආනුභාවයේ සත්‍යයයෙන් මේ සියලු දුක් කරදර භාදක මග හැරී සියලු දුක් දුරු වේවා. මෙම රැකියාව සාර්තකව කර ගැනීමට මට ශක්තිය දෛර්‍ය වාසනාව ලැබේවා.🙏🙏🙏🙏🙏🙏
@sewwandiarunodani-fb1ip
Ай бұрын
මේ පිරිතේ අනුභාවයෙන් මා ඇතුලු මාගේ පවුලේ සියළු දෙනාටත් මේ ලෝක සත්ත්වයාටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා 🌸🌸🌸
@sewwandisewwandi756
2 жыл бұрын
Kishan puthage apala duru wewa sadu sadu sadu
@maddumagefernando8863
9 ай бұрын
04) 2024/03/20 උදෑසන උතුම් අභිසම්භිධාන පිරිතේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමටත් ලෝවැසි සියළු සත්වයින්ටත් නිදුක් නිරෝගී සුවපත් බාවයම වෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණින් පින්වත් සැමට සෙතක් යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@마두상크
4 жыл бұрын
මේ උතුම් පිරිත් දේශනා බලයෙන් ලහිරු ශාලිත වීරසේකර ගේ සියලු අපල දුරු වේවා... සාදු සාදු සාදු
@LayanalWeerasingha-o8r
2 ай бұрын
අපේ පවුලේ සියලු රොග දුරුවේව
@nalijayawickrama3124
Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ මුණුපුරන් වන මලිදු මෙත්සර , සුදේශ් මෙත්සර යන දරුවන් දෙදෙනාගේ ග්‍රහ අපල දුරුවේවා ... සියළුම දරුවන්ට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා .... 🙏🙏🙏
@pubuduchandima7738
7 ай бұрын
Pubudu chandima daruwage siluma apala duru wela diunuwata path wewa...🙏🙏🙏
@k.a.kanthi1163
28 күн бұрын
මේ පිරිත්වල ආනුභාවයෙන් මාගේ සියලුම රෝග සුවවේවා 🙏🙏🙏🙏🙏🙏🙏💘💘💘💘💘
@shyamaliguruge9483
11 ай бұрын
අපේ අම්මා ගෙ සියලු රෝග ,සියලු අපල දුරු වේවා
@nadeeshanadeesha1223
6 ай бұрын
Puthage apele duruwewa🙏🙏🙏
@Thsa_Ra
11 күн бұрын
අභිසම්භධාන පිරිතේ බලයෙන් සියලුම ලෝ වැසියන් සුවපත් වේවා 🙏🙏🙏
@IndraniBandara-j3e
3 ай бұрын
මගේ දුවගෙ සියලු ග්‍රහ අපලය දුරුවේවා. මනස සුවපත් වෙම්වා.
@gangamadu8093
2 жыл бұрын
මගේ දුව නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏
@omethaieshana4253
3 жыл бұрын
paadam karana kattiya abisambhidhana piritha ahala paadam karanna ganna theruwan saranai🙏🙏
@nethudilshani8250
4 жыл бұрын
,,, තෙරුවන් සරණයි ලෝක වාසී සියලු දෙනාටම සාදු සාදු සාදු
@ruwangiweerasinghe2661
Жыл бұрын
මෙම අති උතුම් වූ පිරිත් වල මහානුභාවයෙන් තෂෙල් ජයසුන්දර පුතා නිදුක් නීරෝගී වේවා..🙏🙏🙏🙏
@wildrose9843
Жыл бұрын
🙏🙏🙏🙏
33:53
Abisambidana Piritha 7 Warak (අභිසම්භිධාන පිරිත 7 වරක්) Ethabediwewa Mahindarathana Thero | Pirith
දැහැමි Desawana
Рет қаралды 969 М.
14:17
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
Vidarshana
Рет қаралды 13 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
17:12
Mora Piritha, Abisambidana Piritha, Dasa Disa Piritha | මෝර පිරිත, අභිසම්භිධාන පිරිත, දස දිසා පිරිත
The Buddhist TV
Рет қаралды 1,3 МЛН
15:35
thun suthraya තුන් සූත්‍රය
U Turn TV
Рет қаралды 1,1 МЛН
20:51
දිනපතා මෙම බලගතු පිරිත් ශ්‍රවණය කරන්න SETH PIRITH OFFICIAL ORIGINAL VEDEO
BUDDHIST OFFICIAL
Рет қаралды 379 М.
8:38
ජය පිරිත | jaya piritha | සදහම් සිරි | sadaham siri | #sethpirith #jayapiritha #pirith #ජයපිරිත
sadaham siri සදහම් සිරි
Рет қаралды 632 М.
16:35
දිනපතා උදේ - සවස ශ්‍රවණය කරන්න || පිරිතේ අනුභාවයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා !
Chiththa Maya || චිත්ත මායා
Рет қаралды 404 М.
6:46
Seevali Piritha - සීවලී පිරිත (MKS)
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 3,3 МЛН
38:59
Seth Pirith - Jaya Piritha, Rathnamali Gatha, Seewali Piritha
Amila A Perera
Рет қаралды 2,9 МЛН
24:12
balagathu mora piritha|හිසේ සිට පාදාන්තය දක්වා ඕනෑම රෝගයක් වේදනාවක් සැනින් සුව කරන මෝර පිරිත
anan man අනං මනං
Рет қаралды 274 М.
18:32
බලසම්පන්න පිරිත් දේශනා හතරකි දිනපතා ශ්‍රවණය කරන්න(SETH PIRITH) Original Vedeo
Buddhist Chanting
Рет қаралды 2,3 МЛН
14:03
thun suthraya | තුන් සූත්‍රය
SP vlog ♡
Рет қаралды 213 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН