Seth Pirith - Jaya Piritha, Rathnamali Gatha, Seewali Piritha

  Рет қаралды 2,822,469

Amila A Perera

Amila A Perera

Күн бұрын

Пікірлер: 1 200
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
සර්වාරක්ෂාව උදෙසා උතුම් බුදු ගුණ දහම් ගුණ සහ මහසඟ ගුණ කැටිකර ගත් මේ පිරිත් දේශනා සැදැහැ සිත් පෙරදැරිව ශ්‍රවනය කරමු. විදේශ ගතව සිටින ඔබේ ඤාති වරයාට තිළිණ කරමු. මිතුරු මිතුරියන් සමග බෙදා හදා ගමු.. 🔥🔥🔥 ඔබට සියළු යහපත සැලසේවා.
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
@@amilaanuradha අනන්ත අප්‍රමාණ වූ තෙරුවන් හි සූවිසි මහා ගුණයෙන් ඔබට සියලු යහපත උදා වේවා.
@chandanajayawansa3807
@chandanajayawansa3807 3 жыл бұрын
. Vbx
@dinnasumu2977
@dinnasumu2977 3 жыл бұрын
Siyalu danatama yahapathakma vava!
@sumithrubasinghe5984
@sumithrubasinghe5984 3 жыл бұрын
@@amilaanuradha sadu sadu
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Mage aagamata banina me arabi genu mella karathva kapara kapara kiyala aagamata baninava budu samidune mata jaya labeva sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Jayapirithe balayen jayama labeva me kuweit eke inna pissu genunge karadara duruweva 🙏🙏🙏🙏🙏💮💮💮💮💮🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏🙏🏵🏵🏵🏵🏵🏵🏵🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💮💮💮💮💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮🙏🙏🙏🙏🙏💮💮💮💮💮🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹💮💮💮💮💮🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💮💮💮💮budu samidune mage aagamata apahasa karanava mama buddanam nisa keepers kiyala baninava budu samiduge pihita labeva me genu yatath kara denna samidune 🙏🙏🙏🏵🌻🙏🌷🙏💮🌸🙏🌹🙏🏵🙏🌻🙏🌷🌼🏵🌹🙏🙏🌹🙏🏵🙏🌻🙏🌷🙏💮🌸🙏🌷
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Siyaluma.corona Roginta ikman suwaya labeva jayapirithe balayen pirith desanakarana ape pinwath swaminwahanselata budusaranai niduknirogi deergausa labeva 🙏🙏🙏🙏🌸🌸🙏🙏🙏🙏💮🙏🙏
@Chamidulakashan
@Chamidulakashan 3 ай бұрын
මම වගේ දිනපතාම මේ පිරිත් දේශනාව අහන අය ඉන්නවද ???? මම ඉන්නෙ ඔමාන් මේක අහගෙන නිදා ගද්දි මාර සැනසීමක් දැනෙන්නෙ කොච්චර මහන්සි වුනත් ඒ මහන්සිය දැනෙන්නෙ නැ මේක අහද්දි. මේ පිං බලෙන් මගේ පවුලෙ සියලුම දෙනාමත් ලෝකවාසි සියලුම දෙනාම ආරක්ෂා කර නිදුක් නිරෝගී සැප ශාන්තිය උදාවේවා ❤️☸️
@doglovers8061
@doglovers8061 3 ай бұрын
@rukshaladilhani9010
@rukshaladilhani9010 3 ай бұрын
Ou math
@Chamidulakashan
@Chamidulakashan 2 ай бұрын
@@rukshaladilhani9010❤
@Chamidulakashan
@Chamidulakashan 2 ай бұрын
@@doglovers8061❤
@SumithKumari-kn4lj
@SumithKumari-kn4lj 2 ай бұрын
Ou enawa
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Jayapirithe balayen siyalu Rogin suwaweva Uda u me reya siyaludenata niduk nirogi subama suba reyakweva 🙏🙏🙏🙏🏵🌹🌻🌼🌸🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🙏🙏🙏🌹🌹🌹🏵🏵🏵🏵🏵🌹🌹🌹🌹🌸🌸🌸🌼🌼🌼🌹🌹🌹🌹🌹🏵🏵🏵🏵🙏🙏🏵🌼🌼🌼🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🏵🏵🏵🌼🌼🌼🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 3 жыл бұрын
මෙම පරිත්‍රාන ධර්ම දේශනාවේ ආනුභාවයේ බලයෙන් ලොව සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සංසාර දුකින් මිදෙත්වා සාදූ සාදූ සාදූ සාදූ
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@m.malshisathsarani8545
@m.malshisathsarani8545 3 жыл бұрын
🙏🙏🙏
@ShanthaKumara-rc6bg
@ShanthaKumara-rc6bg 19 күн бұрын
@wasanthasrimathi247
@wasanthasrimathi247 27 күн бұрын
සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් සියලු සත්වයො නිදුක් වේවා! නිරොගි වේවා! සුවපත් වේවා! මාගේ පව්ලෙ සියලු දෙනාට සෙත් වේවා! 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
මේ පිරිත සජ්ජායනා කර සියලුම ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
@mayantha2280
@mayantha2280 2 ай бұрын
පිරිත් දේශනාවේ අශිර්වාදයෙන් සියලු සත්ත්වයො නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා ! සුවපත්වේවා !
@nilminiramanayka
@nilminiramanayka 2 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ දරැවන්ගේ සියලු ග්‍ර්‍රහ අපල දුරැවේවා මගේ සියලු ලෙඩ සුව වේවා🙏🙏🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Budusaranai hemotama jayapirithe balayen siyalu rekawaranaya labeva siyalu sathwayo niduk wethva nirogi wethva suwapath wethva siyalu leda duk karadara duruweva 🙏💮🙏🌻🙏🌼🙏🌸🙏🏵🙏🌹🙏💮🙏ape pinwath swamin wahanseta theruvan saranai
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Sadu sadu sadu siyalu sathwayo niduk wethva nirogiwethva suwapath wethva 🙏🙏🙏🌷🌷🌻🌻🌻siyaluma corona Rogin suwaya labathva lokenma corona duruweva 🙏🙏🙏🌹🌹🙏🙏🌸🌸🌸🙏🙏🌻🌻🌻sadu sadu sadu🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Jayapirithe balayen siyalu rekawaranaya labeva siyalusathwayo niduk wethva nirogiwethva suwapath wethva sathuta senaseema udaweva lokenma pawathina corona duruweva hemotama subama suba dawasak weva🙏🙏🌹🌸🙏🌸🌹🙏🙏🙏🙏🙏🙏
@samanthisilva9677
@samanthisilva9677 4 ай бұрын
අම්මා , තාත්තා , මයුමි , නෙතුෂි අප පව්ලේ සියලු දෙනාටත් ලොකවාසී සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌻🌻🌻🌻🌻jayapirithe balayen siyalurekawaranaya labeva dukkaradara duruweva siyalusathvayo nidukwethva nirogiwethva suwapath wethva 🙏🙏🙏🏵🏵🏵🌹🌹🌹🌸🌸🌸🙏🙏🙏🏵🏵🏵
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🏵🌼🏵🙏🙏🙏🙏🙏jayapirithe balayen siyalurekawaranaya labeva 🙏🙏🙏🙏💮🌸🌸🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏🌼🌼🌻🌻🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
🙏🙏🙏🌷siyalu sathwayo.nidukwethva nirogi.wethva suwapath.wethva. uthum jayapirithe balayen lokawasi semata sathuta nirogisuwaya labeva dukkaradara duruweva 🙏🙏🙏🌸🌸🌻
@shyamaleebandara3248
@shyamaleebandara3248 29 күн бұрын
මෙ පිරිත් බලයෙන් මාගේ දරැවා ආරක්ෂා වෙිවා
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏.pirith deesana karana swaminwahanselata theruvan saranai jayapirithe balayen uda u ada dawasa api hemotama niduk nirogi subama suba dawasak weva lokema pathirana corona wasangathaya duruweva jaya sathuta labeva duk karadara duruweva hemogem .🙏🙏🙏🙏🙏🌼🙏🙏🙏🙏
@anuradulgala4946
@anuradulgala4946 3 жыл бұрын
මට,මගේ පවුලේ සැමටත්,රටේ සැමටත්.ලෝකවාසී සියලු දෙනාටමත් මෙි පිරිත් දෙසනා බලයෙන් නිදුක් නිරොගි දිවියකට ආසිරි පතමි තෙරුවන් සරණයි සියලු දෙවියන⁣ගේ පිහිටයි.ඉක්මනින් ලොකවාසි සියලු දෙනාටම රෝග බියෙන් තොර දවසක් උදා වෙිවායි හදවතින්ම ඔයාලට මම පාර්ථනා කරමි.සියලු ලෝකවැසියන් හට හදවතින්ම ගොඩක් ආදරෙයි.ඔයාලා සියලු දෙනාම සැම වෙලෙ⁣ම සතුටින් ජිවත්වන්න.
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@IMsb-fv5gw
@IMsb-fv5gw 2 ай бұрын
මේ පිරිත් බලෙන් මගේ ජිවිතේට කරදර බදා ඇතී නොවේවා බුදු සමිදුනේ
@nilangaekanayaka-lw1ek
@nilangaekanayaka-lw1ek 3 ай бұрын
පිරිත් බලයෙන් මා ඇතුලු සියලු දේනාම සුව පත් වේවා සිතුම් පැතුම් ඉටු වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Sadu sadu sadu siyalu sathwayo nidukwethva nirogiwethva suwapathwethva 🙏🙏🙏🙏🌻🌻sadu sadu sadu jaya sathuta senaseema udaweva siyaluma duk.karadara leda duk duruweva jayapirithe balayen 🙏🙏🌼🌼🙏🙏🌻🌻🌸🙏🙏🙏💮🙏🙏🙏
@udanianushika6601
@udanianushika6601 3 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ දුවට පුතාට ඇති සියලුම අපල දුරැ වේවා කිසිම කරදරයක් නොවේ වා මගේ දුවට පුතාට මතක ශක්තිය වර්ධනය වේවා විභාග ජය ලැබේ වා
@kmilsaod1925
@kmilsaod1925 3 жыл бұрын
සාදු සාදු සාදු තුණුරුවන්ගේ ආශිර්වාදය හැමෝම ලැබිලා නිදුක් නිරෝගී බව ලැබේවා මේ වසංගත ඔහුගේ සියලුම දෙනා ආරක්ෂා වෙත්වා රෝගීවී සිටින සියලු දෙනා ඉක්මන් සුවය ලැබේවා
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@BhagyaSewmini-bc5bt
@BhagyaSewmini-bc5bt 4 ай бұрын
මේ පිරිත් බලෙන් මගේ සියලු කටයුතු සාර්ථක වේවා.මම පත් වී සිටින අපහසුතා දුරු වේවා.මට ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා❤
@KumariKumari-xy9cp
@KumariKumari-xy9cp 7 күн бұрын
මම හැමදාම මෙ පීරීත අහනවා මෙ පීරීත් අනුබවයෙන් මගෙ පවාලෙ අයටත් ලෝකවාසී සීයලු දෙනාම රැකදෙවා 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼😊
@shone559
@shone559 2 ай бұрын
පිරිත් බලයෙන් අසා සිටින ඔබ සැමට තෙරුවන් සරණයි!
@YenaloMahinsa
@YenaloMahinsa 2 ай бұрын
මගේ සුදු මහත්තයා මගෙ එකම පුතා මගේ අම්මා මගේ අක්කා ,අක්කාගෙ පවුලේ සැමට ලෝකවාසී සියළු දෙනාටම නිදුක් නීරෝගී සුවයම නිරතුරුවම ලැබේවා සාධු සාධු සාධු ❤🙏🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Budusaransi ape hamuduruwanta nirogisuwaya labeva 🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌹🌹🌹🌸🌸🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏🌹🌹🌻🌻🙏🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏🌹🌹🌻🌻🙏🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏🌹🌹🌻🌻🌸🌸🙏🌸🌻🌻🌻🙏🙏🙏🌹🌹🌹🌻🌻
@Nina-ho6gd304
@Nina-ho6gd304 3 жыл бұрын
Me ස්වාමීන් වහන්සේ kawda
@KagChandra-ly1xx
@KagChandra-ly1xx 2 ай бұрын
මගෙ පවුලේ සියලු දෙනාට නීදුක් නිරොගි සුව වෙවා....!!!
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Sadu sadu sadu siyalu sathwayo niduk nirogi wethva 🙏🙏🙏🙏🌹🌻🌸💮🙏🙏🏵🙏🙏🙏🌼🙏💐🙏🙏🙏🌹🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Ape swamin wahanselata theruwan sarani niduk nirogi deergausha labeva 🙏🙏🙏🙏🙏🌹🌷🙏🙏🙏🌻🌻🙏🙏🙏💮🙏🙏🙏🙏🌼🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🏵💮💮💮🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏🌻🌻🌸🙏🙏🙏🙏💐🌼🙏🙏🙏🙏🙏🙏🌸🏵🙏🙏🙏🙏🙏💮🙏🙏🙏
@Kausalyadiviya
@Kausalyadiviya Ай бұрын
උතුම් මහා පිරිත් බලයෙන් මටත් මගෙ පවුලේ සියලුම දෙනා ටත්පිහිට ආරක්ෂාව ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@nadeeshan7237
@nadeeshan7237 2 жыл бұрын
Ma visin රැස්කළ pin kusal බලයෙන් mage raththaran දෙමාපියන් නිදුක් නිරෝගිමත් වේවා !!!...🙏🌺🙏🌺🙏🌺
@sujeewawicramasinha1548
@sujeewawicramasinha1548 2 ай бұрын
මමත් අහනවා. 🙏🙏🙏 මෙම පිරිත් අහන මටත්, මගේ පව්ලේ සියලු දෙනාටත් , ලෝකවාසී සියලුම දෙනාටත් උතුම් බුද්ධ රත්නයේ පිහිට ලැබේවා .සාදූ සාදු සාදු 🙏🙏🙏
@malindabro8179
@malindabro8179 3 жыл бұрын
බුදු සරණයි මේ පින් බලයෙන් 🙏❤ මටත් මාගේ පවුලේ සියුලු. දෙනාටත් වැලදී ඇති කොවිඩ්-19 රෝගය සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏❤
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@hirushisadamini3608
@hirushisadamini3608 3 жыл бұрын
🌼
@malindabro8179
@malindabro8179 3 жыл бұрын
Thank you ඔයාලා මේ වෙලාවේ වචනෙකින් හරි පිහිට වෙච්ච එක හැමදේකටම වඩා වටිනවා 🙏❤💚🧡🙏💚🧡❤
@chandraweragoda7791
@chandraweragoda7791 2 жыл бұрын
Mage pawle aya suwapath wewa
@malindabro8179
@malindabro8179 2 жыл бұрын
@@KFC9696 ❤️😍
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
🙏🙏🙏jayapirithe balayen rekawaranaya labeva 🙏🙏🌻🌻sadu sadu sadu siyalu sathwayo niduk wethva nirogiwethva suwapath wethva 💮🌷🙏🙏🙏🙏🌼🌼lakwasi lokawasi semata nirogisuwaya labeva corona duruweva🙏🙏🙏🌻🌻🙏🙏🌸🌸🙏
@srilankanbtsarmygirl7684
@srilankanbtsarmygirl7684 3 жыл бұрын
සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙම කොරෝනා වෛරසය මුළු ලෝකයෙන්ම තුරන් වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@srilankanbtsarmygirl7684
@srilankanbtsarmygirl7684 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@Ayeshpramudithaහේවාමානගේඅයෙෂ්
@Ayeshpramudithaහේවාමානගේඅයෙෂ් 20 күн бұрын
🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Jayapirithe balayen siyalu rekawaranaya labeva 🙏🌻💮🥀🌹🏵🌸🌼⚘💮🌻💐🌷🙏🙏🙏🙏🙏💮🌻🙏🙏🙏🙏🥀🌹🏵🌸🌼🥀💮🌻⚘💐🌻🙏🙏🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🏵🌸🥀🌹🌹🏵🏵⚘🌼💮🌻💐🙏🌷🙏🙏🙏🙏🙏🌻🌻🙏
@r.p.priyantharajapaksha6035
@r.p.priyantharajapaksha6035 3 жыл бұрын
මේ කොරෝනා වසංගතය මුළු ලෝකයෙන් ම දුරු වේවා!! (සියලු දෙනාටම යහපතක් සෙතක් ම වේවා!!) (සැ ම දෙනාටම තෙරුවන් සරණයි!!) (නමෝ බුද්ධාය!!)🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@r.p.priyantharajapaksha6035
@r.p.priyantharajapaksha6035 3 жыл бұрын
සාදු සාදු සාදු!!🙏🙏🙏
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@m.malshisathsarani8545
@m.malshisathsarani8545 3 жыл бұрын
🙏🙏🙏
@sewminikaushalya1279
@sewminikaushalya1279 3 жыл бұрын
🙏🙏🙏🙏
@empsooriya7463
@empsooriya7463 2 жыл бұрын
Plpo
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌼🏵jayapirithe balayen lokawasi semata jaya sathuta nirogisuwaya labeva pinwath ape swamin wahanselata niduk nirogi deergausha labeva 🙏🙏🙏🌹🌸
@dayadon7211
@dayadon7211 2 жыл бұрын
මෙම උතුම් පිරිත් දේශනාවන් ඉදිරිපත් කිරීමෙන්, පුතා කරන ලෙබූ පින් කම , සසර වසනාතුරු අනන්ත සෙප පුතාට පව්ලේ සෙමට ගෙනදේවා , පෙතූ ලෙසට උතුම් නිවන්සුව ලෙබේවා !!!..වාසනාවය් බුදුසරණය් ජයමවේවා !!!..සාදු සාදු සාදු !!!..
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
🙏🙏🙏🌸💮sadu sadu sadu jayapirithe balayen siyalu rekawaranaya labeva siyalu sathwayo niduk wethva nirogiwethva suwapath wethva dukkaradara duruweva sathuta senaseema udaweva 🙏🙏🙏🌸🌻
@ajithkandy6522
@ajithkandy6522 3 жыл бұрын
අම්මා.අජිත්. ඉරෝෂි.නෙතුලී අපි පවුලේ සියළුමට. හා ලක්‌ වාසි සියළුම දෙනාට නිදුකින් නිරෝගී සුව ලැබේවා. හැමදාම අහනවා.සාදු සාදු සා 🙏🙏🙏
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@sirepaladasilva6375
@sirepaladasilva6375 3 жыл бұрын
Bs
@NihalGunawardana-xf7vj
@NihalGunawardana-xf7vj 3 ай бұрын
.@ m. , 🎉😊z9jjfv😊3❤​@@sirepaladasilva6375
@AyeshaMaduwanthi-p5j
@AyeshaMaduwanthi-p5j 3 ай бұрын
Fcmk Agbjm😢ey
@nadunishara3351
@nadunishara3351 3 жыл бұрын
Mage amaa Mani budu piyanani! Oba wahansege budu guna anantnai! Apramanai!
@buddhikasenarath7503
@buddhikasenarath7503 3 жыл бұрын
මේ පිරිතේ බලයෙන් ලොකයේ දැනට පවතින වසංගත තත්ත්වය දුරු වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@manjuladharmakeerthi1751
@manjuladharmakeerthi1751 3 жыл бұрын
මේ පිරිතේ බලයෙන් සියලුම සත්වයෝ නිදුක් නිරෝගී වේවා.....!මගේ ප්‍රාර්ථනා ඒකාන්තයෙන්ම ඉටු වේවා.....!🙏💐🙏💐🙏💐
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
@@manjuladharmakeerthi1751 🙏🏻🙏🏻🙏🏻
@r.p.priyantharajapaksha6035
@r.p.priyantharajapaksha6035 3 жыл бұрын
මේ පිරිතේ බලයෙන් අපේ රටේ සහ මුළු ලෝකෙම පැතිර ගොසින් තියෙන කොරෝනා වසංගතය ඉක්මනින් ම දුරු වේවා!!!(සියලු දෙනාටම සෙතක් යහපතක් ඇති වේවා!!! නිදුක් වේවා!! සැම දෙනාටම තෙරුවන් සරණයි!!! (නමෝ බුද්ධාය!!)🙏🙏🙏🙏
@jankalakpriya6101
@jankalakpriya6101 3 жыл бұрын
@@r.p.priyantharajapaksha6035 🙏🙏🙏
@KallyaneParra
@KallyaneParra 18 күн бұрын
🙏🙏🙏මෙ පිරිතෙ බලෙන්ම මායන ගමනෙන් මට සෙතක්ම වේවා විරාජ් මාමතකෙ රැදෙවා මා ගැන අනුකමිපා හිතවා බුදු සරනින් බටීටි කරගන යනදෙ හොදක් වේවා රටදරෑඋ පස් දෙනාට මා මතකෙ රැදෙවා
@Kausalyadiviya
@Kausalyadiviya Ай бұрын
මගෙ පවුලේ සියලුම මුදල් ප්‍රශ්න විසඳන්න ගන්න මට පිහිට ආරක්ෂාව ලැබෙවා මගෙ නෙළුක පුතාට දිව්‍ය දුවට කෙෂ්‍යල්යාදුවටත් හා ගණපති දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@vasanthasr245
@vasanthasr245 26 күн бұрын
මේ පිරිත් ආනුබාවෙයෙන් මටත් මගේ දරුවගෙත් පව්ලේ සියලුම දෙනාගෙත්.කේසාන්තයේ සිට පාදාන්තය දක්වා සියලුම රෝග සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@seethaseetha-fh6wh
@seethaseetha-fh6wh 7 күн бұрын
🙏🙏🙏🙏
@niranjalakumari4287
@niranjalakumari4287 3 жыл бұрын
මේ පිරිත් බලයෙන් මාගේ පවුලේ සියළුම දෙනා සුවපක් වේවා.රෝග බිය අමනුෂ්‍ය බිය දුරු වේවා.සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා.
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@Nina-ho6gd304
@Nina-ho6gd304 3 жыл бұрын
🙏
@BenadiBawanya
@BenadiBawanya 4 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏ඒ භාග්‍යවත් වූ අරහත් වූ තුන් ලෝකාග්‍ර වූ ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට අපගේ අග්‍රතම නමස්කාරයම වේවා 🙏🙏🙏🪷🪷🪷🌹🌹🌹🪷🪷🪷🌹🌹🌹🪷🪷🪷🌹🌹🌹🪷🪷🪷🌹🌹🌹🪷🪷🪷🙏🙏🙏ඒ උත්තරීතර අකාලික වූ ශ්‍රී සද්ධර්ම රත්නය ට අපගේ අග්‍රතම නමස්කාරයම වේවා 🙏🙏🙏🪷🪷🪷🌹🌹🌹🪷🪷🪷🌹🌹🌹🪷🪷🪷🌹🌹🌹🪷🪷🪷🌹🌹🌹🪷🪷🪷🙏🙏🙏තුන් ලොවට මහානීය පුණ්‍ය කෙත වන්නා වූ උත්තරීතර ආර්ය මහා සංඝ රත්නය ට අපගේ අග්‍රතම නමස්කාරයම වේවා 🙏🙏🙏🪷🪷🪷🌹🌹🌹🪷🪷🪷🌹🌹🌹🪷🪷🪷🌹🌹🌹🪷🪷🪷🌹🌹🌹🪷🪷🪷🙏🙏🙏සියළුම සත්වයෝ ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා 🙏🙏🙏අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් තේජසින් සියළුම සත්වයෝ නිදුක් වේවා... නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ඝායු චිර ජීවනය ම ලබත්වා... 🙏🙏🙏තෙරුවන් සරණින් සියළු දෙනාටම සියළුම යහපතක්ම වේවා... 🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Ape pinwath swamin wahanselata niduknirogi deergausa labeva . 🙏🙏🙏🌻🌻pita rataka inna apita pirith ahanna labima gena godak pin 🙏🙏🙏🌻🌸🌷🙏🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Siyaluma corona Roginta ikmansuwaya labeva me pirith balayen 🙏🙏🙏🙏🌼🌼🏵🏵🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🌻🌻🌸
@sunethrasunethra6388
@sunethrasunethra6388 2 ай бұрын
සාදු සාදු සාදු මේ පිරිත් ආශිර්වාදයෙන් මමත් මගේ පවුලේ අයත් දස දිශාවේම සිටින සියලූම සත්වයොත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷
@udanianushika6601
@udanianushika6601 2 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ දුවට පුතාට මතක ශක්තිය වර්ධනය වේවා විභාග ජය ලැබේ වා
@sathsarastudio7162
@sathsarastudio7162 3 жыл бұрын
මෙම පිරිතෙ බලයෙන් මාගේ පව්ලේ සියලු දෙනා ඇතුළු ලෝක වාසි සියලුම දෙනාට නිදුක් නීරෝගී වෙත්වා !!!සම්මා සම්බුදු සරනයි !!!
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Me pirithbalayen lakwasi lokawasi semata niduk nirogi suba dawasak weva siyalusathwayo nidukwethva nirogiwethva suwapath wethva lokenma corona duruweva 🙏🌸
@aselaasela9719
@aselaasela9719 3 жыл бұрын
සිතට පුදුමාකාර සැනසීමක් ලැබෙනවා අනන්තවූ බුදුගුණ බලයෙන් ලොවම සුවපත් වේවා 🙏 තෙරුවන් සරණයි 🙏
@surangarathnayake4603
@surangarathnayake4603 3 жыл бұрын
ane
@ireshibhandara1534
@ireshibhandara1534 3 жыл бұрын
@@surangarathnayake4603 dfgysuczgdsfdecedldgusahserjk Dtyvyxhsywhljfsifriurfuiuuuyyrsvdufgrurd
@thiliniperera3368
@thiliniperera3368 2 жыл бұрын
AAYUSH5
@thiliniperera3368
@thiliniperera3368 2 жыл бұрын
ANUK
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Sadu sadu sadu jayapirithe balayen siyalu rekawaranaya labeva dukpida noma weva semata sathuta nirogisuwaya labeva 🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏💮🙏🙏🙏🌷🙏🙏🙏🌼🙏💮
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
මෙි පිරිත් බලයෙන් සියලු සත්වටන්⁣ට ධනය බලය, යසස, මෙන්නම නිරෝගි සුවයද, ආරක්ෂාවද ලැබෙිවා ♥️🌹❤️❤️🌹🌹🙏
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@Kausalyadiviya
@Kausalyadiviya Ай бұрын
මගෙ පවුලේ සියලුම දෙනා ට මෙම උතුම් පිරිත් බලයෙන් සෙතක් ශාන්තියක් උදාකර දෙන්න සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@naturehub11101
@naturehub11101 3 жыл бұрын
මුලු ලොවටම බලපා ඇති කොරෝනා උවදුරින් මිදී සියලු ලෝ වාසීන් ආරක්ශා වේවා!රෝගය වැලදී ඇති සියලු දෙනා නිදුක් නීරෝගී වේවා!
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@mahindaherath588
@mahindaherath588 3 жыл бұрын
Siyalu leda roga duruve seta salaseva🍁🍁
@a.m.dsagarika6045
@a.m.dsagarika6045 3 жыл бұрын
සියලු දෙනාට වැළදී ඇති කොරෝනා වසංගතය ලොවෙන් තුරන් වේවා. වැළදී ඇති සියළුම දෙනාට ලොව්තුරා බුදු හිමිගේ අසිර්වාදයෙන් ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
A patuma a lasama etu wawa Taruwan saranae Dp Sadu 🙏 sadu 🙏 sadu 🙏
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Ape pinwath swamin wahanselatheruvan sarani niduk nirogi deergausha weva 🙏🙏🙏🙏🌹⚘💗💐🌼💮💗🌹⚘🌷🙏🌻🌸🏵🌸🙏🙏🙏🙏🙏⚘🙏🌹🌷💮💐🌼⚘🙏🙏🙏🌻🙏🙏🙏🌸🥀🙏🙏🙏🏵🙏🙏🙏⚘🌹🌷💮💐🌼⚘🙏🌹🌹⚘⚘🌷💮🌸🙏🌻🏵🙏🙏🙏🌹⚘🙏🙏🌹🌹💗💗💐💐🌹⚘🙏🌸🌸🌷💗🌼🌹🌹🙏🌻🏵🥀🌻🌸🙏🙏⚘
@maheshikahettige1587
@maheshikahettige1587 2 жыл бұрын
මං අහන්නම අසා පිරිත් එකතුව .. උදේට මං මගේ රාජකාරි පටන් ගන්නේ .. මේ සුමධුර පිරිත් දේශනාව අහලා .. හිතට ලොකු සහනයක් දැනෙනවා ...පිං... 🙏🏻🙏🏻🙏🏻
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Ape pinwath swamin wahanselata theruvan saranai🙏💮🙏🌹🙏🏵🙏🌸🙏🌼🙏🌻🙏💮🙏🌹🙏🏵🙏🌸🙏🌼🙏🌻
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 3 жыл бұрын
මෙම පිරිත් දේශනාවේ ආනුභාවයෙන් ලෝවැසි සත්ත්වයෝ නිදුක් නීරෝගී භාවයට පත්වේවා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@chamalichandrika4756
@chamalichandrika4756 3 жыл бұрын
Teruwan saranai
@chamalichandrika4756
@chamalichandrika4756 3 жыл бұрын
Theruwan saranai
@SriyaniHandapangoda
@SriyaniHandapangoda Ай бұрын
Ow Mamath ahanawa mata pihita thiyanawa
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Me pirith balayen semata rekawaranaya nirogi suwaya labeva 🙏🙏🙏🌻🌻🌻🌻
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🏵🌻🌻jayapirithe balayen siyalu rekawaranaya labeva 🙏🙏🙏🌸🌸🌸🏵sadu sadu sadu siyaludenata lakwasi lokawasi semata nirogisuwaya labeva dukkaradara duruweva ape swamin wahanselata theruwan sarani 🙏🙏
@surangarathnayake4603
@surangarathnayake4603 3 жыл бұрын
මේ කොරෝනා වසංගතය මුළු ලෝකයෙන් ම දුරු වේවා!! (සියලු දෙනාටම යහපතක් සෙතක් ම වේවා!!) (සැ ම දෙනාටම තෙරුවන් සරණයි!!) (නමෝ බුද්ධාය!!)🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 22 Amila A Perera
@nadeeshan7237
@nadeeshan7237 2 жыл бұрын
Mage raththaran mahaththaya නිදුක් නිරෝගිමත් වේවා !!!...🙏🌸🙏🌸🙏🌸
@AjanthaRohini-fl7bi
@AjanthaRohini-fl7bi 3 ай бұрын
මගේ පවු⁣⁣⁣ලේ අයට යහපතක් වේවා
@AthulaRathnayake-cn8fk
@AthulaRathnayake-cn8fk 2 ай бұрын
මම හැමදාම මෙම පිරිත අහානවා සාදු සාදු සාදු තෙරැවන් සරණයි
@a.m.dsagarika6045
@a.m.dsagarika6045 3 жыл бұрын
කොරෝනා වැළදි ඇති මගේ පව්ලේ සුයලු දෙනාටත්. ලෝක වාසි සුයලු දෙනාටත් මේ පිරිත් ආනු බවෙන් ඉක්මන් සුව ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
බුදු සරණයි... 🙏🏼🙏🏼🙏🏼
@sirepaladasilva6375
@sirepaladasilva6375 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharukamuthumali997
@tharukamuthumali997 3 жыл бұрын
සුවපත් වේවා 🙏🙏🙏
@sanumisahansa6664
@sanumisahansa6664 3 жыл бұрын
Suwapath Wewa
@sanumisahansa6664
@sanumisahansa6664 3 жыл бұрын
Parissamin inna 😊😊
@udanianushika6601
@udanianushika6601 4 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ දුවට පුතාට ඇති සියලුම අපල දුරැ වේවා කිසිම කරදරයක් නොවේ වා මගේ
@psenanayaka218
@psenanayaka218 3 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා . නීරෝගී වේවා . සුවපත් වේවා . කොරෝනා රෝගීන් සුවපත් වේවා . ලෝවාසී සියලු දෙනාටම සෙත් වේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Sadu sadu sadu me pirith balayen mage ratin mulu loken corona thuranweva me pirith desana karana ape swamin wahanselata budusaranai siyaluma Rogin suwaweva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@irumiliyanage8262
@irumiliyanage8262 3 жыл бұрын
අපි හැමදාම අහනවා සාදු සාදු සාදු හරිම සතුටින් අපි ඉන්නෙ 🙏🙏🙏🙏🤩🤩🤩
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@manoridahanayaka3540
@manoridahanayaka3540 3 жыл бұрын
අපි හැමදාමත් මේ පිරිත් අහනවා.සාදු සාදු සාදු !!
@kovidasakuntha3572
@kovidasakuntha3572 3 ай бұрын
මගේ සියලු රෝගාබාධ සුව වේවා !!!! මම නීරෝගි වේවා !!!🙏🙏
@ireshalakmali8755
@ireshalakmali8755 3 жыл бұрын
උතුම් වූ මෙම පිරිත් ආනූභාවයෙන් ජි.ඩී.අමරාවති මැණියො සුවපත් වේවා දීර්ඝ ආයුෂ සම්පත්තිය ලැබේ වා බුදු සරණයි අම්මේ
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Ape pinwath swamin wahanselata theruvan sarani uthum jayapirithe balayen mage daruwanta mage hemotama lakwasi lokawasi hemotama niduk nirogi suba dawasak weva duk karadara duruweva sathuta senaseema udaweva 🙏🙏🙏🌹🙏💮🙏🌷🏵🙏💐🙏🌼🙏🌸🙏🌼🙏🌻🙏💮🙏🌼🌸🙏🙏🙏🙏🙏🙏💮🙏🙏🙏🌼🙏🙏🙏🏵🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🌷💐🏵🙏🙏🙏🙏🙏💮💮💮🙏🙏🌼🙏🌸🌻🏵🙏🌹💐🌷🙏
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Jayapirithe balayen siyalu denata siyalu rekawaranaya labeva siyalu sathwayo niduk wethva nirogiwethva suwapath wethva dukpida noma weva siyaluma corona Roginta suwaya labeva 🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Ape pinwath swamin wahanselata theruwan saranai deergausa labeva 🙏🙏🙏🙏🌻🌻🌻🌷🌷🌷🌹🌹🌹🙏🙏🙏🏵🏵🏵🌻🌻🌻🙏🙏🙏⚘⚘⚘🙏🙏🙏🌹🌹🌹⚘⚘⚘🙏🙏🙏🏵🏵🏵🌸🌸🌸🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏💮💮💮🥀🥀🥀🙏🙏🙏⚘⚘⚘🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Jayapirithe balayen siyalu rekawaranaya labeva siyalu sathwayo niduk wethva nirogiwethva suwapath wethva sadu sadu sadu 🙏🏵🌻🙏🌸🌻🌹🌼🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
🙏🙏🙏🌸jayapirithe balayen siyalu rekawaranaya labeva siyalu sathwayo nidukwethva nirogiwethva suwapathwethva 🙏🙏💮🌼🌻🌹🙏🙏🙏🌸🙏🙏🙏🙏🌹sadu sadu sadu
@sanumisahansa6664
@sanumisahansa6664 3 жыл бұрын
Lokawasi sama ayekuma niduk nirogi wewaa,,,🙏🙏 sama sathekuma niduk nirogi wewa 🙏🙏🙏
@mindimoksha3907
@mindimoksha3907 3 жыл бұрын
මන් හැමදාම පිරිත් අහනවා ..එය පිරිතේ බලයන් ..මට මගේ අම්මාවයි තාත්තාවයි සහෝදරියන් දෙන්නවයි මගේ අයියාවයි මගේ දරුවායි කිසිම ලෙඩක් දුකක් කරදරයක් වෙන්න එපා ...එයාලාව ආරක්ෂා කරලා දෙන්න ....බුදු සරනයි ...🙏🙏🙏🙏🙏
@sameeraweerakoon948
@sameeraweerakoon948 2 жыл бұрын
ඔබේ ජීවිතයම සුවපත් කරන ආශීර්වාද ගාථාවක්kzbin.info/www/bejne/pYHWoGmljJp_nJY
@teshanteshan
@teshanteshan 3 ай бұрын
😅Q​@@sameeraweerakoon948
@mekalarajapaksha3091
@mekalarajapaksha3091 2 жыл бұрын
Siyalu dena nirogi wewa!!..mage daru patiya ikmaninma nirogi wewa!! Ayushayen wedethwa!!!!suwapath wewa!!!
@gimhaniuthpala74
@gimhaniuthpala74 3 жыл бұрын
Me pirith balayen siyalu denage Duke karadara duru wi siyalu sithum pathum itu weva!
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@amalikumaranathunga6704
@amalikumaranathunga6704 2 ай бұрын
❤❤
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Siyalu sathwayo niduk wethva nirogi wethva suwapath wethva sadu sadu sadu 🙏🌸💮duk karadara duruweva 🙏🙏🏵🏵🙏🙏🌼🌼🙏🙏🌸🙏🙏💮💮
@alwayscalm1225
@alwayscalm1225 3 жыл бұрын
Me වසංගතය මුළු lovinma තුරන් වෙත්වා ...semsta යහපත උදා වෙත්වා ..sema සිත් සුවපත්වෙත්වා ..🙏🙏🙏
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@alwayscalm1225
@alwayscalm1225 3 жыл бұрын
@@amilaanuradha 🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Budusaranai matath mage hemotamath lakwasi lokawasi sematath yahapathak weva jayapirithe balayensiyalu rekawaranaya labeva 🙏🙏💮🌸🌹🌷🌼🏵🙏🙏🙏🌻⚘🥀💐🇦🇩🏵🌼🌷🌹🌸💮🙏🌻🥀💐🌼🌹🙏🌸🌷
@wapdeshpriyadeshapriya4824
@wapdeshpriyadeshapriya4824 2 жыл бұрын
සියලුම රෝගයන් දුරැ වී රටට සාමය සතුට උලා වේවා
@DamayanthiDeepa
@DamayanthiDeepa 4 ай бұрын
Mata daruwan denna mage me pirith balashaktheyen siyalu karadara duruwewa sadu sadu sadu 🙏
@සචිනිඅමන්දා
@සචිනිඅමන්දා 3 жыл бұрын
තුණුරුවනෙ ආශිර්වාදය අප සැම දෙනාට ම ලැබී මේ වැළඳී ඇති රෝග බිය දුරු වී මගේ පවුලේ සියලුම දෙනාට ද රට වාසී සියලුම දෙනාට ද සෙත ශාන්තිය උදා වේවා...!!! (සාධු...! සාධු...!! සාධු...!!!)🙏🙏
@amilaanuradha
@amilaanuradha 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේට ආරක්ෂාව ලැබේවා
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 4,5 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 30 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 85 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 55 МЛН
Seth Pirith | Jaya Piritha | Rathnamali Gatha | Seewali Piritha | Sri Lanka | Pirith | Buddha
38:59
Jaya Piritha   Pirith   Seth Pirith    ජය පිරිත, සෙත්පිරිත්
38:42
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 30 МЛН